ඔයත් පදින්නෙ 🛵 Scooter එකක්ද .එහෙනම් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනන් ඉන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 292

  • @chamee1988
    @chamee1988 4 หลายเดือนก่อน +10

    සුපිරි..දිගටම මේ වගේ වීඩියෝ දෙන්න ගොඩක් අය scooter පදින නිසා වැඩිපුර scooter repair වීඩියෝ දෙන්න❤

  • @Awankwama
    @Awankwama 14 วันที่ผ่านมา

    නියමයි නියමයි නියමයි හොය හොයා හිටපු එකක් ඹයා දිනූම් ❤❤❤❤

  • @Somasirisomasiri-c2d
    @Somasirisomasiri-c2d หลายเดือนก่อน +2

    නොදන දැනුමක් ලබා දුන්නාට .ස්තුතියි

  • @AnthonyMirisage
    @AnthonyMirisage 4 หลายเดือนก่อน +3

    හොද පැහැදිලි කියාදීමක් ,ස්තුතියි.

  • @WNcroosCroos-oc4pt
    @WNcroosCroos-oc4pt 2 หลายเดือนก่อน +2

    සුපිරි ස්තුති 🙏 ඔයාට

  • @Damith....12
    @Damith....12 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්‍තූතියි ❤️

  • @kapilasuriyabandara-nf4or
    @kapilasuriyabandara-nf4or 4 หลายเดือนก่อน +1

    Bhoma isstutie,,wadagt dayak kiwaey,,amatara kotas ganan kalay hdama widiyoo akak ,,tanks mallie

  • @walterjayasinghe4488
    @walterjayasinghe4488 4 หลายเดือนก่อน +4

    Scooty Pep eke Double daala Kandak adinna tikak amaru aei...Piston Rings gevilada...

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      @@walterjayasinghe4488 rings gewilanm baik eke oil adu wenwa aiya roler tika baland kach ek gewilad baland

  • @NeranjanRajapakshe
    @NeranjanRajapakshe 5 หลายเดือนก่อน +2

    Wade hodai ❤ garage eke Eun oka dala mahaloku deyak karawage 5000k 6000 vithrai gannwa.oyawage podideyk Karla nun hmbakarana ewa ya denwa e

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@NeranjanRajapakshe oy dewal.mahaloku dewal.nemei bn api e de dangen hitiyanm.apiw katwath andand bani bn ❤️

  • @shanikadesilva3275
    @shanikadesilva3275 8 วันที่ผ่านมา +1

    Mage pleasure Scooty 1 start karala, race karaddi, engine side1n loku saddayak enoo.. padinna bayai WQ Akuru 2 bike1k. Mokak welaaada ?

  • @rubananthoney9425
    @rubananthoney9425 หลายเดือนก่อน +1

    Maru 👍

  • @thilinimalsha2947
    @thilinimalsha2947 2 หลายเดือนก่อน +2

    මගේ dio bike eke ඇක්සලේට් එක නිකං හිරවෙන ගතියක් තියෙනවා. ටික දුරක් යද්දි එකපාරටම ස්පීඩ් අඩුවෙනවා. හරිය⁣ට පෙට්‍රල් නැතිවෙද්දි නවතින්න එනවා වගේ. හැබැයි එන්ජින් එක නවතින්නෙ නෑ. ඇක්සිලෙටර් එක කන්ට්‍රොල් නෑ වගේ දැනෙනවා.

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  2 หลายเดือนก่อน

      Kebal ek aul unam thmai hir wenne kebal ek maru krgand . Baik ek mis krnwad nawathind e welet mis ekakd enne

    • @thilinimalsha2947
      @thilinimalsha2947 2 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di ow mis krnwa. Ekapaara speed aduwenne mis karaddi neda. Filter eke awulak da kiyalth hitenwa mata

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  2 หลายเดือนก่อน

      @@thilinimalsha2947 puluwannm mt cl ekk ganwako 0764681887

  • @TharakaTheshan
    @TharakaTheshan 2 หลายเดือนก่อน +1

    Maru❤supiri

  • @chandramalkanthi571
    @chandramalkanthi571 5 หลายเดือนก่อน +1

    පැහැදිලි යි.

  • @Onemart0426
    @Onemart0426 2 หลายเดือนก่อน +1

    Bro tvs Scotty streek bike
    Self motor humcher 1 gewnha eahi bendies driwer gewnha wa start gatdhi strick wenha wa start wadhinha era wela waga
    Okmha new demha bettry. Motor. Bedieies Driwer . Relay
    Start estrick wenha wa
    Please mekta vsumaik nedha adhala daws 3 padinda pouiluwaeing

  • @choksynopsis6289
    @choksynopsis6289 4 หลายเดือนก่อน +2

    Mage eke nathara kalara thibila aye yanna patan gaththama eka paratama loku gear ekata vatenava vage ekk venava.gassila vage vatenne . Ai eee

  • @randimanethindu8569
    @randimanethindu8569 14 วันที่ผ่านมา +1

    Scooter belt ekak maru kranna oone කොච්චර kalekinda ?

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  14 วันที่ผ่านมา +1

      @@randimanethindu8569 kalyak kiyand poddak amarui

  • @AsangaShaminda
    @AsangaShaminda 2 หลายเดือนก่อน +1

    Mage bike eke aiye tikak dura yanakota saddayak awilla hira wanawa wage tayar eka ehema nawathunama kik ekath hira wela start karanna baruwa yanawa ai ee

  • @chanakaduminda833
    @chanakaduminda833 2 หลายเดือนก่อน +1

    Oyage garij aka koheda thiyenne aluthen blt aka damma ath adinne na hada ganna one

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  2 หลายเดือนก่อน

      Mn aiye anuradpur galenbidunuwawe rolrel ehem hodaid baluwad kach ek ehm.galwala balnd aiya ewa aul unm.adin naththe

  • @99Creator-YT
    @99Creator-YT 2 หลายเดือนก่อน +1

    අයියේ Dio Rubber oil seal eka dan kiyk wenwda. මේ ටික හඳනකොට oil මාරු කරන්න ඔ්නද ආයේ. ලගදි oil මාරු කරේ.
    Mage engine eka housing eka yata paththa oya විදිහට engine eka gawin oil leak wenwa. Nitharma neme daws 2,3 ta parak wage bimta watila thiynne bindu bindu. Engine eka yata paththa අල්ලලා බැලුවහම oil අතේ ගෑවෙනවා. Rubber seal ගිහින් ද ???

  • @ranjithjayakody9541
    @ranjithjayakody9541 4 หลายเดือนก่อน +1

    Good job

  • @KushiDesilva
    @KushiDesilva 4 หลายเดือนก่อน +1

    Dio Bike eka start karama saddayak enawa eka eka than walin eka eka dewal kiyanawa.eka thanakin rezer sauththu wela lu.thawa thanakin fan eka burul wela lu thawa thanakin rod eka ghin lu.mokada ekata karanne. belt eka galawala grass kare nam na lagadi eke nisada e

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      Aiye mt cl ekk gandko 9n passe 0764681887

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      @@KushiDesilvastart krnkotmd enne e sadde naththam start krla thiynkotath enwad res krnkot ehem

    • @KushiDesilva
      @KushiDesilva 4 หลายเดือนก่อน

      Start Kara gaman@@dileepsadaruwan-jz4di

    • @KushiDesilva
      @KushiDesilva 4 หลายเดือนก่อน +1

      ​@@dileepsadaruwan-jz4dikadu naginna ehema aulak na

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@KushiDesilva mt cl ekk dannko hd

  • @RukshansalindaDharmapala
    @RukshansalindaDharmapala 4 วันที่ผ่านมา

    නියමයි අයියා මට ඩියෝ එකක් තියෙන්නේ සයිලාන්සරේ පැත්තෙන් සද්දයක් එනවා නිකන් කැපෙනවා වගේ කදු එහෙම යනකොට හොදට ඇහෙනවා.තනිතලාවෙ යනකොටත් ඇහෙනවා සයිලාන්සර් ගාඩ් එක ගලවලා පැදලා බැලුවා ඒත් ඒ සද්දෙ එනවා මොකද්ද දන්නෑ පොඩ්ඩක් කියන්න😕

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 วันที่ผ่านมา

      @@RukshansalindaDharmapala thanx oya mat katha krpu malli ned ark blla mt kiyand

  • @sampathrajapaksha8251
    @sampathrajapaksha8251 หลายเดือนก่อน +1

    Zr akaka olil aduwenawa godak oil lik wenneth na ai ahema wenne

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @@sampathrajapaksha8251 lik wenne naththam bor ek kapila aththe dum danwad baik eken nil dum yanwad nikan pare yankot ehem

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @@sampathrajapaksha8251 0764681887 pahadili naththam cl ekk dannd

  • @maxxxdhanush4288
    @maxxxdhanush4288 3 หลายเดือนก่อน +1

    ❤Niyamai

  • @AMJAttanayake
    @AMJAttanayake 4 หลายเดือนก่อน +5

    මගේ ස්කූටි එක ෆුල් සර්විස් දැම්මට කවදාවත් ක්ලච් සයිඩ් එක ගලවන්නෙ නෑ .ඒක කියල ගලවගන්න ඕන එහෙම වුනාම රු 1500 ක් ඒකට වෙනම අය කරනව අනික චුට්ටක්වත් ග්‍රීස් ගහන්නෙ නෑ රෝල සෙට් එකේ .

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +3

      @@AMJAttanayake samhar ay innwabn galwan na baget wade krla salli gannwa eth aniwarenm paluwa galwla gis krgand kiyla hari bn .apinm full sevs ekt baik eke ham dem balnwa

    • @scksenewirathna7152
      @scksenewirathna7152 4 หลายเดือนก่อน +1

      ​@@dileepsadaruwan-jz4diඑහෙම සෙර්විස් එක කරන්නේ dio honda සෙර්විස් කරන තැන විතරයි..නැත්තම් කවදාවත් කරන්නේ නෑ.මගෙත් බයි එක ඔක්කොම සවිත්තු උනා ඔය සෙට් එක..

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@scksenewirathna7152 apinm krnwa ham scooter ekkm mokd ek baluwe naththam lokum aduwkni

    • @scksenewirathna7152
      @scksenewirathna7152 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di කොහෙද ඔයාගෙ සර්විස් එක තියෙන්නේ..

    • @scksenewirathna7152
      @scksenewirathna7152 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di ඒ පුලි එක එක්ක සෙට් එක කියක් වෙනවද..

  • @madusankaweeraddana1753
    @madusankaweeraddana1753 หลายเดือนก่อน +2

    රෝලර්ස් වලට ග්‍රීස් දාන එකත් හේතුවක් ඉක්මනට ගෙවෙන්න.

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @@madusankaweeraddana1753 ග්‍රීස් ගොඩක් දාන් නැ ලාවට ටිකක් ගන්නේ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @@madusankaweeraddana1753 ග්‍රීස් ගැව කියලා රෝලර්ස් ගෙවේන් නැ

  • @KumarKumar-y3z1y
    @KumarKumar-y3z1y 5 หลายเดือนก่อน +2

    Supiri

  • @RayanMadusanka-qk6zs
    @RayanMadusanka-qk6zs 4 หลายเดือนก่อน +1

    Ramp adaya arinna angine galawanna one da

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 หลายเดือนก่อน +1

    👍 👍 👍 👍

  • @lasikachaminda8724
    @lasikachaminda8724 4 หลายเดือนก่อน +1

    Video eke karana wadatikai, daana baduwalatai, keeyak yanawada bro?

  • @ChandanaKamal-j9j
    @ChandanaKamal-j9j 3 หลายเดือนก่อน +1

    Belt eka ekmanata gewenne ai

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  3 หลายเดือนก่อน

      @@ChandanaKamal-j9j kach eka aul unam naththam tank ek ad unm wage ikmnt gewenwa kadenwa

  • @LasithaPiyang
    @LasithaPiyang 5 หลายเดือนก่อน +2

    Oil godak pichchenawa duma danne na.kohomada hoyaganne❤

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@LasithaPiyang ඔයිල් සිල් වලින් ලික් kran nan ned

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@LasithaPiyang baik ek res kram dum danwad pretrl pichchenwad godak

    • @LasithaPiyang
      @LasithaPiyang 5 หลายเดือนก่อน +1

      Petral pichchenneth na duma danneth ne.baik eka godak haiyen paddama dura gamanak giyama pichchenawa

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@LasithaPiyang godak aduwenwad kalak wage adu wenwad

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      Mcn bor ek aul wela nisa thamai oil adu wenne dum danme nathi unat bn

  • @PalithaGamage-h1u
    @PalithaGamage-h1u 4 หลายเดือนก่อน +2

    Bike eka slow karala aith speed weddi දෙදරලා ඉස්සරහට පනින්නෙ ඇයි?? Dio ekak

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@PalithaGamage-h1u paluwa galwla roler tik bland kapila athi kach ekath sudd krla gris krgand hariyai oka

  • @mohammadriyas9024
    @mohammadriyas9024 3 หลายเดือนก่อน +2

    Dio ekei ntorq ekei hoda mokdda aiye?

  • @yasithlk
    @yasithlk 4 หลายเดือนก่อน +1

    මගේ තියෙන්නේ බර්ග්මන් එකක්. Variator side එකේ කිසිම දේකට ග්‍රීස් දාන්න එපා කියලා තමයි හැම ඉන්දියන් කාරයෙක්ගේම වීඩියෝ වල කියන්නේ. එත් ලංකාවේ ගැරේජ් වලින් ග්‍රීස් දානවා පොඩ්ඩක් කියලා. හැබැයි වතුර ගියොත් හරි ගොඩක් රත් වෙද්දී බෙල්ට් එකේ පොඩ්ඩක් ගෑවිච්ච ගමන් ස්ලිප් වෙන්න ගන්නවා. පුදුම දුකක් වින්දේ මං. ඊට පස්සේ ඒවා හදන්න කියලා ගලවන්න ගිහින් ක්‍රෑන්ක් එකේ පොට යැව්වා. ලක්ෂෙකට වඩා කෙල උනා.
    දැන් නම් රෝලර් ඉක්මනට ගෙවුනට කමක් නෑ ග්‍රීස් කරන්න එපා කියලා කියනවා මං.
    ග්‍රීස් කරන එක අත්‍යාවශ්‍ය නැහැ නේද?

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@yasithlk aluth roler dapuwam wad krand thamai gis poddak ganne godak gawoth rath wenkot belt ekt enwa thamai bn lawat poddak gand one

  • @NuwanLaksiri-i3k
    @NuwanLaksiri-i3k 2 หลายเดือนก่อน +1

    🙏🏻💯💯

  • @PriyankaraJotiya-j7u
    @PriyankaraJotiya-j7u 2 หลายเดือนก่อน +1

    Baik eka adinnatte ai..rolar ..belt damma

  • @IshuShi114
    @IshuShi114 3 หลายเดือนก่อน +2

    Mee badu tikata okkoma keeyak yanawada? 😮😮😮😮😮

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  3 หลายเดือนก่อน +2

      @@IshuShi114 roler tikai hab ekatainm roler 1300k wage wenne hab ek 200k wage wenne

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  3 หลายเดือนก่อน

      2000k hd bn

  • @chnuwa_gaming00
    @chnuwa_gaming00 2 หลายเดือนก่อน +1

    මගේ dio එක රේස් කරල යද්දි fan එක පැත්තෙන් කට කට ගාල සද්දයක් ඇහෙනවනෙ. නිකන් start එකේ තියෙද්දිත් ඇහෙනව. සද්දෙ ටැට්ටරයක් වගේ 😢 ඇය් එහෙම වෙන්නෙ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  2 หลายเดือนก่อน +1

      Lagdi engin ek haduwad aiya .oil adu wenwad baik.eke

    • @chnuwa_gaming00
      @chnuwa_gaming00 2 หลายเดือนก่อน

      @dileepsadaruwan-jz4di එන්ජින් හැදුවෙ නෑ. Oil අඩුවෙන්නෙත් නැ. Bike එක 50000 km විතර මේ වෙද්දි දුවල තියෙනව . ෆෑන් එක පැත්තෙන් එන පොඩි සද්දෙ තමය් අව්ල. හැබැය් ෆෑන් එක හය්වෙන ඇන 3 චූටි play එකක් නම් තියෙනව ඒකද දන්නෙය්හ් නැ Service එකෙන් කියනව අව්ලක් නැ කියල. වෙන garrage එකකට පෙන්නුව එතනින් කියනව ක්‍රෑන්ක් එක ඇද වෙලා කියල. මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ

    • @kavindushashilanga2048
      @kavindushashilanga2048 หลายเดือนก่อน

      ​@@chnuwa_gaming00ඔව් ඔව් එක තම අවුල සමහරක් පෑම් පෙත්ත දලා බලන්න හරි යයී සමහරක් විට

  • @VirangaPramuditha
    @VirangaPramuditha 21 วันที่ผ่านมา +1

    Background music wadi

  • @MaheshdasunPathirana
    @MaheshdasunPathirana 4 หลายเดือนก่อน +1

    Ala Kiri kollek

  • @Vishabro
    @Vishabro 5 หลายเดือนก่อน +2

    😮😮😮😮

  • @DilukAnjana
    @DilukAnjana 20 วันที่ผ่านมา +1

    අනේ අයියෙ මගෙ dio එකෙත් පිටුපස රෝදය අතින් කරකන්නත් බෑ හිර වෙලා.පුලී එක අවුල් කියලා එක දැම්ම.දැන් බයික් එක ටික දුරක් ගිහින් ඉබේම නතර වෙනවා.මට එපා වෙලා.මෙකට සල්ලි නාස්ති කරලා..ඇයි අනේ එහෙම වෙන්නෙ 😢😢

  • @chnuwa_gaming00
    @chnuwa_gaming00 2 หลายเดือนก่อน +1

    මගේ dio එක රේස් කරල යද්දි fan එක පැත්තෙන් කට කට ගාල සද්දයක් ඇහෙනවනෙ. සද්දෙ ටැට්ටරයක් වගේ 😢 ඇය් එහෙම වෙන්නෙ

  • @pradeepduminda724
    @pradeepduminda724 4 หลายเดือนก่อน +1

    Ada wechaea ekata mokadda karanne

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@pradeepduminda724 podi adyaknm thiyenne galwan nathuwa batyak dala kelin krand puluwan lokuwatm ade thiynwanm galwand one bn

  • @AkilaSaliyaSandaruwan
    @AkilaSaliyaSandaruwan 4 หลายเดือนก่อน +1

    Bagraund miusik eka loku aulak

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@AkilaSaliyaSandaruwan sadde wadii ned ek adu krannm bn ❤️❤️

  • @SaumyaJayathilaka-jr8ce
    @SaumyaJayathilaka-jr8ce 5 หลายเดือนก่อน +3

    😘♥️😘♥️

  • @upaliamarawansha1959
    @upaliamarawansha1959 5 หลายเดือนก่อน

    Good bro

  • @mahindaelectronicandtrical9610
    @mahindaelectronicandtrical9610 5 หลายเดือนก่อน +1

    Video sound madi..

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@mahindaelectronicandtrical9610 hari bn sound wadi krannm ❤️

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 หลายเดือนก่อน +1

    ඩබල් දාලා යද්දී ටයර් එක ඉලෙනවා වගේ සද්දයක් එනවා ටික දුරක් තැන්නේ වගේ යද්දී ඒ සද්දේ නෑ.ස්ටාට් කරද්දී මොහොක හරි ඉලෙන සද්දයක් එක්ක ස්ටාර්ට් වෙන්නෙ මොකක්ද මේ ලෙඩේ

  • @viskamstudio6857
    @viskamstudio6857 4 หลายเดือนก่อน +1

    Honda dio එකක, කාබරේටරෙන් - ඇන්ජින් එකට පෙට්‍රොල් ලීක් වෙන්න පුලුවන්ද ..?

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      @@viskamstudio6857 ඔප්ලො හිර උනොත් යනවා

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      ඔප්ලො වෙනවාට සමහර අය බටේට කොටු ගහනවා එතකොට ඔප්ලො වෙන පේට්‍රොල් එන්ජින් එකට යනවා බන්

    • @viskamstudio6857
      @viskamstudio6857 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di thanks bro

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@viskamstudio6857 ❤️

  • @DamithnandanaGajanayaka
    @DamithnandanaGajanayaka 5 หลายเดือนก่อน +2

    වීඩියෝ එක හොඳයි මචන් සද්ද ටිකක් මදිනේ? කතා කරන සද්දේ අඩුයි

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@DamithnandanaGajanayaka thanx bn e tik hadanm bn ❤️

    • @wnpprasad8088
      @wnpprasad8088 4 หลายเดือนก่อน +1

      පසුබිමින් ඇහෙන මල බෙර වාදනය නිසා කියන මෙලෝ මගුලක් පැහැදිලිව ඇහෙන්නෙ නෑ. කතා කරන්නේ රහසින්

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      @@wnpprasad8088 hari bn anith video eken ek hadannm bn ❤️

  • @Draco64090
    @Draco64090 4 หลายเดือนก่อน +1

  • @ishanmadushanka6331
    @ishanmadushanka6331 4 หลายเดือนก่อน +1

    Oyage bike services eka tiyenne koheda machan

  • @tharindaperera6282
    @tharindaperera6282 4 หลายเดือนก่อน +2

    මගෙත් dio එකේ යද්දී අමුතු සද්දයක් එනවානේ බෙල්ට් එක තියෙන පැත්තෙන්. ඇක්සලරේට් කරද්දී තමයි එන්නේ...

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@tharindaperera6282 mon wage saddyakd ek par res krnkot ඩක ඩක ගලා සද්දයක්ද

    • @kasunmunasingha877
      @kasunmunasingha877 หลายเดือนก่อน +1

      මගේ zr එකේ මෙහෙම සද්දයක් එනවා ඩක ඩක ගාලා ඇයි ඒ..

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @kasunmunasingha877 baik ek adind horaid

  • @uclanka
    @uclanka 4 หลายเดือนก่อน +1

    Oyalage shop eka koheda?

  • @prasannakumara5382
    @prasannakumara5382 4 หลายเดือนก่อน +1

    🎉

  • @wasanthakumara6413
    @wasanthakumara6413 4 หลายเดือนก่อน +1

    Kohada aiya garj eaka thiyanna

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@wasanthakumara6413 anuradpur .,galenbidunuwawe ❤️

  • @rmmlakshan3895
    @rmmlakshan3895 4 หลายเดือนก่อน +1

    ඇක්සල් එකෙ ඇද ඇරගන්නෙ කොහොමද

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@rmmlakshan3895 mekenm podi adyak thibbe api ek nat ek dala batyak dala all gaththe

  • @dinushadilhani5334
    @dinushadilhani5334 5 หลายเดือนก่อน +1

    Me service center eka koheda thiyenne

  • @supervlogs3987
    @supervlogs3987 4 หลายเดือนก่อน +2

    Dio වල ගොඩක් තෙල් පිච්චෙනවට මොනවද කරන්න ඕන

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@supervlogs3987 thel adu krlad thiyenne uparim .eyar ek aul unmath thel wdi pichchenwa

    • @supunshelomi
      @supunshelomi 3 หลายเดือนก่อน +1

      ​@@dileepsadaruwan-jz4di එක කොහොමද හදාගන්නේ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  3 หลายเดือนก่อน +1

      @@supunshelomi thel hadn ekd

    • @supunshelomi
      @supunshelomi 3 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di ඔව්

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  3 หลายเดือนก่อน +1

      @@supunshelomi mn video ekk dala thiynwa e gan

  • @RavinduChathuranga-p4m
    @RavinduChathuranga-p4m 4 หลายเดือนก่อน +1

    කප් සෙට් එක දාන්නේ නැද්ද 😢 ගලවන හැම වෙලාවේ දීම

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@RavinduChathuranga-p4m oya ahan ek mt pahadili.ne

  • @chemildinesh8705
    @chemildinesh8705 5 หลายเดือนก่อน +1

    Hub set එක කියක් විතර වෙයිද බන්

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      @@chemildinesh8705 roler hub set ekm 3000k withr wenne bn

  • @damithmalaka2714
    @damithmalaka2714 4 หลายเดือนก่อน +1

    Mage bike ek 40t withara yaddi ran ran gala podi dedarimak enw clutch side eken a ai

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@damithmalaka2714 kach ek galwala gis krand bn .baik ek pikap wenwani ned adin nathi gathiyak nani ned

    • @damithmalaka2714
      @damithmalaka2714 4 หลายเดือนก่อน +2

      @@dileepsadaruwan-jz4di ow kra na adinwa hodt podi dedarimk enw mokk hri gawenw wage

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      Mt cl ekk danwako

  • @lahiru3126
    @lahiru3126 4 หลายเดือนก่อน +1

    කොහේද ශොප් එක තීන්නෙ මචං

  • @tiktokdila9194
    @tiktokdila9194 หลายเดือนก่อน

    මගෙ බයික් එක එක පාරටම ඩක ඩක ගාලා සද්දයක් එන්න ගත්තා යන්න හදද්දි සද්දෙ වැඩි වෙනවා අයියේ බයික් එකත් ගැස්සෙනවා ඔක ඇතුලෙන් වගේ එන්නේ මොකක් වෙන්න ඇතිද අයියෙ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @@tiktokdila9194 baik ek adinwath horaid

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      බයික් එක අදිනවා හොරයිනම් roler හාබ් එක එහෙම ගෙවිලා ඇති

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  หลายเดือนก่อน

      @@tiktokdila9194 හඩ හඩ ගලා සද්දෙ එන්නෙ roler සේට් එක ගෙවුනම්

  • @damsaranirwan3247
    @damsaranirwan3247 4 หลายเดือนก่อน +2

    බයික් එකෙ යද්දි බෙල්ට් එක තියෙන පැත්තෙන් අමුතු සද්දයක් එන්නෙ ඇයි දන්නෙ නැනෙ සමහර වෙලාවට තමා එ සද්දෙ එන්නෙත්

  • @raviya4682
    @raviya4682 2 หลายเดือนก่อน +1

    මගේ බයික් එක නවත්තලා ආයේ ඇට්ස්ලෙසරය දෙද්දී බයික් එක දෙදරලා ඉස්සරහට පනිනවා ඒ මොකද හැබයි බයික් එක ටිකක් දුර ස්පීඩ් ගියහම ඒක අඩු වෙනවා 😢

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  2 หลายเดือนก่อน

      0764681887 mt whatsaap cl ekk dand .mokkd oyage baik ek

    • @niroshanpriyankara-ob6ot
      @niroshanpriyankara-ob6ot 24 วันที่ผ่านมา

      මචං මගෙත් ඔය ලෙඩේමයි තියෙන්නෙ..ඔයා හැදුවද

    • @raviya4682
      @raviya4682 24 วันที่ผ่านมา

      @niroshanpriyankara-ob6ot තව නෑ oi මන් හදන තැනකට‍ පෙන්නුවා එහෙන් කිව්වා clutch ගෙඩියම දාන්න වෙයි කියලා මන් හැදුවේ නෑ ඒක නිසා

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  24 วันที่ผ่านมา

      @niroshanpriyankara-ob6ot roler wal aul thiyenne

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  24 วันที่ผ่านมา

      @raviya4682 clutch gediy dand on ne bn roler wal e aul enne

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 4 หลายเดือนก่อน +1

    මල්ලි ct 100එකේ 40පැන්නහම දෙදරනවා ඇයි ඒ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      Engin ek haduwad aiya

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      ටයිමින් හරියට තියලා නැති උනම එහෙම වෙනවා අයියා

    • @chamindananayakkara6719
      @chamindananayakkara6719 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di නැහැ. මම ලගදි ගත්තේ. ගහපු ගමන් ස්ටාඩ්.

    • @chamindananayakkara6719
      @chamindananayakkara6719 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di හදපු බවක් පෙන්නේ නැහැ. රබර් මවුන්ට් මාරු කරන්න කියලා ගරාජ් එකකකින් කිව්වේ

    • @chamindananayakkara6719
      @chamindananayakkara6719 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di හරි thanku මල්ලි. මන් බලවනම් 🙏

  • @malinsaminduasiri380
    @malinsaminduasiri380 5 หลายเดือนก่อน +1

    Engine eka palu karanne nathiwa kohomada crank eke ade ariye?

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน +1

      @@malinsaminduasiri380 podi adyak thibbe bn ekt pok batyak dala alluwa bn

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน +1

      @@malinsaminduasiri380 loku adyak thiynwanm galwandm one

    • @හොඳමපුතා
      @හොඳමපුතා 5 หลายเดือนก่อน

      රත් වෙන්නේ ඇයි ඕචර😢

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@හොඳමපුතා mokkd rath wennr

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@හොඳමපුතා mokkd rath wenne

  • @pradeepduminda724
    @pradeepduminda724 4 หลายเดือนก่อน +1

    Godak garage wala un karannnaaa boru karanne

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      Ow aiya බයික් එක ගලවනකොට කොහොමාත් අවදානේන්ම ඉන්ඩ ඔනෙ

  • @RajithaGayan-y9d
    @RajithaGayan-y9d 5 หลายเดือนก่อน +2

    Shop eka koheda broooo

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@RajithaGayan-y9d anuradpur ,galenbidunuwawe bn

  • @sajithsanjeewa3701
    @sajithsanjeewa3701 4 หลายเดือนก่อน +1

    බයික් එක කන්දක් අද්දනකොට වගේම හයියෙන් පල්ලමක් යනකොට බයික් එක දෙදරනෝ..හේතුව මොකක්ද

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@sajithsanjeewa3701 baik ek kand addnwad hodt

    • @sajithsanjeewa3701
      @sajithsanjeewa3701 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di ow addanawa

    • @sajithsanjeewa3701
      @sajithsanjeewa3701 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di loku dedarimak newey...mokaka hari atillenawa wage..sadddayak ekka lawata dedarano..

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@sajithsanjeewa3701 යිස්සරාද දෙදරන්නේ.යිස්සරා දෙදරනවානම් කප් සෙට් එක හුරුල් වෙලා ඇත්තෙ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@sajithsanjeewa3701 mulu baikkem dedrnwad koi hariyend athillenwa danenne .cam set eka poddak bland cap set ek burul unamath issra dedrnwa

  • @Saliya00
    @Saliya00 4 หลายเดือนก่อน +1

    ලොකල් රොලර් දාපුවම තමා මාසෙයක් යන්ඩ කලින් ඹහම වෙනවා 👍 ක්චි එකෙ කි කටිට තුන බලන් නැද්ද 😲

  • @snthdias
    @snthdias 5 หลายเดือนก่อน +7

    බයික් එක start කරද්දී හරි brake කරල නැවත race කරද්දී හරි .. සද්දෙත් එක්ක බයික් එක.. ගඩ.ගඩ ගගා ගැස්සෙනවා ඇයි එ... plz rep

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน +4

      @@snthdias එ රොලර් සේට් එක හිහාම බන් පලුව ගලවලා බලන්ඩ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน +2

      @@snthdias 0764681887 whatsaap mg ekk dannd

    • @Hiroshana360_
      @Hiroshana360_ 5 หลายเดือนก่อน +3

      ක්ලච් ප්ලේට් ගිහින්. හදාගන්න ඒක ඉක්මනට

    • @KavindaManoj-y7v
      @KavindaManoj-y7v 4 หลายเดือนก่อน +1

      බෙල්ට් එක ඇදිලා

    • @Draco64090
      @Draco64090 4 หลายเดือนก่อน +1

      කන්දk යද්දීත් ehema wenawa neda

  • @indikaruwan7571
    @indikaruwan7571 4 หลายเดือนก่อน +1

    ස්කුටි වල තෙල් පිචිචෙිනවා වැඩි එකට විසදුමක් තියෙනවාද

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@indikaruwan7571 thel adu krand puluwan aiya කාබ් එකේන්

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      Adu krn widiy mn video ekk dla thiynwa mokkd baik ek aiya

  • @maheshkumara8554
    @maheshkumara8554 4 หลายเดือนก่อน +1

    මගෙ බයික් එකෙ ඔයිල් පිච්චෙනවා ඇයි එ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@maheshkumara8554 godak adu wenwad pretrl pichchenwad

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@maheshkumara8554 ehem wenne boor ek giyam thamai

  • @ස්ටිකර්පිස්සා
    @ස්ටිකර්පිස්සා 4 หลายเดือนก่อน +2

    Apita grees danna bari uno

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@ස්ටිකර්පිස්සා gris gagaththanm hodai bn mokd kalyak pawathinwa bn e paluwe oil wad kran nani

  • @madurangathilina2546
    @madurangathilina2546 หลายเดือนก่อน +1

    දැන් ඇද නැති ව ඇති

  • @slflower4817
    @slflower4817 4 หลายเดือนก่อน +1

    බයික් එක උදේට ස්ටාට් කරන්න අමාරුයි,දවල් උනාම ස්ටාට් වෙනවා(එක පාරින් නෙමෙයි ) ඇයි එහෙම වෙන්නේ ?

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@slflower4817 තේල් අඩු කරලද තියෙන්නෙ එහෙම උනාම තමයි එක පරාක් ස්ටාට් කරනකාන් අමාරු .යිට පාස්සෙ එකේන්ම වදිනවා නේද

    • @slflower4817
      @slflower4817 4 หลายเดือนก่อน +1

      @@dileepsadaruwan-jz4di ඔව් , එක පාරක් ස්ටාට් උනාම හරි,,තෙල් ගොඩක් අඩු කරන එක එංජින් එකේ වැල් වලට බලපානව ද ?

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +2

      @@slflower4817 godakm adu krand epa bn gankt thiyand godakm adu kram thmai oy wage dewal wennenbn thel tikk wadi krgand bn

  • @YeshanChathuranga-s6o
    @YeshanChathuranga-s6o 5 หลายเดือนก่อน +1

    බ්‍රෙක් ලයිනර් ඉක්මනට ගෙවෙන්න හේතුව මොකක්ද අයියේ පස්ස ඉක්මනට ගෙවෙනවා නේ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@YeshanChathuranga-s6o හබ් එක කැපිලාද.බලන්ඩ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@YeshanChathuranga-s6o hab ek kapilanm.thamai.ikmnt gewenne hab ek allnkot katt watila thiynwanm penwa athtath.danenwa . Ekat.krand thiyenne hab ek purwand one

    • @YeshanChathuranga-s6o
      @YeshanChathuranga-s6o 5 หลายเดือนก่อน

      @@dileepsadaruwan-jz4di තැන්ක්ස් ❤️💯

  • @rashmikalakshan9563
    @rashmikalakshan9563 4 หลายเดือนก่อน +2

    Fan eka patten daka daka saddyak enwane

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@rashmikalakshan9563 pistn eke oil adu wenwad

  • @indikapushpakumara6662
    @indikapushpakumara6662 4 หลายเดือนก่อน +1

    ක්‍රැන්ක් එකේ ඇදේ හැදුවා කිව්වට හැදුවේ විදිය පොඩ්ඩක් කියන්න බලන්න

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@indikapushpakumara6662 loku adyak thibbe ne podi adyak thibbe bn ek batyak dala haduwe bn loku adyak thiynwanm aniwarenm galwandm wenwa

  • @hasithaumayanga5007
    @hasithaumayanga5007 4 วันที่ผ่านมา

    aiya mage scooty eka tikam haiyen race kala ita passe pitipassa tyre eka hira una start nathara una.dan tyre eka hira wela thiyenne

  • @හොඳමපුතා
    @හොඳමපුතා 5 หลายเดือนก่อน +2

    රත් වෙන එක සාමනයයි ද

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@හොඳමපුතා samaniyen rath wenwa bn mokd.oli nani e paluwe

    • @හොඳමපුතා
      @හොඳමපුතා 5 หลายเดือนก่อน

      @@dileepsadaruwan-jz4di dio ehe hCt nethi ekata Hct thiyana eke roler set eka danda puluwanda

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@හොඳමපුතා hab ekt dapuwam wad krand one roler ehem wad krnwanm dand puluwan

    • @හොඳමපුතා
      @හොඳමපුතා 5 หลายเดือนก่อน

      @@dileepsadaruwan-jz4di bendex eke wadinawa eka thama ekama aula 2mm wage adu karanda wenawa

    • @හොඳමපුතා
      @හොඳමපුතා 5 หลายเดือนก่อน

      Roler set ekath wenas

  • @KapilaKapila-pu5zy
    @KapilaKapila-pu5zy 4 หลายเดือนก่อน +1

    මගේ ඉස්කූටියෙ ඔයිල් අඩු වෙනව ගොඩක් ඇයි ඒ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน

      @@KapilaKapila-pu5zy බොර් එක කැපුනාම එහෙම වෙන්නෙ

  • @Gagan0511
    @Gagan0511 4 หลายเดือนก่อน +2

    රෝලර් සෙට් එකෙන් මොකක්ද වෙන්නෙ

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@Gagan0511 roler walim thamai bn බයික් එක රේස් කරනකොට ආඩු කරනකොට බෙල්ට් එක එජේස් කරාන්නෙ බන්

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@Gagan0511 res krnkot roler hop ek lan wenwa ethkot belt ek udt yanwa adu krnkot pahalt enwa oy galwnkot parwal thiyanne bn belt ek duwapu

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  4 หลายเดือนก่อน +1

      @@Gagan0511 therun naththam kiyand

    • @Gagan0511
      @Gagan0511 4 หลายเดือนก่อน +2

      @@dileepsadaruwan-jz4di Thanks ❤️

  • @gp7211
    @gp7211 5 หลายเดือนก่อน +2

    Thel wadiye pichchenne aii

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน +1

      @@gp7211 බොර් එක aul unamath pichchenwa aye එයාර් එක aul welad baland

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@gp7211 thel adu krat adu wen nedd adu krla baluwad thel

  • @YeshanChathuranga-s6o
    @YeshanChathuranga-s6o 5 หลายเดือนก่อน +1

    බ්‍රෙක් ඇල්ලුවාම ඇයි හිරවෙලා තියෙන්නේ තප්පර 2/3 ක්‌ වගේ. ප්ලීස්

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน +1

      @@YeshanChathuranga-s6o බ්‍රේක් ලයිනර් ඇත් කරන් ඩාම් එකෙ දුවිලි එහෙම ගිහින් හිර වෙන්නෙ එක ගලවලා ඔයිල් කරානාම් හරි

    • @dileepsadaruwan-jz4di
      @dileepsadaruwan-jz4di  5 หลายเดือนก่อน

      @@YeshanChathuranga-s6o therun.naththam.mt cl ekk dand 764681887

    • @YeshanChathuranga-s6o
      @YeshanChathuranga-s6o 5 หลายเดือนก่อน

      @@dileepsadaruwan-jz4di තැන්ක්ස් ❤️

    • @ajithbandara1604
      @ajithbandara1604 4 หลายเดือนก่อน

      කෙබල් මාරු කරන්න අනිවාර්යෙන්

  • @gayanpathiraja6330
    @gayanpathiraja6330 4 หลายเดือนก่อน +1

    Super 🎊

  • @TharushaDulshan-oy6gn
    @TharushaDulshan-oy6gn 2 หลายเดือนก่อน +1

    ❤❤