Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Priyantha Seneviratne | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 74

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +20

    අනේ!! ලින්කන් අය්ය ආයෙමත් කියා දෙන්න ආදරේ තරම් නාට්‍යට එන්නේ නැද්ද අනේ. ඔයා නැතුව පාළුයි ලින්කන් අය්යේ. ඉක්මනින් එන්න.

  • @pradeepaebuldeniya2761
    @pradeepaebuldeniya2761 2 ปีที่แล้ว +18

    ලින්කන් ආයිමත් නට්‍යට එන්⁣නේ නැද්ද

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +14

    මෙයා අයෙත් කියා දෙන්න ආදරේ තරම් teledrama එකට එන්නේ නැද්ද ..

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +11

    ප්‍රියන්ත අයියෙ ඔයා ඉපදුන ගම වැලිමඩ කියල තියනවා.හරිම සතුටුයි අයියෙ වැලිමඩ මැදි විදුහල් මෑණියන්ගෙ පහස ලබා අද ඔයා ගිහින් ඉන්න තැන ගැන.ඔයාගෙ ආදරණීය බිරිද දරුවන්ට තෙරුවන් සරණයි.

  • @anusham4315
    @anusham4315 2 ปีที่แล้ว +21

    අනේ ලින්කන් ඔය එන්න කතාවට

    • @ruwansl622
      @ruwansl622 2 ปีที่แล้ว +2

      ඔව් හලො

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara ปีที่แล้ว +3

    13:46 PWC ගැම්ම 💜️💛❤️ ඒ වගේම ප්‍රවීන් විද්‍යාරත්න මල්ලි දැකීමත් සතුටක්. අද වෙනත් ක්ෂේත්‍රයක හිටියට පාසලේ නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කරපු තිස්ස ගුණවර්ධන සර්ගෙ දක්ෂ ගෝලයෙක් වගේම දහම් පාසලේ අපිත් එක්ක හිටපු දක්ෂ මල්ලි කෙනෙක්. 💐🙏😊

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 2 ปีที่แล้ว +6

    බොලේ හා පැටව් දැන් ලොකුයිනේ. ප්‍රියන්ත අපේ ගමේ කොල්ලා . මුලු පවුලටම සුබපැතුම්!

  • @thusharauduwake2219
    @thusharauduwake2219 2 ปีที่แล้ว +2

    කාංචනා අපේ ගමේ නුවර හරිම ගුන යහපත් කෙනෙක්

  • @thusharianu6343
    @thusharianu6343 2 ปีที่แล้ว +6

    Harima lassana sundara family 1k first time dakke eyalawa

  • @sumitaraj7678
    @sumitaraj7678 ปีที่แล้ว +1

    ලස්සන පොඩි කැදැල්ලක් 👌මම ගොඩක් ආදරේ කරන කාලා තරුවක් අනාගතේ ම වාසනාවන්ත ම වේවා ආදරෙයි ♥️හැම දාම 👌බුදුසරණයි uae

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 ปีที่แล้ว +1

    ප්‍රියන්ත සර් කරන කියන හැමදෙයක්ම සාර්තක වේවා ❤

  • @rani-tn5kb
    @rani-tn5kb 4 หลายเดือนก่อน

    Ana. Lassana. Adara. Neeya. Pawlak. Hamadama. Satuten. Enna. Labawa. 🎉🎉🎉

  • @chamilamadurangani8228
    @chamilamadurangani8228 2 ปีที่แล้ว +4

    Ai nattiyen ain velada linkan natuwa nattiya harina wage ekmanin enn . Ataramaga nawatinne ai hemoma bageta ragapala oyala hoda naluwone ahema karanna apa

  • @chamanichamani9567
    @chamanichamani9567 2 ปีที่แล้ว +4

    හරිම කැමති කලාකරුවෙක්.සුපිරි දක්ෂයෙක්

  • @rani-tn5kb
    @rani-tn5kb 4 หลายเดือนก่อน

    Attatama. Peyanta. Sir. Godak. Adaraneya. Ratata. Watena. Adarsamat. Kanak. 🎉🎉🎉🎉

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว +2

    Priyantha mathmaya , Rodney warnakula, apita Inna pravina sundara naluwo. Adrei hamotama❤️❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +3

    පුතේ කටහඬ නම් මරු ❤️❤️❤️❤️👍👍👍👍👏👏👏👏👏

  • @vipulanishantha1375
    @vipulanishantha1375 11 หลายเดือนก่อน

    වැඩසටහනකට නළුවෙක් නිලියක්,හෝ ,කවුරුන් වුවත්කොහෙද ගම්පලාත ඉපදුනෙ කෙහෙද,දැන් පදිංචිය කොහෙද,පාසැල් ගියේ කොහෙද,ඒව තමයි ගොඩක්ම නරඹන අය දැනගන්න කැමති,මේක නිකම්ම නිකන් වැඩකට නැති වැඩ සටහනක්,අපි බලන්න කැමති ඉහත කියපු දේවල් සම්පූර්ණනම් විතරයි,

  • @KumarisudumenikeMuhandiramrala
    @KumarisudumenikeMuhandiramrala 4 หลายเดือนก่อน

    ඇත්තටම ඔබ ඉන්න ටෙලිඩ්‍රාම බලන්න අපි හැමෝම හරිම ආසයි ඇයි නැවත රගපාන්නෙ නැද්ද නැවත වේදිකාවට එන්න

  • @pryanthapopy6002
    @pryanthapopy6002 ปีที่แล้ว

    මම මේ. වැඩසටහන. දිගටම. බලනව. නමුත්. මෙක. සුපිරි. ප්‍රියන්ත. අය්යා. මෙතැන. රඟපානවා. වගේ. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +2

    දුව තාත්තා වගේ පුතා අම්මා වගේ...ලස්සන පවුලක් සතුටින් ඉන්න හැමදාමත්

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +1

    අනේ ලිංකන් අයියේ..KDA ආපහු එන්න..මම නම් කතාවේ ආසම ඔයාට...

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 ปีที่แล้ว

    Linka වැලිමඩ බදුල්ලේ ...haduna waduna nisada mandda.පුදුම hoda..gunagga walun පිරුණු kenek..ආදරෙයි hamotama

  • @tharangasarojani4281
    @tharangasarojani4281 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් ඉන්න .පවුලටම බුදු සරණයි!

  • @jasinthafernando909
    @jasinthafernando909 2 ปีที่แล้ว +1

    Putha ලස්සනයි සිංදු කීවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    බුදුසරණයි🙏🌼🌼🌼❤❤❤❤🇶🇦සියලුම දෙනාටම

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️💋💋💋💋

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 ปีที่แล้ว +2

    හරිම ආදරය කරන කලාකරුවෙක්

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 ปีที่แล้ว +1

    Hari shok ane....oyalata apen ashirwaada.....theruwan saranai....

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +1

    Lassanai theruwansaranai hemotama👏

  • @p.asrangith1570
    @p.asrangith1570 5 หลายเดือนก่อน

    ❤❤❤❤ harima adarei

  • @thilinigamage2958
    @thilinigamage2958 2 ปีที่แล้ว +2

    Anee Kanchana akkiiiii harima lassanai... paule okkotama budu saranai

  • @Kevin-so4vn
    @Kevin-so4vn 2 ปีที่แล้ว +5

    ලින්කගෙ කෙල්ල නම් ලින්කා වගේමයි 😂😂😂

  • @Sehandu2006
    @Sehandu2006 2 ปีที่แล้ว +1

    සුන්දර මිනිස්සු 😁❤️❤️❤️

  • @evon-ze6nw
    @evon-ze6nw 2 ปีที่แล้ว +4

    අයියෝ අපේ ලින්කන් අයියා ♥️♥️♥️ ලස්සන පවුලක් ජේසු පිහිටයි ඔයාලාගෙ පුංචි පවුලට

  • @thiliniteacherartacademy2670
    @thiliniteacherartacademy2670 ปีที่แล้ว

    Priyantha mahathma sambanda karaganimata contact ekak ganna puluwan da

  • @r.pnimesha9742
    @r.pnimesha9742 2 ปีที่แล้ว

    ඇත්ත කතාව කෑම අතට දීලා pasna අහන්න එපා

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +1

    ලින්කන් නියමයි

  • @madhuramallika9828
    @madhuramallika9828 ปีที่แล้ว

    Marama. Lassana. Handak. Puthagee..budu. Sarani.

  • @maduperera1986
    @maduperera1986 2 ปีที่แล้ว +1

    Lassana duwek❤️❤️❤️

  • @raviduviswajith8791
    @raviduviswajith8791 2 ปีที่แล้ว

    Damith asanka kala karuwage family eka gennanako.maru priyantha mahathayage family eka ❤️❤️

  • @MS-nn3yw
    @MS-nn3yw 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    ආදරෙයි සියලුම දෙනාටම 🙏🙏❤❤❤🇶🇦🙏🙏

  • @Matta65
    @Matta65 ปีที่แล้ว

    Theruwan saranai hemotama

  • @camarrnwak6979
    @camarrnwak6979 2 ปีที่แล้ว +1

    👌😃😃😎

  • @kT2015N
    @kT2015N 2 ปีที่แล้ว

    Anne Table ekak arrange karanna thibbe. Athe thiyan bath kanne kohomada anne

  • @manoriperera1160
    @manoriperera1160 ปีที่แล้ว

    Lovely family 👨‍👩‍👧‍👦
    All the best!💐

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අයියා ඔයාලට...සතුට්න් ඉන්න .😘

  • @rashmidilukshika1028
    @rashmidilukshika1028 2 ปีที่แล้ว

    Sashika akkage family eka gannako

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 ปีที่แล้ว

    harima lassanai daksha kalakaruvekuge mulu pavulama genalla subapathum

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 2 ปีที่แล้ว

    Lassana කටහඬ පුතේ ඔයාගෙ .bs jp

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 2 ปีที่แล้ว

    Asama kanak taruwan saranai siyalu danatama 👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤

  • @jagathattanayaka1049
    @jagathattanayaka1049 2 ปีที่แล้ว +1

    ❣❣❣❣❣❣👍👍👍👍👍

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Likan aiya hira giya kiya katawan lissa giya nada dulika mahatmiyat ain una api kiwata athula kachal ati nada femili aka lassanai budu saranai

  • @kumariwedagedara1777
    @kumariwedagedara1777 ปีที่แล้ว

    aaderaniiya pawlak👍❤🙏

  • @disnarangani3108
    @disnarangani3108 2 ปีที่แล้ว

    Ane priyantha aiye oyata api godak adarai taruwan saranai❤️❤️❤️❤️

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว

    Ane niyamae 4denagema kathawa

  • @nilushadeepani9708
    @nilushadeepani9708 ปีที่แล้ว

  • @WnaSanjeewa
    @WnaSanjeewa ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @nilushadeepani9708
    @nilushadeepani9708 ปีที่แล้ว

    Love you all😂❤

  • @ayomadias9665
    @ayomadias9665 ปีที่แล้ว

    Super

  • @chamara3882
    @chamara3882 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @sasikaperera7073
    @sasikaperera7073 ปีที่แล้ว

    ❤️

  • @MS-nn3yw
    @MS-nn3yw 2 ปีที่แล้ว

    Budusaranai madam ,,,, uae

  • @MS-nn3yw
    @MS-nn3yw 2 ปีที่แล้ว

    Budusaranai madam

  • @samkwt2128
    @samkwt2128 2 ปีที่แล้ว

    Niyama family aka onna family

  • @neranjanibarsenbach3639
    @neranjanibarsenbach3639 2 ปีที่แล้ว

    God bless you family

  • @RomanRobin111
    @RomanRobin111 2 ปีที่แล้ว

    shoke family eka..budusaranai

    • @ajanthakumari44
      @ajanthakumari44 2 ปีที่แล้ว

      Hamadama sathutin inna lassana family akak

  • @gurugedissanayake4797
    @gurugedissanayake4797 2 ปีที่แล้ว +1

    Ape hindi teacher, teacher wagema sir th harima hodai nangi mallith dan godak loku wela dakkahamath hari sathutui adarei
    Man Danesha A.B.V 😘