Akke man oyage videos lagadi idan balanne... man hari aasawen balanawa video ...oyage home decoration balala math haduwa... aththatama oyage video baluwama math සුන්දර ජපානයේ ජීවත් වෙනවා වගේ
Ane mareena hari lassanata idi appa wekkeruwa.kawada hari mareenath oya wagema wenawa.mata harii sathutui.ewagema vedio ekath hari sathuten baluwa.god bless all of you.
ඔයාගෙ වැඩ පිලිවෙලයි පිරිසිදුයි . ඒකට අපි හරිම ආසයි. ඔයාලට ආදරෙයි හැමදාම .පරෙස්සමින් ඉන්න 🎉
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸 ආදරෙයි ❤❤
මේ වගේ දුවෙක් ඉන්න එක වාසනාවක්.❤️❤️❤️❤️කවදා හරි ඔයා වගේම වෙයි❤️❤️❤️
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
ඔයාල.හරිම සතුටින් ඉන්න පවුලක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏🙏
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
මරීනා හරි ආසාවෙන් කන්නෙ ඉඳි ආප්ප එයා ගොඩක් ආසයි වගේ ඒවට.😍
Marina dakkath badapirenawa puthe 👫👫
එයාගේ තවත් ආසම කෑමක් තමයි ඉඳිආප්ප ❤❤
@@chandramalkanthi2892 ❤❤❤
හැමදාම වගේම අදත් ආසාවෙන් බැලුවා මෙිවගේ තවත් ලස්සන විඩියෝ ගේනවාට ස්තුතියි ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කා වගාව දැන් ටිකක් දළුලගන එනවා නේද ලස්සනට ආසයි අක්කා වගාව සරුසාර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සතුටෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
ඔව් දැන් නම් දලු දාගෙන එනවා❤❤ ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
අනේ හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එක . අක්කිගේ වීඩියෝ එක බලන ගමන්මයි comment කරන්නේ . අක්කිගෙ කෑමනම් super ❤❤😊😊 garden එකත් අක්කි ලස්සනට පිලිවෙලට කරගෙන යනවා ආදරෙයි අක්කි ❤❤
ස්තූතියි නංගියො😘😍😍 ❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි aunty...මමයි අම්මයි ගොඩක් ආසයි ඔයාගේ videos වලට🥰🤗
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 🥰
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක ...ඔයාල හැමදාම සතුටින් ඉන්න ...🍀මලීශත් ඔයාට ගොඩක් help කරනව නේද ....💞🌸🌸🌼හැමදාම ඔය විදියටම සතුටින් සමගියෙන් ඉන්න...බුදුසරනයි 🙏🙏🙏🙏
මලීෂ ගොඩාක් උදව් කරනවා මට❤❤ ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
මම අහම්බෙන් ව්ගේ ඔයාගෙ videos බලන්න ගත්තෙ. මම ඉස්සෙල්ලම කැමති උනේ ඔයාගෙ කටහඩට. ඒ වගේම මරීනත් හරිම ශෝයි. මේ ලගදි videos බලන්න ගත්තත් මම දැන් ඔයාගෙ videos ගොඩක් බලලා තියෙන්නෙ. (Ol liya liya oyage video balana mama...heee hee..)
ස්තූතියි ඔයාට❤❤ ආදරෙයි ❤❤
හැමදාම වගේම අදත් විඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤ නංගියෝ ඔයාලාට හැමදාම සතුටන් ඉන්න ලැබෙවා❤❤❤❤ ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
Akki adat lassanai video eka ❤️ idiappa duwa harima asawen kanawa neda,, shok akki, oyage wada mara neat ane hari clean,, dakkama asai, ewagema අලුත් balcony eka marama lassanai, pala tikat lassanata hadila,, shoi ane, sathutin inna akko ♥️ adarei 😘 😘
තෙරුවන් සරණයි 🌹 ♥️ ♥️ ♥️
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ වැඩ.. මම හරිම ආසයි ඔයාගෙ kichan එකට.. ඔයාගෙ video බලන්නත් මම හරිම ආසයි .. පරිස්සමෙන් ඉන්න..❤❤
ස්තූතියි ♥️♥️♥️🙏🙏🙏
අදත් ආසාවෙන් බැලුවා.ඉතින් හැමදාම වගේ කියන්න තියෙන්නේ ඔයාගෙ වැඩපිළිවෙල ගැන නම් මාර ආසයි.චුටි 🌹 රෝස මල වතුර දාන විදියට හිනාත් ගියා. ඔයා ගෙ පුතාත් හරිම හොදදරුවෙක් නේද.කට්ටියම එකතුවෙලා කෑම කද්දී හරි ම ෂෝක් අනේ.ආ මං අහන්න හිටියෙ ඔයාගෙ ලංකාවේ ගම කොහෙද.හැමෝටම තෙරුවන් සරණයි ❤️ හැමදාම සතුටම ලැබේවා ❤️
මම ලන්කාවේ ඉන්නෙ මීගමුවේ ❤❤ බොහොම ස්තූතියි ඔයාට ❤❤🙇♀️🙇♀️
ඔයා හරිම නිරහංකාර කෙනෙක්.බොහොම ස්තූතියි. මම අහපු දේට ඔයා පිලිතුරු දුන්නා.හරි සතුටුයි මැණිකෙ.මම ගම්පහ.❤️❤️❤️
Idiappa nam ithin maruma thama.. Video eka asawen baluwa. Niyamai hode maringe wada.. Rosa gas aniwaryen pennanna. Adarei hamotama.. 💕💕
පෙන්නන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආදරෙයි ගොඩක්. දුවගේ වැඩ ගොඩක් පිරිසිදුයි පිළිවෙලඊ. දැක්කම සතුටුයි. මරීන දුවවත් ඔයා හොදට හදනවා. එයත් හැමදේම හොදට අල්ලගෙන ඒවා හොදට කරනවා. බුදුසරණයි ඔයාලා හැමදෙනාටම.
♥️♥️♥️♥️♥️🙏🙏😘
අදත් ලස්සනයි akkiyooo video එක..වගාව සරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම රෝස මල් ආවම pennanna හොදේ akki...oyala ඉදි ආප්ප kaddi. මටත් කන්න හිතුනා..රස patai .....පරිස්සමෙන් සතුටින් ඉන්න.....❤❤❤
මල් පිපිනාම අනිවාර්යයෙන් පෙන්නන්නම්.. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඒකනම් ඇත්ත පිටරටක ජීවත් වෙන්න පටන් ගනිද්දී තමයි ලංකාවේ අපේ කෑමවල අගේ වැඩියෙන් දැනෙන්නේ 🇮🇹
❤❤❤❤❤
හරිම ලස්සනයි වගේම පිලිවෙලයි
වීඩියෝ එක පටන් ගත්තු වෙලාවෙ ඉදල ඉවර වෙනකල්ම ආසාවෙන් බලන්න පුළුවන්
ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න , තෙරුවන් සරණයි .❤
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
Ape mahansi niwana beheth wage thamai me video tika. Harima asawen balanne.. thawath lassana video ekk enkn asawen balan inne hemoma sathutin parissamata inna budusaranai ❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාල ඉන්න ආසම විදිය වීඩියෝ එක දැක්කම දැනෙන්නෙ ආදරණීයත්වය. 👪
හරිම සුන්දරයි.
💗💓💞💕💕💖💗💓💞💕
ලංකාවෙ විදියට කෑම ඉඳිආප්ප, ඒ හදපු කෑම නිසා දැනෙන්නෙ ලංකාවෙ
🇱🇰 🇱🇰 🇱🇰
ඉන්නවා වගේ නේද.
මරීනා පැටියත් පුංචි කාලෙ ඉදන්ම දන්නවා ඉඳිආප්ප හදන්න.
👍👍👍👍👍👍👍
මලීශත් පුංචිට උදව් කරනවා එයත් හොද ළමයෙක්.👍👍 තමන්ගෙ දරැවෙකුට සේ අනිත් දරුවන්ට සැළකීම තමයි තමන්ගෙ දරැවාගේ දියුණුව.🙏👍👌
පැළ වගාවේ හිටියෙ සත්තු යුලුවෝ එයාලා නිසා පරිසරයේ ලස්සනක් දැක්කා.
🐸🐸🐸🦊🦊🦊🐿🐿🦜🦜
බීජ වලින් පැළ ආවම දැනෙන සතූට. විශේෂයෙන් අල හැදුනම ගොඩක් සතුටුයි.
🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱
🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔 🥔
උඩ තට්ටුවේ පඩිපෙළ දැන් ලස්සනයි. 🪴 🪴 🪴 🪴
මේ හැම වීඩියෝ එකක්ම බලන්නේ පිළිවෙලටම වැඩ කරනවා දකින්න ආස නිසා. ඒ තුළින් ධනාත්මක සිතුවිලි තමයි ඇතිවෙන්නෙ.
🌞 🌙 🌞 🌙 🌞 🌙 🌞 🌙
බොහොම ස්තූතියි ♥️♥️😘😘🙏🌷🌷 ආදරෙයි ♥️♥️
Vlog eka lassanai Aunty ediappa tikai cury tikai nm maru 😊 hamadama sathutin parissamen enna ❤😍🥀
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akke man oyage videos lagadi idan balanne... man hari aasawen balanawa video ...oyage home decoration balala math haduwa... aththatama oyage video baluwama math සුන්දර ජපානයේ ජීවත් වෙනවා වගේ
අනෙ ස්තූතියි හෙඳෛ 🥰💕🙏🙏
Ara punchi nil pata mal harima lassanai 😊
💕💕💕💕🥰
ඔයාලගේ videos බලන්න ගොඩක් ආසයි මරිනට තමයි ගොඩක් ආසම ආදරෙයි හැමෝටම 😍❤️🌹🦋
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
පිටරටක ඉද්දි තමයි අක්කේ ලංකාවේ කෑම බීම හැමදේකම අගේ දැනෙන්නේ😢 අදත් video එක හරිම ලස්සනයි ❤❤
ඒක නම් ඇත්ත තමයි නංගි ❤❤ ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
😍👌💯💥💖💝 oyage weda harima lassanai piliwelai akka.anika oya hungak dakshai.marina dhonita eda gathththa Adum tikath hari lassanai akki eyata.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇන්ටිගෙ විඩියොස් හරිම ලස්සනයි ❤මරීනා හරිම cute 🥰
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
අදත් ව්ඩ්යෝ එක හරිම ලස්සනයි රොස දුව හරිම ලස්සනයි රොස මලක් වගේ ❤❤❤❤❤ දළදා සමිඳුන් පිහිටයි ඔයලා සියලුම දෙනාට
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
Godak lassanai akki ikmanatame tawa video akak oni.oyawa balanne asai akki attatame.budusaranai
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇන්ටි විඩියො එක හරිම ලස්සනයි වෙනදාවගෙම....කෑම ටිකනන් පංකාදුයි....රස පාටට තිබ්බා....ඉතින් ඇන්ටිගෙ පැල ටික ලස්සනට හැදුනාම අපිට විඩියො එක්ක් දන්න...රෝස වලත් මල් ආවාම දන්නකො විඩියො එකක්....ඉතින් මරිනා නංගි අදරයෙන් මතක් කරා කියන්න....අයෙමත් ලස්සන විඩියො එක්ක් අරන් එන්න ...සතුටින් පරිසමෙන් ඉන්න බුදුසරණයි ♥️🙏😘😘😘😘💔
අනිවාර්යයෙන් දාන්නම් 🥰 කියන්නම් එයාට ස්තූතියි 🥰🥰🥰🙏🙇♀️🙇♀️
Ane mareena hari lassanata idi appa wekkeruwa.kawada hari mareenath oya wagema wenawa.mata harii sathutui.ewagema vedio ekath hari sathuten baluwa.god bless all of you.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මරීනා දෝනී හරීම කරුනාවන්තයි.....අක්කේ ඔයත් ඒ වගේමයි.......බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ........ජේසු පිහිටයි ❤️❤️❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Video ekak danakan balagenamai hitiye akka. Harima asawen beluwe hemadama wage mohothakata akkage gedarata awa wage hegimak athi une. Hemadama sathutin inna oni anusha akka oyala thundenama. Sathiyakata dawasak video ekak genna akka.budusaranai.💕💕💕💕💕
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අද video එකත් ලස්සනයි අක්කි . අක්කිගෙ වගාව දැක්කම හරිම ආසයි . අද comment එකෙන් රෝස ගස් ටික තාම වහලද කියල අහන්න හදන කොටම අක්කි රෝස පැල ටික පෙන්නුව. මල් පැල ටික ලස්සනයි අක්කි . ඉතින් අක්කි තවත් ලස්සන video එකක් අරගෙන ඉක්මනින් එන්න . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ❤❤
Harima sathutin .sahayogayen wada karagena lassanata inna family ekak.oyage recipes walata godak asai .rasata kama hadaawa. marina du ammata hodata help karanawa .❤️❤️❤️❤️❤️😋👍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Lassanai.budu saranai.parissemen inna akke oyala,adarei,godak❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ane dekka gaman beluwa .hari asawen me videowath beluwe.thank u akke apiwa motivate karanawata.❤❤❤😊
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා .ජෙසු පිහිටයි සියලුදෙනාටම ..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි පව්ලේ සියළුම දෙන්නටම බුදුසරණයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤මරිනට ගොඩක් ආදරේයි කියන්න ❤❤❤❤❤❤
ස්තූතියි කියන්නම් 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා..bs
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ලස්සනට ජීවත් වෙන ලස්සන පව්ලක් හැමදාම සතුටින් ඉන්න 😘
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
වෙනදා වාගේම අදත් මම ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ වීඩියෝ එක .හරිම ලස්සනයි .කෑම ටික කියලා වැඩක් නෑ .ඔයාගේ එලවලු වගාව නියමයී .මම ගොඩාක් ආසයී .මරීනා පුතා වතුර දමන විදිය සුපර්.👍🤣❤️.අක්කගේ පුතා ආපුනිසා ගොඩාක් සතුටු ඇති නේද ? .ඔබ පවුලේ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .ජය වේවා .
එයා ආපු එක නම් ගොඩාක් සතුටුයි මට 🥰 ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ජපන් බබාලා ලස්සනයි අක්කේ ❤️❤️❤️
🥰🥰🥰🙏🙏🙏
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ඔයාගේ වගාවන් සාර්ථක වේවා ආදරෙයි හැමෝටම ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 💕🥰
Oyage videos harima lassanayii 😊❤ Mama ape babalath harima asawen balanawa.eyala marinata godak asayi❤❤❤❤ marina cute 🥰🥰. Parissamin inna ❤ budhusaranayi!!!!oyalata❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක...මමත් ආසම කෑමක් තමයි ඉදිආප්ප ..අක්කේ පොඩි රහසක් කියන්නද...ඉදිආප්ප තට්ටු වල පොල් තෙල් ටිකක් අතට අරන් ටිකක් තවරලා ගන්න ..ඉක්මනින්ම ගැලවෙනවා
හරි මම උත්සාහ එහෙම ට්‍රයි කරන්නම් . ස්තූතියි හොඳේ කියා දුන්නාට❤❤
Hi akki...kohomada oyata...man podi deyak kiyannam mn karana..aye idiappa danakota thattuwe anik paththata dala balanna..lassanata idi appe enawa ..matath kiuwe mahaththaya .thank akke me wage dewal kiyala denawata..
මට එහෙම කරන්න කියලා කීප දෙනෙක්ම කිව්වා .. මම එහෙම කරලා බලන්නම් නංගි .. ස්තූතියි හොඳේ 🥰🥰🥰🙇♀️🙇♀️🙏🙏
Adat asaven baluva harima lassanai video eka hamadama satutin inna🤗🌹🥰
ස්තූතියි 🥰🥰🥰🌺
අද නන්ගිගෙයි නැන්දගෙයි ඇදුම් හරිම ලස්සනයි ❤❤
ස්තූතියි ♥️♥️❤️❤️🙏
Akke idiyappa watti walata redi keellakata thel tikak daala hodta pihadanna....iitapasse idiyappa wak karanna..lesiyen galawagna puluwan...bs
හරි එහෙම කරන්නම් ගොඩාක් ස්තූතියි 🥰🙏🙏
ලස්සනයි අක්කා වීඩියෝ එක....සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලත්...♥️😘
ස්තූතියි 🥰🥰🥰🙏
Mmmmmm....rasama rasai akke.kanna asa hithune Mata vitharaida Manda...🤩🤩🤩 .hemadamath sathutin inna akke.adarei oyala hemotama.akke lait giyoth oya uyanne kohonada...🤔🤔
එහෙම කරන්ට් යන්නේ නෑ මෙහෙ නම්.. 🥰🥰 ස්තූතියි 💕💕🥰
ඇන්ටිගෙ විඩියො එකක් නෑනේ කියලා හිත හිත ඉදියේ ඒ වගෙම බැලින්නම් විඩියො එකක් දලා ටග් ගලා බැලුවා විඩියො එක හරීම ආසයී මම ඇන්ටිගෙ විඩියො බලන්න🥰🥰❤❤මරීනා නංගී හරීම ආසයී වගෙ ඉදිආප්ප වලට ආසාවෙන් වැඩ කරනවා වගෙම රස කර කර කනවා🥰🥰🥰මලීශ මල්ලි ඉන්න නිසා ඇන්ටිට හොදයී නේද එයා උදව් වෙනවනේ ඉතින් ගියාම තමා පාලු හිතෙන්නෙ...🥰අලුත් මල් පැල ටික නම් හරීම ලස්සනයී🥰🥰රොස ගස් ටිකෙ මල් දානකොට නම් හරීම ලස්සනට තියෙවී හැමදාම වගේම🥰🥰🥰🥰ආදරේයී හැමදාමත් සතුටෙන් ඉන්න☸️🙏❤🥰🥰
මලීෂ නම් යන එක මට දුකයි තමයි ඒත් මොනවා කරන්නද. 🥰🥰 ස්තූතියි 🥰🙏🙏🙇♀️ ආදරෙයි
wagawa harima soi.nenda idiappa supiriyatama heduwa.matath asa hithuna marina harima lassanai.nenda wage.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Hi akki. 12idhala mag balag hitiya akkage video eka enakag. Adhanam video eka godak rasavath 😋 math asama kemak thami idhiyappai polsambolai. Rosa gasvala hodhatama dhalu hedhila.😍 Ane ikmanata video eka ivara una vage😔 aye ithing Saturday venakag inna epai😔ikmanata aluth video ekak aragena enna. Godak asaven balag innawa ❤️😍❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 🥰🥰🥰🙏💕
@@anushajeewani2016 apith godak ❤️❤️
Nande mamath Hari asaven thamai nandage video balanne marina nangith harima lassanai😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adath harima lassanai..😍😍 hamotama budusaranai❤️❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ආසාවෙන් බලන වීඩියෝ එකක් හරිම ලස්සනයි පිලිවෙලයි හැමදේම. මම ලේසියට කරන දෙයක් කියන්නද? මම ඉදිඅප්ප ලොකු ඒවා දෙකක් විතරයි හදන්නෙ.රයිස් කුකර් එකේ ස්ටීමර්එකේ තෙල් ටිකක් ගාලා ඒකටම ලෙකුවට පිටි මිරිකලා තම්බ ගන්නවා.ඕන නම් කපලා පොඩිවට ගන්න පුලුවන් වට්ටි හෝදන එක කරදරයක් නිසා මෙහෙම ලේසියි වෙලාවත් ඉතුරුයි.😍😍
ඇත්තටම ඔයා කියපු විදිය නම් නියමයි 💕 ගොඩාක් ලේසි පාටයි. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම ලස්සනයි ....ආදරයි හැමෝටම .........මරීනා මැනික ඔයා ශෝයි .......අපේ දූ ඔයාට ආදරයි ගොඩාක් ....
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤
මගේ අක්කි මරිනා පැටියා හරිම ෂෝයි...බුදුසරනයි ඔයාලට
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Lassanai akke ♥️ Akki Math Japan vala inne.MDK idiappa piti eka anuve al vathurenda?
ටැප් එකෙ එන මද රස්නෙ වතුරෙන් නංගි ඇනුවේ 🥰🥰🥰
අස් කරගත්තට් පස්සෙ කිචන් එක දිව්‍ය ලෝකයක් වගේ නේද? හරිම ලස්සනයි අක්කියෝ...මාත් හරිම ආසාවෙන් ඉන්නෙ ජපන් එන්න...ඉතින් මරීනා මැණිකටත් ගොඩක් ආදරෙයි කියන්න ...බුදුසරණයි දෙවි පිහිටයි ඔයාලට
ඒක නම් ඇත්තම කතාවක් ❤❤ මම කියන්නම් එයාට❤ ඔයාගේ ඒ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි ❤❤🙇♀️🙇♀️
ගොඩාක් ආසාවෙන් බලනවා ආන්ටිගේ වීඩීයෝ ..❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ada mn godak dukin hitiye nandige vlog eka dakala balanna awa,hithe thibauna Duka nathi welama giya,hithata sathutak danuna,Marina nam shoi ane,Anika malisha aiya dakkata passe ita wadiya sathutu hithuna 💗💗
ඇයි දුකෙන් ඉන්නෙ .. ප්‍රශ්න කියන කාටත් තියෙන දෙයක් ඒවා ගැන හිත හිත හිටියම වෙන දෙවල් කරන්න හිතෙන්නේ නෑ කාලෙත් අපරාදෙ ❤❤ ස්තූතියි ඔයාට❤ ආදරෙයි
@@anushajeewani2016 adrei Nandi,nandige vlog baluwama hitha nidahas Karan padam wadak unath karanna puluwan ❤️❤️❤️
අදත් විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
ස්තූතියි 🙇♀️🙇♀️💕🥰🌸
අද video එකත් ගොඩාක් ලස්සනයි ❤ මරීනා පැංචී නම් තවත් ලස්සන වෙලා උස ගිහින් ❤ මරීනව වැඩ වලට උදව් කරගන්න එක හොද පුරුද්ද ක් මොකද එයා girl කෙනෙක් නේ ❤ කියන්න දෙයක් නෑ අනූ එයා කවදක හරි ඔයා වගේ හැම දෙයක්ම දන්න හොද ගුනයහපත් දරුවෙක් වෙයි ❤එයාගෙ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ මරීනා ගේ කොමඩු වැලත් හැදිලද ❤ හැමදාමත් වගේ මරීනගෙ හිනාව නම් ලස්සනයි ❤❤ එයාව බලන්න ඕන කමටම ඉඩ තියෙන වෙලාවට video එක දෙතුන් පාරක් බලනවා ❤එයාට කියන්න හැමදාමත් වගේ මේ aunty ගොඩ ගොඩ ගොඩාක් ආදරෙයි කිවුවා කියලා ❤💝💖 ආදරෙයි ඔයාලට හදවතින්ම ❤බුදුසරනයි !!!
කොමඩු වැල නම් ටික ටික හැදිගෙන යන ගමන් 🌺 අනෙ බොහොම පින් මෙ අකුරු වලට 🌺 ආදරෙයි 🥰🥰🙏🙏🙏
@@anushajeewani2016 ❤💖❤️💝
හැමදාම වගේ ආසාවෙන් බැලුවා අනු. ලස්සන video ekaka ආදරෙයි ❤❤❤
ස්තූතියි පුර්ණා 🥰🙏🙏🙏 ආදරෙයි
හරිම සතුටක් දැනුණා Marina දුව අම්මාට උදව් කරන හැටි දැකලා , මම ගොඩක් ආදරෙයි කිව්වා කියන දුවට ❤
කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️♥️
Harima lassanai adth video eka
Akka ❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි 🥰🥰🥰
අක්කි ඉදිආප්ප දාන්න වට්ටියේ අනිත් පැත්තට එතකොට අනිත් ඒවායේ ඇලෙන්නේ නැ කරලා බලන්න😍
එහෙමද ආයෙ හදකොට ට්‍රයි කරන්නම් .. ස්තූතියි හොඳේ❤❤
apita enna beri unata akka video dala apita pennanawata thanks akke. marinatath godak adarei kiyala kiyanna akke mn❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 🥰🥰🙏🙏 ආදරෙයි 🥰
Akke godak lassanai dan akkage punchi pala tikak loku wela neda.idi appa nam godak rasa patai.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අපි බලාගෙන උන්නෙ වීඩියෝ එකක් එනකන් .. ඔයාගෙ පිලිවෙලට මං හරිම ආසයි . අක්කයි . දෝනියි කතා කරන සමහර පුංචි දේවල් පුලුවන් නම් සිංහලෙන් දාන්නකො. අපහසුතාවයක් නම් අවශ්‍ය නෑ.☺️ බුදු සරණයි දෙවි පිහිටයි ...💜️💜️💜️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 හරි මම එහෙම කරන්නම් 🥰🙏
අක්කාගෙ වීඩියෝ හරිම ලස්සනයි .අක්කා හරිම උත්සාහවන්තයි.කිසිම මවාපෑමක් නෑ.ජපන් ඉන්න ලංකාවෙ දෙන්නෙක්ගෙ වීඩියෝ මං බලලා තියෙනවා .ඒත් එයාලා මවාපානවා වැඩී.ගන්න පුලුවං අදර්ශයක් එයාලගෙ නෑ.අක්කා කවදාවත් එහෙම මවාපාන්නැ වීඩියෝ වල.බලන්න බලන්න ආස හිතෙනවා .බුදුසරණියි අක්කටයි පවුලෙ හැමෝටමයි.ආදරෙයි ❤🌹💐
බොහොම ස්තූතියි 🙏🙇♀️🥰😍💕 ආදරෙයි 🥰🥰
ආන්ටිව මතක් කලා විතරයි ආන්ටිගේ විඩියෝ එකේ notification එක ආවා ..දැන් ආන්ටිගේ විඩියෝ නැතුව බැ වගේ...😊😊 ඉක්මනින් තව විඩියෝ එකක් දාන්න... ඔක්කොමලාට බුදු සරණයි..පරිස්සමින් ඉන්න...❤❤❤❤
බොහොම ස්තූතියි ආදරෙයි ❤❤❤
මරීනා දෝනිත් මං වගෙ පුලාන් හැම වෙකේකම අම්මිට කෑම උයන්න උදව් කරනවා❤️අද වීඩියො එකත් superb අක්කියෝ මරිනා මැනික ශෝයි ආදරෙයි දෙන්නටම💗
ස්තූතියි හොඳේ ආදරෙයි ♥️♥️♥️♥️😘
Hari asawen baluwe dr video eka. Oya wada karanawa blan inna asai... Hari piliwelai oya...❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අදත් වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා.ඔයාලගේ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නෑ.මරීනා දැන් නිතරම කුස්සියේ වැඩ වලට උදවු වෙනවා නේද?මටත් ඉදිආප්ප කන්න මොනවා තිබුනත් වැඩක් නෑ සම්බෝල තරම්. වගාවත් ලස්සනයි.ආයෙත් ඉක්මනින්ම එන්න හොදේ.❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🥰🥰🥰
බොහොම ස්තූතියි ❤❤❤❤
මගෙත් ආසම කෑමක් ඉදියප්ප එක්ක පරිප්පු හරි අල හොදි , චිකන් කරියත් එක්ක හරිම රසයි .. ඉදියප්ප ගෙනාව ම ඒම තමයි කන්නේ මම .. ගොඩාක් දවස් වලට උදේට අම්ම ඉදියප්ප තියනවා මට කන්න .. අදත් vlog එක ලස්සනයි .. නැන්දා හිටවපු බීජ වල පැල ඇවිල්ල නේද දැන් ..
බීජ නම් පැල වේගන එනවා. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adath video eka asawen beluwa .. harima piliwelai gedara as bas karala thiyan inna widiya dekkama asa hithenawa parissamin inna ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Anusha duwa you are a great house wife and Marina is also a wonderful kid and you have a good husband. Bless your family
Thank you so much 😊♥️♥️
Hri lassnai video ek aswen beluwa❤🌹
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Adath harima asawen baluwa. Magey puthath Japan wala inney dan aurudu 5k wenawa. Oyage wadawalata asi budusaranai ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Ahamben dakke akke oyage vedos eka bs adarei marina babata
ස්තූතියි ඔයාට 🥰🥰🥰
ලස්සනයි අක්කේ video eka maleesha තාම ඉන්නවද. ඔයා ගෙනාපු මල් පැල ටික ලස්සනයි. මමත් ආස කෑමක් ඉඳිආප්ප කියන්නේ සතුටින් පරිස්සමින් ඉන්න 😍😍💗💗❤
මේ වෙනකොට නම් එයා ගිහින් ඉන්නෙ . මෙ එයා ඉන්න වෙලේ ගත්තු විඩියෝ ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ හරි ම ලස්සනයි vedio එක.
ස්තූතියි 🥰🥰🥰🙏
Mama godak asai oyage video balanna .godak lassanai .🥰❤️😍
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Shoi akke oyala 💕💕💕
💕💕💕🥰🥰🙏
මන් බලන්න කැමතිම වීඩියෝ තමයි ඔයාගෙ බලන්න බලන්න ආසයි
🥰🥰🥰🥰🙏🙏🙏
Akke oyage ediappa wangediya nam maru.akke matat asai ganna lankawenda aran giye .
ඔව් ලන්කාවේන් ගත්තේ 🥰🥰 ස්තූතියි 💕
Teruwane saranai akka. Marinata adareiiiiiii kiuwa kiyanna.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් කියන්නම් ❤❤
Attatama harima lassanai piliwelata gedara thiyane innawa.dakkama akka lagata avithe inna hithenawa.❤❤❤❤🌹🌹🌹🌹
මරීනා නංගී හරි ලස්සනයි එයාට ඇස්වහක්නම් වදින්න එපා 🥺❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Akke math japan enna asai enna vidihak kiyannako.
Mama hamadama oyage video balanawa harima lassanai.
ස්තූතියි 🥰🥰💕💕
Wow so lovely video 🙏 Thank U so much darling ❤😊
♥️♥️♥️😘😘😘🙏🙏
Adath harima lassanai video eka
ස්තූතියි 🥰🥰
අක්කි ගොඩ දවසකින් කමෙන්ටි එකක් දාන්න බැරි උනා.ලස්සනයි.මරිිනා දුු ගොඩක් හොදයිනෙ.❤❤
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤❤
හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි 🥰
❤❤❤❤ඔව් හැමදාමත් වගෙ හරිම අාාාසාවෙන් තමා බැලුවෙ ❤❤❤හැමෝටම අාාාදරෙයි බුදු සරනයි ❤❤ අාා අක්කි ඉදි අාප්ප වංගෙඩිය ඔහෙ එකක්ද ලස්සනයි 😊😊😊
මේක ලන්කාවේ එකක් .. මම මීට අවුරුදු 10 කට කලින් වගේ ලන්කාවෙන් ගත්තේ .. ❤❤ ස්තූතියි 💕💕
@@anushajeewani2016 එහෙමද අක්කි මම ඔය දැක්කමයි එ් වගෙ එකක්