Samitha akka oya hinawa oygae muna kawadawht matha amathaka na silumina saya kasat aka photo aka man laga thiyanawa oyagae duwa mama wadagena thiyanawa osi nugara osi aiya ge studio aka a oyatha adahat godak adare oya hinawatha b saranai akkae oyatha daru dadana song aka aya kiyanna godak adare
Mathakayan obeeeee… 🔥 Samitha you took the song to a different level … My all-time favourite.. So beautiful… ❤️❤️❤️listen to it every day .. Wish you all the very best ..from 🇬🇧UK
Samitha mudunkotuwa❤❤ i think chirantha is thel luckiest guy who understood her talents values sentiments love. I was too follen love with her voice, when she is singing. The most captivating voice in music. Love you❤❤
Bohoma sthuti mage programme eka beluwata❤🙏
My favourite singer ❤ programme eka marama lassanai 😍
So libaral, individualistic and fearless
Oyata adarei👉🌹🌹❤️
Sooo good ❤️
මමත් එරන්දතී කලායතනෙන් music ඉගෙන ගන්නවා. වැඩසටහන ගොඩක් ලස්සනයි මිස්. අපි ඔක්කොම බැලුවා. ❤👍😍
Bohoma sthuti mata hadawathinma adare karana siyaluma denata❤adareta mama adarei❤
නිර්භීත ගැහැණියක්😍
Good.....******Good.
💕💕💕
adareyi ane oyata,,, a unath mata wada adare karana kenek innawa nam eyata mata wada adare karanna
ㅁㅁ먀
ㅡㅏㅓㅜㅐㅕㅝㅕㅕㅕㅓ
00:17 - කොලොම්පුරේ
05:20 - මතකයන් ඔබේ
11:53 - ආකාසේ වලා පෙලින්
16:38 - නියරේ පිය නගලා
23:24 - ඇසිපිය යට
29:32 - මා දිහා බලන්න ලංවෙලා
37:13 - කඳුලින්ම ගැයූ
❤
හරිම ලස්සන කට හඩක් .
ලස්සන ගීත ටිකක් ❤ මිස්..
වටිනවා මේ වැඩේ 🥰💫
@@SamithaMudunkotuwa හද සන්තානෙම කෙනිත්තුව මේ සිංදු ටික...❤️❤️
🤗🙃❤️
නිහතමානී ආදරනීය මගෙ නංගී ..❤
රූකාන්ත අයියෙ ඔයාට පිං..🙏
මට සිංදුව හදලා දුන්නට..👍❤🙏
❤
අක්මාවේන් කෑල්ලක් දුන්න කොල්ලට ඉතුරු සල්ලි දුන්නද.
භාවනාවක් වගේ.හරිම ලස්සනයි.ආසාවෙන් අහගෙන හිටියා.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
සින්දු ඔක්කොම අහන්න අපේ චැනල් ඒකෙන්... ❤️🌸
01. ගිම්හාන කාලේ - සශිකා නිසංසලා - Gimhana Kale - Shashika Nisansala - ස්පර්ශ - Sparsha
th-cam.com/video/aaBVazf9meI/w-d-xo.html
02. චන්ද්‍රා පායන්න - සශිකා නිසංසලා - Chandra Payanna - Shashika Nisansala - ස්පර්ශ - Sparsha
th-cam.com/video/IJmGNMQ0D-c/w-d-xo.html
03. නුඹේ සිත හිස් අහසක් - සශිකා නිසංසලා - Nube Sitha His Ahasak - Shashika Nisansala - ස්පර්ශ - Sparsha
th-cam.com/video/5JynGBy0H1w/w-d-xo.html
04. පබසර රන් පබළු - සශිකා නිසංසලා - Pabasara Ran Pabalu - Shashika Nisansala - ස්පර්ශ - Sparsha
th-cam.com/video/qyGbJxXtNiQ/w-d-xo.html
05. මගේ දේශය මගේ ජාතිය - සශිකා නිසංසලා - Mage Deshaya Mage Jathiya - Shashika Nisansala - ස්පර්ශ
th-cam.com/video/xQKZ4yA64cY/w-d-xo.html
06. මැවිලා පෙනේවි රූපේ - සශිකා නිසංසලා - Mawila Penevi Rupe - Shashika Nisansala - ස්පර්ශ - Sparsha
th-cam.com/video/5pqv-skwGMA/w-d-xo.html
07. සබඳ අපි කඳු නොවෙමු - සශිකා නිසංසලා - Sabada Api Kadu Nowemu - Shashika Nisansala - ස්පර්ශ - Sparsha
th-cam.com/video/kq9FLdv3Oak/w-d-xo.html
පුද්ගලිකවම මම කැමතිම ගායිකාව. ඇත්තටම ඔබතමියගේ කටහඩ කොචිචර අහන හිටියත් ඇති වෙන්නැ. ඔිනම කෙනෙකගේ ගීතයත් තමාගේම හඩකින් මුල් ගිතයටත් වඩා ලස්සනට කියන්න ලොක හැකියාවක් තියෙනවා. ගොඩක් නිහතමානී ගොඩක් ආදරෙයි ඒකට නමි දීර්ගායුෂ පතනවා ❤️❤️ ආසම සිංදුව කදුලින්ම ගැයු පෙමි ගීතේ...
මාරම ලස්සනයි සමිතා එරන්දතී මුදුන්කොටුව .
ගීත ගැයුම ගැන මොනවට කියම්ද.ලස්සනයි .
ස්පර්ශ ....❤️ හැමදාම පිස්සුවෙන් බලනවා...තව ගීත ප්‍රමානය වැඩි කරානම් 👍
මොන සිංදුව කිව්වටත් ලස්සනයි 🥰 කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ......පිස්සු හැදෙනව 🥰🥰🥰🥰🥰
"මතකයන් ඔබේ...."😍❤️ හිතට දැනුනු ලස්සනම සින්දුව....✨️❤️ ස්පර්ශයක්ම තමා....😍
හරිම මිහිරියි
Maarai
ආසම Voice එකක්..මතකයන් ඔබේ ,නියරේ පිය නගලා ගොඩාාක්ම ලස්සනයි ...😘😙
Looking for
මම හරිම ආසයි ඔය ගීතයට සමිතා මහත්මිය ඔබ මාව අතීතයට අරන් ගියා හරිම ආශාවෙන් රසවින්දා ඔයාගේ පියාණන්ට තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි...🌺🌺🌺🌺🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
මොන සිංදුවද
කොච්චර ඇහුවත් එපා වෙන්නැති පුදුම ලස්සන කටහඩක්..❤❤❤❤❤
ඔබේ මවට මතු ආත්ම ගනනාවකට පින් ඔබ වැන්නියක් උපැද්දුවාට මේ ලොවට .
ඔය හට පුදුම විදිහට හිත නිවන්නේ . ඒ පිනම ඇති . ❤️
මම ආසම ගායිකාව . පාවෙලා කෝඩු ආකාසේ . ❤️
පුංචි වුනත් මම ඒ ගීතය ඇහුන දා පටන් අද වෙනකල්ම හරි ආදරෙයි . ඉදිරියටත් එහෙමයි . මනුස්සකම අදුරන ආදරණීයම මවක් .
තෙරුවණ් සරණයි මුළු පවුලටම . ලෝකයාගෙන් ලැබෙන බුහුමන් දිනෙන් දින වැඩි වේවා . ❤️
ඔය හඩින් මොන ගීතය ඇහුවත් ලස්සනයි . ආදරණීයයි . ❤️
අනාගත පැතුම් ඉටු වේවා . තව අලුත් ගීත බොහෝ අවශ්‍යයි ඔබෙන් .
බලා හිදිමි ❤️
සමිතා අම්මා ❤️ ආදරෙයි
♥♥♥♥♥♥♥♥
ෂාාාාාාාාා මාරම ලස්සනයි ...සමිතා....ආදරෙයි ...හැමදාම ඔය හඬ අපිට අහන්න ලැබේවා ..ආදරෙයි ....මාලන්ටත්..තෙරුවන් සරනයි .❤❤❤💕
Hari.ma 💚💚💚💚 lassanai.
lassanai godak
හරිම ලස්සනයි නංගි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️ ඒ වගේම කොකිල පුතා ගෙ රගපෑම ගායනය වගේම නිවෙදනයත් අති විශිෂ්ඨ යි සුභ පැතුම්
ආසම ගායිකාවක්. සමිතා මිස් ගොඩක් ලස්සනයි සින්දු ටික කොකිල සහෝදරයා ස්තූතියි ඔබට මෙම වැඩසටහන ඉදිරිපත් කරනවට
දැකපු දවසේ ඉදල බලන් උන්නේ මේ එපිසෝඩ් එනකම්. බාවනාවක් වගේ 😍 හරිම ලස්සනයි මිස්. ආයුබෝවේවා මිස් ❤
Ee voice ekata nam hitha adeela yanawa..niyamai samithaa madam.....niyamai.. i love u voice thankssss........
ඇත්තටම හරිම ලස්සන වැඩ සටහනක්... හරිම ආසාවෙන් බලන්නේ 🌹🌹🌹.. ඒ වගේම තමයි මම ආස කරන ගීත ටිකක් අදත්... මේ වැඩ සටහන සදාකල් පවතීවා 🙏🙏... ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹
ඇත්තටම ලස්සනයි .සමිතගෙ කටහඩ ඇත්තටම ලස්සනයි .කෝකිල ඔබත් දක්ෂ රන්ගන ශිල්පියෙක්.ගායනයත් ලස්සනයි .ඔබ දෙදෙනාටත් අනෙක් සියලු දෙනාටත් සුබ පතනවා .
සිංදු ටික නම් මාරම ලස්සනයි, සමිතා මහත්මියගෙ හඩත් කෝකිලගෙ ඉදිරිපත් කිරීමත් නියමයි යාපහු පුරවරයත් ඒකටම ගැලපිලා...
ආසම ගායිකාව.. මතකයන් ඔබේ මම ආසම ගීතය ඇගේ හඩින් ඇහෙද්දී🥺🥺🥺🥺 හිනාව පිරුණු සුන්දර ගැහැණියක්.. සුබ පැතුම් ඔබට සහ ස්පර්ශ වැඩසටහන❤️❤️❤️
මියුසික්, පසුතල නිර්මාණය, කථනය, ගායනය 👍👌 ඉතාමත් ලස්සනයි ❤️💖 ස්තුතියි ඔබ හැමට 🙏🙏
මාරම ලස්සනයි....නියම හඬක්...වෙනම රසක්...තෝරගත්ත සිංදු ටිකත් නියමයි...👌
ලංකාවෙ ඉන්න දක්ශතම ගායිකාවක්.❤️
මතකයන් ඔබේ කාගෙත් ආසම සින්දුව හරිම ලස්සනට ගායනා කලා ❤️
කදුලින්ම ගැයූ පෙම් ගීතේ ලස්සනටම ඇහුවේ අද..❤❤❤❤
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඇස්වහ කටවහ වදින්න එපා සමිතා මිස් ඔයාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
❤️🎧අද මාරම ලස්සන සිංදු ටිකක් ගායනා කරේ..❤️🎧ආසම එක මතකයන් ඔබේ...🥺❤️
❤
Nodakin naki vesi Thu nodakin
ඇයි නියරේ පිය නගනා එකටත් ගොඩක් ආසයි
5 parakh ahuwaa..❤️❤️❤️
@@manikwijesundara248නියරේ පියනගලා - සමිතා මුදුන්කොටුව - Niyare Piyanagala - Samitha Mudunkotuwa - Sparsha - ස්පර්ෂ
th-cam.com/video/Bfw8gehhbpY/w-d-xo.html
Bohoma sthuti “Sparsha” mage programme eka balala hadawathin mata comment karapu hemadenatama🙏❤️senaseema tiyana hoda hadawathak tiyana oyalage comments balala mama godak sathutu una❤️bohoma sthuti oyalata🌹🌹🌹E wagema me comments wala sama harak 🤣mata bena bena comments daalath tiyanawa🤣e tika denatath sthuti bena bena hari mage programme eka beluwata🤣Hoda hadawath tiyana aya athare oyala wage tika denek inna ekath hodai🤣tawa baninna ona taram . E banina hema denatama senaseema tikak hari lebenna kiyala prarthana karanawa🤣
මිනිස්සු විවිධාකාරයි සමිතා..මොනව කිවත් ගනන් ගන්න එපා..අපේ සංගීත සර් ඔයාලයි තාත්තගේ ගෝලයෙක් .අපි ඇවිල්ලා තියෙනවා ඔයාලයි ගෙදරත් ..අද සංගීතයනම් මම කැමති නෑ කඨෝරයි අහගෙන ඉන්න බෑ ...ඒත් ඔයාගේ ගායනය නිසා ටිකක් ඕකේ ❤
නියමයි.. ජය වේවා!
Harima lassanai sindu tika.thank you samitha mis.
ඔබගේ නිහතමානී කමට සහ දක්ෂතාවයට හදවතින්ම සුභ පතමි...🥰🥰💪🙏
ඔබේ නිහතමානීකම හැමදාම ඔබව උසස් මනුෂ්‍යන් අතර රජ කරවයි. එයයි ඔබේ දක්ෂතාවයේ ආභරණය ❤❤❤
අම්මෝ මෙ සින්දු ටික කොච්චර ඇහැවත් මදි ඒ තරමටම ලස්සනයි. හරිම ආදරණියයි. 🌹❤️
හරිම ලස්සනයි භාවනාවක් වගේ හිතට ගොඩක් දැනෙනවා ඒ හඩ ඒ සිංදු සුභ අනාගතයක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගෙ පිහිටයි තෙරුන් සරනයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏
0:16 ~ Kolompure
5:20 ~ Mathakayan Obe
11:53 ~ Akase Walapelin
16:38 ~ Niyare Piyanagala
23:34 ~ Asipiya Yata
29:33 ~ Ma Diha Balanna
37:13 ~ Kandulinma
හරිම ලස්සන ගායනයක්... හැම ගිතයටම උපරිම සාධාරයක් කරනවා❤❤
ඔයා අද හරිම ලස්සනයි ,,,,, අද ගයනා කරපු හැම ගීතයක්ම හරිම ලස්සනයි❤️❤️❤️
ගොඩක් ලස්සනයි සාදා අමරණීයයි වටිනා ගායිකාවක්
මේවාගෙ ලස්සන සින්දු මටනම් මුලු දවසම උනත් අහන් ඉන්නපුලුවන් සමිතගේම කට හ ඩින් 🌺🌺🌸🌸❤️❤️❤️
Perfect samitha akkaa❤️❤️❤️❤️❤️ ආසම චාමර අයියගෙ සිංදුවට.😘❤️😘මනමාලන් ආදරෙයි ❤️🌹😘
💖
අනේ සමිත ඔයත් ඔයාගෙ සින්දුත් හරිම ලස්සනයි ඔයාගෙ දරුවො දෙන්නත් එක්ක ගෞරවනීය ලස්සන ජීවිතයක් ගෙවන්න දෙවියන්වහන්සේ ඔයාට ආශීර්වාද කරන සේක්වා
හරිම ලස්සනට වැඩ සටහන කරගන යනවා ❤ ස්තුති ඔබ හැමට දෙරණ නව වෑයමක් 🙏ඉදිරියට මෙය හොදින් කරගන යන්න 🙏සුබ පතනවා..
හරිම ලස්සනයි මිස් කෝකිල මල්ලිත් ඉන්නයවා දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️ කපන්න කපන්න දළු ලා ලියලන සුවද විහිදුවන දවැන්ත රුක්ෂයකි නුබ. ඔබෙහඩ සදා අමරණීයයි ආදරෙයි හැමදාම ❤️🙏🌻🌻🌻🌻🌺🌺🌺
Samitha akka oya hinawa oygae muna kawadawht matha amathaka na silumina saya kasat aka photo aka man laga thiyanawa oyagae duwa mama wadagena thiyanawa osi nugara osi aiya ge studio aka a oyatha adahat godak adare oya hinawatha b saranai akkae oyatha daru dadana song aka aya kiyanna godak adare
Lassana adahasak
අද මං ආසම කෙනෙක් ඇවිත් ආසම සින්දු ගොඩක් අහන්න ලැබුන..සමිත මිස් ඇත්තටම ඔයාගෙ කටහඬ හිත නිවන මිහිරක්....ඔයාට බුදු සරණයි.බොහොම ස්තූතියි කෝකිල මහත්මයා ඔබතුමාටත්
අද හරිම ලස්සන වැඩසටහනක්. පුද්ගලික ජීවිතේ කොහොම වුනත් සමිතා මුදුන්කොටුව කියන්නේ හරිම හොදයි ගායිකාවක්. අලුත් පරම්පරාව ඉස්සරහට යනවට කැමති කිසිම කුහකකමක් ඉරිසියාවක් නැතිව ගායිකාවක්. සින්දුව ටික ඔක්කොම ලස්සනයි. නියරේ පියනගනා ගොඩක් ලස්සන ගීතයක්. ඒවගේම සමිතා මිස් කිවුවා වගේම කෝකිල අයියගේ actin නම් සුපිරි. එයාට ලැබෙන ඕනෑම චරිතයක් එයාට මරුවටම කරනවා. මම ගොඩක් ආස නළුවෙක්. ❤👍😍
වෙනස් දෙයක්...හරිම ඉස්තරම් ගැයුම්, වැයුම්...
" නියරේ පිය නගලා..."best of collection .👏👏👏👍🙏
Thank you dear Samitha for beautiful songs !
නයන ඇතුළු නාද කියන්න වචන නැ.අපිට මතකයි මා නොවන මම මුල්ම වැඩසටහන් වල ඉදන්ම අමුතු දේවල් කරන්න උත්සාහ කරා..ඔබලා ඒකට කැපවීම් කලා.දැන් හරි නියම තැන ඉන්නව..ඉදිරියටම යන්න ජයම පමණයි❤️
නාද කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්❤️❤️ සිංදු ටිකත් සුපිරි❤️
Sparsha
ආදරෙයීගෙඩක්බූදූසරනයී
වෙනස්ම සිංදු ටිකක් සමිතා මිස්ගේ හඬින්.🥳 වාව් භාවනාවක් මේක නම්...
හරිම ලස්සනයි සමිතා මිස්...😊💝 බුදුසරණයි🙏
Lassani sameetha.
සමිතා,චිරන්ත සමග කරන රගපෑම් නවත්තන්න.අතුල හොද කෙනෙක් ,ගැලපෙන චරිතය අතුලමයි.සුන්දර ජිවිතගමන යන්න .වැරදුනු දේ ගැන පසුතැවෙන්න එපා.සිතුවිලි වේගයි.ආපස්සට හැරි වැරදුනු තැන්,වලින් පාඩම් ඉගෙන අතුල සමග ජීවත් වන්න .එවිට ජනතාවගේ කැමැත්ත තවත් වැඩිවේවි .බූදුසරණයි.සුවපත්වේවා
හරිම ලස්සනයි සමිතා ඔයත් ඔයාගෙ ගායනයත් භාවනාවක් වගේ.
🏥 මොකක්ද හම්බන්තොට රෝහලේදී සිද්ධ වුනේ?
මේ ඔක්කොටම උත්තර දැනගන්න, අන්තිම වෙනකන් බලන්න.
වීඩියෝ එක මෙතනින්: th-cam.com/video/IHiG7DO-nik/w-d-xo.html
🇦🇺 ඕස්ට්‍රේලියාව වගේ රටක් මේකට සම්බන්ධ වුනේ කොහොමද?
💸 කොහොමද කලු සල්ලි, සුදු කලේ?
🙋🏻♂️ නාමල් රාජපක්ෂ මහතා මේකට සම්බන්ධ වුනාද?
මතකයන් ඔබේ සිංදුව සුපිරියටම කියනවා😻
Mama asama gaikawa .beautiful voice .❤️❤️❤️😘
මේ එපිසෝඩ් එක එනකල් බලන් හිටියා.හරි ම ලස්සනයි සමිතා මිස්.අද ලස්සන සින්දු ටිකක් තිබ්බා .ඔය ඇස් කතා කරනවා සින්දුවත් කියන්න තිබ්බේ.😊😊😊❤️❤️❤️.ඊලග වතාවේ නිරෝශා විරාජිනි මහත්මිය ව ගේන්න.පොදු එකේ පියඹාලා සින්දුව එතුමිය ගේ හඩින් අහන්න ආසයි .😘😘😘
💖
අනේ මාත් ❤😍
ලස්සනයි ..කට හඩ ජය වේවා බුදු සරනයි නිරොගී වේවා ....!!!🌹🌹🌹🌹🌹
සුපිරි කොච්චර හැවුවත් එපා වෙන්නේ නෑ ♥️♥️♥️♥️♥️ සමිතා අක්කෙ තවත් මෙ වාගේ වැඩසටහන් කරන්න ❤️❤️❤️😍😍😍😍
හරිම ලස්සනයි.පරිසරය , කටහඩ, මියුසික්, නිවේදක තුමා හරිම ලස්සනයි ටීවී එකෙනුත් බලලා ආයෙත් බැලුවා.කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි.🥰❤️
සම්තගේ සින්දු හරිම මිහිරියි පාවෙනවා වගේ සුන්දරයි හදවතෙ දුක් නැතිව් යනවා ජිවිතේ සුන්දර තෑ න් වලට අරන් යනවා සම්තගේ සින්දු වලින් බුදුසරණයි ඔයාට තවත් ශක්තිය දහිරිය ලැබේවා 🙏🙏🌹🌹🌹❤❤👍👍👍❤❤❤❤❤❤❤💋💋💋💋💋💋♥️♥️♥️♥️💕💕💕💕
ලස්සන program එක. පොදු ගීතය තෝරගන්න තිබ්බා .....
Program එකේ climax එක අවසාන ගීතය..
සුපිරි .......සුපිරි ....ගායනය ❤❤❤❤❤
සමිතා මහත්මියගේ ගීතයක් තිබුනා වගේ මතකයි vazeegara දෙමල සිංදුවේ සිංහල version එකක් .... කෝ ඒක ? 😁
හරිම ලස්සනයි .ඔයාලා දෙන්නාටම මම ගොඩාක් ආදරෙයි .බුදුසරණයි !
හරිම ලස්සනයි ඔයාලා සියළුම දෙනාට දෙවි පිහිටයි බුදුසරණයි
0:16 දේදුන්නේ පාට
5:20 මතකයන් ඔබේ
11:53 අකාශේ වලා පෙලින්
16:39 නියරේ පියනගලා
23:34 ඇසිපිය යට
29:33 මා දිහා බලන්න
37:14 කදුලින්ම
Ane sindu tika download karaganna puluwan widihak kiyannako.me program eke kiyana sindu tikamai download karaganna one
@@-kaushi4934 videoder app eken puluwn.link ek copy krl paste krnn.
fta
Samitha duwa Ada harima lassanata geumath, natamin kala.harima lassanai.jaya wewa duwe.
කියන්න වචන නෑ සුපිරියක් ❤️
නාද කියන්නේ බ්‍රැන්ඩි එකක් තමා ❤️✊
ෂා හරිම ලස්සනයි සිංදුවයි කඩ හඩ දුවට තෙරුවණ් සරණයි ❤
ජීවිතය විදින මිනිස්සු හරිම ලස්සනයි මහත්මිය ❤❤❤
Samitha Mis harima lassanai mis ge sindu. Me dawasa enakal balagena hitiye.harima lassanai...
Budu saranai oba thumiyata.
කොච්චර බැලුවත් ඇති වෙන්නෑ..මාරම ලස්සනයි ..ඔයාලට බුදු සරණයි ..
හරීම ලස්සනයි . Man asama gaiykawak.obata deergayusha ලැබේවා .tawath ලස්සන sindu api ta denna ❤❤❤
Very beautiful voice😍😍
ඇත්තටම හරිම ලස්සනයි ආසාවෙන් අහන්න පුළුවන් ❤❤❤
ආසාවෙන් බැලුවා කියන්න වචන නැහැ ලස්සන සින්දු ටිකක් තිබ්බේ.
පලමු පෙම්වතා සින්දුව තමයි ❤️
මතකයන් ඔබේ - Samitha Mudunkotuwa - Sparsha
th-cam.com/video/nc-IJjMAAzU/w-d-xo.html
මතකයන් ඔබේ ගීතය....හදවතටම දැනෙන්න ගායනා කරා....ලස්සනට 😍
වැඩසටහනත් කෝකිල අයියා ලස්සනට කරනවා....😍
බලන් හිටිය episode 1 ක් 😍
සිංදු ටික වගේම සමිතා නැන්දිත් ලස්සනයි 💓
ගොඩක් ලස්සන වැඩසටහනක්. නොවරදවාම මම බලන.. ❤️❤️ සුභ පතනව සියලුම දෙනාට..!!
ගොඩාක් හොඳ සංගීත වැඩසටහනක් හරිම ලස්සනයි ඒ වගේම පුද්ගලිකව කියනවනම් මම සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ට හරිම කැමතියි එයා හරි හොඳ අම්මා කෙනෙක් ඒ වගේම ආදරේට ආදරේ හරි නිහතමානි කාන්තාවක් ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක්.
💖
ආසම සිංදු ටිකක්...ආසම හඬවල් දෙකක් එක්ක .... නාද ❤️ 👌
ආදරෙයි කෝකිල පවන්...දක්ෂ නලුවෙක් .ජයවෙිිවා .❤❤❤💕
Mathakayan obeeeee… 🔥 Samitha you took the song to a different level …
My all-time favourite..
So beautiful… ❤️❤️❤️listen to it every day ..
Wish you all the very best ..from 🇬🇧UK
ආකාසේ වළා පෙලින් ඈත එහා කොදෙව්වේ...😍
ඒ ටික නම් පිස්සුවක් ❤️🌷😍
Very nice music program ❤❤& samitha so cute ❤… I love you dear…
මාරම ලස්සනයි අද programme eka
හරිම ලස්සනයි... තව තවත් සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...
එි කටහඩනම් භාවනාවක් ඇස් වහං අහනකොට මුලු හිතම නිවෙනවා ❤
හරිම ලස්සනයි මිස් සමිතා.ඔබේ කටහඬ භාවනාවක්.
මතකයන් ඔබේ සිංදුව හදවතටම දැනුනා ...... බොරු ඕන්නෑ පොඩ්ඩක් ඇඩුනා ඒ සිංදුවට ..... Respect Mis ...🙂🙂
Mathakayan me tharamat denune me sinduwen
මේ episode එක එනකල් මම මාරම ආසාවෙන් බලාගෙන හිටියේ. නියමයි හරිම ලස්සනයි . කොච්චර ඇහුවත් එපා නොවෙන කටහඬක්. ආදරෙයි ඒ කටහඬට හැමදාම ❤️❤️
ඔයාත් කටහඩත් හරිම ලස්සනයි!!!
Samitha mudunkotuwa❤❤ i think chirantha is thel luckiest guy who understood her talents values sentiments love. I was too follen love with her voice, when she is singing. The most captivating voice in music. Love you❤❤
අතිිතයට අරන් යනවා අපිව එ කටහඩ ලස්සනයි අක්කේ තෙරූවන් සරනයි !!!!
NY
WOW such a beautiful programme.
හරිම ලස්සනයි සමිතා...දීර්ඝායු වේවා ඔබතුමියට තෙරැවන්සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍
Aasama voice eka.hadawathata danena voice ekak.akkige hama geethayakma ithama mihirie.
අම්මෝ සුපිරි අද නටන්න පුලුවන් පැලෙන්ඩ. 🙈සමිතා මහත්මිය ස්තූතියි කෝකිල අයියා අද ස්පර්ශ සුපර් 🙏
❤
@@SamithaMudunkotuwa මතකයන් ඔබේ අයේ අයේ අහනව පට්ට ✌️🧡
@@pradeepalakmali7301 මතකයන් ඔබේ Samitha Mudunkotuwa - Sparsha -
th-cam.com/video/nc-IJjMAAzU/w-d-xo.html
Godak lassana වැඩසටහනක්
හරිම ලස්සනයි අද program එක..හරිම නිහතමානි කලාකාරිනියක් වන සමිතා මිස්ට මම එදා ඉදන්ම හරිම කැමති චරිතයක්❤💐..god bless ඔබ තුමියට❤ අපි හැමදාමත් ආදරෙයි ඔය කටහඩට❤..කෝකිල මල්ලි අද program එක පට්ට ලස්සනයි.හැමදාම මේ වගේ ලස්සන කටහඩවල් එනකන් අපි බලන් ඉන්නවා❤💐
❤
@@SamithaMudunkotuwa ape gamatama awane aunty oyala ane apita anna beri unane blnna ath kmk ne apita harima sathutui oyata suba pathanawa. kokila aiyee oyatath suba pathanawa.
සිංදු ටික මාර ලස්සනයි .😘😘😘.