බෙල්ලේ කැක්කුම ඔබටත් පීඩාවක්ද - සරලව නිවසේදී කළ හැකි දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • බෙල්ලේ කැක්කුම ඔබටත් පීඩාවක්ද - සරලව නිවසේදී කළ හැකි දේ
    On screenings for many hours? Working with wrong postures? Neck pain for a long time? Not answering to current Drugs? Neck, Shoulder, and Arm pain? Numbness?
    00:00 Intro
    00:19 බෙල්ලේ කැක්කුම ඔබටත් පීඩාවක්ද
    01:18 බෙල්ලේ කැක්කුම ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු
    04:27 බහුලවම අපි කරන වැරදි ඉරියව් වර්ග මොනාද?
    06:00 ඒවා වලක්වා ගත හැකි ආකාරය මොනවාද? ප්‍රතිකාර
    12:00 ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු වෛද්‍යවරු කවුරුන්ද ??
    12:47 cervical collar භාවිතා කළ යුත්තේ කුමන අවස්ථාවේදී ද??
    14:44 බෙල්ලේ මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම
    18:47 End of the program
    SPOTLIGHT -
    Face on with Prof. Aranjan Karunanayake
    MBBS, DM, DOH&S, Dip.Tox, Dip. Coun, D.Sp. Med, FSS, MBA SEM (UK), MSC.SEM (UK)
    🎥 Video Credit goes to -
    Mr. Kasun Prabath - 0765942764.
    Mr. Shenal Deshanka - 0762700970.
    Like 👍 comment 🖊️Share
    අපව Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Thanks...
    අපගේ පේස් බුක් පේජ් එකට පහල ලින්ක් එකෙන් ගොස් Like කරන්න
    / namalcw
    #බෙල්ලේකැක්කුම #drnamalwijesinghe #preventivemedicine #solutionsforyou #universityofkelaniya #ragamamedicalfaculty #correctposture #standingworkstations #lasertreatment #බෙල්ලේකැක්කුම #ultrasound #shockwavetherapy #shockwave#ice #neckcare #neckhealth #painmanagement #painmedicine #painrelief #cerviacalradiculopathy #cervicalpain #socialchange #commonsense #lowerthesymptoms #breakfree #බෙල්ලේකැක්කුම #drnamalwijesinghe

ความคิดเห็น • 127

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩසටහන් .ස්තුති ඔබ දේපළ ta .

  • @sandarudinasena5906
    @sandarudinasena5906 5 หลายเดือนก่อน +2

    ඔබතුමියට බොහොම පිං මට දින 3ක් බෙල්ලේ සිට කුඩා මොලය සිට ඉහළ ට කැක්කුමක් තිබුන නිසා මේ වියායාමය කරා දැන් හුගක් හොදයි .තව තවත් ප්‍රාග්නාව පහල වේවා

  • @nishanidissanayaka9572
    @nishanidissanayaka9572 11 หลายเดือนก่อน +2

    Thank you so much doctor .very important video .god bless both of you always .

  • @rupunicroos4852
    @rupunicroos4852 3 ปีที่แล้ว +1

    Thankyou Dr.Namal 👍
    Really important discussion .
    Specialy who work with computers.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 10 หลายเดือนก่อน +1

    Very useful n informative discussion. Thank you Dr.

  • @renuliyanage692
    @renuliyanage692 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබ දෙපළටම මෙම වටිනා උපදෙස් වලට...මා දැනට මෙම අවහිතාවයෙන් පෙලෙමි.

  • @englishacademicfacilitator3016
    @englishacademicfacilitator3016 ปีที่แล้ว

    Good job!
    Thanks doctor

  • @sheikhasmathullah4825
    @sheikhasmathullah4825 3 ปีที่แล้ว +1

    Another worthy discussion Doctor.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති theruwan saranai

  • @sathyajithwanniarachchi
    @sathyajithwanniarachchi 3 ปีที่แล้ว +1

    Interesting interview. Important

  • @shehanifonseka6569
    @shehanifonseka6569 3 ปีที่แล้ว +1

    Useful information 👍

  • @piuminadeesha4284
    @piuminadeesha4284 3 ปีที่แล้ว +1

    Superb discussion doctor 😍💖

  • @dineshasenevirathne5247
    @dineshasenevirathne5247 3 ปีที่แล้ว +1

    Very useful ...❤❤

  • @aroshadasanayaka8792
    @aroshadasanayaka8792 3 ปีที่แล้ว +2

    Thank you so much for this valuable video. Educating people about such kind of health issues is really important.

  • @chathuribalasooriya7609
    @chathuribalasooriya7609 3 ปีที่แล้ว +1

    Very useful video 👍♥️

  • @dinushamalkanthi7407
    @dinushamalkanthi7407 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති ඩොක්ටර්

  • @sandamalifrance9453
    @sandamalifrance9453 3 ปีที่แล้ว +1

    God job aiya thanks 😊💗💗

  • @hassanbary1795
    @hassanbary1795 3 ปีที่แล้ว +1

    Good programme

  • @damayanthifernando3219
    @damayanthifernando3219 3 ปีที่แล้ว +1

    Good vedio ..👍👍👍

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Thanks

  • @sandrinegomez4317
    @sandrinegomez4317 3 ปีที่แล้ว +1

    Extremely useful and informative too. Thanks.

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Glad it was helpful!

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 4 หลายเดือนก่อน

    ස්තුති මහගු සේවයට

  • @chathuraakalanka
    @chathuraakalanka 3 ปีที่แล้ว +1

    informative

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว

    ඔබ තුමාට සම්බූදුසරණයි ආයු බොහෝ වේවා

  • @venuraperera8726
    @venuraperera8726 ปีที่แล้ว

    Thanks dr

  • @sadamininirusha4855
    @sadamininirusha4855 3 ปีที่แล้ว +1

    Good 👍👍

  • @danukatharangadon8687
    @danukatharangadon8687 2 ปีที่แล้ว

    Thank you doctor

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 ปีที่แล้ว +2

    Bohoma wedagath video eka oba thumata theruwan saranai

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      පදමිණී අපේ TH-cam චැනල් එක බලලා SUBSCRIBE කරලා අනිත් අයටත් බලන්න ෂේයා කරන්න..අපේ අනිත් වීඩියෝත් බලන්න..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්..එදින් එදා ජීවිතේ මේවා උදව් වේවි ගොඩක්

  • @PDayawathi
    @PDayawathi 6 หลายเดือนก่อน

    ඔබ තුමා. හට. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

  • @ravimasilva
    @ravimasilva 3 ปีที่แล้ว +1

    Very informative discussion.. keep doing this 👌

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි රවිදු ..අපි හිතනවා ඔයා අපේ TH-cam චැනල් එක SUBSCRIBE කරලා..අනිත් වීඩියෝ බලනවා කියලා..වෛද්‍ය විද්‍යාත්මකව ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් තියෙනවා..බලලා ෂේයා කරන්න..උදව්වක් ඕනේ නම් කතා කරන්න අපට..

  • @lpchaminda2277
    @lpchaminda2277 6 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔබ තුමාට..

    • @DrNamal
      @DrNamal  6 หลายเดือนก่อน

      Thanks for the comment -Stay safe - DO SUBSCRIBE and share

  • @sunithawikcramasinghe9905
    @sunithawikcramasinghe9905 ปีที่แล้ว

    thamk u doctor .

  • @nethmahansani9093
    @nethmahansani9093 3 หลายเดือนก่อน

    Doctor Herniated Disc Neck
    Me gena poddak denaganna puluwan da??
    Ekata surgery ekak krnna onada???

  • @dineshdarshana8623
    @dineshdarshana8623 3 ปีที่แล้ว +3

    අපි හැමෝටම ගොඩාක් වැදගත් මොකද මෙය සුලබව දක්නට ලැබෙන වේදනාවක් ස්තුතියි ඔබ‍ට 👍👌

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Thanks alot Dinesh much appreciated !!

  • @udumbaraedirisinghe4399
    @udumbaraedirisinghe4399 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් සාකච්ඡාවක් ඩොක්ටර් .. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු බෙදාගැනීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      forever grateful for these genuine comments - do stay tuned and help me to create more social awareness by sharing these. God Bless you !

    • @wadduwageperera842
      @wadduwageperera842 ปีที่แล้ว

      ගොඩාක් වැදගත් වැඩ සටහනක් මගෙන් ඔය වගෙ බෙල්ලෙ අමාරුවක් තියනව ඒක මට වැඩි හරිය කැක්කුම් දෙන්නෙ වාඩි වෙලා ඉන්න වෙලාවල් වලට මම බෙල්ලෙ ඉදල උරහිසට පල්ලහට යනකම් රිදෙනව මම ඉන්නෙ රට මෙහෙන් දෙන බෙහෙත් බොන්න අමාරුයි හරිම සැරයි එ බෙහෙත්

  • @dr.chathuraedirisinghe
    @dr.chathuraedirisinghe 3 ปีที่แล้ว +1

    Great 👍

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Thank you 👍

  • @chalinipabasara142
    @chalinipabasara142 3 ปีที่แล้ว +1

    Very useful discussion 👍👍👍👍

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Glad you think so!

  • @yishaniabeysuriya8588
    @yishaniabeysuriya8588 3 ปีที่แล้ว +1

    Great discussion 👍🏻

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Tkx - do share and stay tuned for more !!

  • @saundharyajayasundara865
    @saundharyajayasundara865 3 หลายเดือนก่อน

    Pite molliyak enne ayda kyl danagnn plwnda doctor

  • @priyanthifranando8951
    @priyanthifranando8951 2 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      අනිත් අයටත් බලන්න ෂේයා කරන්න ❤

  • @fayezalfarhan4558
    @fayezalfarhan4558 5 หลายเดือนก่อน

    Doktar mageth belle Amaruwak thiyenawa mata godak wadagath oba thumage wada satahana godak pin mae wage dewal kiyala denawata budu saranai

    • @DrNamal
      @DrNamal  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @econrumeshwijesingha7248
    @econrumeshwijesingha7248 3 ปีที่แล้ว +1

    👌

  • @nimaliperera5206
    @nimaliperera5206 3 ปีที่แล้ว +1

    Very good program 👍keep it up ⬆️

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Tkx for being with us always - do share !!

  • @lionelfernando4107
    @lionelfernando4107 3 ปีที่แล้ว +1

    A useful video☺

    • @achrisatha
      @achrisatha 3 ปีที่แล้ว +1

      A useful video

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Bawana karanne kohomada belle amaruwa thiyagena laksha

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 หลายเดือนก่อน +1

    අවුරුදු 10 ට කලින් මගේ තයිරොයිඩ් වලට ශල්‍යකර්මයක් මගින්වම්පැත්තේ කොටසක් ඉවත් කලා මාස 3ක් බේත් පාවිච්චි කලා ඉන් පසු බේත් අවශ්‍ය නැති බව සායනයෙන් නිර්දේශ කලා දැන් අවුරුදු දෙකකට කලින් වෛද්‍ය පරික්ෂණ යකට ඉදිරිපත් ⁣උනා කිසිම ගැටලුවක් තිබුනේ නැහැ මමවිදේශ ගත රැකියාවක් කරනවා දැන් මාස දෙකක පමන කාලයක සිට බෙල්ලේ පිටුපසින් වේදනාවක් එනවා පැනඩෝල්බිව්වම බාම් ගාපුවම අඩුවෙලා යනවා එහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න පුලුවන් ද ස්තුතියි ඔබතුමාට

  • @user-my4qu6ou4d
    @user-my4qu6ou4d 8 หลายเดือนก่อน

    Obata godak pin , doctor.

    • @DrNamal
      @DrNamal  8 หลายเดือนก่อน

      තවත් කෙනෙක්ට දැනුම බෙදන්න ශෙයා කරන්න 😌

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 9 หลายเดือนก่อน

    Thank you doctor .❤❤❤

    • @DrNamal
      @DrNamal  9 หลายเดือนก่อน

      Most welcome!

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 ปีที่แล้ว +1

    Thaks alot Doc I am suffering from nick pain I wii do the exercise t

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Tkx for inputs - do SUBSCRIBE to our channel and dos share the videos

  • @dpwijaya123
    @dpwijaya123 ปีที่แล้ว

    Ane magath belle idan atha dige redenawa math dawasema camputer aken weda karanne konde pitipasset ridenawa

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයානෙනි..

  • @upekshadil
    @upekshadil 5 หลายเดือนก่อน

    ආයුර්වේද masa eka hamarak hitiya eth atha hiri wetona eka thama adu ne doctor

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Wayayam karanne na api.

  • @mallikagamage3636
    @mallikagamage3636 3 ปีที่แล้ว +1

    Great program
    👍👍👍👍👍

  • @ruwankumara9090
    @ruwankumara9090 2 ปีที่แล้ว +2

    🙏 thaks

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      ස්තූතියි ..අපි හිතනවා ඔයා අපේ TH-cam චැනල් එක SUBSCRIBE කරලා..අනිත් වීඩියෝ බලනවා කියලා..වෛද්‍ය විද්‍යාත්මකව ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් තියෙනවා..බලලා ෂේයා කරන්න..උදව්වක් ඕනේ නම් කතා කරන්න අපට..

  • @dilukshierandathidharmadas9412
    @dilukshierandathidharmadas9412 3 ปีที่แล้ว +3

    Thank you so much Dr. බෙල්ලේ අමාරුවෙන් සමහර වෙලාවට මමත් පීඩා විඳිනවා.. මේ වගේ ගොඩක් වටින උපදෙස් ලබාදුන්නට බොහොම ස්තූතියි 🙏❤️

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Pls stay tuned and do share the video if you learned new things

    • @IsaraKumari
      @IsaraKumari 5 วันที่ผ่านมา

      Nbbnñ .x​@@DrNamal

  • @virajbuddhika8547
    @virajbuddhika8547 ปีที่แล้ว +1

    👍

  • @rajikaKumari-jn5kn
    @rajikaKumari-jn5kn 7 หลายเดือนก่อน

    Matath tiyenawa awrudu 3k vitara.beheth gattha eth suwayak naa.belle pitupasa saha urahisa kakkuma atha tigata kakkuma tiyenawa.

  • @achinikarunarathna2958
    @achinikarunarathna2958 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @mohansanjeewa3798
    @mohansanjeewa3798 ปีที่แล้ว +1

    😊

  • @r.m.animation9615
    @r.m.animation9615 ปีที่แล้ว

    OK

  • @Kawi_babh
    @Kawi_babh 9 หลายเดือนก่อน +2

    අවුරුදු 5 ක් තිස්සේ බෙල්ලෙ අමාරුවක් නිසා මාත් දුක් විදිනො කොච්චර බෙහෙත් බිව්වත් හරි යන්නෙ නැ 😢

  • @manolikumari8506
    @manolikumari8506 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඩොක්ට, හොද පැහැදිලි කිරීමක්, මටත් තියෙනවා, බෙල්ල අමාරුව, ඒ පැත්තේම අත, දබ්ර ඇගිල්ල අතේ, ඒ පැත්තේම කකුල

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      ස්තූතියි මනෝලි ..අපි හිතනවා ඔයා අපේ TH-cam චැනල් එක SUBSCRIBE කරලා..අනිත් වීඩියෝ බලනවා කියලා..වෛද්‍ය විද්‍යාත්මකව ඔයාගේ ජීවිතේට වැදගත් ගොඩක් දේවල් තියෙනවා..බලලා ෂේයා කරන්න..උදව්වක් ඕනේ නම් කතා කරන්න අපට..

    • @sdamidula
      @sdamidula ปีที่แล้ว +1

      ඔයා බෙහෙත් ගත්තද ඔය අමාරුවට අනේ මටත් තියෙනව මම රට ඉන්නෙ ඉතින් බෙහෙත් ගන්න ගියහම අපිට හරියට විස්තරෙ කියන්න තේරෙන්නෙ නැති නිසා අපි අසරණයි බෙහෙත් හරියට ලැබෙන්නෙ නැටි නිසා මේ ඩොක්ටගෙ නම්බරෙ නැද්ද ඔයා ලග

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Athwala amaruwa thinawa. Agilipana nathiwima. Alle bat bol witharak karanawa. Gedara wada. Exercise dance liden wathura adima diwima awidima budu pahana thabima medawas wala nam na. Midula pihi damima. Budiyanne ballo. Nidiyaganima. Chajar. Pon wala batri basima. Harsha. Bellata exercise karanne na. Kakule ata panima. Athapaya walimita wedanawa. Agili pana nathiwima. Walimita. Aka athata al karanna amarui

  • @mkthushari8663
    @mkthushari8663 ปีที่แล้ว

    ගෝඩක් ස්තුතියි ඩොක්ටර් මටත් තායනවා බෙල්ලේ අමාරුව හරිම අමාරුයි අත ඇගිලි හිරිවැටෙනවා

  • @anurauggalla4069
    @anurauggalla4069 11 หลายเดือนก่อน

    👍👍👍👍

  • @kalhariperera6587
    @kalhariperera6587 ปีที่แล้ว +1

    Dr..mata mulinma awe kerakilla ..passe MRI gththa..mild compress ekak thiyenawalu..den awrudu 5k tika tika wedie kerakilla wage unbalance ekak thiyenne..hemathenama giya..hari deyak une ne

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว

      pls whatsApp me - lets see what we can do

  • @user-yk7xi1er2b
    @user-yk7xi1er2b 5 วันที่ผ่านมา

    Belle kakkuma samara Ana ate kakkumataExsis nedda

  • @user-vv2ig8qt7t
    @user-vv2ig8qt7t 5 หลายเดือนก่อน

    🙏👍

  • @NoelPereraESL
    @NoelPereraESL 3 ปีที่แล้ว +3

    This discussion is a God-sent as I'm having neck pain right now. Thank you for bringing this to us, Dr. Namal!

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว

      Tkx bro stay tuned !!

    • @sdamidula
      @sdamidula ปีที่แล้ว

      ​@@DrNamalඩොක්ට මට බෙල්ලෙ වේදනාවයි අතයි මාපට ඇගිල්ලයි වේදනාවයි දකුණු පැත්තෙ බෙල්ල අත කකුල දකුණු පැත්තම වේදනාවයි හිරි වැටෙනවයි තුනටියත් රිදෙනවා පිටෙත් දකුණු පැත්ත් හිරි වැටෙනවා කෑම කනකොටත් බෙල්ල රිදෙනවා අනේ ඩොක්ට මම පිට රට ඉන්නෙ මට මේ වේදනාව උහුලන්න බැහ මෙහෙ ඩොක්ටලාට කියන්න හරියට අරාබී තේරෙන්නේ නැහනේ

  • @shalikahansini6090
    @shalikahansini6090 3 ปีที่แล้ว +1

    Good discussion 👌

    • @DrNamal
      @DrNamal  3 ปีที่แล้ว +1

      Tkx alot Shalika - much appreciated

  • @newnn1268
    @newnn1268 หลายเดือนก่อน

    මගේ උරහිස දෙපැත්ත බෙල්ලෙ ඉදන් අපහසුවක් එනවා.සුලු වැඩක් කරද්දි අත සම්බන්ධ උරහිස ලගින් තමයි අපහසුව එන්නෙ.ගමන් කරද්දිත් අත් දෙක ඉස්සරහට,පසු පසට ‍යන නිසා උරහිසට බෙල්ල දෙපැත්ත අපහසුවක් දැනෙනවා.මෙයට හේතුව මොකක්ද ඩොක්ටර්

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Aic kata wathuren nama

  • @Nisha-tw2mr
    @Nisha-tw2mr 2 ปีที่แล้ว +1

    Docter bella pitupasa samaga hisa bra gathiya nithr aga athulrn unh ganima as wala dawilla athi wenne ai

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว

      Nisha can u WhqatsApp me on 0777123888- lets talk - Thawa thorathuru one

    • @ShalikaShalika-zd7th
      @ShalikaShalika-zd7th 11 หลายเดือนก่อน

      .

  • @nalakapushpakumara5526
    @nalakapushpakumara5526 2 ปีที่แล้ว

    Tell me if there is anyone who knows where this doctor gives personal medicine’…? 😢

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Nalaka do whatsapp me on 0777123888- i will get you connected ! Please do share this video with your friends and family for their awareness as well

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Ath thada wenawa. Mahath wenawa aic wathuren nawa..ayurweda kola godapara kurudu. Adathoda. Weralu kola karapincha. Nuwan sampath. Man karala owa. Kurudu kola thabba bathbpottaniwalin thawima. Manel nelum mal. Gammiris. Miris kali sawalpayak kadala kawupi munata . Waradi iriyawu wala idala na.

  • @kasunidilhani2864
    @kasunidilhani2864 2 ปีที่แล้ว +1

    Me doctor chenel karanne komada koheda beth karanne

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      මට WhatsApp එක්ක එවන්..මං සමිබන්ධ කරලා දෙන්නම්..0777123888

  • @padmapadidilian5488
    @padmapadidilian5488 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LahiruDawinda
    @LahiruDawinda 7 หลายเดือนก่อน

    Nharayak adila waganam mokadda karanna ona doctor

    • @DrNamal
      @DrNamal  7 หลายเดือนก่อน

      XRAY / MRI kala da ?

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Laksha

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +1

    අම්මෝ මටත් අව්රැදු 5ක විතර ඉඳලා ඔය කියන අමාරැවම තියනවා පුදුම දුකක් විඳින්නෙ මේ විස්තර අනුව ඉක්මනින් rheumatologist කෙනෙක් හම්බෙන්න ඕනෙ.

    • @DrNamal
      @DrNamal  ปีที่แล้ว +1

      can help - Pls whatsApp me - we can recommend a good Rheumatologist !

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 ปีที่แล้ว +2

    Ane mage belle ata wla jel welila aith yatha thathweta ganne komda

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Hi..Nathmi..apita call ekak denna 0777123888..පුළුවන් උදව්වක් කරන්නම්..

  • @neranjaninayana5829
    @neranjaninayana5829 ปีที่แล้ว

    වෛද්‍යය තුමාව හමුවිමට පුලුවන්ද

  • @ireshaudayangani8046
    @ireshaudayangani8046 2 ปีที่แล้ว +1

    Me doctor koheda inne .nb ekak tiyenawada

    • @DrNamal
      @DrNamal  2 ปีที่แล้ว

      Pls send me whatsapp on 0777123888 I will get you connected. Apita whatsapp karanna. Api sambanda karala dennam ! Vidoe eka anith ayatath balanna share karanna

  • @_SL_Maduwa
    @_SL_Maduwa 8 หลายเดือนก่อน

    මටත් තීනවා බෙල්ලේ කැක්කුම .........බෙල්ල රිදෙනවා.......බෙල්ල පිටපස්සේ රිදෙනවා .......
    ඉන්න බැහැ 😢😢😢😢

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 9 หลายเดือนก่อน +6

    ඩොක්ට මට මෙි ප්‍රශ්නය මෙතනට අදාල නැහැ.ඒත් මට මෙික දැනගන්න ඞඔීනෙ නිසයිඅහන්නෙ.මගේ පුතාගෙ නෝනගෙ පලමු විවාහයෙදි බබා ලැබිල ඒ බබාගෙ තාත්ත කැන්ස එකක් නිසා බබා ලැබිල මාස දෙකෙන් මියගියා.පසුව මගෙ පුතා එක්ක විවාහ වෙනව දෙවනුව.ඉන්පස්සෙ මගෙ ඒ දුවට දෙවනි බබා ලැබිල ඒ බබාට අවුරුද්දක් වෙනකොට මේ දුවටත් ලිම්ෆොමා හැදිල එයත් මියගියා.දැන් එක බබෙකුට වයස අවුරුදු අටයි එයාගෙ තාත්තට වෘෂණ කෝෂ කැන්ස එකක් තිබුනෙ දෙවනි බබාගෙ අම්මට ලිම්ෆොමා දැන් මට දැනගන්න ඔීනෙ පොඩි බබා අවුරුදු තුනයි.මෙි බබාල දෙන්නවත් කැන්ස ටෙස්ට් එකක් කරන්න ඔීනෙද මේ දෙමව්පියෝ දෙදෙනාටම කැන්ස තිබුන නිසා.නිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.ස්තුතියි ඩොක්ට.

    • @PiumiMekala-kz6rr
      @PiumiMekala-kz6rr หลายเดือนก่อน

      Obata godak dewaashirwadaya pathanawa daruwan gana hithanawwata Saha daruwan raka Bala gannawa ta .daruwan nisi parikshanayakata yomu karaganna ❤

  • @dileemaMaduwanthi
    @dileemaMaduwanthi 2 หลายเดือนก่อน

    බෙල්ලෙ අස්ථියක් වැඩි නම් එක අරන් දන්න ඕනිද

    • @DrNamal
      @DrNamal  2 หลายเดือนก่อน

      Depends on ur clinical symptoms - it may be a cervical rib ??

  • @kaviiithenuuu-bz8gm
    @kaviiithenuuu-bz8gm ปีที่แล้ว

    ඩොක්ට මගේ නලල කලු වෙලා හම ගනකම වෙලා මොන ක්‍රීම් ගෑවත් වැඩක් නෑ .මොකක්ද ලෙඩේ කියල කියන්න පුලුවන්ද ඩොක්ට

    • @madushanpriyadarshana4260
      @madushanpriyadarshana4260 8 หลายเดือนก่อน

      Me katha karanne bella ganai urahisa sambandawai... oya nalala kalu welanam 20 walikadasiyakin kapala madinna ehakota hariyai.😄

  • @kalharaudayanga8645
    @kalharaudayanga8645 4 หลายเดือนก่อน

    ඔයාලා. ඔය කොච්චර කීවත් මේ leada අඩු කරන් naa oyaala

  • @NaflaTamim
    @NaflaTamim หลายเดือนก่อน

    Bella kekuma heka kalntha wage ennawa