Faisal Bono’s is one of a legendary tv presenter in our times. I am really happy to see how his daughter Zeneth speaks Sinhalese very well. She is an example for todays female celebrities who are always pretending that they don’t know Sinhalese. I’m sure most of them are not fluent in English like Zeneth. You both are genuinely humble and loving couple❤
අම්මෝ ඇස්දෙක පියාගෙන අහන්න ඉන්න පුලුවන් වොයිස් එකක් ඇත්තටම බාවනාවක් ඇහුවාට එපා වෙන්නේ නැති හඩක් ඔබ දෙපලට බුදුසරණයි ❤❤❤❤❤
හරිම නිවුන කටහඩක් සීනාත් දුවට තියෙන්නෙ දෙන්නම හැමදාම සතුටින් ඉන්න
Duwa Seenath.
I cant believe my eyes.
Is this u???🤔
Sooooooo proud and happy about you.
හුග ඉස්සර ආරන්චි උනා ඔයා සිංහල boy කෙනෙක් marry කරලා කුරුණෑගල පදිංචි වෙලා කියලා.
ඒ මේ මිලින්ද කියලා දැනගත්තේ අදයි.
ආසම ගායකයෙක් දැන් එයා නළුවෙකුත් වෙලා.
මිලින්ද ඔයා හරිම lucky.
මේ දුව පුදුම හොඳ ගතිගුණ තියෙන ළමයෙක්.
එකේ ක්‍රෙඩිට් එක යන්න ඕන මෙයාගේ තාත්තට.
Single father කෙනෙක් විදියට එයා දරුවෝ දෙන්නා හොඳින් හැදුවා .💯💯💯💯
මෙයා හොඳටම දක්ෂ ක්‍රීඩාවලට. පාසලේ දී
හැමදාම running champion .
දක්ෂතා රාශියක් තිබෙන
Multi talented character එකක්.
දරු දෙදෙනා ද සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
දුව ඔයා ගැන මට හරිම ආඩම්බරයි.
ඒ වගේම සතුටු.
ඔයාගේ සුන්දර හිනාව තාමත් ඒ විදියටම තියෙනවා පුතේ.
ජයෙන් ජය.
All the best for ur future .
Good luck.
May triple gem bless u all Zeenath.
Im ur Grade 2 class teacher of Musaeus College .
Geetha Karunaweera .
Thank you so much dear teacher for your blessings,guidance and love at all times.your words have always inspired me to be a better person in life 🙏❤️💐
Love you seenath... your voice is so great.,, and your fathers voice too.. his voice is sooo great,, ❤❤❤❤❤❤
ගොඩක් ලස්සනයි දෙන්නම තාත්තවත් හැමදාම ආදරෙන් බලාගන්න. ඔය වගේ ලස්සන දුවෙක් හදලා දුන්නට 🌹❤️🌹❤️
Harendra jayalal you tube channel එකේ පලවෙනි වතාවට අැය ගැන දැනගත්තේ.අාඩම්බරකාර තාත්තෙක්ගේ අාඩම්බරකාර දුවක්❤
මමත්
හරේන්ද්‍රගෙ එක මමත් බැලුවා
ලස්සන ආදර කතාවක් අහගෙන හිටියේ ඒක අතරමැද නැවැත්තුවනේ..... මං හරිම ආදරේ කරන යුවලක්..... පවුලේ හැමෝටම හරිම ආදරෙයි.........
හරිම ආස ගායකයෙක් ..දෙදෙනාගේ හඩවල් හරිම ප්‍රභලයි ..හරිම දක්ෂයි දෙදෙනාම ලස්සන ආදරයක් ගීතක් නිමාණය කරන්න..දෙවියන් මැව්ව දෙපලක් ආත්මීය මුන ගැසීමක්..මේවගේ බිරිදක් ලැබෙන්න වාසනාවක්..පිං බර මුහුනක් තියෙන්නේ..ආදරෙයි ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට ..
බුදු අම්මෝ මේ හඩ භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් ප්‍රබල හඩක් ඇයි ඔබ දෙපල ගීතයක් කරන්නේ නැත්තේ අනේ කොහොම හරි ඔබ දෙපලම යුග ගීතයක් නිර්මාණය කරන්න..
KDAT හරහා මිලින්දගේ රගපෑම් වලට බොහෝ කැමැත්තක් ඇති උනත් ඔබේ ජීවිතය ගැන අදයි දන්නේ..ලස්සන ජීවිතයක් 🥰🥰🥰🥰
සුබ පතනවා ඔබ දෙපලට ඒවගේම පයිසාල් මහතාටත් නිදුක් නිරෝගී සුවය පතනවා
අහම්බෙන් බැලුනත් මුළු ප්‍රෝග්‍රෑම් එකම ඉවර වෙනකම්ම බැලුවා ... හරිම ආදරණීයයි හරිම ලස්සනයි .. මිලින්ද ❤️ සීනත් හරිම ආදරණීය යුවලක් ..හරිම අවංකවම සෑම දෙයක්ම කතා කලා පිලිතුරු දුන්නා ... වැඩ සටහන මෙහෙයවපු දෙදෙනාත් හොඳින්ම ඉදිරිපත් කලා .. මිලින්ද❤සීනත් , ෆෛසාල් බොන්සෝ මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි , අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏❤️❤️❤️💐💐💐😍😍😍🎙️🎶🎵🎹🎷👍
බුදුසරනයි දෙන්නටම...හරිම සතුටුයි මල්ලි....ලස්සන ජීවිතයක්......පරිස්සමට යන්න.........❤❤❤❤❤❤❤
දුවත් පුතත් හොදින් සුවෙන් සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි දීර්ඝායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
හරිම ලස්සනයි යුග ගායනය.සුභ පැතුම් ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
පුතා අහසයි ඔබ මට ගීතය හරිම ලස්සනයි මිහිරියි
Wifeta ලස්සන කටහඩක් තියෙනවා
ඉදියෙදි යුග ගීත ගයන්න පුලුවන් .හරිම ලස්සනයි ❤❤
හරිම ලස්සනයි මිලින්ද,,,ආසම චරිතයක් කියාදෙන්න ආදරේ තරම්,,,හේමන්ත.♥👍Lovely coupel♥♥🔥
කියන්න වචන නෑ ඇත්තටම මාරම ලස්සනයි ❤️❤️👊 song එක
අහසයි ඔබ මට... හරිම ලස්සනට ගායනා කලා. දෙදෙනාටම සුභ අනාගතයක් ❤
කාලෙකට පස්සෙ ඔබ දෙපලවම දකින්න ලැබුණේ සතුටුයි . හොද පියෙකුගෙ දුවක්❤️❤️
ඇත්තට ම අද තමයි දන්නේ මිලින්ද සදරුවන් ගේ අක්කා මංජුලා දිල්රුක්ෂි කියලා දෙන්නම මාර ටෙලන්ට් 👍👍👍👍❤❤❤❤❤
අහම්බෙන් බැලුව හරිම ලස්සන වැඩසටහනක් . හරිම ආදරණීයයි. සුබ අනාගතයක් ❤️❤️❤️
Faisal Bono’s is one of a legendary tv presenter in our times. I am really happy to see how his daughter Zeneth speaks Sinhalese very well. She is an example for todays female celebrities who are always pretending that they don’t know Sinhalese. I’m sure most of them are not fluent in English like Zeneth. You both are genuinely humble and loving couple❤
සීනට් හරීම අහිංසක නිහතමානී තරුනියක්
milinda aiyage 1st song visual ekata inne me girl❤ පියමන් කලා කතරේ සුවද දැනිලා ඔබගේ❤️ ඒ දවස් වල පිස්සුවෙන් වගෙ ඇහුව සිංදුවක්... ❤
අම්මෝ පටිට ලස්සන කටහඩක් ඒ සින්දුවට හරියටම ගැලපෙන හඩ
හරිම ලස්සනයි.හරිම ආදරණීයයි.
දෙන්නම ලස්සන යි සුබ අනාගතය ක් බුදු සරනයි දෙවි පිහිටයි ❤
ලස්සනයි ලස්සන කපල් එක සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️
හදවතේ ගායකයා ❤💪
හරිම ලස්සනයි. ඔබ දෙපලටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි.
Very humble simple lady.nice voice nice couple ❤❤
ලස්සන සුන්දර කපල් එකක්. සීනත් හරිම ලස්සන කාන්තාවක් .❤️🌷
News..කියනවටවැඩිය..ගායනයට.හැකියාවක්.තියනව.දුව..හරිම.ලස්සනයි...තෙරැවන්සරණයි
මිලින්ද මල්ලි සීනාත් නංගී බුදුදහම ඉගෙන ගත්තා වගේම බුදුදහම අනුගමනය කරන්න. මේ රටට තව තවත් යහපත් දූ දරුවෝ බිහිකරන්න ඔබ දෙපලට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි....
ආදරෙයි ආදරෙයි හැමදාම හිනවෙල ඉන්න තෙරුවන් සරනයි
ඔයාල දෙන්නට සුබ පතනවා ....හරිම ආදරණීයයි...සීනත් ගෙ කටහඩ හරිම ලස්සනයි...
Super
වැඩ සටහන බොහොම ලස්සනයි. සංගීත යත් හොදින් සපයනවා. එත් ඒ රස ට්ව්අවුට් එකෙන් අඩූ වෙනවා.
මිලින්දගෙ අක්කා වගේමයි රෑපය.ගායන හැකියාව ත් තියෙනව❤️
හරිම ලස්සන යි ❤❤❤ සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
ආදරේ හදවතේ ගායකයා මිලින්ද ❤❤❤
Zee akki.... so proud of you..... and You are my favourite couple... touch wood 💜💜💜💜💜💜 God bless you both!!!
I have no word to explain both of your talent. Beautiful programme. Thanks all of you.
නිවේදනය වගේම ලස්සනට සිංදු කියන්නත් පුලුවන්නෙ නෝනට.හරිම ලස්සනයි.
හරිම ලස්සනයි වැදගත් සතුටින් ඉන්න හැමදාත්ම❤❤
මම ආසම ගායකයා මිලින්ද අයියා සුභ පැතුම් ❤️❤️❤️
හරිම ලස්සනයි අදරනිය family ekak ❤️❤️
මෙ වඩසටහන කි වතාවක් බලුවඩ මටම මතක නෙ.......
මරම ලස්සන කටහඩක් තියෙන්න මිලින්ඩට...
අපෙ ගෙවල් පත්තෙ ඉන්නෙ මෙයාල.
මෙ ඩෙන්නම හොන්ඩට ඩන්න්ව අපි
Beautiful couple
Milinda’s voice just fantastic
I am here after watching Harendra's program just yesterday. BLESSINGS FROM AUSTRALIA
ආසම සිංදු ටික
ලස්සන ආදරයක් ❤️❤️❤️
හරිම ලස්සන ගායනයක්👍දුව ඔයා මහත්තයා එක්ක හොද සින්දු කියන්න 👍 හොද හැකියාවක් ඔයාට තියෙනවා❤️❤️ good Luck ❤️❤️
Tnq anti❤
Very beautiful 🥰🥰🥰🥰🥰
Mn asama gayakayek මිලින්ද aiya👌👌👌👌👌👌👌👌👌❤️
මං ආසම සිංදුවක් .
KDAT කතාවෙ ඉස්සෙල්ලම මිලින්ද දැකකේ ඔයාගේ ලස්සන රගපැම අපේ හිත හොරා ගත්තා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාගේ පවුලේ සියලුම දෙනටම සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
රූපවාහිනියට දුවයි තාත්තයි එකම දවසේ නිවුස් කිව්ව විඩියෝ එක හොයාගන්න බැරි වුනාද ? ඇය ලස්සනට ගීතය ගැයුවා - ඔබ දේපලට මම සුභපතනවා !!
දෙන්නම දක්ෂයි, ලස්සනයි ...
Presenters ල දෙන්න නම් ඉන්නෙ අපහසුවෙන් වගේ...සැහැල්ලු බවක් පේන්න නෑ ඉදිරිපත් කිරීමෙ...
Harima lovely family ekak. Akigeth voice lassanae.
Ane Harima Lassanayi, harima Adaraneeyayi. Theruwan Saranin Digukal Dineewaa !!!
So beautiful cuple,and I wish both of you have happy and wonderful life together forever ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏
ලස්සනයි දෙන්නම.....❤ ආදරෙයි සතුටින් ඉන්න...😍
Loving cuple ❤❤❤don’t come black eyes,siyalu deviyange ashirwadaya labeewa budusaranai devipihitai
ලස්සනයි
ලස්සනයි 😍❤️
සුභ අනාගතයක් ❤️❤️❤
ඔය දෙන්නටම හොදට සිංදු කියන්න පුළුවන් .ඔය දක්ෂතා හංග ගෙන ඉන්න එපා .උපරිම ප්‍රයෝජන නෙලා ගන්න .තාත්තා තනියෙන් ලස්සනට ඔයාලව හදල තියෙනවා .සුභ පැතුම් ❤️❤️❤️
Harima lassana pawulak godak lassana Cham ugat biridak hamadama sathutin inna oba deapalata budusaranai
බුදු සරණයි!!!! සුබ අනාගතයක් වේවා!!! ❤
ලස්සනයි❤❤❤❤❤
ලස්සනයි ලස්සනයි
Oyala denna nisamai weda satahana beluwe.lassana couple akak.sathuten enna hemadamath.😍😍
Fathimay , sinatuy adare😍❤️
මිලින්ද ඔයා වාසනා වන්තය් මේ වගේ බිරිදක් ලබන්න....
Happy for you and Fam Zee.lovely couple❤️
❤❤❤ my school old girl
ඔයාලට suba pathanawa adarey 💓💓💓💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹
👍👍👍👍👍❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි ඔබ දෙපලටම
Beautiful couple.. Love the way she speaks..
Happy as always zee akki♥️
Ape sinhala kellanta baa lassanata anduma adinna.. uda thibboth yata naa. Yata thibboth uda nathuwa enne ... balanna ko lassana...... dennata ma theruwan saranai...
ලස්සනයි දෙන්නම ජයවේවා මල්ලි
Godak lassanai oba depalata theruwan saranai 💖💖
සීනත් දූට මම හරි කැමතියි .මිලින්ද හරි ලකී ඒ වගේ කෙනෙක් ලබන්න
she can sing, way better than some popular singers
Yes
Very nice program milinda and zeenath . I watched 10 times . This program .
Wow very beautiful couple excellent beautiful both voice ❤❤❤❤❤❤❤💐💐💐
සුන්දර කතාබහක්❤🙏
Beautiful couple God bless
Very demanding female voice. Excellent singing. Carry-on.
ලස්සනයි සිනාත් !!!!
Harima lassanai hinawath lassanai
Superb. Family....well decent....we love Mr Faizal too.lots God's blessings !
මුස්ලිම් දරුවෙක් කියන්න බැහැ.නියම සිංහල දරුවෙක් .බුද්ධාගම ට විශිෂ්ඨ samartha yak .මෙයට කලින් මෙ දුව තාත්තා සමග හරේන්ද්‍ර ගෙ වැඩසටහනක.සහභාගි වුණා .එදා මිලින්ද ge සිංදු ව හරිම ලස්සනට ගායනා keruva .suba pathanava .
මමත් මේ දැන් බැලුවා ඒක.
Beautiful couple all the best
Milinda ❤🌟
Nice programme, loving couple
ආදරෙයි ගොඩක් ❤️ ♥️
Super, Wish you all the best for you both
Congratulations both of you
Best wishes to both of you!
Dannatama godak adari budusaranai