K80 x Shan Putha x Prasa Kg - Naa Shoken (නෑ ශෝකෙන්) | [Official Visualizer]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2022
  • K80 x Shan Putha x Prasa Kg - Naa Shoken (නෑ ශෝකෙන්) | [Official Visualizer]
    ♫ Produced by K80
    ♫ Performed by K80 , Shan Putha , Prasa Kg
    ♫ Written by K80 , Shan Putha , Prasa Kg
    ♫ Music Produced by Black Mamba
    ♫ Recorded, Mixed & Mastered by Dr.BSKing @ Wave Park Music Production Studios
    ✘ Lyric Animation by "Conception"
    📌 Follow K80 on Social Media
    ✘ K80 on Facebook - / thilinak8o
    ✘ ” page - / k80nline
    ✘ K80 on Instagram - thillie_k80...
    ✘ Tweet with K80 - / k80thillie
    📌 Follow Shan Putha on Social Media
    ✘ Facebook - / shanputhamagampura
    ✘ Subscribe SPMP on TH-cam - / shanputha
    📌 Follow Prasa Kg on Social Media
    ✘ Facebook - / kgprasa
    ✘ Subscribe PKG on TH-cam - / prasakg
    📌 Follow Conception boys on social media
    ✘ Facebook - / fantasyconception
    K80 x SPMP x PKG
    𓆗 B l a c k M a m b a G o t T h a t H e a t
    " Overdose යයි අහපං පරිස්සමෙන් ! "
    ©️ Copyrights are owned by K80 The Rapper
    ® K80 Entertainment 2022
    #NaaShoken #K80 #SPMP #PrasaKg #sinhalarap #trending #wethemrapperz
  • เพลง

ความคิดเห็น • 3.9K

  • @K8OTV
    @K8OTV  2 ปีที่แล้ว +2155

    Naa Shoken (නෑ ශෝකෙන්)
    ___ _______
    (HOOK)
    [Shan Putha]
    අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
    ලල ලාලා ලාලා ලා
    වෙනසක් නෑ පෙන්නන්නේ
    නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
    හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
    නන නානා නානා නා
    හිතුණොත් සේරම දන් දෙන්නේ
    නන නානා නානා නා
    ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
    දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
    වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
    කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත
    [K80]
    ඕනෙ හොයන්න ඩොලර්ස් මිටි සාක්කු වෙන්න තර
    අස්වද්දන්නේ රැප මගේ වචන සොරබොර
    අත් උස්සන්න උඩට! කෝ රැප් අහන පරපුර
    දෙපා අභියසට ගෙනාවා අපි සුරපුර
    අරන් ආවේ මේ සින්දු තාලෙන් උඹලා ආස
    ඇහුවොතින් නිට්ටාවට නිවාරණයි දෝස
    හලාවත PKG භවන කරන් වාස
    සුසංයෝගය සිදු වුණි SPMP + අ.හ.ස.
    පාසා මොහොතක් ඔළුවෙ ඉපදෙන්නේ වචන සරු
    ආදරෙ කරමි රැපට තියෙන තුරු හිරු සඳු
    පන්නර පොවපු වදන් කටට නෑ කීකරු
    K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොළකරු
    වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා
    වරම් ඇත්තො අපි සක්වල හොල්ලනවා
    චීස් වගේ උඹලගෙ ට්‍රැක්ස් තේරෙද්දි දොදොල්
    Bless එකක් කරගනිං සෙල්ලම නැත්තං වදින්නේ ගඩොල්
    හැබෑවෙයි, හීනේ වෙනුවෙන් නිදි වරපිය
    මියැදෙන්න පෙර මලක් පැඩ්ල් කරලා ම බලපිය..
    Complete! , තුන මේ බූස්ටර් ඩෝස් එක
    ගුණදොස්, කියන්න කෙළින් ගලවලා මාස්ක් එක
    එක් පේළියක් මිල කරන්නෙ ගාණෙ half lakhs
    සැණකෙළියක් කොල්ලො කෙල්ලො අහන්නේ අපේ ට්‍රැක්ස්
    තාලෙට පැද්දෙමු නානන නානා
    K80, Prasa Kg එක්ක මාගම්පුර ශානා
    (HOOK)
    අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
    ලල ලාලා ලාලා ලා
    වෙනසක් නෑ පෙන්නන්නේ
    නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
    හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
    නන නානා නානා නා
    හිතුණොත් සේරම දන් දෙන්නේ
    නන නානා නානා නා
    [SPMP]
    (මාගම්පුර)
    ගෙන හැර පාමි මෙසේ උණුසුම් පුවත් මං
    පෙරහැර යාවි දසඅතේ පුවක් මල්
    හෙණ දුරක් බං, ගෙවලා ආවේ මං මේ
    පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ
    කල් බලා සුබ මොහොතක
    ඔන්න ආයෙ රැප ගෙනාවා බොලාගේ දෝතට
    මම ගමේ ඩොල්කි පලපු වාදක
    රැප දීලා රටේ උන්ට කෑවා වගේ මෝදක
    ඉන්නෙ ෆුල් ජෙන්ටා බොන්නෙ වෙල් පැන්ටා
    දණ ගාගෙන ගෙට ආවොත් ලෙප්ට් වෙනවා දණිස්ස
    මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිණිස
    දැන් ඒම බෑ! ගේම ඉල්ලනෝ ප්‍රේක්ෂක පිරිස
    කාලෙකින් ආයෙ කුණාටු ගිගුරුම් එක්ක ටොනාඩෝ
    ළපටි බාර්ස් ඔයාගෙ දැකලා මට හිනාඩෝ
    කුණු නැ හිත්වල අපෙ සල්ලි නැ පොත්වල අපෙ
    අඬල පසුතැවිලා මොකට හත්වලාමේ
    එළිපෙහෙළි කරල මාවත
    උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට
    ඒ ඇහෙන්නත් එක්ක හඳේ හාවට (මාගම්පුර)
    මයෙ පුතා සද්දෙ වැඩි කරමු ළාවට
    රටේ ලෝකෙට පම්පෝරි ලක්සෙට කොඩි දාන
    කරපු ලව් ඉවර වුණෙ බූටෙන්
    පාර හිටින්න ඉරට්ටෙන්
    ගහන්නෝන ලව් කරාට පරංගියා ගියා වගෙ කෝට්ටේ
    (HOOK)
    (ඒයි..)
    අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
    ලල ලාලා ලාලා ලා
    වෙනසක් නෑ පෙන්නන්නේ
    නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
    හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
    නන නානා නානා නා
    හිතුණොත් සේරම දන් දෙන්නේ
    නන නානා නානා නා
    [PKG]
    (හරි)
    (කිලෝවලින් රැප් Prasa Kg)
    (Kilo Gang)
    (අහසෙ දෙවියො නැ)
    (කරාත්වයෙන් දෙන්නෙ වේදනාව)
    දැන් එක පාර මේ වදන් වැටුණු ගමන් overdose යයි අහපං පරිස්සමෙන්!
    ක්ෂණික හදවත් උස්සලා ඇති තේරෙද්දි ම ආතල් වදනෙයි එළිසමෙයි
    කිලෝ රසිකයෝ, පිණිස මේ වචන යුද්ධයේ ස්පාර්ටකස් පිරිස මේ
    අඩෝ දුකේ ද? දුක දාපං අධෝ මුඛේට කණිසමෙන්!
    දැන් මල් සමේ මං මල් පාරේ මනෝපාර දාගෙන කරේ මහ පාරෙන් මනෝ විද්‍යාව පිළිවෙලට
    Juicy Jයි මායි එක වගේ අපි ආස ම ලංකාවෙ නිල්-කහ-රතු ගල්වලට
    Wiz K.යි මායි එක මතේ අපි අහසෙ ම දැන් පාවෙන්නෙ රහ සතු මල්වලට
    උඹෙ ටෝක් හොඳයි තාලෙ නැති බයිලවලට
    මේ වදන් එක පාරින් ම සෛලවලට!
    කොල්ලො මං නැති රැප් ගේම දැකල කිව්වා
    ඒ මේ නිමෙනවා!
    කිලෝ ෆන් ඇති තරං අරන් එනවා දැකලා
    එමිනෙම් එනවා!!
    අ.හ.සෙ.න් කලා රසේ වලා අස්සෙන් එන්නේ
    වත තියෙද්දි සේරම ළං වෙන්නේ
    ළං වෙන තරමට තව දුර වෙන්නේ
    හිතුණොත් උඹෙ සේරම මං දන් දෙන්නේ (පඃ පඃ)
    🤘🏽 ශෝකෙන් නෙමේ සැපේ අපි අහසෙ ම ඉන්නේ!
    (ඒයි..)
    අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
    ලල ලාලා ලාලා ලා
    වෙනසක් නෑ පෙන්නන්නේ
    නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
    හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
    නන නානා නානා නා
    හිතුණොත් සේරම දන් දෙන්නේ
    නන නානා නානා නා
    ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
    දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
    වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
    කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත

    • @PeaterPual
      @PeaterPual 2 ปีที่แล้ว +15

      ☢️🔥

    • @kingofnoizer4988
      @kingofnoizer4988 2 ปีที่แล้ว +15

      Gammak thiliya.. pkg shan putha ❤️ 1ke wasi..

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +28

      @@PeaterPual 👌🏾🤜🏾🤛🏽👌🏾

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +20

      @@kingofnoizer4988 Adarei thnx Rashmikaya

    • @randikamanage5826
      @randikamanage5826 2 ปีที่แล้ว +20

      කිලෝවලින් රැප් ප්‍රසා KG ❤️😍

  • @Dimi3
    @Dimi3 2 ปีที่แล้ว +871

    කිලෝ වලින් රැප් 👌

    • @mithilan8885
      @mithilan8885 2 ปีที่แล้ว +9

      අහසේ දෙවියෝ නෑ ප්‍රසා ❤

    • @user-qz4pb6uu6o
      @user-qz4pb6uu6o 2 ปีที่แล้ว +5

      ❤️

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +24

      @Dimi3 දි මි ත්‍රි ! 😃🍑💃🏻🔸💛

    • @user-qz6ni6tf9e
      @user-qz6ni6tf9e ปีที่แล้ว +4

      ❤️

    • @warunamadusha4607
      @warunamadusha4607 ปีที่แล้ว +3

      E

  • @MADUWA
    @MADUWA 2 ปีที่แล้ว +667

    Api Na Shoken inne ! ❤💯
    Athel Goodai ❤❤

    • @samindupavan2297
      @samindupavan2297 2 ปีที่แล้ว +1

      ♥️😍

    • @gimatv4983
      @gimatv4983 2 ปีที่แล้ว +1

      මදුවහ්😌

    • @gemingyaka5726
      @gemingyaka5726 2 ปีที่แล้ว +2

      ආ බොසා💞

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +21

      @MADUWA 🤭🤝🤜🏾🤛🏽💛🖤 adarei Maduwa.. thnx !

    • @ijasijji6887
      @ijasijji6887 ปีที่แล้ว +2

      Madhuwa oyth set wela thibbanag quality

  • @X-KenZuki-X
    @X-KenZuki-X ปีที่แล้ว +957

    I'm from Philippines, I don't understand the song but I liked it. Love from Philippines! ❤️🇵🇭

  • @shanhazan9207
    @shanhazan9207 ปีที่แล้ว +56

    Prasa❤ වොයිස් ඇහුනත් කනට සැපයි😍

  • @DJJNK
    @DJJNK 2 ปีที่แล้ว +2185

    සද්දේ වැඩි කරමු ලාවට ♥️
    K80 x Shan Putha x Prasa KG 🖤
    Mamba | Doca 🔥

    • @LumexArt
      @LumexArt 2 ปีที่แล้ว +20

      Need a new one your.🤘

    • @suganthavithanage6846
      @suganthavithanage6846 2 ปีที่แล้ว +16

      Ammo jana💟

    • @GossipSLoffcial
      @GossipSLoffcial 2 ปีที่แล้ว +10

      my favorite rap artist ❤🔥

    • @raviyah1
      @raviyah1 2 ปีที่แล้ว +11

      Ahena hada hawata

    • @aroshagamage6452
      @aroshagamage6452 2 ปีที่แล้ว +11

      Shan putha x DJ JNK රැපක් ඕනේ

  • @Moniyo_
    @Moniyo_ 2 ปีที่แล้ว +1332

    හිතේ රැදෙන track එකක්❤️🔥

    • @Teacwith_S
      @Teacwith_S 2 ปีที่แล้ว +10

      එකෙන්ම

    • @nadishagn6979
      @nadishagn6979 2 ปีที่แล้ว +7

      හ්ම්

    • @A.J.ayosh-ps5bx4ib7k
      @A.J.ayosh-ps5bx4ib7k 2 ปีที่แล้ว +6

      අපේ මෝනියෝ😍

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +27

      @Moniyo ආදරෙයි මෝනිස් 🤩 මම ආස ම එක්කෙනෙක්! ⭐️🩹🤍🖤♥️

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +15

      @@Teacwith_S තෑන්ක්ස් තිසුවා! 😃👋🤎❤️

  • @Pasleen
    @Pasleen ปีที่แล้ว +46

    ශාන් පුතාගෙ සින්දුනම් ඉතිම් ආසාවෙන් අහනවා༒🏆️❤️‍🔥
    සුපිරි බ්‍රෝ༒🏆️❤️‍🔥
    කොල්ලො සෙට් එක ඒ වොයිස් එකᴥᴥ තේරුම පට්ට༒👌

  • @littlemongolianeverywhere
    @littlemongolianeverywhere ปีที่แล้ว +75

    I'm from Mongolia, I don't understand the song but I liked it. Love from Mongolia 🇲🇳

  • @sensitiveheart3377
    @sensitiveheart3377 2 ปีที่แล้ว +284

    අඩෝ Prasa Kg ආව ආයෙත් මම ආසම එකා.. " හාරලා ගොඩ ගන්නෙ වචන තියන නිදන්.. කිලෝ ගනං බරයි ප්‍රෙසා දෙන වදන් ❤️

    • @samiththenuwara6637
      @samiththenuwara6637 2 ปีที่แล้ว +2

      ජාති ඈ,,👍👍👍👍👍👍🤟🤟🤟🤟🤟🇱🇰

    • @nuwandassanayaka899
      @nuwandassanayaka899 2 ปีที่แล้ว +2

      පරනම උන් ඉන්නවා... ආදරෙයි💚

    • @raptervenrix9646
      @raptervenrix9646 2 ปีที่แล้ว +5

      අඩෝ තාම පරන රැප් අහන එව්න් ඉන්නවා...ආඩම්බරයි බං❤️🤘🥰

    • @sandarutheekshana3207
      @sandarutheekshana3207 2 ปีที่แล้ว +2

      @@raptervenrix9646 අනිවාරෙන් කිලෝවලින් රැප් presa kg ජාතිහ්❤️

    • @raptervenrix9646
      @raptervenrix9646 2 ปีที่แล้ว +3

      @@sandarutheekshana3207 අහසේ දෙවියෝ නෑ...ජාතී😈🤘❤️🥲🥰

  • @mr.cobra415
    @mr.cobra415 2 ปีที่แล้ว +155

    අඩෝ.. හිරිගඩු ආව බං ඒ වොයිස් එක ආයෙ ඇහෙදි 🖤 #pkg #ahsa Yow ‼️

    • @malindusubasinhe9172
      @malindusubasinhe9172 3 หลายเดือนก่อน

      😂😂😂😂

    • @mr.cobra415
      @mr.cobra415 3 หลายเดือนก่อน

      ​@@malindusubasinhe9172 ai ponnaya ?

  • @NEONXMUZIC
    @NEONXMUZIC 5 หลายเดือนก่อน +23

    K80 වයඹ ගැම්ම 😌💥

    • @LahiruMax-dy5ti
      @LahiruMax-dy5ti 3 หลายเดือนก่อน +1

      😢 😅😅😅😅

  • @heshanraj8212
    @heshanraj8212 4 หลายเดือนก่อน +18

    Lot of love from india 🇱🇰 ❤

  • @MaheshBawantha
    @MaheshBawantha 2 ปีที่แล้ว +555

    3:50 PKG හෙළ රැප් කන්ද 😍🔥. ඉස්සර වගේ ආයෙත් එක දිගට Tracks දානවනම් 💗

    • @mr.cobra415
      @mr.cobra415 2 ปีที่แล้ว +5

      ✊🖤🔥‼️

    • @slsonicboy9822
      @slsonicboy9822 2 ปีที่แล้ว +7

      එයාට ඕන සික් කාරයො😂❤️‍🔥💪

    • @shashi2951
      @shashi2951 2 ปีที่แล้ว +3

      ✊👊☘️

    • @asangasadaruwan7738
      @asangasadaruwan7738 2 ปีที่แล้ว +2

      Prasa :O💗💗

    • @subharthabamunu394
      @subharthabamunu394 2 ปีที่แล้ว +3

      math prasage time tag eka danna bn awe❤🔥

  • @samithasela
    @samithasela 2 ปีที่แล้ว +183

    ඒක මරු ❤❤❤ 👌

  • @tharushamax7968
    @tharushamax7968 ปีที่แล้ว +13

    K 80 තමයි මේ බිලාස්ටි එකේ මහා මොළ කරැ😎😎😎😎😎

  • @shizanahamadali3748
    @shizanahamadali3748 6 หลายเดือนก่อน +10

    Touch down in Mexico

    • @blinksaku7423
      @blinksaku7423 3 หลายเดือนก่อน +2

      It's like that,isn't it?😮❤

  • @criclk789
    @criclk789 ปีที่แล้ว +105

    අත් උස්සන්න උඩට!කෝ rap අහන පරපුර😍ශානා,K80,PKG ඒක පට්ට🥰

    • @pawan.nimsara.1
      @pawan.nimsara.1 ปีที่แล้ว +2

      😁

    • @huaweiprime5198
      @huaweiprime5198 ปีที่แล้ว +1

      😍😍😍😍❤

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      තෑන්ක්ස් නෙතා.
      පිරිවර වෙනුවෙන් නො නැවතී මෙහෙවර 😉✋🤚🏾💛

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@pawan.nimsara.1 😁👋🏼

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@huaweiprime5198 🙌🏽🙌🏽💛💛

  • @SHANPUTHA
    @SHANPUTHA 2 ปีที่แล้ว +2113

    මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිනිස..
    දැන් ඒමබෑ ගේම ඉල්ලනෝ ප්‍රේක්ශක පිරිස...// ❤😁
    " SPMP "

  • @heshanlakshan7350
    @heshanlakshan7350 ปีที่แล้ว +10

    K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොලකරු 🥵❤️🔥

  • @C.P.Lakshan
    @C.P.Lakshan 2 หลายเดือนก่อน +5

    හත්වලාමේ මරුනෙහ්😚😍😍😍

  • @sensitiveheart3377
    @sensitiveheart3377 2 ปีที่แล้ว +421

    " අහසෙ දෙවියො නැ " වදනට , එ රැප් එකට තාම පට්ට ආසයි ❤️

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +16

      @Sensitive Heart කොහොම අමතක්කරන්න ද මචං! කිලෝ වදන් ⭐️😌💛

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +6

      @@PK2001S 😁😁💛🤛🏽🤛🏽

    • @donalupendra2618
      @donalupendra2618 2 ปีที่แล้ว +5

      සිරාවටම 😍

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +1

      @@donalupendra2618 ඩොනා 👌👉🏽🧡

    • @Appachchi6
      @Appachchi6 ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️

  • @maheshmadushan469
    @maheshmadushan469 2 ปีที่แล้ว +97

    ප්‍රසා අයියා ආයෙමත් හම්මෝ කාලෙකින් ඒ වොයිස් එක ඇහුවේ ගැම්මක් ❤️❤️❤️

  • @mask726
    @mask726 ปีที่แล้ว +20

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ 🥴💕🍃

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      ❤️ සෂියා
      ඇබ්බැහිකාරක 😁

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 ปีที่แล้ว +15

    prasa kg ඉන්නවා කියන්නෙ සුපිරියක් තමා 😎♥️♥️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      ප්‍රසා = මෙගා බ්ලාස්ටඩ් 🔥
      ❤️🏷 ශෂී!

    • @shashikalakumarasinghe471
      @shashikalakumarasinghe471 ปีที่แล้ว +2

      @@K8OTV ❤️🤝❤️

  • @chathuranavod1714
    @chathuranavod1714 2 ปีที่แล้ว +83

    අහසේ දෙවියෝ නෑ 👽 දෙන්නේ Prasa KG කිලෝ ගනන් බර වදන් ❤️‍🔥

    • @clarencekumar9343
      @clarencekumar9343 ปีที่แล้ว +2

      Ekenma

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@clarencekumar9343💛 Kuma

    • @K8OTV
      @K8OTV  8 หลายเดือนก่อน +1

      @chathuranavod1714
      කන් රත්වෙන්ඩ දෙන්නෙ වේදනාව! Thnnks Chathuwa

  • @dilumlankesh4649
    @dilumlankesh4649 2 ปีที่แล้ว +63

    PKG ලංකාවෙ මන් ආසම රැපර් 🥰♥️ කිලෝවලින් රැප් 🥵❣🔥

  • @lloydmonis9695
    @lloydmonis9695 5 หลายเดือนก่อน +4

    From India. Love the vibe of song

  • @dopeboy2.094
    @dopeboy2.094 ปีที่แล้ว +8

    Prasaගෙ verse එක විතරයි ඇහුවෙ 💖 prasa ආයෙ තනියම කරපං ⁣බොසා

  • @ratarasa7240
    @ratarasa7240 2 ปีที่แล้ว +52

    Kg parasath කාලෙකින් ඇවිත් සුපිරියක්
    අම්මො සානා,k80 ආතල් බ්‍රෝ ෆට්ට ෆට්ට
    ගැම්මක් ගැම්මක් 😍❤️❤️❤️😘

  • @tharuwa7885
    @tharuwa7885 2 ปีที่แล้ว +78

    Kg prasa🖤 පට්ට කාලයක්.බලං හිටිය අහන්න ඔය වොයිස් එකෙන් ආයෙ ගැම්මක් සුපිරි🖤

  • @lucifermorningstar7335
    @lucifermorningstar7335 3 หลายเดือนก่อน +5

    ලෝකල්ලගේ දැන් සින්දුනම් බොක්කෙන් සෙට්නෑ මට. තිලිනගේ මේ සින්දුනම් තාම පට්ට ගහනවා.❤

  • @rmdhemal3113
    @rmdhemal3113 ปีที่แล้ว +2

    Prasa elaaa thawa onee

  • @w.kaushalya1008
    @w.kaushalya1008 2 ปีที่แล้ว +41

    අහසෙ දෙවියො නෑ Prasa KG
    KING is back 🤍

  • @theekshanakasun9935
    @theekshanakasun9935 2 ปีที่แล้ว +280

    ඒ කාලේ ඉඳන් රැප් සීන් එකේ ඉන්න උන් ව්තරයි දන්නේ Prasa❤️ ගැන දැන් Trend ඒකට රැප් අහන උන් දන්නේ නෑ Prasa❤️ ගැන.😍

  • @piumifernando5524
    @piumifernando5524 3 หลายเดือนก่อน +3

    K80,shan putha you guys have release the best raps.best of luck for your future.love you.

  • @user-pf9md1zf7q
    @user-pf9md1zf7q หลายเดือนก่อน +2

    ❤❤❤❤හිරු ස්ටාර් එකට යන්න.... shan putha yanna...❤❤❤❤

  • @hirunchanmira7705
    @hirunchanmira7705 2 ปีที่แล้ว +48

    💥💥ගොඩ කාලෙකින් කටහඬ ඇහුවේ 💥💥රැප නං නියමයි shana🔥🔥ගිනි ගිනි ගින්දර🔥🔥🔥🔥ආදරේ shana❤️❤️❤️

  • @irckgboy9644
    @irckgboy9644 2 ปีที่แล้ว +229

    Prasa කාලෙකට පස්සේ අහස Kilo Gang ගැම්මක් තමා...Prasa ආවා කියන්නේ මල් රැපර්ලා පදිරි❤💯💥☠

    • @aaronalecxander7758
      @aaronalecxander7758 2 ปีที่แล้ว +4

      Aniwa 👽💨

    • @raptervenrix9646
      @raptervenrix9646 2 ปีที่แล้ว +3

      බූදලය මගේ කොල්ලෝ තමයි,
      අපි එක සමයි,ගේම ළග නමයි...
      තාමත් පරණ රැප් අහන ඉන්න එව්න් ඉන්නවා...
      ඇත්තටම සතුටුයි...🥰🤘❤️🙏

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +4

      @IRC KG BOY
      🎙x PKG The Blaster!! 👑

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@aaronalecxander7758 diss dena ewun pas wenawa!! ⚰️👌😎

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +1

      @@raptervenrix9646 අනිවා ඉස්සර එව්වා තමයි ගැම්ම,දැන් තියෙන්නෙ මල් රැප්,ලව් රැප්,ස්ත්‍රී කාය වර්ණනා,හෙලුව මාකට් රැප්,ඉස්සර උන් දැන් වැඩිය එන්නෑ ගේමට,උන් ආවනම් ඉතින් රැප් වල ස්වර්ණමය යුගය තමයි(2014-2017 කාලෙ වගේ).✍️🌟🍁🙏💪👊😍☄️

  • @slglobelmax
    @slglobelmax ปีที่แล้ว +80

    Rap තමා මහත්තයො life ඒක මගේ...
    කුනුහරුප - 0%
    තේරුම - 100%
    K80 x Shan Putha x Prasa Kg - Naa Shoken (නෑ ශෝකෙන්) | [Official Visualizer]
    අාදරෙයි අප්පා 😘

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +6

      Thnx machiie! ❤🤍

    • @suddathadi3344
      @suddathadi3344 10 หลายเดือนก่อน

      Game gahapn machan rap ahana epa 😢

    • @praveenghost5551
      @praveenghost5551 3 หลายเดือนก่อน

      අප්පගෙ ගණන් හැදිල්ලක්නෙ ඒක 😄

  • @chamarakavinda7293
    @chamarakavinda7293 ปีที่แล้ว +5

    වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා
    වරම් ඇත්තො අපි සක්වළ හොල්ලනවා
    රනිදුගේ වොයිස් එකක් අස්සෙන් ඇහුනා. රැප් පටන්ගත්තේ උන්. ඒත් මේක ගින්දර🔥🙌❤

  • @ShanVish
    @ShanVish 2 ปีที่แล้ว +90

    ආදරේයි තිළිනයා මහන්සියෙ ප්‍රතිඵල තියෙන්නේ 😍🔥 උබට ජය ✌🏼 ප්‍රසා ශනා ❤️‍🔥

    • @tutuaj3671
      @tutuaj3671 2 ปีที่แล้ว +2

      #

    • @kingofnoizer4988
      @kingofnoizer4988 2 ปีที่แล้ว +2

      #1ke wasii.. ❤️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +2

      @Shan Vish තෑන්ක්ස් මල්ලා 😍💙🌀

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +2

      @@kingofnoizer4988 😘 make some noize again hommiee!

  • @g_i_s_h_a_n1294
    @g_i_s_h_a_n1294 2 ปีที่แล้ว +23

    Prasa kg ආසම🥺💓💓 අඩෝ සුපිරියක් තමා බන් 💓💓

  • @oshandilhara9433
    @oshandilhara9433 ปีที่แล้ว +7

    Legend Prasa KG ❤️❤️❤️❤️❤️

  • @ALFHA44
    @ALFHA44 8 หลายเดือนก่อน +22

    "ශෝකෙන් නෙමේ සැපේ අපි අහසෙම ඉන්නේ"
    PRASA KG ජාති BRO 🖤💯

  • @veguwa
    @veguwa 2 ปีที่แล้ว +79

    Lyrical 👑 ප්‍රසා ඉස් බැක්....💪💪💪💪

  • @eshanlakmaleshanlakmal457
    @eshanlakmaleshanlakmal457 2 ปีที่แล้ว +53

    හුග කස්ලෙකින් prasa kg ❤️🔥 කෝ මතක උන් මුගෙ sape inne rap eka මතකද 🔥❤️‍🔥

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +2

      හැමෝමල්ලා කිලෝ රසිකයෝ හොඳේ ✋😁🤚
      🖤 ලකා

  • @MrAmeesha
    @MrAmeesha ปีที่แล้ว +5

    ගල්නෑවටත් ආවා නේ අපි දැක්කා 😍🤟🤍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +6

    ඉතිහාසගතවෙන සුපිරියක් තමා මේක.. 👌 ගැම්මක් තමා boys... GG 💖💪😎👌

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      තෑන්ක්ස් සසීයා 🎁 කැවුතු අස්සෙ මුල් අදින කමෙන්ට්ස් ⭐️💛

  • @Xayn
    @Xayn 2 ปีที่แล้ว +45

    Verse 3ma Solid bn 🖤🔥

  • @h1rusha
    @h1rusha ปีที่แล้ว +28

    මේකත් ඒ කාලේ ආව නම්බර් ගොඩමට වැටුනා හේතුව මෙකත් කවදවත් අහන්න පුළුවන් නොම්බරයක් ❤️ සතියක් දෙකක් tranding වෙලා නැති වෙලා යන සිංදු එක්ක කොල්ලන් හැමදාම අහන්න පුළුවන් tracks ඕනේ රත්තරන් වගේ.
    අපි කොළඹ කොල්ලො..

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      අඩේ තෑන්ක්ස් හිරුවා.
      පට්ටයි මේ කමෙන්ට් එක 😊😍🖤🏷
      #කලම්බුබෝයිස්

  • @KiNg_HamXter
    @KiNg_HamXter ปีที่แล้ว +3

    Prasa came back 😍🥺❤️‍🔥

  • @TharinduMihiranWadasingha
    @TharinduMihiranWadasingha หลายเดือนก่อน +1

    මේක ආතල් ඕයි..🤩❤

  • @shiraniliyanage3814
    @shiraniliyanage3814 2 ปีที่แล้ว +58

    මේ වදන් එක පාරින්ම සෛලවලට 🥵❤️🤛 prasa

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      @Shirani Liyanage හැම අංශුවක් පාසා ම !👌🔥

    • @user-ov2dh5jp8u
      @user-ov2dh5jp8u ปีที่แล้ว

      @@K8OTV ගැම්මට වැදුනා😌✌️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@user-ov2dh5jp8u තෑන්ක්ස් චමෝ 🤲🙌💎💛🎵

    • @user-ov2dh5jp8u
      @user-ov2dh5jp8u ปีที่แล้ว +2

      @@K8OTV Digatama rap oni kollo 😌✌️ api ubath ekka inno 🤩♥️🌏

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@user-ov2dh5jp8u 💛😌 honda wedakin hamba wemu Chama..

  • @ALEXDEVILMuzik
    @ALEXDEVILMuzik 2 ปีที่แล้ว +446

    MY BOI @BLACK MAMBA 👑❗️

    • @RealBlackMamba
      @RealBlackMamba 2 ปีที่แล้ว +23

      Yo Yo 🔥

    • @prmodashanika4355
      @prmodashanika4355 2 ปีที่แล้ว +3

      😍

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +8

      yeah Alex;) he's da 'one' who felt the warmth here!
      BLACK MAMBA GOT THAT HEAT !!.. 🐍🎛🎧🎲🎶
      Thnxx @ALEX DEVIL 💛💛

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +1

      @@prmodashanika4355 😊💚 Pramoodaya!

    • @K8OTV
      @K8OTV  2 ปีที่แล้ว +4

      @@RealBlackMamba Dear Mamba! 👋🎵🖤✌😃

  • @vihanga.r.dananjaya
    @vihanga.r.dananjaya 6 หลายเดือนก่อน +4

    Track eka nikan Mexico rap eke track ekat vayee🙂

  • @romekanthony
    @romekanthony ปีที่แล้ว +5

    ශාන් පුතානම් පිස්සුවක් තමා.

    • @ShanPuthaMP
      @ShanPuthaMP ปีที่แล้ว +2

    • @Chrissjoy.
      @Chrissjoy. 28 วันที่ผ่านมา

      😂😂😂🤮

  • @club_music
    @club_music 2 ปีที่แล้ว +150

    පුරුද්දට වඩා
    ලොකුයි අපෙ උන්ට ජන්මේ ... !
    K80 × SPMP × PRASA KG ❤️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +5

      Much obliged! ClubMusic ⭐️⭐️⭐️⭐️⭐️
      thaankin'you

    • @ADHRbreather-ms6nl
      @ADHRbreather-ms6nl ปีที่แล้ว

      3:00 ❤para

  • @maneesha5532
    @maneesha5532 2 ปีที่แล้ว +25

    Prasa kg ❤️‍🔥

  • @kaveenshamika-eu7oz
    @kaveenshamika-eu7oz 7 หลายเดือนก่อน +2

    Shan putha hadawathe No.1

  • @Lilyyyy316
    @Lilyyyy316 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි බොසා...good luck😎💖

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      තෑන්ක්ස් මචී.. මච් ලව් (♥️)

    • @Lilyyyy316
      @Lilyyyy316 ปีที่แล้ว +2

      @@K8OTV 😉💗

  • @naturelovers9073
    @naturelovers9073 2 ปีที่แล้ว +33

    ගොඩක් මහන්සි වෙලා එලියට දාපු ට්‍රැක් එකක්.ප්‍රතිඵල තියෙයි.ලස්සනයි.congress k80 💕

  • @kaveeshagihan5588
    @kaveeshagihan5588 2 ปีที่แล้ว +51

    Prasa පහරක් මේ වගේ ඒවා තව ඕනා අපිට ප්‍රසා තමා king බොරොවට කබ්බො රගනවා දැන් ප්‍රසා මේවගේ ඒවා ඕනා ආදරෙයි එකෙන්ම🍁❤️🥀

  • @ishan5368
    @ishan5368 ปีที่แล้ว +1

    Shan putha thamai hodatama kare♥️

  • @sathiyamadu65
    @sathiyamadu65 ปีที่แล้ว +7

    Nice song ❤❤❤

  • @gazelle8080
    @gazelle8080 2 ปีที่แล้ว +58

    ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට .. 😌👊♥️
    - 𝗦𝗣𝗠𝗣 × 𝗞80 × 𝗣𝗥𝗔𝗦𝗔 𝗞𝗚
    Much Love Bro 😘🎵

  • @vihangac.i8252
    @vihangac.i8252 2 ปีที่แล้ว +21

    Prasa kg කාලෙකින් ගේමට✌😍

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      කාලෙකින් ආයේ ගිගුරුම ☁️🌩⚡️💥🌩🌩
      විහඟයා 🔸🧡🔸

  • @ravinduchathuranga8716
    @ravinduchathuranga8716 ปีที่แล้ว +1

    Thats මා boy ❤️🍁🤜👋

  • @challengeon3ksubscriberswi516
    @challengeon3ksubscriberswi516 ปีที่แล้ว +1

    ඒකනම් අදිමාත්‍රා බන්.....💫

  • @RomaaStyle
    @RomaaStyle 2 ปีที่แล้ว +54

    Love you prasaa kg 🥰🥰🥰❤️

    • @wasanthawasantha8619
      @wasanthawasantha8619 ปีที่แล้ว +4

      දෙනෙත් මේ අනුව අප මේ අනුව

  • @thilakshanachathuranga3431
    @thilakshanachathuranga3431 2 ปีที่แล้ว +15

    ප්‍රසාගේ රැපක් එනකන් මග බලන් හිටියේ කාලයක්😌❤️❤️❤️

  • @udarasenarathana2575
    @udarasenarathana2575 ปีที่แล้ว +3

    3 million awooooo

  • @edit.la.7z
    @edit.la.7z 2 หลายเดือนก่อน +1

    අපි නැ ශොකෙන් ඉන්නේ 🤤

  • @shabith6177
    @shabith6177 2 ปีที่แล้ว +57

    කිලෝ ගනන් වදන් Prasa Kg Legend🖤✨️🤘

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      කිලෝ ගණන් වදන් = 💪🏽 යෝධයෝ දුටුගැමුණු 🤜🏾🤛🏽🤎

  • @kopattu3012
    @kopattu3012 ปีที่แล้ว +92

    I ' m from india 🇮🇳 amazing combination bro gangster r&b rap 👏👏👏 last verse great power full . Love Sri lanka 🇱🇰🥰

    • @tiktoks3050
      @tiktoks3050 ปีที่แล้ว +6

      😂indiyawe puka

    • @maduwa3780
      @maduwa3780 ปีที่แล้ว +3

      උබ ඉන්දියාවේ ඒක හරි කියමුකෝ එතකොට උබේ නම චය්නද 😂💔 ආතල් දෙන්න එපා පුතේ 😂💔

    • @tiktoks3050
      @tiktoks3050 ปีที่แล้ว +2

      @@maduwa3780 සිරා කතාව 😄🪬

    • @kavindulakshitha9732
      @kavindulakshitha9732 ปีที่แล้ว +5

      අවදානෙනේ ඕනේ 🤣

    • @Menuka.Athsara
      @Menuka.Athsara ปีที่แล้ว +1

      ඔයාට මොකෝ වෙන්නෝනෙ 🤣

  • @huaweiprime5198
    @huaweiprime5198 ปีที่แล้ว +1

    Ado ahpu supirim rap ek bn 👍😊🐐

  • @sonalgeming7347
    @sonalgeming7347 ปีที่แล้ว +1

    ela prasa....... ela shan putha,,,,k80😍🖤🖤🖤🖤🖤🖤🖤🖤💯

  • @aisparkz4468
    @aisparkz4468 2 ปีที่แล้ว +42

    New rappers in sri lanka : නිමෙන්න දෙන්නෙනෑ සෙල්ලම අපි ඉන්නකන්....🤣♿
    Prasa kg : කොල්ලො මන් නැති රැප් ගේම දැකලා කිඋවා ඒ මේ නීමෙනවා.....🔥👌
    Shana : උස්සාදුන්නා අපි රැප මුලසුන ගාවට 🔥
    K80 : සුසන්යෝගය සිදු උනි SPMP + අ.හ.ස🤩
    සැපක්..🔥🖤🔥

  • @oshadhalawanya8651
    @oshadhalawanya8651 2 ปีที่แล้ว +23

    දැන් ඒම බෑ. ගේම ඉල්ලනෝ ප්‍රේක්ශක පිරිස ♥️

  • @isharasewwandhi4343
    @isharasewwandhi4343 ปีที่แล้ว +1

    Supiri aiye 👍👍👍 gammakthamayi

  • @ashandinusha2676
    @ashandinusha2676 ปีที่แล้ว +1

    එකෙන්ම.👍❤️

  • @kavindumalisha6083
    @kavindumalisha6083 2 ปีที่แล้ว +24

    අහසේ දෙවියෝ නෑ 🔥Prasa Kg 👽🔥❤️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      ජාති |✅|
      😁 කිලෝවලින් නිර්මාපක 💛💚

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 2 ปีที่แล้ว +51

    රැප් නම් ප්‍රසා🤍
    ප්‍රසා නම් රැප්💙

    • @shiromanidahanaayake599
      @shiromanidahanaayake599 ปีที่แล้ว

      Rjshgfhyukk6

    • @shiromanidahanaayake599
      @shiromanidahanaayake599 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      රැප් නිධානේ! 🏺
      🤜🏻🤍 මධූ

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@shiromanidahanaayake599⭐️💛💫 Shiro

  • @r.mkaluarachchi780
    @r.mkaluarachchi780 ปีที่แล้ว +1

    Patta bro

  • @mcchandimal1990
    @mcchandimal1990 ปีที่แล้ว +1

    මේ පට්ට ට්‍රැක් වලට වීඩියෝ කරපල්ලා. International touch කරන්න පුලුවන්. ජය . Shana ❤️ prasa ❤️ k80❤️

  • @pathumudara7634
    @pathumudara7634 ปีที่แล้ว +33

    මං මල් පාරෙ මනෝ පාරෙ දාගෙන කරෙ මහා පාරේ මනෝවිද්‍යාව පිලීවෙලට
    ප්‍රසා: මං රැප් ගේම දෙන්නෙ මහා පරිමානෙන්. ❤️ ඉන්නෙ.

  • @samiththenuwara6637
    @samiththenuwara6637 2 ปีที่แล้ว +11

    Prasa kg අ. හ. ස ජාති ඈ. 🇱🇰👍🤩💯🌹🧘🤟🌻🌻🌻⚡⚡⚡⚡🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️🌨️⛅⛅⛅⛅ අහසේ දෙවියො නෑ. අග්‍ර හරවත් සංගිතය.

  • @udarasenarathna3611
    @udarasenarathna3611 ปีที่แล้ว +1

    ado ahuwata apa wena oi manm😍😍😍

  • @gihanchanaka1268
    @gihanchanaka1268 ปีที่แล้ว +1

    Shan putha 👍👍👌

  • @ybn7658
    @ybn7658 2 ปีที่แล้ว +64

    K80× prasa Kg ආදරෙයි හලාවත shan putha.ජය වේව🔥❤️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      තෑන්ක්යූ YBN බ්‍රෝ! ☝🏼😌👌🏽

  • @kamaldeshappriya7810
    @kamaldeshappriya7810 2 ปีที่แล้ว +10

    K80 තමයි මෙ බ්ලාස්ට් එකේ මහ මොල කරු. ආදරෙයි. තිලින. ශාන් පුතා. ප්‍ර්සා😍😍😍

  • @ishanpriyasanka1330
    @ishanpriyasanka1330 5 หลายเดือนก่อน +3

    K 80 මගේ එකා❤

    • @K8OTV
      @K8OTV  5 หลายเดือนก่อน

      ❤️ඉෂාන් අයියා

  • @kamithuhimawan5921
    @kamithuhimawan5921 4 หลายเดือนก่อน +1

    Patta san putha❤❤❤❤

  • @Imal_Abhishek
    @Imal_Abhishek 2 ปีที่แล้ว +28

    කුණු නෑ හිත් වල අපේ,සල්ලි නෑ පොත්වල අපේ....❤️

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      සතුට කරකැවිලා එන්නෙ බැස්සා වගෙ වලානෙන්
      😉💛🎵 ආදරෙයි අභියා

  • @SIGHT18119
    @SIGHT18119 2 ปีที่แล้ว +54

    කොල්ලො අපි නැති
    ගේම දැකල කියනව
    ඒ මේ නිමෙනව ❤️🥺😌prasa is back

  • @hirunikagayathri7242
    @hirunikagayathri7242 ปีที่แล้ว

    Patta patte patta ptta😍👍👍🇱🇰🤘🤟👍🤟🤟🤘🖤

  • @kasunkanishka7683
    @kasunkanishka7683 ปีที่แล้ว +2

    PRASA KG ❤❤ BACK ON TRACK 🤘👌

  • @Mr_gara_ff
    @Mr_gara_ff ปีที่แล้ว +21

    😎 prasa kg is back ❤️ අද ඊයෙ රැප් අහන උන් නම් දන්නෑ 😛 prasa KG

  • @raptervenrix9646
    @raptervenrix9646 2 ปีที่แล้ว +123

    කමෙන්ට් දැක්කම පට්ට සතුටුයි...
    තාමත් ප්‍රසාට ආදරේ කරන සෙට් එකක් ඉන්නවා...
    පරණ රැප් උඩට ගන්න ඕනේ ආයෙත්...
    ප්‍රසා පණ...
    🥰❤️🤘😈

    • @asangasadaruwan7738
      @asangasadaruwan7738 2 ปีที่แล้ว +3

      Prasa...🔫💣💗

    • @user-mk2nt4bo4l
      @user-mk2nt4bo4l 2 ปีที่แล้ว +2

      Ado sira

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว +1

      @🤘Rapter Venrix😈
      කිලෝ රසී..කයෝ පිණී..ස මේ! 😌🤲🏼

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@user-mk2nt4bo4l PKG's the karaaah !! 🙌🏽

    • @K8OTV
      @K8OTV  ปีที่แล้ว

      @@asangasadaruwan7738 yeah; the boss of all bosses!! 🎩

  • @kaluarachi4316
    @kaluarachi4316 ปีที่แล้ว +1

    Gammak