සිකුරාදා දවසක ඔබේ ගෙවත්තේ ගිනිකොණ දිශාවෙන් මේ පැලයක් හිටවන්න | ගෙදර සමගිය ඇති වෙලා දියුණු වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Karanda (Magul Karanda) karada | Magul Karada

ความคิดเห็น • 34

  • @isurujayathilaka295
    @isurujayathilaka295 2 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබ තුමාට

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 2 ปีที่แล้ว +2

    ඔබට බුදු සරනයි ජය වේවා

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 2 ปีที่แล้ว +2

    ගොඩක් නොදන්නා කරුනු ගොඩක් වටිනා විඩියෝවක්

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 ปีที่แล้ว

      මගුල් කරද කරද කියන්නේ ගස් වර්ග දෙකක්ද මහත්මයනි..

  • @anushadilhani2574
    @anushadilhani2574 2 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @rohanapushpakumara4756
    @rohanapushpakumara4756 2 ปีที่แล้ว +1

    Thanks

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 2 ปีที่แล้ว +2

    ගිනිකොන දිසාව නැහැ පොච්චියක් දාල
    කමක් නැද්ද.?

  • @Mrgamerandremixer
    @Mrgamerandremixer 2 ปีที่แล้ว +4

    Ape gedara Dora issarahma tiyenne sepalika Mal gsak eya Hoda netida

  • @chndaniliyanaarachchi1407
    @chndaniliyanaarachchi1407 2 ปีที่แล้ว +1

    Kohenda me palayak ganna puluwan

  • @vishakaedirisinhe8530
    @vishakaedirisinhe8530 2 ปีที่แล้ว +3

    සුභ සන්ද්‍යාවක් ඔබ තුමාට, අපේ ගෙදර pradhana දොර තියෙන්නේ උතුරට දොර ලග හිටගත්තම වමි පැත්තට වෙන්න විශාල කරද ගහක් තියෙනවා. අපි ගෙදර පදිංචියට එන්න කලින් ඒ ගහ හුළගට වැව පැත්තට පෙරලුනා. නමුත් එක අත්තක් උඩට ගිහින් නමුත් වහලෙන් උඩට ගිහින් නැහැ. අපේ ගේ තටිටු දෙකේ ගෙයක්. ගේ ඉස්සරහ වැවකුත් තියෙනවා. අර මම කිවිව කරද ගහ ⁣වයඹ පැත්තට තියෙන නිසා ගෙදරට අපලද? කරද ගහේ එක කොටසක් වැවෙි අනිත් කොටස ගේ පැත්තටයි තියෙන්නේ. ඒක ගෙදරට අසුබද? කියලා කියන්න පුළුවනිද? ඔබතුමාට බුදුසරණයි.

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 2 ปีที่แล้ว +2

    අපේ ගෙදර ඉදිරියෙ අඹ ගසක් තියෙනවා ඒක හොද නැත්ද.

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว +1

    utrintiya.karada.palaya.hodada.gadorakoda.

  • @podimanike8641
    @podimanike8641 2 ปีที่แล้ว +2

    මගුල් කරඳ ගහක් පෙන්නන්න. මල් පිපෙන ගහක්ද.

  • @nishkajayakody4783
    @nishkajayakody4783 6 หลายเดือนก่อน

    Pls printout that dilute gathawa

  • @nalindag.m206
    @nalindag.m206 2 ปีที่แล้ว +1

    Ape prdana Dora issaraha delum gahak thiyanawa. Aka hodaida.

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      දන්න තරමින් හොඳ නැහැ.

  • @layanalakmali4034
    @layanalakmali4034 2 ปีที่แล้ว +4

    අපේ ගෙදර යට තට්ටුවට ඉර එලිය වැටෙන්නෑ තුන් පැත්තකින් වට වෙලා මොකද කරන්නේ

    • @layanalakmali4034
      @layanalakmali4034 2 ปีที่แล้ว

      උඩ තට්ටුවෙන් ඒක වලක්වා ගන්න පුළුවන්ද

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +1

    Great video

    • @malkanthiperera9469
      @malkanthiperera9469 2 ปีที่แล้ว

      ගාතාව දාන්න

    • @malkanthiperera9469
      @malkanthiperera9469 2 ปีที่แล้ว

      මගුල් කරද වෙනුවට රන් කරද ගහක් සිටවන්නද

  • @nishkajayakody4783
    @nishkajayakody4783 6 หลายเดือนก่อน

    Marinara dilute Vathawa Liyanage denna

    • @nishkajayakody4783
      @nishkajayakody4783 6 หลายเดือนก่อน

      Karunakarala sikuru Wanda gathawa loyal denna

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 ปีที่แล้ว

    සේපාලිකා ගහක් කමක් නැද්ද

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 2 ปีที่แล้ว +1

    ස.

  • @indrahewageschroter8567
    @indrahewageschroter8567 2 ปีที่แล้ว +1

    💐👍👍👍

  • @gunegune9755
    @gunegune9755 2 ปีที่แล้ว +1

    Ibu

  • @bandulalanka4662
    @bandulalanka4662 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @vaiolakoda7852
    @vaiolakoda7852 2 ปีที่แล้ว +1

    Penwanna apidannaney

  • @vaiolakoda7852
    @vaiolakoda7852 2 ปีที่แล้ว +1

    Seypalika has another gasak kak natta b s

  • @deepthijayasingha3726
    @deepthijayasingha3726 2 ปีที่แล้ว +1

    ගාතාව නැවත් දාන්න

  • @channelvr1260
    @channelvr1260 2 ปีที่แล้ว +1

    අනේ යකෝ මිත්‍යාව වපුරන එකේ සීමාවක් තියාගනින්.මිනිස්සුන්ට මහන්සි වෙලා හම්බකරන් දියුණු වෙන හැටි කියල දීපන්.කාලකන්ණි කරන ක්‍රම කියල දෙන්න එපා.හෙන ගහනව මිනිස්සුන්ව ගොනා කරනවට.මේ රටට කෙලවෙන්න තොපිත් එක හේතුවක්