ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්මා රෝග , පිළිකා , දියවැඩියා රෝග පාලනය කොලොස්ට්‍රෝල් වගේම රුධිර පීඩනය අඩු කිරීමට හැකියාවක් ඇති පළතුරකි. විටමින් A,C,K ,D හා ප්‍රෝටීන් යකඩ කොපර් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා අස්ථි ශක්තිමත් කිරීමටත් රුධිර පීඩනය අවම කිරීමටත් උපකාරී වේ පැපිනෝ ආහාරයට ගැනීමෙන් ආමාශයේ විෂබීජ නාශනයට ඉවහල් වේ ( ආචාර්ය පෝල් හයිඩර් - ශාක විශේෂඥ )facebook - facebook.com/askstudio.arunaaruna hettiarachchi -077 3036700 / 0522223133address -no-121 , martin's lodge , hawaeliya , nuwaraeliya.
උෂ්න පලාතේ වවන්නපුලුවන්ද
papino name of the fruit
Me palature nama mokakda
@@ritafernando1317 පැපිනෝ
මාත් දැකපු ලොකුම වැරද්ද ඒක විඩියො එක පුරාම නම කියන්නෑ මේ පලතුරේ
පළතුරු ගෙඩියෙ නම ටිකක් මුලින්ම සදහන් කරලා වීඩියෝ එක පටන් ගත්තානම් ගොඩාක් වටිනවා
මසං ගෙඩි
😍
Ekatama palathure nama kiyapan ko hutha
නමක් කියන්නෙත් නැ මොන vedioda බං මේ hu....
නම "පැපිනෝ"
ස්තුතියි ඔබ දෙපලට..කිසිම කුහකකමක් නැතුව හරියට හරිම දේ කියල දෙන්න..හිත හොඳ ගොවි මහත්තයෙක් වැඩි වැඩියෙන් අස්වනු වැඩි වේවා🙏🙏🙏🙏
🙏🙏❤❤
Boru ban 😂 Mewa Thailand wala Cheng Mai thinawa 1kg =0.5$
@@lakshithavlogs lakshitha kiyanne madush wage kuppa wadak karala godayana ewun. anura hetti kiyanne pyramid mafia karayek. Mu palayak 5000ta wikunala advice walata 10000yi anthimata wikunanna ba. Papi da dannd na name eka, Changmai thinawa 1kg=0.5$
වටිනා දැනුම් සම්භාරයක් ... ජයවේවා ඔබ දෙපළටම ...!
හදවතින්ම ස්තූතියි 😍😍😍
නියමයි ලක්ෂාන් මල්ලි ඔයාලා අද දෙනාටම ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ලංකාවේ අපිට හඳුන්වා දීම ගැන මෙය නරඹන දහස් දෙනා අතරින් දහසකට එක් අයෙක් හෝ මෙවැනි ව්‍යාපාරයක් පටන් ගත හොත් ලංකාවේ පවුල් කිහිපයක් හෝ ගොඩ යනු ඇත. සමහරුන් දාන ගොන් කමෙන්ට් වලට නොසැලී දිරියෙන් ඉදිරියට යාමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා...
හදවතින්ම ස්තූතියි අයියා ❤❤
මේ වටිනා පළතුර ගැන අපිට ලොකු හැදින්වීමක්, දැනුමක් ලබාදුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ලක්ෂිත අයියේ 🙏❤
ubath anurage pyramid golayek?Oka kisima gunayak na, water melon saha lawalu wala DNA cross karala Japan scintiz haduwe 2010. Dan mewa Japan na. Akmawata, Brain ekata awul
ඉතාමත් හොද ගොවි මහාත්මයෙක්. බුදුසරණයි ඔබ තුමාට සහා ලක්ශිත අයියේ ඔයාට. මම මේ වගාව කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. ගොඩක්ම පිං මේ වගේ දේවල් පෙන්වීම ගැන.❤👍🙏🙏🙏
ඉස්සර වෙලා ඔබේ ප්‍රදේශයේ පැල එකක් හෝ දෙකක් හදලා බලන්න හදවතින්ම සුභ පතනවා ඔබේ සිතුම් ඉටුවෙන්න කියලා 😍😍😍🙏
Pls show the fruit close image.
නියමයි මේවගේ පලදායි වීඩියෝ තමයි අද රටට අවශ්‍යම දේ, බොහොම ස්තුතියි,, ඔබට ඒ වගේම වගාව හිමි මහතාට, ජයවේවා!!!
හදවතින්ම ස්තූතියි ඔබට ❤🙏
මෙවන් වටිනා වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
ලෙඩ රෝග ගණනකට ගුණ දෙන ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් වටිනා පළතුරක්...ස්තුතියි ඔබ දෙපළටම..🙏🙏❤️
ඔව් නංගි ඔයාලගේ ගෙදර දොරකඩ තියෙන්නේ 😂😂
@@lakshithavlogs කියල වැඩක් නෑ ඔයා කියනකං දන්නේ නෑ 😔
ගොඩක් වටිනවා ඔබේ වැඩසටහන. පළමු වතාවට දැක්කේ. ඔබේ අදහසුත් ඉතාමත් වටිනවා. බොහොම ස්තුතියි ❤️💐
හදවතින්ම ස්තූතියි ❤❤
පලමු පාරට තමයි මේ පලතුර දැක්කෙ. ස්තුතියි හදුන්වා දුන්නට. මටත් අශා හිතුන මේවා වගාකරන්න . ඔව් අපි වවමු.
හදවතින්ම ස්තූතියි ❤❤❤
පැපිනෝ,සුපිරි වගාව ස්තුති දැනුවත් කලාට 👍
දැක්කෙත් අද මයි ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් දැනුවත් කරනවට 👌👌👌👌
🙏🙏❤❤❤
පලතුරුvela නම මුලින් සඳහන් කළා නම් ගොඩක් හොඳයි.
තනතුරේ නම මොකද්ද පරපුරේ නම මොකක්ද
Pepino
ඕක ඔච්චර ගනන් ගන්න එපා මුන් youtube කඩකාරයෝ මුන් මෙ කරන්නේ නිකන් දෙන සල්ලි හොයනවා මිසක් වෙන වැඩක් නෙමෙයි
තෙරුවන් සරණයි තේ පැල තුර ලංකාවේ තියෙනවා කියලා කියල මම දන්නෙත් අදමයි මම ගම්පහ දිස්ත්රික්කයේ කෙනෙක් මට ලොකු ඉඩක් නම් නැහැ පර්චස් පහේ ගේ හැදෙන පොඩි ඉඩ තියෙනවා මට ආසයි නේ in පැල හතරක් පහක් හදාගන්න මේ නම්බරේට කතා කරලා බලමු පැළ ලබා ගන්න පුළුවන් කොහොමද කියලා බොහොම ස්තූතියි lakshiලක්ශිත මහත්මයා මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරනවට මේ වගාව අපේ රටට හඳුන්වා දුන්නේ මෙහෙම හත් මේවටත් ගොඩාක් ස්තුතියි තව තව සරුඵල ලැබේවා අපිරිමිත වූ සොබාදහමෙන් මෙම කර්මාන්ත සුරැකේවා ජය සැප සතුට ඔබ සැමට
හදවතින්ම ස්තූතියි ඔබේ දිරිමත් කිරීමට මේ අංකයට ගන්න අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
ගොඩක් වටිනවා අයියා අදමයි මේ පළතුර ගැන දැනගත්තේ සුපිරි වීඩියෝවක් තව මේ වගේ වීඩියෝ ගේන්න
🙏❤
බොහොම ස්තූතියි ඔබතුමාලා දෙන්නට ඇත්තටම මටත් ආසාවක් ඇති වුණා මේක වගා කරන්න
හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤
බොහොම ස්තූති ලක්ෂිත මේ වගෙ අලුත් පළතුරක් ගැන අපිට හදුන්වා දුන්නට 💯
හදවතින්ම ස්තූතියි තාරක ඔබටත් ❤❤🙏🙏
මේ පලතුරෙන් රුධිර පීඩනය අඩු වෙනවා කිව්වට ,මේකෙ නම අහන්න ගිහිල්ලා මගේ රුධිර පීඩනය වැඩිවුණා.
ස්තුතියි මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏
මම පැපීනෝ ඉස්සරවෙලාම තුර්කියෙන් ගෙනත් කලා තියෙනවා .එදා ඉදන් මම මෙ පලතුර ගැන ගොඩක් විස්තර හොයලා තියෙනවා.පිලිකා සෛල වල වර්ධනය අවම කරනවා.විශාල ප්‍රතිඔක්සිකාරක ගුනයක් තියෙනවා.ලංකාවේ අය මේ පලතුර ගැන වැඩිය දන්නැ.මම ලබනමාසෙ ලංකාවට ආව ගමන් මට පැල දහයක් විතර ගන්න ඕන.පුළුවන් වෙයිනේද.මේ නමිබර් වැඩකරයි නේද.ගොඩක් පිං මේ පලතුර ගැන ජනතාව දැනුවත් කිරීම හා ලෝබ කමක් නැතිව සියලු විස්තර කීවට.තෙරැවන් සරනයි
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් ඒක්ක බෙදා ගත්තට ❤❤
❤❤❤❤❤❤❤ බුදු සරනයි මල්ලි ගොඩාක් පින් මෙවැනි දේවල් අපට බෙදා දෙනවට
හදවතින්ම ස්තූතියි ❤️❤️
❤️❤️❤️🌼 මාත් ආසයි වගා කරන්න බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කර ඔබ දෙපලටම වගා හිමි මහත්මයගෙ වගා වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා
Thank you දැනුවත් කිරීමට ජයවේවා theruwan saranai obathumata මේක ඕනෑම පළාතකම හදන්න puluwanda
හදවතින්ම ස්තූතියි , වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.ශ්‍රී ලංකා ස්වදේශීය අගනා නිෂ්පාදනයක්.👍🏾🇱🇰👍🏾ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾විශේෂයෙන්ම අගය කරන්න පුළුවන්උඩ සහ යට මහ පොළොවත් වගා කරලාඅස්වැන්න දෙවර්ගයක්ම ලැබෙනවා.
හදවතින්ම ස්තූතියි
බොහොම වටිනා program එකක් ස්තුතියි ලක්ශිත.
හදවතින්ම ස්තූතියි ,❤️❤️❤️
අනුන්ගෙ ඇද හොය හොයා ඉන්නෙ නැතිව තමන් යමක් කරල පෙන්නන ඔබට ස්තුතියි
වීඩියෝ එක පටන් ගන්න කොටම පලතුරේ නම කියලා පටන් ගනින්..ඒක ලංකාවේ සම්ප්‍රදාය ...discription එකෙ දාලා වැඩක් නෑ??
🤔🤔😃 සම්ප්‍රදායෙන් ඔබ්බට
නම කියලා පටන් ගන්න එක මාත් අනුමත කරනවා. සාම්ප්‍රදායෙන් ඔබ්බට වෙන දෙයක් කරන්න. වීඩියෝව අගේ කරනවා . තවදුරටත් මෙවැනි දේ ගෙන එන්න.සුබ පතනවා
Goraka yako goraka 😂
Palettenra name Paino!n
සම්ප්‍රදායෙන් ඔබ්බට වැඩක් නෑ නම නැතුව
හරිම වටිනව මේ වීඩිඕව මං ටිකක් වියලි කලාපෙක කෙනෙක් මං බලාපොරොත්තු වෙනව අරුන හෙට්ටිආරච්චි අයියව මුනගැහිල මේ සම්බන්ද පූර්න දැනුවත් වීමක් වෙන්න ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාටත් මල්ලි ගොඩාක් ස්තූතියි ඔයා නිසයි මෙතුමව හඳුන ගන්නෙ 🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
Hrima watin vidiyowak pela ganne kohomada koiwage desagunayakda awasha
බොහොම ඉස්තූතියි ඔබතුමාට.ජයවේවා .අපේ රට දියුනුකරන්න කොතරම් දේවල් තියෙනවද..❤
ආයුබෝවන් 🙏විඩියෝ එක බලන ගමන් මැදින් පැන්නේ..Job නෑ කියල රට යන තරැණයන්ට තරැණියන්ට හිතන්න යමක් තියනව..ස්තුතී ❤🙏ජයවේවා තෙරුවන් සරණයි
හදවතින්ම ස්තූතියි ❤❤🙏
හොඳ හැදින්වීමක් රට දෙයක් කරන්න පුළුවන් වගාවක්. ඔබ තුමාගේ වගාව දිනේන් දින වැඩි දියුණු වේවා. 👍 මේ වගාව සදහා ඉරු එලිය ගොඩක් අවශ්‍ය ද?
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133facebook - facebook.com/askstudio.arunano121,martin's lodge , hawaeliya, nuwaraeliyaතව සතියක් විතර පහු වෙලා කතා කරන්න බලන්න මේ දවස්වල කට්ටිය ගොඩක් කතා කරන නිසා ගන්න අමාරු වෙයි
ස්තූතියි දැනුවත් කිරීමට .
❤❤🙏🙏
විඩියෝ එක පටන් ගනිනවිට පළතතුරේ නම කියන්න.වියලි කලාපයට මේ පැලේ හරියනවද.විඩියෝ එකේ ගොඩාක් අඩු පාඩු ති යෙනවා.ස්තුතියි හදුන්වා දිම ගැන.👍
වියලි කලාපයේ හැදෙනවා
Harima watima video ekak, kalakanni deshapaluwo rate DeWal diyunu karanne nahe, unta commiss enne nahene aththatama adambai oba gana ayya, dinen dinama diyunu diyunuwewa,
මමත් ගෙවත්තේ පැපිනෝ හදනවා. මෙි ගස් වල මෝරපු කොල කඩල දැමිමොත් මිට වඩා පලදාව එනව. ඒ වගේම දඩුවල උඩකොටස අගල් 6 විතර කෑල්ලක් කපලා, කොල අයි්න් කරල, වතුරේදාල හෙවනක තිබිබම මුල් අදිනව. ඒවගෙන් පහසුවෙන් තව පැල ඔිනතරමි හදාගන්න පුලුවන්. පොලවෙි උනත් හදාගන්න පුලුවන්.ගෙඩි ආවම යටින් කාඩිබොඩි කෑල්ලක් තියන්න්න වැලි ගෑවෙනවට. ගෙවත්තේ කොල රොඩු කාබනික පෝර දැමිමම හොදට ගෙඩි ඒනව. හරි පහසුවෙන් පොඩිඉඩක හදාගන්න පුලුවන් පුණිත පළතුරක්. පැහුන ගෙඩි වල ඇටත් පැලවෙනව.
කොහෙද මට කතා කරන්න 0711855503
Number please ?
Koheda kiyala wisthara kiuwa nam watinwa.
Phone no please
@@dimpalkimbulapitiya9377 pela ganna thenak thiyeda
පැල මිලදී ගන්නේ කොහෙන්ද කරුණාකර කියලා දෙන්න ඕනෑම දේශගුණ තත්වයක් යටතේ වගා කරන්න පුලුවන්ද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න
@@lakshithavlogs බොහොම අගෙයි.මෙම වගාව ඕනම දේශගුනයක් යටතේ හදන්න පුලුවන්ද?..ජයවේවා ඔබතුමාට.
මොනවා උනත් තනියෙන් නම් කන්න එපා. අනේ අපිටත් දෙන්න. කටට කෙල උනනවා. මම වගාව පටන්ගන්නවා. අරැණ ලක්ෂිත ස්තූතියි ඔබලාගේ ප්‍රයත්නයට.
හදවතින්ම ස්තූතියි ඔබටත් අප සමග එකතු වුනාට දිගටම ඉන්න
හොඳ වැඩසටහනක් ජයෙන් ජයම වේවා! ඔබතුමාට
හරි ආසාවෙන් බැලුවා,හොද වැඩ සටහනක්.
ඇත්තටම වටිනවා.. අරුණ අයියත් හොඳට කියලා දුන්නා.. ඔයාටත් ගොඩක් ස්තූතියි 🌼❤️
වීඩියෝව ඉතා දුර්වලයි.
ජතික ජනබල වේගයis the answer start persimmon too ca;iponia grawes too in dery zones
Papino වවන්න දේශගුණය මොනවගේ ඕනෑ ද? ලංකාවේ ඕනෑ ම pradeshayaka වගා කරන්නට පුළුවන් ද .
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
මොකක්ද පලතුරෙ නම කොහෙටද ඇවිල්ලා ඉන්නෙ කියලා පටන් ගන්න බැයිද
නියමයි ජය වේවා ආඩම්බරයි ශ්‍රී ලංකා ආයු බෝ වේවා දිනෙන් දින වර්ධනය වේවා
ගොඩක් හොදයි මම ආසයි පටන් ගන්න ලගදීම
තවත් විස්තර මේ අංකයට කතා කරන්න අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133facebook - facebook.com/askstudio.arunano121,martin's lodge , hawaeliya, nuwaraeliya
පළතුර හා කොළය ළං කරල පෙන්නුවා නම් හොඳයි ...
හදන විදිහ දුර ප්‍රමාණය ..පස ගැන විස්තර කරන්න බීජද පැලද කොහොමද හොයාගන්නේ.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
සීතල පැති වල විතරද හැදෙන්නේ? කුණ්ඩසාලේ බැරිද?
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න එතුමා වෙන ජොබ් එකක් කරන නිසා වැඩ වෙලාවට ඔෆ් කරන්නත් පුළුවන්
හබරණ නගරයේ වගා කරන්න පුලුවන්නම් පැල හා බිජ් ලබාගන්න තැනක් කියන්න හොද වගාවක් අපිටත් ඉස්සරහට ගිහැකිව
වීඩියෝ එකේ අරුණ හෙට්ටිආරච්චි මහත්තයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
ඔබතුමාට අපගෙ උත්තමාචාරය🙏🙏🙏
Good presentation .good luck both of you.
Thank you so much
ලක්ෂිත අයියා. ❤️ දිගටම මේ වගේ වැදගත් දේවල් සමාජෙට දෙන්න.
හදවතින්ම ස්තූතියි අශාන් මල්ලි 🙏❤
ඕව නුවරඑලි පැත්තෙ විතරද වවන්න පුලුවන් බස්නාහිර පලාතෙ එහෙම බෑද හදන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු 🙏🙏
Jana wenas karala apu palathurak....ape komadu වෙනුවට .....samanyayen... honda de දුර්ලභiy .....meka ehema නෙමෙයි .....ratin awoth ona දෙයක් ape unta lokuiy.....
Name of the fruit is? Inexperience presentation/ work. Name of the fruit is secret?
Thumbnails are available in both Sinhala and English
Me පලතුරු ගම්පොල patthe waga karanna පුළුවන්ද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133facebook - facebook.com/askstudio.arunano121,martin's lodge , hawaeliya, nuwaraeliya
@@lakshithavlogs thank you very much
අනුරාධපුර wage වියළි කලාපී pradeshayaka me වගාව සාර්ථක වෙයිද
මේ පලතුර අනුරාධපුර වගේ වියලි කලාපයේ වගාකරන්න පුලුවන්ද
අරුන සහ ලක්සිත මහත්වරුන් දෙදෙනා ටම බොහොම ස්තුතියි මේ විස්තර ලබාදුන්නාට අරුන මහතාට ඉදිරියේ දී කතා කරන්නම්
වටිනා අදහසක් ස්තුතියි !පහතරටට පැපිනෝ ගැලපෙනවද ?
නුවර එලියෙ විතරද හදන්න පුලුවන් ..වියලි කලාපයෙ බැයිද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ස්තුතියි ඔබ දෙපලටම
පලතුරු වල නම.මුලින්ම කියලා දුන්නා නම් හොඳයි .එවගෙම .මෙ බිජ.ගන්නෙ කොහෙන්ද .කොළඹ වගා කරන්න පුළුවන් ද
Wede hodai..eth දෙයක් හඳුන්වා denakota eke nama..waraga..hedena රටවල් විස්තර tika මුලින්ම hadunwala deema godak wedagath..ඇත්තටම thama meke nama mn dannee thama
පැපිනෝ
උෂ්ණත්වය වැඩි ප්‍රදේෂවලත් මෙය වගා කරන්න පුලුවන්ද?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
නිදානයක් උඩ හිගාකන ජාතියක් මල්ලී අපී😢
ඇත්ත කතාව
Me kalakanni 225 pannapu davasata me nidanaya goda ganda puluvan
@@sajith259225 එලවනකම් බලාගෙන උන්නොත් මැරෙන තුරු ඔහොමම තමයි ඒක නිසා ඉඩක් තියෙනවානම් වැඩක් කරන්න එතකොට තමන් හරි හැදිල තියේවි,නැතිව කවදාවත් රට හැදෙනකම් බලාගෙන ඉන්න එක විහිළු වක්
දේශගුණය කොහොම බලපාවිද වගාවකට ..
Oke nama kiyala patan ganin , oke atayake nadda ,
මම නුවර.දම්බුල්ලේ ඉඩම.පෙපිනෝ හැදෙන්නේ මොන මොන දේශගුණයන් ගේද?
මිනිසුන්ට ස්වයං රැකියා සදහා මග පෙන්වන එකම ලොකු පිනක් ඔබට 🙏
හදවතින්ම ස්තූතියි ඔබට 🙏🙏❤❤
මේ වූ විකුණන්න පුළුවන් කොතනටද? අලෙවි මධ්‍යස්ථාන තියෙන්නේ කොහෙද
සාර්ථක වේවා❤ ස්තුතියි මල්ලී මාත් හරීම කැමතී වගාවන්වලට ..බුදු සරණයි ❤
මේ වගාවන් කරන එිවා ප්‍රචාරකය කරන එක හොඳයි .. විශේසයෙන් අලුත් දේවල් ..ඒ පිළිබඳව උනන්දුවක් තියෙන අයටත් රටටත් හරි වැදගත් වෙනවා..ඒ මේ කියන දේ පලතුර ගැන නමපලමුවෙන් කිව්වනම් හොඳයි..
තම්බ්නේල් එකේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා / Thumbnails are available in both Sinhala and English
නුවරඑළිය පැත්තේ විතරයි ද කරන්න පුලුවන්
වීඩියෝ එකේ අරුණ හෙට්ටිආරච්චි මහතාගේ අංකයට කතා කරන්න විස්තර ගොඩක් දැනගන්න පුළුවන් 💖💖 හදවතින්ම ස්තූතියි 💖💖
මෙි පළතුර වියලි කලාපයේ වගා කරන්නේ බැරිද.ඔබට ජයවෙිවා
,Nuwara,Eliye,Seethalata,GediHodin,Hedunata,Dakunu,Palatha,Godak,Rasnei,,PashnayakNedda?wagawak,Patan,GannaAsaie,Obathumata,,Jayawewa!
තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Lassana wagawak.adami dakke.thanks vidio ekata.
හදවතින්ම ස්තූතිය් ඔබටත් 🙏❤❤
දේශගුණය හා වගා කරන්න පුළුවන් පැත්ත ගැනත් කියන්න කෝ
වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර ගොඩක් දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි ❤️❤️
කී පාරක් පැපිනෝ හැදුවවත් , පැල මැරෙනවනේ , සීත දේශගුනයක් අවශ්‍ය ඇති, පැල ගන්න.කොහේද තියෙන්නේ
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133facebook - facebook.com/askstudio.arunano121,martin's lodge , hawaeliya, nuwaraeliyaවීඩියෝ එක දාපු ගමන් නිසා කාර්‍ය බහුල වෙන්න පුළුවන් ටික දවසක් ගිහින් ගන්න නැත්තම් මැසේජ් එකක් දාලා තියන්න
මෙක ලංකාවේ බස්නාහිර පළාතේ හදන්න පුළුවන්ද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ❤❤
Teruwan saranai oba samata. Thanks you brother
මේ පලතුර නුවරඑළියයට විතරද හරි යන්නෙ
වීඩියෝ එකේ අංකයට කතා කරන්න එතුමා සියලු විස්තර කියලා දේවි ❤️❤️
Ayye lankawe oonama palathala me bogaya wawanna puluwanda. Dambulla galewela anuradapura wage puluwanda me bogaya wawanna. Plz apita kiyanna❤❤❤🙏🙏🙏🙏
please how to get the plants give the correct infomation thanks
ස්තුතියි ,ජයවේවා ❤
මෙම පලතුර නුවරඑලියෙ විතරද හදන්න පුලුවන්
යාලූ දැනට තියෙන්නේ නුවරඑළියේ විතරයි ඒ උනාට වතුර හොදට තියෙනවා නම් හැදෙනවාලූ එක පැලයක් හදලා බලන්න 😍😍🙏
Nice to see this new variety 🌱Waiting to visit your farm, all the best 👍
නුවරඑළිය විතර ද හැදෙන්නේ ,ගම්පහ වගා කරන්න බැයිද අයියෙ
ලංකාවේ අහිංසක ලෙඩ්ඩු නටත් කන්න දාන්න ටික්ක අඩු මිලට පින් සිද්ද වෙනවා තෙරුවන් සරණයි
If you want you also can grow few plants and give anyone free.
Leddunge gewal wala minissu indagena kewama harine😁
නුවරඑළියේ town eke thiye owa ganna
පෙපිනෝ පැල ගන්නේ කොහෙන්ද?
වියලි කලාපයෙ පුලුවන්ද , මාර්කට් එක කොහොමද
ආසයි වගාකරන්න.
Will it grow in dry climate?
Grows well in cold regions ❤❤
සුපිරි වැඩක් ජය වෙවා
හදවතින්ම ස්තූතියි 🙏❤
Mawa waga karanna puluwan palat monawada.වියලි කලාපයේ වගා කරන්න පුළුවන්ද
පිට රටින් ණය එනකල් බලාගෙන ඉන්න කාලකණ්නි පාලකයො මේවාට තැනක් දෙනවානම් 😢
❤🙏
මේවාගේ පැළ කොහොමද ගන්නේ.
ඉතිං උබත් වවපන්කෝ පකො🤣
👍🏾🇱🇰👍🏾
වැඩේ නම් මරු , මේ පැපිනො රසයි ද , කාලා නෑ ,
ඉදුන ඒවා මී පැණි වල රසට සමානයි හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
අක්මා රෝග , පිළිකා , දියවැඩියා රෝග පාලනය කොලොස්ට්‍රෝල් වගේම රුධිර පීඩනය අඩු කිරීමට හැකියාවක් ඇති පළතුරකි. විටමින් A,C,K ,D හා ප්‍රෝටීන් යකඩ කොපර් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා අස්ථි ශක්තිමත් කිරීමටත්
රුධිර පීඩනය අවම කිරීමටත් උපකාරී වේ
පැපිනෝ ආහාරයට ගැනීමෙන් ආමාශයේ විෂබීජ නාශනයට ඉවහල් වේ
( ආචාර්ය පෝල් හයිඩර් - ශාක විශේෂඥ )
facebook - facebook.com/askstudio.aruna
aruna hettiarachchi -077 3036700 / 0522223133
address -no-121 , martin's lodge , hawaeliya , nuwaraeliya.
උෂ්න පලාතේ වවන්නපුලුවන්ද
papino name of the fruit
Me palature nama mokakda
@@ritafernando1317 පැපිනෝ
මාත් දැකපු ලොකුම වැරද්ද ඒක විඩියො එක පුරාම නම කියන්නෑ මේ පලතුරේ
පළතුරු ගෙඩියෙ නම ටිකක් මුලින්ම සදහන් කරලා වීඩියෝ එක පටන් ගත්තානම් ගොඩාක් වටිනවා
මසං ගෙඩි
😍
Ekatama palathure nama kiyapan ko hutha
නමක් කියන්නෙත් නැ මොන vedioda බං මේ hu....
නම "පැපිනෝ"
ස්තුතියි ඔබ දෙපලට..කිසිම කුහකකමක් නැතුව හරියට හරිම දේ කියල දෙන්න..හිත හොඳ ගොවි මහත්තයෙක් වැඩි වැඩියෙන් අස්වනු වැඩි වේවා🙏🙏🙏🙏
🙏🙏❤❤
Boru ban 😂 Mewa Thailand wala Cheng Mai thinawa 1kg =0.5$
@@lakshithavlogs lakshitha kiyanne madush wage kuppa wadak karala godayana ewun.
anura hetti kiyanne pyramid mafia karayek.
Mu palayak 5000ta wikunala advice walata 10000yi anthimata wikunanna ba.
Papi da dannd na name eka, Changmai thinawa 1kg=0.5$
වටිනා දැනුම් සම්භාරයක් ... ජයවේවා ඔබ දෙපළටම ...!
හදවතින්ම ස්තූතියි 😍😍😍
නියමයි ලක්ෂාන් මල්ලි ඔයාලා අද දෙනාටම ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ලංකාවේ අපිට හඳුන්වා දීම ගැන මෙය නරඹන දහස් දෙනා අතරින් දහසකට එක් අයෙක් හෝ මෙවැනි ව්‍යාපාරයක් පටන් ගත හොත් ලංකාවේ පවුල් කිහිපයක් හෝ ගොඩ යනු ඇත. සමහරුන් දාන ගොන් කමෙන්ට් වලට නොසැලී දිරියෙන් ඉදිරියට යාමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා...
හදවතින්ම ස්තූතියි අයියා ❤❤
මේ වටිනා පළතුර ගැන අපිට ලොකු හැදින්වීමක්, දැනුමක් ලබාදුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ලක්ෂිත අයියේ 🙏❤
ubath anurage pyramid golayek?
Oka kisima gunayak na, water melon saha lawalu wala DNA cross karala Japan scintiz haduwe 2010. Dan mewa Japan na.
Akmawata, Brain ekata awul
ඉතාමත් හොද ගොවි මහාත්මයෙක්. බුදුසරණයි ඔබ තුමාට සහා ලක්ශිත අයියේ ඔයාට. මම මේ වගාව කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. ගොඩක්ම පිං මේ වගේ දේවල් පෙන්වීම ගැන.❤👍🙏🙏🙏
ඉස්සර වෙලා ඔබේ ප්‍රදේශයේ පැල එකක් හෝ දෙකක් හදලා බලන්න හදවතින්ම සුභ පතනවා ඔබේ සිතුම් ඉටුවෙන්න කියලා 😍😍😍🙏
Pls show the fruit close image.
නියමයි මේවගේ පලදායි වීඩියෝ තමයි අද රටට අවශ්‍යම දේ, බොහොම ස්තුතියි,, ඔබට ඒ වගේම වගාව හිමි මහතාට, ජයවේවා!!!
හදවතින්ම ස්තූතියි ඔබට ❤🙏
මෙවන් වටිනා වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
ලෙඩ රෝග ගණනකට ගුණ දෙන ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් වටිනා පළතුරක්...ස්තුතියි ඔබ දෙපළටම..🙏🙏❤️
ඔව් නංගි ඔයාලගේ ගෙදර දොරකඩ තියෙන්නේ 😂😂
@@lakshithavlogs කියල වැඩක් නෑ ඔයා කියනකං දන්නේ නෑ 😔
ගොඩක් වටිනවා ඔබේ වැඩසටහන. පළමු වතාවට දැක්කේ. ඔබේ අදහසුත් ඉතාමත් වටිනවා. බොහොම ස්තුතියි ❤️💐
හදවතින්ම ස්තූතියි ❤❤
පලමු පාරට තමයි මේ පලතුර දැක්කෙ. ස්තුතියි හදුන්වා දුන්නට. මටත් අශා හිතුන මේවා වගාකරන්න . ඔව් අපි වවමු.
හදවතින්ම ස්තූතියි ❤❤❤
පැපිනෝ,සුපිරි වගාව ස්තුති දැනුවත් කලාට 👍
හදවතින්ම ස්තූතියි ❤❤
දැක්කෙත් අද මයි ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් දැනුවත් කරනවට 👌👌👌👌
🙏🙏❤❤❤
පලතුරුvela නම මුලින් සඳහන් කළා නම් ගොඩක් හොඳයි.
තනතුරේ නම මොකද්ද පරපුරේ නම මොකක්ද
Pepino
ඕක ඔච්චර ගනන් ගන්න එපා මුන් youtube කඩකාරයෝ මුන් මෙ කරන්නේ නිකන් දෙන සල්ලි හොයනවා මිසක් වෙන වැඩක් නෙමෙයි
තෙරුවන් සරණයි තේ පැල තුර ලංකාවේ තියෙනවා කියලා කියල මම දන්නෙත් අදමයි මම ගම්පහ දිස්ත්රික්කයේ කෙනෙක් මට ලොකු ඉඩක් නම් නැහැ පර්චස් පහේ ගේ හැදෙන පොඩි ඉඩ තියෙනවා මට ආසයි නේ in පැල හතරක් පහක් හදාගන්න මේ නම්බරේට කතා කරලා බලමු පැළ ලබා ගන්න පුළුවන් කොහොමද කියලා බොහොම ස්තූතියි lakshiලක්ශිත මහත්මයා මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරනවට මේ වගාව අපේ රටට හඳුන්වා දුන්නේ මෙහෙම හත් මේවටත් ගොඩාක් ස්තුතියි තව තව සරුඵල ලැබේවා අපිරිමිත වූ සොබාදහමෙන් මෙම කර්මාන්ත සුරැකේවා ජය සැප සතුට ඔබ සැමට
හදවතින්ම ස්තූතියි ඔබේ දිරිමත් කිරීමට මේ අංකයට ගන්න අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
ගොඩක් වටිනවා අයියා අදමයි මේ පළතුර ගැන දැනගත්තේ සුපිරි වීඩියෝවක් තව මේ වගේ වීඩියෝ ගේන්න
🙏❤
බොහොම ස්තූතියි ඔබතුමාලා දෙන්නට ඇත්තටම මටත් ආසාවක් ඇති වුණා මේක වගා කරන්න
හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤
බොහොම ස්තූති ලක්ෂිත මේ වගෙ අලුත් පළතුරක් ගැන අපිට හදුන්වා දුන්නට 💯
හදවතින්ම ස්තූතියි තාරක ඔබටත් ❤❤🙏🙏
මේ පලතුරෙන් රුධිර පීඩනය අඩු වෙනවා කිව්වට ,මේකෙ නම අහන්න ගිහිල්ලා මගේ රුධිර පීඩනය වැඩිවුණා.
ස්තුතියි මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏
මම පැපීනෝ ඉස්සරවෙලාම තුර්කියෙන් ගෙනත් කලා තියෙනවා .එදා ඉදන් මම මෙ පලතුර ගැන ගොඩක් විස්තර හොයලා තියෙනවා.පිලිකා සෛල වල වර්ධනය අවම කරනවා.විශාල ප්‍රතිඔක්සිකාරක ගුනයක් තියෙනවා.ලංකාවේ අය මේ පලතුර ගැන වැඩිය දන්නැ.මම ලබනමාසෙ ලංකාවට ආව ගමන් මට පැල දහයක් විතර ගන්න ඕන.පුළුවන් වෙයිනේද.මේ නමිබර් වැඩකරයි නේද.ගොඩක් පිං මේ පලතුර ගැන ජනතාව දැනුවත් කිරීම හා ලෝබ කමක් නැතිව සියලු විස්තර කීවට.තෙරැවන් සරනයි
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් ඒක්ක බෙදා ගත්තට ❤❤
❤❤❤❤❤❤❤ බුදු සරනයි මල්ලි ගොඩාක් පින් මෙවැනි දේවල් අපට බෙදා දෙනවට
හදවතින්ම ස්තූතියි ❤️❤️
❤️❤️❤️🌼 මාත් ආසයි වගා කරන්න බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කර ඔබ දෙපලටම වගා හිමි මහත්මයගෙ වගා වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා
🙏❤
Thank you දැනුවත් කිරීමට ජයවේවා theruwan saranai obathumata මේක ඕනෑම පළාතකම හදන්න puluwanda
හදවතින්ම ස්තූතියි , වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.
ශ්‍රී ලංකා ස්වදේශීය අගනා නිෂ්පාදනයක්.👍🏾🇱🇰👍🏾
ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾
විශේෂයෙන්ම අගය කරන්න පුළුවන්
උඩ සහ යට මහ පොළොවත් වගා කරලා
අස්වැන්න දෙවර්ගයක්ම ලැබෙනවා.
හදවතින්ම ස්තූතියි
බොහොම වටිනා program එකක් ස්තුතියි ලක්ශිත.
හදවතින්ම ස්තූතියි ,❤️❤️❤️
අනුන්ගෙ ඇද හොය හොයා ඉන්නෙ නැතිව තමන් යමක් කරල පෙන්නන ඔබට ස්තුතියි
හදවතින්ම ස්තූතියි 😍😍😍
වීඩියෝ එක පටන් ගන්න කොටම පලතුරේ නම කියලා පටන් ගනින්..ඒක ලංකාවේ සම්ප්‍රදාය ...discription එකෙ දාලා වැඩක් නෑ??
🤔🤔😃 සම්ප්‍රදායෙන් ඔබ්බට
නම කියලා පටන් ගන්න එක මාත් අනුමත කරනවා. සාම්ප්‍රදායෙන් ඔබ්බට වෙන දෙයක් කරන්න. වීඩියෝව අගේ කරනවා . තවදුරටත් මෙවැනි දේ ගෙන එන්න.සුබ පතනවා
Goraka yako goraka 😂
Palettenra name Paino!n
සම්ප්‍රදායෙන් ඔබ්බට වැඩක් නෑ නම නැතුව
හරිම වටිනව මේ වීඩිඕව මං ටිකක් වියලි කලාපෙක කෙනෙක් මං බලාපොරොත්තු වෙනව අරුන හෙට්ටිආරච්චි අයියව මුනගැහිල මේ සම්බන්ද පූර්න දැනුවත් වීමක් වෙන්න ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාටත් මල්ලි ගොඩාක් ස්තූතියි ඔයා නිසයි මෙතුමව හඳුන ගන්නෙ 🙏
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍
Hrima watin vidiyowak pela ganne kohomada koiwage desagunayakda awasha
බොහොම ඉස්තූතියි ඔබතුමාට.
ජයවේවා .අපේ රට දියුනුකරන්න කොතරම් දේවල් තියෙනවද..❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
ආයුබෝවන් 🙏
විඩියෝ එක බලන ගමන් මැදින් පැන්නේ..
Job නෑ කියල රට යන තරැණයන්ට තරැණියන්ට හිතන්න යමක් තියනව..
ස්තුතී ❤🙏
ජයවේවා තෙරුවන් සරණයි
හදවතින්ම ස්තූතියි ❤❤🙏
හොඳ හැදින්වීමක් රට දෙයක් කරන්න පුළුවන් වගාවක්. ඔබ තුමාගේ වගාව දිනේන් දින වැඩි දියුණු වේවා. 👍 මේ වගාව සදහා ඉරු එලිය ගොඩක් අවශ්‍ය ද?
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
තව සතියක් විතර පහු වෙලා කතා කරන්න බලන්න මේ දවස්වල කට්ටිය ගොඩක් කතා කරන නිසා ගන්න අමාරු වෙයි
ස්තූතියි දැනුවත් කිරීමට .
❤❤🙏🙏
විඩියෝ එක පටන් ගනිනවිට පළතතුරේ නම කියන්න.වියලි කලාපයට මේ පැලේ හරියනවද.විඩියෝ එකේ ගොඩාක් අඩු පාඩු ති යෙනවා.ස්තුතියි හදුන්වා දිම ගැන.👍
වියලි කලාපයේ හැදෙනවා
Harima watima video ekak, kalakanni deshapaluwo rate DeWal diyunu karanne nahe, unta commiss enne nahene aththatama adambai oba gana ayya, dinen dinama diyunu diyunuwewa,
🙏❤
මමත් ගෙවත්තේ පැපිනෝ හදනවා. මෙි ගස් වල මෝරපු කොල කඩල දැමිමොත් මිට වඩා පලදාව එනව. ඒ වගේම දඩුවල උඩකොටස අගල් 6 විතර කෑල්ලක් කපලා, කොල අයි්න් කරල, වතුරේදාල හෙවනක තිබිබම මුල් අදිනව. ඒවගෙන් පහසුවෙන් තව පැල ඔිනතරමි හදාගන්න පුලුවන්. පොලවෙි උනත් හදාගන්න පුලුවන්.ගෙඩි ආවම යටින් කාඩිබොඩි කෑල්ලක් තියන්න්න වැලි ගෑවෙනවට. ගෙවත්තේ කොල රොඩු කාබනික පෝර දැමිමම හොදට ගෙඩි ඒනව. හරි පහසුවෙන් පොඩිඉඩක හදාගන්න පුලුවන් පුණිත පළතුරක්. පැහුන ගෙඩි වල ඇටත් පැලවෙනව.
කොහෙද මට කතා කරන්න 0711855503
Number please ?
Koheda kiyala wisthara kiuwa nam watinwa.
Phone no please
@@dimpalkimbulapitiya9377 pela ganna thenak thiyeda
පැල මිලදී ගන්නේ කොහෙන්ද කරුණාකර කියලා දෙන්න ඕනෑම දේශගුණ තත්වයක් යටතේ වගා කරන්න පුලුවන්ද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න
@@lakshithavlogs බොහොම අගෙයි.මෙම වගාව ඕනම දේශගුනයක් යටතේ හදන්න පුලුවන්ද?..ජයවේවා ඔබතුමාට.
මොනවා උනත් තනියෙන් නම් කන්න එපා. අනේ අපිටත් දෙන්න. කටට කෙල උනනවා. මම වගාව පටන්ගන්නවා. අරැණ ලක්ෂිත ස්තූතියි ඔබලාගේ ප්‍රයත්නයට.
හදවතින්ම ස්තූතියි ඔබටත් අප සමග එකතු වුනාට දිගටම ඉන්න
හොඳ වැඩසටහනක් ජයෙන් ජයම වේවා! ඔබතුමාට
හදවතින්ම ස්තූතියි ❤️❤️
හරි ආසාවෙන් බැලුවා,හොද වැඩ සටහනක්.
ඇත්තටම වටිනවා.. අරුණ අයියත් හොඳට කියලා දුන්නා.. ඔයාටත් ගොඩක් ස්තූතියි 🌼❤️
❤❤🙏🙏
වීඩියෝව ඉතා දුර්වලයි.
ජතික ජනබල වේගයis the answer start persimmon too ca;iponia grawes too in dery zones
Papino වවන්න දේශගුණය මොනවගේ ඕනෑ ද? ලංකාවේ ඕනෑ ම pradeshayaka වගා කරන්නට පුළුවන් ද .
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
මොකක්ද පලතුරෙ නම කොහෙටද ඇවිල්ලා ඉන්නෙ කියලා පටන් ගන්න බැයිද
නියමයි ජය වේවා ආඩම්බරයි ශ්‍රී ලංකා ආයු බෝ වේවා දිනෙන් දින වර්ධනය වේවා
🙏❤
ගොඩක් හොදයි මම ආසයි පටන් ගන්න ලගදීම
තවත් විස්තර මේ අංකයට කතා කරන්න අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
පළතුර හා කොළය ළං කරල පෙන්නුවා නම් හොඳයි ...
හදන විදිහ දුර ප්‍රමාණය ..පස ගැන විස්තර කරන්න බීජද පැලද කොහොමද හොයාගන්නේ.
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
සීතල පැති වල විතරද හැදෙන්නේ? කුණ්ඩසාලේ බැරිද?
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න එතුමා වෙන ජොබ් එකක් කරන නිසා වැඩ වෙලාවට ඔෆ් කරන්නත් පුළුවන්
හබරණ නගරයේ වගා කරන්න පුලුවන්නම් පැල හා බිජ් ලබාගන්න තැනක් කියන්න හොද වගාවක් අපිටත් ඉස්සරහට ගිහැකි
ව
වීඩියෝ එකේ අරුණ හෙට්ටිආරච්චි මහත්තයට කතා කරන්න තව විස්තර දැනගන්න හදවතින්ම ස්තූතියි ඔබට අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
ඔබතුමාට අපගෙ උත්තමාචාරය
🙏🙏🙏
Good presentation .good luck both of you.
Thank you so much
ලක්ෂිත අයියා. ❤️ දිගටම මේ වගේ වැදගත් දේවල් සමාජෙට දෙන්න.
හදවතින්ම ස්තූතියි අශාන් මල්ලි 🙏❤
ඕව නුවරඑලි පැත්තෙ විතරද වවන්න පුලුවන් බස්නාහිර පලාතෙ එහෙම බෑද හදන්න
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු 🙏🙏
Jana wenas karala apu palathurak....ape komadu වෙනුවට .....samanyayen... honda de දුර්ලභiy .....meka ehema නෙමෙයි .....ratin awoth ona දෙයක් ape unta lokuiy.....
Name of the fruit is? Inexperience presentation/ work. Name of the fruit is secret?
Thumbnails are available in both Sinhala and English
Me පලතුරු ගම්පොල patthe waga karanna පුළුවන්ද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
@@lakshithavlogs thank you very much
අනුරාධපුර wage වියළි කලාපී pradeshayaka me වගාව සාර්ථක වෙයිද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
මේ පලතුර අනුරාධපුර වගේ වියලි කලාපයේ වගාකරන්න පුලුවන්ද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න එතුමා වෙන ජොබ් එකක් කරන නිසා වැඩ වෙලාවට ඔෆ් කරන්නත් පුළුවන්
අරුන සහ ලක්සිත මහත්වරුන් දෙදෙනා ටම බොහොම ස්තුතියි මේ විස්තර ලබාදුන්නාට අරුන මහතාට ඉදිරියේ දී කතා කරන්නම්
හදවතින්ම ස්තූතියි ❤❤
වටිනා අදහසක් ස්තුතියි !
පහතරටට පැපිනෝ ගැලපෙනවද ?
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
නුවර එලියෙ විතරද හදන්න පුලුවන් ..වියලි කලාපයෙ බැයිද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
ස්තුතියි ඔබ දෙපලටම
පලතුරු වල නම.මුලින්ම කියලා දුන්නා නම් හොඳයි .එවගෙම .මෙ බිජ.ගන්නෙ කොහෙන්ද .කොළඹ වගා කරන්න පුළුවන් ද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
Wede hodai..eth දෙයක් හඳුන්වා denakota eke nama..waraga..hedena රටවල් විස්තර tika මුලින්ම hadunwala deema godak wedagath..ඇත්තටම thama meke nama mn dannee thama
පැපිනෝ
උෂ්ණත්වය වැඩි ප්‍රදේෂවලත් මෙය වගා කරන්න පුලුවන්ද?
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍😍
නිදානයක් උඩ හිගාකන ජාතියක් මල්ලී අපී😢
ඇත්ත කතාව
Me kalakanni 225 pannapu davasata me nidanaya goda ganda puluvan
@@sajith259225 එලවනකම් බලාගෙන උන්නොත් මැරෙන තුරු ඔහොමම තමයි ඒක නිසා ඉඩක් තියෙනවානම් වැඩක් කරන්න එතකොට තමන් හරි හැදිල තියේවි,නැතිව කවදාවත් රට හැදෙනකම් බලාගෙන ඉන්න එක විහිළු වක්
දේශගුණය කොහොම බලපාවිද වගාවකට ..
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
Oke nama kiyala patan ganin , oke atayake nadda ,
මම නුවර.දම්බුල්ලේ ඉඩම.පෙපිනෝ හැදෙන්නේ මොන මොන දේශගුණයන් ගේද?
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
මිනිසුන්ට ස්වයං රැකියා සදහා මග පෙන්වන එකම ලොකු පිනක් ඔබට 🙏
හදවතින්ම ස්තූතියි ඔබට 🙏🙏❤❤
මේ වූ විකුණන්න පුළුවන් කොතනටද? අලෙවි මධ්‍යස්ථාන තියෙන්නේ කොහෙද
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
සාර්ථක වේවා❤ ස්තුතියි මල්ලී මාත් හරීම කැමතී වගාවන්වලට ..බුදු සරණයි ❤
මේ වගාවන් කරන එිවා ප්‍රචාරකය කරන එක හොඳයි .. විශේසයෙන් අලුත් දේවල් ..ඒ පිළිබඳව උනන්දුවක් තියෙන අයටත් රටටත් හරි වැදගත් වෙනවා..ඒ මේ කියන දේ පලතුර ගැන නමපලමුවෙන් කිව්වනම් හොඳයි..
🙏❤
තම්බ්නේල් එකේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා / Thumbnails are available in both Sinhala and English
නුවරඑළිය පැත්තේ විතරයි ද කරන්න පුලුවන්
වීඩියෝ එකේ අරුණ හෙට්ටිආරච්චි මහතාගේ අංකයට කතා කරන්න විස්තර ගොඩක් දැනගන්න පුළුවන් 💖💖 හදවතින්ම ස්තූතියි 💖💖
මෙි පළතුර වියලි කලාපයේ වගා කරන්නේ බැරිද.ඔබට ජයවෙිවා
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
තව සතියක් විතර පහු වෙලා කතා කරන්න බලන්න මේ දවස්වල කට්ටිය ගොඩක් කතා කරන නිසා ගන්න අමාරු වෙයි
,Nuwara,Eliye,Seethalata,Gedi
Hodin,Hedunata,Dakunu,Palatha,Godak,Rasnei,,Pashnayak
Nedda?wagawak,Patan,Ganna
Asaie,Obathumata,,Jayawewa!
තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
Lassana wagawak.adami dakke.thanks vidio ekata.
හදවතින්ම ස්තූතිය් ඔබටත් 🙏❤❤
දේශගුණය හා වගා කරන්න පුළුවන් පැත්ත ගැනත් කියන්න කෝ
වීඩියෝ එකේ අංකයට කතා කරන්න තව විස්තර ගොඩක් දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි ❤️❤️
කී පාරක් පැපිනෝ හැදුවවත් , පැල මැරෙනවනේ , සීත දේශගුනයක් අවශ්‍ය ඇති, පැල ගන්න.කොහේද තියෙන්නේ
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
facebook - facebook.com/askstudio.aruna
no121,martin's lodge , hawaeliya, nuwaraeliya
වීඩියෝ එක දාපු ගමන් නිසා කාර්‍ය බහුල වෙන්න පුළුවන් ටික දවසක් ගිහින් ගන්න නැත්තම් මැසේජ් එකක් දාලා තියන්න
මෙක ලංකාවේ බස්නාහිර පළාතේ හදන්න පුළුවන්ද
වීඩියෝ එකේ අංකයට කතා කරන්න සියළු විස්තර දැනගන්න පුළුවනි ❤❤
Teruwan saranai oba samata. Thanks you brother
❤❤🙏🙏
මේ පලතුර නුවරඑළියයට විතරද හරි යන්නෙ
වීඩියෝ එකේ අංකයට කතා කරන්න එතුමා සියලු විස්තර කියලා දේවි ❤️❤️
Ayye lankawe oonama palathala me bogaya wawanna puluwanda. Dambulla galewela anuradapura wage puluwanda me bogaya wawanna. Plz apita kiyanna❤❤❤🙏🙏🙏🙏
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
please how to get the plants give the correct infomation thanks
අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
ස්තුතියි ,ජයවේවා ❤
🙏❤
මෙම පලතුර නුවරඑලියෙ විතරද හදන්න පුලුවන්
යාලූ දැනට තියෙන්නේ නුවරඑළියේ විතරයි ඒ උනාට වතුර හොදට තියෙනවා නම් හැදෙනවාලූ එක පැලයක් හදලා බලන්න 😍😍🙏
Nice to see this new variety 🌱
Waiting to visit your farm, all the best 👍