බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය වැරදි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2024
  • සාවද්‍ය ඉතිහාසය හා ධර්මය උගන්වන පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය ගැන කළකිරුණු පුරවැසියෙකුගේ පැමිණිල්ලක්

ความคิดเห็น • 798

  • @mahindapalarathnayake7808
    @mahindapalarathnayake7808 2 หลายเดือนก่อน +111

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් අගෙයි සුවපත් වේවා

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน +3

      ඌට කතා කරපු වචනයක් ගානට සල්ලි හම්බ වෙනව. උබට මොනවද ලැබෙන්නෙ.

  • @banchibaby1234
    @banchibaby1234 2 หลายเดือนก่อน +91

    ඔබතුමා ගන්නා උත්සාහට මාගේ පුනාමය තෙරැවන් සරනයි

    • @DuchagaBi
      @DuchagaBi หลายเดือนก่อน +2

      මෙය බොරුකාරයෙක් රැවටෙන්න

  • @ksw2700
    @ksw2700 2 หลายเดือนก่อน +141

    මහත්තයෝ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් තමයි බුදු දහමත් සාමණේර හිමිවරු විකෘති කරන, එකම සහ ප්‍රධානම ස්ථානය.

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      මුළින්ම විකෘතිය පටන් ගත්තෙ සිරිසේන හපුතන්ත්‍රි කියන මානසික ලෙඩාගෙන් 😮

    • @nihalperera9384
      @nihalperera9384 หลายเดือนก่อน +3

      ඔයා ඒක හරිගස්සන්න ඩයස්පෝරාවට කියල.

    • @ksw2700
      @ksw2700 หลายเดือนก่อน

      @@nihalperera9384පොලීසියෙන් ගුටිකාල, ජල ප්‍රහාර කාල ගන්න උපාධි. සාසනේට අබ සරණයි.

    • @Rohan-ys7ld
      @Rohan-ys7ld หลายเดือนก่อน

      අපෙ ඉන්න හර්ක්ට පෙනෙයිද

  • @vinithadesilva9960
    @vinithadesilva9960 2 หลายเดือนก่อน +79

    ඔබතුමා හරිම වටිනා කෙනෙක්.💐

  • @ranasingdil873
    @ranasingdil873 2 หลายเดือนก่อน +73

    මේ කතා කරන මහත්තයා ඔබ තුමාta මගේ ගෞරවය 🙏

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน +4

      ඔබ තුමාට මා ගානෙ අං තට්ටුවක් 😂

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 หลายเดือนก่อน +1

      මගේ ගානේ මී හරක්.අන් තට්ටුවක්***ඔබ මීවනයගෙ ගොන්. තැරියන්ගේ කණ්ඩායමේද එහෙමත් නැත්නම් ගොන් තඩියන්ගේ.කණ්ඩායමේද?

    • @indikaruwan5775
      @indikaruwan5775 หลายเดือนก่อน

      ​උඔගෙ මී අං තට්ටුව හරියන්නේ උඹට ම තමයි.ගලවන්න එපා ඒක.❤​@@kularathnakodithuwakku8823

    • @indikaruwan5775
      @indikaruwan5775 หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4kගලවන්න එපා ඔයාගේ එක.ඔයාටයි ගැලපෙන්නෙ

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 2 หลายเดือนก่อน +62

    ප්‍රසාද් මහත්මය අැත්තටම මෙම වීඩියෝ එකේ වටිනාකම කියල නිම කරන්න බැහැ , තෙරැවන් සරණයි වගකිව යුතු අයවලුන් අවධිකිරීම පිළිබඳව

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน +3

      ප්‍රසාද්
      ඔන්න වැඩ....දැන් කව්ද record කලේ

    • @samanthifernando8283
      @samanthifernando8283 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @gamageperera
      @gamageperera หลายเดือนก่อน

      ක්ක්ක් ..............😅😊​@@nimeshadithya8536

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 2 หลายเดือนก่อน +43

    ඒඅයටත් කොහෙන් හරි බලපැමක් ඇති මහත්තය නිතියෙන් කටයුතු කරන්න ඔයසියලුමදේ දර්මතාවයෙන් විසදෙනව ඔයසියලුම දෙනාට නැවත මතුඋනාඋ නිර්මලසිරිසද්දර්මය වහවහා අවබෝදවෙිවා ..සියලු ලෝක සියලුසත්වයෝ පරමනිබිබාන සුවයෙන් සුවපත්වෙිත්වා...

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy 2 หลายเดือนก่อน +15

    ඔබතුමාට ජයෙන් ජයම වේවා
    කවුරුන් හොය මේ පටන් ගත යුතුයි
    නැත්නම් මේ පරම සත්‍ය වසංවෙලා යාවි
    බොරුවම සමාජගත වී බොරුවෙන්ම රජ රජ කරමින් බොරුවම උගන්වාවි
    ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා
    මේ කරන සත්කාරයට ඔබතුමාට හද පිරි ප්‍රණාමය පුද කරමි
    අපේ බුදු සසුන බැබලිය යුතුයි
    ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🌹🌻🌷❤️💛🧡💚💙🥰👍👍👍

  • @user-kh6vz2dg3b
    @user-kh6vz2dg3b 2 หลายเดือนก่อน +20

    ඔබ තුමාට ගෝඩාක් පින් .සත්‍ය අපට වටහා දෙනවාට.මෙ හාමුදුරුවන් ට අත්හරිම පුරැදුකරනකන් ඔවා පිලිගන්නෙ නැ.අපෙ කරැමෙ කරැමෙ

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +25

    ඔබ තුමන් කරුනු පැහදිළි කිරීමේදී දක්වන සමබරතාවය අගය කරමු.

  • @roshakaadithya5720
    @roshakaadithya5720 2 หลายเดือนก่อน +55

    අරියමග්ග හිමිගේ ගංගා ගැන සිදුකරන හෙළි කිරීම ගැන ඔබතුමාගේ අදහස් සමඟ වීඩීයෝවක් ගේන්න❤

    • @chlfilms
      @chlfilms หลายเดือนก่อน

      අරියමග්ග යනු අමු හොරෙක්. පුත්තලමේ පොල් වතු කියා වංචා කර නෝර් වේ වලට පැන්න හොරෙක්.

    • @nirmadhapurnima2766
      @nirmadhapurnima2766 หลายเดือนก่อน +1

      ඔවු.. අරියමග්ග ස්වාමීන්වහන්සේ සෑහෙන්න පර්‍යේෂණයකින් මේ සියල්ල සිදු කරලා තියෙන්නේ... මේ සේවය් සිදු කරන සියල්ලන්ටම ස්තූතිවන්ත වෙන්න ඕනේ...🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      අරියමග්ග දෙමළ ඩයස්පෝරාවෙ කොටියාට පුක නොදී හිටපන් හුත්තෝ ...ඊනියා හෙලබොදු නාටකය රගන

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 2 หลายเดือนก่อน +25

    ඔබ සැම මේ ගන්නා ප්‍රයත්නය සාර්ථක වේවා!
    බුදුසරණයි🙏

  • @indudissanayaka8829
    @indudissanayaka8829 2 หลายเดือนก่อน +18

    බොහොම වටිනවා ඔබතුන්ගේ අදහස් 🙏

  • @ranuranu1234
    @ranuranu1234 2 หลายเดือนก่อน +65

    උපන් නූපන් දරු පරපුරක් වෙනුවෙන් සත්‍යය ඉතිහාසය අවබෝධ කර ගැනීමට හැකි අධ්‍යාපන කටයුතු සංස්කරණය කර යුතුයි ❤❤❤

    • @nihalperera9384
      @nihalperera9384 หลายเดือนก่อน

      මේ කරන්නෙ සත්‍ය ඉතිහාසය සෙවීමක් නොවෙයි ඉතිහාසය විකෘති කිරෘමකි අහුවෙන්න එපා

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 หลายเดือนก่อน +81

    මහත්මයා ගේ කතාව හරියටම හරි , මෙවැනි නිලධාරීන් සහ භික්ෂූන් සමග වාද කරල මෙවට දාන්න ,වෙස් මුහුනු ගලවමු

    • @BeekeepingSL
      @BeekeepingSL หลายเดือนก่อน +3

      මොකක්හරි වාදයක් උනා නෙවෙයිනෙ ඒ කතාකරන මහත්මයා තමන්ගෙ හිතලුටික කියාගෙන ගිය එක විතරයි නෙ වුනෙ

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน +2

      ​@@BeekeepingSLනාකි සිරාගෙ ඉතිරි දත් දෙකත් ගලවලා හිටියනං ඊට හොද නැද්ද බං 😮

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 หลายเดือนก่อน +1

      ​@@BeekeepingSLයල මහ කන්න දෙක දන්නැ කියන කෙනා තුන් වේල බත් කනවානේ සිවුරු පෙරෙව්වා කියලා ගොතම බුදුන් ගැන මොකට හොයන්නද

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4kai thoge kAruma channel ekata kiyahan

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      හිතලු නෙමෙසතය බුදුන් දෙසුවෙ වේරමණි ශිලයක් නොවේ එක මහමායා දේවියත් රැක්කා බුදුන්දෙසුවෙ සංවර ශීලයක් සංවර සීලය චේතනා ශීලය වේරමණී ශීලය අවිතික්කම ශීලය ආදි පන්චශීලයක් බුදුන් දෙසුවෙ මීවන පලානෙ අරහතුන් වහන්සේ පෙන්වාදෙන්නෙ ඔයදේයි එක්කෙනෙක් දත් ගලවන්න කථා කරනවා මහත්තය කර්ම විපාකය භූමරංගෙ වගෙ පරිඵ්සමෙන් ඉන්න නොදැනීම සමාවට කරුනක් නොවේ​@@BeekeepingSL

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +29

    ඔයා බොහොම නිවැරදියි මහත්මයා. අනේ අපේ රටේ දරැවන්ට මෙහම ඉගැන්වීමත් අල්ලසට ඉන්දියාවට විකුණල ද? මට නං තේරැම් යන්නේ ඵවන් අදහසක් මහත්මයා! මා වැරදි නම් සමාවන්න සහ නිවැරදි කරන්නේ. තෙරැවන් සරණයි!

  • @chamindapathirana3691
    @chamindapathirana3691 2 หลายเดือนก่อน +41

    යූටියූබයේ අහපු ශ්‍රේෂ්ඨතම හෙළ මාධ්‍ය වේදීයාගේ කට හඩ ඇසුනේ මට පමණද? ඔබ තුමාට බුදු සරණයි

  • @presannabuddika7839
    @presannabuddika7839 2 หลายเดือนก่อน +42

    නියමයි.මහත්තයා.නියමයි.ඔයාට.තෙරුවන්සරණයි.ඔයාලා.වගෙ.10. මෙ.රටේ.හිටියානම්.මේරට.නිවරදි.මාවතකට.යයි

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      මේ වගේ 10 ක් වත් නැතිවද මුන් උඩ පනින්නේ. අපිට නං හාමුදුරුවරු 30000 ක් විතර ඉන්නවා

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4k ඒ ටිකට් විනය පිටකයයි. සූත්‍ර ටිකයි වත් හරියට කියාදෙන්න පිං සිදුදෙයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน +65

    ඕව සිදුහත් කුමරු ඉපදුනේ මේ හෙළ බිමේ මේ හෙළ බිමේ ජම්බු දීපය තියෙන්නේ නැතිව ඉන්දියාවේ නෙවෙය් හාමුදුරුවනේ

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 หลายเดือนก่อน +5

      සිදුහත් කුමරාගේ විස්තර සියල්ල ලබාගෙන අැත්තේ මහායාන සහ අනිකුත් නිකායවල ලියවුනු පොත් ඇසුරින්.සමහර පොත් වෙනත් වෙනත් රටවල.සමස්තයක් ලෙස සත්‍ය ලෙස පිලිගත හැකියි.පුජාවලිය ආදි පොත්වලට එි තොරතඅරැ එන්නෙත් එලෙසයි.ලංකාවෙ සිදුහත් කුමරා ඉපදුනා කියා සිතන ගෙබේබයෝ ඒක දන් නැහ.ඔක්කොම ලංකාවෙ කියා සිතා සිටිනව.හරිම ගොං.

    • @user-ch9tk2pr2w
      @user-ch9tk2pr2w หลายเดือนก่อน

      👍👍👍

    • @chandanarodrigo2299
      @chandanarodrigo2299 หลายเดือนก่อน

      ​@@sugandikapushpakumara5905කරුණ කර මහා යාන පොත් නම් කරන්න. ඒ පොත් තිපිටයට වඩා උසස් ද?

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg หลายเดือนก่อน

      ​@@sugandikapushpakumara5905
      ඔබ කියන වෙනත් රටවල සමහර පොත් මොනවාද ?

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 หลายเดือนก่อน

      ඇත්ත.ඉතින් කියන්නකෝ මේ හෙලදිව සිද්දාර්ත කුමාරයා ඉපදුනානං,බුදුවුනානං,මෙහෙ බන කීවනං මෙහෙ පිරිනිවන් පැවනං එම ජීවිත කතාව මේ පිංවත් හෙලබිමෙන් නැතිවුනේ කොහොමද කියලා.තෙරවාදින් ලග සිදුහත්,බුදු චරිතය නොතිබුන නිසා තමයි රට රටවල මහායානයෙන්,ලලිත විස්තරයෙන් ඒ තොරතුරැ ගන්න සිද්ද වුනේ.හෙලජම්බුලා ලංකාවෙ ඔප්පුකරන්න හදන්නේ එම බුද්ද චරිතයේ තොරතුරැ මෙහෙ සිද්ද වුනා කියලා ඔප්පු කරන්නයි.ඇයි බං ඒම.
      ජෛන බුදුවරැ කියලා ජාතියක් නෑ.ජෛනවරැන්ගේ ඉන්නේ "නාත"ලා.බුදුදහම ඉංදියාවෙන් අතුගැවෙන විට හිදුන් සහ ජෛනයො බුදුදහම එහි අනුගාමිකයනුත් සමග අවශෝෂණය කරගත්තා.හිංදුන් විස්නුගෙ දහාවනි අවතාරය විදිහට.ගෞතම සාමි කියන්නේ ජෛන මහාවිරගෙ ගෝලයෙක්.ආතක් පාතක් නැතිව හිටි ජෛනයො බුදුදහමෙ දේවල් අවශෝෂණය කරගෙන ඉහලට ඇවිත් කියලයි අපි හිතන්නේ.ඔයා ඒකෙ අනිත් පැත්ත.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 หลายเดือนก่อน +32

    මට පුදුම හිතුණා මේ දුරකථන සංවාදය ඇහුවාම. ඔබතුමා ගැන හරිම ප්‍රසාදයක් ඇති වුනා. කරුණාකර ඔබතුමා වැනි අය ප්‍රධාන මාධ්‍යයට බල කරන්න. විද්වත් සාකච්ඡාවන් ⁣අවශ්‍යයි

    • @achiramalkanthi9344
      @achiramalkanthi9344 หลายเดือนก่อน

      ​@ShamikaAmarasinhaඉගෙන ගැනිමට සිටින සිසුන් ගනන (6-7) සොයා බලන්න බොරුවෙන්ම ජිවත්වන මොවුන් වසරකට කෝටිය ඉක්මවා මහජන මුදල් කාබාසිනියා කරති තොරතුරු හා ජනසන්නිවේදන මගින් සොයා බලන්න

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน +61

    මේ රට එදා බුද්ධ සාසනයට පුජා කලේ රජවරු ඉන්දියාවේ ණ් ආපු බුදු කෙනෙකුට නෙවෙය් මේ රටේ උපන බුදු කෙනෙක් නිසා නැතිව නිකන් රජවරුන්ට කහනවට යෑ

    • @gkkandy2014
      @gkkandy2014 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน +2

      උබගෙ අම්මද ඉගැන්නුවේ. 😮

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน +1

      @@user-jv5hz2im4k අම්මා නෙවෙය් මේවා ඇත්ත උබ හිතුවද අපි අහසින් කඩ වැටුන මිනිස්සු කියලා අපේ මුතුන් මිත්තන් එදා ඉන්දියාවේ ගියේ නෑ බුදුන් වදින්න සුද්දා මේ රටට ඇවිත් මේවා වෙනස් කලාට පස්සේ තමා මිනිස්සු අනෙකුත් උණ ඉන්දියාවේ ගියේ උබ ලංකාවේ නෙවෙය්ඩ් මෝඩයෝ

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      @@user-jv5hz2im4k උබ සිංහල වෙන්න නම් බැ එහෙම උණත් ජාන කලවම් උණ කළු සුද්දියක් මොඩ්

    • @nihalperera9384
      @nihalperera9384 หลายเดือนก่อน +3

      ඔයාට වැරදිල දැනුත් අපි බුදු හාමුදුරුවන්ට දානය දෙනව ඒකට බුද්ධ පූජාව කියල නියනව. බුදුහාමුදුරුවො ලජකාවෙ එ එ තැන්වල ඉන්නවද ??? නැහැ නේද . මේ බුදුන් වැඩිය භූමියයි , මේබුදුන්ට පිදූදේශයයි. පසුව මේ බුදුන් උපන්දේශයයි ආදි වශයෙන් අවුරුදු 20 ක විතර ඉදල හොදට plan කරල තමයි අපේ ඉතිහාසයටයි සාසනයටයි පහර දෙන්නෙ ඕය plan වලට අහුවෙන්න එපා.

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 2 หลายเดือนก่อน +60

    මහත්මයා නිවැරැදියි. මේ මිනිස්සුන්ට සමාජීය වගකීමක් තියෙනවා මේවා හොයලා බලන්ඩ

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      මීයගෙ රෙද්ද අස්සේ රිංගල බැලුවනං හොයාගන්න පුළුවන්නෙ 😮😮

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4kකුනුහරුප දාන්නෙ ද්වේශය මෝහය නිසා නූගත්කම නිසා සත්‍ය හොයන්න ගොනොක් වෙන්න එපා

  • @krishanthagetamanna5171
    @krishanthagetamanna5171 2 หลายเดือนก่อน +16

    හැමෝමටම ප්‍රඥාව පහළ වේවා 🙏🙏🙏

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 2 หลายเดือนก่อน +62

    අරගල කල යුත්තේ මේවට,

  • @chamindact2264
    @chamindact2264 2 หลายเดือนก่อน +19

    අපේ හෙල ඉතිහාසය පාදන ඔබතුමාලට ත්‍රිවිධ රැකවරනය හා ආරක්ෂාව ලැබේවා!

  • @ranjithdodandeniya5552
    @ranjithdodandeniya5552 หลายเดือนก่อน +9

    ඔබ‍ට බෙහෙවින්ම පින්සිදුවේවා, ඔය හඬ ඔය විදිහටම ගෙනියන්න, අපි සියලු දෙනා එක්වෙමු සත්‍ය හෙළි කරලා මුලා උනු අපේ ජාතියට නව ජීවයක් දෙමු, ඉන්දියාවට අපේ උරුමය පාවල දෙන හාමුදුරු වරු රටට විතරක් නෙමේ මුළු ලෝකෙටම පෙන්නන්න ඕනේ, ඔබ‍ට බුදුසරණයි.

  • @samithrodrigo124
    @samithrodrigo124 2 หลายเดือนก่อน +26

    මම එදත්ැදත් කියන්නේ මෙයාලා ඉන්දියාවේ නිගන්ටයෝ මිස බුද්ධ පුතුන් නෙමෙයි..රජවරැන්ටත් අනුගමන කල නොහැකි බොරැ පන්සිල් දෙන්නේ ඇයිද හිතන්න..මුන්ට බැ වෙනස අදුනාගන්න...ඉන්දියාවේ නිගන්ට දහම හා හෙළයේ නියම සිරිසත්දහම ..එකයි මෙි හැමදේම ..ඇත්ත දුටුවිට මෙි අය වහකදුරැ විම ඇරැමයක් නෙමෙයි..මට මෙි අය පෙන්වන්න බැ..මුං තරමි බොරැකාරයෝ තුන්ලෝකයේම නැත භාග්‍යවතුන්වහන්සේගේ 🙏🙏 නමක් ගැන ර් බුද්ධ 🙏🙏🙏 වංශයේ කිසිදු දෙයක් දන්නේ නැති මෙයාලාට පුළුවන් ද බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 නමක් හදුනාගවන්න..⁣මුන්ගේ බොරැව අදුනාගන්න දුටුගැමුණු රජුගේ කතාවම ඇති..මෙයාලා ත්‍රිපිටක ලෙස අද භාවිතාකරන එක නියම එකද...භාග්‍යවතුන්වහන්සේගේ 🙏🙏 ජිවමානකලම ලිවිව ත්‍රිපිටක රන්පත්වල අදත් තියෙනවා..දුටුගැමුණු රජු භාවිකල ගාතාවද එලෙසම රන්පතක ලිවිවානමි බුදුන්වහන්සේ 🙏🙏🙏🙏 ජිවමානකල සිටිය දුටුගැමුණු රජු එය නොලියයි කියලා හිතනවාද..තම රටෙි ඉතිහාසය හොයන්න උවහානවක් නැති මහානාමලාගේ බොරැවම කරතියාගෙන යන යතිපරපුරකින් මෙි රටට කිසිදු පලක් නැත..හොදම උදාහරණ අනුගේ බොරැවට අසුව ඉතිහාසය කියන්න ගිහින් අද හත්පොලේ ලාගෙන ඉන්න මිරිගම අරිහතුන්වහන්සේයි මෙි වගේ අය නිසායි ඇත්ත ඉතිහාසය මතුකරන්න බැරි කුහකකමයි මුදුනාවිමෙි ආශාවල් කවද්ද අරිහතුන්වහන්සේලා ලග තිබිබෙි ඒ දේම ඇති බොරැ තේරැමි ගන්න. අනෙක් හිමි ධමිමගවෙිෂී හිමියි..මෙි සියල්ල කරන්නේ එකම බොරැව මහානාම හිමි බුද්ධඝෝෂ හිමි ලිවිව ⁣පටිටපල් බොරැ පොත් මගින් ඉතිහාසය හොයන්න ගිහින්..ලියලා ත්යෙන අැත්තවත් තේරැමිගන්න බැරි අයට කවදා නිවන තේරැමිගන්න ද.....ජයරත්න පතිරආරචිචි මහතා කියනවා වගේ බුදුවරැ 🙏🙏 කෝටියක් පහල වුනත් මෙි අය ඉන්නේ බොරැව මතනමි එම් ඇති පලය කුමක්දහිතන්න.

  • @Susila-je1fs
    @Susila-je1fs 2 หลายเดือนก่อน +42

    සැදැහැවත් බෞද්ධයෝ ගොනාට අන්දවලා කවුරැත් සුරසැප විදිනවා.දැනගත්තත්
    බොරැවට නිදා සිටින අය අවදිකරන්න නමි අමාරැ වෙිවි.සුරසැප නැතිවෙන නිසා රටට හෙන ගැහුවත් කමක් නැහැ.අනේ මෙහෙම තණ්හාවක්.නොනවතින්න ඉදිරියටම යන්න.ස්වභාවදර්මයේ ආශිර්වාදය ලැබෙනු ඇත...

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      මීවනයයි පැටව් ටිකයි NGO කාරයින්ගෙන් කොටි85 ක් අරං මොන සැපද විදින්නෙ කියල අපි දන්නව ගෙම්බො 😮

    • @seetharanjaninanayakkara1038
      @seetharanjaninanayakkara1038 หลายเดือนก่อน

      නමක් ගමක් නැති නොම්බරයකකින් දාල තියෙන්නෙ මෙයත් සුර සැප නැතිවෙයි කියල බය වෙච්ච කෙනෙක්ද කොහෙද

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน

      ​@@user-jv5hz2im4kpala patta wesi

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6k 2 หลายเดือนก่อน +17

    සුපිරි ඇත්ත

  • @pushparuchirani8350
    @pushparuchirani8350 2 หลายเดือนก่อน +22

    මාගේ සිර්ශ ප්‍රනාමය ඔබ තුමාට.......🙏🙏🙏🙏

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน +1

      ඇයි මීයට වගේ පස්ස පැත්ත දෙන්නෙ නැතිද බං 😮😮

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน +1

      ​@@user-jv5hz2im4kthota koraganin kallathoni wesi thoge hora minissunta kiyala

  • @charletdealwis7937
    @charletdealwis7937 หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ මෙි කතාවෙි වටිනාකම මට නමි මිළ කළ නොහැකියි. බුද්ධ ඉතිහාසය පිළිබඳව කරැණු ඉදිරිපත් කිරීම ත් සාර්ථක වුණා . මෙි සටන අත හරින්න, එපා. දිගින් දිගටම විසදුමක් ලැබෙන තුරැ මෙය මෙසේ විය යුතුයි . ඔබ තුමාගේ ඉදිරිපත්වීම බෙහෙවින් අගය කරමි. සාර්ථකත්වයට ආශිර්වාද කරමි .සුවපත් වෙිවා .

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 หลายเดือนก่อน +14

    Excellent work

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 2 หลายเดือนก่อน +15

    හරිම හොඳයි මේ මහත්මය කරන දේ. අපේ රටේ ඉන්නෙ නිවට රැලක්. සමහර අය ඉතිහාසය මොකටද අහනව. අපේ රටේ සැබෑ ඉතිහාසය හරියට මතු කරගත්තොත් සංචාරක කර්මාන්තය යොදාගෙන විදේශ විනිමය උපයන්න ප්‍රධාන මාර්ගයක් කරගන්න පුළුවන්. ඒත් ඉන්දියාව ඒකට ඉඩ දෙයිද දන්නෙ නෑ.

  • @pathmasiribandara4761
    @pathmasiribandara4761 2 หลายเดือนก่อน +35

    ඔය උන්වහන්සේලා බබරගල පුදබිම කොහෙද තියෙන්නෙ කියල දන්නෙ නෑ සුවපත් වේවා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 หลายเดือนก่อน

      බඹරගල😂😂 යකෝ බඹරගල කියන්නෙ අපේ ගමනේ😂😂 ...බුදු හාමුදුරුවෝ පස්පාගලවත් තියෙනවද ගොන් හුත්තෝ අපේ ගමේ බඹරගල😂😂

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 2 หลายเดือนก่อน +9

    ඔබ තුමා ට යහපතක් ම වේවා සුවපත් වේවා සැම සියලු දෙනාට ම සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා යහපතක් ම වේවා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน +27

    මේ ඉන්න හාමුදුරුවෝ දාන්න දෙයක් නෑ මේ දැන් ඉන්න සුවාමින් වහන්සේ ළ උගන්වන්නේ මහායානේ අගම ගැන නේ අපේ රටේ සූදෝ වෙනස් කරපු දේවල් කෑම්පස් වල උගන්වන්නේ

  • @nimminisansala9852
    @nimminisansala9852 หลายเดือนก่อน +8

    ඔබ තුමා මෙක දිගටම කරගෙන යන්න.සත්‍යය ජයගන්නවාමයි.

  • @sadathweerakoon6518
    @sadathweerakoon6518 หลายเดือนก่อน +5

    ඔබ හරියටම හරි මහත්මයා.අපි මේ ගැන සෙව්වට කෙලින්ම කතාකරන්න ගිහිල්ලා ඇනුනා.ඔබ හරිම චතුර බුද්ධිමත් කෙනෙක් .ඔබේ උත්සාහයට ජය වේවා .අපේ ජාතියේ ඇස් ඇරේවා.❤❤

  • @ponnamperuma931
    @ponnamperuma931 2 หลายเดือนก่อน +7

    ඔබේ කතාව හරියටම හරි..මමත් ඔබ සමගයි..වහාම මේ සියල්ල නිවැරදි වියයුතුයි 🙏🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน +5

    කල්ප විනාශය යනු මෙයයි .
    සංඝ භේදය යනු මෙසේ සත්‍ය විකුර්තියයි . උපාධි ගත්ත ලොකු භික්ෂූන් වහන්සේලා දහම නොදනී . බුදු දහමට දෙයියන්ගෙම පිහිටයි .
    ආනන්තරිය පාපකර්මය මුලු විශ්වවිද්‍යාලයම කරගන්නවා .
    බුදුසසුන බැබලේවා !!!

  • @user-eb1gi6ll4b
    @user-eb1gi6ll4b หลายเดือนก่อน +6

    මේ සත්තිය හෙලි කරන්ට එක්කෙනෙක් හෝ ඉදලා කතා කරන්ට ඉන්නඑක හරි වටිනවා මේ බුදුදහම පිලිබද කිසිම විස්වවිද්‍යාලයක දේසකයෙක් සොයා නොබලා අන්දයෝ වගේකියාදෙන දේ කිය කියාඋගන්නනවා අනේ මේ පර්‍යේසකයෝ; අපේ වටිනාකම අපිම වහගන්නවා: ඔබගේ ඉදිරිපත් වීම පිලිබදව මගේ ප්‍රනාමය;

  • @indraekanayake8811
    @indraekanayake8811 หลายเดือนก่อน +5

    කාළෝචිත දැනුවත් කිරීමක් ..ඉතාමත් වටිනව.. ගෞරවණීය ප්රණාමය . 💐🌏🙏

  • @ruvinimanawadu909
    @ruvinimanawadu909 หลายเดือนก่อน +4

    ඔබ තුමාට තව තවත් මෙවන් ද් කිරීමට අවශ්‍ය ශක්තිය දෛර්යය ලැබේවායි අධිශ්ඨාන කරමි .🙏🙏🙏

  • @shyamaliepa3154
    @shyamaliepa3154 2 หลายเดือนก่อน +10

    බොහොම සතුටුයි ඔබ තුමා ගැන මේ සියල්ල වේනස් විය යුතුය රජයේ සේවකයො කිසිම දේයක් දන්නේ නැතුව තමා රැකියාව කරන්නේ තියේන පොත පරල පේරල එ් ටිකම විතරයි බොරුව හෝ අැත්ත හෝ එ් අයට ඕන පඩිය පමනයි අනේ හාමුදුරු වරු පුදුම බොරු සමිබාරයක් කියන්නේ බන කියල රාජ්සෝම දේවත් සමහර තැන් වල පරස් පර වචන පාචිචී කරනව එ් එ් මිනිස්සු යු ටියුබි හරහ මුදල් හමිබ කීරීමක් පමනයි මමනමි මේ කවුරු මොනව කිවුවත් මන් මගේ මනසින් හිතාගන ඉන්නේ මේගේ බුදු පියානන් වහන්සේ මගේ අමිම උපන් මගේ මවු බීමේම උපන්නාය කෝලිය වන්සිකයෝ සාක්කිවන්සිකයෝද මේ හේල බීමේමය උපන්නේය තේරුවන් සරනයි මේ මහතාට

  • @isurugamage7992
    @isurugamage7992 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ පැහැදිලිකිරීම ඉතාමත් අගයකලයිතුයි.සම්මත සඝ පරපුරට උතුම් සිරිසද්ධර්මය අවබෝධ වෙත්වා. රටපුරාම සියලුම පන්සල්වල පරම පවිත්‍ර සිරිසද්ධර්මය දේශනාකලොත් මේරට ලෝකෙන්ම උතුම් රටවේවි.සුවපත් වෙත්වා. ඔබතුමාට බොහොම පිං.💐

  • @user-ui2ms7ir3o
    @user-ui2ms7ir3o หลายเดือนก่อน +5

    අපේ බුදුන් - අපි වැන්දා කියාගෙනයි පැරැන්නෝ සිරීපාදෙ ගියේ...සියලුම දෙනා අවදිවිය යුතු කාලය පැමිණ ඇත. තෙරුවන් සරණයි!...

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 2 หลายเดือนก่อน +20

    හැබැයි ස්වාමින් වහන්සේලාට ාමිකට මැදිහත්ාවන්ඩ පුලුවන්...

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 2 หลายเดือนก่อน +10

    රටේ හැමෝම මේක හැමෝටම බෙදා හරින්න.මේක හැමෝම දැනගන්න ඕනේ.අර කියනවා වගේ අරගල කරන්න ඕනේ මේවට.නැතුව ඔය 225 වෙනුවෙන් නෙවෙයි.අපි හැමදාම රැවටුනා.දැන්වත් ඒ රැවටීමට තිත තියමු.ඔබතුමා සැබෑම වීරයෙක්.අපි ඔක්කොම සමගියෙන් ඉදිරියටම යමු.එතකොට අනාගතේ හරි මේ රට ධර්මද්වීපය වෙයි.එතකොට අපේ දරුවන්ට හරි නියම සිරි සද්ධර්මය දැන දැක ගත හැකිවේ.ඔබ සැමට මෙය වැටහේවා.කාටවත් වෛර නොකර මේවා සොයා බලන්න.එය ඔබ සැමගේ යුතුකමයි.විශේෂයෙන්ම පෙළපොත් වෙනස් කරන්න.කරුණාකර ඒ සඳහා අවධානය යොමු කරන්න.ඔබ සැම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.!🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 หลายเดือนก่อน +22

    මෙි පුතා නමි ලොවට ඇත්ත හෙලිකලාට බොහෝම පිං

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      මේ පුකා හෙලුව කලාට බොහොම පව් 😮

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ කොහොමද ? හරිහමං කෙනෙක් එක්ක කතා කරපු දාට ඇත්ත වැටහෙයි

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe หลายเดือนก่อน

      ​@@sithumwarnakula9699ප්‍රසාද් කුමාර යු ටියුබ් බලන්න එතුම එක්ක කතා කරන්න පුලුවන් මීවන අරහතුන්ට නම්

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o หลายเดือนก่อน +7

    නියමයි මහත්තයෝ.ජය වේවා.!

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 2 หลายเดือนก่อน +15

    සමාජීය ආකල්ප වලට අද්‍යපනය යටයි...
    මෙය බුදුන්වහන්සේගේ කාලයෙත් තිබුන...
    කොංඩංඤ්ඤ බමුනා සිදුහත් කුමරා අනිවාරයෙන් බුදුවන බව පැවසුවත් .... සිදුහත් තවුසා දුශ්කරක් ක්‍රියා අතහැරගියපසු සිදුහත් තවුසා බුදුනොවන බව සිතා අතහැර ගියා.....
    එවකට තියෙන්න ඇති දුශ්කරක් ක්‍රියාවකින් තොරව බුදුවිය නොහැකිබව.ආකල්පයක්.....
    එදත් අදත් එහෙමයි.........
    ආකල්ප වලට අද්‍යපනය යටයි... එයින් බේරෙන්න බලමු...

  • @aseladarshana8046
    @aseladarshana8046 2 หลายเดือนก่อน +21

    පැහැදිලි ..සතුටුයි ....ඔබට... ජය .

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 2 หลายเดือนก่อน +28

    බිහිරි අලින්ට විනා වයලා වැඩක් නැත,මේ සටන අපි ජය ගන්නවා හැමෝම අරිය කමටන සමග එකතු වන්න, ,පිට රට ඉන්න අපි බර පැන දරනවා, හැමෝම එකතු වන්න,ඈත්ත ජය ගන්නවා, 🙏🏿🙏🏿🙏🏿

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      පිට රට ඉදං උබල සල්ලි පොම්ප කරන හැටි අපි දන්නව. ලංකාවෙ භාගයක් ඊලමට පාවාල දුන්නට පස්සේ කොමිෂ් පාර වදිනවනෙ 😮

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

      @@user-jv5hz2im4k ඒ ඔබගේ ඇදහස ,🙏🏿

    • @nihalperera9384
      @nihalperera9384 หลายเดือนก่อน

      ඔය බර පැන දරන්නෙ පිටරටවල ඉන්න කවුද. ඔව් අපේ ඉතිහාසය විකෘති කරන්න වැඩ කරන ඩයස්පෝරාවෙ $ බිලියනය බව අපි දන්නව පිට රටක පන්සලක් වත් හදන්න උනන්දු නොවෙන උන් බුදුහාමුදරුවො ලංකාවට ගේන්න හදනව අරිය කමිමට්ඨාන කවුද කියල හොදටම දන්නවනේද. අනිකුත් බෞද්ධ රටවල් ඔය කෙප්ප පිලිගනිනෙ නැහැ. එතකොට ලෝක බෞද්ධයින් අතරත් ප්‍රශ්න ඇතිවෙනව අන්න එදාට බුද දහම ඉවරයි.

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

      @@nihalperera9384 පන්සල් යනු වියාපාරයක්, ජෛන ආගමේ තමා පන්සල්, ලංකාවේ අපේ විහාරය, ආරාමය, මේ රටේත් පන්සල් තියනවා ඒවා මුදල් මත තමා සියලු දේවල් (ඔය හැම තැනම මම අ 56 ගියා ඒවා නමෙයි බුදුන් ්ගේ දාහම, ඔබලා මට කීවා නේ මම පිට රට DF LTTE 💰 ලබනවා කියලා, එක ඔබේ බාල කම, නැත්නම් ඔබ බොරුවෙන් ජීවිතය ගෙවන කෙනක්, බුදන් ලංකාවේ මතයට මම ආවේ ඔය ඉන්දියාවේ, නේපාල් ලංකාවේ ඔය කියන හැම තැනම ගිහින් හොයාගත්ත කරුණු අනුව 100% බුදුන් උපත ලංකාවේ, මා දන්න නේපාල් අය සහා හාමුදුරුවරු ඉන්නවා, a අය පිළිගන්නේ නැහැ නේපාල් හෝ ඉන්දියාවේ බුදුන් සම්බන්ද බව (ඒ අය කියනනේ ජෙන මහා වීර තුමා ගැන ඒ අය නිවන් ගැන දන්නේ නැහැ,ඔබට දැනගන්න ඔනේ නම් (Historic traevl of the island of ceilĀto )පොත අන්තර් ජාලයෙන් හොයාගෙන කියවන්න (1685 දි ලංකාවට ආපු පෘතුගීසි ජතික ජෝවන්ගෝ රොබරේරා ඔබත් පෙරේරා නේ ඔබලාගේ ලේ තියන අය , නැතනම් මාකො පොලෝ ්ගේ travel with මාකො පොලෝ (ලංකාවට ආවේ 13 සත වර්ෂයේ, MR perera, හොයාගන්න කියවන්න ඊට පසු ඔබ ඔය දෙමළ පර හැත්තට අපිව ගාව ගන්න එක නවත්වන්න ()

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki หลายเดือนก่อน +2

      thopi thama budun upan upan boomiya indiyawata pawa dipu ltte ballo.thope sohonatath ekka hena gahanna one.

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 2 หลายเดือนก่อน +16

    විකුර්තිය නවත්විය යුතුයි. අරියමග්ග හිමි ගෙනයන උත්සාහයට උදව් කරමු. 🔥

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 2 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ම 🙏🏿🙏🏿🙏🏿

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน +4

      අරිය magga හොරෙක්...Marius_Reikeras තව හොරෙක්...

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel 2 หลายเดือนก่อน

      @@nimeshadithya8536 මම උන්වහන්සගේ ගමේ කෙනක් (බිංගිරය ) ඔය වගේ මිනිසුන්ට බොරු චෝදනා කරන්න එපා , 🙏🏿

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน

      මචං
      හොරු සෙට් වෙන්නේ හොරුන්ට..
      Marius_Reikeras කියලා Google search කරන්න
      මචං
      ලංකාවේ marco polo....මොන බොරුවක් ද
      කොහොම උනත් ගමේ කෙනෙක් නිසා කියනවා ද...ගිහි කල නම...අම්මා තාත්තා ගැන...කරපු රැකියා....ගැන....එය වැදගත් කාටත්

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f หลายเดือนก่อน

      @@nimeshadithya8536.. ඔයාගෙ මොනවද අරියමග්ග හොරකම් කලේ😂

  • @manjulawijesinghe2752
    @manjulawijesinghe2752 หลายเดือนก่อน +3

    මීවනපලානේ අරිහත් උත්තමයා සහ අරියමග්ග ස්වාමීන් වහන්සේ සමග පුන්‍යවන්ත සඟ පරපුර එකතුවී මේ උතුම් රටේ බිහිවූ සියළුම බුදුවරයන් වහන්සේලාට සාදාරණය ඉටුකරන සේක්වා🙏බුදුන් වහන්සේට සහ ගොවි ජනයාට කල අසාදාරණය හරිගස්සන තුරු මේ රටට සෙතක් නොවනු ඇත. කන්බීරි දේසපාලුවන්ට මේ මහත්තයා කියන දෙය තේරේවා.....ඔබතුමාට නිරෝගි සුව සහ දීගායුවේවායි පතමි 🙏

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 หลายเดือนก่อน

      ඇය් හිරිවටුන්නෙ කාන්තාවෝ මීවනයාගේ ටීම් එකේ උන්ගෙ රෙදි ගලවල ගූ හුජ්ජ නාවල ඒවා පොවලා උපර්ම සාදාරණය ඉටුකලා මතක නැද්ද?

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน +29

    මේහාමුදුරුවරු පැයක් බන කියනවා කියන්නෙ පැයක් බොරු කියනඑකට......

    • @janithkumara5637
      @janithkumara5637 หลายเดือนก่อน +1

      කරුණාකරල අංගුත්තර හය පොතේ සංඝබේද සූත්‍රය කියවන්න. සරළයි.

    • @lahirudisanayake3038
      @lahirudisanayake3038 26 วันที่ผ่านมา

      බොරු කියනව නම් ප්‍රශ්න කරහන්කො..උඩ බලාගෙන ඉන්නෙ...😇

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 2 หลายเดือนก่อน +22

    එලම එල
    කොන්දක් තියෙන මනුස්සයෙක් 🙏🙏🙏

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน

      බීලා

    • @dehiwalaliyanageindikasena9436
      @dehiwalaliyanageindikasena9436 2 หลายเดือนก่อน +1

      @@nimeshadithya8536
      මොනවද බං කියවන්නෙ

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน

      දෙහිවල මචං
      පන්සිල් ගන්න එපා කියන්නේ බේබද්දා

    • @dehiwalaliyanageindikasena9436
      @dehiwalaliyanageindikasena9436 2 หลายเดือนก่อน

      @@nimeshadithya8536
      කව්ද එහෙම කියන්නෙ

    • @dehiwalaliyanageindikasena9436
      @dehiwalaliyanageindikasena9436 2 หลายเดือนก่อน +2

      @@nimeshadithya8536
      උඹ ඔය කියන එක අහල හිටහං පීදෙන්න කලින්
      උඹල ඉන්දියාවට පු# දීල දීල දැන් ඕවෑ ගන්න දෙයක් නෑ
      ඔතන ඔය දෙන්නටම කටෞත්තර නැති වෙන්න රෙද්දෙ රෙ💩ව්න නේද
      ආආආ එහෙනම් උඹේ වැදි බන අහන්න මේකෙ මං ලෑස්ති නෑ 🤣🤣🤣

  • @pabampt22
    @pabampt22 2 หลายเดือนก่อน +10

    නියම කතාව සැලියුට්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 หลายเดือนก่อน +9

    Very knowledgeable person

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 หลายเดือนก่อน +3

    ජය වේවා ! හෙලයේ වීර පුතෙක් බිහිව ඇත මේ බුදුන්ට පිදු දේශයයි

  • @user-qu4de2fq3k
    @user-qu4de2fq3k หลายเดือนก่อน +1

    මෙම සංවාදය කල මහත්මයාට ආචාරය පුදකරමි.

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j หลายเดือนก่อน +7

    නියමයි මහත්තයා ඔයාවගේ 100ක් හිටියනම් අපෙ රට ගොඩේගොඩ.ඔය විදියට පැහැදිලි කරන්න එතකොට ඉන්න ඔලමොට්ටලයෝ තෙරුම් ගනී නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි මටනම් හරි සතුටුයි

    • @user-ur4fo3pv5j
      @user-ur4fo3pv5j หลายเดือนก่อน

      ඔබතුමා කියන විදියට පහක් නැහැ හතරයි පහම කියන්න අපිත් දන්නෙ නැහැ අපිව දැනුවත් කරන්න තෙරුවන් සරණයි

  • @worldmusichitz5520
    @worldmusichitz5520 หลายเดือนก่อน

    මහත්මයා , ඔබතුමාට බොහොම පින්. අපේ දරුවන්ට වගේම අපිට නිර්මල බුදුදහම ඉස්මතුකර සසරෙහි නැවත්ම පදක්කම් ධෛර්යය, ශක්තිය ලැබේවා

  • @askban9318
    @askban9318 2 หลายเดือนก่อน +5

    You are very correct. We have to investigate the real doctrine and the real history of our country. May the triple gem bless you.

  • @user-uu7iq2ns8f
    @user-uu7iq2ns8f 2 หลายเดือนก่อน +43

    හාමුදුරුවරුන් වත් බුදුදහම ගැන දන්නෙ නැතිකොට....... වෙන මෙන කතාද

  • @sirisaddarmaya
    @sirisaddarmaya หลายเดือนก่อน +3

    ඔබතුමා ගේ ප්‍රකාශය 100% ක් මෙිවා නිවැරදි වියයුතුය ගිහි අයටත් වගකීමක් තියෙනව

  • @sparklesense7336
    @sparklesense7336 2 หลายเดือนก่อน +10

    කවදා හෝ සත්‍ය ඉතිහාසය අපේ දරුවන්ට උගන්වන්න තීරනය කලොත් වාසනාවකි.. මගේ ඉල්ලීම ඔවුන්ට ඒවා කතාන්දර ලෙස කියාදීම පමණක් කරන්න .. එයින් ඔවුන් ඒවා තමන්ගේ කරගෙන සදා මතක තබා ගනීවි.. විභාග ක්‍රමය ට ගියොත් විභාගය ලියන තෙක් පමණක් මතක තියා ගනීවි.. සමහරුන්ට අද මෙන් අප්‍රිය විෂය වේවි ..

  • @ariwarusamanna5474
    @ariwarusamanna5474 หลายเดือนก่อน +8

    ඔබ වාගේ සියදෙනෙක් හිටියා නම් මේ රටට සෙතක් වේවි

  • @Chaviga515
    @Chaviga515 2 หลายเดือนก่อน +15

    ඔබතුමාට තියන දැනීමවත් මහ පටිටන් තියන හාමුදුරුවන් හට නැහ

  • @user-ri6uz1ec1f
    @user-ri6uz1ec1f 2 หลายเดือนก่อน +10

    ඉන්දියාව සම්පූර්ණයෙන්ම ගොඩ ගියේ අපේ දේපළ දේවල් අයිති කරගෙන ඒ බව තහවුරු වෙනවා මෑතක් වෙනකම් ඉන්දියාව තේ කොළ විකුණුවේ ලෝකය වෙළඳපොලේ මුල් සාම්පල් ලෝකෙට හඳුන්වා දුන්නෙ ශ්‍රී ලාංකීය තේ ඒ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් ඔප්පු කරලා පෙන්නුවා....,අපේ ඉන්න මේ දේශපාලෝ නිසා තමයි කිසි දෙයක් කරන්න බැරි උගත් බුද්ධිමත් පිරිසට ලංකාවේ තැනක් දෙන්න නෑ...

  • @user-cs8uk2jc9q
    @user-cs8uk2jc9q หลายเดือนก่อน

    සත්‍යයට ඡයවේවා!නිහඩව සිටින නිවට යුගයක නිමාවට ඔබ වැනි ප්‍රඥාව තියන සියලුම දෙනා එකාවන්ව එක්වීමට යෝධ බල ශක්තිය ලැබේවා!තෙරුවන් සරණයි!🙏

  • @Yoraj2
    @Yoraj2 2 หลายเดือนก่อน +21

    අපේ රට ගොඩනගන්න බැ ඉතිහාසය නිවැරදි කරන්නේ නැතුව

  • @user-zg6ki6se4d
    @user-zg6ki6se4d หลายเดือนก่อน +1

    ප්‍රසාද් මහතාණෙනි, ඔබතුමාගේ පැහැදිලි කිරීම නම් ඉතාමත් වටිනවා. මෙම වරද නිවැරදි කළ යුතුමයි. අපේ දරුවෝ බොරු ඉගෙන ගන්න එක ගැන නම් හරි දුකයි. ඔබ තුමාගේ උත්සාහය ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම මුලු හදවතින්ම ස්තුතියි මේ කරපු පැහැදිලි කිරිමට . අපි අසරනයි නේද … අධ්‍යාපනයෙන් තමා අපේ මුලු ඉතිහාසයම විකෘති කරලා . නන්දා මාලිනි මහත්මියගෙ ගීතය මතක් වුනා (*විරුවෝ නම් මහ පරයෝ ) ඔබට දස දහස් වාරයක් පින් මේ ගැන කතා කිරිම වෙනුවෙන් . මේදේ හැකි පමනින් ෂෙයා කර දැනුවත් කරන්න මොළටික පෑදෙන්න.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 หลายเดือนก่อน +3

    සියළුම බුදුන් හෙළ පුතුන් මය, එය පරම සත්‍ය වේ!!

  • @promindxplore
    @promindxplore หลายเดือนก่อน +4

    පාණාතිපාතා ආදී පංචශීලය තියනව ත්‍රිපිටකයේ..
    අංගුත්තර නිකායේ/ පඤ්චක නිපාතයේ විතරක් පහලොස් තැනක තියනව..
    පාණාතිපාතා පටිවිරතො ආදී ආකාර වලින්...
    පටිවිරතො සහ වේරමණී එකම අර්ථ දෙන පාලි වචන.
    පහ විදිහට තියන තැන් ගැන විතරයි සදහන් කරේ.. නමුත් පංචශීලය සහ ඒත් එක්කම යෙදෙන තවත් සිල් පද සමග බොහොමයක් අවස්ථාවලදී පිටකයන් තුල දකින්නට ලැබෙනව ..
    ඔබේ පළමු කාරණාවම මුසාවක් ❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 หลายเดือนก่อน +2

      ඔන්න ඔහොම දන්න හැමොම comments ලියන්න

    • @user-bx9vl2ny1z
      @user-bx9vl2ny1z หลายเดือนก่อน

      Pati wirato,saha weramani ahasai polowai wage wenas artha dekaki

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ත්‍රිපිටකය ඇතුලු අටුවාව පදවම්ව මේ කරුණු කතා කරන්නෙ. මෙයාලා කරන්නෙ වෙනමම ගේමක්. බලමු හැම දේටම ඉතා ඉක්මනින් විසදුම් ලැබෙයි. කොහොම හරි මේ මහත්තය තමයි සේරම දන්නෙ.. මෙතන පේන්නෙ එච්චරයි

    • @user-ry5rx9ym7d
      @user-ry5rx9ym7d หลายเดือนก่อน

      ප්‍රසාද් ට සාදු කියන එවුන් ඔක්කොටම හපන් ,

  • @janakadivarathne3137
    @janakadivarathne3137 2 หลายเดือนก่อน +6

    ජයවෙවා මහත්මයො .මොකා මොන නාටගමන් අපි නැටෙව්වත් තවත් බෑ.මිෂනාරි පරහැත්ත අපෙ ජාතිය සිංහල කම හැමදෙම විකුර්ති කරලා උන්ගෙ පරජාන වලින් අපෙ සිංහල කාන්තාවන් දුෂණය කරල කලු සුද්දො හදලා ...උන් තමයි ඔය මහ පුටු වල දැන් ඉන්නෙ.....මොන්ටිසොරිව්ලදි බුදුහාමුදුරුවො ලමයි දාලා ගියා ජෙසු එහෙම කරෙ නැ කව්ද හොද කියල ලමයි ගෙන් අහනවා.පොඩි ලමයිගෙ ඔලුවට දෙයියො ඇතුලු කරන්නෙ එහෙමය.අපි ඇත්ත ලොකෙ ට පෙන්නුම් කරමු .ඔව්න්ගෙන් නම් බලාපොරොත්තු වෙන්න එපා

  • @samithnishshanka
    @samithnishshanka 2 หลายเดือนก่อน +11

    සිරාවටම.

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br หลายเดือนก่อน +6

    කෙලින්කතා,කරන,ඔබතුමාට,තුති,

  • @sudumalli4786
    @sudumalli4786 2 หลายเดือนก่อน +5

    හදවතින් ම කතාකරන ඔබට තෙරුවන් සරනයි මහත්තයා

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 2 หลายเดือนก่อน +12

    හාමුදුරුවරු තමන්ගෙ ජොබ් එක නොකර අනිත් සේරම කරනව... පන්සල් වල ආවාස ගෙයි අපිට පේන්න පුරවගෙන ඉන්න පොත් උන්වහන්සේලාට සිහිනුවණින් නැවත නැවතත් කියවන්න කාලෙ හරි වගෙයි ස්මාර්ට් ෆෝන් එක පැත්තක තියලා....

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 หลายเดือนก่อน +18

    සිවුරු දාගෙන හිටියට මුණ ඔකොම හාමුදුරුවෝ නෙවෙය්

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d หลายเดือนก่อน

      @ShamikaAmarasinha එහෙම උණට දැන් වත් හැදෙන්න එපා යෑ ඇත්ත ඇති සැටියෙන් දැන් ගෙන ඇය් මුලා වෙන්නේ ලබ සත් කර වලට උණ වහන්සේ ලා යට වෙලා

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k หลายเดือนก่อน

      තොගෙ තාත්තගෙ අරක නැති නිසා වල් බල්ලෙකුට ජාතක වෙලා උබ ඉපදුන හින්ද හාමුදුරුවරු පේන්න බෑ නේද. මේ ආත්මෙ මූසල වල් ගෑනියක් උනාට. ලබන ආත්මෙ වැදිරියක් වෙනව මානය හින්ද 😮😮😮😮😮😮

  • @user-gx2zs6tn3o
    @user-gx2zs6tn3o หลายเดือนก่อน +3

    මේ වගේ උගත් යැයි කියන අයට වදින්න කියලා දෙනඑක පට්ට...බුදුසරණයි

  • @user-ri6uz1ec1f
    @user-ri6uz1ec1f 2 หลายเดือนก่อน +8

    ඔබතුමා මේ දරණ ප්‍රයත්නය මහා විශාල ප්‍රඥා හරියට නම් උඩගම්බලා පීනන්න වගේ හදන වැඩක් ඔබතුමා මේකට මුළු ලංකාවෙම තරුණ තරුණියෝ බෞද්ධ ඇත්තටම බෞද්ධ පිරිස අවදි කරන්න එහෙම අවදි කිරීම තුළින් අපේ ඇත්ත ඉතිහාසය දරුවන්ට ඉගැන්විය යුතුයි ආණ්ඩුවට තවදුරටත් මේකට නිශ්ශබ්ද ඉන්න බැරි තත්ත්වයක් උදා කරමු. අපි එකට එකතු වෙමු දේශපාලුයි මේක කරන්නේ නැත්තං විශාල පිරිසක් එකතු වෙලා හරි අපි මේක ස්වාමීන් වහන්සේලාත් එකතු කරගෙන විශ්ව විද්‍යාල පද්ධතියත් එකතු කරගෙන මේකට උත්තරයක් හොයමු. තෙරුවන් සරණයි

  • @Sunilanka
    @Sunilanka หลายเดือนก่อน +1

    අපිට දැන් මේ අවස්ථාවේ අවශ්‍ය ඔබ වැනි තරුණයින්. හරිම සන්තෝ‌ෂයි ඔබගේ කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව.

  • @ranasingdil873
    @ranasingdil873 2 หลายเดือนก่อน +12

    ඇත්ත එලි වෙනවා වලක් වන්න බැ

  • @MallikaBalasooriya
    @MallikaBalasooriya หลายเดือนก่อน +4

    බුදුහාමුදුරුවො දේශනා කල උතුම් සිරි සද්ධර්මය යටපත් වූ කාලයේ දී එම දහම නැවතත් මිනිසුන්ට දෙවියන්ට නිබ්බාන වන්න මන් විවර කල ලෝකයට පහල වන බව උදුරා දැමූ මහාප්‍රාග්න්‍යයන් වහන්සේ ගේ පහල වීම සිදුවී ඇති මෙවන් මොහොතක ඊට සමගාමීව ඒ උතුම් දහම ඒ බුදුන් උපන් දේශය හි අයිතිය වෙනුවෙන් සුක්කානම අතට ගත් නියමූවන් ගේ සම්ප්‍රාත්‍තිය අන්වාර්‍යයෙන්ම. සිදුවේ කිලිටි කුනු පහව ගොස් ඔබ ට පැවරුනු වගකීම නියමය අනුව ඔබ සිදුකරනු දැකීම ට අපි බාග්‍යයවන්තයෝ වුනෙමු යායුතු මග හි හීයක් මෙන් යෑමට ඔබට ශක්තිය ලැබේවා සුවපත්වේවා

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน +14

    ඔය ටික කියන්න අපේ මහා නායක හාමුදුරුවරු ටිකට දැන්වත් ගොතම බුදුන් ගේ සත්‍ය කතාව හෙලි කරන්න කියල අපේ දරුවන්ට මේ අැති අපිටත් අප දරුපරපුරටත් කරපු අපරාදය

  • @rathnasinghaarachchigepiya8228
    @rathnasinghaarachchigepiya8228 หลายเดือนก่อน +6

    මේ මායාවෙන්, අන්ධකාරයෙන්, අගාධයෙන් ගොඩ යන්නෙ කවදාද? ඇත්ත ඇති සැටියෙන් දකින්නේ කවදාද? මේ ගැන ඔබ ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!!! ඔබට තෙරුවන් සරණයි.

  • @Indrani-S2022
    @Indrani-S2022 2 หลายเดือนก่อน +5

    I cannot express enough my gratitude to the protagonist of this episode, Shamika. In one breath he managed to put forward most of the discrepancies in our school textbooks. It proved at the end indirectly why all who are responsible for this distorted history continue to stay in their deep slumber: as Rohana Wijeweera coined it "willing victims of Indian expansionism". As Shamika pointed out to that monk, Buddhist monks are totally responsible for our distorted history since they have been supporting Indian ideologies out of sheer greed. It is time for all of us who have a concern about clearing the name of this great country to get together to rewrite the true history of Heladeepa.
    It is even really heart-aching to read books about our country during colonial times. For instance, in R.L. Brohier’s “Food and the People” book, he acknowledges that our ancient irrigation systems are nonsuch or nowhere in the world including India. Still he never forgot to write that all that technology came from India! (I had to throw the book to the wall countless times before finish reading it.)
    I would like to reiterate: It is time for us to start rewriting the true history of our country. Perhaps one of the first steps is to recopy all the rock inscriptions and reinvent the interpretation of Brahmi Letters since it is already distorted trying to presume Indian influence.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน

      ඉන්ද්‍රානි
      First of all establish a code of ethics for call recording
      next try your best to become a simple buddhist who can tolerate opposing views without hitting books to walls as you said..
      you guys are like extremists

    • @nimeshadithya8536
      @nimeshadithya8536 2 หลายเดือนก่อน

      ඉන්ද්‍රානි
      Throw the book at literally means to severlly punish...Are Buddhists ready to punish someone for having opposing views.
      A Buddhist is able to tolerate others views..
      It is the same Brahmi alphabet used by Sinhalese...North Indian Prakrit as well as South Indian Tamils
      Aren't we all connected?
      Any way may you calm down and be pleasant to slowly and patiently learn to honour basic human ethics like getting consent of another before recording and publishing another's voice...

    • @venneelapolasumanarathana1795
      @venneelapolasumanarathana1795 หลายเดือนก่อน

      All these are nonsense . Let's talk about how to end suffering. Through arguments, one cannot attain nibbana, he is only killing his time and other' time. There lived this kind of people. Buddha kept silence in front of them.

  • @neethasamaranayaka1275
    @neethasamaranayaka1275 2 หลายเดือนก่อน +4

    ඒකනම් මරු වැඩක් මල්ලි.... 👍සුවපත්වේවා!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 หลายเดือนก่อน +6

    විශිෂ්ඨයි කෙසේ හෝ ඇත්ත ජනගත වියයුතුයි. බොරුව හෙලිවිය යුතුමයි.

  • @acecoach623
    @acecoach623 2 หลายเดือนก่อน +9

    පැරනි ලංකා සිතියම් වල චිතනගරය තියනව ඒ් නුවර පැත්ත

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 หลายเดือนก่อน +7

    මට නම් ලැජ්ජා හිතුණා මේ සංවාදයේ අවසානෙට කතා කරපු හාමුදුරුවෝ ගැන. අවසානෙට දීපු උත්තරේ තමයි "හොඳයි අපි බලමු මොනවා හරි කරන්න,, 😂😂😂 කෝ ශ්‍රාවක සංඝයාගේ සෘජුපටිපන්න, න්‍යායපටිපන්න ගුණ

  • @pathumlanka955
    @pathumlanka955 2 หลายเดือนก่อน +5

    Obathumage dakmata jayawewa......awsanaya thek idiriyata yanna wiswaye.. shakthiya labewa....❤

  • @PraneethMadumal
    @PraneethMadumal 2 หลายเดือนก่อน +17

    ඔබතුමාලට යහපතක් වේවා !!!

  • @jayalalwijesooriya9239
    @jayalalwijesooriya9239 หลายเดือนก่อน +1

    අන්න නියම බෞවිදයෙක් මහත්මයා ඔබට බොහොමත්ම පින් 🙏🙏🙏🙏🙏🙏

  • @nishshankabandara3157
    @nishshankabandara3157 หลายเดือนก่อน +7

    හොදම දෙයක් කරලා තියෙන්නේ ...නියම තැනට අත ගහලා ගොඩාක් සතුටුයි❤️

  • @user-ok3do7ie9v
    @user-ok3do7ie9v 2 หลายเดือนก่อน +5

    Budusaranai mahattaya

  • @PriyangaDadallage
    @PriyangaDadallage หลายเดือนก่อน

    මේක හොද ආරම්බයක්.මේ වගේ අද්‍යාපන දෙපාර්තමේන්තුවේ හැම බලදාරියෙකුටම කතා කියල කරුණු පැහැදිලි කරන්න .එතනින් තමා මේක නිවැරදි කරන්න ඕනෙ .ඔබතුමා ගන්න වෙහෙස අගෙයි🙏🙏