ඉතාම කෙටි කලකින් ලක්ෂයකට අධික පිරිසක් නැරඹු වීඩියෝව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2023
  • නිවැරදි ආධ්‍යාත්මික මගක් ඔස්සේ ජීවිතය ගෙන යෑම උදෙසා අප හා අතවැල් බැඳ ඒ මග යන්නට එක්වූ ඔබ සැමට ඒ සඳහා දිරිය ශක්තිය පතන්නෙමු...
    සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 890

  • @vishwapiyasa
    @vishwapiyasa  ปีที่แล้ว +84

    මෙවැනි තවත් video නරඹන්න.. th-cam.com/video/7LvNJLqOtA8/w-d-xo.html

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +79

    ඔබතුමගේ දෙශනයට ස්තූතියි.🙏ත්‍රිවිධ රත්නයේ සරණත් සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වාඔබතුමා🙏🌎🙏
    🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿🌻🌿

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +39

    කුමාර මහත්තයා ඇතුළු සියලු දෙනාට(සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාටත්) තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 9 หลายเดือนก่อน +5

    උතුම් ඔබතුමන් දෙන ඔවදන් හිස නමා ආචාර කරමින් පිලිගනිමි🌼🌼🌼
    අපට මෙම වටිනා අවස්ථාවන් ලබා දෙන විශ්ව පියස නාලිකාවේ මහත්ම මහත්මින්ටත් බොගොම පින්🌺🌺🌺🌺🌺
    උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +127

    නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා !දෙව්සුව දේශයේ සියලුම දෙනාට ගුරු පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් වාසනාවන්ත දවසක් උදා වේවා!🙏🙏🏼🙏🏾🪷🪷🪷

    • @chithrasenaathapaththu1380
      @chithrasenaathapaththu1380 ปีที่แล้ว +5

      අවංක ලෙස ජීවත්වීමට අවශ්‍ය විය යුතුය කියාය මම ඈක

    • @chithrasenaathapaththu1380
      @chithrasenaathapaththu1380 ปีที่แล้ว +3

      😊😊😊😊😊😊😊

    • @dipanicool4046
      @dipanicool4046 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

    • @mallikadissanayaka9359
      @mallikadissanayaka9359 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුති ඔබ තුමන් ට ...සෙත් වේවා ..ගුරු පියා නෙනී ..🙏

    • @pkshapksha9638
      @pkshapksha9638 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaishara1281
    @manjulaishara1281 ปีที่แล้ว +37

    ජීවිතෙ ට වැදගත් ආදර්ශමත් දෙවල් කියල දෙනවට ඔබ තුමාට ගොඩාක් පිං ලැබේවා .!!!

  • @kavindidissanayaka6716
    @kavindidissanayaka6716 ปีที่แล้ว +17

    ගුරුතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!නිරෝගී සුවපත් භාවය ලැබේවා!!! /නිල්මිණි තෙන්නකෝන්

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 8 หลายเดือนก่อน +5

    අපේ ගුරු පියාණන්ටත් සුදුඅමිමාටත් දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +12

    නමස්කාරය මාගේ ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට ත්
    මල් සැරසිලි ලස්සන යි කාර්ය මණ්ඩලය ට මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට ස්තුතියි.
    ගෙදර ඇවිත් තේ බොන ගමන් බලන්නේ සමා වනු මැන ගුරු පියාණනි.
    දෙවි සුව සේවා පවුලේ සැමටම
    ජයවේවා!

  • @liyangeleena2354
    @liyangeleena2354 2 หลายเดือนก่อน +2

    Ethama වටිනා desanayak....වර්ණ ගැන්වීම තුලින් Dak විය හැකි අදහස් හරිම ලස්සනට කුමාර මහතා පෙන්වා දෙනව... Oba තමන්ට deergau වේවා... Theruwen සරණයි daw pihitai පිහිටයි...

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +6

    විශ්වයේ පාට ලස්සන මල් වල පාට ඔබ තුමාගේ පාට පරිසරයේ පාට ත් එක්ක අද ලස්සන ට ගැලපෙන්නේ හරි ම ලස්සනයි

  • @sujmathupala8058
    @sujmathupala8058 ปีที่แล้ว +3

    වටිනා දේශනයකින් අප දැනුවත් කල කුමාර මැතිඳුනි ,දීර්ඝායු වේවා !! තෙරුවන් සරණයි !!!

  • @l.pperera5959
    @l.pperera5959 11 หลายเดือนก่อน +9

    පාට ගැන නොදත් දෑ සහ එයින් වන්නාවූ ගුන අගුන දැනගැනීමට ලැබුනාවූ මහගු දේශනාවකි ඔබඨුමාටද සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් විස්වපියස නාලිකාවට දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පින් වතුන්ටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 ปีที่แล้ว +6

    නොදන්නා දේ
    පියෙන් පිය
    සිත්තම් කරන
    හරි අපූරු සිතුවමක් සේ
    පහදා දෙන
    ඇදුරිදු දෙව් පියාණෙනි ........
    දෙව් සුව පව්ලේ
    ආලෝකය ඔබයි
    ආදර පියාණෙනි ...........
    ඒ එලියෙන්
    ලොව දකින්නට
    මං විවර කරනා
    නේක වර
    තෙරුවන් සරණයි !
    දෙව් පිහිටයි !!!
    ආදරෙයි හැමදාම
    ඔබ සැමට ...........
    සැමදා ඉන්න
    සතුටින් ...................

  • @renukathambugala8499
    @renukathambugala8499 ปีที่แล้ว +16

    බොහොම පිං ඔබතුමාට... නමස්කාර වේවා ඔබතුමාට.....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏

  • @maghaprasanna4455
    @maghaprasanna4455 ปีที่แล้ว +6

    ඔබතුමාට
    බුදු පිහිටයි !!!
    දෙව් රැක වරණයි !!!

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +18

    සියලුම දෙනාට යහපතක්ම වේවා, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, දෙවි සුව පියසේ දෙනාට,, මම කුවේට් සිට

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට ගොඩක්ම වටිනා දේශනාවක්

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 11 หลายเดือนก่อน +4

    ඉතාම අර්තවත් දේශනා වකි අප බොහොදේ ඉගෙනගත්තා නිවන් දකින තුරු නැන නුවන බුද්ධි ය ලැබේවා සත්පුරුස අසුරලබෙවා ඔබතුමා ට දිර්ගායු ලැබේවා අපට මිනි පහනක්වේවා සියලු ලෝවාසින්ට ආසිර්වාද යක්වේවා

  • @thamarakumari5829
    @thamarakumari5829 ปีที่แล้ว +9

    අවබෝධයෙන් තොරව කරන සැම දේ පිලිබදව හරි අවබෝධයක් ලබාදී නැනස පාදන ඔබතුමා සැබවින්ම රටට සම්පත්කි .එයින් ප්‍රයෝජන ගැනීමට ලැබීම අප පෙර කල කුසලයකි.ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට මේ කුසලය නිවන් පිනිසම හේතු වේවා !!!🙏

  • @primaliamarasingha3965
    @primaliamarasingha3965 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි. දෙවි පිහිටයි. දිගාෙඩ කූමාර මැතිතුමාට දිර්ඝායු ලැබෙිවායි පතමි

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටමත් ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +17

    ඇසට ප්‍රිය ලා වර්ණ මනසට වගේම හදවතටත් සංවේදී බවක් ඇති කරනවා. ඔබ තුමාට බොහෝ ම ස්තූතියි ලස්සන දේශනාවකින් අපව දැනුවත් කලාට. සියලු දෙනාටම දීර්ගායු ලැබේවා. 🙏🌸🌸🌸🌼🌼🌼🌻🌻🌻🌻☀️🌕🌌

  • @mallikadgmallikayasawati3036
    @mallikadgmallikayasawati3036 ปีที่แล้ว +7

    ඔබතුමාට දෙවි සුව පවිලේ සියලුම දෙනා ටත් සුදු අම්මා ටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว +1

    වටිනා දේශනයක් බොහොම ස්තුතියි ඔබතුමාට💐🙏🙏🙏🙏

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 ปีที่แล้ว +8

    අදමයි දැක්කේ වෙන ඇදුමකින්.අපේ ගුරුතුමා.ස්තූතියි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ හැමෝටම.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +7

    අපේ දෙව් පියාණන් බොහොම හොඳ මාතෘකාවක් ගැන කතා කරමින් අපිව දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි නොදත් බොහෝ වර්ණ ගැන දැනුවත් උනා .ඒ වගේම විශ්ව පියස මෙහෙයවන එම මහත්මිය ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤

  • @damayanthifernando5708
    @damayanthifernando5708 ปีที่แล้ว +4

    වටිනා කරුණු තෙරුම් කර දුන් ඔබ තුමාට බොහෝම පින් .

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +2

    ස්තුතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏 විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤️💖💖❤️💖

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +18

    තෙරැවන්සණයි දෙවිපිහිටයි අපේ උතුම් දෙවිපියාණන්ටත් විශ්ව පියස නාලිකා වෙි මිස්ටත්

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏

  • @shanti5098
    @shanti5098 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @akwijelatha9382
    @akwijelatha9382 ปีที่แล้ว

    Oba තුමාගේ desanaya ඉතා වැදගත් ඔබ තුමා ඇතුළු dew සුව පවුලේ සැමට theruwan saranai devipihitai

  • @dhammikaliyanage-jf9vz
    @dhammikaliyanage-jf9vz ปีที่แล้ว

    හරිම වටින වැදගත් දේශනයක්. ස්තූතිය ඔබතුමාට

  • @jasinthafernando909
    @jasinthafernando909 ปีที่แล้ว +5

    ඔබ තුමා ට සහ සුදු අම්මා ඇතුළු dew suva පවුලේ සැමට සියලු දෙවි පිහිටයි

  • @ganeshasamanlatha658
    @ganeshasamanlatha658 ปีที่แล้ว +9

    දෙව් සුව පියාණනි, ඔබතුමා ගේ දේශනයෙන් අප නොදන්නා බොහෝ දැනුම් සම්භාරයක් ලැබුණා. ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට දීර්ඝායු වේවා ?

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +39

    විවිධ මාතෘකා ඔස්සේ අපට දැනුම ලබාදෙන දෙව්සුව දේශයේ පියාණනි ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @kingsleypeiris4603
      @kingsleypeiris4603 ปีที่แล้ว +1

      බුදු සරණයි .ගණදෙවි පිහිටයි

    • @OppoA-cv4wo
      @OppoA-cv4wo ปีที่แล้ว +1

      Dewipihiti

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි මැතිදුනි 🙏🙏🙏
    තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว

    අපිව මෙහෙම දැනුවත් කරනවට ඔබ තුමාට බොහොම පින්

  • @ashanfernando3589
    @ashanfernando3589 ปีที่แล้ว +4

    ඔබතුමාට පිං සිද්ද වෙනවා. හරිම වටිනා දේශනාවක්‌.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි වැදගත් දේශනාවට බොහොම පින් uthumanani 🙏🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว

    පින්වත් ඔබ තමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා දෙවි පිහිටයි

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 11 หลายเดือนก่อน +1

    සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට

  • @LalaniSamarakoon
    @LalaniSamarakoon 2 หลายเดือนก่อน +1

    ඹබ තුමාට පින් ලැබෙනවා මෙවැනි දේවල් වලින් අපව දැනුවත් කලාට

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට.🙏❤️

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +16

    අදුරෙන් ආලෝකය කරා යන්නට මග පෙන්වූ අප ආදර ගුරු දේවෝත්තමයාණනී බොහෝ පිං අයිති වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @kuwaitcity6399
    @kuwaitcity6399 4 หลายเดือนก่อน +1

    මේදේවල් දැනුවත් කරදුන් උබ තුමාටත් විශ්වයටත් අනේක වාර්යක් ස්තුති 🙏🙏🙏🌹🌹🌹🌹

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว +1

    ඔබ tuma.atulu seyaluma danata budusarani davepehetai දළදා sameduga araksawai pehetai රටට යහපතක් වේවා අපේ ජනතාවට යහපතක් වේවා

  • @sarathgaminiillandarage
    @sarathgaminiillandarage 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට දිඝායුසුව අත්වේවා. බොහොම පින් දැනුවත් කිරීම පිළිබඳව.

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි ,විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @SandhiyaSepali
    @SandhiyaSepali ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට වර්ණ ගැන පැහැදිලි කරදීම ගැන සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kumarinishshanka
    @kumarinishshanka ปีที่แล้ว

    ගොඩක් වට්නවා නිවරදි දේ නිවරදි ආකාරයට අපට පහාදා දෙනවට ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරණයි

  • @gayanigeethika8029
    @gayanigeethika8029 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @user-cw5mz6tc2t
    @user-cw5mz6tc2t 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා... නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා

  • @dsagdt383
    @dsagdt383 5 หลายเดือนก่อน +1

    අපගේ ගුරු පියාණනි ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව්සුව සේවා පවුලේ සැමට තෙරුවන් සරණයි ..

  • @user-nm3lg7im6w
    @user-nm3lg7im6w 2 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත්. ස්තූතියි

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමා අතුලු සැමටම.තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +2

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +23

    ගුරු පියාණනේ ඔබට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🌹 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +22

    අදත් ගොඩක් වටිනවා දේශනය ඇසුවා. දයාබර ගුරුතුමාටත් විශ්ව පියසේ මැතිණියටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

    • @HarshaniKalpage-uj6ue
      @HarshaniKalpage-uj6ue ปีที่แล้ว +2

      Aniwaryenma harima buddimath wedasatahanak.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 ปีที่แล้ว +10

    දිනෙන් දින ඔබතුමා අපගේ දැනුම සහ මනස පොශනය කරනවා , අපගේ ජීවිත ලස්සන වනවා , උතුමනෙනි ඔබට ගොඩක් පින්. ඔබතුමා අතුලු දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🪷

  • @SeelaDisayanaka-th9ud
    @SeelaDisayanaka-th9ud 8 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ඔබ තුමාට නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +9

    ගොඩාක් පිං ගුරු පියානන්ට වටිනා දෙසනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ හැමොටමත්👃👃👃👃

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +13

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 ปีที่แล้ว

    🙏🙏 🙏 ගොඩක් වටිනා දේශනයක්. ඔබතුමාට තෙරුවන් සරණයි. !!!

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    හැමදාම අප වෙනුවෙන්
    දේවතා වෙකු මෙන්
    යහපත් සිතුවිලි වලින්
    ජිවිතේ ගැන යහපත් දැක්ම පෙන්වාදෙන
    පින්වත් ඔබ තුමාට 🙏🌹 සුදු අම්මා 🙏🌹 දෙව්සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    මගේ ප්‍රියතම පාට සුදු සහ කහ පාට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    විශ්ව පියස සැමට තෙරුවන් සරණයි! ජයවේවා!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏

  • @anushanarangodagee3085
    @anushanarangodagee3085 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පින්වත් ඔබතුමාට 🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🌷🙏🌼

  • @renokairine
    @renokairine ปีที่แล้ว +5

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයෙන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔබතුමා බැබලේවා.....!!!!!!!!!!!!
    මුලු ලොවටම යහපත සැලසේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 6 หลายเดือนก่อน +3

    කුමාරමාහතාටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ටත් දෙව්සුව පවුලේ සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว +2

    සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට ඔබතුමා ගන්නා වටිනා වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @user-td2xu4yu6v
    @user-td2xu4yu6v 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ... නිරෝගී සුවයම වේවා ඔබතුමාට

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +9

    විශ්ව පියසටත් සේවක සැමටත් ඔබ තුමාට ත් විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා තෙරැවන් සරනයි 🌹🌹🌹🌹🌹💙💙💙💙💚💚💚💚❣️❣️❣️❣️❣️

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏

  • @priyankaperera9231
    @priyankaperera9231 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීම .....බොහෝ පිං🙏🙏🙏

  • @indranipushpa1438
    @indranipushpa1438 ปีที่แล้ว

    ඔබ තුමා ගේ විඩ්යෝඵක ඉතා වටිනවා ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chithrairangani8388
    @chithrairangani8388 ปีที่แล้ว +1

    වි ශ්ව පිය සෙන් වර්ණයන් පිළිබඳ මහා දැනුමක් ලබා දුන් ඔබ තුමන්ට බොහො වින් ම ස්තුතියි. බැතිබරව
    දීර් ආයු වේවා ඔබතුමන්ට !

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว +2

    ඔබ thumatat deu සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා ❤

  • @princeperera7942
    @princeperera7942 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුම ගේ සේවය නොදන්න දේ පහදා දීම ලොකුම පිනක් ඔබතුමාට නිරෝගී සුවය දීර්ගායුස ලැබේවා බුදු සරනයි ජෙසු පිහිටයි

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +2

    කුමාර මාමෙි ඉතාම වටිනා දේශනයක් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයටත් විශ්ව පියස නාලිකා වෙි සියලුම කාර්යමණ්ඩලයටත් ගොඩක් පින් ,🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 ปีที่แล้ว +4

    බොහොම වැදගත් දේශනයක් ඔබතුමා අද කලේ බොහොම පින් 🙏🙏🙏🙏🙏 ඔබතුමාට .ඝිිර්ඝ ආයුශම ලැබේවා . සියලුදෙනාම මේවා බලන්න . සමාජය දැනුවත් කලාට මෙතුමාටත් සුදුඅම්මා ඇතුලු සියලුදෙනාටමත් තෙරුවන් සරණයි ....🙏🙏🙏

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว +8

    Asawen sawan dunna wedagath desanawak වර්ණ gena නොදන්න ගොඩක් දේවල් කියල කියල දුන්න oba thumata godak pin, ස්තුති oba depalatama,❤theruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @sudarshanisilva128
    @sudarshanisilva128 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @seetha25
    @seetha25 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 ปีที่แล้ว +2

    ගුරු පියාණෙනි.ඔබතුමා දෑසින් දැක ගැනීමට ඇත්නම්.ඔබ තුමාණන් වෙනුවෙන් ලක්ෂගනනින් වූ අපේ
    හදවත්වල ඉපදී පිටාරගලන සෙනෙහස,
    භක්තිය නිරතුරු ඔබතුමාණන් දෙසවන් අසල වැයෙන සෙත් සෙත්පිරිත් වී ආරක්ෂාව සැලසේවා !

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 9 หลายเดือนก่อน

    වටිනා කරුණු ගොඩාක් දැන ගත්තා.බොහෝම ස්තුති ඔබට .theruwan saranai.

  • @samaliwijenayaka1543
    @samaliwijenayaka1543 9 หลายเดือนก่อน +1

    ඔබතුමට ත්‍රිවධ රත්නයේ පිහිටයි.දීර්ගායුෂ ලැබේවා.

  • @thivankaperera2039
    @thivankaperera2039 11 หลายเดือนก่อน

    ගුරු පියනනි ඔබ තුමට ගොඩක් පින් මෙවගෙ දෙවල් කියලා දෙවට

  • @ranasinhalagenethmimeenaka1421
    @ranasinhalagenethmimeenaka1421 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @SaraSara-un5nz
    @SaraSara-un5nz 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා දේසනය බුදුසරණයි දෙවිපිහිටයි

  • @kumarimedawela2694
    @kumarimedawela2694 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    කාලීනව සුදුසු වූ ද ඉතා වටිනා දේසනාවක්
    තෙරුවන් සරණයි!

  • @HansamaliWeerasekara
    @HansamaliWeerasekara ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු සැමටම තෙරුවන් සරණයි .. 🙏🙏🙏🙏🎉️🎉️🎉️🎉️

  • @user-pz7uj7vj4j
    @user-pz7uj7vj4j 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය පින්වත් ඔබ තුමාගේ දේශනා ඉතාමත් වටිනා දෙයක් අපේ සමජේ ඉන්න බොරුවෙන් ජීවත් වෙන හොරුන්ට හොද පාඩම් කියල දෙනව.ඔබ වැනි උතුම් ගති ගුන ඇති කල්‍යානි මිත්‍ර ගුරු තුමෙක් දීර්ගආවුස ලැබේවා ඔබට 🌹🙏🌹🤝

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ...දීර්ඝ ආයූ ලැබේවා

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 ปีที่แล้ว +2

    ඔබ තුමාට ජේසු පිහිටයි 😂😊😍🤍💜

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @himadarideepika8171
    @himadarideepika8171 ปีที่แล้ว +1

    වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්.🙏

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug ปีที่แล้ว

    බොහොම ස්තුතියි.. ගොඩක් පින් ඔබතුමාට.. 🙏🙏🙏