ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුදු අම්මා ගැන අහනකොට දුක හිතුනා අක්කේ. එයා එච්චර අසනීපෙන් ඉද්දිත් නැගිටලා උදව් කරන විදිහ බලන්නකෝ. පොඩි අසනීපයක් තිබුනත් ලොකුවට පෙන්නලා අනික් අයගේ අවදානේ ගන්න මිනිස්සු ඉන්න අතරේ, සුදු අම්මා නම් ඇත්තටම හිතේ හයිය තියෙන හොද අම්මා කෙනෙක්. එයාට නීරෝගී සුවය ප්‍රාර්තනා කරනවා.. ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ලංකාවේ ආච්චිලානම් ඉතින් 😁
අනේ සුදු අම්මගෙ අත දැක්කම මටත් දුක හිතුන,එයාගෙන් වරදක් උනානම් සමාවෙන්න දෙයියනේ කියල දෙවියන්ට කිය කිය අඩනව කිව්වාම මටත් කදුලක් ආවා,එයාට ඉක්මනින් සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනව වගේම ඔයා එයාව ආදරෙන් බලාගන්න එකට ඔයා ගැන තවත් ආදරේ හිතුන,හැමදාම ඔයාල සතුටින් නීරෝගීව ඉන්න හොදේ...❤❤❤❤❤
❤️
😢😢😢❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
❤❤
💞💞💞💞
ඔයාට ගොඩක් පිං අක්කේ🥺 සුදු අම්මට සලකන එකට තමන්ගෙ අම්මට වගේ🥺 ඔයාට ඔය පිනම ඇති හොද යහපත් ජීවිතයකට🥺❤️
♥️♥️♥️♥️🙏🙏🙏
අනේ නංගියෝසුදු අම්මා ගේ අත දැක්කාම මටත් ඇඩුනාඅනේ පවිනංගියා ඉතාමත් වැදගත් මවක් බිරියක් දියණියක්හරිම සතුටුයි නංගියාඔයා ඇතුළු පවුලේ අයට තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤
අනේ පවු සුදු අම්මා ...ඉක්මනට සුව වේවා ...ඔයා great ලේලි කෙනෙක් ...හරිම හොඳ හදවත ක් ඔයා ට තියෙන්නෙ .....මරීනා පැටියෝ......ජේසු පිහිටයි ❤❤
අනේ පව් සුදු අම්මා ඔයාට ගොඩක් පිං අක්කේ එයාව ආදරෙන් බලාගන්නවට🙏🙏ඔයත් ඉක්මනට සනිිපවෙන්න❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
අනේ සුදු අම්මා ගැන ඇහුවම ගොඩක් දුක හිතුනා සුදු අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනාත් දැන් අම්මා වගේම රසට කෑම හදනවා අක්කටත් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොදවෙලා දිග වීඩියෝ දාන්න අදත් ගොඩක් ලස්සනයි බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️♥️
සුදු අම්මා කොච්චර වයස උනත් පුලුවන් විදියට නැන්දට උදවු කරනවා 😊 නැන්ද ගැන මන් මෙහෙම කියන්නම් , ඔයා හොද ලේලි කෙනෙක්❤ මහත්තයට හොද බිරිදක්❤ මරීනට හොද අම්මා කෙනෙක් ❤මලීෂට හොද පුංචි කෙනෙක් හරිම ආදරනීයයි නැන්දෙ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤නැන්දෙ
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හොඳේ හොඳේ ♥️♥️♥️
බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට අත්තම්මාට පොඩි අරි සුවයක් ලැබෙනවා අක්කේ 🙏🙏 😢😮❤❤❤ අක්කිටත් සිතල කාලේ ළඟ ඒන නිසා වෙන්න ඇති අක්කේ පොඩ්ඩක් අසනිප වෙන්නේ එත් ඔයා අරි පිරිසිදුව ලස්සනට ඉන්නවා අක්කිටත් හොඳටම හොද වෙන්න කියලා ප්‍ර්‍ර්‍ර්‍රර්තනා කරනවා🙏😊❤ සහා කොච්චර අසනිපෙන් උනත් අපි වෙනුවෙන් විඩියෝ කරලා දානවට ගොඩාක් අදරෙයි ගොඩාක් ගොඩාක් සතුටුයි😢❤මරිනා මැනිකට දැන් ගොඩාක් අදරෙයි❤❤🎉 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්ක❤❤
ආන්ටිටයි, සුදු ආච්චි අම්මාටයි නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා! 🙏✨️ඔය දෙන්නාම හරිම ශක්තිමත්! මේ වෙලාවෙ කොච්චර වේදනාවකින්, අපහසුවකින් හිටියත් මනස ශක්තිමත් කරගෙන ඒ හැමදේටම මුහුණදෙන එක වටිනවා. ඇත්තටම සංවේදී වුණා අද වීඩියෝ එක දකිද්දි. වෙනදා වගේ සතුටුයි කියලා කියන්න පුළුවන් දේවල් තිබ්බත් ඒ සතුටට වඩා සංවේදීකම උඩට එනවා. ඇස්වලට කඳුළු පිරෙන තරමෙ දුකක්! ඒත් ඒ හැම දුකක්ම දුකක් කියලා කියාගෙන යනවාට වඩා මේ වෙලාවෙ මුහුණදෙන තත්වයට ශක්තිමත්ව මුහුණදෙන්න කියන ධනාත්මක පණිවිඩය මට දෙන්න හිතුණා. මොකද මිනිස්සුන්ගෙ වේදනා ඉස්සරහා අනේ පව් කියනවාට වඩා වචනෙකින් හරි මෝටිවේට් කරලා හිතට සහනයක් දෙනවා නම් ඒකත් එක්තරා හෙදකමක්! කායික ලෙඩ කොච්චර දරුණු වුණත් මානසික සුවපත්භාවය තියෙනවා නම් තව දවසක් හරි ජීවත් වෙන්න ආයුෂ ලැබෙන තරමට වේදනාවෙන් පීඩා විඳින කෙනෙකුට ඒ සහනයම මැජික් එකක්! ගොඩක්ම එයාගෙ හැඟීම් බෙදාගන්න පුළුවන් එයා හා සමාන අයගෙ ඇසුර වටිනවා. ආන්ටි වගේම මරීනාත් සුදු ආච්චි අම්මාව ආදරෙන් බලාගන්නවා කියලා දන්නවා. ඔයාලා හැමෝටම කායික, මානසික සුව සහනය ලැබේවා! 🙏✨️🌸💗ඔයාලා හරිම ශක්තිමත්! 🙏✨️(සතුට = මරීනාත් තනියම කෑම හදනවා දකිද්දි එයා ගැන හරිම සතුටු හිතුණා. 🌸💗 ඒ වගේම ආන්ටි කොච්චර කායික පීඩා මැද්දෙ වුණත් පවුලෙ අය ගැන හිතලා වැඩ කරනවා දකිද්දි හරිම සතුටු හිතුණා. ඉක්මන් සුවය ලැබේවා! 🙏✨️♥️)May you all have a ✨POSITIVE✨️ mindset during this tough period! 🙏✨️
බොහොම ස්තූතියි ♥️♥️🙏🙏🌷💚💚ආදරෙයි මේ ආදරේට හැමදාමත් ♥️♥️♥️♥️
අනේ ඔයාටයි සුදු අමිමටයි ඉක්මන් සුවය පතනවා. ජේසු පිහිටයි දෙන්නටම. ඔයා ගොඩාක් හොඳ ලේලි කෙනෙක්. ඔයා සුදු අමිමා ආදරෙන් බලා ගන්නවනේ. හොඳ දුවෙක් ඉන්නවා කියන්නෙ ගෙදරට පහනක් වගේ. සතුටුයි අනේ මරීනාගේ වැඩ දැක්කම. බුදුසරණයි ඔයාලට.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ සුදු ආච්චි අම්මගෙ අතයි ආච්චි අම්ම අඩන කොට කියන ටිකයි දැක්කාමයි ඇහුවහමයි මට ගොඩක් දුක හිතුන 😢😢😢😢😢😢😢😢 අනේ සුදු ආච්චි අම්මට ඉක්මනට සුව වෙන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරනයි ❤ ජේසු පිහිටයි❤
සුදු අම්මාටත් ඔයාටත් නිරොගි සුවය ලැබෙවා ....තෙරැවන් සරණයි නංගී
♥️♥️♥️♥️🙏🙏
කොච්චර හොදයිද ජපන් මිනිස්සු.පවු සුදු අම්මා.එයාව දවසගානෙම පෙන්නුවෙ නැතත් එයාව දැක්කාම හරිම සර්හුටුයි හැමදාම පෙන්නනවනම් කියලත් හිතෙනවා පවු එයා.ඔයාත් හොදට සලකන එකට ගොඩක් පින්.පවු එයා.
සුදූ අමිමාටයී ඔයාටයී මරීනා මැණීකටයී නිදුක් වෙවා නීරෝගී වෙවා ඔයාගේ වීඩීයෝ එක අදත් ආසාවෙන් බැලුවා ඔයා එයාට සලකන විදිහට ඔයාට ගොඩක් පින් බුදුසරණයී ජේසූ පීහිටයී 💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සුදු අම්මා එයාව දැක්කම ආදරේ හිතෙනව,අඬනව කිවුවමනම් හරිම දුක හිතුන.වයසට යනකොට පුංචි ළමයි වගේ තමයි. උතුම් ජයශ්‍රීමහා බෝසමිඳුන්ගේ පිහිටෙන් සියළු වේදනාවන් අඩූවෙන්නකියල ප්‍රාර්ථනා කරනව. පුලුවන්නම් එයාට නිදාගන්න වෙලාවට ගිරිමානන්ද සූත්‍රය ඇහෙන්න දාල තියන්න. තේරෙන්නෙ නැතිවුණත් ඒකෙන් ලොකු පිහිටක් තියෙනව.මරීනගෙ කෑම එකත් ලස්සනයි කියන්න❤ තෙරුවන් සරණයි හැමෝටම
♥️♥️♥️♥️♥️♥️🙏
ඔයාට ඉක්මන් සුවය ලැබෙවා.!!! සුදුඅමිමාට නිරෝගී සුවයඋදාවෙවා!!❤️❤️❤️❤️
සුදු අම්මයි, අක්කවයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ! ❤.
♥️♥️♥️🙏🙏🙏
Aiyoooo.......ikmanata hodawenna akkeee...marina kohomat godaak hoda duwek...sathutui.....❤❤❤❤❤jesu pihitai
♥️♥️♥️🙏🙏
ඔයා ගැන හරිම ආඩම්බරයි අක්කේ ,ඔයා හැමදෙයක්ම හරිම හොදින් පිළිවෙලට කර ගන්නවා,සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ,මරීනා මැනික🥰 හරිම ෂොක් දරුවෙක් ,තෙරුවන් සරණයි අක්කේ ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
සුදු අම්මාට ඉක්මනින් සුව වේවා. මරීනා හොඳ දුවෙක්. 😍❤️
දුව ටත සුදු අමිමාටත් ඉක්මන් සුවය ලැබෙිවා දුව ඉතා හොද දරැවෙක් සතුටුයි බුදුසරණයි
සුදු අම්මාට ඉක්මනට සුවපත් වේවා නීරෝගී සුවය දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඇත්තටම හරිම ධාර්මික පවුලක් නැන්දටත් දීර්ගයුශ නීරෝගීසුවයව ලැබේවා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම දෙමාපියන්ට සැලකීම රහතන් වහන්සේලාට උපස්ථාන කරනවා හා සමාන පිනක් .
අද ව්ලොග් එක හරිම ලස්සනයි නැන්දෙ. ❤ අපේ අම්මාත් ඔයා වගේම තමයි. කොච්චර අසනීප වුනත් ගෙදර වැඩ අනිවාරෙන්ම කරනවා 😀💗 සුදු අම්මා ට ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නැන්දෝ😊
වීඩීයෝ ලස්සනයි ආසාවෙන් බැලුවා ඔයාටයි , සුදුඅම්මටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤👍👍
අනේ....ආදරණීය සුදු අම්මා♥️♥️ ඔයාගේ සියලුම ලෙඩ රෝග වල අමාරුකම් මම දෙවියන්වහන්සේ අත තියනවා. උන්වහන්සේ සුදු අම්මාව සුව කරන්න සුදු අම්මගෙ අමාරුකම් වලට සහනයක් දෙන්න යන නිසා ස්තූති කරනවා♥️♥️ ආදරනීය අනූ අක්කා.. ඔයාත් ඉක්මනින් සුව වෙන්න මම ප්‍රේ කරනවා... ♥️ දෙවියන්වහන්සේට අපි ඔයාලගෙ පව්ල බාරකරමූ♥️🙏🏻
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️♥️
සුදු අම්මාගේ අසනීපය මොකක්ද කියන්නනම් මම දන්නේ නැ ඒ උනත් එයා ලොකු වේදනාවකින් ඉන්නවා කියලා පෙනෙනවා ගොඩාක් දුකයි ඒ ගැන.. එයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මම. ඒ වගේම ඔයාට ස්තුති කරනවා ඔයාගේ අම්මට වගේම ආදරෙන් එයාට සලකනවට එයා ගැන බලනවට..... මරිනා මැණික ආදරණිය දරුවෙක් පිටරටක හැදුනත් ඔයාලා ලග තියන ලස්සන ගතිගුණ එයා ලග තියනවා... ❤️අනු ඔයාටත් ඉක්මන්සුවය මම ප්‍රර්ථනා කරානවා... පරිස්සමින් ඉන්න ❤❤❤
අනේ සුදු අම්මාට ඉක්මන් සුවය ලැබෙවා. ඔයා නම් ගොඩක් හොඳ ලේලි කෙනෙක්. අනිත් අයටත් ආදර්ශයක්. ඔයාගේ පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි .. !!! ❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
ගොඩාක් ලස්සනයි.ඉක්මන් සුව පතනවා ඔයාට.පව්,,,සුදුඅම්මා.එයාගැන දුකයි.මරීනා හොද දුවෙක්.
සුදු අම්මාටත් ඔයාටත් නිරෝගී සුවය ලැබේවා තමන්ගේ අම්මාට වගේ සුදු අම්මාට සලකන එකට ඔයාට ගොඩක් පිං සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
අනේ මේ දැන් ආන්ටිගේ පරණ විඩීයෝ එකක් බලලා ඉවර උනා විතරයි.. ගෙදර ආදයම වියදම බැලන්ස් කරන විදිය ගැන විඩීයෝ එකක් කරන්නකෝ ආන්ටි..අනේ සුදු ආච්චි අම්මා හරිම සිරියාවන්තයි❤❤❤❤
සුදු අම්මා ට නිරෝගි සුවය ලැබේවා ....🥰❤️........හරිම ලස්සනයි හැමදාම වගේ වීඩියෝ එක නැන්දේ ...🥰❤️👍
සුදු අම්මට ඉක්මනින් සුවය ලැබේවා...!!! අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි❤❤
මටත් දුක හිතුණා. සුදු අම්මගේ අන දැකලා. පව් ඉක්මනට හොඳ වෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඔයා වැඩ කරන දිහා බලන් ඉන්න හරිම ආසයි.❤️❤️❤️❤️❤️❤️
Food challenge එකක් ඕනි😊family එකේම .සුදු ආච්චිට ඉක්මන්ට හොද වෙන්න ඕන🥺 නැන්දේ ඔයා කෙට්ටු වෙලා
හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️
අනේ අපේ සුදු අම්මව ඉක්මනට හොද කරල දෙන්න පත්තිණි මෑනියනි.ඒ වගේම එයාව දැක්කම ආදරේ හිතෙනවා..එයා ඉස්සර ලස්සනට ඉන්න ඇති.ගිය ආත්මෙි පිනකුත් කරල තියනවා හොද දුවෙක් ලැබෙන්න ....මරීනගේ රයිස් එකේ රස බලන්න තිබුනන් තමා හොද අපටත් බුදු සරණයි.
දෙමාපියන්ට සලකන අයට වරදින්නෙ නෑ ❤ඔයා කරන හැමදෙයක්ම සාර්ථක වෙිිවා !❤
Aneee... Athttama adaraniya sudu amma kenek tama.... Athttama duka hithuna.... Koccra amaru unath balannako help karanwa.... Adaraniyai.... Akkita harii adare athi sudu amma... Pau akki athta kakkuma athi..... Koccara nam wedanawak atida neda..... Athta dakkama duka hithuna..... Sudu ammata ikmnta sanioa wenna kiyala hadawathinnama man parthana karanwa....... Mage loku accith e wage... Eth dan nam eya api athtre na... Duka hithuna dakkama.... Eth akki sudu ammita hodata salakanwa... Hoda duwek... ❤❤❤ Adarniyai ii. Akkitath hoda wemma kiyala parthna karanwa akki..... Marinath dan godak lokui taniye kama hadanwa.... Hoda lamayek...... Oyala okkoma ta jesu pihitai akki ❤❤❤❤❤❤❤❤❤
අක්කේ ඔයාටත් සුදු අම්මටත් ඉක්මන් සුවය ලැබේවා!! ඔයා සුදු අම්මට සලකන විදිහ බලන්නත් ආසයි ...අක්කේ ඔයාගේ හිත හරිම ලස්සනයි ඔයාගේ වීඩීයෝ බලනකොට හිත සැහැල්ලුවෙනවා...😊
Video එක හරිම ලස්සනයි වෙනදා වගේම අක්කටත් ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , ඒ වගේම සුදු ආච්චිටත් ❤
Akka semata saw honda naha.saw seethalai😢god bless u❤
සුදු අම්මාට ඉක්මනට සනීප වෙන්න ඕන. ඔයාටත් ඉක්මනට සනීප වෙන්න ඕන. අදත් වීඩියෝව ලස්සනයි. ආදරෙයි හැමදාම ❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මම දන්න විදිහට සවු බිව්වම සෙම තව වැඩි වෙනව මොකද සවු කියන්නෙ සීතල කෑමක් නැන්දේ🥰
ඔව් මාත් කියන්න හැදුවෙ සවු ගොඩක් සීතල කෑමක් , සෙමට අගුනයි
♥️♥️♥️🙏
අනේ අක්කි සුදු අම්ම පවු ඇත්තමයි ගොඩක් දූක හිතුනා, එච්චර අමාරු කම් තීයාගෙන උදවු කරනව පවු, අක්කි ඔයා ඇදන් ඉන්න ඇඳුම් ලස්සනයි මාරම ලස්සනයි ඒ රෝස පාට t shart එක මරීනාත් ගොඩක් ලස්සනය. Thanks පුළුවන් විදියට වීඩියෝ එක දූන්නට. අක්කි ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රර්තනා කරනව අක්කිට බුදු සරණයි ❤ ආදරෙයි 🥰🥰🥰
හරිම හොද ලෙලි කෙනෙක්.and I wish your mother in law good health ❤
සුදු අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගේ හරිම හොඳ දුවෙක් ලබන්න ❤..අපි ටත් හරිම ආඩම්බරයක් අපේ රටේ කෙනෙක් ඒ අම්මා වත් බලාගෙන සතුටින් සිටීම ගැන ..ඔබ සැමට සතුටු පිරි දිවියක් ❤🎉
අනේ සුදු ආච්චි අම්මා ඔයාගේ වේදනාව අඩුවෙලා ඔයාට නීරෝගීව ඉන්න ලැබේවා... ඔයා අඩනවා කියලා දැන ගත්තම හරිම දුකක් දැණුනා 😢 අනූ ආන්ටී හරිම හොද කෙනෙක් ඔයාට හැමදාම නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා ❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ...වේදනාවෙන් ඉන්න සුදු අම්මාට පිහිට වෙන විදිහ,උදව් කරන විදිහ,ආදරෙන් බලාගන්න විදිහ හරිම ආදර්ශමත්..ඔයාගේ දෝණි පැටියත් ඔයා වගේමයි...ආදරෙයි අක්කේ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ඉක්මණින් සනීප වෙන්න.. බුදු සරණයි!
නැන්දා හරිම ආදරණීය චරිතයක්. අදත් ආසාවෙන් මේ video එක බැලුවා.නැන්දගේ videos හිතට ලොකු සහනයක් ❤❤❤සුදු අම්මා ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරනවා 🙏🏻❤️✨ නැන්දා ආදරණීය බිරිඳක්, මවක් ඒ වගේම ආදරණීය චරිතයක්,මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏻❤️✨🥰
අක්කීගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺 අක්කීට සුදු අම්මාට ඉක්මන් සුවය ලැබෙිවා තෙරුවන් ☸️☸️☸️ සරණයි ජෙසු✝️ පිහිටයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍 පුළුවන් වෙලවක බලමු නේද ♥️♥️ මුල්තැන වැඩ වලට දෙමු ♥️
අනේ දුව ඔයාට ගොඩක් පිං සුදු අම්මාට සලකන එක ඔයාගෙ නැතිවෙච්ච අම්මාටත් ඒ පින ඔයාටත් නිරෝගි සුවය ලැබේවා ..බුදුසරණයි ජෙසු පිහිටයි දුව ....💕
සුදු අම්මට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ! සුදු අම්මව බලාගන්න කෙනෙක් නතර කරගත්තනම් හොදයි නේද අක්කා .ඔයා වැඩට යන නිසා .නැත්නම් එයා තනියම නෙ ඒ වෙලාවට ..ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මරීනා දූ ,පුතා,අයියා හැමෝටම බුදු සරනයි .පරිස්සමෙන් ඉන්න අක්කා.❤️
අම්මා ගෙදර එන්නේ හවස 5 ඩේකෙයා ගිහින් .. මම හවස පැය 2 නෙ වැඩ කරන්නෙ .. මරීනා ගෙදර ඉන්නෙ මම වැඩට යන වෙලාවක ♥️ මම වැඩ කරන තැන තියෙන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ ඕනේ වෙලවක එන්න පුළුවන් 🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
සුදු අම්මා පව්.ඔයා හොද දුවෙක්.සුදු අම්මා ආදරෙන් බලා ගන්නවට.ඔයාටත් ඉක්මන් සුව.වීඩියෝ එකක් ගේනකල් බලන් ඉන්නෙ අපි.අසනීපෙන් උනත් වීඩියෝ එක ගෙනාවට ස්තුතියි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම .සතුටින් පරෙස්සම්න් ඉන්න
මරිනා හරිම හොඳ ළමයෙක් . අම්මා ට අසනීප උනාම කෑමත් හදනවා . ඔයාත් මරීනා ත් කෑම උයන හැටි බලන්න මම හරිම ආසයි . ඔයාට ඉක්මනින් සුවවේවා. ඔයාගෙ වගාව බලන්නත් මම ආසයි
♥️♥️♥️♥️♥️♥️🙏🙏
අනේ සුදු අම්මගේ වේදනාව ගැන කියනකොට ගොඩක් දුක හිතුනා එයාව ඔයා ගොඩක් හොදින් බලා ගන්නවා ඒකට ඔයාට ගොඩක් පින් සිද්ද වෙයි සුදු අම්මව දැක්කම ආදරේ හිතෙනවා එයාට නිරෝගී සුවය ලැබේවා ❤❤❤
♥️♥️♥️♥️♥️🙏
ඉක්මනටම හොද වෙයි ඔයාට නැන්දියෝ අසනීප වෙලා ඉද්දිත් අපිව බලන්න වීඩියෝ එකක් අරන් ආවා එකට ගොඩක් පින් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤
Suduammata ikmanata saneepa wewa kiyala pathanawa.Eya hari pau.E wagema hoda kenek.Aadaraneeya duwak wage eyata salakana oya great.Oyatat ikman suwaya pathanawa.❤❤❤
අනේ සුදු අම්මා ගැන අහනකොට නම් හරිම දුකයි . එයා ගැන ඇත්තටම ගොඩක් දුක හිතුනා . ඔයා හරිම කරුණාවන්ත විදිහට එයාට සලකනවා . ඒක ලොකු පිනක් ඔයාට . සියලුම පින් බලෙන් ඒ වේදනාව දුරු වේවා . පවුලේ හැම දෙනාටම බුදු සරණයි ❤
ජේසු පිහිටයි ඔයා ටයි ❤❤ මරිනා සුදු මැණික ට යි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා අක්කා ඔයාට ❤❤❤❤ සුදු අම්මා ට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤❤❤
ඔයා ගොඩක් ගුන යහපත් නංගි . සුදු අම්මාව හොදට බලාගන්නවා. අම්මට ඉක්මනට සුව වෙන්න ප්‍රර්තනා කරනවා. බුදුසරණයි .❤❤❤❤🎉🎉🎉🎉🎉
නැන්දි ....ලගදි බලන්න ගත්ත නැන්දි ගේ විඩියෝ. දැන් මගහරින්නේ නැතුව බලන මම...😊ආදරෙයි ❤❤❤❤❤
ගෙදර හැමෝටම ඉක්මන් සුවය ලැබේවා. ඔබ ඉතාම ආදර්ශමත් කාන්තාවක්, ඒ වගේම කරුණාවන්තයි. ඔබ සැමට නිදුක්, නීරෝගී සුවය ලැබේවා.
ඇත්තටම ආසාවෙන් බැලුවා ❤❤ ඒ වගෙම සුදු අම්මා ගැන දුක හිතුණා ඒ වගේම ඔයාත් පව් අක්කෙ ඔයා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා පවුලට ආදරෙයි සුදු අම්මා ට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා හැමදාම ඔයත් පවුලේ අයත් සතුටින් ඉන්න මරීනා..ට ගොඩාක් ආදරෙයි කියලා කියන්න ❤❤❤
ANE suduammata adarei man...❤Eyewa ada godak pennuwa ekata thank you ❤❤❤❤❤Oyatath adarei
ආදරෙයි ♥️♥️♥️
සුදු අම්මා ට ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්තනා කරනව.ඔයාට ගොඩක් පින් එයාව ආදරෙන් බලගන්නවට.❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️🙏
අනේ ආච්චිඅම්මගෙ අත🥺 අනෙ දෙයියනේ කොහොම ඉවසනවා ඇතිද අනේ ආච්චිඅම්මටයි නැන්දටයි ඉක්මනින්ම සනීප වෙන්න ඕන ❤️ දුම් ටිකක් අල්ලන්න නැන්දේ ඉක්මනින්ම අඩුවෙලා යාවී වෙනදා වගේම අදත් හරි ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ❤️
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
අදත් හැමදේම හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා.සුදු අම්මට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ පතනවා මම. පව්...එයා කොච්චර හොද කෙනෙක්ද.මරිනාගෙ වයසේ තරමට ලොඩක්ම හොද දුවෙක්,එයා.එහෙම හරි කරගන්න එක කොච්චර වටිනවද..ඔයා හරිම වාසනාවන්තයි අනූ👌හරිම ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි❤🙏🥰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
ඔයා ගොඩාක් හොඳ දුවෙක්❤❤සුදු අම්මා ගැන ඔයා හොඳින් බලනවා ❤❤ඔයාලට දුකක් කරදරයක් නැතුව ඉන්න ඒ හොඳටම ඇති ❤❤ ඔයාගෙත් අසනීප ගතිය ඉක්මනින් හොඳ වෙන්න කියල මම පතනවා ❤❤සුදු අම්මාටත් එහෙමයි ❤❤එයාව දකින කොට දුකයි මරීනා මැණික හොද දුවෙක්. ඔයා වගේම❤❤ඒ නිසාම බය වෙන්න එපා ඔයා අසනීප වුනාට.එයා හොදින් බලා ගනී❤❤ජෙසු පිහිටයි
ඔයාගේ vidio හරියට පුංච් film එකක් බලනවා වගේ හරිම ලස්සනයි❤❤
♥️♥️♥️♥️🙏
ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටුයි. මොකද සමහර you tubers ලා ඉන්නවා ජීවිතේ ඇත්ත ඇති සැටියෙන් බෙදාගන් නෑ. එයාලගෙ ජීවිත වල ලස්සන දේවල් විතරයි තියෙන්නෙ වගේ රගපානව.ඔයා හැමදේම අපිත් එක්ක බෙදාගන්නවා.ආසාවෙන් බලන්නෙ videos ඒක නිසා.
වීඩියෝ එක බලනගමන් type කරන්නේ. දුව ඔයා ඉතාම යහපත් බිරිදක්.මවක්.ලේලිකෙනෙක්.සාර්ථක ගෘහනියක්.❤️❤️❤️❤️
සුදු අම්ම පවු.ඔයාටත් සුදු අම්මට ත් ඉක්මනින්ම සුවය ලැබේවා!මරීනගෙ උදවු හරිම වටිනව.❤❤❤
Hamadama wage adath Harima lassanai vedio eka hamadama sathutin inna jesu pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරනයි අක්කියො ඔයාලට ...අනේ සුදු අම්මා පව් ...ගොඩක් දුක හිතුනා..ඔයානම් හරිම හොඳ කෙනෙක් ..පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම...❤❤❤
සුදු අම්මත්, ඔයාත්, පවුලේ සියළුදෙනාමත් නිදුක් නීරෝගිමත් සුවපත් වේවා!🙏🪔🌹🌹🌹 ඔයාගේ videos හරිම ආසාවෙන් සතුටින් තමයි මමත් බලන්නේ♥️♥️♥️♥️🥰💐
අනේ අක්කි ඔයාට ගොඩක් පිං සුදු අම්මට සලකන විදිහට අක්කටත් සුදු අම්මටත් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ♥️♥️♥️
සුදු අම්මා දැක්කම මට මගේ අච්චි මතක් වෙනවා. එයත් ඔය වගේ😊😊😊😊 සුදු අම්මට ඉක්මනින් සහනයක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.❤❤❤ ඒ වගේම අක්කේ ඔයා ගැන ගොඩක් සතුටුයි. තමන්ගේ අම්මා තාත්තාට සලකන්නේ නැති අය ඉන්නේ. ඒඅතින් ඔයා ගොඩක් හොදයි❤❤❤❤
Ane nende tika kaaleka idan hithe lokuma loku aasawak thiyenawa marinata kiyala karaganna. 😊❣Adath video eka harima lassanai ❤
ඔයා සුදු අම්මව ආදරයෙන් බලාගන්නවා. ඔයා හරිම හොද කෙනෙක්.❤❤
හරිම ආදරණීයයි අනූ නැන්දේ, හැමදාම සතුටින් ඉන්න ඕනේ හැමෝම එක්ක 🥰😘❤
ආදරෙයි ♥️♥️
සුදු අම්මාට නීරෝගි සුවය ලැබේවා ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️🥺ආචිච් අම්මට ඉක්මනට හොදවෙන්න ඕනි.බුදු සරණයි🙏
සුදු අම්මාට ඉක්මනින් සුවය ලැබේවා ....ආදරෙයි නංගී හැමදාම .❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
මුලින්ම අක්කාට ඉක්මනින්ම හොදටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ අනේ පව් සුදු අම්මාව දැක්කම හුගක් දුක හිතුණා අක්කේ ... වයසට යනකොට අපි කවුරුත් මේ තත්ත්වෙට පත් වෙනවානේ.. ඔයා නම් එයාට දුවෙක් මිසක් ලේලියෙක් නම් නෙවෙයි ඒ තරම් ඔයා හොඳ කෙනෙක් අක්කේ ❤❤ සුදු අම්මාටත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ අපේ මරීනා මැණික බලන්නකෝ හරිම හොඳ දරුවෙක් ❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍 ♥️♥️♥️
ඉක්මනින් ඔයාට හොද වෙලා තවත් ලස්සන වීඩියෝ එකක් අපිත් එක්ක බෙදාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඇන්ටි❤ආදරෙයි❤🎉
Oyatath sudu ammatath ikmaninma saneepa wenna kiyala hadawathinma prarthana karanawa.adarei❤❤❤❤❤❤
අනේ හරිම දුකයි සුදු අමිමා ගැන, පවි අත රිදෙනවා ඇති ගොඩක්,ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා සුදු අමිමාට, අක්කාටත් ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා, මරිනා මැණික ට අක්කා වගේම රසට, හොදට උයන්න පුලුවන්,❤❤❤
ඔයාටත් සුදු අම්මාටත් නිරෝගී සුවය ලැබේවා .අද වීඩියෝ එකත් අසාවෙන් බැලුවා ....සියලුදෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න ..💐💖💕❤️🎉️🎉️
සුදු අම්මාට වගේම ආන්ටිටත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🥺❤️ මරීනා මැනික ගොඩාක් දක්ෂ කෙනෙක්... ආදරෙයි හැමදාමත්
සුදු ආච්චි නම් හරිම හොඳයි එයාට ඉක්මනින්ම සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම නැන්දාටත් ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි දෙවි පිහිටයි.. මගේ අම්මත් මට පොඩි කාලේ නැන්දා වගේම ඔහොම ටික ටික එයාගේ වැඩ වලට උදව් කර ගත්තා.. දැන් මටත් මගේ අම්මට වගේ උයන්න පුලුවන් .. මරිනා නංගීත් දැන් නැන්දා වගේම රසට උයයි.. ❤❤
Sudu ammata ikmansuwaya labewa!! Oyageth hama wadakma sarthaka wenna onii ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාටත් සුදු අම්මටයි දෙන්නටම ඉක්මනින් සනීප වෙන්න . ඔයා සුදු අම්මට ගොඩක් කරුණාවන්තයි එයත් ඔයාට ආදරේයි දෙන්නටම බුදු සරණයි මරිනා දුවත් අම්මට ගොඩක් උදව් කරනවා කෑම හදලා දීලා එයත් ගොඩක් හොඳ දරුවෙක් ඔයාලට දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤💞💞💞💖💖💖💖🥰🥰🥰🥰🥰🥰
ඔයාලා හැමෝමලාම හැමදාමත් ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
ඔයා නං හරි ම හොඳ කෙනෙක් නැන්දේ ❤️🥹හොඳ මවක්, හොඳ බිරිඳක්, හොඳ දුවක්. 💜💜හැමෝගෙම අසනීප තත්ව සම්පුර්ණයෙන් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤💜
ඇයට නිදුක් නීරෝගි සුව ලැබෙිවා what a great daughter in law ❤
සුදුඅම්මාට නීරෝගි සුව පතනවා අක්කා🥺..අක්කාටත් ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️.පරිස්සමෙන් නීරෝගිව ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤️
නාලා ඇඳපු ඒ රෝස පාට කිට් එකයි කළු කලිසමයිනම් හරිම ලස්සනයි ❤️. පව් අනේ සුදු අම්මා ශීට් දෙකක් දාපු එකටත් සමාවෙන්න කියලා එයා කිව්වාලුනේ. ඔයානම් හරිම ආදරණීය කෙනෙක්. මොන වැඩේ, අසනීපේ තිබ්බාත් අනික් අය ගැනත් හොයලා බලනවානේ. සව් කැඳ එක රසට ඇති. මාත් කන්න ආස කෑමක් තමයි 🦐. සුදු අම්මාට ඉක්මනින් සුව වෙන්න ඕනේ. ආදරෙයි හැමදාමත් 😘
Oyage sudu ammata dewiyan wahansege pihiten ikmanin suwaya labewa Oyatath ikmanin suwaya labewa.God Bless You and your Family.
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ සුදු අම්මටයි aunty ටයි ඉක්මන් සුවය පතනවා 💐 .
අක්කෙ ඔයා හරිම හොඳ කෙනෙක්. මරීනා හොඳ දුවක්. සුදු අම්මාට කොච්චර බැරි උනත් එයා හරිම ධෛර්ය වන්තයි. පරිස්සමින් ඉන්න බුදු සරණයි සියලුම දෙනාට.
Sudu Ammage athe dekkama mata godak dukai.ekanin suwa wenna kiyala mama daviyanta kiyanawa.ewagema oyatath ekmanta suwaya labenna one.marina patiyo hadapu rasi eka rasa patai.mama godak aderei eyata harima hode daruwek.oyalata budu saranai paressamin enna aderei hamadamath ❤❤❤❤❤❤❤❤❤
❤❤අනේ සුදු අම්ම පවු අක්කේ.සුදු අම්ම හරිම අහින්සක යි.ඔයා අම්මව හොදින් බලා ගන්නවා. සුදු අම්මටයි අක්කට ඉක්මනින්ම සුව වෙන්න ප්‍රර්ථනා කරනවා.හැමෝටම බුදුසරණයි.❤❤❤😍😍😍❤
සුදු අම්මා ගැන අහනකොට දුක හිතුනා අක්කේ. එයා එච්චර අසනීපෙන් ඉද්දිත් නැගිටලා උදව් කරන විදිහ බලන්නකෝ. පොඩි අසනීපයක් තිබුනත් ලොකුවට පෙන්නලා අනික් අයගේ අවදානේ ගන්න මිනිස්සු ඉන්න අතරේ, සුදු අම්මා නම් ඇත්තටම හිතේ හයිය තියෙන හොද අම්මා කෙනෙක්. එයාට නීරෝගී සුවය ප්‍රාර්තනා කරනවා.. ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ලංකාවේ ආච්චිලානම් ඉතින් 😁
අනේ සුදු අම්මගෙ අත දැක්කම මටත් දුක හිතුන,එයාගෙන් වරදක් උනානම් සමාවෙන්න දෙයියනේ කියල දෙවියන්ට කිය කිය අඩනව කිව්වාම මටත් කදුලක් ආවා,එයාට ඉක්මනින් සහනයක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනව වගේම ඔයා එයාව ආදරෙන් බලාගන්න එකට ඔයා ගැන තවත් ආදරේ හිතුන,හැමදාම ඔයාල සතුටින් නීරෝගීව ඉන්න හොදේ...❤❤❤❤❤
❤️
😢😢😢❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
❤❤
💞💞💞💞
ඔයාට ගොඩක් පිං අක්කේ🥺 සුදු අම්මට සලකන එකට තමන්ගෙ අම්මට වගේ🥺 ඔයාට ඔය පිනම ඇති හොද යහපත් ජීවිතයකට🥺❤️
♥️♥️♥️♥️🙏🙏🙏
අනේ නංගියෝ
සුදු අම්මා ගේ අත දැක්කාම මටත් ඇඩුනා
අනේ පවි
නංගියා ඉතාමත් වැදගත් මවක් බිරියක් දියණියක්
හරිම සතුටුයි නංගියා
ඔයා ඇතුළු පවුලේ අයට තෙරුවන් සරණයි
❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️🙏🙏🙏
අනේ පවු සුදු අම්මා ...ඉක්මනට සුව වේවා ...ඔයා great ලේලි කෙනෙක් ...හරිම හොඳ හදවත ක් ඔයා ට තියෙන්නෙ .....මරීනා පැටියෝ......ජේසු පිහිටයි ❤❤
අනේ පව් සුදු අම්මා ඔයාට ගොඩක් පිං අක්කේ එයාව ආදරෙන් බලාගන්නවට🙏🙏ඔයත් ඉක්මනට සනිිපවෙන්න❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
අනේ සුදු අම්මා ගැන ඇහුවම ගොඩක් දුක හිතුනා සුදු අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මරීනාත් දැන් අම්මා වගේම රසට කෑම හදනවා අක්කටත් ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හොදවෙලා දිග වීඩියෝ දාන්න අදත් ගොඩක් ලස්සනයි බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️♥️
සුදු අම්මා කොච්චර වයස උනත් පුලුවන් විදියට නැන්දට උදවු කරනවා 😊 නැන්ද ගැන මන් මෙහෙම කියන්නම් , ඔයා හොද ලේලි කෙනෙක්❤ මහත්තයට හොද බිරිදක්❤ මරීනට හොද අම්මා කෙනෙක් ❤මලීෂට හොද පුංචි කෙනෙක් හරිම ආදරනීයයි නැන්දෙ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි ❤නැන්දෙ
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි හොඳේ හොඳේ ♥️♥️♥️
බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනට අත්තම්මාට පොඩි අරි සුවයක් ලැබෙනවා අක්කේ 🙏🙏 😢😮❤❤❤ අක්කිටත් සිතල කාලේ ළඟ ඒන නිසා වෙන්න ඇති අක්කේ පොඩ්ඩක් අසනිප වෙන්නේ එත් ඔයා අරි පිරිසිදුව ලස්සනට ඉන්නවා අක්කිටත් හොඳටම හොද වෙන්න කියලා ප්‍ර්‍ර්‍ර්‍රර්තනා කරනවා🙏😊❤ සහා කොච්චර අසනිපෙන් උනත් අපි වෙනුවෙන් විඩියෝ කරලා දානවට ගොඩාක් අදරෙයි ගොඩාක් ගොඩාක් සතුටුයි😢❤මරිනා මැනිකට දැන් ගොඩාක් අදරෙයි❤❤🎉 බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්ක❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
ආන්ටිටයි, සුදු ආච්චි අම්මාටයි නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා! 🙏✨️
ඔය දෙන්නාම හරිම ශක්තිමත්! මේ වෙලාවෙ කොච්චර වේදනාවකින්, අපහසුවකින් හිටියත් මනස ශක්තිමත් කරගෙන ඒ හැමදේටම මුහුණදෙන එක වටිනවා. ඇත්තටම සංවේදී වුණා අද වීඩියෝ එක දකිද්දි. වෙනදා වගේ සතුටුයි කියලා කියන්න පුළුවන් දේවල් තිබ්බත් ඒ සතුටට වඩා සංවේදීකම උඩට එනවා. ඇස්වලට කඳුළු පිරෙන තරමෙ දුකක්! ඒත් ඒ හැම දුකක්ම දුකක් කියලා කියාගෙන යනවාට වඩා මේ වෙලාවෙ මුහුණදෙන තත්වයට ශක්තිමත්ව මුහුණදෙන්න කියන ධනාත්මක පණිවිඩය මට දෙන්න හිතුණා. මොකද මිනිස්සුන්ගෙ වේදනා ඉස්සරහා අනේ පව් කියනවාට වඩා වචනෙකින් හරි මෝටිවේට් කරලා හිතට සහනයක් දෙනවා නම් ඒකත් එක්තරා හෙදකමක්! කායික ලෙඩ කොච්චර දරුණු වුණත් මානසික සුවපත්භාවය තියෙනවා නම් තව දවසක් හරි ජීවත් වෙන්න ආයුෂ ලැබෙන තරමට වේදනාවෙන් පීඩා විඳින කෙනෙකුට ඒ සහනයම මැජික් එකක්! ගොඩක්ම එයාගෙ හැඟීම් බෙදාගන්න පුළුවන් එයා හා සමාන අයගෙ ඇසුර වටිනවා. ආන්ටි වගේම මරීනාත් සුදු ආච්චි අම්මාව ආදරෙන් බලාගන්නවා කියලා දන්නවා.
ඔයාලා හැමෝටම කායික, මානසික සුව සහනය ලැබේවා! 🙏✨️🌸💗
ඔයාලා හරිම ශක්තිමත්! 🙏✨️
(සතුට = මරීනාත් තනියම කෑම හදනවා දකිද්දි එයා ගැන හරිම සතුටු හිතුණා. 🌸💗 ඒ වගේම ආන්ටි කොච්චර කායික පීඩා මැද්දෙ වුණත් පවුලෙ අය ගැන හිතලා වැඩ කරනවා දකිද්දි හරිම සතුටු හිතුණා. ඉක්මන් සුවය ලැබේවා! 🙏✨️♥️)
May you all have a ✨POSITIVE✨️ mindset during this tough period! 🙏✨️
බොහොම ස්තූතියි ♥️♥️🙏🙏🌷💚💚
ආදරෙයි මේ ආදරේට හැමදාමත් ♥️♥️♥️♥️
අනේ ඔයාටයි සුදු අමිමටයි ඉක්මන් සුවය පතනවා. ජේසු පිහිටයි දෙන්නටම. ඔයා ගොඩාක් හොඳ ලේලි කෙනෙක්. ඔයා සුදු අමිමා ආදරෙන් බලා ගන්නවනේ. හොඳ දුවෙක් ඉන්නවා කියන්නෙ ගෙදරට පහනක් වගේ. සතුටුයි අනේ මරීනාගේ වැඩ දැක්කම. බුදුසරණයි ඔයාලට.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ සුදු ආච්චි අම්මගෙ අතයි ආච්චි අම්ම අඩන කොට කියන ටිකයි දැක්කාමයි ඇහුවහමයි මට ගොඩක් දුක හිතුන 😢😢😢😢😢😢😢😢 අනේ සුදු ආච්චි අම්මට ඉක්මනට සුව වෙන්න ඕන ❤❤❤❤❤❤❤❤❤❤❤ බුදු සරනයි ❤ ජේසු පිහිටයි❤
♥️♥️♥️♥️🙏🙏🙏
සුදු අම්මාටත් ඔයාටත් නිරොගි සුවය ලැබෙවා ....තෙරැවන් සරණයි නංගී
♥️♥️♥️♥️🙏🙏
කොච්චර හොදයිද ජපන් මිනිස්සු.පවු සුදු අම්මා.එයාව දවසගානෙම පෙන්නුවෙ නැතත් එයාව දැක්කාම හරිම සර්හුටුයි හැමදාම පෙන්නනවනම් කියලත් හිතෙනවා පවු එයා.ඔයාත් හොදට සලකන එකට ගොඩක් පින්.පවු එයා.
♥️♥️♥️♥️♥️🙏🙏🙏
සුදූ අමිමාටයී ඔයාටයී මරීනා මැණීකටයී නිදුක් වෙවා නීරෝගී වෙවා ඔයාගේ වීඩීයෝ එක අදත් ආසාවෙන් බැලුවා ඔයා එයාට සලකන විදිහට ඔයාට ගොඩක් පින් බුදුසරණයී ජේසූ පීහිටයී 💜💜💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
සුදු අම්මා එයාව දැක්කම ආදරේ හිතෙනව,අඬනව කිවුවමනම් හරිම දුක හිතුන.වයසට යනකොට පුංචි ළමයි වගේ තමයි. උතුම් ජයශ්‍රීමහා බෝසමිඳුන්ගේ පිහිටෙන් සියළු වේදනාවන් අඩූවෙන්නකියල ප්‍රාර්ථනා කරනව. පුලුවන්නම් එයාට නිදාගන්න වෙලාවට ගිරිමානන්ද සූත්‍රය ඇහෙන්න දාල තියන්න. තේරෙන්නෙ නැතිවුණත් ඒකෙන් ලොකු පිහිටක් තියෙනව.මරීනගෙ කෑම එකත් ලස්සනයි කියන්න❤ තෙරුවන් සරණයි හැමෝටම
♥️♥️♥️♥️♥️♥️🙏
ඔයාට ඉක්මන් සුවය ලැබෙවා.!!! සුදුඅමිමාට නිරෝගී සුවයඋදාවෙවා!!❤️❤️❤️❤️
♥️♥️♥️♥️🙏🙏
සුදු අම්මයි, අක්කවයි ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ! ❤.
♥️♥️♥️🙏🙏🙏
Aiyoooo.......ikmanata hodawenna akkeee...marina kohomat godaak hoda duwek...sathutui.....❤❤❤❤❤jesu pihitai
♥️♥️♥️🙏🙏
ඔයා ගැන හරිම ආඩම්බරයි අක්කේ ,ඔයා හැමදෙයක්ම හරිම හොදින් පිළිවෙලට කර ගන්නවා,සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ,මරීනා මැනික🥰 හරිම ෂොක් දරුවෙක් ,තෙරුවන් සරණයි අක්කේ ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍
සුදු අම්මාට ඉක්මනින් සුව වේවා. මරීනා හොඳ දුවෙක්. 😍❤️
♥️♥️♥️♥️🙏🙏🙏
දුව ටත සුදු අමිමාටත් ඉක්මන් සුවය ලැබෙිවා දුව ඉතා හොද දරැවෙක් සතුටුයි බුදුසරණයි
♥️♥️♥️🙏🙏
සුදු අම්මාට ඉක්මනට සුවපත් වේවා නීරෝගී සුවය දීර්ගයුශ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඇත්තටම හරිම ධාර්මික පවුලක් නැන්දටත් දීර්ගයුශ නීරෝගීසුවයව ලැබේවා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම දෙමාපියන්ට සැලකීම රහතන් වහන්සේලාට උපස්ථාන කරනවා හා සමාන පිනක් .
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අද ව්ලොග් එක හරිම ලස්සනයි නැන්දෙ. ❤ අපේ අම්මාත් ඔයා වගේම තමයි. කොච්චර අසනීප වුනත් ගෙදර වැඩ අනිවාරෙන්ම කරනවා 😀💗 සුදු අම්මා ට ඉක්මනින් ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නැන්දෝ😊
වීඩීයෝ ලස්සනයි ආසාවෙන් බැලුවා ඔයාටයි , සුදුඅම්මටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤👍👍
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ....ආදරණීය සුදු අම්මා♥️♥️ ඔයාගේ සියලුම ලෙඩ රෝග වල අමාරුකම් මම දෙවියන්වහන්සේ අත තියනවා. උන්වහන්සේ සුදු අම්මාව සුව කරන්න සුදු අම්මගෙ අමාරුකම් වලට සහනයක් දෙන්න යන නිසා ස්තූති කරනවා♥️♥️ ආදරනීය අනූ අක්කා.. ඔයාත් ඉක්මනින් සුව වෙන්න මම ප්‍රේ කරනවා... ♥️ දෙවියන්වහන්සේට අපි ඔයාලගෙ පව්ල බාරකරමූ♥️🙏🏻
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ගොඩාක් ♥️♥️♥️♥️♥️
සුදු අම්මාගේ අසනීපය මොකක්ද කියන්නනම් මම දන්නේ නැ ඒ උනත් එයා ලොකු වේදනාවකින් ඉන්නවා කියලා පෙනෙනවා ගොඩාක් දුකයි ඒ ගැන.. එයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මම. ඒ වගේම ඔයාට ස්තුති කරනවා ඔයාගේ අම්මට වගේම ආදරෙන් එයාට සලකනවට එයා ගැන බලනවට..... මරිනා මැණික ආදරණිය දරුවෙක් පිටරටක හැදුනත් ඔයාලා ලග තියන ලස්සන ගතිගුණ එයා ලග තියනවා... ❤️අනු ඔයාටත් ඉක්මන්සුවය මම ප්‍රර්ථනා කරානවා... පරිස්සමින් ඉන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ සුදු අම්මාට ඉක්මන් සුවය ලැබෙවා. ඔයා නම් ගොඩක් හොඳ ලේලි කෙනෙක්. අනිත් අයටත් ආදර්ශයක්. ඔයාගේ පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි .. !!! ❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏
ගොඩාක් ලස්සනයි.
ඉක්මන් සුව පතනවා ඔයාට.
පව්,,,සුදුඅම්මා.එයාගැන දුකයි.
මරීනා හොද දුවෙක්.
♥️♥️♥️♥️🙏🙏
සුදු අම්මාටත් ඔයාටත් නිරෝගී සුවය ලැබේවා තමන්ගේ අම්මාට වගේ සුදු අම්මාට සලකන එකට ඔයාට ගොඩක් පිං සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
අනේ මේ දැන් ආන්ටිගේ පරණ විඩීයෝ එකක් බලලා ඉවර උනා විතරයි.. ගෙදර ආදයම වියදම බැලන්ස් කරන විදිය ගැන විඩීයෝ එකක් කරන්නකෝ ආන්ටි..අනේ සුදු ආච්චි අම්මා හරිම සිරියාවන්තයි❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
සුදු අම්මා ට නිරෝගි සුවය ලැබේවා ....🥰❤️........හරිම ලස්සනයි හැමදාම වගේ වීඩියෝ එක නැන්දේ ...🥰❤️👍
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
සුදු අම්මට ඉක්මනින් සුවය ලැබේවා...!!! අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි❤❤
♥️♥️♥️♥️🙏🙏🙏
මටත් දුක හිතුණා. සුදු අම්මගේ අන දැකලා. පව් ඉක්මනට හොඳ වෙන්න ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඔයා වැඩ කරන දිහා බලන් ඉන්න හරිම ආසයි.❤️❤️❤️❤️❤️❤️
♥️♥️♥️♥️🙏🙏🙏
Food challenge එකක් ඕනි😊family එකේම .සුදු ආච්චිට ඉක්මන්ට හොද වෙන්න ඕන🥺 නැන්දේ ඔයා කෙට්ටු වෙලා
හරි අරගෙන එන්නම්කො ♥️♥️♥️
අනේ අපේ සුදු අම්මව ඉක්මනට හොද කරල දෙන්න පත්තිණි මෑනියනි.ඒ වගේම එයාව දැක්කම ආදරේ හිතෙනවා..එයා ඉස්සර ලස්සනට ඉන්න ඇති.ගිය ආත්මෙි පිනකුත් කරල තියනවා හොද දුවෙක් ලැබෙන්න ....මරීනගේ රයිස් එකේ රස බලන්න තිබුනන් තමා හොද අපටත් බුදු සරණයි.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
දෙමාපියන්ට සලකන අයට වරදින්නෙ නෑ ❤ඔයා කරන හැමදෙයක්ම සාර්ථක වෙිිවා !❤
♥️♥️♥️🙏🙏
Aneee... Athttama adaraniya sudu amma kenek tama.... Athttama duka hithuna.... Koccra amaru unath balannako help karanwa.... Adaraniyai.... Akkita harii adare athi sudu amma... Pau akki athta kakkuma athi..... Koccara nam wedanawak atida neda..... Athta dakkama duka hithuna..... Sudu ammata ikmnta sanioa wenna kiyala hadawathinnama man parthana karanwa....... Mage loku accith e wage... Eth dan nam eya api athtre na... Duka hithuna dakkama.... Eth akki sudu ammita hodata salakanwa... Hoda duwek... ❤❤❤ Adarniyai ii. Akkitath hoda wemma kiyala parthna karanwa akki..... Marinath dan godak lokui taniye kama hadanwa.... Hoda lamayek...... Oyala okkoma ta jesu pihitai akki ❤❤❤❤❤❤❤❤❤
අක්කේ ඔයාටත් සුදු අම්මටත් ඉක්මන් සුවය ලැබේවා!! ඔයා සුදු අම්මට සලකන විදිහ බලන්නත් ආසයි ...අක්කේ ඔයාගේ හිත හරිම ලස්සනයි ඔයාගේ වීඩීයෝ බලනකොට හිත සැහැල්ලුවෙනවා...😊
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Video එක හරිම ලස්සනයි වෙනදා වගේම අක්කටත් ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , ඒ වගේම සුදු ආච්චිටත් ❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Akka semata saw honda naha.saw seethalai😢god bless u❤
♥️♥️♥️♥️🙏🙏
සුදු අම්මාට ඉක්මනට සනීප වෙන්න ඕන. ඔයාටත් ඉක්මනට සනීප වෙන්න ඕන. අදත් වීඩියෝව ලස්සනයි. ආදරෙයි හැමදාම ❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මම දන්න විදිහට සවු බිව්වම සෙම තව වැඩි වෙනව මොකද සවු කියන්නෙ සීතල කෑමක් නැන්දේ🥰
ඔව් මාත් කියන්න හැදුවෙ සවු ගොඩක් සීතල කෑමක් , සෙමට අගුනයි
♥️♥️♥️🙏
අනේ අක්කි සුදු අම්ම පවු ඇත්තමයි ගොඩක් දූක හිතුනා, එච්චර අමාරු කම් තීයාගෙන උදවු කරනව පවු, අක්කි ඔයා ඇදන් ඉන්න ඇඳුම් ලස්සනයි මාරම ලස්සනයි ඒ රෝස පාට t shart එක මරීනාත් ගොඩක් ලස්සනය. Thanks පුළුවන් විදියට වීඩියෝ එක දූන්නට. අක්කි ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රර්තනා කරනව අක්කිට බුදු සරණයි ❤ ආදරෙයි 🥰🥰🥰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
හරිම හොද ලෙලි කෙනෙක්.and I wish your mother in law good health ❤
♥️♥️♥️🙏🙏
සුදු අම්මා හරිම වාසනාවන්තයි ඔයා වගේ හරිම හොඳ දුවෙක් ලබන්න ❤..අපි ටත් හරිම ආඩම්බරයක් අපේ රටේ කෙනෙක් ඒ අම්මා වත් බලාගෙන සතුටින් සිටීම ගැන ..ඔබ සැමට සතුටු පිරි දිවියක් ❤🎉
♥️♥️♥️♥️♥️🙏🙏🙏
අනේ සුදු ආච්චි අම්මා ඔයාගේ වේදනාව අඩුවෙලා ඔයාට නීරෝගීව ඉන්න ලැබේවා... ඔයා අඩනවා කියලා දැන ගත්තම හරිම දුකක් දැණුනා 😢 අනූ ආන්ටී හරිම හොද කෙනෙක් ඔයාට හැමදාම නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා ❤
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
ඔයා හරිම හොඳ කෙනෙක් අක්කේ...වේදනාවෙන් ඉන්න සුදු අම්මාට පිහිට වෙන විදිහ,උදව් කරන විදිහ,ආදරෙන් බලාගන්න විදිහ හරිම ආදර්ශමත්..ඔයාගේ දෝණි පැටියත් ඔයා වගේමයි...ආදරෙයි අක්කේ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ඉක්මණින් සනීප වෙන්න.. බුදු සරණයි!
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
නැන්දා හරිම ආදරණීය චරිතයක්. අදත් ආසාවෙන් මේ video එක බැලුවා.නැන්දගේ videos හිතට ලොකු සහනයක් ❤❤❤
සුදු අම්මා ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරනවා 🙏🏻❤️✨ නැන්දා ආදරණීය බිරිඳක්, මවක් ඒ වගේම ආදරණීය චරිතයක්,මම ගොඩක් ආදරේ කරන චරිතයක් ඔයා.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏🏻❤️✨🥰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
අක්කීගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺 අක්කීට සුදු අම්මාට ඉක්මන් සුවය ලැබෙිවා
තෙරුවන් ☸️☸️☸️ සරණයි
ජෙසු✝️ පිහිටයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍 පුළුවන් වෙලවක බලමු නේද ♥️♥️ මුල්තැන වැඩ වලට දෙමු ♥️
අනේ දුව ඔයාට ගොඩක් පිං සුදු අම්මාට සලකන එක ඔයාගෙ නැතිවෙච්ච අම්මාටත් ඒ පින ඔයාටත් නිරෝගි සුවය ලැබේවා ..බුදුසරණයි ජෙසු පිහිටයි දුව ....💕
♥️♥️♥️♥️🙏🙏
සුදු අම්මට ඉක්මන් සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
සුදු අම්මව බලාගන්න කෙනෙක් නතර කරගත්තනම් හොදයි නේද අක්කා .ඔයා වැඩට යන නිසා .නැත්නම් එයා තනියම නෙ ඒ වෙලාවට ..
ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.මරීනා දූ ,පුතා,අයියා හැමෝටම බුදු සරනයි .පරිස්සමෙන් ඉන්න අක්කා.❤️
අම්මා ගෙදර එන්නේ හවස 5 ඩේකෙයා ගිහින් .. මම හවස පැය 2 නෙ වැඩ කරන්නෙ .. මරීනා ගෙදර ඉන්නෙ මම වැඩට යන වෙලාවක ♥️ මම වැඩ කරන තැන තියෙන්නෙ අපේ ගෙදරට එහා පැත්තෙ ඕනේ වෙලවක එන්න පුළුවන් 🌷ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
සුදු අම්මා පව්.ඔයා හොද දුවෙක්.සුදු අම්මා ආදරෙන් බලා ගන්නවට.ඔයාටත් ඉක්මන් සුව.වීඩියෝ එකක් ගේනකල් බලන් ඉන්නෙ අපි.අසනීපෙන් උනත් වීඩියෝ එක ගෙනාවට ස්තුතියි.ආදරෙයි❤❤❤❤❤❤ හැමෝටම .සතුටින් පරෙස්සම්න් ඉන්න
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
මරිනා හරිම හොඳ ළමයෙක් . අම්මා ට අසනීප උනාම කෑමත් හදනවා . ඔයාත් මරීනා ත් කෑම උයන හැටි බලන්න මම හරිම ආසයි . ඔයාට ඉක්මනින් සුවවේවා. ඔයාගෙ වගාව බලන්නත් මම ආසයි
♥️♥️♥️♥️♥️♥️🙏🙏
අනේ සුදු අම්මගේ වේදනාව ගැන කියනකොට ගොඩක් දුක හිතුනා එයාව ඔයා ගොඩක් හොදින් බලා ගන්නවා ඒකට ඔයාට ගොඩක් පින් සිද්ද වෙයි සුදු අම්මව දැක්කම ආදරේ හිතෙනවා එයාට නිරෝගී සුවය ලැබේවා ❤❤❤
♥️♥️♥️♥️♥️🙏
ඉක්මනටම හොද වෙයි ඔයාට නැන්දියෝ අසනීප වෙලා ඉද්දිත් අපිව බලන්න වීඩියෝ එකක් අරන් ආවා එකට ගොඩක් පින් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Suduammata ikmanata saneepa wewa kiyala pathanawa.Eya hari pau.E wagema hoda kenek.
Aadaraneeya duwak wage eyata salakana oya great.
Oyatat ikman suwaya pathanawa.❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
අනේ සුදු අම්මා ගැන අහනකොට නම් හරිම දුකයි . එයා ගැන ඇත්තටම ගොඩක් දුක හිතුනා . ඔයා හරිම කරුණාවන්ත විදිහට එයාට සලකනවා . ඒක ලොකු පිනක් ඔයාට . සියලුම පින් බලෙන් ඒ වේදනාව දුරු වේවා . පවුලේ හැම දෙනාටම බුදු සරණයි ❤
♥️♥️♥️♥️♥️🙏🙏
ජේසු පිහිටයි ඔයා ටයි ❤❤ මරිනා සුදු මැණික ට යි හැමදාම සතුටින් ඉන්න ලැබේ වා අක්කා ඔයාට ❤❤❤❤ සුදු අම්මා ට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
ඔයා ගොඩක් ගුන යහපත් නංගි . සුදු අම්මාව හොදට බලාගන්නවා. අම්මට ඉක්මනට සුව වෙන්න ප්‍රර්තනා කරනවා. බුදුසරණයි .❤❤❤❤🎉🎉🎉🎉🎉
♥️♥️♥️♥️♥️🙏🙏
නැන්දි ....
ලගදි බලන්න ගත්ත නැන්දි ගේ විඩියෝ.
දැන් මගහරින්නේ නැතුව බලන මම...😊
ආදරෙයි ❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ගෙදර හැමෝටම ඉක්මන් සුවය ලැබේවා. ඔබ ඉතාම ආදර්ශමත් කාන්තාවක්, ඒ වගේම කරුණාවන්තයි. ඔබ සැමට නිදුක්, නීරෝගී සුවය ලැබේවා.
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඇත්තටම ආසාවෙන් බැලුවා ❤❤ ඒ වගෙම සුදු අම්මා ගැන දුක හිතුණා ඒ වගේම ඔයාත් පව් අක්කෙ ඔයා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවා පවුලට ආදරෙයි සුදු අම්මා ට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා හැමදාම ඔයත් පවුලේ අයත් සතුටින් ඉන්න මරීනා..ට ගොඩාක් ආදරෙයි කියලා කියන්න ❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ANE suduammata adarei man...❤
Eyewa ada godak pennuwa ekata thank you ❤❤❤❤❤
Oyatath adarei
ආදරෙයි ♥️♥️♥️
සුදු අම්මා ට ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්තනා කරනව.ඔයාට ගොඩක් පින් එයාව ආදරෙන් බලගන්නවට.❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි මේ ආදරේට ♥️🙏
අනේ ආච්චිඅම්මගෙ අත🥺 අනෙ දෙයියනේ කොහොම ඉවසනවා ඇතිද අනේ ආච්චිඅම්මටයි නැන්දටයි ඉක්මනින්ම සනීප වෙන්න ඕන ❤️ දුම් ටිකක් අල්ලන්න නැන්දේ ඉක්මනින්ම අඩුවෙලා යාවී වෙනදා වගේම අදත් හරි ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ❤️
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
අදත් හැමදේම හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා.සුදු අම්මට නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝායුෂ පතනවා මම. පව්...එයා කොච්චර හොද කෙනෙක්ද.මරිනාගෙ වයසේ තරමට ලොඩක්ම හොද දුවෙක්,එයා.එහෙම හරි කරගන්න එක කොච්චර වටිනවද..ඔයා හරිම වාසනාවන්තයි අනූ👌හරිම ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි❤🙏🥰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
ඔයා ගොඩාක් හොඳ දුවෙක්❤❤
සුදු අම්මා ගැන ඔයා හොඳින් බලනවා ❤❤
ඔයාලට දුකක් කරදරයක් නැතුව ඉන්න ඒ හොඳටම ඇති ❤❤
ඔයාගෙත් අසනීප ගතිය ඉක්මනින් හොඳ වෙන්න කියල මම පතනවා ❤❤
සුදු අම්මාටත් එහෙමයි ❤❤
එයාව දකින කොට දුකයි
මරීනා මැණික හොද දුවෙක්. ඔයා වගේම❤❤
ඒ නිසාම බය වෙන්න එපා ඔයා අසනීප වුනාට.එයා හොදින් බලා ගනී❤❤
ජෙසු පිහිටයි
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
ඔයාගේ vidio හරියට පුංච් film එකක් බලනවා වගේ හරිම ලස්සනයි❤❤
♥️♥️♥️♥️🙏
ඇත්තටම ඔයා ගැන ගොඩක් සතුටුයි. මොකද සමහර you tubers ලා ඉන්නවා ජීවිතේ ඇත්ත ඇති සැටියෙන් බෙදාගන් නෑ. එයාලගෙ ජීවිත වල ලස්සන දේවල් විතරයි තියෙන්නෙ වගේ රගපානව.ඔයා හැමදේම අපිත් එක්ක බෙදාගන්නවා.ආසාවෙන් බලන්නෙ videos ඒක නිසා.
♥️♥️♥️♥️♥️🙏🙏
වීඩියෝ එක බලනගමන් type කරන්නේ. දුව ඔයා ඉතාම යහපත් බිරිදක්.මවක්.ලේලිකෙනෙක්.සාර්ථක ගෘහනියක්.❤️❤️❤️❤️
♥️♥️♥️♥️🙏🙏
සුදු අම්ම පවු.ඔයාටත් සුදු අම්මට ත් ඉක්මනින්ම සුවය ලැබේවා!මරීනගෙ උදවු හරිම වටිනව.❤❤❤
♥️♥️♥️♥️🙏🙏
Hamadama wage adath Harima lassanai vedio eka hamadama sathutin inna jesu pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
තෙරුවන් සරනයි අක්කියො ඔයාලට ...අනේ සුදු අම්මා පව් ...ගොඩක් දුක හිතුනා..ඔයානම් හරිම හොඳ කෙනෙක් ..පරිස්සමෙන් ඉන්න සියලු දෙනාම...❤❤❤
♥️♥️♥️♥️🙏🙏
සුදු අම්මත්, ඔයාත්, පවුලේ සියළුදෙනාමත් නිදුක් නීරෝගිමත් සුවපත් වේවා!🙏🪔🌹🌹🌹 ඔයාගේ videos හරිම ආසාවෙන් සතුටින් තමයි මමත් බලන්නේ♥️♥️♥️♥️🥰💐
♥️♥️♥️♥️🙏🙏
අනේ අක්කි ඔයාට ගොඩක් පිං සුදු අම්මට සලකන විදිහට අක්කටත් සුදු අම්මටත් නිරෝගී සුවය ප්‍රර්ථනා කරනවා ♥️♥️♥️
♥️♥️♥️♥️♥️🙏🙏🙏
සුදු අම්මා දැක්කම මට මගේ අච්චි මතක් වෙනවා. එයත් ඔය වගේ😊😊😊😊 සුදු අම්මට ඉක්මනින් සහනයක් ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.❤❤❤ ඒ වගේම අක්කේ ඔයා ගැන ගොඩක් සතුටුයි. තමන්ගේ අම්මා තාත්තාට සලකන්නේ නැති අය ඉන්නේ. ඒඅතින් ඔයා ගොඩක් හොදයි❤❤❤❤
♥️♥️♥️♥️♥️🙏🙏🙏
Ane nende tika kaaleka idan hithe lokuma loku aasawak thiyenawa marinata kiyala karaganna. 😊❣
Adath video eka harima lassanai ❤
♥️♥️♥️♥️🙏
ඔයා සුදු අම්මව ආදරයෙන් බලාගන්නවා. ඔයා හරිම හොද කෙනෙක්.❤❤
♥️♥️♥️♥️🙏🙏
හරිම ආදරණීයයි අනූ නැන්දේ, හැමදාම සතුටින් ඉන්න ඕනේ හැමෝම එක්ක 🥰😘❤
ආදරෙයි ♥️♥️
සුදු අම්මාට නීරෝගි සුවය ලැබේවා ❤❤❤
♥️♥️♥️🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️🥺ආචිච් අම්මට ඉක්මනට හොදවෙන්න ඕනි.බුදු සරණයි🙏
♥️♥️♥️🙏🙏
සුදු අම්මාට ඉක්මනින් සුවය ලැබේවා ....ආදරෙයි නංගී හැමදාම .❤❤❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න ...❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
මුලින්ම අක්කාට ඉක්මනින්ම හොදටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ අනේ පව් සුදු අම්මාව දැක්කම හුගක් දුක හිතුණා අක්කේ ... වයසට යනකොට අපි කවුරුත් මේ තත්ත්වෙට පත් වෙනවානේ.. ඔයා නම් එයාට දුවෙක් මිසක් ලේලියෙක් නම් නෙවෙයි ඒ තරම් ඔයා හොඳ කෙනෙක් අක්කේ ❤❤ සුදු අම්මාටත් ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ අපේ මරීනා මැණික බලන්නකෝ හරිම හොඳ දරුවෙක් ❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගියො😘😍😍 ♥️♥️♥️
ඉක්මනින් ඔයාට හොද වෙලා තවත් ලස්සන වීඩියෝ එකක් අපිත් එක්ක බෙදාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඇන්ටි❤ආදරෙයි❤🎉
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Oyatath sudu ammatath ikmaninma saneepa wenna kiyala hadawathinma prarthana karanawa.adarei❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
අනේ හරිම දුකයි සුදු අමිමා ගැන, පවි අත රිදෙනවා ඇති ගොඩක්,ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා සුදු අමිමාට, අක්කාටත් ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා, මරිනා මැණික ට අක්කා වගේම රසට, හොදට උයන්න පුලුවන්,❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඔයාටත් සුදු අම්මාටත් නිරෝගී සුවය ලැබේවා .අද වීඩියෝ එකත් අසාවෙන් බැලුවා ....සියලුදෙනාම පරිස්සමෙන් සතුටින් ඉන්න ..💐💖💕❤️🎉️🎉️
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
සුදු අම්මාට වගේම ආන්ටිටත් ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🥺❤️ මරීනා මැනික ගොඩාක් දක්ෂ කෙනෙක්... ආදරෙයි හැමදාමත්
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
සුදු ආච්චි නම් හරිම හොඳයි එයාට ඉක්මනින්ම සුව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම නැන්දාටත් ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි දෙවි පිහිටයි.. මගේ අම්මත් මට පොඩි කාලේ නැන්දා වගේම ඔහොම ටික ටික එයාගේ වැඩ වලට උදව් කර ගත්තා.. දැන් මටත් මගේ අම්මට වගේ උයන්න පුලුවන් .. මරිනා නංගීත් දැන් නැන්දා වගේම රසට උයයි.. ❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
Sudu ammata ikmansuwaya labewa!! Oyageth hama wadakma sarthaka wenna onii ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඔයාටත් සුදු අම්මටයි දෙන්නටම ඉක්මනින් සනීප වෙන්න . ඔයා සුදු අම්මට ගොඩක් කරුණාවන්තයි එයත් ඔයාට ආදරේයි දෙන්නටම බුදු සරණයි මරිනා දුවත් අම්මට ගොඩක් උදව් කරනවා කෑම හදලා දීලා එයත් ගොඩක් හොඳ දරුවෙක් ඔයාලට දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤💞💞💞💖💖💖💖🥰🥰🥰🥰🥰🥰
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
ඔයාලා හැමෝමලාම හැමදාමත් ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
♥️♥️♥️♥️🙏🙏
ඔයා නං හරි ම හොඳ කෙනෙක් නැන්දේ ❤️🥹
හොඳ මවක්, හොඳ බිරිඳක්, හොඳ දුවක්. 💜💜
හැමෝගෙම අසනීප තත්ව සම්පුර්ණයෙන් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤💜