My Kitchen Tour 🏡✨ | මගේ පුංචි කුස්සිය ✨ | Kitchen Organization Ideas 💡 | Food by Shi ☘️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #kitchenorganization #kitchentour #foodbyshi
    ඔයාලා ගොඩක් ආසාවෙන් බලන් හිටපු මගේ Kitchen tour video එක තමා අද මම ඔයාලට ගෙනාවේ. මම
    හිතනවා ඔයාලට ඔයාලගෙ කුස්සියත් ලස්සනට පිලිවෙලට organize කරගන්න මේ වීඩියෝ එකෙනුත් පොඩි හරි idea එකක් ගන්න පුලුවන් වෙයි කියලා ♥️♥️

ความคิดเห็น • 144

  • @senarathindika7666
    @senarathindika7666 22 วันที่ผ่านมา +1

    ලස්සනයි ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා............❤❤❤❤

    • @foodbyshi4157
      @foodbyshi4157  วันที่ผ่านมา

      Thank you so much ♥️

  • @bhagyasewwandisewwandi2363
    @bhagyasewwandisewwandi2363 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් පිළිවෙලට තියාගෙන ඉන්නවා. ලස්සන ට jeawithe විදිනවා ❤️❤️❤️බුදුසරණයි නංගි.. ලස්සන වටිනා අදහස් ටිකක්...

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏

  • @gayannalaka6104
    @gayannalaka6104 ปีที่แล้ว +1

    ලස්සනයි. පිලිවෙලයි. මගේ kitchen එකත් මේ වගේ තියාගන්න ආස හිතුනා.

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏🙏

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 ปีที่แล้ว +2

    ලස්සනයි..පිරිසිදුයි..පිලිවෙලයි..

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි .පිලිවෙලයි...🥰🥰🥰👍

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏

  • @nalindikajayathri8651
    @nalindikajayathri8651 ปีที่แล้ว +2

    Oyage geth hemadema harima ලස්සනයි piliwelayi ....asa hithenawa dekkama 🌹🌹🌹🌹❤️❤️

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ. ඔයාගෙ විඩියෝ එක හරිම ලස්සනයි පිලිවෙලයි❤️

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      අනේ, ඔයාට ගොඩාක් ස්තූතියි ♥️♥️🙏🙏

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 👌💖🤩🥰 හරිම පිළිවෙලයි ශෂී ❤️❤️😍😍 ආස හිතුනා දැක්කම...😘❤✨️🌹 වෙලාව ගියා දැනුනෙත් නෑ...😘

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว +1

      අනේ, ගොඩාක් ස්තූතියි නෙතූ ඔයාට ♥️♥️😘😘💖💖🙏🙏

  • @saumyabandaranayaka6488
    @saumyabandaranayaka6488 2 หลายเดือนก่อน +2

    අල,ලූණු ඔහොම තිබ්බම ඉක්මනින් නරක් වෙන්නෙ නැතිද ?මටත් ඒ ක්‍රමේ හොදයිද දැනගන්න ❤

    • @foodbyshi4157
      @foodbyshi4157  หลายเดือนก่อน

      නරක් වෙන්නෙ නෑ!

  • @achini8988
    @achini8988 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ,පිළිවෙලයි ....❤️❤️❤️

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว +1

      Thank you so much ♥️♥️🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 3 หลายเดือนก่อน +1

    ඉතාම අලංකාරයි.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rangikakeshawa968
    @rangikakeshawa968 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පිරිසිදුයි පිළිවෙලයි...

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 ปีที่แล้ว +2

    lassanai matath thibbanam oyaga waga kichen akk oya godak pin karala thiyanawa

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හරිම පිලිවෙලට තියෙනවා ..❤️👍

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏🙏♥️♥️

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිලිවෙල යි ❤❤❤

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว +1

      Thank you so much ♥️♥️🙏🙏

  • @dilakshikasunika
    @dilakshikasunika ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි ☺️🥰❤️ god bless you 🙏💝🌻

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว +1

      Thank you so much Nanga ♥️♥️🙏🙏 You too Nanga 🙏🙏

  • @user-if7jr7np3q
    @user-if7jr7np3q 3 หลายเดือนก่อน +1

    අක්කි ඔයා kitchen එක හරිම ලස්සනයි 🥰

    • @foodbyshi4157
      @foodbyshi4157  3 หลายเดือนก่อน +1

      Thank you so much Nanga ♥️♥️

  • @inoslife
    @inoslife ปีที่แล้ว +2

    ලස්සනයි dear 😍❤

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much dear ♥️♥️🙏🙏

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 ปีที่แล้ว +1

    ලස්සනයි.පිළිවෙලයි....

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @sahirabanu6721
    @sahirabanu6721 ปีที่แล้ว +3

    දුව කුලිය ටද මෙි ඉන්නෙ හරිම ලස්සනයි පිලිවෙලයි

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Ow aunty api rent ekata inne. Thank you so much aunty ♥️♥️🙏🙏

    • @pradeepkumara813
      @pradeepkumara813 9 หลายเดือนก่อน

      ❤❤

  • @hansanivithanage9723
    @hansanivithanage9723 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි dr...😍💐

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much dear ♥️♥️🙏🙏

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 ปีที่แล้ว +2

    Lassanai. Duwa.Piliwelai.inna hitena kussiyak.

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Ane, godaak sthuthiy aunty ♥️♥️🙏🙏

  • @devaskitchen6893
    @devaskitchen6893 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක් ❤අක්කා

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගා ඔයාට 🙏🙏♥️♥️

  • @vish9562
    @vish9562 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.පිලිවෙලයි.ඒ cane baskets ගත්තේ කොහෙන්ද?💗💗🌸🌸

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ♥️♥️ sry dear මට ඒ කඩේ නම මතක නෑනේ... බොරලැස්ගමුවේ කඩේකින් තමා මම ගත්තේ.

  • @seuwandirajapaksha
    @seuwandirajapaksha ปีที่แล้ว +2

    හරීම පිළිවෙළයි. ලස්සනයි ❤️❤️🥰

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 8 หลายเดือนก่อน +1

    Harima lassanai. Piliwalai. Congratulations

    • @foodbyshi4157
      @foodbyshi4157  8 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @inshicutie4096
    @inshicutie4096 ปีที่แล้ว +1

    Wow very beautiful... Akki home tour video pls

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much Nangi ♥️♥️ Mama kohomahari geenna balannamko Nanga 💖💖

  • @thilanivlog6966
    @thilanivlog6966 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @Erangi.H.P294
    @Erangi.H.P294 ปีที่แล้ว +2

    නියමයි 👌❤💐

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @vishmisenadheera
    @vishmisenadheera ปีที่แล้ว +2

    Lassanai akkiiii😍💕💐

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much Nanga ♥️♥️🙏🙏

  • @thusharideepthika1511
    @thusharideepthika1511 5 หลายเดือนก่อน +1

    ලස්සනයි ! පිලිවෙලයි !! පිරිසිදුයි !!! සින්ක් එක ළඟ තියලා තියෙන සෝප් ඩිස්පෙන්සර් දෙක කොහෙන්ද ගත්තෙ ? ඒවායේ මිල කීයද ?

    • @foodbyshi4157
      @foodbyshi4157  หลายเดือนก่อน

      ස්තුතියි! g.co/kgs/5Znq4ju

  • @sandunikasenani8484
    @sandunikasenani8484 ปีที่แล้ว +1

    Hari ma ලස්සනයි piliwelai..sink clean keranne ganne monawa dala de

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏 Sink eka clean karanna mama ganne vim liquid ekama thama dear.

  • @nilukakumari1752
    @nilukakumari1752 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ♥️♥️🙏🙏

  • @noblevision2024
    @noblevision2024 ปีที่แล้ว

    Apartment එක කොහෙද රෙන්ට් එක කීයද කියලා පොඩ්ඩක් ඒ විස්තර කියන්න

  • @nishu8271
    @nishu8271 ปีที่แล้ว +2

    Hrima lassnai asa hithenwa

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @amalkifernando4013
    @amalkifernando4013 ปีที่แล้ว +1

    Ane lassanai❤

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much 🙏🙏♥️♥️

  • @dilkikoshila8178
    @dilkikoshila8178 ปีที่แล้ว +2

    Lassnai akkiyo 😘

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much Nanga ♥️♥️🙏🙏

  • @amaavlogs20
    @amaavlogs20 4 หลายเดือนก่อน +1

    ada mage channel eketh kitchen tour eka upload kala oyage kitchen ekath harima piliwelai❤❤❤

    • @foodbyshi4157
      @foodbyshi4157  3 หลายเดือนก่อน +1

      Thank you so much dear♥️ Mama balannamko oyage video eka dear ♥️♥️

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +2

    Simple.piliwali akke

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much Nanga ♥️♥️🙏🙏

  • @malshani1561
    @malshani1561 4 วันที่ผ่านมา

    akke me hiramanaya gatte kohenda
    🥰

  • @user-xw7wl2fo9p
    @user-xw7wl2fo9p 8 หลายเดือนก่อน

    Me pantry eka hadala thiyenne monawalenda ❤ lassanae

  • @dulminiranthunga9686
    @dulminiranthunga9686 ปีที่แล้ว +2

    Harima lassanai

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน +1

    Beautiful

    • @foodbyshi4157
      @foodbyshi4157  9 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 ปีที่แล้ว +1

    ලුණු ,ගම්මිරිස් කුඩු දාල තියෙන භාජන ගත්තෙ කොහෙන්ද

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Super Sale Moratuwa
      Google location link :
      Super Sale
      maps.app.goo.gl/KzdSK831qwMxphPo9?g_st=ic

  • @upekshikauekshika7855
    @upekshikauekshika7855 ปีที่แล้ว +2

    Home tour ekak dennako

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Mama kohomahari geenna balannamkoo ♥️♥️

  • @samanthinaulla5684
    @samanthinaulla5684 ปีที่แล้ว +1

    Oil bottle එක ගත්තේ කොහෙන්ද dr..

  • @chamindapushpakumara3095
    @chamindapushpakumara3095 ปีที่แล้ว +1

    කරවල ඔය විදිහට බෝතල් වල දාලා තියාගන්නකොට ඉකමන්ට නරක් වෙන්නෙ බලන්නෙ නැද්ද ...

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      මට තවම නම් එහෙම දෙයක් වෙලා නෑ ....

  • @KrishanBuddika-pz4vi
    @KrishanBuddika-pz4vi 11 หลายเดือนก่อน +1

    Wooooooow

    • @foodbyshi4157
      @foodbyshi4157  10 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️

  • @silmiyazuhair5841
    @silmiyazuhair5841 ปีที่แล้ว +1

    Where did you buy the spoon holder ?

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Edys
      edys
      077 616 8449
      maps.app.goo.gl/VySHN4DZVTF9Ytko6?g_st=ic

  • @samadhijayaweera531
    @samadhijayaweera531 ปีที่แล้ว +1

    Oil burner eka gaththe kohenda dr

  • @chandanasanjeewa5541
    @chandanasanjeewa5541 ปีที่แล้ว +1

    Lassanay

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @shaninadeesha7455
    @shaninadeesha7455 8 หลายเดือนก่อน +1

    සබන් දාන ඒවා ගත්තේ කොහෙන්ද නංගී

    • @foodbyshi4157
      @foodbyshi4157  หลายเดือนก่อน

      edys g.co/kgs/5Znq4ju එකෙන් අක්කා

  • @dilkiwasana1076
    @dilkiwasana1076 ปีที่แล้ว +2

    පිගන් කෝප්ප හෝදලා තියන්නෙ කොහෙන්ද ?

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      සින්ක් එක ළගින්ම තියල තියනවා වතුර ටික ටිකක් වෙලෙනකල්. ඊට පස්සේ පොඩ්ඩක් පිහදාලා අදාල cupboard එකේ තියනවා. ♥️♥️

  • @vijistyle369
    @vijistyle369 ปีที่แล้ว +2

    Soo Beautiful 👌👌😍

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @srikanthidias2306
    @srikanthidias2306 ปีที่แล้ว

    ගොසරි බඩු දලා තියලා තියෙන stand එක ගත්තෙ කොහෙන්ද නංගි

  • @thilini777
    @thilini777 ปีที่แล้ว

    Very beautiful 🎉❤❤❤

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @chathurikamadurawalagamini5250
    @chathurikamadurawalagamini5250 ปีที่แล้ว +1

    Lassanai

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Thank you so much ♥️♥️🙏🙏

  • @rasichandima1317
    @rasichandima1317 ปีที่แล้ว +1

    👌💐

  • @pramodyamadushani
    @pramodyamadushani ปีที่แล้ว +1

    😍😍

  • @lalsiriengineering2875
    @lalsiriengineering2875 ปีที่แล้ว +1

    💖

  • @AyeshaYasanthi
    @AyeshaYasanthi 7 หลายเดือนก่อน +1

    Akki ane me White colour rack eka gathe kohenda

    • @foodbyshi4157
      @foodbyshi4157  7 หลายเดือนก่อน

      Eka mama gatte Edys eken Nanga

  • @sanduni2569
    @sanduni2569 ปีที่แล้ว +1

    අක්කේ, මේ apartment එකට rent එකට ඔයාලා කීයක් pay කරනවාද?

  • @user-jm8pz6gw5g
    @user-jm8pz6gw5g 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @lakshmiwijesekara2967
    @lakshmiwijesekara2967 ปีที่แล้ว +1

    ලස්සනයි මැණික. කොහෙද මේ apartment eka.

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Ane, godaak sthuthiy 🙏🙏 Me Boralesgamuwe Akka ♥️♥️

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 ปีที่แล้ว +1

    💐❤️

  • @blissofcolors1077
    @blissofcolors1077 ปีที่แล้ว +1

    Nangi oyalage wage apartments thawa thiyenawda

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Na Akka me apartment eke okkoma units occupied Akka denata

  • @hsvlog2101
    @hsvlog2101 ปีที่แล้ว +1

    🏘️🏘️🏘️🥰🥰🥰

  • @anojapunchihewa1707
    @anojapunchihewa1707 ปีที่แล้ว +1

    Koheda nangi oyage gedara me thiyenne

  • @jdcell2433
    @jdcell2433 ปีที่แล้ว +1

    Oyage kitchen1 kabad kohenda kara gaththe.

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      Meka podi apartment ekak dear. Api rent ekata tama inne. E nisa sorry mama kiyanna danne na eka gana nam….

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 ปีที่แล้ว +1

    Akke me rack eka kohenda gaththe ?

  • @sahirabanu6721
    @sahirabanu6721 ปีที่แล้ว

    ඔය ලංකාවේ ද dr බලන්න ලස්සනයි පිළිවෙලයි

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ඔව් මේ ලංකාවේ dear... ගොඩාක් ස්තූතියි ඔයාට ♥️♥️🙏🙏

  • @yash3466
    @yash3466 ปีที่แล้ว +1

    කොහෙද අනෙ මෙ ලන්කාවෙද

    • @foodbyshi4157
      @foodbyshi4157  ปีที่แล้ว

      ඔව් මේ ලංකාවේ 😃😃