සිත කියන්නේ මායාවක් , සිතට රැවටෙන්න එපා පිංවත්නි | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • සිත කියන්නේ මායාවක් , සිතට රැවටෙන්න එපා පිංවත්නි | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana | sinhala bana | darma deshana |
    ------------------------------------------------
    ඔබේ සිතට ඔබම රැ⁣වටෙන හැටි...
    සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කරන්න
    ------------------------------------------------
    තථාගත දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය තවත් බොහෝ කලක් මේ ලක්දිව පවත්වන්නට විකෘති වලින් තොර නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා හැරීමම අරමුණ සහිතව මෙම youtube චැනලය ආරම්භ කරන ලදී...
    දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට subscribe කර අප සමග එක්වන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමි.
    තෙරුවන් සරණයි 🙏
    මෙම දේශනාව NIWANA SOYANNO , TH-cam චැනලයෙන් උපුටා ගත් දේශනාවකි.
    පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏
    ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා ඔබට නැවත ශ්‍රවනය කිරීම පිණිස මෙසේ පුද කරනු ⁣ලැබේ. මෙ⁣ම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා...සාධු සාධු සාධු
    මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම් 🙂
    මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.
    තෙරුවන් සරණයි 🙏
    සදහම් මාවත-Sadaham mawatha
    #sadahammawatha
    / @-sadahammawatha2003
    sadahammawatha
    සදහම්මාවත
    face book-
    www.facebook.c...
    වෙනත් දේශනා නරඹන්න 👇👇
    එක බණක් ඇසීමේ ආනිසංස | Ven.Galigamuwe Gnanadeepa thero
    • එක බණක් ඇසීමේ ආනිසංස ම...
    මේ අකුසල් වුනොත් නිරයට වැටෙනවා | Ven. Galigamuwe Gnanadeepa thero
    • මේ අකුසල් වුනොත් නිරයට...
    ඔබ කොයිතරම් පිංකම් කලත් මෙහෙම නොකලොත් අපරාදේ | Ven. Galigamuwe Gnanadeepa thero
    • ඔබ කොයිතරම් පිංකම් කලත...
    කර්ම විපාකයෙන් ගැලවෙන්නේ කොහොමද? | Ven. Thapowanaye rathana thero • කර්ම විපාකයෙන් ගැලවෙන්...
    මහා කල්ප 17 ක් ආනිසංස ලැබෙන පිංකම | Ven. Balangoda radha thero
    • මේ බණ දේශනය අහන්න හිත...
    බුද්ධ සාසනේ බ්‍රහ්ම මන්තරේ.. කරදර එන විට මෙය සිහි කරන්න. | Ven.Galigamuwe Gnanadeepa thero • කරදර එනවිට සිහිපත් කලය...
    Budu bana
    Bana
    Buddhist
    Niwana
    Buddha dharmaya
    Buddha
    Dharmaya
    Ven.
    Thero
    Bhuddha deshana
    Kirulapana Dhammavijaya thero
    Mahamewnawa
    Mahamewnawa Asapuwa
    Kiribathgoda gnanananda thero
    Sinhala bana
    Shraddha tv
    ධර්ම දේශනා
    ධර්ම සාකච්ජා
    සිංහල බණ
    බුදු බණ
    බුදු ගුණ
    #Galigamuwe_Gnanadeepa_Thero
    #galigamuwegnadeepathero
    #dharmadeshana
    #nirvanatv
    budu bana
    bana
    sinhala bana
    dharmaya
    dharma deshana
    sinhala bana deshana
    galigamuwe gnadeepa thero
    sinhala budu bana
    niwana
    niwan maga
    vidarshanawa
    buddha deshana
    walpola gothama thero
    ranmal lasantha
    ven sagama anomadassi thero
    ven koralayagama saranathissa thero
    mahamewnawa
    welimada saddaseela thero
    niwan maga
    kirulapana
    dhamma vijaya thero
    buddha
    kotuwe podi haamuduruwoo
    mawarale baddhiya thero
    kagama sirinanda himi
    kagama sirinanda thero
    භාවනා
    ආනාපන සති භාවනා
    මෛත්‍රී භාවනා
    Galigamuwe gnanadeepa thero bana 2022
    Ven.Koralayagama saranathissa thero
    Galigamuwe gnanadeepa thero dharma deshana
    Balangoda radha thero bana
    Balangoda radha thero dharma deshana
    Balangoda radha thero bana 2022
    Balangoda radha thero bana 2021
    Koralayagama saranathissa thero bana 2022
    Koralayagama saranathissa thero bana 2021
    Galigamuwe Gnanadeepa thero bana 2022
    Galigamuwe Gnanadeepa thero bana 2021
    Galigamuwe Gnanadeepa thero bana 2020
    Galigamuwe Gnanadeepa thero bana 2019
    Galigamuwe Gnanadeepa thero bana 2018
    Galigamuwe Gnanadeepa thero bana new
    Galigamuwe Gnanadeepa thero bana old
    Galigamuwe Gnanadeepa himi bana
    Galigamuwe Gnanadeepa himi deshana
    Galigamuwe Gnanadeepa himi new deshana

ความคิดเห็น • 433

  • @hildafernando5993
    @hildafernando5993 ปีที่แล้ว +183

    මම අහපු හොඳම බන ටික...මට අහන්න, අහන්න..බන අහන්න තියෙන ආසාව වැඩි වෙනවා...වැඩ කරන ගමන් නිසා,සමහර තැන් තෙරුම් ගන්න අමාරුයි. අද ඉඳන් ඒ තැන් ලියන්න ගත්ත.කීප සැරයක් අහනවා..අහන්න ගත්තයින් පස්සේ, හිතට මාර සැහැල්ලුවක්,වෙනසක්, දැනෙන්න ගත්ත.හිතේ තියෙන බය,කේන්ති යන ගතිය, හැම වෙලාවෙම කලබල වෙන ගතිය, දැන් නැහැ..ස්තූතියි, ඔබ වහන්සේට...

    • @DayaWickramapala
      @DayaWickramapala ปีที่แล้ว +3

      Sadu sadu obavahansetge Bana Asa Sita pejheduna obavahanseta Thiruvananthapuram saranai

    • @DayaWickramapala
      @DayaWickramapala ปีที่แล้ว +2

      Bana Ahanna ahanna asai obavanse niven dakithva ape hamiuduruwane sadu sadu

    • @lakshmanrathnayake8015
      @lakshmanrathnayake8015 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @_______.thilina___
      @_______.thilina___ ปีที่แล้ว

      Plweni ppplplllpppplpppppppppllppppllpplppllpppplppppppllppplpppplllppppplpllpppllpppppppllplppppplppllllplplplllpppppllplplplplpplplpplplpppplpppplpppppplppp)pl)plllpp)ppp))pllpplplllllllppp)llpp)llpplplpp)pplpplllplp)llpplp))ll)plpppllppl)llpll))ppll)llll)pl))l)🥳lp🥳lyrics 00p000l

    • @_______.thilina___
      @_______.thilina___ ปีที่แล้ว

      L0pp00ppp0lp

  • @sachinthaya
    @sachinthaya 3 หลายเดือนก่อน +6

    ගොඩාක් පින් අපේ හාමුදුරුවන්ට🙏🙏🙏සාදු සාදු සාදු.....

  • @sasanthichamadara8013
    @sasanthichamadara8013 4 หลายเดือนก่อน +3

    ඉතාමත්ම පැහැදිලිව දහම් කරුණු දේශනා කරන ඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලබත්වා! තෙරුවන් සරණයි!

  • @adithyasadaruwan8917
    @adithyasadaruwan8917 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාම්න් වහන්ස

    • @gaminisamaratungawanigasek9353
      @gaminisamaratungawanigasek9353 16 วันที่ผ่านมา

      🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
      Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu Sadu….!!!! Sadu….!!!! Sadu….!!!! Sadu
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය තේරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @kapilarathna2675
    @kapilarathna2675 6 หลายเดือนก่อน +9

    ශ්රාවකයාට මනා ධර්මාවබෝදයක් ලබා දෙන ධර්ම දේශනයක්
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් සරලව රසවත්ව දහම් කරැණු පැහැදිලි කිරීමේ ශක්තිය ධෛර්ය වැඩිවේවා

  • @SanduniHettiarachchi-w3n
    @SanduniHettiarachchi-w3n 7 หลายเดือนก่อน +18

    පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දැකීම පිණිස මේ දර්ම දේශනාව හේතු වාසනා වේවා! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @nilukaherath5036
      @nilukaherath5036 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vimansayashan6662
    @vimansayashan6662 ปีที่แล้ว +12

    🙏🙏🙏 පිංවත් සුවාමීන් වහන්සේ ට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවන් පූර්ණ කර ගැනීමට මේ පිං හේතු වාසනා වේවා 🙏🙏🙏 මේ ගෞතම බුදු සසුනේ ම උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 หลายเดือนก่อน +2

    සාදු ,සාදු ,සාදු ,🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,🙏

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 10 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා

  • @kusumakusuma9367
    @kusumakusuma9367 ปีที่แล้ว +12

    අපිට දර්මය අවබෝධ කරලා දෙන ඔබ වහන්සේට නිවන් අවබෝධය පිනිස මේ පින් හේතු වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @eawdilrukshieawdilrukshi5677
    @eawdilrukshieawdilrukshi5677 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ .
    ඔබ වහන්සේ ගේ මේ දේශනාවන් හිතට සැනසීමයි. සසර දුකින් මිදීමට මේ බණ හේතුවාසනා වේවා.. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සසර දුකින් මිදීමට මේ බණ හේතුවාසනා වේවා .

  • @vipulidevika8729
    @vipulidevika8729 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @asanthakasantha
    @asanthakasantha 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු නිවන් අවබෝධ පිණිස මේ ධර්ම දේසනාව නිවන් අවබෝධ පිණිස හේතු වේවා

  • @bilaniindika4968
    @bilaniindika4968 2 ปีที่แล้ว +11

    ස්වාමීන් වහන්සේ ට නිවන් දැකීම ට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @SMV83-t7u
    @SMV83-t7u 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ මෙම දේශනාව හරිම පැහැදිළියි...
    ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බලවත් කැමැත්තක් සිත තුළ උපදිනවා...
    සාදු.. සාදු... සාදු...

  • @dilanidematagoda8287
    @dilanidematagoda8287 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මේ සංසාරෙන් එතෙර වීමට ඉක්මනින්ම හැකි වේවා.

  • @IndikaJayasooriya-p1k
    @IndikaJayasooriya-p1k 4 หลายเดือนก่อน +4

    සංසාර ගමනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් නිර්වානගාමී මාර්ගයට මේ මහා පුණ්‍ය මහිමය හේතුවේවා ...සාදු...!! සාදු...!! සාදු ....!!!

  • @upuljayarathna6245
    @upuljayarathna6245 9 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා කාරණා රාශියක් හොදින් පැහැදිලි කර දුන්නා! පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේගේ පා පියුම් වන්දනා කරමි! සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි !

  • @omeshiweerasooriya5124
    @omeshiweerasooriya5124 2 ปีที่แล้ว +26

    පිංවත් ඔබ වහන්සේට දහම් දෙසු කුසලින් සසර කෙලවර කර අමා මහා නිර්වාන සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @wssepala3858
    @wssepala3858 8 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ඹබ වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @thisaranamahaseya9647
    @thisaranamahaseya9647 2 ปีที่แล้ว +16

    හරිම පැහැදිලි ස්වාමීනී....ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා. සාදු.සාදු..සාදු.......

    • @indramg3331
      @indramg3331 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj หลายเดือนก่อน

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ ......සාදූ .....🙏🙏🙏

  • @damithsusantha9705
    @damithsusantha9705 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරනයි.

  • @rpshamale7848
    @rpshamale7848 2 ปีที่แล้ว +7

    Oba wahansege bana ahala mage hitha puduma widihata wenas una oba wahanseta nirogi suwaya lebewa oba wahanseta godak pin aithi wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu

  • @ayeshamadurangi5995
    @ayeshamadurangi5995 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏🙏

  • @SLgreenvibes
    @SLgreenvibes ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏 බොහොම පින් සිදුවේවා ඔබවහන්සේට

  • @AsiriHomes
    @AsiriHomes 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sanjeewanidissanayake7885
    @sanjeewanidissanayake7885 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු දර්ම අවබෝදයම ලැබොිවා කල්යාන මිතාුයන් හමුවෙවා

  • @dammikadammika2724
    @dammikadammika2724 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බවට පත් වේවා උතුම් දර්ම දේසන්වක් දෙසනා කරාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mahen520
    @Mahen520 ปีที่แล้ว +3

    Oba වහන්සේ ge ඇහුව watinama bana පදයක් ...theruwan saranai...deergayusha ලැබේවා ....🙏🙏🙏🙏

  • @supunsachintha7989
    @supunsachintha7989 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏...බොහොම පිං ස්වාමීනි ඔබ වහන්සේට මේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම...ඔබ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වානයම ලැබේවා....🙏🙏🙏

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 2 ปีที่แล้ว +6

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සංසාර ගමන කෙටි කරගන්න ලැබේවා!නිවනම වෙත්වා!නමෝ බුද්ධාය!

  • @kusumlathavidhanagamage5279
    @kusumlathavidhanagamage5279 2 ปีที่แล้ว +5

    සාදු සාදු ඩබවහන්සේට තෙරැවන් සරනයි වටිනා ඩර්මඳේසනාවක්‍

  • @aththanayake6896
    @aththanayake6896 2 ปีที่แล้ว +4

    ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා උතුම් නිදුක් නිරෝගි සුව ලෙබේවා උතුම් නිවනම වෙත්වා ස්වාමීනි ඔබ වහන්සේට

  • @sheyliammi9012
    @sheyliammi9012 ปีที่แล้ว +11

    මේ වගේ ධර්ම දේශනා අහන්න අපි පිං කරලා තියනවා. ඔබ වහන්සේගේ බණ දවසට එකක් මම හැමදාම අහනවා. ඔබ වහන්සේට උතුම් නිවන සාක්ෂාත් වේවා.. 🙏🙏

    • @ashokamedhankari1012
      @ashokamedhankari1012 ปีที่แล้ว +1

      Dadu sadu sadu siyalu sath wayo niduk wewa nirogi wewa suwapath wewa dukin medewa

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 2 ปีที่แล้ว +19

    සාදූ සාදු සාදු !!! ඉතාමත් වටිනවා මේ ධර්ම දේශනා ව පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිං හේතු වාසනා වේවා!!!

  • @thusharapeiris1178
    @thusharapeiris1178 6 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙගෙ දෙසනා හරිම පැහැදිලි ඔබ වහන්සෙට නිවන් අවබොදය පිනිස මෙ පින් හෙතු වාසනා වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi5520 3 หลายเดือนก่อน +1

    එහේමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතය ධර්ම ය අවබොධය වෙිවා🙏🙏 සාදු සාදු🙏 සාදු🙏🙏🙏

  • @DanushkaHarshana-z1h
    @DanushkaHarshana-z1h ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @kalyaniwijewantha2648
    @kalyaniwijewantha2648 2 ปีที่แล้ว +12

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සම්මා සම්බුදු සරණයි !

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +9

    🌹🌹 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .🌹🌹

  • @samanthalekamge2995
    @samanthalekamge2995 13 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහනසේට සාදු සාදු සාද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @janakicanthi6423
    @janakicanthi6423 ปีที่แล้ว +3

    ehemai pinwath swamin whansa oba wahanseta niduk nirogi deergausa lebewa sadu sadu sadu theruwan saranai 🙏🙏🙏

  • @lakshmanmalawathanthrige
    @lakshmanmalawathanthrige ปีที่แล้ว +3

    සාදු සාදු.ගැඹුරු ධර්මයක් ඉතාමත්ම සරළ විදිහට පැහැදිලි කරල දුන්නා
    ඔබවහන්සේට අනේක වාරයක් ස්තුතියි.

  • @nimalakaikarage8256
    @nimalakaikarage8256 2 ปีที่แล้ว +24

    ගෞරවනීය පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු 🙏💐🙏💐🙏

    • @ghanawathijayasekara1874
      @ghanawathijayasekara1874 ปีที่แล้ว +1

      ඔබ වහන්සේට තව තවත් මෙවැනිම දේසනා පවත්වන න ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @somawgk4778
    @somawgk4778 3 หลายเดือนก่อน +2

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පන්සීතුං වන්දි තුං වරං සාරි පුත්තදි ථේරානං අාගතං පටිපාටියා සද්දාසීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏!!!

  • @rajithaaf5621
    @rajithaaf5621 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️

  • @vidurangadilshan5865
    @vidurangadilshan5865 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ දේශනා කරන්නා වූ මෙම ධර්ම මාර්ගය ඉක්මනින් අවබෝධ වී සෝතාපන්න ඵලයම මට අත්වේවා.. සාධූ සාධූ සාධූ 🙏සාධූ 🙏🙏🙏

  • @madhuwanthiherath1910
    @madhuwanthiherath1910 7 หลายเดือนก่อน +1

    සාදූ..සාදූ..සාදූ..🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට, මාගේ නමස්කාරය වේවා.!!!

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +9

    බුදුසරණයි පින්වාත් අපේ හාමුදුරැවානේ ඔබ වහන්සේට

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 6 หลายเดือนก่อน +1

    ජීවත් වන සියලුම දෙන ඇසිය යුතුම වටිනා දර්ම දේසනා වක්.....
    🙏🙏🙏🌼💗

  • @malshipriyadarshani9706
    @malshipriyadarshani9706 ปีที่แล้ว +5

    වටිනවා දෙසනවා ක්‌ ඔබ වහන්සේ ට පින් ලැබේවා 🙏🙏🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ape uthum hamuduruwane tawath warak oba whansege me uthum dharma deshanawa ahanna ma pin karala tibuna. Mata budun whanse penwa dun utum margayema yanna labewa oba whanseta me pinen a chathurarya sathya awabhoda wewa sadu sadu sadu

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 2 ปีที่แล้ว +5

    ඉතාම පැහැදිලි උතුම් ධර්ම දේශනාවක්.සාදු සාදු සාදු.

  • @randikadayan2112
    @randikadayan2112 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි,,, 🙏💛

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +15

    මෙ වගෙ දර්ම දේසනා අහන්න අපි පින් කරලා තියන්න ඕන
    මට වටිනා දහම් පනිවිඩයක් දුන්නෙ ඔබ වහන්සෙ 🙏
    සාසනයට තව තවත් සේවය කරන්න නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට
    🙏🙏🙏

  • @chandranirajapaksha3686
    @chandranirajapaksha3686 ปีที่แล้ว +6

    Tharuvan Sarani samin vahasa setha kiyannama mayavakma thama Ravatana ma 👣👣👣👣Nima Wawa🙏🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ 🙏❤☘️

  • @yamunaherath5691
    @yamunaherath5691 7 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා..සාධු සාධු සාධු

  • @San-dunika._
    @San-dunika._ 2 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු වටිනා ධර්ම දේශනයක් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 6 หลายเดือนก่อน +1

    සම්මා සම්බු බුදු සරනයි මාගේ නමස්කරයම වෙවා 🙏🙏🙏🙏🙏🌹💚💚💚💚💚💐💐💐💐💐💐🌹🌹🌹🌹

  • @punyaathurupana2753
    @punyaathurupana2753 ปีที่แล้ว +3

    සිත පිළිබඳව පහදවා දෙමින් විඤ්ඤාණය සමග ඇතිවන සම්බන්ධය අනුව සමාධිමත් සිතක් ඇති අයට වටහා ගැනීමපහසු බවත් , සිත දමනය කරගැනීමට පංචනීවරණ දුරු කලයුතු බවත් කුසල්ම රැස් කරමින් ප්‍රාර්ථනා කලයුතුය. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +3

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    බුද්ද.දම්ම.සංග.රත්නයට.
    මාගේ.නමස්කාරය.වේවා
    සාදු🙏 සාදු🙏 සාදු🙏 .

  • @malshankannangara6891
    @malshankannangara6891 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නොහික්මුණ හිත වඩාගන්න ඉතාමත් වටිනා බණ දේශනාවක්..මෙය හැකිතාක් වාර ගණනක් අහන්න වටින දේශනාවක්..මෙය ශ්‍රවනය කරණ සැමගේ සිත් උතුම් නිර්වාණ අවබෝධය කෙරෙහිම යොමුවේවා.🙏🙏🙏

  • @nalanipeiries6982
    @nalanipeiries6982 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තව තවත් මෙවැනි කාලීන ධර්ම දේශනා කිරීමට ශක්තිය ලැබේවා

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว +2

    තෙරුවන්.සරනයි.🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි උතුම් වූ ධර්ම දානය නිවන සාක්ෂාත් පිණිසම හේතු වේවා

  • @kumarisunethra2713
    @kumarisunethra2713 7 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ මගේ නමස්කාර වේවා 🙏🙏🙏 අහන්න ආස හිතනවා ධර්ම දේශනාව හරිම පැහැදිලි ..🙏🙏🙏

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය. ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +5

    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පිංවත් අපේ හමුදුරුවනේ

  • @roshanbandara6940
    @roshanbandara6940 ปีที่แล้ว +9

    මෙ කාලයට ගැලපෙන ධර්ම දේශනාවක්. සාදු සාදු සාදු සාදු!!!

  • @heavenstars5669
    @heavenstars5669 ปีที่แล้ว +5

    අප මහ අමා මෑණි තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
    ධර්ම දේශනාව සිදු කල පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
    ධර්ම දේශනාව ශ්‍රවනය කර ඇති කර ගත්තා වු කුසල ශක්තීන් වල බල මහිමයෙන් මාගේ සිත සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 ปีที่แล้ว +4

    ලොව පුරා වෙසෙන සියලුම දෙනාට දහම් ඇස පහළ වේවා 🙏
    තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @pathmajayalath4350
    @pathmajayalath4350 ปีที่แล้ว +3

    පිංවත් ඔබවහන්සේට තෘවන් සරනයි.🙏🙏

  • @jayantharohini9419
    @jayantharohini9419 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 2 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu sadu

  • @nishanthapredip357
    @nishanthapredip357 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 ปีที่แล้ว +7

    සාදු සාදු ඔබ වහන්සේට නිරෝගී සම්පත උදාවේවා ....උතුම් වූ මෙවන් දර්මදේසනා ස්‍රවනය කිරීමෙන් මා හටද දර්මය වඩ වඩාත් අවබෝදවේවා..........!!

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +17

    පින්වාත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවානේ සාදු සාදු සාදු

  • @merim8495
    @merim8495 ปีที่แล้ว +1

    Utum desanawak oba wahanseta Bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @thewonder474
    @thewonder474 ปีที่แล้ว +5

    තෙරුවණ් සරණයි ස්වාමීන් වහන්ස. උතුම් වූ නිර්වාණාවබෝදයම ලැබේවා🙏❤️

  • @amilasanath304
    @amilasanath304 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිං වත් ස්වාමින් වාහාන්ස මාගේ නමස්කාරය වෙනවා

  • @chamindalakmal2746
    @chamindalakmal2746 2 ปีที่แล้ว +7

    සාදු ...සාදු ...සාදු ...

  • @chamalipiyanthi5510
    @chamalipiyanthi5510 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @diyadahara8002
    @diyadahara8002 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !

  • @gayanlaki
    @gayanlaki 3 หลายเดือนก่อน +1

    උතුම් ම දානය දර්ම දානයයි

  • @amiladileep6888
    @amiladileep6888 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුමි නිර්වානබොදය සාත් සාත් වෙත්වා

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌼🌺
    🌼🌼🌼තෙරුවන් සරණයි 🌼🌼🌼

  • @hashi774
    @hashi774 22 วันที่ผ่านมา

    සාදු සාදු අපේ හාමුදුරුවනේ 🙏🙏 මේ බණ ටික ඇහුවහම පුදුම නිදහසක් දැනුනේ🙏🙏

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර ය වේවා .🙏🙏🙏 ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +4

    🌹🌹🌹 සාදු!!!සාදු!!! සාදු!!!🙏🙏🙏🌹🌹🌹 සාදු!!!සාදු!!! සාදු!!!🙏🙏🙏🌹🌹🌹 සාදු!!! සාදු!!!සාදු!!!🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @indranifernando263
    @indranifernando263 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShashiKawshalya-ws7xw
    @ShashiKawshalya-ws7xw ปีที่แล้ว +1

    පින්සිදු වේවා බුදුසරණයි 🙏

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 අපේ පින්වන්ත පුජනිය ගරු ගළිගමුවේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක්

  • @indikahapuarachchi7630
    @indikahapuarachchi7630 6 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා........🙏🙏🙏

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏