හැමදාම උදේට වතුර වීදුරුවකට මේ මල් 3ක් දාලා බොන්න | ඔබේ දියුණුව කාටවත් නවත්වන්න බැරි වේවී | Welawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2021
  • Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 394

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +35

    මල් වර්ග වේද මහත්තයා කිව්වා නේද? මුල ඉදල බැලුවනම් දැනගන්න පුළුවන් නේද? ආයේ රිප්ලයි අවශ්‍ය නෑ නේද එතකොට,

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +6

      Thanks You 😍❤️🙏

    • @lilanigamaga9351
      @lilanigamaga9351 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම හරියට බැලුවනම් මල් ගොඩක් කිවා.එත් අපි පිටරටක ඉන්න නිසා මේ එක මලක්වත් නැ.එකට මොකද කරන්නේ

    • @sadapadmalatha5435
      @sadapadmalatha5435 2 ปีที่แล้ว

      👌

    • @pathminijayanthi8956
      @pathminijayanthi8956 2 ปีที่แล้ว +1

      @@Welawa b t

    • @madushanika6604
      @madushanika6604 2 ปีที่แล้ว

      @@pathminijayanthi8956 thank you❤

  • @kuwaitlocal2705
    @kuwaitlocal2705 2 ปีที่แล้ว +11

    වෙනස්ම විදියට ඇහුණ කතාවක් godak වටිනවා pin සිද්ධ වෙනවා ඔබ තුමාට මනුස්සයා දැනුවත් කරාට 🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +11

    වේලාව තුලින් තේනුවර වෙදමහතා නැවත නැවතත් හමුවිමට කැමැත්තෙමි.තෙරුවන්සරනයි දෙන්නාටම.ස්තුතියි.❤❤

  • @prasannagamage4441
    @prasannagamage4441 2 ปีที่แล้ว +20

    වටිනා හරවත් සාකච්ඡාවක් . වල් පල් නැහැ . පෙරල දුන්න වගේ හොඳ අදහස් ටිකක් . හෙළ වෙදකමට ගුප්ත ශ්‍රාස්ත්‍රයට පණ දිය යුතු කාලයයි මේ . මෙතුමා සමග තව සාකච්ඡා ඉදිරිපත් කලොත් වඩා හොඳ යයි` මම සිතමි. තෙරුවන් සරණයි 🌹👍🌹👍🌹👍🌹👍🌹

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

    • @medhasirimanna6498
      @medhasirimanna6498 2 ปีที่แล้ว +2

      ඇත්තටම මම අද බැලුවෙ මමසොබාදහම හරියට විස්වාස කරනවා මම මේකත් කරනවා

    • @kumudukanchana5660
      @kumudukanchana5660 2 ปีที่แล้ว +1

      මොකද්ද මල් වර්ග.

  • @iresharasani2006
    @iresharasani2006 2 ปีที่แล้ว +21

    ගොඩාක් ස්තුතියි. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ශාව ලබේවා.

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ..
    ගමේ හැදුනු වැඩුනු අපි සොබාදහම සතාසීපාවනුන්ට ආදරේ කරමින් හැදුනේ...ඒ නිසා මේ සොබාදහමට අසීමිතව ආදරය ගෞරවය කරනවා..
    හෙළ වෙදකම කෙම් ක්‍රම වැඩිහිටියන් එදවස බොහෝ ප්‍රයෝජනයට ගත්තා ..අපිටත් කියා දුන්නා..
    බොහෝම ස්තුතියි ඔබතුමාට .
    ජලය ගැන කෙම් ක්‍රමය කියා දුන්නට බොහෝම පින් ..🙏🙏🙏🙏

  • @pererachandani3841
    @pererachandani3841 2 ปีที่แล้ว +8

    හරිම පැහැදිලියි. තෙරුවන් සරණයි ඔබ දෙපලට ම. ස්තුතියි 🙏

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 2 ปีที่แล้ว +7

    ඔබගෙ දැනුවත් කිරීම බොහෝම ඉස්තුති තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @praneethachandanee4416
    @praneethachandanee4416 2 ปีที่แล้ว +7

    ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏අපි නොදන්නා දේ කියා දුන්නාට ඔබ දෙපලටම තෙරුවන් සරනයි 🙏🙏

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว +4

    ඹබ තුමාට ගොඩක් පින් දැනුවත් කිරීම ගැන ඹබ තුමාට නිදුක් නිරෝගී අනාගත යක්

  • @sunethraperera605
    @sunethraperera605 2 ปีที่แล้ว +8

    බොහොම පිං ඔබ තුමාට තෙරුවන් සරණයි !!!

  • @sriyanisriyani7498
    @sriyanisriyani7498 2 ปีที่แล้ว +7

    ඔබතුමාට බොහොම පින් ගොඩාක් ස්තූතියි විශ්වයටත් ස්තුතියි සොභාදහමටත් ස්තූතියි

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩක් වටිනවා හොද වැඩසටහනක් හොද දැනුවත් කිරීමක් තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +12

    ගැඹුරු දේවල් සරලව අපට කියල දෙන ඔබතුමාට දේවාශීර්වාද වේවා වේලාව තුලින් සැමදාම අප සොයාඑන්න.අපේ මනසට සුවයක් දෙන ඔබට පින්.

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 2 ปีที่แล้ว +3

    හරිම අපූරුයි මම අදමයි මේ වැඩසටහන බැලුවෙ.පින් ඔබතුමාට .දීඝායු වේවා

  • @himashimadurasinghe3542
    @himashimadurasinghe3542 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම... මෙම වෙද මහතා සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්නේනම් ස්තුතියි .

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 2 ปีที่แล้ว +3

    Thank you so much. May the Triple Gem protect you!

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ..බුදු සරණයි.

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින්🙏🙏🙏🙏🙏🙏🙏 ස්තූතිය තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +1

    මේ වගේ අදහස් ලබා දෙනවට ඔබතුමාට ගොඩාක් පින්. තෙරැවන් සරණයි

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +2

    බොහෝදේගැන දැනුවත්කළාට ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .දීර්ඝායු වේවා !

  • @leetasoysa4214
    @leetasoysa4214 2 ปีที่แล้ว +18

    නිල් කටරොඩු. පොකුරු වද මල්, සෙපාලිකා,ගැට පිචිච, කටරොඩු. තමයි මලු වර්ග .

  • @jayalanthijayalanthi8118
    @jayalanthijayalanthi8118 ปีที่แล้ว +3

    ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු saranai

  • @nandagarumuni2170
    @nandagarumuni2170 10 หลายเดือนก่อน +1

    ඔබටතෙරැවන් සරණයි

  • @gangakumari2442
    @gangakumari2442 2 ปีที่แล้ว +3

    ගොඩක් pin oba thumata නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා theruwan saranai

  • @deeparanaweera9999
    @deeparanaweera9999 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් ලැබේවා බුදු සරණයි ඒ කතාව සහතික ඇත්ත

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 ปีที่แล้ว +1

    Harima lassanata, pahadiliwa, awashya de idiripath kala, obata, sobadam mathawagd pihita lebewa

  • @nirmalapriyadarshani7512
    @nirmalapriyadarshani7512 2 ปีที่แล้ว +3

    Saththakinma aththak...watinaa video 1k....samajayata hoda padamak samaja gatha karanne...e nisa oba thumata aneka warayak pin..theruwan saranai

  • @psenanayaka218
    @psenanayaka218 2 ปีที่แล้ว +5

    බොහොමයක් පිං . දීර්ගායු වේවා

  • @swsajee7011
    @swsajee7011 2 ปีที่แล้ว +1

    Lassana kathawak. Wedagath thorathuru godak.

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පින්වත් මහත්මයා ඔබ තුමාට ගොඩක් පින් මේ වටිනා අදර්සමත් කරුණු කරනා වලින් අපි දැනුවත් කලාට

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @priyabopage1917
    @priyabopage1917 2 ปีที่แล้ว

    Harim.asawennasagen sitiya.budusaranyi boham pin

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว +13

    දියවැඩියාව සඳහා t kem kramayak කියන්න මහත්මයා ගොඩාක් pin දෙන්නටම තෙරුවන් සරණයි !

    • @dangollagegaminiegaminie6972
      @dangollagegaminiegaminie6972 2 ปีที่แล้ว

      මමත් දිය වැඩියාව තියෙනව මමත් කැමතියි කෙමක්‍රමයක් දැනගන්න

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 2 ปีที่แล้ว +16

    ඔබතුමා දැන උගත් දෙයින්අන්‍යයන් ට පිහිට වීම අගය කරන්නෙමි ""ඔබතුමාට දීර්ඝායු පතමි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

    • @malanisamarakoon9374
      @malanisamarakoon9374 2 ปีที่แล้ว

      කටෝරොඩු සේපාලිකා සමන්පිච්ච ගැටපිච්ච
      මල්

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +5

    හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරිම සුපිරියි,❤️❤️❤️

  • @user-fg8mm1jw2q
    @user-fg8mm1jw2q 2 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරිමක් ...යහපතක් ම වේවා

  • @suweenafernando4811
    @suweenafernando4811 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .මහත්තයා ...ගොඩක් ස්තුතියි ...

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට
    සමිමා සමිබුදු සරණයි

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว +1

    Good luck and God bless you and budusaranai ayubohowewa

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදු සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 මේ වගේ පුතෙක් ලබා දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +10

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමක් බොහොම පිං වෙදමහත්තයට ..තෙරුවන් සරණයි ඔබතුමන්ලා දෙපලටම 🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +2

      Thanks You 😍❤️🙏

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว +2

      හරිම වැදගත් පින් 🌷🌷🌷🙏🙏🙏

  • @malanimalani8495
    @malanimalani8495 2 ปีที่แล้ว

    Harima lassana weda satahanak asi balan inna obathumata theruwan saranai

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි!!!

  • @chaturiyamala71
    @chaturiyamala71 2 ปีที่แล้ว +2

    Thank you so much sir 🙏🙏🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි.ගොඩාක් වටිනා දෙයක් කියල දුන්නේ.🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @ajanthadaluwatta3184
    @ajanthadaluwatta3184 2 ปีที่แล้ว +1

    Thank you 🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +1

    Thank you so much....

  • @dilshanmax8722
    @dilshanmax8722 ปีที่แล้ว +3

    සරු දේ සරු විදිහට මිනිසුන් අද නොගනි එයමයි ජීවිත ගැටලුව..ඔබතුමාට පිං සිදුවෙනවා.

  • @nishanpredeep5403
    @nishanpredeep5403 2 ปีที่แล้ว +2

    🦚🦚🦚ඔබට මෙි වගේ දේවල් අපට ලබාදෙනවට ගොඩාක් පිං 🦚🦚🦚🦚

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 หลายเดือนก่อน

    මේ වගේ වැදගත් වැඩ සටහන් තියෙද්දි නව පරපුරේ බොහෝ දෙනෙක් හිස් සහ අරුත් සුන් දේවල් වලට නැඹුරු වීම ඔවුන් ගේම අවාසනාවකට .....තෙරුවන් සරණයි

  • @manojanidissanayaka347
    @manojanidissanayaka347 2 ปีที่แล้ว +1

    Thanks for you

  • @rosiperera6524
    @rosiperera6524 2 ปีที่แล้ว

    දීර්ඝායු ලැබේවා මෙවැනි උතුම් කරුණු කියාදෙනවට ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pasathpasath9923
    @pasathpasath9923 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @indranipalliyaguruge5195
    @indranipalliyaguruge5195 ปีที่แล้ว

    It's so important programme. I would like to see such programmes again and again. Theruvansaranai

  • @muthumalirupasinghe8996
    @muthumalirupasinghe8996 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්.. දියවැඩියාව සදහා ඔබතුමා බෙහෙත් දෙන බව පැවසුවා. දුරකථන අංකය ක් ලබා දෙන්නේ නම් මැනවි ..ස්තුතියි ..

  • @suvarnalatharanahawa4667
    @suvarnalatharanahawa4667 2 ปีที่แล้ว +2

    Mamath athhada balannam thanks

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 2 ปีที่แล้ว +7

    තෙරැචන් සරණයි ඔබ දෙපලට හොඳ දෙයක් කියා දුන්නා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @rangisewwandi6163
    @rangisewwandi6163 9 หลายเดือนก่อน

    පිංවන්ත දරැවෙක් ඔබතුමා මේ දේවල් කියල දෙනවට ඔබතුමාට ගොඩක් පිං ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏

  • @roslinapeiris6365
    @roslinapeiris6365 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති නොදන්න කරුණු දැන ගැනිම ගැන තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @nilusulehanilusuleha5686
    @nilusulehanilusuleha5686 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว

    අනේ හරිම ආසාවෙන් අහගෙන හිටියෙ, අහන්න අහන්න එපා වෙන්නේ නෑ . ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ආයුබොහෝ වේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    ,,,බොහොම ස්තුති ගොඩක්ම වටිනවා.ඔබ දෙපලටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි😉😉😉

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +3

    පුතේ ඔබගේ මේ වටිනා දේවල් අපට කියාදෙන ඔබව සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා.කොපමණ දුරක සිටියත් ලඟඉදන් ඉන්නවා වගේ.මෙ දේවල් දැන ගන්න මටත් වාසනාව තිබුනා.ඔබට ස්තූතිවන්ත වේවා.මට හැකි ඉක්මනින්ම පුතාව දැක ගන්න ලැබේවා.ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

    • @nirmaliperera1359
      @nirmaliperera1359 ปีที่แล้ว

      wadata නොඑන කෙනෙක් me deya kaloth hodaida

  • @maasha6006
    @maasha6006 2 ปีที่แล้ว +7

    වැදගත් කතාබහක්🙏දිගටම මෙතුමා සමග වැඩසටහන් ගෙන එන්න.ස්තූතියි🙏🙏🙏

  • @neelwijendra235
    @neelwijendra235 2 ปีที่แล้ว +1

    Oba tumanam super niyama kalyata obina hamadama wtena katha kiyana wedamhathya super 👌👌👌✔️💯🙏🙏🙏

  • @enokapl
    @enokapl 2 หลายเดือนก่อน

    ස්තුතියි🎉❤

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 หลายเดือนก่อน

    Appreciate u
    Nice speech ..May triple Gem...Great 🎉

  • @shanthimangalika8973
    @shanthimangalika8973 ปีที่แล้ว

    Sthuthi harima vadagath.attha kathawa weda mahatthayo pin oba thumata.mama soba dahamata godak garukaranava.vishva mathavata sthuthi

  • @ahmedbakr1605
    @ahmedbakr1605 2 ปีที่แล้ว

    Tharuwan.saranai.oba.thumanlata

  • @user-vw7rw2hf6d
    @user-vw7rw2hf6d 2 ปีที่แล้ว

    Thanks 🌹 Àdarei Teruwànsaranai 🌹

  • @shandishandi9585
    @shandishandi9585 2 ปีที่แล้ว +4

    🙏ආයුබෝවන් දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🌞🌞🌞👌

  • @ireshaalwis5729
    @ireshaalwis5729 2 ปีที่แล้ว +1

    Excellent

  • @vinodanidias3660
    @vinodanidias3660 2 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමාට.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +6

    ගොඩක් වට්නා වීඩියෝවක් .ස්තුතියි බෙහෙවින්ම . තෙරුවන් සරණායි ඔබ දෙදෙනාටම .🙏💟💐

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 2 ปีที่แล้ว +3

    Teruwan saranai oba tumata neduk nirogi suwaya labewa

  • @AnjuKapurubandara-fc4pc
    @AnjuKapurubandara-fc4pc 4 หลายเดือนก่อน

    ඔබට ස්තුති

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Teruvan saranai bohoma stuti bohoma stuti obatumata

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    Vatina videovak bohomath sthuthi oba dedenatama samma sambudu saranai 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හරිම වටිනා දැනුමත් කිරීම ස්තූතියි ඔබ තුමන්ට බුදු සරණයි.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      Thanks You 😍❤️🙏

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 2 ปีที่แล้ว

    Excellent 🌹💕🌹

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @sarath3275
    @sarath3275 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 ปีที่แล้ว

    Teruwan saranai 🙏🙏🙏obata godak pin 🙏🙏🙏🙏🙏 tawath mewani wadasatan bala porothu wemi oba depalata budusarani.

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 11 หลายเดือนก่อน

    Budusaranai 🙏🙏🙏💐💐

  • @rajaniranjani9939
    @rajaniranjani9939 ปีที่แล้ว +1

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ තුමා ලට

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 2 ปีที่แล้ว

    බුදු.සරනයි.දෙදෙනාටම

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායුශ වෙවා🙏🙏🙏🙏🙏

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා

  • @pushpapushpa9289
    @pushpapushpa9289 2 ปีที่แล้ว +6

    හරිම වටිනවා බුදුසරණයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 ปีที่แล้ว +1

    Penwana weadamahaththayek, Budusaranae!!!

  • @sivakumarramachandran7691
    @sivakumarramachandran7691 2 ปีที่แล้ว +1

    Oba thumaata godak pin godak hoda pehedili kireemak budu saranai 🙏🙏🙏

  • @menakapriyadarshani1790
    @menakapriyadarshani1790 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා...!!! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...!!!

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +6

    තෙරුවන්සරනයි ඔබ දෙපලටම.🌙🌞

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      Thanks You 😍❤️🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 4 หลายเดือนก่อน

    මෙ වෙනස් විම් පැහැදිලි කර දුන් එකම පුද්ගලයා ඔබ තුමන් පමණි ස්තුතියි පිං දියසෙන් ඔබ තුමන්ද වෙන්න පුලුවන් ාතරැවන් සරනයි දෙවි පිහිටයි. 🌹🌹🌹🌹🌹🙏🙏🙏♥️♥️♥️

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @sanjeewanirajapaksha8849
    @sanjeewanirajapaksha8849 2 ปีที่แล้ว

    Oba thuman depalatama theruwan saranai dewi pihitai

  • @achinisaumikaariyawansha6051
    @achinisaumikaariyawansha6051 2 ปีที่แล้ว +3

    Budu saranai obathumata.❤❤