ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්වාමීන් වහන්ස, දැන් වෙලාව පාන්දර 3.35යි. ලොකූ ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන නින්ද යන්නේ නැති ගමන තමයි මම මේ video එක බලන්න ආවේ. මගේ හිත හැදුණා ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නය නිවැරදි කරන්න හරිම පොඩි දෙයයි මට කරන්න තියෙන්නේ. ඒක නොකරයි මන් මෙච්චර දවස් විඳවලා තියෙන්නෙ. මේ අහස් ගව්ව මට පිහිට වුණු පළවෙනි වතාව නෙවෙයි. මගේ A/L විභාගය කාලෙත් අහස් ගව්ව ලොකු පිටුවහලක් වුණා මට. තරුණ අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මාවබෝධය ලබාදෙන අපේ ස්වාමින් වහන්සේට පින් සිදු වේවා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට ඒ පිනම හේතු වාසනා වේවා !!🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤🙏
🙏🙏🙏🙏🙏🙏👏
🙏🏻🙏🏻💐
*මම තාම නවය වසර....ඒත් මන් හරි ආසයි බන අහන්න....තෙරුවන් සරනයි ඔබ වහන්සේට.....තව තවත් බුදු බන ඇසීමට මගෙ සිත පහල වේවා සාදු සාදු සාදු!!🙏❤❤*
❤❤❤
Oya kohed
පින්වත් නන්ගි කෙනෙක් , සුබ පතනවා !!! අනාගතය සර්වපෝකාරයෙන් සාර්ථක වෙන්න කියලා !!!❤
Aniwaren ❤
සසර පිං
ප්‍රශ්න තියෙන හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා
මම කතෝලිකයෙක්. නමුත් මේ බණ නම් හරිම කාලීනයි.
Budu Bana akalikai.. ekai koi kaleta ahuwath apata kalinai wage denenne.. yaluwa oya Bana ahana eka godak sathuti.
යහපත හොරකම් කරන්න කවුද කින්ද මන්ද අදාළ නෑ.කතෝලික අපිත් ඔබවහන්සේගේ දේශනා අහනවා.සමාජය සුවපත් කරන්න ධෛර්යය ශක්තිය තව තව ලැබේවා.ඔබවහන්සේට බුදු සරණයි.
හාමුදුරුවෝ නිසා දවසේ දැවෙන ප්‍රශ්න ඔක්කොම නිවෙනවා... පින්වත් බුද්ධ පුත්‍රයෙක් සාදු..🙏
මම කතෝලික නමුත් man හරියට මේ බණ අහනවා හිතට හරිම සැහැල්ලු
බණ කියන්නේ හැමෝටමයි
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
මම මේ පාර A/L ලියන්න් ඉන්න කෙනෙක් මගෙ ඔලුවෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒනිසා මට හරියට පාඩම් කරගන්න් බෑ ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේගෙ ධර්ම දේශානා මගෙ ප්‍රශ්න වලින් මිදෙන්න ලොකු පිටුවහලක්. තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස.
Siyalu sathwain suwapath wethwa 🙏 ❤
❤
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා.....සියලු සත්වයෝ නිදුක් වේවා......සියලු සත්වයෝ නීරෝගී වේවා....සියලු සත්වයෝ සුවපත් වේවා......
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු අපේ හාමුදුරුවනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු
මිහිරි වූ ශ්‍රී සද්ධර්මය කියා දෙන අමිතදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐
මං කතෝලික තරුණියක්. මං මේ අවස්තාවේත් විසදුමක් නොමැති යැයි සිතන ගැටලුවකට මුල් වී සිටිනව. මා සිතු උත්තරයම ලැබෙයි කියා සිතුවත් එසේ වුනේ නැහැ. ඔබ වහන්සේ ඊටත් වඩා වෙනස් උපදෙස් පවසා සිටියේ. එය එක්තරා ආකාරයක සැනසීමක් මට. ❤
😊
ඔබවහන්සේ මගෙ හිතෙ තියෙන ලොකු ප්‍රශ්න වලට කෙටි පිලිතුරැ දෙනව. බුදුසරනයි ❤
මගේ තියෙන ප්‍රශ්නත් හිමිට විසදේවා..ඒවගේම මේ ලොව හැමකෙනෙක්ගෙම ප්‍රශ්න හිමින් හරි විදියට විසදේවා ....සාදු සාදූ සාදූ
ප්‍රශ්න වලින් පීඩා විදින සියලු සත්තවයන් ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරණයි 😊🙏
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝග වේවා ඉතා ඉක්මනින් උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා
පෙරුම් පුරනා මුනිවරයෙක් දුටිමි.....❤🙏🙏
පින්වත් අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා ..මන් හැමදාම අපේ හාමුදුරුවන්ගේ බන කතා හරිම ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි අපේ හාමුඩුරුවනේ .....
ඔබ වහන්සේගේ මුවින් පිටවන වචනයක් පාසා හිතට පුදුම සැනසීමක් දැනෙනවා.මේ ධර්ම දානමය කුසල් ඔබ වහන්සේට සසර කතරින් එතෙර වීම පිණිස හේතු වාසනා වේවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.තෙරුවන් සරණයි.
උතුම් ධර්මය අහන්න ලැබීම පෙර පිනකි. ඒ උතුම් ධර්මයේ අවබෝධය ලැබීම සත්පුරුෂ ඇසුර නිසාම ලැබෙන දෙයකි.මහමෙව්නාවේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සියලු හාමුදුරුවන් වහන්සේට , මෙහෙණින් වහන්සේට මාගෙ නමස්කාරය කරමි 🙏🙏 සියලු සත්වයෝ උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏
Siyalu sathwain suwapath wethwa 🙏 ♥
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ලෝ වැසි සත්වයන්ට හිත කැමති කලණ මිතුරෙක් මයි. පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝකල් ජීවත් වෙත්වා!!! නිවනින් ම සැනසෙත්වා!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.නොදැන කෙරෙන සමහර වැරදි අඩුපාඩු නිසා සමහරුන්ගේ වෙනස් කම්වලින් වේදනාවක් දැනුනත්......පින්වත් ස්වාමීන් වහන්සේලාගෙ උතුම් ධර්ම අවවාදයක් සමග නැවත සැනසීම ලැබෙනව.තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
සාදූ ! සාදූ !! සාදූ !!!මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...රහතන් වහන්සේලා මුණ ගැහේවා..ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයකසත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!නමෝ බුද්ධාය !
සංසාරේ එක අම්බලමක නැවතිලා අපිම හදා ගත්තු ප්‍රශ්න වලින් මේ ජීවිතේ අස්සෙ දුක් විඳිනවා😢 හිත හදාගන්න බණ පදයක් තරම් දෙයක් තවත් නෑ. මේ ගෙවෙන අමාරු කාලේ පහු කරන්න මේ බණ පද පුදුම හයියක් හිතට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
සාදු සාදු සාදූ 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන ආකාරය හරිම ප්‍රසන්නයි. තව තවත් ධර්මය ශ්‍රවණයට ආසා හිතෙනවා.ඔබ වහන්සේ ත් ,අපිට මේ වීඩියෝ මේ විදිහට බලන්න වචනයකින් හෝ උදව් උපකාර කළ / කරන සියල්ලෝමත් ,අහස් ගව්ව වටා එකතුවී බුදු සසුන කෙරෙහි පැහැදුණු මේ සියල්ලෝමත් මේ බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා!!!
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ හිත ගොඩක් ප්‍රශ්න වලින් පිරිලා දුකින් හිටිය මොහොතක මේ ධර්මය මම ඇහුවේ ඇත්තටම හිත නිවුනා ❤
මාගේ කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ නිරෝගි වේවා. සුවපත් වේවා 🙏🙏🙏
අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දෙන දහම් ඔසුවලට ඔබ වහන්සේලාට මේ ගෞතම බුදු සසුනෙම උතුම නිවන අවබෝධ වේවා.........🤍
සාධු සාධු සාධු මට බොහෝමත්ම වැදගත් වුණා හිමියනී මේ දේශනාව..නුඹ වහන්සේටත් නුඹ වහන්සේගේ පවුලේ සැමටත් මේ වීඩියෝව යොමු කළ අයටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව ලැබේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා... තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
නමෝ බුද්ධාය !! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ❤🙏
අපෙ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා ❤ වෙන වීඩියෝ බලලා පල්ලෙහාට , ගෙදර රේඩියෝ එකෙ බන යනකොට මේ කටහඩ ඇහුනාම ඒ උතුම් බණ පද ඇහුනාම දුවන සිත එක මොහොතකට නතර වෙලා , වෙනම ලෝකෙක යනවා වගෙ හැගීමක් එන්නෙ ❤ ඒ හිත නිවන නිවිල්ල ආශ්චර්යක් ❤ අද කාලෙ එහෙමනම් බුදු රජාණන් වහන්සේ ගෙ කාලෙ බන පදයක් ඇහුනත් රහත් උනා කියන කතාව විශ්මය්ක් නෙමේ ❤
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්ස දීර්ගායූවේවා තෙරුවන් සරණයි මේ පින් මා ඇතුලු ලෝකවාසී සීයලු සත්ත්වයින්ට සහ අපව ලෝකය ආරක්ශා කරන සක් දෙවිදුන් ප්‍රදාන අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌷
ඔබ වහන්සේ දේසනා කරන උතුම් දර්මය සියලු දේනාටම ආලෝකයක් .උතුම් නිර්වාන සුවයම ලබාගැනීමට සක්තිය ලැබේවා .තෙරුවම් සරණයි .
සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
බොහොම පින් ඔබ වහන්සේට,තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය 🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤️🙏🙏🙏🙏
මටත් මගේ ප්‍රශ්න විසදගන්න ලැබේවා ඉක්මනටම 🙏🙏🙏🙏
Mn athththatama epama wela hitapu welawaka dakke.mage pinata me video eka hambune❤❤❤😢Mn may Ol .mata A9 ganna one kohoma hari.eth godak prashna gewal wala.e nisa mn A 9 heenaya atha arinna hithune.eth nh mn atha arinne na.mn mona prashne awath A9 gannawamaiii❤😊Godaaaak pin ape hamuduruwane
මාගේ බුදුරජාණන් වහන්සේටද,ඒ උතුම් වූ ධර්මයටද, ඒ උතුම් වු සංඝ රත්නයටද මාගේ නමස්කාරය වේවා...සාදු....සාදු....සාදු.....
සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි
හිත හදාගන්න බැරිව පිස්සු හැදිලා වගේ හැසිරෙන වෙලාවෙ ඇහුන බන පදයක්. මගේ හිත හරිම සන්සුන් උනා.. ආයෙ ආයෙ අහන්න මම ඒක download කරගත්තා . ඔබ වහන්සේට බොහෝම පින්.
උතුම් තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏 නමෝ බුද්ධාය.🙏♥️
නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමෝ බුද්ධාය ❤❤
නමෝබුද්ධාය 🙏🙏🙏පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...ඔබවහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා සාදු ....සාදු ..සාදු ...
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා ..!!! 🙏🙏🙏
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
නමෝ බුද්දාය 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වේවා 🙏🙏
හැමදාම මේ හිතේ ප්‍රශ්න විතරමි සාදු 🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස.. 😢🙏 මටම දේශනා කරා වගේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!🙏🙏🙏
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ..!!🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏 සියලු දුක් ගිනි නිමේවා උතුම් නිවනම අවබෝධ වෙවා 🙏
බොහොමත්ම පින් ඔබ වහන්සේට 🙏මාගේ නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏
Hoya hoya hitiya video ekak...පින් සිදු වේවා ස්වාමීන් වහන්ස❤
ස්වමීන් වහන්ස ඔබ වහන්සේ සිත් සනසන මේ දහම් දෙසුම ඉතාමත් ලස්සනයි නිවන් මග අවබෝද වේව මාගෙ ස්වමීන් වහන්ස කාලොචිත දහම් මග මෙයයි ස්වාමින් වහන්ස 🙏🙏
ගොඩාක් පින් ඔබ වහන්සේට 🥺🙏 සාදූ සාදූ සාදූ
නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
නමෝ බුද්ධාය!!!💐 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා!!!🙏🙏🙏 නිදුක්, නිරෝගී, දීර්ඝායු වේවා!!! තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
සාදු සාදු සාදු සියලු සිත් සුවපත් වේවා
නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌸
මම නම් අදටත් ජීවත් වෙලා ඉන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය,අහස් ගව්ව,මහමෙව්නාව නිසයි නිසයි..ප්‍රශ්න නිසා ජිවිතේ වැටුණු සෑම මොහොතක ම න් පිහිටට උන්නේ ඒ දේවල් විතරයි කිසිම සැකයක් නැතුව මන් ගොඩාක් සතුටින් ඒ ගැන කියනවා..බන පදයක් අහන වාරයක් පාස ඒ සියලු පින් අපේ ස්වාමීන් වහන්සේ ල ට අනුමෝදන් වේවා...🙏🙏🙏
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏🪔
Swameen wahansa mage namaskaraya wewa sadu sadu sadu sadu
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා ඔබවහන්සේට මේ කුසල යන්ගේ පිනෙන් නිවන් අවබෝද වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායු වෙත්වා !!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ! 🙏🏻🙏🏻🙏🏻
හිත සංසුන් කරාට ඔබ වහන්සේට ගොඩක් පින් බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්නේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිර්මල දහම්න් සියලු ලෝසතුනගේ සිත් සුන්දර වේවා...!!!🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🪷
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ඇත්තටම මගෙ ඔලුවට සැහැල්ලුවක් ආවා මේ ධර්ම දේශනා අහද්දි..❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සේට සුවසේ ම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏
අවසරය් අපෙ හාමුදුරුවනේ , ඔබ වහන්සේ ta mage namaskaraya වේවා 🙏🙏🙏 theruvan saranai 🙏🙏🙏
මගේ සියලු අපල උපද්‍රව දුරු වේවා බුදු සරණයි❤️
ප්‍රශ්නෙක තමයි මේ වෙලාවෙ ඉන්නෙ..බොහොම වටිනවා.. පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා🙏🙏
බොහොමයක් සුවාමින්වහන්සේට 🙏🏾🙏🏾🙏🏾🙏🏾
Pinwath swameen wahanseta mage naskarayama wewa sadu sadu sadu .❤❤❤❤
මේ උතුම් දේශනාව දේශනා කර ඔබ ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි
අනේ සාදු සාදු සාදු... ස්වාමින්වහන්ස... 🙏🙏🙏💛💛💛🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
හිත හරිම සැහැල්ලු බාවයට පත් උනා පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්වාමීන් වහන්ස, දැන් වෙලාව පාන්දර 3.35යි. ලොකූ ප්‍රශ්නයක් ඔලුවේ තියාගෙන නින්ද යන්නේ නැති ගමන තමයි මම මේ video එක බලන්න ආවේ. මගේ හිත හැදුණා ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නය නිවැරදි කරන්න හරිම පොඩි දෙයයි මට කරන්න තියෙන්නේ. ඒක නොකරයි මන් මෙච්චර දවස් විඳවලා තියෙන්නෙ. මේ අහස් ගව්ව මට පිහිට වුණු පළවෙනි වතාව නෙවෙයි. මගේ A/L විභාගය කාලෙත් අහස් ගව්ව ලොකු පිටුවහලක් වුණා මට. තරුණ අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මාවබෝධය ලබාදෙන අපේ ස්වාමින් වහන්සේට පින් සිදු වේවා! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට ඒ පිනම හේතු වාසනා වේවා !!🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤🙏
🙏🙏🙏🙏🙏🙏👏
🙏🙏🙏
🙏🏻🙏🏻💐
*මම තාම නවය වසර....ඒත් මන් හරි ආසයි බන අහන්න....තෙරුවන් සරනයි ඔබ වහන්සේට.....තව තවත් බුදු බන ඇසීමට මගෙ සිත පහල වේවා සාදු සාදු සාදු!!🙏❤❤*
❤❤❤
Oya kohed
පින්වත් නන්ගි කෙනෙක් , සුබ පතනවා !!! අනාගතය සර්වපෝකාරයෙන් සාර්ථක වෙන්න කියලා !!!❤
Aniwaren ❤
සසර පිං
ප්‍රශ්න තියෙන හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා
මම කතෝලිකයෙක්. නමුත් මේ බණ නම් හරිම කාලීනයි.
Budu Bana akalikai.. ekai koi kaleta ahuwath apata kalinai wage denenne.. yaluwa oya Bana ahana eka godak sathuti.
යහපත හොරකම් කරන්න කවුද කින්ද මන්ද අදාළ නෑ.කතෝලික අපිත් ඔබවහන්සේගේ දේශනා අහනවා.සමාජය සුවපත් කරන්න ධෛර්යය ශක්තිය තව තව ලැබේවා.ඔබවහන්සේට බුදු සරණයි.
හාමුදුරුවෝ නිසා දවසේ දැවෙන ප්‍රශ්න ඔක්කොම නිවෙනවා... පින්වත් බුද්ධ පුත්‍රයෙක් සාදු..🙏
මම කතෝලික නමුත් man හරියට මේ බණ අහනවා හිතට හරිම සැහැල්ලු
බණ කියන්නේ හැමෝටමයි
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
මම මේ පාර A/L ලියන්න් ඉන්න කෙනෙක් මගෙ ඔලුවෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ඒනිසා මට හරියට පාඩම් කරගන්න් බෑ ස්වාමීන්වහන්ස. ඔබ වහන්සේගෙ ධර්ම දේශානා මගෙ ප්‍රශ්න වලින් මිදෙන්න ලොකු පිටුවහලක්. තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස.
Siyalu sathwain suwapath wethwa 🙏 ❤
❤
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා.....
සියලු සත්වයෝ නිදුක් වේවා......
සියලු සත්වයෝ නීරෝගී වේවා....
සියලු සත්වයෝ සුවපත් වේවා......
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...
සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු අපේ හාමුදුරුවනේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු
මිහිරි වූ ශ්‍රී සද්ධර්මය කියා දෙන අමිතදීප ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐
මං කතෝලික තරුණියක්. මං මේ අවස්තාවේත් විසදුමක් නොමැති යැයි සිතන ගැටලුවකට මුල් වී සිටිනව. මා සිතු උත්තරයම ලැබෙයි කියා සිතුවත් එසේ වුනේ නැහැ.
ඔබ වහන්සේ ඊටත් වඩා වෙනස් උපදෙස් පවසා සිටියේ. එය එක්තරා ආකාරයක සැනසීමක් මට. ❤
😊
ඔබවහන්සේ මගෙ හිතෙ තියෙන ලොකු ප්‍රශ්න වලට කෙටි පිලිතුරැ දෙනව. බුදුසරනයි ❤
මගේ තියෙන ප්‍රශ්නත් හිමිට විසදේවා..ඒවගේම මේ ලොව හැමකෙනෙක්ගෙම ප්‍රශ්න හිමින් හරි විදියට විසදේවා ....සාදු සාදූ සාදූ
ප්‍රශ්න වලින් පීඩා විදින සියලු සත්තවයන් ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරණයි 😊🙏
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝග වේවා
ඉතා ඉක්මනින් උතුම් නිවන් සම්පත්තිය සාක්ෂාත් වේවා
පෙරුම් පුරනා මුනිවරයෙක් දුටිමි.....❤🙏🙏
පින්වත් අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුශ ලැබේවා ..මන් හැමදාම අපේ හාමුදුරුවන්ගේ බන කතා හරිම ආසාවෙන් අහනවා. තෙරුවන් සරණයි අපේ හාමුඩුරුවනේ .....
ඔබ වහන්සේගේ මුවින් පිටවන වචනයක් පාසා හිතට පුදුම සැනසීමක් දැනෙනවා.
මේ ධර්ම දානමය කුසල් ඔබ වහන්සේට සසර කතරින් එතෙර වීම පිණිස හේතු වාසනා වේවා.
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා.
තෙරුවන් සරණයි.
උතුම් ධර්මය අහන්න ලැබීම පෙර පිනකි. ඒ උතුම් ධර්මයේ අවබෝධය ලැබීම සත්පුරුෂ ඇසුර නිසාම ලැබෙන දෙයකි.මහමෙව්නාවේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සියලු හාමුදුරුවන් වහන්සේට , මෙහෙණින් වහන්සේට මාගෙ නමස්කාරය කරමි 🙏🙏
සියලු සත්වයෝ උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏
Siyalu sathwain suwapath wethwa 🙏 ♥
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ලෝ වැසි සත්වයන්ට හිත කැමති කලණ මිතුරෙක් මයි. පින්වත් ස්වාමීන් වහන්සේ බොහෝකල් ජීවත් වෙත්වා!!! නිවනින් ම සැනසෙත්වා!!
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
නොදැන කෙරෙන සමහර වැරදි අඩුපාඩු නිසා සමහරුන්ගේ වෙනස් කම්වලින් වේදනාවක් දැනුනත්......
පින්වත් ස්වාමීන් වහන්සේලාගෙ උතුම් ධර්ම අවවාදයක් සමග නැවත සැනසීම ලැබෙනව.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏
සාදූ ! සාදූ !! සාදූ !!!
මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
රහතන් වහන්සේලා මුණ ගැහේවා..
ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා බුදු දහම මූලික වූ ජිවිතයක
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින්
නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
නමෝ බුද්ධාය !
සංසාරේ එක අම්බලමක නැවතිලා අපිම හදා ගත්තු ප්‍රශ්න වලින් මේ ජීවිතේ අස්සෙ දුක් විඳිනවා😢
හිත හදාගන්න බණ පදයක් තරම් දෙයක් තවත් නෑ. මේ ගෙවෙන අමාරු කාලේ පහු කරන්න මේ බණ පද පුදුම හයියක් හිතට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
සාදු සාදු සාදූ 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන ආකාරය හරිම ප්‍රසන්නයි. තව තවත් ධර්මය ශ්‍රවණයට ආසා හිතෙනවා.ඔබ වහන්සේ ත් ,අපිට මේ වීඩියෝ මේ විදිහට බලන්න වචනයකින් හෝ උදව් උපකාර කළ / කරන සියල්ලෝමත් ,අහස් ගව්ව වටා එකතුවී බුදු සසුන කෙරෙහි පැහැදුණු මේ සියල්ලෝමත් මේ බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා!!!
පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ හිත ගොඩක් ප්‍රශ්න වලින් පිරිලා දුකින් හිටිය මොහොතක මේ ධර්මය මම ඇහුවේ ඇත්තටම හිත නිවුනා ❤
මාගේ කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්සේ නිරෝගි වේවා. සුවපත් වේවා 🙏🙏🙏
අප කෙරෙහි අනුකම්පාවෙන් මේ දෙන දහම් ඔසුවලට ඔබ වහන්සේලාට මේ ගෞතම බුදු සසුනෙම උතුම නිවන අවබෝධ වේවා.........🤍
සාධු සාධු සාධු මට බොහෝමත්ම වැදගත් වුණා හිමියනී මේ දේශනාව..නුඹ වහන්සේටත් නුඹ වහන්සේගේ පවුලේ සැමටත් මේ වීඩියෝව යොමු කළ අයටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව ලැබේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා... තෙරුවන් සරණයි හාමුදුරුවනේ..
නමෝ බුද්ධාය !!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ❤🙏
අපෙ හාමුදුරුවන් වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා ❤ වෙන වීඩියෝ බලලා පල්ලෙහාට , ගෙදර රේඩියෝ එකෙ බන යනකොට මේ කටහඩ ඇහුනාම ඒ උතුම් බණ පද ඇහුනාම දුවන සිත එක මොහොතකට නතර වෙලා , වෙනම ලෝකෙක යනවා වගෙ හැගීමක් එන්නෙ ❤ ඒ හිත නිවන නිවිල්ල ආශ්චර්යක් ❤ අද කාලෙ එහෙමනම් බුදු රජාණන් වහන්සේ ගෙ කාලෙ බන පදයක් ඇහුනත් රහත් උනා කියන කතාව විශ්මය්ක් නෙමේ ❤
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්ස දීර්ගායූවේවා තෙරුවන් සරණයි මේ පින් මා ඇතුලු ලෝකවාසී සීයලු සත්ත්වයින්ට සහ අපව ලෝකය ආරක්ශා කරන සක් දෙවිදුන් ප්‍රදාන අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌷
ඔබ වහන්සේ දේසනා කරන උතුම් දර්මය සියලු දේනාටම ආලෝකයක් .උතුම් නිර්වාන සුවයම ලබාගැනීමට සක්තිය ලැබේවා .තෙරුවම් සරණයි .
සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
බොහොම පින් ඔබ වහන්සේට,
තෙරුවන් සරණයි,
නමෝ බුද්ධාය 🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ❤️🙏🙏🙏🙏
මටත් මගේ ප්‍රශ්න විසදගන්න ලැබේවා ඉක්මනටම 🙏🙏🙏🙏
Mn athththatama epama wela hitapu welawaka dakke.mage pinata me video eka hambune❤❤❤😢Mn may Ol .mata A9 ganna one kohoma hari.eth godak prashna gewal wala.e nisa mn A 9 heenaya atha arinna hithune.eth nh mn atha arinne na.mn mona prashne awath A9 gannawamaiii❤😊Godaaaak pin ape hamuduruwane
Siyalu sathwain suwapath wethwa 🙏 ❤
මාගේ බුදුරජාණන් වහන්සේටද,ඒ උතුම් වූ ධර්මයටද, ඒ උතුම් වු සංඝ රත්නයටද මාගේ නමස්කාරය වේවා...
සාදු....සාදු....සාදු.....
සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි බුදු සරණයි
හිත හදාගන්න බැරිව පිස්සු හැදිලා වගේ හැසිරෙන වෙලාවෙ ඇහුන බන පදයක්. මගේ හිත හරිම සන්සුන් උනා.. ආයෙ ආයෙ අහන්න මම ඒක download කරගත්තා . ඔබ වහන්සේට බොහෝම පින්.
උතුම් තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏🙏 නමෝ බුද්ධාය.🙏♥️
නිදුක් නිරෝගී දීර්ඝායූෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමෝ බුද්ධාය ❤❤
නමෝබුද්ධාය 🙏🙏🙏
පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා ...
ඔබවහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ නමස්කාර වේවා සාදු ....සාදු ..සාදු ...
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා ..!!! 🙏🙏🙏
නමෝ බුද්ධාය!
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
සාදු! සාදු! සාදු!
🙏🙏🙏
නමෝ බුද්දාය 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ සියලු සත්වයන්ට ධර්මය අවබෝධ වේවා 🙏🙏
හැමදාම මේ හිතේ ප්‍රශ්න විතරමි සාදු 🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස.. 😢🙏 මටම දේශනා කරා වගේ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!🙏🙏🙏
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ..!!🙏🙏🙏
තෙරැවන් සරණයි 🙏 සියලු දුක් ගිනි නිමේවා උතුම් නිවනම අවබෝධ වෙවා 🙏
බොහොමත්ම පින් ඔබ වහන්සේට 🙏මාගේ නමස්කාරය ඔබ වහන්සේට 🙏🙏🙏
Hoya hoya hitiya video ekak...පින් සිදු වේවා ස්වාමීන් වහන්ස❤
ස්වමීන් වහන්ස ඔබ වහන්සේ සිත් සනසන මේ දහම් දෙසුම ඉතාමත් ලස්සනයි නිවන් මග අවබෝද වේව මාගෙ ස්වමීන් වහන්ස කාලොචිත දහම් මග මෙයයි ස්වාමින් වහන්ස 🙏🙏
ගොඩාක් පින් ඔබ වහන්සේට 🥺🙏 සාදූ සාදූ සාදූ
නමෝ බුද්ධාය.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.
සාදු සාදු සාදු 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨ නමෝ බුද්ධාය 🙏🙏🙏 ✨️🌺💐🏵️🌸💮✨
නමෝ බුද්ධාය!!!💐 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා!!!🙏🙏🙏 නිදුක්, නිරෝගී, දීර්ඝායු වේවා!!! තෙරුවන් සරණයි!!!
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
සාදු සාදු සාදු සියලු සිත් සුවපත් වේවා
නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🌸
මම නම් අදටත් ජීවත් වෙලා ඉන්නේ උතුම් ශ්‍රී සද්ධර්මය,අහස් ගව්ව,මහමෙව්නාව නිසයි නිසයි..ප්‍රශ්න නිසා ජිවිතේ වැටුණු සෑම මොහොතක ම න් පිහිටට උන්නේ ඒ දේවල් විතරයි කිසිම සැකයක් නැතුව මන් ගොඩාක් සතුටින් ඒ ගැන කියනවා..බන පදයක් අහන වාරයක් පාස ඒ සියලු පින් අපේ ස්වාමීන් වහන්සේ ල ට අනුමෝදන් වේවා...🙏🙏🙏
ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏🪔
Swameen wahansa mage namaskaraya wewa sadu sadu sadu sadu
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය උදාවේවා ඔබවහන්සේට මේ කුසල යන්ගේ පිනෙන් නිවන් අවබෝද වේවා...
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායු වෙත්වා !!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ! 🙏🏻🙏🏻🙏🏻
හිත සංසුන් කරාට ඔබ වහන්සේට ගොඩක් පින් බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්නේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිර්මල දහම්න් සියලු ලෝසතුනගේ සිත් සුන්දර වේවා...!!!🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🪷
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ඇත්තටම මගෙ ඔලුවට සැහැල්ලුවක් ආවා මේ ධර්ම දේශනා අහද්දි..❤🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේට සුවසේ ම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏