වංගෙඩිගල | Wangedigala | Camping | අත්හැර දැමූ ආරණ්‍ය සොයා ගිය බියකරු ගමනක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #srilanka #travel #nature #mountains #camping #wangedigala #viral
    දුශ්කර වූත් සුන්දර වූත් වනපෙතක් ඔස්සෙ පියනැගු අපට අවසානයේ හිමිවූයේ මීදුමෙන් වැසීගිය තෘණ බූමීයකින් පිරිගිය අලංකාර භූමියකි. ඇගට දැනෙන සිසිල සමග කදවුරු රාත්‍රීයක් ගෙවා දැමුවේ කාර්යබහුල දිවොපෙතක මද සමුදීමක් සමගය .
    එක් අන්තයකින් ලංකාවෙ උසින් වැඩි බඹරකන්ද දිය දහරාවද,තවත් පසෙකින් මීදුමෙන් වැසීගිය සුන්දර කදු පන්තිද නෙතට එක් කලේ ඇගට දැනෙන සිසිලසට එහා ගිය ආශ්වාදයකි.
    වනයේ ගම් කෙලවරකට වෙන් වූ අත්හැර දැමූ ආරණ්‍ය බියකරු ගුප්ත ස්වභාවයෙන් යුක්ත වූ අතර යම් කලකිරීමක් ද සමගින් අප නික්මුනෙ අපගෙ ගමනෙ අවසානයටය.
    සුන්දර කදුමුදුනට සමුදුන් අපි එයින් වෙන් වූයේ අපගේ මතක පමනක් රැගෙනය .
    යන්නෙ නම් වංගෙඩි නම් වූ අලංකාර කදු මුදුනට රකින්න පරිසරය , හුස්ම දෙන ගහ කොළ,ඇළ දොල පන මෙන්.....
    මම -. චතුරංග පෙරේරා .
    Travel Time With Chathu
    #viral #mountains #wangedigala #srilanka #nature #love #travel #srilankatravel #camping

ความคิดเห็น • 49