Here are the reasons why your scooter won't pull | Scooter pickup problem Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2023

ความคิดเห็น • 63

  • @sisirathilakarathna9627
    @sisirathilakarathna9627 7 หลายเดือนก่อน +1

    වටිනා උපදෙස් ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.... සහෝ...

  • @CyrilPerera-vx7cr
    @CyrilPerera-vx7cr 2 หลายเดือนก่อน +1

    very good exlpaning. thank u very much..

  • @supunakalanka9296
    @supunakalanka9296 7 หลายเดือนก่อน +2

    Good malli ❤️❤️

  • @kumarathilaka1576
    @kumarathilaka1576 7 หลายเดือนก่อน +3

    ගොඩක් හොදයි

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 7 หลายเดือนก่อน +2

    Cluth locoku nataka galaval grease karanda sise kiyata?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      එක බයික් එකෙම් බයික් එකට වෙනස් වෙන්න පුළුවන් තිස් හත වගේ මට මතක නම්

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට.බයික් එක ස්ටට් වෙනවා යන්නෙ නැ ඇයි බෙල්ට් එක කැඩිලද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      Ow balann oni wenn පුළුවන්

  • @HETechSrilanka
    @HETechSrilanka 29 วันที่ผ่านมา +2

    ⁣Bro ඔයා දන්නවද Hero Dash Scooty එකේ Key නැතිව Start කරන්න බැරි,යතුරු කටේ ලග සෙන්සර් ඉන්ඩිකෙටර් රවුම එක්ක CDI එකේ socut 4න් කලු දෙකෙන් කොනේම එකට program ⁣දිලා නිසා display එකේ යතුර 🔑 බ්ලින්ක් කරන එක නැති කරගන්න බයිපාස් Video එකක් ගෙන්න පුලුවන්ද, ඉන්දියාවේ Vdo නම් thinawa තේරෙන් නෑ කිසි දෙයක්. මොන විදියට හරි ගෙමක් ගහන් කියාදෙන් පුලුවන් ඇති ඔයාට නම්, පොඩ්ඩක් බලලා කියන්න.යතුර බැරල් එකත් එක්ක එලියට එවි එවි තිබ්බේ, යතුර On ekedi විතරක් බැරල් එක පිටින් අතට එන්නෙ, ස්කුටිය පුරවන් Cctv cable යතුර මටිමටත් උඩට පටවන් එද්දි වයර් පැටලිලා ද කොහෙද මගදි හැලිලා, එදා දවස on එකේ තියලා බැටරි clip පන්නලා off කරලා දෙවනි දවසේ clip conect කරාට starting එකට ignition power විතරක් දෙන්නෑ , යතුර idicate කරනවා, CDI unit එකෙන් Cut off කරන් ඉන්නේ.කික් එකටවත් දෙන් නෑ, බයිපාස් කරන් ක්‍රමයක් දන්න කෙනෙක් කියා දෙන්න,,, යතුර සෙට් එකක් 16500 +4000ය දිලා දා ගන්නකම් 😢😢😢😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  29 วันที่ผ่านมา

      ඉග්නිශන් වයරින් වෙනස් කරල ස්ටාර්ට් කරන්න පුළුවන්

  • @SamanJayasuriya-mt5wo
    @SamanJayasuriya-mt5wo 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @IranMadusanka-lu2hb
    @IranMadusanka-lu2hb 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @pubuduwalpita6597
    @pubuduwalpita6597 19 วันที่ผ่านมา

  • @sajeewasampath8315
    @sajeewasampath8315 7 วันที่ผ่านมา +1

    Aiya petal adu wadi karana eka bike eka picap wenna bala panwada

  • @Dubailk6
    @Dubailk6 7 วันที่ผ่านมา +1

    Koheda Malli Workshop eka thiyenne?

  • @Dinesh-xb5np
    @Dinesh-xb5np 7 หลายเดือนก่อน +1

    205cc bajaj 3weel picop problem
    Thihanava mokatha k.n?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ක්ලච් ප්ලේට් ගිහින් ඇති

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq 4 หลายเดือนก่อน +1

    Discovery pulser bike wala pickup karanne naththan ewata monada hethu

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ක්ලච් ප්ලේට් බලන්න ඔනි
      පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ක්ලච් ප්ලේට් බලන්න ඔනි
      පෙට්‍රල් අඩු කරලද බලන්න ඔනි

  • @samanthamadusanka
    @samanthamadusanka 2 หลายเดือนก่อน +1

    Hero dash eke lagadi cluch shu tika demma eth adinne ne rolur hub ekai rolur tikaith demma eth adinne ne ekata hethuwa mokak wage wenna athida😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      බෙල්ට් එක හොදයිද

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 2 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @KavinduKalhara-xy5ig
    @KavinduKalhara-xy5ig 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @maliya2342
    @maliya2342 2 หลายเดือนก่อน +1

    මචන් මන් ලගදි ගත්තු dio 2016 බයික් එකක් එක තෙල් හොදටම අඩු කරලා තින්නෙ රෝල සෙට් එකයි ක්ලච් ශු එකයි බෙල්ට් එකයි අලුතිම් දැන්මා සද්දෙ නැති උනා එත් මුලදි පොඩ්ඩක් අදිනවා හොරයි යන්න යන්න් අව්ලක් නැ මොකක්ද දන්නෙ නෑ නෙර්ද සීන් එක ඔයාගෙ ගරාජ් එක කොහෙද තීන්නෙ අනෙ අනිවාරෙන් මේකට රිප්ලයි එකල් දාන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      මොනරාගල අපි ඉන්නෙ
      ඔයා දැම්මෙ ඔරිජිනල් කෑලිද
      පෙට්‍රල් ගානට හදන්න

  • @diyt9530
    @diyt9530 หลายเดือนก่อน +1

    Airfilter aul unama kadu adinne nedda

  • @danukadilshan8920
    @danukadilshan8920 3 หลายเดือนก่อน +1

    Dio eka themunama satart wenna hodata welunama start wenawa ai a

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      වයරින් වල ක්ලිප් වලට වතුර යනවා වෙන්න පුළුවන් බලන්න ඔනි

  • @sanjeewarajapaksha3137
    @sanjeewarajapaksha3137 2 หลายเดือนก่อน +1

    Km kiyenda belt maru karanna oni..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      Ek ehm kiynn ba padin widiha anuwa thama samanyen 15000km wg පුළුවන්

  • @rio_zia
    @rio_zia 7 หลายเดือนก่อน +1

    මල්ලි tvs victor බයික් එකේ ලයිට් වැඩකරන්නෙ නැ.බයික් එකේ බැටරියක් නැ. AC cdi එකක් තියෙන්නෙ. මම පොඩ්ඩක් ගලවලා බැලුවා රෙක්ටිෆයර් එකේ ක්ලිප් එකේ හැම වයර් එකටම වයර් කෑල්ලක් දාලා බොඩියෙ ගාවලා බැලුවා ඒත් කිසිම කරන්ට් එකක් එන්නෙ නැ. හැබැයි බයික් එක ස්ටාර්ට් වෙනවා. රෙක්ටිෆයර් එකට කරන්ට් එක එන්නෙ නැ. රෙක්ටිෆයර් එකට වයර් 5ක් ඇවිල්ලා තියෙනවා ඒකෙන් 3ක් බයික් එකේ මූනට ගිහිල්ලා තීනවා.එකක් කෙලින්ම කොයිල් එකෙන් එන්නෙ. අනිත් එක මම හිතන විදිහට ග්‍රවුන්ඩ් එකක්. මේකෙ කොයිල් එකේද මල්ලි අවුල තියෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      කොයිල් එකයි රෙක්ටිපයර් එකයි බලන්න ඔනි අයියා

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ආය බලන්න වයර් කැඩිලද කියල

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 7 หลายเดือนก่อน +3

    ටිකක් ඩබල් දාල වගේ යද්දි දෙදරනව වගේ ලයින් එකක් එනව ඒ මොකද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      ක්ලච් එක බලන්න ඔනි

    • @harshanapiyaratne3380
      @harshanapiyaratne3380 7 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ස්තූතියි!

  • @Gagan0511
    @Gagan0511 7 หลายเดือนก่อน +2

    Hero pleasure එකෙ ඔයිල් බේරෙනවා ඔයිල් සීල් එකක් දැම්මා
    ඒත් හරි ගියෙ නැති නිසා ආයිත් එකක් දාලා බැලුවා ඒත් හෙමීහිට යනවා ලොකුවට යන්නෙ නෑ එහෙම වෙන්නෙ ඇයි🤔
    එහෙම වෙන්න හේතු මොනවා ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      Oil sil ek hariytm gahuwd

    • @Gagan0511
      @Gagan0511 7 หลายเดือนก่อน +2

      @@PistonWithAnuBro ඔව් හදන එක්කෙනෙක් ට දීලා කරේ

    • @Gagan0511
      @Gagan0511 7 หลายเดือนก่อน +2

      ඔයිල් සීල් එකෙ අව්ලක් නැත්නම් එන්න වෙන විදිහක් නැද්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      නෑ අනික පරිස්සමෙන් ගහන්න ඔනි සීල් එක නැත්තම් තුවාල වෙනවා

    • @Gagan0511
      @Gagan0511 7 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro thanks aiye ❤️

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 4 หลายเดือนก่อน +1

    මල්ලී මගෙ yamaha ray zr එකේ රේස් කරද්දී පුලිඑක පැත්තෙන් කට කට ගාල සද්දයක් එනව ඒ ඇයි ක්ලච් බෙල් එක ගෙවිලද , කලච් ෂූ ගෙවුනමද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      බලන්න ඔනි වෙන්න පුළුවන්

    • @ranilprasadjayampathi3907
      @ranilprasadjayampathi3907 4 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ක්ලච් ෂූ නම් ගෙවිල ටිකක් ඔරිජිනල්ම ආපුව තාම තියෙන්නේ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      @@ranilprasadjayampathi3907 ew dann

    • @dilipkumara1401
      @dilipkumara1401 2 หลายเดือนก่อน +1

      Yamaha ray zr එකේ කදු අදින්නෙ නැත්තේ
      ක්ලච් ෂු ගෙවුනාමද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      @@dilipkumara1401 ඔව්

  • @ManuPrabash-rh5uq
    @ManuPrabash-rh5uq 6 หลายเดือนก่อน +1

    Hama scooter ekkatama neda

  • @user-tk9ep1zz9x
    @user-tk9ep1zz9x 7 หลายเดือนก่อน +1

    අයියෙ ත්‍රිවිල් අදිනො අඩුඑකට හේතුත් එක්ක විඩියො එකක් දාන්නකො

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ක්ලච් ප්ලේට් ගිහින් ඇති

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 7 หลายเดือนก่อน +2

    Oyata call ekak dhanne kohomadha

  • @udayangapushpakumara
    @udayangapushpakumara 7 หลายเดือนก่อน +1

    Brother ඔයාව contact කරගන්න number එකක් දාන්න පුලුවන් ද

  • @ArunajayasekaraGamage
    @ArunajayasekaraGamage 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pasindumalshan5403
    @pasindumalshan5403 7 หลายเดือนก่อน +1

    ❤❤