දැන්ම ඔයාට සූර්ය දෙවියෝ ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි...🙏🙏 සූර්ය දෙවියන්ගේ මේ දවස ගෙවෙන්න කලින් අහන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 892

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 5 หลายเดือนก่อน +68

    Soorya දෙවියන්ට මගේ නමස්කාරය වේවා...!!! මට මගේම නිවහනක් ලබාදුන්නාට ස්තූතිවන්ත වෙමි.

    • @dewakatha
      @dewakatha  5 หลายเดือนก่อน +13

      සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🌷❤️

    • @Inokapriyadarshani-jx8lp
      @Inokapriyadarshani-jx8lp 5 หลายเดือนก่อน +5

      සුර්ය දෙවියන්ගේ පිහිටෙන් මගේ සියළුම පාර්ථනාවන් ඉෂ්ට වේවා සුරිය දෙවියන්ට මගේ ප්‍රනාමය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏මා ගත් ලොතරැයි ටිකට් එකෙන් පෙතිපල ලැබේවා සාදු සාදු sad

    • @nilanthidesilva2449
      @nilanthidesilva2449 5 หลายเดือนก่อน +1

      Soorya diwya puthrayanani mata sundara jivithayak obe asheerwadayen mata labewa 🙏🙏🙏🙏❤❤

    • @PremaDemoore
      @PremaDemoore 5 หลายเดือนก่อน

      🎉y no​@@dewakatha

    • @RanaviraBanda
      @RanaviraBanda 5 หลายเดือนก่อน +1

      ​@@dewakatha
      ❤😂🎉😢😮😅😊 තර්‍ස

  • @samankumara7539
    @samankumara7539 5 หลายเดือนก่อน +30

    සූර්ය දිව්‍ය රාජයා වහන්සේට මගේ නමස්කාරය වේවා!!!

  • @dilkiwasana5883
    @dilkiwasana5883 5 หลายเดือนก่อน +26

    මාව නීරෝගී පුද්ගලයෙක් බවට පත කරන්න සූර්‍යය දෙවියනේ❤🙏

  • @mangalikadamayanthidamayan1188
    @mangalikadamayanthidamayan1188 5 หลายเดือนก่อน +11

    අනේ සුරිය දෙවියනේ මට සාමා වෙලා මගේ දුක බලා මටම කියලා ඉන්න තැනක් ලබාදි මගේ ලෙඩ දුක් කරදර දුරැකර දෙන්න දෙවියනේ

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 หลายเดือนก่อน +19

    සුර්ය දෙවියන්ට නමස්කාරය වෙිවා මගේ පුාර්ඵනාව අද දවසේම ඉටුවෙිවා මෙගාපවර් ලොතරැයි වාසනාවෙි පලමු දිනුම මාහට ලැබෙිවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VishanthiKrimal
    @VishanthiKrimal 5 หลายเดือนก่อน +17

    සුර්ය දෙවියන්ගේම පිහිටෙන් මගේ සියලුම කරදර දුරුවේවා
    සුර්ය දෙවියන්ගේම පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏💞💞🙏🙏💚💚🙏🙏💖 🙏🙏💞💞🙏🙏💚💚🙏🙏💖💖🙏🙏

  • @indraniperera2983
    @indraniperera2983 2 หลายเดือนก่อน +1

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න දෙවියන්ගේ ආශිර්වාදය මාවෙත ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @KumuduniPalihawadana
    @KumuduniPalihawadana 5 หลายเดือนก่อน +11

    සුර්ය දෙවියන්ගේ පිහිට අප හැම දෙනාටම ලැබේවා

  • @SenarathUpali
    @SenarathUpali 4 หลายเดือนก่อน +3

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා.
    සුර්ය දෙවියන්ගේ මන්තර මේ මන්තර බලයෙන් මට මුදල් ආකර්ශනය කර දෙන්න දෙවියනේ
    මගේ සියලූම ණය ගෙවා ගන්න පිහිට පිහිටා ලැබේවා
    මගේ නිවස හද ගන්න පිහිටා ලැබේවා
    අපේ පවුලේ සියලුම පශ්න විසා දා දෙන්න මේ මන්තර බලයෙන් සාදු සාදු සාදු වේවා

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน +2

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව ඉටුවෙවා හදිසි මුදල් අවශ්‍ය තාවයක්

  • @NelumWijethilake
    @NelumWijethilake 3 หลายเดือนก่อน +2

    සුර්‍ය දෙවියනේ මගේ නයබරින් මාව නිදහස් කරදෙන්න ස්තුතිවෙවා ස්තුතිවෙවා ස්තුතිවෙවා 🙏🙏🙏🙏🙏❤

  • @AthulaRathnayake-cn8fk
    @AthulaRathnayake-cn8fk 4 หลายเดือนก่อน +22

    සූර්ය දෙවියන්ගේ ආෂිර්වාදයෙන් මාගෙ බලාපොරොත්තු ඉටු වෙිවා සූර්ය දෙවියන්ට දෙවියන්ට ස්තුති වෙිවා ❤❤❤❤

    • @ReetaFernando-jm7ns
      @ReetaFernando-jm7ns 3 หลายเดือนก่อน

    • @RenukaAlgewathage
      @RenukaAlgewathage 11 วันที่ผ่านมา +1

      සුර්ය දෙවියන්ගේ පිහිටයි ❤

    • @RenukaAlgewathage
      @RenukaAlgewathage 11 วันที่ผ่านมา +1

      සුර්ය දෙවියන්ගේ ආශිර්වාදය සහ සුර්ය ශක්තියමාහට ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DoniDoni-t9r
    @DoniDoni-t9r 5 หลายเดือนก่อน +10

    සුර්යාදෙවියනේ මගේ පාර්ථව ඉටු කර දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 5 หลายเดือนก่อน +17

    සූර්යය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සිවුරිය දෙවියන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබිලා සියලු බලාපොරොත්තු සාර්ථක වේවා ඔබතුමාට බොහොම ස්තුතියි❤❤❤

  • @ramyaguneththi6864
    @ramyaguneththi6864 5 หลายเดือนก่อน +12

    සූර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ..සූර්ය දෙවිඳුගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනය ඉටු වේවා ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    💖💖💖💖💖💖💖💖

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 3 หลายเดือนก่อน +3

    සුර්ය දෙවියනි ඔබ වහන්සේට මගේ නමස්කාර ය වෙිවා දෙවියනි මගේ බලාපොරොත්තු ⁣ඉස්ට සිද්ද කර දෙන්න දෙවිදුනේ
    මගේ දරැවන්ටත් මටත් ගෙයක් හදා ගන්න මුදල් සෝයාගන්න වර්ගය පෙන්වා දෙන්න සුර්ය ආදිත්‍ය දෙවියනි ඔබ වහන්සේගේ අනුහසින් මට පහිට වෙන්න දෙවියනේ සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 5 หลายเดือนก่อน +6

    මාගේ දුව්ට, පුතා ට ,රව්දු ට,සංදීපා ට, මට සැනසීම , ලැබේවා , කායික ,මානසික , සුවය ලැබේවා , සූර්ය දෙවියන් ගේ ආශීර්වාද ය,පිහිට ,ආරක්ෂා ව ලැබේවා

  • @natasharosa1726
    @natasharosa1726 5 หลายเดือนก่อน +8

    සුරිය දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ සියලුම දෝස දුරු වේවා 🙏

  • @දරුසෙනෙහස
    @දරුසෙනෙහස 4 หลายเดือนก่อน +9

    ❤❤සුර්ය දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිහිට ලැබේවා මටත් දරුවන්ටත් සියලු සත්වයන්ටත් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @sarasara-w6c
    @sarasara-w6c 4 หลายเดือนก่อน +2

    සූර්ය දිව්‍යරාජයන්ට මාගේ නමස්කාරයවේවා ඔබවහන්සේගේ පිහිටෙන් මගේ මගේ සිතේ තියෙන ප්‍රාර්ථනා අදදවසේම ඉශ්ටවේවා සාදු සාදු සාදු ❤

  • @SasaniLalanika
    @SasaniLalanika 3 หลายเดือนก่อน +3

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාර වෙිවා මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙන්න සුර්ය දෙවියනි

  • @upaliamarasiri7166
    @upaliamarasiri7166 5 หลายเดือนก่อน +8

    සූර්ය දේව රජතුමනි මට මාගේ මුදල් ප්‍ර්ස්නය නිමාකර ගැනීමට පිහිට වසේක්වා..නස්කාර වෙවා

  • @nandaneeilleperuma6838
    @nandaneeilleperuma6838 5 หลายเดือนก่อน +18

    සූර්ය දෙවියන් මාගේ මුදල් ප්‍රාර්තනා ව ඉටුකර දෙනසේක්වා....

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 5 หลายเดือนก่อน +7

    මහානුභාවසම්පන්න උතුම් සුර්ය දිව්‍ය රාජයාණන් වහන්සේගේ නමස්කාර කරමි නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻.මා සැම දිනකම ඔබ වහන්සේගෙන් ඉල්ලන හිටින මාගෙ ප්‍රර්තනාව ඉෂ්ට සිද්ධ කර දෙන ලෙසට සුර්ය දිව්‍ය රාජොත්තමයාගෙන් ඉල්ලා කන්නලව් කරමි.

  • @bashi-fh1vr
    @bashi-fh1vr 5 หลายเดือนก่อน +11

    සූර්‍ය දෙවියන්ගේ පිහිටෙන් මගේ ප්‍රශ්න දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏උන්වහන්සේගේ පිහිට අපේ පවුලේ හැමෝටම ලැබේවා !!!!🙏🙏🙏🙏🙏මගේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SenarathUpali
    @SenarathUpali 2 หลายเดือนก่อน +2

    සුර්ය දෙවියන්ගේ මේ මන්තර බලයෙන් මට සියළුම ණය ගෙවා ගන්න පිහිට ලැබේවා මට ලොතරැයි වාසනාවක් ලබා දෙන්න සුර් දෙවියනේ

  • @niroshanirosha9665
    @niroshanirosha9665 4 หลายเดือนก่อน +3

    සූර්ය දෙවියන්ට මගේ නමස්කාරය වේවා ලෝක වාසී සියලු දෙනාටම සූර්ය දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @malinandani3412
    @malinandani3412 4 หลายเดือนก่อน +4

    සූර්ය දෙවියන් ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏 සූර්ය දෙවිසමිදුන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය සැමදා සෑම මොහොතේ ම මගේ පුතුට ,මාහට අප සැමදෙනාටම හිමිවේවා 🙏🙏🙏

  • @shalikaweerasinghe-bt1yv
    @shalikaweerasinghe-bt1yv 5 หลายเดือนก่อน +37

    සූර්ය දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏 මගේ දරුවන් ආරක්ශා කර ලෝකයක් ආලෝක කරන්නා සේ බබලවන්න නයතුරුස්වලින් නිදහස් වී මගේ දරුවන් ට සැනසීම ලබා දෙන්න

    • @AnitaFernando-l2b
      @AnitaFernando-l2b 4 หลายเดือนก่อน +1

      සූර්ය.දෙවියනි.මගෙත්.දරුවන්.ගෙත්ආරකෂාව.වෙන්න.අපි.ගොඩක්.දූගි.අප.කූලි.ගෙවල්වල,ඉන්නෙ.හරියට.අපහස.වීදිනවා,සූර්ය.දෙවීදු.අපට.පීහීට.වන්න,අහසෙන්.වලකින්න.එවගෙම.අපට.ලොතරයි.දිනූමක්ලැබෙන්න.‌සූර්ය්‍ය.දෙවීදු.පීහිටෙ.ලැබෙන්න.වර්ෂාව.නවතා.දැන්.අදසිට.අපටසූර්ය්‍ය.එලිය.මෙ.ලොවාසි.සියලු.දෙනාට.ලැබෙන්න.සාදුසාදු🎉🎉🎉🎉🎉🎉

    • @ranipremalatha803
      @ranipremalatha803 3 หลายเดือนก่อน +3

      සුර්ය දෙවියන්ට නමස්කාරය වෙිවා🙏 🙏🙏🙏🙏🙏🙏 මගේ දරැවන් ආරක්ෂා කර ලෝකයක් ආලෝක කරන්නා සේ බබලවන්න ණයතුරැස් වලින් නිදහස්වි මගේ දරැවන් ට සැනසිම ලබා දෙන්න දෙවියනේ 🙏🙏🙏❤

    • @pushpasiriwardana1558
      @pushpasiriwardana1558 3 หลายเดือนก่อน

      Soorya deviduni maya barinn ma mudawathwa manasika sanaseema labadethwa

    • @thusitharathnayaka2982
      @thusitharathnayaka2982 หลายเดือนก่อน

      Soorya dheviyani oba vahanseta sthuthi veva​@@AnitaFernando-l2b

  • @ChandraKanthi-eb5ns
    @ChandraKanthi-eb5ns 4 หลายเดือนก่อน +4

    සුර්ය දෙයියන්ගේ පිභිටෙන් මගේ සියලුම ලෙඩ රෝග සුව වෙව🙏🏻🙏🏻🙏🏻💕💕💕❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanganiwijerathna1444
    @priyanganiwijerathna1444 5 หลายเดือนก่อน +7

    සුර්ය දෙවියන්ගේ පිහිට ආශීර්වාදයෙන් අපේ සියළුම ප්‍රශ්න විසදේවා අපිට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilapriyadarshani3126
    @chamilapriyadarshani3126 5 หลายเดือนก่อน +12

    සූර්ය දෙවියන්න්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SharmilaWtsharmila
      @SharmilaWtsharmila 4 หลายเดือนก่อน +2

      ස්‍රරුය ‌්‍රදවියන්න්්‍රගපිහිපිටන්

  • @P.D.GKalyani
    @P.D.GKalyani 4 หลายเดือนก่อน +9

    සුරිය දෙව්යනි මගේ නමස්කාර වේවා දෙව්යනි මට ලේඩ සියල්ලම සුවවේවා මට දයිවය ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 5 หลายเดือนก่อน +10

    උතුම් සුරිය දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනා වෙනුවෙන් ධනවත් වාසනාවක් ada hetama ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @KumarKumary-m4t
    @KumarKumary-m4t 4 หลายเดือนก่อน +4

    සුරිය දෙවියන්ගේ පිහිටෙන් මගේ සියළුම ප්‍රශ්න විසදේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethakumari8099
    @geethakumari8099 4 หลายเดือนก่อน +4

    සුරිය දෙවියන්ට නමස්කාර වේවා මගේ සියළුම බලාපොරොත්තුව ඉෂ්ට කරදේන්න

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 5 หลายเดือนก่อน +10

    සූර්ය දෙව්යන් මගෙ දුකින් මන් මුදවා මට ජය ලබා දෙන්න 🙏 සියලු සතුරු කරදර දුරුකර දෙන්න ,අනවින කොඩ්ව්න බන්ධන දුරුකර දෙන්න ,මගෙ සතුරිය සෙ සිටින ඇයට අවබෝධය ලැබේවා මෙම අපරාධය සදහටම නවතා දමන්න ඇයට බල කරන්න ඇගෙ අනියම් සම්බන්ධය සදහටම නවතා දමන්න ,ඇගෙ අනියම් සැමියාට පිටරට පදිංචි විමට ලැබේවා මෙම අපරාධය සදහටම නවතා දමන්න ,මෙම අනියම් සම්බන්ධය සදහටම නවතා දමන්න දෙව්යන් 🙏

  • @BejadAlmutairi
    @BejadAlmutairi 5 หลายเดือนก่อน +8

    ⁣අනෙ සුරිය දෙවියනෙ මගෙ දුකෙන් මුදවලා දෙන්න මගෙ මත්යටත් තියන ගහ අපල නිමා කර දෙන්න මගෙ සහෙදර දෙන්නගෙට පිහිට වෙන්න එවගෙ අනිකුත් අයට පිහිට වෙන්න

  • @IDMusic-mp9ve
    @IDMusic-mp9ve 5 หลายเดือนก่อน +6

    සුර්ය දෙවියන්ට නමස්කාර වෙිවා. සියලු කරදර දුරැවෙිවා

  • @iroshanisenawirathna5387
    @iroshanisenawirathna5387 5 หลายเดือนก่อน +5

    සූර්ය දෙවියන්ගේ පිහිට ලැබේවා සියලු පැතුම් ඉටු වේවා

  • @Dilru6666
    @Dilru6666 5 หลายเดือนก่อน +5

    සූර්ය දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මට නව නිවසකට ඉක්මනින්ම යෑමට හැකි වේවා 🙏🙏🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏🙏🙏🙏

  • @VishanthiKrimal
    @VishanthiKrimal 5 หลายเดือนก่อน +6

    සුර්‍ය දෙවියන්ගේම පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏💞💞🙏🙏💚💚🙏🙏💖 🙏🙏💞💞🙏🙏💚💚🙏🙏💖💖🙏🙏

  • @RKSRanjanee
    @RKSRanjanee 5 หลายเดือนก่อน +7

    අදුර දුරැ කර ආලෝකය අපට ලබා දෙන සූර්ය දිව්‍ය රාජෝත්තමයාණ වහන්ස ඔබ වහන්සේ ගේ සත්‍යානුභාව බලයෙන් මම උදෑසන කර ණ සියලු ප්‍රාර්ථනා එලෙසින් ම ඉෂ්ට සිද්ද වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏,

  • @eyaniwickramathunge2068
    @eyaniwickramathunge2068 4 หลายเดือนก่อน +2

    මට සහ මගෙ පව්ලේ සැමට යහපතක්ම වේවා🙏මුල්‍ය වාසනාවක් ලැබේවා🙏දරැවන්ගේ ව්‍යාපාර සාඒතක වේවා🙏🙏😘😘

    • @eyaniwickramathunge2068
      @eyaniwickramathunge2068 3 หลายเดือนก่อน

      මට සහ පව්ලේ සැමට යහපතක්ම වේවා.🙏 මාගේ මුල්‍යම ප්‍රශ්න වලට .ණය ගෙවා ගැනීමට හැකිවේවා 🙏 අපගේ සිතට සහනයක් ලබා දෙන්න සූර්්‍ය දෙවිදුනි 🙏🙏🙏

  • @PathmasiriJayantha
    @PathmasiriJayantha 4 หลายเดือนก่อน +2

    සුර්ය දෙවියන්ට පින් සිදු වේවා.!!!අපි ජීවත් කරවනවාට.
    මගේ බලාපොරොත්තු ඉටු වේවා !!!

  • @OshaniOshani-i7h
    @OshaniOshani-i7h 5 หลายเดือนก่อน +4

    සුර්ය.දෙවියන්ගේ.පිහිටෙන්මට.මුදල්.ටිකක්.ලැබෙිවා🙏🙏🙏🙏

  • @ranipremalatha803
    @ranipremalatha803 4 หลายเดือนก่อน +4

    සුර්ය දෙවියන් ට මාගේ නමස්කාර ය වෙිවා🙏 🙏⁣ ⁣මගේ ස්ථිර තැන්පතු මුදල මට ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 หลายเดือนก่อน +6

    හිරැ නමදින මිනිසුන් කිසිදා පරාජය නොවේ
    මහා සම්මත මනු පරපුරට ජය නියතයි
    🌞🌞🌞
    ඕම්... නමෝ... සූර්ය්‍ය්‍රාය

  • @nilaHemalatha
    @nilaHemalatha 5 หลายเดือนก่อน +5

    මගේ සතුරු කරදර පලවාහැර මගේ රැකියාව ලබා දෙන්න

  • @JanithAnuththra-qr5mn
    @JanithAnuththra-qr5mn 5 หลายเดือนก่อน +5

    සූර්ය දෙවියන්ගේ පිහිටෙන් mage business eka සරු වේවා නිතර මුදල් ගැවසෙන sekwa මුදල් parshna walata ඉක්මනින් විසඳුම් lebewa අවශ්‍ය මුදල් ලබාදෙන මැනවි

  • @latha4932
    @latha4932 5 หลายเดือนก่อน +7

    මගේ නමස්කාරය වේවා මගේ බලාපොරෝත්තු ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🏻🙏🏻🙏🏻

    • @dewakatha
      @dewakatha  5 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා... ඒක ස්ථිරයි..😊 සම්පූර්ණ වාර ගණනම ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අහන්න... ❤️🙏🌷

    • @pushparanasinghe2834
      @pushparanasinghe2834 5 หลายเดือนก่อน

      සූර්ය දෙවියන් ta mage නමස්කාර වේවා mag මුදල් prarthanawa ඉටු wenawa

  • @rangikaonline8048
    @rangikaonline8048 5 หลายเดือนก่อน +6

    සූර්ය දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ අයත් එක්කව පිටරටට යාමේ බලාපොරොත්තු ඉෂ්ට කර දෙත්වා

    • @kithsirikumarasinha-zg3dh
      @kithsirikumarasinha-zg3dh 5 หลายเดือนก่อน

      Lankawe inna bari ai thopita
      Para suddho ge ratawal walata ynne
      Hela bima budunge deshaya atharala

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 หลายเดือนก่อน +2

    සුර්යය. දෙවිදුන්ට. මා නමස්කාර. කරමි නමස්කාරය. වෙිවා....🙏🌹🙏🌹🙏🌹. ස්තූතියි....

  • @zaimzaim2586
    @zaimzaim2586 5 หลายเดือนก่อน +9

    සූර්ය දිව්‍ය රාජයා ගොඩක් පින්

    • @dewakatha
      @dewakatha  5 หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා... ඒක ස්ථිරයි..😊 සම්පූර්ණ වාර ගණනම ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අහන්න... ❤️🙏🌷

  • @gayanitearesag8767
    @gayanitearesag8767 5 หลายเดือนก่อน +4

    මාගේ සැමියා ගෙන් තිබෙන කරදර හා මුදල් ප්‍රශ්න වලට විසඳුම් ලෑබෙත්වා ලෑබෙත්ව

  • @SubashiniAbewikrama
    @SubashiniAbewikrama 2 วันที่ผ่านมา

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මාගේ දරුවන්ට යහපත් ලෙස ජිවත් වීමටත් ලෝකයේ ආලෝකයක් ලෙස බබලන්නටත් සක්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @DananjayaThilina
    @DananjayaThilina 5 หลายเดือนก่อน +12

    උතුම් සුර්ය දේවියානගේ පිහිටෙන් මට මගේ පව්ලට දියුනුව උදාවේවා..අන් සියලු දේනාත් දියුනු හේතු වාසනා වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 5 หลายเดือนก่อน +10

    ඕම් සූර්ය දේවෝ නමෝ නමඃ

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 4 หลายเดือนก่อน +2

    ,සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න ස්තුතියි ස්තුතියි

  • @sunethrasunethra221
    @sunethrasunethra221 5 หลายเดือนก่อน +3

    සුරිය දෙවියනේ මට පිහිට වෙන්න මගේ ආමිමට ඉක්මන් සුවය ලබාදෙන්න මෙ තියෙන රොග පිඩ දුරු කර දෙන්න
    මගේ ආමිමාගේ කකුල සුව කර දෙන්න මගේ ආමිමට පිහිට වෙන්න ආශිර්වාදය කරන්න

  • @NelumWijethilake
    @NelumWijethilake 3 หลายเดือนก่อน

    සුර්‍ය දෙවියනේ ඔබට ස්තුතිවෙවා මගේ දරුවන්ට අරක්ශාව ලබදෙන්නදරුවන්ගෙ මුද්ල් ප්‍රස්න විසදා දෙන්න ස්තුතිවෙවා

  • @indraniperera2983
    @indraniperera2983 2 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න ස්තුතියි

  • @tusharitushari6181
    @tusharitushari6181 5 หลายเดือนก่อน +4

    🙏🔱🕉️
    සූර්ය දෙවියන්ගේ පිහිටයි

  • @DevikaChandrasiri
    @DevikaChandrasiri 3 หลายเดือนก่อน +1

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ....!!!!

  • @NayaniRupika-zp9ym
    @NayaniRupika-zp9ym 5 หลายเดือนก่อน +3

    සූර්ය දෙවියන්ට මාගේ නමස්කාර වේවා 🙏

  • @moganking2247
    @moganking2247 3 หลายเดือนก่อน

    සුර්ය, දෙවියනේ, ඔබ‍ට, මම, නමස්කාර, කරමි, ඔබගේ, පිහිට අපට, ලැබේවා,

  • @sanjeewajayawardena3191
    @sanjeewajayawardena3191 5 หลายเดือนก่อน +15

    සූර්ය දෙවයන්ගේ ආශිර්වාදයෙන් සියලු පැතුම් ඉටු වේවා ...

    • @dewakatha
      @dewakatha  5 หลายเดือนก่อน +1

      ඔයාගේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන්ම ඉටු වෙනවා... ඒක ස්ථිරයි..😊 සම්පූර්ණ වාර ගණනම ප්‍රාර්ථනාව හිතේ තියාගෙන අහන්න... ❤️🙏🌷

  • @Campika1999
    @Campika1999 9 วันที่ผ่านมา

    සූර්ය දෙවියන්ට මගේ නමස්කාර වේවා මගේ බලාපොරොත්තුව සඵල කර දුන්නට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sarasara-w6c
    @sarasara-w6c 4 หลายเดือนก่อน

    උතුම් සූර්ය දිව්‍යරාජයන්ට මාගේ නමස්කාරයවේවා මගේ පවුලේ අයට ව්ශේශයෙන්ම මගේ දරුවන්ගේ පවුල්වල අයට තියෙන මිලමුදල් ආකර්ශනය වී සතුටසවුබාග්‍ය උදාවේවා සාදු සාදු ව්

  • @indraniperera2983
    @indraniperera2983 2 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න දෙවියන්ගේ ආශිර්වාදය මාවෙත ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @nilangapiris455
    @nilangapiris455 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ගෙ පිහිට මට ලැබෙවා 🙏🙏🙏🙏

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව ඉටුවෙවා ස්තුතියි

  • @NelumWijethilake
    @NelumWijethilake 2 หลายเดือนก่อน

    මගේ සුර්‍ය දෙවියනේ ඔබ වහන්සේගේ බලමහිමයෙන් මගේ බලාපොරොත්තු ඉටුකිරීම වෙනුවෙන් සුර්‍ය දෙවියනේ ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවෙවා අනේක වාරයක් ස්තුතිවෙවා 🙏🙏🙏🙏

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 2 หลายเดือนก่อน

    සුර්ය්‍ය දෙවියනි මගේ බලාපොරොත්තු ⁣ඉස්ට සිද්ධ කර දෙන සේක්වා සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @srianisanju4457
    @srianisanju4457 4 หลายเดือนก่อน +1

    සුර්ය දෙවියන්ගේ.පිහිට ආසිරිවාදය මගේ දරැවන්ට ලබාදුනමැනව අපගේ.ප්‍රස්න වලට යහපතක්ම සලස්වා.දුනමැනව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    උතුම් සුර්‍ය් දෙවියන් පිහිටl ආරක්ෂා ව එරංග ලක්දිව අමරසේන පුතා ඔයාට නිදුක් නිරෝගි සුව ලැබේවා ජය වේවා ජය මඟුල් ගන්න ආසිර්වාද බලයෙන් යහපතක් වේවා රක්සාව උසස් වීමක් ලැබේවි 👍❤🌹🙏අනන්ත බුදු ගුණ බලයෙන් පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏සුර්ය.දෙවියන්ට .මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 .

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 หลายเดือนก่อน +1

    සුර්ය. දෙවිදුනි ඔබසැබැම. දෙවිකෙනෙක් ඔබ. දෙවිදුන්ගේ අවදිවිමත් සමග. මුලු විශ්වයම. අවදිවනවා දවස. ආරමිභ. කරනවා ඔබදෙවිදුන් බැසයාමත් සමග. දවස. වැඩකටයුතු අවසන් කරනවා. ඔබසැබැම. දෙවිකෙනෙක් සුර්ය. දෙවිදුනි ඔබ. දෙවිදුන්ට. මාගේ නමස්කාරය වෙිවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏. 🌹🌹🌹🌹❤️❤️😂. තෙරැවන් සරණයි....

  • @isharapuspamali600
    @isharapuspamali600 2 หลายเดือนก่อน

    සූර්යය දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මහ ගෙදර ඉක්මණින් විකුණා ගැනීමට හැකියාව ලැබේවා

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 4 หลายเดือนก่อน

    සූර්ය දිව්‍යරාජයාගෙ පිහිටෙන් මගෙ දරුවන්ගෙ හතුරු කරදර දුරුවී සහනයක් ලැබේවා විශ්වයට ස්තුති වේවා

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව ඉටුවෙවා හදිසි මුදල් අවශ්‍ය තාවයක් තිබේ ස්තුතියි ❤❤

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi 3 หลายเดือนก่อน

    සූර්ය දෙවි පිහිටෙන් මගේ දරුවන්ට යහපත උදාවේවා සියලු නය තුරුස් වලින් නිදහස් වේවා මට පතන විදියට නිවසක් සාදා ගැනීමට විශ්වයේ පිහිට ලැබේවා

  • @devikarathnaseeli4406
    @devikarathnaseeli4406 4 หลายเดือนก่อน +3

    සුර්ය දෙවියනේ මම මේ ගෙදර ප්‍රශ්න විසදලා දෙත්වා මාමා බාබා ප්‍රශ්නයක් නැති උනත් ලන්කාවේ මාවතගම මල්කාන්ති කුස්සියේ වැඩ කරන වැඩ කරන කෙනා මට ගොඩක් කරදරයි මට මීරිස් මාලුවත් හදලා දෙන්නැ කියලා එයා තනියම හාදාගෙන කනවා මට වෙනස් කම් කරනවා මට පිහිට වේවා මාව අරක්ෂා කරන්න සාදු සාදු සුර්ය දෙවියනේ සාදු සාදු සාදු

    • @malanimalani6987
      @malanimalani6987 4 หลายเดือนก่อน

      මගේ විස ප්‍ර්ශ්නය ඉක්මනින් විසදා දෙන්න ...

  • @indraniperera2983
    @indraniperera2983 4 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @rohinigamage5990
    @rohinigamage5990 3 หลายเดือนก่อน

    සූර්ය දෙවියන්ගේ පිහිටින් මගේ දියනියට පිංවත් දරැපැටියෙක් පිලිසිද ගනිත්වා තවද දරුවන් බලාපොරොත්තු සිටින සියලුම දෙනා දරැ සමිපත් ලැබේවා 🙏🙏🙏🌹💐🌹💐🌹💐

  • @isharapuspamali600
    @isharapuspamali600 2 หลายเดือนก่อน

    සූර්යය දෙවියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ මහ ගෙදර ඉක්මණින් විකුණා ගැනීමට හැකි වේවා.

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน

    🎉 සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව ඉටුවෙවා සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා ❤❤❤

  • @P.D.GKalyani
    @P.D.GKalyani 4 หลายเดือนก่อน

    මගේ සියලුම බලපොරෝත්තු ඉස්ට වේවා ප්‍රසන් ව්සදෙවා සුරිය දෙව්යනි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nisansalaweerasuriya6693
    @nisansalaweerasuriya6693 5 หลายเดือนก่อน +5

    මට රැකියාවේ ඉහලට යන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw หลายเดือนก่อน

    සුර්ය දෙවියන් ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මට මේ මොහොතේ අවශ්‍ය මුදල ලැබේවා 🙏🙏🙏

  • @kumariceylon9667
    @kumariceylon9667 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ගේ පිහිට ආරක්ෂාවම ලැබේවා මාගේ දරුවන්ට ද ආරක්ෂාවම ලැබේවා
    🙏🙏🙏
    මාගේ මෙන්ම මාගේ දරුවන්ගේ සියලුම පාර්තනා සාර්ථක වේවා
    සියලුම ලේඩදුක් දුරුවේවා
    සියලුම දෙනාට සුර්‍යය දෙවියන්ගේ පිහිට ආරක්ෂාවම ලැබේවා
    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිම වෙත්වා 🙏🙏🙏🌹🌹🌹

  • @indraniperera2983
    @indraniperera2983 4 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා සුර්ය ආලොකය ලබා දෙනවාට ස්තුතියි සාදු 🌷 සාදු 🌷 සාදු 🌷❤❤❤❤

  • @indraniperera2983
    @indraniperera2983 2 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව ඉටුකර දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 මාගේ ප්‍රාර්ථනව මුදල් අවශ්‍ය තාවය විසදා ගැනීමයි

  • @RChandralatha-rz4fb
    @RChandralatha-rz4fb 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මගේ නමස්කාරය වේවා

  • @indraniperera2983
    @indraniperera2983 3 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මගෙ ප්‍රාර්ථනව ඉටුවෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷

  • @zunemob2327
    @zunemob2327 4 หลายเดือนก่อน

    සූර්ය දෙවියනේ මගේ නමස්කාරය වෙිවා 🙏 සූර්ය දෙවිදුනේ මට පිහිට වෙන්න මගේ කවින්ද්‍ර මත්ද්‍රව්‍යන් මුදවා දෙන්න ඔහු සියලු කරදර වලින් ඈත් කරලා ඔහුගේ සිත සුවපක් කරලන්න සූර්ය දෙවියනේ ඔබවහන්සේට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 4 หลายเดือนก่อน

    ගිණි සුර්්‍ය ආදි තථ්‍ය දිවාකරාය දෙවියනේ ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා මට ගෙයක් හදාගන්න මුදල් අවශ්‍ය යි ඔබ වහන්සේගෙ පිහිට ලබා දෙන සේක්වා සාදු සාදු සාදු

  • @ksaksaksaksa7008
    @ksaksaksaksa7008 หลายเดือนก่อน

    සූර්ය දෙවියනේ මගේ හිතේ තිබෙන මුදල් ප්‍රශ්නය විසදා දෙන්න දෙවියනේ ඔබ වහන්සේට අනෙක් වාරයක් හදවතින්ම නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathmasiriJayantha
    @PathmasiriJayantha 4 หลายเดือนก่อน

    සුර්ය දෙවියන්ට පින් සිදු වේවා!
    මාගේ බලාපොරොත්තු ඉටු කර දුන්නාට.
    මට වගේම හැමෝට්ම ආසිර්වාදය ලැබේවා
    ඔබ වහන්සෙට පින් සිදු වේවා !!!