මම ජනප්‍රියත්වය හිණිපෙත්තේ ඉන්නකොටම හොඳටම අසනීප වුණා .ඒක පූරුවේ කරපු පවක් වෙන්න ඇති Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2022
  • #lahirumudalige #singer #sewwandi
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 177

  • @pahaniguruge3218
    @pahaniguruge3218 ปีที่แล้ว +67

    කටහඬටම නොදෙවෙනි රූපයක් තියෙන අපූරු මැවුමක්❤
    ඇත්තටම ඇය.සෙව්වන්දියක්🥺❤🌹

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +62

    ලස්සනයි interviw එක. පුංචි ළමයෙක් එක්ක කතා කලා වගේ එකක් දැනුන.ඇය හරිම නිහතමානීයි. ❤❤ස්තුතියි ලහිරු ❤❤

  • @hemanthaprabhaninevugala4789
    @hemanthaprabhaninevugala4789 ปีที่แล้ว +17

    සෙවිවන්දි රණතුංග කියන්නේ හොඳ හදවතක් තියෙන ඉතා කරුණාවන්ත ආදරණිය චරිතයක්. දියණිය ඔයාට තිසරනයේ ආශිර්වාදය ලැබෙිවා. සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා.

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 ปีที่แล้ว +17

    තිසුරි යුවනිකා ගෙන් පස්සෙ දැකපු ඉතාම චාම් නිහතමානී චරිතයක් .. හැමදාම සතුටින් ඉන්න ..නිහල් අය්යා අපේ ළගම නෑයෙක් ..😍

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +16

    චාමිබව නිහතමානී බව ඒ සුන්දර සරල බව කතාව අහගෙන ඉන්න කොට කාලය ගත වුනා දැනුනෙම නෑ,ඔයාට සම්මා සම්බුද්ධූ සරණයි!

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +74

    බොරු විච්චූරන නැති චාම් සරල යුවතියක් ,,,,, බුදු සරණයි ඔබට

  • @chandanalatha6319
    @chandanalatha6319 ปีที่แล้ว +1

    මම ගොඩාක් ගොඩක් ආස කරන අහිංසක ගායිකාවක් හරිම ලස්සනයි නිහතමානි හැමදාමත් සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +15

    ඇය හරිම සුන්දර කාන්තාවක්❤❤❤❤ කතා කරන විදිය පවා හරිම පැහැදිලි චාම් කථිකත්වයක් තියෙන ලස්සන සරල කෙනෙක් සුභ පැතුම්❤️❤️❤️ අනාගතය ට❤️😍

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 ปีที่แล้ว +4

    බෝහෝම නිහතමානී චරිතයක් අම්මා තාත්තා වගේම සෙව්වන්දි සෙව්වන්දියක් තමයි හරිම ආදරෙයි ඔයාට ජේසු පිහිටයි

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +29

    හරිම සුන්දර ගැහැණියක්,❤

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .ගොඩක් චාම් චරිතයක්.තෙරුවන් සරණයි !🌷🌷🌷🌷💕🌷🌷🌷

  • @shanukaravishan578
    @shanukaravishan578 ปีที่แล้ว +6

    ඒ හිනාව කතාව ගොඩක් ආදරේ කරන චරිතයක් මම පුද්ගලිකව ජීවිතේ එක කාලයක හමුවීමට ආස චරිතයක් ඔබතුමිය.ආදරෙයි බුදුසරනයි ..ඔනතුමියගේ පුතාගේ වයස උනාට මන් ජ්

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +6

    සරල, චාම්, දක්ෂ, සංවර දුවක්‌
    ඒ වගේම
    ලස්සනta අවශ්‍ය දේ පමණක්
    අහලා වැඩ සටහන ගෙනියන ලහිරු 👍🏻

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +11

    One of my fav fav singer we need this voice super one 👍👍🖤🖤

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +6

    හරිම ආදරණීය චරිතයක්.lassanei a wagama.🌺❤❤🌺

  • @dinushaperera6580
    @dinushaperera6580 ปีที่แล้ว +1

    Man kemathima charithayak.harima wedagath charithayak.thank you lahiru.very God program. 💕💕💕💕💕

  • @dineshlasanthasilva8342
    @dineshlasanthasilva8342 ปีที่แล้ว +13

    අද සමාජයට හොද අදර්සමත් කාන්තාවක් ගොඩක් අදරයි නංගි 🙏🙏🙏❤🙏

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 ปีที่แล้ว +8

    අාසම කරන තවත් චරිතයක් .අාදරෙයි සෙව්වන්දියේ.❤❤🌹🌹

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +3

    හරිම ආදරණීය චරිතයක් 60plus එකේ හැමෝම ආදරය කරනවා. තෙරුවන් සරණයි 🙏🏽

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +7

    ලස්සනයි නංගි සරලයි,,,, ගොඩක් සුන්දරයි,,

  • @geethadissanayake5891
    @geethadissanayake5891 ปีที่แล้ว +1

    ඔය ආදරණීය බව සුන්දර සිනාව ලෙන්ගතුකම හැමදාම තියා ගන්න දුව හෙට දවස තවත් සුන්දර වේවි. ඔයාට දිර්ඝ ආයුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷❤️❤️❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +7

    Nihathamai.kalakaraniya.adaeri.🎤🎶🎸🎤🎶🎸❤💞💞🎸❤🎸🎶🎤.l..lassanai. lahiru.malli..oya.supiri..❤❤❤

  • @asithasky5713
    @asithasky5713 ปีที่แล้ว +7

    Akka ❤ you are my favourite! Love your voice, the way you dress,the way you speak and your personality! You are an exceptional character ❤

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +16

    අනේ හරිම ලස්සනයි ❤❤❤❤

  • @sasiniruchira7761
    @sasiniruchira7761 ปีที่แล้ว +13

    වෙනදා වගේම අදත් බලපු ලස්සන program ekal👍✌

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 ปีที่แล้ว +3

    හරිම ආදරනීය චරිතයක් තෙරුවන් සරනයි සතුටින් ඉන්න ආදරෙයි දුව

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +22

    නිහතමානී චාම් සරල චරිතයක් .රටටත් ආදර්ශයක් .

    • @harshanipriyadarshika8238
      @harshanipriyadarshika8238 ปีที่แล้ว

      Dinukshi la wage vikara aya ekka sewwandi thibbama kohomada wenasa. Me niyama respectable young lady kenek. 💐

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 ปีที่แล้ว

      @@harshanipriyadarshika8238 apooooo dinakshila mokkuda un හිතාගෙන inne unthamai kalakarayo කියලා ee unata un danne naha un විකාර ලෝකයක් kiyala

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +12

    අහින්සක බවෙහි ප්‍රතිමූර්තිය සෙව්වන්දියේ ඔබයි

  • @isheerandi2231
    @isheerandi2231 ปีที่แล้ว +2

    කතා කරනව අහන් ඉන්න ආසයි..ඒ විදිහ.සෙව්වන්දි රණතුංග,, සිනා මල් පොදක්..දියනිය..

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    ලස්සනයි චාම් අගෙයි තෙරුවන් සරණයි ඔබට

  • @prasadhigunathunga5508
    @prasadhigunathunga5508 ปีที่แล้ว +9

    Harima pahadili lassana kathawak❤️❤️❤️adarei akki

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +5

    ලස්සන හිනාවකින් සුව පුරවාගෙන ඉන්නේ 😘😘😘

  • @ranjanisoma5492
    @ranjanisoma5492 ปีที่แล้ว

    Hemadama niduk නිරෝගී ජීවිතයk lebewa.beautiful family ❤ so much .

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +4

    Mn godaak Kemathi චරිතයක් සෙව්වන්දි adareii ♥️♥️♥️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว

    මම ආසම චරිතයක්. ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @user-xq7uy1oo4k
    @user-xq7uy1oo4k หลายเดือนก่อน

    හරිම ආස චරිතයක් හොය හොයා හිටියේ...මේ වැඩසටහන ...

  • @udaravithanage4030
    @udaravithanage4030 ปีที่แล้ว +9

    ආදරනීය චරිතයක් ...❤️❤️

  • @shamilaperera852
    @shamilaperera852 ปีที่แล้ว +1

    Ape Suranganaweya my favorite Sew..love uuu my Angel

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +5

    Hindi sinamawe Neelam wage oya. Godak lassanai ❤️💖♥️

  • @rashikaruchini3431
    @rashikaruchini3431 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +8

    මමත් හරිම ආදරෙයි ඔයාට දුව ලස්සනයි හොද චරිතයක් ආදරෙයි ❤️❤️❤️❤️🌹👌බුදුසරණයි නිරෝගිවෙවා

  • @wadduwageperera842
    @wadduwageperera842 ปีที่แล้ว +3

    හරිම චාම් චරිතයක් තෙරුවන් සරණයි

  • @nishanpeiris3039
    @nishanpeiris3039 ปีที่แล้ว +6

    හරිම නිහතමානී කෙනෙක් හරිම හොද අම්මා කෙනෙක් 💖

  • @preethigron817
    @preethigron817 ปีที่แล้ว +2

    Very Pretty , Simpel And Well Behaved Lady . Like U So Much 💖

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 ปีที่แล้ว

    sundarama, adharshamathma piyakaru kanthawak! vishwaye anuhasin obhata suwase deergausha wewa!!!

  • @chamodishamika1229
    @chamodishamika1229 ปีที่แล้ว +6

    මෙයා මහේශි මධුසංඛා අක්කා වගේ 🥰❤️

  • @sanjaherath2862
    @sanjaherath2862 ปีที่แล้ว +3

    Respectable character ❤️❤️❤️

  • @wow2337
    @wow2337 ปีที่แล้ว

    ආදරෙයි. නිදුක් නීරෝගී භාවය ම ,ලැබේවා !

  • @priyaniperera9840
    @priyaniperera9840 ปีที่แล้ว

    Harima sweet .malak wage .god bless you dr💖

  • @lillyd3016
    @lillyd3016 ปีที่แล้ว +1

    මට මතකයි 1990 ගනන් වල මුල් කාලෙදි සෙව්වන්දි සහ නිහාල්ව දැක්කා නුගේගොඩ Jubilee post එකේ ඒ කාලේ තිබුනා. Winlit කියලා ඇදුම් shop එකකදි , එතකොට සෙව්වන්දි pregnant

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +1

    HARIMA LASSANAI HARIMA HURATHAL KATAWA GODAK PRIYA MANAPAI 💖💖💖💖💖💖 THERUWANSARANAI

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +5

    විජේරත්න රණතුංග මහතාට නිවන්සුව ලැබේවා 🙏
    (මගේ තාත්තත් නැතිවුණේ 2021 සැප්තැම්බර් 17 😥)

  • @amalmahagedera1053
    @amalmahagedera1053 ปีที่แล้ว

    Harima pehedili, lassanata katha karanawa. tele niliyo genwanawata wada meweni charitha me wedasatahan walata genwana eka godak hodai

  • @samanwickramasingha753
    @samanwickramasingha753 ปีที่แล้ว

    Obete obage damawpeyante menesunta tebeya uthu samae aedarsheyate uthum gatheguna peheta tebaenawa...budusareni....

  • @creations245
    @creations245 ปีที่แล้ว

    කරුනාවන්තකම හැදියාව කතාවෙන් දැනෙනවා..බුදුසරනයි ඔබට..

  • @basnayakasumana5479
    @basnayakasumana5479 ปีที่แล้ว +1

    Hadawathe ade ruwa saha hada adarai hadawathinma ❤❤❤❤😘😘😘😘🙏🙏🙏🙏🇸🇬

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว

    Laheru malli.adanam harema hodaparvena sangetha paulaken kenek genwala mamakamatema kenekthamai suwande nange miyage thaththage gethawalatha haremakamati miyapodekale kiyapu senahamal godak gethaya ekale nethayama ahanawa
    Harema satutui aneka miya haerma sanwedekenek
    Theruwansaranai

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 ปีที่แล้ว +4

    අනේ මම ආසම කෙනෙක්.........අද program එක හරිම ලස්සනයි..................😘😘😘😘😘

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +1

    Budu sarni 🙏🙏🙏🙏❤❣❤❣🙏❣❤❣

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +2

    බොහොම ආදරණීය චරිතය ක්.....යෙහෙන් දිනේවා ....🌹🌹

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ❤️

  • @surangihemmathagama6564
    @surangihemmathagama6564 ปีที่แล้ว +2

    SUPER

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +2

    ඔයා හොඳ නංගි නංගි කෙනෙක්,...... මම කැමති චරිතයක්,...... ඔයාගේ අනාගතය සුවෙන් දිරියෙන් පිරේවා,.....

  • @Rangi948
    @Rangi948 ปีที่แล้ว

    Harima lassanae ada wedasatahana❤

  • @dilukshinirasha3678
    @dilukshinirasha3678 ปีที่แล้ว +1

    Bawanawak wage harima lassanai ❤❤❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว

    Too much cute.

  • @chamilaperies2567
    @chamilaperies2567 ปีที่แล้ว

    ලස්සනට කතා කරනවා.

  • @hashananuradha4476
    @hashananuradha4476 ปีที่แล้ว +2

  • @nilshanibalasuriya8773
    @nilshanibalasuriya8773 ปีที่แล้ว +1

    you are absolutely feminine very beautiful......nicely dressed I respect that

  • @priyanthathambawita6413
    @priyanthathambawita6413 ปีที่แล้ว

    ❤mama asama caritayak.

  • @sharmanipeiris456
    @sharmanipeiris456 ปีที่แล้ว

    So sweet 💕

  • @shanishani5181
    @shanishani5181 ปีที่แล้ว

    Congratulations

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 ปีที่แล้ว +2

    ආදරෙයි.සෙවිවන්දිමැනිකේ.මම.චිත්මා

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +2

    අනේ හරිම් ලස්සනයි බුදු සරණයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +7

    සෙව්වන්දිට ධර්මය අවබෝධ වේවා .. සියලු දේ අනිත්‍ය බව වටහා ගන්න ..තෙරුවන් සරණයි

  • @chamalikanchan4433
    @chamalikanchan4433 ปีที่แล้ว +2

    ❤❤

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nilwankularathna5710
    @nilwankularathna5710 ปีที่แล้ว +6

    My favorite ❤❤

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +1

    මෙයා samantha ruth වගේ ❤❤

  • @rohanabandara2974
    @rohanabandara2974 ปีที่แล้ว

    Mama asama nangi

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    Budusaranai

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 ปีที่แล้ว +3

    මාස ගාණක් පරණ interview එකක්නේ.

  • @nilanrajataksa3639
    @nilanrajataksa3639 ปีที่แล้ว +2

    Hodai lassanai

  • @CHANU1998
    @CHANU1998 ปีที่แล้ว

    කැමති කෙනෙක් ❤️

  • @kanchanasamarasingha4466
    @kanchanasamarasingha4466 ปีที่แล้ว +1

    ❤😘

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว

    Hrima lassanai

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +1

    මොකක්ද මෙයා කරන වැරද්ද. ......ටීනල,...පියුමිලද ඔයා ආස චරිත..Don't be jealous,...

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว

    🌹sewwandiyak

  • @enavigator3821
    @enavigator3821 ปีที่แล้ว +3

    මෙතුමියගෙ අසනීපය මොක්කද?

  • @nilakshiwasana357
    @nilakshiwasana357 ปีที่แล้ว

    Harima adaraneeya charithayak.

  • @danushkadewpura3175
    @danushkadewpura3175 ปีที่แล้ว +8

    aaasama චරිතයක් .

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    හරිම නිරහංකාර ගැහැනියක් .neranjala වගේමයි .

  • @chandisakunthala7270
    @chandisakunthala7270 ปีที่แล้ว

    Man dakapu sundarama kanthawak

  • @chandimaabepitiys9414
    @chandimaabepitiys9414 ปีที่แล้ว

    Harima hoda nihtha mani kanek

  • @renuka4984
    @renuka4984 ปีที่แล้ว +1

    Aseme charitheyak

  • @chghgyfygy4514
    @chghgyfygy4514 ปีที่แล้ว

    ආදරණීය carithayak

  • @tharupalihawadana7681
    @tharupalihawadana7681 ปีที่แล้ว

    💓🌹🌹🌹

  • @malithdilshan2071
    @malithdilshan2071 ปีที่แล้ว

    El

  • @djsong9806
    @djsong9806 ปีที่แล้ว

    Lassana manikak

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว

    Gahaniyak💖