බණ්ඩක්කා හිටවන්න කලින් දැන ගන්නම ඕන කරුණු / bandakka wagawa / Cultivation of okra / බණ්ඩක්කා වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • නිවැරදිව බන්ඩක්කා වගාව
    බණ්ඩක්කා වගාව - 01 - • බණ්ඩක්කා වගාව / bandak...
    බණ්ඩක්කා වගාව - 02 - • නිවැරදිව බන්ඩක්කා වගාව...
    බණ්ඩක්කා වගාව - 03 - • බණ්ඩක්කා හිටවන්න කලින්...
    වගාවට අවශ්‍ය සියලුම කාබනික හා රසායනික කෘමිනාශක පොහොර වර්ග ලබා ගැනීම සඳහා -
    lakmal mahatha - 071 1603125
    harshana mahatha - 071 8926798
    වැඩි විස්තර සදහා මෙම වීඩියෝව නරබන්න - • සියලුම කෘෂි රසායන සහ ප...

ความคิดเห็น • 62

  • @chamindaherath3910
    @chamindaherath3910 4 หลายเดือนก่อน +5

    පුළුවන් හැමොම වගා කරන්න..අතිරික්තයක් පිටරට යවන්නත් උනන්දු කරන්න .

  • @HarshanVidanalage
    @HarshanVidanalage 7 หลายเดือนก่อน +1

    නෙරංජන මහත්මයා ඔබතුමා ගෙන ආපු බන්ඩක්කා වගාව සම්බන්ධයෙන් වීඩියෝව හරි ලස්සන ඒ වගේම ප්‍රයෝජනවත් වීඩියෝවක් ඒ වගේම ඔබතුමාටත් ගොවිමහත්මයාටත් තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා රට ස්වයංපෝෂණය කිරීමට ඔබතුමාට ගොඩක් වීඩියෝ වැඩසටහන් ගෙන එනවාට

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි. රසායනිකව හරි කාබනිකව හරි වගාවක් කරොත්. ඒ කරන ක්‍රමවේදයත් එක්ක අනිවාර්යයෙන් මම වීඩියෝව අරගෙන එනවා. මේ හයිබ්‍රිඩ් බීජ රසායනිකව තමයි ගොඩක් කරන්නේ. ගොඩක් ස්තුතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. බුදු සරණයි..

  • @ATaste-ml4se
    @ATaste-ml4se 5 หลายเดือนก่อน +2

    සුපිරිම චරිතයක්.. මෙහෙම පැහැදිලිව කියන්නේ නෑ ගොසක් අය ❤❤.. වැඩි වැඩියෙන් හරියන්නෝනි

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 7 หลายเดือนก่อน +3

    Obathumage hema වැඩසටහනක් ma බලනවා ගොඩක් pin නොදන්නා දේවල් කියා denawata ගොවි mahatyageth siyalu wagawan sartaka wewa

  • @jagath3606
    @jagath3606 7 หลายเดือนก่อน +1

    Maath oba thumage sama wada satahanakma balanawa harima watinawa. Jayawewa oba dedenata 🎉❤👍✨️ Budu saranai. Hamotama.

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතිය ඔබතුමාගෙ දිරිමත් කිරිමට. ගොඩක් සතුටුයි බුදු සරණයි

  • @sandaru_UDP
    @sandaru_UDP 6 หลายเดือนก่อน +3

    මේ ගොවි මහත්තයා සුපිරි මනුස්සයෙක්

  • @dayawathidisanayaka8026
    @dayawathidisanayaka8026 3 หลายเดือนก่อน

    සුපිරියටම කියලා දෙනවා

  • @rdasanka2807
    @rdasanka2807 7 หลายเดือนก่อน +2

    ඔයාගේ හැම එකක්ම බලනවා

  • @kasunyamanjari4216
    @kasunyamanjari4216 3 หลายเดือนก่อน +1

    Oasis එකේ හදන බෙන්ඩි කියන ප්‍රබේදය හොදද.
    ලෙඩ හැදෙන ප්‍රමානය අඩුද? වැඩිද ?
    අස්වැන්න කොහොමද ?

  • @piyalkumara4017
    @piyalkumara4017 7 หลายเดือนก่อน +1

    oyage vidio eka godak watinawa.eda idala balanawa.

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න බුදු සරණයි

  • @kaushiniperis
    @kaushiniperis 6 หลายเดือนก่อน +1

    Good luck

  • @user-ku6cw4db4t
    @user-ku6cw4db4t 3 หลายเดือนก่อน +1

    Akkara 1/4 ta Yana viyadhama dhalawasayen kiyakdha

  • @user-dk1jm7oq1y
    @user-dk1jm7oq1y 2 หลายเดือนก่อน +1

    Oyata budu saranai

  • @predeepkumara5958
    @predeepkumara5958 7 หลายเดือนก่อน +1

    Adath supiri video ekak

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි

  • @sureshkumara2774
    @sureshkumara2774 7 หลายเดือนก่อน +1

    සුපිරි ලොකුඅයියා ❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ඔයා හැමදාමත් අපේ වීඩියෝ බලනවා. ගොඩක් සතුටුයි. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @kekanayka3658
    @kekanayka3658 7 หลายเดือนก่อน

    Aththatama ruwan hoda goviyek.batu wagawa gana ruwan samaga thawath wadasatahanak karannako.obata Jaya.

  • @shishirafahes6273
    @shishirafahes6273 5 หลายเดือนก่อน +2

    මල්ලි මම අක්කර බගයක බන්ඩක්කා දැම්මා හැබැයි මම සිටවුවෙ පිදුරු අඩ් 3නක් උසට පිදුරු පොහොර දැම්මා ට්කක් හොද ට අස්වැන්න ගත්තා නමුත් අනෙක් ඒවා පොඩ්‍ යට ගස් හැදිලා උසගියේ නැහැ මොකද ඒකට හේතුව කියන්න ඒදා යින් පස්සේ එපා උනා එම ඉඩ ම්‍ රිස් හිටවුවා එකෙන් පාඩු උනා මෙක මොකක්ද ප්‍රස්න්නය් අනෙ මට කියන්න බඩ්ගු රු දම්න්න අදහසක් තියෙනවා එකට හෙම වෙයිද මට කියන්න

    • @chamaraperera5920
      @chamaraperera5920 4 หลายเดือนก่อน +1

      ගොඩක් වෙලාවට පොහොර මදිකම තමයි ඔයාට තියෙන්නෙ පොහොර කෘමිනාශක එහෙම සපයා ගැනීම අපහසු නම් ටිකක් හිතන්න කරන්න කලින්

  • @ruwanpradeep812
    @ruwanpradeep812 6 หลายเดือนก่อน +1

    Ft❤❤

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 หลายเดือนก่อน +1

    හොද බීජ ගන්න තියෙන්නේ කොහෙන්ද? Tnq

    • @asankahmaspriyan5001
      @asankahmaspriyan5001 หลายเดือนก่อน

      No answer.එහෙනම් කොල්ලො අපි ගියා.

  • @dhananjayasanjeewa9372
    @dhananjayasanjeewa9372 7 หลายเดือนก่อน +3

    හාහා හැන්දැවෙ බන්ඩක්කා කපනවනෙ මාකට් එකට අරන් එන්නකෝ😂

  • @user-fg5ln3cf9l
    @user-fg5ln3cf9l 4 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @akilamadhumali8617
    @akilamadhumali8617 2 หลายเดือนก่อน +1

    Hoda pehedili kirimak

  • @kekanayka3658
    @kekanayka3658 6 หลายเดือนก่อน

    Albut soliution yodana pramanaya kopamanada ?.16l tankiyata damana pramanaya.

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      bothale thiyanawa....

  • @RidmidulanjaliHerath
    @RidmidulanjaliHerath 6 หลายเดือนก่อน +1

    Me qawasema gaslabu wagawak vidiyo kala neda eke wisthara tikak kiyanna

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      ගස්ලබු වීඩියෝ එකක් මේ දවස්වල ගත්තේ නෑ. වෙනම ගස්ලබු වීඩියෝව තුළ හතරක් මම දාලා තියෙනවා...

  • @NiramalaManel
    @NiramalaManel 7 หลายเดือนก่อน +2

    Bandakka wargaya mokakda

  • @Nalani277
    @Nalani277 6 หลายเดือนก่อน +1

    💚👍👍👍

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 7 หลายเดือนก่อน +2

    Apooi යූරීයා ස්ප්‍රේ කරන බන්ඩක්කා ද අපි කන්නේ.......පිලිකා සෙල්ල්ම ඕක තමයි මුල........කාබනික පොහොර වගාවට යොමු වෙන්න.....

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 6 หลายเดือนก่อน +2

      නොකා ඉඳපන්😂😂😂😂බොට කාබනික කන්න ඕනිනම් ගෙදර හදාගනින් ගාස් ටිකක්.වැලපෙන්නේ නැතිව😂😂😂

    • @NpWijesingha-ol3sp
      @NpWijesingha-ol3sp 3 หลายเดือนก่อน

      ඔයාට මොකුත් කන්න වෙන්නේ නැ එහෙනම් 😂😂

    • @tharindu.wanniarachchi
      @tharindu.wanniarachchi 3 หลายเดือนก่อน

      පුලුවන් කාබනික විතරක් අක්කර කාලක් වගා කරල පෙන්නන්න.එන ලෙඩ ටිකයි පනු ,හානියයි එක්ක කාබනික වගා කරල පෙන්නන්න.මං හෙක්ටයාර් එකක් එලවලු හිටවන එකෙක්...රසායනික දේවල් නැතිව වානිජ වගාවක් කරන්න හරි අමාරුයි ...බයිල ගහන්න එපා ..අනික දැන් තියෙන්නෙ හයිබ්‍රීට් බීජ.ඒ බීජ හදල තියෙන්නෙ හිටවන්න නෙවෙයි තෙල් පොහොර ටික විකුන ගන්න තමා..

  • @NaturalBeautiful1990
    @NaturalBeautiful1990 หลายเดือนก่อน +1

    Ruwan mahathaga number eka dannako.

  • @ChamathPerera-qc3od
    @ChamathPerera-qc3od 7 หลายเดือนก่อน

    Kalin bandakka video eke aswenna akkara kalata 120-150kg . Meke akkara kalata 50kg. Echchara wemasak kohomada une. Mokakda hari ?

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      Ane manda.. ගොවියෝ kiyana deyak thamai

  • @WajiralakmalWajiralakmal
    @WajiralakmalWajiralakmal 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PushpikaIranga-wq8rt
    @PushpikaIranga-wq8rt 3 หลายเดือนก่อน +1

    😅❤❤❤❤❤

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 7 หลายเดือนก่อน +1

    💐💐💐💐💐🌺👍👍👍👍🙏

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 7 หลายเดือนก่อน +1

    Obatumata bhoma stuti aye kadan bandakka ganne na

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      හැම එකම ඔහොම තමයි මල්ලි

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ඔයා හිතන්නේ ගන්න අනිත් ඒවට වස විස ගහන්නෙ නෑ කියලද

    • @KapilarathnaKapukotuw
      @KapilarathnaKapukotuw 7 หลายเดือนก่อน

      Badaka kolatj akkads karal kapanna

  • @RidmidulanjaliHerath
    @RidmidulanjaliHerath 6 หลายเดือนก่อน

    Buddika අයියගෙ පෝන් නම්බර් එක දානවද

  • @mahendraperera109
    @mahendraperera109 7 หลายเดือนก่อน

    රජන්ගනේ මල්ලී ඔයාගේ tp number එක පොඩ්ඩක් එවන්න

  • @ErandaKaluarachchi-el4sb
    @ErandaKaluarachchi-el4sb 4 หลายเดือนก่อน +1

    Ruwan මහාතගෙ ,, contact nbr denna

  • @user-vv7gv9fd6v
    @user-vv7gv9fd6v 3 หลายเดือนก่อน +1

    phone number eka dannako

  • @user-ks6ut7rn4y
    @user-ks6ut7rn4y 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu 7 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍

  • @indikabandara2214
    @indikabandara2214 7 หลายเดือนก่อน +1

    ❤❤