How Work CVT Gear Transmission | How work scooter belt technology sinhala Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +10

    නියමය්... ලොකු ගමනක් යා යුතුය් සහෝදරයා ඔයා.. අනිවාරෙන් පුලුවන්.🙏🙏❤️‍🔥

  • @Awankwama
    @Awankwama 29 วันที่ผ่านมา +1

    අද දැක්කෙ නියමයි නියමයි නියමයි මචන්

  • @samanthapradeep399
    @samanthapradeep399 2 ปีที่แล้ว +5

    සුපිරි අදමයි හරියටම දැක්කේ

  • @snakesaverkelum
    @snakesaverkelum ปีที่แล้ว +2

    අඩෝ මල්ලි සුපිරි බං

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අයියෙ❤️

  • @chandramalkanthi571
    @chandramalkanthi571 ปีที่แล้ว +2

    ස්තුතියි.

  • @prasanchamika2674
    @prasanchamika2674 2 ปีที่แล้ว +3

    Superb bn ❤

  • @NeranjanRajapakshe
    @NeranjanRajapakshe 5 หลายเดือนก่อน +1

    Thanks niymai garage Wala inna horunta wada oyalwage ayata hariynwa

  • @ChandimaAdhikari-nk9bp
    @ChandimaAdhikari-nk9bp ปีที่แล้ว +1

    👍supiri 😘😘😘

  • @deshanthagamage1136
    @deshanthagamage1136 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    Bro patta bn ❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻

  • @rameshdilusha2006
    @rameshdilusha2006 11 หลายเดือนก่อน +1

    Perfect ! Thank You ❤

  • @ajithprasanna2360
    @ajithprasanna2360 2 ปีที่แล้ว +2

    Niyamai bro👍

  • @hewagediana7767
    @hewagediana7767 6 หลายเดือนก่อน +1

    කවුරුත් නොකරන වැඩල් සුපිරී

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว +1

    Oyage video hoya hoyaa balanne dan❤

  • @Chithal
    @Chithal 11 หลายเดือนก่อน +1

    Belt එක මාරු කරන්න ඔච්චර නටන්න ඕන නෑ.ඇණ ගලවන්න දෙයකුත් නෑ පිටිපස්සේ pully එකේ belt එක තියෙන තැනට ඇගිලි ටික දාල තමන්ගේ පැත්තට අදින්න. ඊට පස්සේ බෙල්ට් එක ලූස් වෙනවා එතකොට ගලවලා ගන්න පුලුවන් ආයෙ කලින් කරා වගේ අලුත් එක දාන්න. විනාඩි 5ක් යන්නේ නෑ belt එක දාන්න.😊

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      හැම එකෙම එහෙම දන්න බෑ

    • @Chithal
      @Chithal 11 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro හැම එකකම පුලුවන් අත්දැකීමෙන් කියන්නේ plate එක move වෙන්නේ නැත්ම් ඒක අවුලක්.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      @@Chithal whatsapp mtt kiyl denn 0711031246

  • @kingslyroland4598
    @kingslyroland4598 7 หลายเดือนก่อน +1

    V. Good. 👍

  • @NcatNcat-bv7qk
    @NcatNcat-bv7qk ปีที่แล้ว +2

    Pulsar 150 break pump deke break washer marukarana widiha. Video ekak danda

  • @RasithDilshan-q9v
    @RasithDilshan-q9v ปีที่แล้ว +1

    Anu bro ❤❤

  • @isurusalinga1575
    @isurusalinga1575 ปีที่แล้ว +1

    Yamai machan

  • @KavinduLaksan
    @KavinduLaksan ปีที่แล้ว +1

    maru hode

  • @dmsumathipala5402
    @dmsumathipala5402 2 ปีที่แล้ว +1

    Good 😍

  • @anurajayaweera1502
    @anurajayaweera1502 ปีที่แล้ว +1

    Activa bike eke roller set eka, belt eka maru kala namuth adinawa madhi

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ක්ලච් එක කොහොමද ක්ලච් බෙල් එක හොදයි ද අනික බලන්න පෙට්‍රල් අඩු කරල ද කියල

  • @nuwansanjeewa2496
    @nuwansanjeewa2496 2 ปีที่แล้ว +1

    MALLI MAMA SUZUKI MOLLATE JAPAN BAIK 1 GENAWA.PITIPASSE BREK ALLAPUWAMA RODAYA HIRAWENAWA.MOKADA KIYANNA PULUWANDA.GIYAR NE.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      ලයිනර් බලන්න අයියා ස්පීන් ටෙන්ශන් බැහැලා වෙන්න පුළුවන්

  • @sahanofficial2417
    @sahanofficial2417 ปีที่แล้ว +1

    Brother mannam adamai dekkee tnx scter padinna bayai wage belt eka galola giyoth😢

  • @kalharaamarakoonkalhara8068
    @kalharaamarakoonkalhara8068 5 หลายเดือนก่อน +1

    ස්කුටර් වල එන්ජිම start එකේ තියෙද්දී රේස් නොකර නියුටල් එකේ ගොඩක් ගියොත් ප්‍රශ්නයක් වෙනවා ද

  • @SamanSaman-w1u
    @SamanSaman-w1u 3 หลายเดือนก่อน +1

    Hello Madhya Pradesh

  • @OnaliCleara2212
    @OnaliCleara2212 2 ปีที่แล้ว +5

    Oya belt එක මාරු කරන්න ඕන කොච්චර කාලයක් ගියාමද බන්.බයික් එක රේස් උනාට අදින්නෙ නැතුව යන්නෙ belt එකේ ප්‍රශ්නයක් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +4

      Ow ඒ වගේම රෝලර් සෙට් එකත් හොද වෙන්න ඔනී ක්ලච් සූ ත් හොද වෙන්න ඔනී

  • @randimanethindu8569
    @randimanethindu8569 หลายเดือนก่อน +1

    Scooter belt maru kranna oone kochchra kalekinda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  29 วันที่ผ่านมา

      Ek balal thama maru karnn on samanyen 15000km wg

  • @allpcgamersl1092
    @allpcgamersl1092 2 ปีที่แล้ว +1

    මගේ bike එකේ choke එක pahath කරාම නවතිනවා isuwma start වෙන්නේ මොකද ඒ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      කාබියුලේටර් සුද්ද කරන්න එයාර් ක්ලීනර් එක බලන්න ප්ලග් බලන්න කරන්ට් එක හරියටම එනවද කියල බලන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว

      කාබියුලේටර් සුද්ද කරන්න එයාර් ක්ලීනර් එක බලන්න ප්ලග් බලන්න කරන්ට් එක හරියටම එනවද කියල බලන්න

    • @allpcgamersl1092
      @allpcgamersl1092 2 ปีที่แล้ว

      @@PistonWithAnuBro මම බලලා කියන්නම් අනිවා 🙂🙂👍

  • @zorrow-attentiontoreaction3550
    @zorrow-attentiontoreaction3550 ปีที่แล้ว +1

    TVS wego,බෙල්ට් එක Replace කරා,රෝලර් සෙට්,සහ තව නට් වගේ 3ක් දැම්මා.දාලා දවසෙන් 2න්,බෙල්ට් එක කැඩෙන්න කලින් ආපු සද්දෙම එනවා ටික ටික. ආයේ ඉක්මනට බෙල්ට් එක කැඩෙන් නද ???

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 ปีที่แล้ว +1

    මල්ලී මගෙ yamaha ray zr එකක් තියෙන්නේ මේකෙ රෝල සෙට් , බෙල්ට් අළුතින් දැම්මේ ඒත් ස්ලෝ පිකප් වෙද්දී දෙදරනව ඒකට හේතුව මොකද්ද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්ලච් එක හොදයිද ඒ පුලි එහෙම

    • @ranilprasadjayampathi3907
      @ranilprasadjayampathi3907 ปีที่แล้ว

      පුලියෙ නම් අවුලක් නෑ කලච් ෂූ එකත් ගොඩක් ගෙවිල නෑ . හැබැයි රේස් කරද්දී කට කට ගාල සද්දෙ එනව ඒ පුලිය පැත්තෙ තමා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@ranilprasadjayampathi3907 බලන්න ඔනි පොඩ්ඩක් බෙයාරිං ගිහින් වෙන්න පුළුවන්

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 ปีที่แล้ว +1

    Gear kiyk tynwda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      එහෙම නෑ මෙකෙ තියෙන ක්ලච් එකෙම් හා රෝලර් සෙට් එකෙම් තමා තැනට ඕන විදියට බලය හදා ගන්නෙ

  • @wannigesubodapiumal
    @wannigesubodapiumal ปีที่แล้ว +1

    ඩියෝ එකේ ගියර් බොක්ස් එකට වතුර ගිහින් ඔයිල් ටික අයින්කරල අලුතෙන් දම්මම ඇතිද නැත්නම් හොදල පිරිසිදු කරල අලුතෙන් ඔයිල් දැමිය යුතුද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      පුළුවන් නම් සෝදා ආයෙ අලුතෙන් මාරු කරන්න හොඳට හුළං අල්ලලා නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඔයිල් එක විතරක් මරු කරන්න

  • @arunakumarasiri55
    @arunakumarasiri55 3 หลายเดือนก่อน +1

    නොම්මරේ එවන්න බැරිද අදහසක් ගන්න

  • @kasunchamika9851
    @kasunchamika9851 7 หลายเดือนก่อน +1

    අයියෙ,සාමාන්‍යයෙන් dio එකක බෙල්ට් එක මාරු කරන්න ඕනෙ km කීයෙන් වගෙද?කියක් වගේ දුවන්න පුලුවන්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      15000km walin wg balann oni අනිවාර්යයෙන් m awl nm dnn on

  • @chandanabandara9017
    @chandanabandara9017 2 ปีที่แล้ว +1

    👌❤️

  • @surangasuranga1072
    @surangasuranga1072 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️..

  • @KavinduGayan-un1fm
    @KavinduGayan-un1fm 7 หลายเดือนก่อน +1

    මගේ ඩියො එකේ බෙල්ට් එක අලුතින් දැම්මා..බෙල්ට් එක හරි පැත්ත දැම්මේ..ටික දවසක් පදිනකොට බෙල්ට් එක ඔටෝම අනිත් පැත්ත හැරවිලා ..ඒ මොකද..2800 බෙල්ට් එකක් දැම්මේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      ඔරිජිනල් නෙමෙ දාලා තියෙන්නෙ

    • @KavinduGayan-un1fm
      @KavinduGayan-un1fm 7 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro orginal newei..anith petta herila diuwama mkd wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      @@KavinduGayan-un1fm අව්ලක් නෑ ඒත් අලුතෙන්ම දා ගන්න

  • @dayarajakaruna1137
    @dayarajakaruna1137 11 หลายเดือนก่อน +1

    පුතා කන්දක් යනකොට පුලිවල බෙල්ට් එක හිටින්නෙ කොහොමද මගෙ ස්කූටරයෙ ඩබල් දාල යනකොට කන්ද අවසාන කොටසෙදි යන්නෙම නැහැ හේතුව කුමක්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      බෙල්ට් එක බලන්න ඔනි
      ක්ලච් එක බලන්න ඔනි
      ක්ලච් බෙල් එක බලන්න ඔනි
      රෝල සෙට් බලන්න ඔනි
      පුලි බලන්න ඔනි

    • @dayarajakaruna1137
      @dayarajakaruna1137 11 หลายเดือนก่อน +1

      බෙල්ට් එක roller set එක clutch bell එක clutch shoe අලුතින් දැම්මා ගැටලුව තාම එහෙමයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      @@dayarajakaruna1137 පෙට්‍රල් අඩු කරලද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      @@dayarajakaruna1137 එයාර් ක්ලීනර් කොහොමද

  • @pethumdilshan2540
    @pethumdilshan2540 หลายเดือนก่อน +1

    ඔය බෙල්ට් එක කැඩිලා යන්න හේතූ මොනවද🥲

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ගෙවිලා ගියාම එහෙම වෙන්න පුලුවන් ලෝකල් එකක් නම් ඒත් එහෙම

  • @slflower4817
    @slflower4817 5 หลายเดือนก่อน +1

    එ කියන්නේ ස්කුටර් නියුට්‍ර්ල් කරන්න පුලුවන් ද ?

    • @Sithijanimsara-kx6tv
      @Sithijanimsara-kx6tv 5 หลายเดือนก่อน +2

      ඔව් යතුර ඕෆ් කරාම 😂

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      නිව්ටල් වෙනවා ඉතින් බයික් එක ස්ලෝ උනාම ඔටෝම

  • @sumithkumara1770
    @sumithkumara1770 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว +2

    👍 👍 👍 👍 👍 👍

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว +1

    ❤😍

  • @NamalWeerawarana-bz2ww
    @NamalWeerawarana-bz2ww ปีที่แล้ว +1

    Puliyak kiyak wenawada

  • @SamanSaman-w1u
    @SamanSaman-w1u 3 หลายเดือนก่อน +1

    Hello main

  • @tharakaanuranga4638
    @tharakaanuranga4638 2 ปีที่แล้ว +2

    සුමානයක් විතර නතරකල තිබ්බම ස්ටාර්ට් කරගන්න අමාරුයි ඇයි ඒ කොහොමද ලේසියෙන් ස්ටාර්ට් කරගන්නේ හොන්ඩා ඩියෝ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      චෝක් එක හරියටම පාවිච්චි කරන්න එත්කොට ප්ලග් බලන්න පෙට්‍රල් හොදයිද බලන්න කාබියුලේටර් සුද්ද කරන්න කම්පෙශර් ලීක් වෙනවා නම් ඒක හදන්න

    • @samanliyanage6281
      @samanliyanage6281 ปีที่แล้ว

      රෝලර් ගෙව්නම බයිසිකලේ කදු අදින්න අමාරුද

    • @MareeRajapaksha
      @MareeRajapaksha ปีที่แล้ว

      Kompesar lik කියන්නේ මොකක්ද

  • @sugathchandana3681
    @sugathchandana3681 2 ปีที่แล้ว +1

    Dosa monawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      පිකප් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒකටත් ඉතිං ක්ලච් එක එහෙම එත්කොට පුලි එහෙම අව්ලක් නම් තමා

  • @dammikagunawardana1477
    @dammikagunawardana1477 ปีที่แล้ว +1

    Belt eka diga wadi unoth mokada wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බයික් එකට හරි යන එකක්ම දා ගන්න

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 2 ปีที่แล้ว +1

  • @saundwewe8863
    @saundwewe8863 ปีที่แล้ว +1

    මේ ඉස්සරහ තියෙන පුලිය කැඩෙන්න හේතු මොනවද මල්ලි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ක්ලච් සු අව්ලක් තියෙනවා නම් වෙන්න පුළුවන්

  • @madukaya9131
    @madukaya9131 ปีที่แล้ว +1

    ඔය බෙල්ට් එකක් කියක් වෙනො ද අයියෙ😢

  • @hewagediana7767
    @hewagediana7767 6 หลายเดือนก่อน +1

    නිකං තියෙද්දී රොදෙ කැරකුනත්..ස්ටැන්ට් එක බාල රොදේ බීම තිබ්බාම අදීන්නේ නැහැ ඇන්ජීන් එක හිටිනවා😢 මේකේ කෙස් එකක්ද බ්‍රෝ

  • @malindakumara-v1b
    @malindakumara-v1b ปีที่แล้ว +1

    Ai ahema kete ne

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 ปีที่แล้ว +1

    ❤❤❤