කළු රත්තරන් ප්‍රායෝගිකව හදන්නේ කොහොමද? | How to make Black Gold | Vermicompost | වර්මි කොම්පොස්ට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2023
  • කළු රත්තරන් ප්‍රායෝගිකව හදන හැටි
    How about at home make vermicompost sinhala ගැඩවිල් පොහොර ගෙදරදිම හදාගන්නේ කොහොමද gedavil pohora
    Vermicompost , ගැඩවිලි පොහොර නිශ්පාදනයේ රහස් .. 02 , How to measure moisture in vermicompost
    ෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
    මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
    isiwaraya ඉසිවරයා TH-cam නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura
    ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.
    Contact & Follow Us
    Fb. Group - / 142017086216120
    Page - isiwaraye
    Blog - www.isiwaraya.blogspot.com
    Email - isiwaraya@gmail.com
    WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)
    උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය. ඇපෘව් කිරීමට ඉහත අංකයට ඔබේ නම ලිපිනය එවන්න.
    whatsapp Group Invite -chat.whatsapp.com/GhIzKiNsZwk...
    #Agriculter #Organic #isiwaraya

ความคิดเห็น • 130

  • @premrathne5468
    @premrathne5468 7 หลายเดือนก่อน +10

    ගමින් ගමට යන්න කරුණාකර. ඇළ,දොල වල ඉන්න මාළු පැටව් බලා ඉද්දී මැරෙනවා ඇස් දෙකෙන්ම දැක්කා.බලනකොට නූගත් මනුෂ්‍යයෙක් කුඹුරට වල් නාශක ගහනවා. මම දැකපු එම කුඹුර හවුලේ හදපු කෙනෙක් පිළිකාවක් නිසා මලා.

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน +1

      සැවොම දැනුවත් කරමු. බොහොමත්ම ස්තූතියි

    • @chithraniabeywardhana1307
      @chithraniabeywardhana1307 3 หลายเดือนก่อน +1

      මට හිතෙනව ඒව් මෙහි තුල ඇති උනුසුමට විනාස වෙනව කියල පැලවෙන හැකියාව

    • @shanthakamal2984
      @shanthakamal2984 2 หลายเดือนก่อน

      Cl bn
      Dxftzl😢🎉🎉

  • @lakshithavlogs
    @lakshithavlogs 7 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනවා ලංකාවෙම ව්‍යාප්තියෙන් වස විස නැති එළවළු පළතුරු කන්න පුළුවන් අනාගතයකට යමු

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ඇත්තෙන්ම යමු. හදවතින්ම ස්තුතියි

    • @walkingLife.
      @walkingLife. 6 หลายเดือนก่อน

      අනිවා යමු... මාත් මේ ගමනට ළගදීම එක් වෙනවා

    • @dinethdilpana2371
      @dinethdilpana2371 4 หลายเดือนก่อน +1

      ❤​@@isiwaraya

  • @samanthaniroshana3151
    @samanthaniroshana3151 5 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක් .ඔබ තුමියට බොහොම ස්තුතියි 💐

    • @isiwaraya
      @isiwaraya  4 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි

  • @user-sg6mh4xi5x
    @user-sg6mh4xi5x 2 หลายเดือนก่อน

    හොද පැහැදිලිකිරීමක් ස්තුතියි මිස්.

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      ඇගයීමට බොහොමත්ම ස්තූතියි

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 7 หลายเดือนก่อน +4

    ප්‍රශ්න අහපු මහත්මයට ගොඩක් ස්තුති .ඒ නිසා ගොඩක් දේවල් දැනගත්ත .

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි.

  • @successf.k6900
    @successf.k6900 7 หลายเดือนก่อน +4

    වටිනා දැනුමක් ල්බාගත්තා

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @pradeepachandani3969
    @pradeepachandani3969 3 หลายเดือนก่อน +2

    ගොඩක් හොද වැඩසටහනක් තෙරැවන් සරණයි

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @RuwanNalinda
    @RuwanNalinda 5 หลายเดือนก่อน +2

    Perfect Lecture, Good work

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      Thanks a lot

  • @janagedonachiranthichathur7366
    @janagedonachiranthichathur7366 2 หลายเดือนก่อน +1

    good job

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      Thank you so much

  • @yapasunil2154
    @yapasunil2154 2 หลายเดือนก่อน +1

    Thanks

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      Welcome

  • @user-fw9nq3mw6k
    @user-fw9nq3mw6k 6 หลายเดือนก่อน +2

    Good job

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      Thank you so much

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 4 หลายเดือนก่อน +2

    🎉🎉🎉ස්තුතියි...ස්තුතියි..ස්තුතියි🎉🎉🎉🎉🎉🎉

    • @isiwaraya
      @isiwaraya  4 หลายเดือนก่อน

      හොඳයි. කළු රත්තරන් ගෙදර හදලා භාවිතයට ගන්න. ජය

  • @sarathkumara8634
    @sarathkumara8634 หลายเดือนก่อน +1

    Tinqx mis

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      👍

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 6 หลายเดือนก่อน +4

    හොඳ පැහැදිලි කිරීමක් මැතිනියනි🌷❤️
    මේ වැඩ සටහන ඉක්මනින් රට පුරාම ව්‍යප්ත කරනවනම් රට ස්වයං පෝසිතව ගොඩ නගා ගැනීමට හැකිවෙනවා නේද? ඔබතුමිය වගේ දැනුමෙන් පොහොසත් තවත් 200 ක් විතර අවංක ව සේවය කරනවනම් රටට මො නතරම් අගනේද?

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @amodhtharuka6850
    @amodhtharuka6850 หลายเดือนก่อน +2

    Miss me vedio eke godak ganakamata gadavilunta kaama damma, eth samahara you tubes la kiyanava අඟල් 2kata vadiya api ekathu karana gadavil kaama danna epa kiyala ,ethakota hari de mokadda miss please

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      මෙම තාක්ෂණ ක්‍රමය නිවැරදියි

  • @user-tw2mb6bj4t
    @user-tw2mb6bj4t 7 หลายเดือนก่อน +2

    Watina programe ekak ...MITA wada pehedilawa kiyala dunann hodaii😊😊

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ඉදිරියේදි පියවරෙන් පියවර යමු.

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 4 หลายเดือนก่อน +1

    🙏

    • @isiwaraya
      @isiwaraya  4 หลายเดือนก่อน

      🙏💗

  • @samadisamadi6575
    @samadisamadi6575 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      🙏💗👍

  • @manojpriyankara8055
    @manojpriyankara8055 4 หลายเดือนก่อน +1

    ❤️❤️🔥👍

    • @isiwaraya
      @isiwaraya  4 หลายเดือนก่อน

      👍👍💗

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 3 หลายเดือนก่อน +2

    ගැඩවිලි පනුවන් ගන්න පුලුවන් එලිමහනෙ තියෙන වතුර ටැප එකලග සීත්ලයි නම් තෙත මනයතියෙනව නම් ඒතනට පොල් ක්ටුවකට අමු ගොම දාලා පොල් කටුවෙ කට උඩට හිටින්න වලදාන්න .. නිතරම ඒ ස්තානය තෙමන්න මාසෙකට විතර ප්සුව බලන්න දැන් ගැඩවිලන් පොල් කටුව පිරෙන්න ඉන්නවා...............

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි

  • @kshemalpinto3652
    @kshemalpinto3652 2 หลายเดือนก่อน +2

    මිස් පොලේ එලවලු නිර්දේශ කරන්නේ නැහැ නමුත් ගෙදර ඉතුරුවෙන එලවලු කෑලි දාන්න කියනවනේ එතකොට ඒවලත් විසනේ. මේ විස යවාගන්න යම් කාලයක් තියලාත් බැරිද ?

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      අනෙක් වීඩියෝව බලන්න. තව දුරටත් ගැටලු ඇතොත් කතා කරන්න

  • @naveenbandara5539
    @naveenbandara5539 หลายเดือนก่อน +3

    පණුවන් ලබාගන්නේ කෙසේද?

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน +1

      වට්සැප් පනිවිඩයක් තබන්න.

  • @lionelmunasingha2339
    @lionelmunasingha2339 3 หลายเดือนก่อน

    ai "Makandura" Makare kiyala hematenama satahan karanne?

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      "Makare - මකරෙ" පැහැදිලි නැහැ

  • @dineshkumaraariyasinghe8582
    @dineshkumaraariyasinghe8582 5 หลายเดือนก่อน +1

    Good 👍

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      Thank you so much

  • @asiripriyashan4114
    @asiripriyashan4114 5 หลายเดือนก่อน +2

    The wagawata bawitha karanna puluwanda

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      පුලුවන්.

  • @noyelbandara7727
    @noyelbandara7727 7 หลายเดือนก่อน +1

    Panuwo apita miladi ganna puluwanda

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน +1

      ඉදිරියේදී දෙන්න පුලුවන් වේවි

  • @myclip-yw4lp
    @myclip-yw4lp 2 หลายเดือนก่อน +1

    මහ පරිමාණයෙන් කරොත් welada පොලක් තියේවිද

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      ඔව්, තියේවි. හැබැයි වෙළඳපොල හදාගන්න ඕන.

  • @anuradaewanth9548
    @anuradaewanth9548 6 หลายเดือนก่อน

    ගන්න,pramanaya kilograms වලින් කියනව nam,තේරෙනwa,ස්තුති miss

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน +1

      ගොම කිලෝග්‍රෑම් 60ක් ගන්නවා නම් අනෙක්ත් ද්‍රව්‍ය කි.ග්‍රෑ. 40. එය අවශ්‍ය පරිදි හදා ගන්න පුලුවන්

    • @anuradaewanth9548
      @anuradaewanth9548 6 หลายเดือนก่อน

      @@isiwaraya බොහොමයක් ස්තුති ,,,,කෙටි වෙලාවක් තුළ පිළිතුරු comment කළාට ,,,,

  • @user-uu2bb5gq6c
    @user-uu2bb5gq6c 5 หลายเดือนก่อน +2

    Gadawili pohora kiyanne NO 1 pohorak ADIKA LABA LABANA vanilla gana danaganna ❤ERMT Total Free❤ narabanna

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      👍🙏💗

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 7 หลายเดือนก่อน

    ආයුබෝවන්

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ආයුබෝවන්🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 6 หลายเดือนก่อน +2

    ලෝකයම.දිනන.ආර්ථික.මග.ගොවිතැනයි.නිෂ්පාදන
    .වැඩි.කරන්න
    කාලය.දැන්...

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      ඇත්තෙන්ම

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana1307 3 หลายเดือนก่อน +4

    මොනවත් එලවලු ඔනි නැහැ මෙතැනට මිස් අපතෙට යන කොස් පොලොස් එකතු කරමු

    • @chithraniabeywardhana1307
      @chithraniabeywardhana1307 3 หลายเดือนก่อน +2

      අනෙකුත් දේවල් සමග

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි

  • @udenidissanayake8092
    @udenidissanayake8092 6 หลายเดือนก่อน +1

    අනුරාධපුරට ගැල පෙන උස කොහොමද මිස් වහලේ.

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน +1

      වීඩියෝවේ විස්තර කර තිබෙනවා, බලන්න..

  • @maneeshaadhikari7650
    @maneeshaadhikari7650 7 หลายเดือนก่อน +1

    එප්පාවල පොස්පේට් යනු කඩවල තියෙන අලුහුනු වලටඳ නැතිනම් මිලදි ගන්නෙ. කොහෙන්ද

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      පොහොර අලෙව්සැල් වල තියෙනවා. එප්පාවල රොක් පොස්පේට් ලෙස ඉල්ලන්න...

  • @kshemalpinto3652
    @kshemalpinto3652 6 หลายเดือนก่อน +1

    පොලවල් වල අයින් කෙරෙන එළවළු ජාති කොහොමද දාන්නේ මොකද හැම එළවලුවකටම කෘමි නාශක දාලා තියෙන නිසා.

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      එවැනි ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කිරීම නිර්දේශ කරන්නේ නැහැ

  • @raigamkorale1815
    @raigamkorale1815 หลายเดือนก่อน +1

    Make weda muluwakata sahabagiwenne kohomada

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      වීඩියෝවේ නම්බරයක් ඇති.

    • @isiwaraya
      @isiwaraya  หลายเดือนก่อน

      වීඩියෝවේ නම්පරයක් කියවෙනවා. ඒකට වට්සැප් මැසේජ් එකක් යවන්න.

  • @jayanthakodippiliarachci858
    @jayanthakodippiliarachci858 5 หลายเดือนก่อน +2

    Posperus ganne kohenda?

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ERP කියන්නේ එප්පාවල රොක් පොස්පේට්. ඒවා පොහොර කඩ වල තියෙනවා

  • @madhuraparanamana5711
    @madhuraparanamana5711 3 หลายเดือนก่อน +1

    14:26

  • @ronishrohan3295
    @ronishrohan3295 2 หลายเดือนก่อน +1

    මිස් හොදටම පැහැදිලි කරා. එත් මිස්ගෙ පොන් එක හරිම කරදරයි. ආයි වැඩ සටහන කරන අතරෙ පොන් එක සයිලන්ඩ් කරන්න. හෙද නැනේ මිස්.

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි

  • @udenidissanayake8092
    @udenidissanayake8092 6 หลายเดือนก่อน +1

    මිස් ටැන්කිවල අඩිය සිමින්තිවලින් සීල් කරනවද?

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน +1

      වටේම සුද මැදලා එක පැත්තකට බෑවුම සිටින සේ සකසා එම මුල්ලෙන් බටයක් එළියට තබන්න

    • @udenidissanayake8092
      @udenidissanayake8092 6 หลายเดือนก่อน +1

      @@isiwaraya ස්තුතියි.

  • @dananjayarumesh5437
    @dananjayarumesh5437 5 หลายเดือนก่อน +1

    Meka rata yawanna barida

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ඒක නම් සොයා බලන්න වෙනවා.

  • @theeksaaraconstruction8919
    @theeksaaraconstruction8919 6 หลายเดือนก่อน +1

    Mata wistara danaganna one

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      වීඩියෝ 03ක් ඇති. ඒ ටික බලන්න. ගැටලු විමසන්න

  • @user-xh5um9fo8p
    @user-xh5um9fo8p 3 หลายเดือนก่อน +1

    මේ ආයතනය කොහේද තියෙන්නේ දැනගන්න පුලුවන්ද

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน +1

      පන්නල

  • @iranganikarunaratna7264
    @iranganikarunaratna7264 6 หลายเดือนก่อน +1

    ERP පනුවන්ට විස නැද්ද ?

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      නැහැ. එය ස්වභාවික ද්‍රව්‍යයක්. යෙදිය යුත්තේ පනුවන් යොදන්න දින 14කට පෙර.

  • @leelarathnaweerasingha3634
    @leelarathnaweerasingha3634 2 หลายเดือนก่อน +1

    මේක අපි කරොත් වෙලදපොලක් තියේද විකුනන්න..

    • @isiwaraya
      @isiwaraya  2 หลายเดือนก่อน

      වගාවත් එක්ක පටන් ගැනීම තමා වටින්නේ

  • @chithraniabeywardhana1307
    @chithraniabeywardhana1307 3 หลายเดือนก่อน +2

    ම්ස් ආයෙ කරල බලන්නකො කොස් දිරා පත්වෙනකොට පනුවො වේගෙන් වැඩි වෙනව

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි

  • @roshanlakmal4538
    @roshanlakmal4538 7 หลายเดือนก่อน +3

    මානං පදුරු වල මුල් දාන නිසා ඒවා ආයෙම මේ පාත්තිය තුල පැළ වෙන්නෙ නැද්ද ?දන්න කෙනෙක්ගෙන් කාරුණිකව උපදෙසක් පතමි !🙏

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน +3

      එය යෙදීමේදී කැබලි වලට කපි දින 14 ගොඩගසා වසා තැබීමෙන් එය වලකිනවා. වීඩියෝව නැවත බලන්න. වඅටහේවි

    • @dhammikagunawardena9412
      @dhammikagunawardena9412 7 หลายเดือนก่อน +2

      Excellent demontration. Best wishes

    • @jmsjeewandara2496
      @jmsjeewandara2496 6 หลายเดือนก่อน +1

      Mana mula udellen gasaa mul ketiya bidinna in lasuwa godagasamathupita pas yam pramanayak ekkara ganakama kalu iti reddakin wasa thiyanna sathi 3 k pamana

    • @pradeepkumara9272
      @pradeepkumara9272 4 หลายเดือนก่อน +1

      Na

  • @Trendingsongssl
    @Trendingsongssl 6 หลายเดือนก่อน +1

    එක සැරේන අගල 5ක් 6ක තට්ටුවක් දැම්මට කමක් නැද්ද

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน +1

      මීටරයක් දක්වා උසට ගන්න පුලුවන්

    • @Trendingsongssl
      @Trendingsongssl 6 หลายเดือนก่อน

      සත්තු ගන්න තැනක් නැද්ද

  • @udarasandaruwan7100
    @udarasandaruwan7100 5 หลายเดือนก่อน +2

    මේකට වෙළෙඳපොළ ඉල්ලුමක් තියෙනවා ද මහත්තයා

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน +1

      වෙළඳපල හදා ගන්න ඕන.

  • @SurangaDilshan-op3nk
    @SurangaDilshan-op3nk 5 หลายเดือนก่อน +1

    මට කැඩවිලි පණුවෝ ටිකක් දෙන්න පුළුවන්ද

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ඔබ කොහේද?වට්සැප් පනිවිඩයක් තබන්න

    • @SurangaDilshan-op3nk
      @SurangaDilshan-op3nk 5 หลายเดือนก่อน

      @@isiwaraya මගේ වට්සැප් නම්බර් එක 0779942738

  • @hansa2001
    @hansa2001 3 หลายเดือนก่อน +1

    ගැඩවිලුන් ටිකක් ගන්න විදිහක් නැද්ද .කුරියර් එවන්න පුළුවන් ද

    • @isiwaraya
      @isiwaraya  3 หลายเดือนก่อน

      වට්සැප් පනිවිඩයක් තියන්න. කෙනෙක් සම්බන්ධ කර දෙන්නම්.

    • @hansa2001
      @hansa2001 3 หลายเดือนก่อน +1

      @@isiwaraya number eka

    • @chithraniabeywardhana1307
      @chithraniabeywardhana1307 3 หลายเดือนก่อน +1

      මේ දවස් වල ගස් යට කොස් ඉදිල වටෙනවනෙ එව දිරන තැන්වල ගෙඩියට ගැඩ්විලන් එනව ගොඩක් ඇදිල

  • @lifewithlatha710
    @lifewithlatha710 7 หลายเดือนก่อน +1

    ආයුබෝවන් ආයුබෝවන්

    • @isiwaraya
      @isiwaraya  7 หลายเดือนก่อน

      ආයුබෝවන්🙏

  • @duminduganganath3897
    @duminduganganath3897 5 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන කොහෙද තියෙන්නෙ ?
    කොහොමද සම්බන්ධ වෙන්නෙ ?

    • @isiwaraya
      @isiwaraya  5 หลายเดือนก่อน

      ඔබටගේ නම සහ වට්සැප් අංකයක් මට වට්සැප් කරන්න. ඔබව අදාල ගෘප් එකට ඇඩ් කරවන්නම්

  • @asdfghjkl1624
    @asdfghjkl1624 7 หลายเดือนก่อน +1

    Ppppaa

  • @lasalasa1512
    @lasalasa1512 6 หลายเดือนก่อน +1

    Aye වැඩසටහන් thiyenne kawadda apita sambanda wenna puluwanda contact number aka thiyeda

    • @isiwaraya
      @isiwaraya  6 หลายเดือนก่อน

      දැනට දිනයක් තීරණය කර නැහැ. ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

    • @user-do6rs9rb6i
      @user-do6rs9rb6i 2 หลายเดือนก่อน

      ​@@isiwarayaසම්භන්ධ වෙන්න නම්බර් එකක් නැද්ද