Ranavana Temple Full Documentary - රණවන පුරාණ රජමහා විහාරය ඉතිහාසය (Kokila Studio Kandy)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @nirmanirajawardhane8265
    @nirmanirajawardhane8265 2 ปีที่แล้ว +8

    මෙම සුවිශේෂ කලා නිර්මාණය සිදුකල මගේ අප්පච්චි ඔබ ගැන මම දියණිය සේ ඉමහත් ආඩම්බර වන අතර ❤️💯😇 මෙවැනි වැදගත් කලා නිර්මාණ ලෝකවාසීන් හට මෙසේ නැරඹීමට කටයුතු කල ඔබතුමන්ලා හට මාගේ හද පිරි ස්තූතිය පුද කරමි. ඔබ සැමට දළදා සමිදු පිහිටයි. 🙏🙏🙏

  • @poojanirajawardhane7468
    @poojanirajawardhane7468 2 ปีที่แล้ว +15

    මෙවැනි කලා නිර්මාණ ඉදිකල කලා ශිල්පියාගේ දියණිය වීම ගැන මා මහත් ආඩම්බරයක් ලබන අතර මෙවැනි නිර්මාණයන් ලොවට පෙන්වා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය මෙන්ම තව දුරටත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ! ❤️🙏

    • @KokilaStudioKandy
      @KokilaStudioKandy  2 ปีที่แล้ว

      Budusaranai🙏🙏

    • @anomahettiaratchie937
      @anomahettiaratchie937 ปีที่แล้ว

      අපි නොදැකපු ඉතාම ලස්සන විහාරයත් . නුවර යනවිට වැදපුදාගන්න පුළුවන්. පිරිසක් එක්ක වන්දනාවේ එනවනම් වැඩිවිස්තර දැනගන්න විහාරයේ හෝ දායක සභාවේ ටෙලිෆොන් නොම්මරයක් දිය හැකිද. තෙරුවන් සරණයි !

  • @pramodrajawardhane7130
    @pramodrajawardhane7130 2 ปีที่แล้ว +10

    මෙම කලා නිර්මාණයේ නිර්මතෘ වන මාගේ පියාණන් ගැන මා ඉමහත් ලෙස ආඩම්බර වන අතර ♥️💯😇 මෙම නිර්මාණය පිලිබඳ සුවහසක් ලාංකිකයන් හට පෙන්වීමට සැලසු කාර්ය මණ්ඩලයට මාගේ ස්තූතිය පුද කරමි🙏🙏

  • @CBEye
    @CBEye 2 ปีที่แล้ว +7

    හොද වැඩසටහනක් සුබපැතුම්! රාජවර්ධන මහතාටත් තවත් මෙවැනිම නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. අප විහාරස්ථානයේ සමන් දේව ප්‍රතිමාව නිර්මාණය කර පසුගිය නොවැම්බර් 11දින වැදුම් පිදුම් සදහා නිරාවරණය කල ඔහු ඇතුලු කණ්ඩායමටත් දලදා සමිදු පිහිට ලැබේවා!

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 11 หลายเดือนก่อน +1

    මාගේ සම්බුදු රජාණන් වහන්සේගේ සරණයි

  • @artmath6464
    @artmath6464 2 หลายเดือนก่อน

    හරිම ලස්සන පින්වත් video එකක්🌫️ හා හරිම ලස්සන පන්සලක හරිම පින්වත් පිලිම පින්වත් තියෙන පන්සලක්🙏

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว +2

    සාදු සහ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️

  • @anushajayaratna7564
    @anushajayaratna7564 2 ปีที่แล้ว +3

    Nuwara yana vita gas ararin budda pratima wahansae para panawa godak lassanai

  • @kaneshandon9618
    @kaneshandon9618 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගෙත් ගම මෙ මන් එකපාරයි ගියේ එතකොට මෙච්චර හදලා තිබුණේ න දන් මන් රට එනව බලන්ට මේවා හදන්ට උදව් කල හමෝම සුගති ලොකයට යනවා එ නිවන් මග බොහෝ දුර නොවේ වා සමට තෙරුවන් සරනයි

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.බුදුන්.වහන්සේට
    මගේ.උතුමි.නමස්කාර. වෙවා
    🙏🙏🙏🌻🌻🌻

  • @thusithathero2142
    @thusithathero2142 2 ปีที่แล้ว +4

    මීට දශකයකට පෙර කන්ද උඩරට පැමිනෙන සාධූන්ට නෙත පිනවන න්ට සාමාර්ථ වූයේ අතීත රජ දරුවන් උඩරටට දායාද කරන ලද දළදා මාලිගාව ඇතුළු පුරාතන ස්ථානයන්ය...........ඒ අතර තවත් කන්ද උඩරටට අහිමානයක් ගෙන දෙන සාදු ජනයාට වැද පුදා හද ශ්‍රද්ධාව උපදවා ගන්නට ආගමත් ... සංස්කෘතියත් ස්වභාව සෞන්දර්යත් එකලු කරමින් නුතන ඉදිවු පළමුවෙන්ම ඉදිවු විශ්ව කර්ම අපූර්ව නිර්මාණයක් කන්ද උඩරටට මෙන්ම ජාතියටම දායාද විය.......එනම් පෙර රජ දරුවන් ඉදිකල වරිතමාන නාහිමියන් සොභාමානවත් කරනු ලබන රණවන රාජමාහා විහාර භූමියයි...පෙර රජ දැරුවන් අහස සිපගන්න තරම් වෙහෙර විහාර කරවු නමුත් අහස සිපගනු ලබන පිළිම කරවුයේ නැත........... එහෙත් රණවන පිං බිමෙන් එබදු විශ්ව කර්ම නිර්මාණ ඇතිවිය...... ඉංජිනේරුවන් මෙවැනි නිර්මාණ ඉදිකිරීමට පසුබට වනවිට අපුර්ව නිර්මාණ ශක්තියත්...තිර අධිෂ්ඨානයකින් හා මානා කෞෂල්‍ය කින් හෙබි රණවන නාහිමියෝ පසුබට නොවුහ..........අද වනවිට රණවන පිං බිම යනු සම්බුදු සසුනේ පුරාණයත් ...වංශ කථාවත් නිහඩව කියාදෙන ත්‍රිපිටක සාහිත්‍යයකි........ජාතක පොත කීයාපාන ජාතක පොතකි.....ප්‍රතිමා කරණයේ වංශකථාවකි........දුටු දනන් තුන් සිත පුබුදුවාලන මනරම් වු දෙව්ලොවක් බදුය...............ගම දහමින් මෙන්ම මාරග ඇතුලු පහසුකම් වලින් සංවර්ධනය කරන ලද පිං කෙතයි මෙවන් විශ්ව කර්ම අපුර්ව ප්‍රතිභා නිර්මාණය කරනු ලැබු සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වින්සත්වරගික ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික අමිපිටියේ ශ්‍රි සරණංකර චන්දජෝත්‍යා භිධාන නාහිමියන්ට ජාති ජාති පිං සිදු වේවා....... දිගාසිරි ලැබේවා.......

  • @shiromimathu1754
    @shiromimathu1754 ปีที่แล้ว +1

    Ape mama oyata budu saranai. Hamadamath me wage dewal krnna shakthiya dairiya labewa.

  • @nelkawijenayaka9119
    @nelkawijenayaka9119 2 ปีที่แล้ว +3

    Lassanai aiya

  • @premadhasamangalagama2229
    @premadhasamangalagama2229 2 ปีที่แล้ว +3

    බුදු සරණයි!!!

  • @jayerathnabanda175
    @jayerathnabanda175 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @ManjulaDissanayaka-nw5ou
    @ManjulaDissanayaka-nw5ou ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @s.nisansala..1555
    @s.nisansala..1555 2 ปีที่แล้ว +2

    Budusaranai

  • @manelkumari4879
    @manelkumari4879 2 ปีที่แล้ว +2

    ඉරිදා බලන්න යන්න පුලුවන් ද

  • @alomafarm7263
    @alomafarm7263 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷Sadu sadu Sadu

  • @alomafarm7263
    @alomafarm7263 ปีที่แล้ว +1

    Mevan nirman kirimata thavathsaktijaläbeva🙏🙏🙏🌷

  • @doni8045
    @doni8045 2 ปีที่แล้ว +2

    Budu sarani 🙏🙏🙏🙏🙏

  • @letsseenow6379
    @letsseenow6379 2 ปีที่แล้ว +4

    Namo budhaya!

  • @chathu1440
    @chathu1440 ปีที่แล้ว +1

    බුදු සරණයී 🙏🙏🙏🙏

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    For a bit of the rest I have a lot of experience you could 😉😊😏☺

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @nisarathnayaka4151
    @nisarathnayaka4151 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ajithbandara6801
    @ajithbandara6801 ปีที่แล้ว +1

    asana 59 bas walata yannaa puluwanda paree

  • @sajithwijebandara3417
    @sajithwijebandara3417 2 ปีที่แล้ว +3

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @koma2882
    @koma2882 2 ปีที่แล้ว +3

    Namo, buddy'a

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +2

    🙏💐

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    😊

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    4th September as we will have

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    Banners to help me to use

  • @lankaishara9447
    @lankaishara9447 2 ปีที่แล้ว +3

    SADU S S

  • @SherapDolmameyor-dx4ud
    @SherapDolmameyor-dx4ud ปีที่แล้ว +1

    Hindi

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    Email 📧and the rest I think

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +1

    Ranawana and the family will also not even know that I will never
    Matale aluviharaya I am going out 🤗🤭😏😏😏😒😒😒😒😒😒with my friend to join me in a bit more than the other half way through a series for me but it was really a

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    Have

  • @ashankajayasumana233
    @ashankajayasumana233 3 หลายเดือนก่อน

    8

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +2

    🙏🙏🙏