ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
භාරතයේ නෙවේ සූර්ය නම්ස්කාරය ලොවට හදුන්වාදුන්නේ හෙළන් ය
හරියටම හරි
ඉතාමත් වටිනා දේවල්.අතීතයේ අපේ මුතුන් මිත්තන් භාවිතා කල වටිනා ක්‍රියාකාරකම් 🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට සුවපත් වේවා!
ඕම් ආදිත්‍යා ය නමහං ෴ඔබට මෙවන් උදාර මෙහෙවරකට තව තවත් ශක්තිය ලැබේවා.
හරි ඕම්..!ඔබට ස්තුතියි.
ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ගුරුතුමනි. දීර්ඝායු වේවා!!!
මමත් ගොඩක් කැමති ආසන ක්‍රමයක් . තව තවත් මෙවැනි ආසන ක්‍රම ගැන දැනුම ලබාදෙන වීඩියෝ ඵලකරන්න.බුදුසරණයි .
අපේ රටේ දේ ඉන්දියාවට දෙන්න එපා ගුරුන්වහන්සේ 😢අපි තමයි සූරර්‍යට වැන්දේ🙏
ස්තුතියි ගුරුතුමනි.එ වගෙම ප්‍රියන්ත ගුරුතුමටත්
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සහතික ඇත්ත මයත් මගේ මානසික ආතතිය නැතිකරේ සූර්ය නමස්කාර ය මගින්
ඉතාම වැදගත් උපදෙස් මාලාවක්. ස්තූතියි...
Sthuthi ❤
ඔබතුමාට .තෙරැවන් .සරනයි
බොහෝම ස්තුතියි ගුරුතුමනි...
තවත් ඉතා වැදගත් පාඩමක්.ඔබ හොදින් පැහැදිලි කරනව.
හරි ඕම්..!ස්තුතියි
Budusaranai obatumata jaya wewa
ස්තුති ස්තුති ස්තුති
ශාන්තී ඕම් ශාන්ති
Great work sir, I admire it alot. Blessed. This is so true and spirituality is the best of this,
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏
Thanku oba සැමටම
ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි.
ස්තුතියි..! ජී
Bohoma wadagath padamak sir oba pahadili karanne
ස්තුතියි 🙏🙏🙏
Thanks guruthuma
Sthuthi obata theruwan saranai siyalu denama suwapathwewa.
Suriya namaskara weva
Thank....Thank....Thanks ....Thankssss....Thanksssss good lack🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻NIROGESUWA....LABEWA.....THANKSSSSSSS
බොහොම ස්තුතිය
Thanks very much ggreat my dear sir .. Wish you all the best..
Budusaranai
Surya namaskar very well done and explained sir
Budu saranayi
Tnx ... obathuma awa sabra yoga workshop ekkta...
නැති වුන අපේ උරැමය 🥺💔
🙏🙏🙏
Om shanthi
Om shanthi guruthumani!!!
What are those 7 forms of energies Master ?
Budu.saranzi
🌻
Meka davasata ki parak karanna onrda
Sthoothiyi guruthumani
Sthuti guruthumani... Apita rawana wandanawath kiyala denawada
හුස්ම මේකෙදි සම්බන්ද වෙන්නෙ කොහොමද. සහ මෙය එක වාරයක් විතරක් කරාම ඇතිද. කෙසේ වෙතත් ගොඩක් වටිනවා. ඔබ තුන්ලාට ගොඩාක් ස්තූතියි. ගොඩාක් පිං.🙏
Swasthi siddam...
ගුරුතුමනි,මේ ආකාරයට සූර්ය නමස්කාරය පුහුනු උනා,මෙය බ්‍රහ්ම මූර්තියෙන් කරන්න ඔනෙද,සූර්ය නමස්කාරයට කලින් ප්‍රානයාම භාවනාව කරන්න ඔනෙද,සූර්ය නමස්කාරය කරන විට සූර්ය මන්ත්‍ර ගායනා කල යුතුද,ගුරුතුමනි මට පහදා දෙන්න,
Eka iriyawwakin kochchara welawak sitiya yuthuida?
asana wala meeta wada siyum karunu thiyenawa. karana kenek thawath study karala meka karoth yoga wala niyama prathipala ganna puluwan
මන් දැක්ක නිවැරදි සුර්‍ය්ය නමස්කාර ආසනයක් තව පොඩ්ඩක් කිවන එක නවත්තලා එක තව තව ඇන්ගල් වලට පෙන්නුවනම් තවත් වටිනවා
Obathuma hamuwiya hakida
Surya namas karaya karanna ira udawenna onamada.
Melowa deyak ahenne na back ground eke thiyena music eka ain karanna naththan. Adu karanna. 😅😅😅😅
Sthoothiyi gurithumani
ලංකාවේ දේවල් ඉන්දියාව දෙන්න ලැජ්ජා නැතිද ??
කී වතාවක් කරන්න ඕනද...කරන්න හොදම වෙලාව...කියන මන්ත්‍ර මොනවාද
🌼🌼🌼💕💕✍️✍️
ඔව්. උදේ 7.30ට විතර හිරු දිහා බලාගෙන අපේ හිතේ දුක ප්‍රශ්න හිරුට හිතින් කියන්න පහනක් පත්තු කරලා හිරුට පෙනෙන තැනකින් තියලා. ප්‍රශ්න වලට විසදුම් එනවා මම ඒක අත්දැකීමෙන් කියන්නේ
Thava visthara denna puluvand ..monavada thel ganna
Karanna oni welawa kiyatada
th-cam.com/video/3nAvdTcQfPY/w-d-xo.html
Milan Rodrigo #udasana itha hodayi
Milan Rodrigo # ude 4:00 Sita ude &:00 welawa thula itha hodayi
ගුරුතුමනි ,මට ගෙවත්තේ සූර්ය නමස්කාරය කරන්න ස්තානයක් නැ,අපේ ඉඩම පොඩි එකක්,ගෙට,ඉදිරියෙන් නැගෙනහිර ට වෙන්න පොඩි තැනක් තියෙනව ,ලග අදි බලති හඊටේශන් කරන්ට් කුලුනක් තියෙනව ,එම ස්තානයේ සූර්ය නමස්කාරය කරාට ප්‍රශ්නයක් නැද්ද ,හරියට ම සූර්යයා පේනවා නැගෙනහිර
Husma ගැනීම haa helima gena kiyanna tibuna neda
සූර්ය නමස්කාරය කරන්න හොඳ ම වෙලාව මොකද්ද?
මේ ජර්මනිය රටෙත් මල් පිපෙන්නේ, මාර්තු මස අන්තිමට.., ,අප්‍රේල් ,මැයි මාසය මුල් කාලේ වෙනකොට මල් ටික ඉවරයි ..ලංකාව වගේම මේ රටෙත් ඒ කාලයටම .තමයි හැදෙන්නේත් ..
මම ඉන්නේ කොරියාවේ ඔය ටික ඔය කාලෙටමයි උනේ මෙහෙත්,මාර්තු මුල පෙහොට්ටු මැද පිපුනා, අප්‍රේල් මැද මල් හැලුනා කොල ලියලාන ගමන් දැන් කොල
මිනිස්සු අමාරුවෙ නොදා හුස්ම ග්න්න අකාරය පැහැදිලි කරන්ඩ.බලන මෝඩයොත් මොන්ටිසෝරි එවුන්
හුස්ම ගැනිමක් පිට කිරිමක් නැද්ද.ආසනයට එද්දි එක අවසන් කරද්දී ..වෙන ආසනයක්ට යද්දි එහෙම
හුස්ම ඉහල පහල දාන ආකාරය වැදගත් නැද්ද මේ සූර්ය නමස්කාරය කරද්දී ...
Man kohomada me yoga class ekata enna one? Koheda tiyenne
ඇමතුමක් ලබා දෙන්න.ඕම් ශාන්ති
කකුල පස්සට දාල ඉස්සරහින් පෙන්නන කොට ඒ කකුලමනෙ ඉදිරියෙන් තියෙන්නෙ. මේ වගේ දෙයක් ඇයි වැරදියට පෙන්වන්නෙ ???
Eka therum aran krnna ithin
Om shanthi !!!
භාරතයේ නෙවේ සූර්ය නම්ස්කාරය ලොවට හදුන්වාදුන්නේ හෙළන් ය
හරියටම හරි
ඉතාමත් වටිනා දේවල්.
අතීතයේ අපේ මුතුන් මිත්තන් භාවිතා කල වටිනා ක්‍රියාකාරකම් 🙏
ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට සුවපත් වේවා!
ඕම් ආදිත්‍යා ය නමහං ෴
ඔබට මෙවන් උදාර මෙහෙවරකට තව තවත් ශක්තිය ලැබේවා.
හරි ඕම්..!
ඔබට ස්තුතියි.
ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ගුරුතුමනි. දීර්ඝායු වේවා!!!
මමත් ගොඩක් කැමති ආසන ක්‍රමයක් . තව තවත් මෙවැනි ආසන ක්‍රම ගැන දැනුම ලබාදෙන වීඩියෝ ඵලකරන්න.බුදුසරණයි .
අපේ රටේ දේ ඉන්දියාවට දෙන්න එපා ගුරුන්වහන්සේ 😢අපි තමයි සූරර්‍යට වැන්දේ🙏
ස්තුතියි ගුරුතුමනි.එ වගෙම ප්‍රියන්ත ගුරුතුමටත්
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
සහතික ඇත්ත මයත් මගේ මානසික ආතතිය නැතිකරේ සූර්ය නමස්කාර ය මගින්
ඉතාම වැදගත් උපදෙස් මාලාවක්. ස්තූතියි...
Sthuthi ❤
ඔබතුමාට .තෙරැවන් .සරනයි
බොහෝම ස්තුතියි ගුරුතුමනි...
තවත් ඉතා වැදගත් පාඩමක්.ඔබ හොදින් පැහැදිලි කරනව.
හරි ඕම්..!
ස්තුතියි
Budusaranai obatumata jaya wewa
ස්තුති ස්තුති ස්තුති
ශාන්තී ඕම් ශාන්ති
Great work sir, I admire it alot. Blessed. This is so true and spirituality is the best of this,
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏
Thanku oba සැමටම
ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි.
ස්තුතියි..! ජී
Bohoma wadagath padamak sir oba pahadili karanne
ස්තුතියි 🙏🙏🙏
Thanks guruthuma
Sthuthi obata theruwan saranai siyalu denama suwapathwewa.
Suriya namaskara weva
Thank....Thank....Thanks ....Thankssss....Thanksssss good lack🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻NIROGESUWA....LABEWA.....THANKSSSSSSS
බොහොම ස්තුතිය
Thanks very much ggreat my dear sir ..
Wish you all the best..
Budusaranai
Surya namaskar very well done and explained sir
Budu saranayi
Tnx ... obathuma awa sabra yoga workshop ekkta...
නැති වුන අපේ උරැමය 🥺💔
🙏🙏🙏
Om shanthi
Om shanthi guruthumani!!!
What are those 7 forms of energies
Master ?
Budu.saranzi
🌻
Meka davasata ki parak karanna onrda
Sthoothiyi guruthumani
Sthuti guruthumani... Apita rawana wandanawath kiyala denawada
හුස්ම මේකෙදි සම්බන්ද වෙන්නෙ කොහොමද. සහ මෙය එක වාරයක් විතරක් කරාම ඇතිද.
කෙසේ වෙතත් ගොඩක් වටිනවා. ඔබ තුන්ලාට ගොඩාක් ස්තූතියි. ගොඩාක් පිං.🙏
Swasthi siddam...
ගුරුතුමනි,මේ ආකාරයට සූර්ය නමස්කාරය පුහුනු උනා,මෙය බ්‍රහ්ම මූර්තියෙන් කරන්න ඔනෙද,සූර්ය නමස්කාරයට කලින් ප්‍රානයාම භාවනාව කරන්න ඔනෙද,සූර්ය නමස්කාරය කරන විට සූර්ය මන්ත්‍ර ගායනා කල යුතුද,ගුරුතුමනි මට පහදා දෙන්න,
Eka iriyawwakin kochchara welawak sitiya yuthuida?
asana wala meeta wada siyum karunu thiyenawa. karana kenek thawath study karala meka karoth yoga wala niyama prathipala ganna puluwan
මන් දැක්ක නිවැරදි සුර්‍ය්ය නමස්කාර ආසනයක් තව පොඩ්ඩක් කිවන එක නවත්තලා එක තව තව ඇන්ගල් වලට පෙන්නුවනම් තවත් වටිනවා
Obathuma hamuwiya hakida
Surya namas karaya karanna ira udawenna onamada.
Melowa deyak ahenne na back ground eke thiyena music eka ain karanna naththan. Adu karanna. 😅😅😅😅
Sthoothiyi gurithumani
ලංකාවේ දේවල් ඉන්දියාව දෙන්න ලැජ්ජා නැතිද ??
කී වතාවක් කරන්න ඕනද...
කරන්න හොදම වෙලාව...
කියන මන්ත්‍ර මොනවාද
🌼🌼🌼💕💕✍️✍️
ඔව්. උදේ 7.30ට විතර හිරු දිහා බලාගෙන අපේ හිතේ දුක ප්‍රශ්න හිරුට හිතින් කියන්න පහනක් පත්තු කරලා හිරුට පෙනෙන තැනකින් තියලා. ප්‍රශ්න වලට විසදුම් එනවා මම ඒක අත්දැකීමෙන් කියන්නේ
Thava visthara denna puluvand ..monavada thel ganna
Karanna oni welawa kiyatada
th-cam.com/video/3nAvdTcQfPY/w-d-xo.html
Milan Rodrigo #udasana itha hodayi
Milan Rodrigo # ude 4:00 Sita ude &:00 welawa thula itha hodayi
ගුරුතුමනි ,මට ගෙවත්තේ සූර්ය නමස්කාරය කරන්න ස්තානයක් නැ,අපේ ඉඩම පොඩි එකක්,ගෙට,ඉදිරියෙන් නැගෙනහිර ට වෙන්න පොඩි තැනක් තියෙනව ,ලග අදි බලති හඊටේශන් කරන්ට් කුලුනක් තියෙනව ,එම ස්තානයේ සූර්ය නමස්කාරය කරාට ප්‍රශ්නයක් නැද්ද ,හරියට ම සූර්යයා පේනවා නැගෙනහිර
Husma ගැනීම haa helima gena kiyanna tibuna neda
සූර්ය නමස්කාරය කරන්න හොඳ ම වෙලාව මොකද්ද?
මේ ජර්මනිය රටෙත් මල් පිපෙන්නේ, මාර්තු මස අන්තිමට.., ,අප්‍රේල් ,මැයි මාසය මුල් කාලේ වෙනකොට මල් ටික ඉවරයි ..ලංකාව වගේම මේ රටෙත් ඒ කාලයටම .තමයි හැදෙන්නේත් ..
මම ඉන්නේ කොරියාවේ ඔය ටික ඔය කාලෙටමයි උනේ මෙහෙත්,මාර්තු මුල පෙහොට්ටු මැද පිපුනා, අප්‍රේල් මැද මල් හැලුනා කොල ලියලාන ගමන් දැන් කොල
මිනිස්සු අමාරුවෙ නොදා හුස්ම ග්න්න අකාරය පැහැදිලි කරන්ඩ.බලන මෝඩයොත් මොන්ටිසෝරි එවුන්
හුස්ම ගැනිමක් පිට කිරිමක් නැද්ද.ආසනයට එද්දි එක අවසන් කරද්දී ..වෙන ආසනයක්ට යද්දි එහෙම
හුස්ම ඉහල පහල දාන ආකාරය වැදගත් නැද්ද මේ සූර්ය නමස්කාරය කරද්දී ...
Man kohomada me yoga class ekata enna one? Koheda tiyenne
ඇමතුමක් ලබා දෙන්න.
ඕම් ශාන්ති