නුවර ගියොත් මේක බලන්න යන්න #GarrisonCemetery

แชร์
ฝัง

ความคิดเห็น • 410

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +48

    අඩේ අදමයි දැක්කෙ🙄...ගොඩාක් ස්තූතියි අයියා නොදැක්ක දෙයක් බලන්න සැලැස්සුවාට❤❤❤

  • @tharusha561
    @tharusha561 ปีที่แล้ว +8

    සුද්ද දාල ගිය හින්ද නෙමේ කෙලවුනේ සිංහල උන්ට මොලේ නැති හින්ද කෙලවුනේ 😂😂

    • @priyanthavithanage9550
      @priyanthavithanage9550 4 หลายเดือนก่อน

      සුද්දා arapu arilla thamath therila nathi gon haththa..
      Doyle හොඳ manussayalu..ane ammapa..

    • @tharusha561
      @tharusha561 4 หลายเดือนก่อน

      @@priyanthavithanage9550 හොද වෙලාවට සුද්ද ලංකාවට පරමානුව දැම්මේ නැත්තේ එහෙනං සිංහල උන් වඳ වෙනව 🤣 ජපනට මොලේ තිබ්බ හින්ද ගොඩ ආව..

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +38

    නුවර ගියා මාළිගය වදින්න ගියා ,,ඒත් අදයි දැක්කෙ මෙහෙම තැනක් ,, ඔබ ගූගල් ගිහින් හොයාගත්තු අලුත් දෙයක් මුලු රටම පෙන්නුවා ,, මන් විදේශ රටක සිට නැරඹුවා,, ස්තුතියි ඔබට

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 ปีที่แล้ว +59

    මාරයි එතන කියලා දෙන අයියා නම් ගොඩක් දැනුම ඒ මනුස්සයාට තියේනවා ..

  • @chamilperera9357
    @chamilperera9357 ปีที่แล้ว +75

    මේ ස්තානය පාලනය කරන කෙනාට තියෙන දැනුම නෑ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට.උන් හොදයි කොලබ ගලී බවුසර් වැඩ වලට. 👍

    • @sachinthahansamal5321
      @sachinthahansamal5321 ปีที่แล้ว

      උබ වරෙන් පොන්නයා

    • @6z999
      @6z999 8 หลายเดือนก่อน

      පාර්ලිමේන්තුවට යන උන් එක එකා මැරුන විදියද දැනගන්න ඕනෙ??
      නැත්තන් රටක් හරියට පාලනය කරන විදිය ද?
      උබල වගේ උන් තමා කොහෙටවත් දේශපාලනෙට අදාල නැති උන්ව පාර්ලිමේන්තුවට යවන්නෙ

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +16

    කොල්ලගෙ බ්‍රිටිශ් ඉංග්‍ලිශ් ඇක්සන්ට් එක පට්ට ලස්සනයි

  • @jeewannuwan4421
    @jeewannuwan4421 ปีที่แล้ว +19

    ඒ කොල්ල සුපිරියටම explain කරනව. 👍💪

  • @thilinaabhilash8409
    @thilinaabhilash8409 ปีที่แล้ว +17

    සිරාවටම රෙස්පෙක්ට් කරනවා මේ විඩියෝ එක දැන්මට දැන් දන්නේ මෙහෙම තැනක් ලංකාවේ තියෙනවා කියලා ❤

    • @udenichandrika1398
      @udenichandrika1398 ปีที่แล้ว

      අවුරුදු 200ක් වෙලත් තාමත් යහපත් එදා කර වැඩ හරි ව්දියටම නිම කර නිසා ස්තුතියි ඔබලාට

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +2

    මමත් නුවර අදයි දන්නේ ගොඩක් ඉස්තුතියි ලංකාවට අව ගමන් අනිවර්යෙන්ම එනවාබලන්න

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +5

    පේරාදෙණියේ තියෙන පොදු රාජය සොහොන බලන්න යන්න ......ඒක හරිම ලස්සනයි ....සුපිරියට නඩත්තු කරලා හරිම ලස්සනට තියෙනවා ........

  • @pathiranasir.
    @pathiranasir. ปีที่แล้ว +3

    මෙම සොහොන් දළදා මාලිගාව වැනි පූජනීය ස්ථාන පරිශ්‍රයක ඉදි කොට ඇති බැවින් පොදු රාජ්‍ය මන්ඩලයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කොට මියගිය අයගේ අයගේ ගෞරවය ආරක්ෂා වන පරිදි සුදුසු ස්ථානයකට ඉවත් කර ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.

    • @user-lg7hy1mk1r
      @user-lg7hy1mk1r ปีที่แล้ว +1

      නෑ ඕනෙ නෑ😂

    • @user-vx2zl6lh1r
      @user-vx2zl6lh1r 11 วันที่ผ่านมา

      එහෙම කරන්න තරමි කෙ⁣ානදක තියෙන කෙනෙක් නැ සුද්ද කොදු කඩල රටත් කාල උනගෙ වචනෙට නටන රැකඩටිකකනෙ රට පාලනය කරන්නෙ

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මේ වගේ ස්ථානයක් පෙන්නුවාට ....ඒත් ඒ.කියලා දෙන දේ පැහැදිලිව ඇහෙන්නේ නෑ ....වීඩියෝ කරන කෙනා කොච්චර හරි ෂු....කියනවා......එයාගේ වචන නම් හොදට ඇහෙනවා .......ඒ කියලා දෙන මහතාගේ දැනුම සුපිරියි ......

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 ปีที่แล้ว +17

    එදා මේ මාලිගාව ඉදිරිපිට තිබෙන දර්ශනීය වැව තිබුනෙනෑ විශාල මඩ වගුරක්..ඒක ටීගොල්ලෙ.වෙල්.යාය....ඒ මඩ වගුරෙන් තමය් මැලේරියා.මදුරුවො බෝ උනෙ.... වැව.හැදුවාට පස්සෙ ක්‍රමානුකූලව.මැලේරියාව.අඩු උනා.

  • @cr6205
    @cr6205 ปีที่แล้ว +24

    What an intelligent cemetery keeper. He must be treated with respect for what he does.

  • @denethmihindu167
    @denethmihindu167 ปีที่แล้ว +14

    බලාගන්නේ ඇත්තටම වැඩ්ඩෙක්

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว +23

    කැමරාව අයිති කෙනානන් හරි ගොන් ප්‍රස්න අහන්නෙ

    • @anji.pathirana.3298
      @anji.pathirana.3298 ปีที่แล้ว +2

      Eeka atta 😂

    • @sarathpanapitiya1335
      @sarathpanapitiya1335 ปีที่แล้ว +1

      True

    • @jeewasusanthajayakody4853
      @jeewasusanthajayakody4853 ปีที่แล้ว +5

      සොහන බලන කෙනා හොදයි ප්‍රශ්න අහන එකා ගොබ්බයෙක්

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 หลายเดือนก่อน

      මේ වීඩියෝ කරන එකා කොහේ ඉඳන් ආපු එකෙක්ද බන්. හෙන ගොබ්බ ප්‍රශ්න අහන්නේ. මුනින්දෙන් නැගිටලා වගේ ආ ගානවා. මේ කොල්ලා මාර දක්ෂයි.

  • @georgebraine5648
    @georgebraine5648 ปีที่แล้ว +14

    I first visited 20 years ago, when Charles Carmicheal was the caretaker. Please sign the book and leave a tip for this guy. Don’t sit on the graves.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      All they were traitors looted our beloved country.

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 12 วันที่ผ่านมา

    ඔය විස්තර කියලා දුන්න මල්ලිට ගොඩක් ස්තුතියි වීඩියෝ කරපු උන්ට දෙවියන්ගේම පිහිට තමයි ඉතිං 👍🙏

  • @mohamedimran6898
    @mohamedimran6898 ปีที่แล้ว +7

    මාර accent එකක් තියෙන්නේ ඒ කොල්ලගේ ❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว +2

    උඩවත්ත කැලයේ මෙි සොහොන් බිම ගැන ,මගේ පියා මිිට වැඩිය වටිනා දේවල් කියලා දිිලා තියනවා .

  • @mohomadikram6547
    @mohomadikram6547 ปีที่แล้ว +6

    මෙයා කියන ගොඩක් දේවල් ඇත්ත සමහර දේවල් පිලිබඳ මෙයට අවබෝධයක්‌ නෑ ඉතිහාසය ගැන දැනුමක් නැතුව හිතෙන දේ කියනවා 🤔

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +14

    වැදගත් කරුණු ගොඩක් දැන ගත්තා 😘🥰👍🎭💀💀💀👹️🤠

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +20

    යුද්ද කරලා මැරැනු අය එතකොට එංගලන්තේ ගෙනිහිල්ලා අවසන් කටයුතු කරලා.වසංගතයෙන් මැරැනු අය දලදාමාලිගාව පිටුපස අවසන් කටයුතු කරලා.මාලිගාවට ගිය දවසක යන්න ඔිනේ බලන්න යටගිය රටෙි හොද තොරතුරැ ටිකක් දැනගන්න පුලුවන්.ස්තුතියි දැනුවත් කිරිමට යාලු

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +7

      යුද්ධ කරලා මියගිය අයත්.වැලලුවෙ ලන්කාවෙ තමය්...එදාගුවන් යානා තිබුනෙ නෑ ..නැවෙ තමය්.එන්ගලන්තෙට ගියෙ අඩුම තරමින්.මාස 3ක් යනවා......අනෙක මියගිය ගමන් කශනිකව කොලබට ගෙනිහින් නැවට දාන්න දිනපතා නැව් සෙවා තිබුනෙත් නෑ...ඉතින් එච්චර කාලයක්.මල සිරුරක් තබාගත හැකිද?

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว +3

    මේ මහතට හොද දැනුමක් තියනවා

  • @upulkumara8752
    @upulkumara8752 ปีที่แล้ว +11

    මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කරපු ජෝර්ජ් ටර්නර් ගෙ සොහොනත් මෙතන තියෙනවා කියලා අහලා තියෙනවා

  • @wmapbw8444
    @wmapbw8444 ปีที่แล้ว +13

    1948 දි සුද්දා මේ සිංහලේට නිදහස දිලා ගියේ රටේ උර්ම කරුවන්ට නොවෙයි කළු සුද්දන්ට යි. ඒකයි මේරට 1948 පසුව විනාශ උනේ. සිංල රාජධානිය සුද්දා ගිවිසුම් ගහලා භාරගත්තෙ මේ රටේ සිංහල බෞද්ධ නායකයින්ගෙන්. නමුත් 1948 දි මේරට සුද්දා භාර දුන්නේ සිංහල ඩෞද්ධයින්ට නොවෙයි. හේරටට වෙලදාමේ ආව මරක්කලයින්ට , මේරට කොල්ල කන්න ආව දෙමළුන්ට හා මේ රටේ පර සුද්ධන්ගේ සංස්කාතිය ආගම වැළද ගත්ත පරගැති සිංහලයින්ටයි. එනිසා 1948න පසුව දිනෙන් දින මේ සිංහල රට පරිහානියට පත්වුනා.උඩරට සිංහල බෞද්ධයාට රටේ පාලනය අහිමි උනා. බුදු දහමට තැන නැතිඋනා. වසර 2600ක් මේරටේ නම සිංහලය නැතිඋනා.සිංහළ ජාතිය සිංහල සංස්කෘතිය නැති උණා.අද සුළු ජාතින්ගේ ඡන්ද වලට කැදර කමේ මේ සිංල රට 1948 දි ලංකාව කරපු පරගැති පාලකයින් 1972 දි ශ්‍රි ලංකාව කරල පසුව 1980 ගණන්වල මේ රටේ සිංහල කම නැති කරල ශ්‍රි ලාංකික කළා. අද වසර 2600ක් පැරණි සිංහල ජාතිය හා සිංහල සංස්කෘතිය සමග සිංහල රට අතුරුදහන්. අද කවුද සිංහල කම කතා කරන්නෙ.කතා කරපු එකා ජාතිවාදියා වෙනවා.

    • @dammia5993
      @dammia5993 ปีที่แล้ว +2

      ගස් ගල්වලට වැදපු යුගය අවසන් කලා
      විශ්මය මවා පාලනය කරන්නාවු දෙවියන් වහන්සේ ගැන මිනිසුන්ට දැන ගැනීමට සැලැස්සුවා.

    • @prasathsamaranayake124
      @prasathsamaranayake124 ปีที่แล้ว +3

      @@dammia5993 😂😂😂

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว +1

      @@dammia5993 Amen Hallelujah

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +2

      @@dammia5993 ඒකනෙ එංගලන්තයේ නිරාගමික අය වැඩිවෙන්නෙ. බුද්ධ ධර්මය අනුගමනය කරන අය එහෙ වැඩිවෙන්නෙ. ගස්වලට වඳින්න උඹ හිතුවද ප්‍රාග් මහින්ද යුගය කියලා.

    • @Sawo-500
      @Sawo-500 ปีที่แล้ว +2

      @@sharminiabayaratna1624 හලෙලූලා. දේවවාදය එංගලන්තයේ සුද්ද ප්‍රතික්ෂේප කරයි

  • @AN-tf9go
    @AN-tf9go ปีที่แล้ว +5

    Thank you for the video machan. හුගක් දේවල් දැනගත්තා.

  • @manoribopitiya2744
    @manoribopitiya2744 ปีที่แล้ว +9

    මෙ මනුස්සය කියන විස්තර හරියට හරි අපි හල තියන විදිහත් එහෙමම තමා

  • @hectorfernando3972
    @hectorfernando3972 ปีที่แล้ว +4

    Thank you. great video.

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 ปีที่แล้ว +2

    Tx #piyath nikeshala.. this is our heritage.. you are great.. prayers for you and your family in all what you do.. God's choicest blessings to you 💖

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku ปีที่แล้ว +1

    Niyamai. Thanks

  • @supun4691
    @supun4691 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක්
    ඒ විස්තර කියලා දෙන අයියා❤❤❤

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 ปีที่แล้ว +6

    එල කොල්ලෙක් job එක කරන්නෙ 👍

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 ปีที่แล้ว +2

    නියමයි මාද දැනුමක් තියෙන්නේ සහොදයා බුදුසරණයි

  • @floridaflorida6370
    @floridaflorida6370 ปีที่แล้ว +2

    Godak thanks apiwa fanuwath kalata mamath adai danagaththe.❤

  • @h.asaman1997
    @h.asaman1997 ปีที่แล้ว

    දැක්කෙත් අද.ගොඩක් ස්තූතියි

  • @wimalajayathissa9893
    @wimalajayathissa9893 ปีที่แล้ว +27

    අපේ මෝඩ යෝ ඩොයිලි ත් සුද්දෝ ත් හොඳ යි කියනවා රජතුමා නොමග යැවූ බව කියන්න කෙනෙක් නෑ ඔහුට සුරා ව පුරුදු කලේ ඩොයිලි රජුහොදින් රට පාලනය කරමින් හිටියා බලලෝබී අදිකාරම් ලා එකතු ව සුද්දෝ එක්ක කුමන්ත්‍රණය කරලා මේ රටේ ස්වාධීන ත්වය නැති කලා ඉතිහාසය සුද්ද න්ට ඕනෑ විදියට ලිව්වා

    • @buddhinanayakkara778
      @buddhinanayakkara778 ปีที่แล้ว +5

      කතා කරලා වැඩක් නෑ......
      වඩිගයොත් හොඳයි කියපු උන්නේ...
      අපේ සිංහල උන් ඇඟිල්ල දික් කරන්නේ සිංහල රදළයින්ටමයි....
      සිංහල රජාණ්ඩුවට වඩා සුද්දන්ගේ පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි කියන උන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ජාතික නැගිටීම මොකද්ද ?

    • @Hi-ci1dw
      @Hi-ci1dw ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි. ඔය ජෝන් ඩොයිලි යා දෙපිටකාට්ටුවෙක්. රජ්ජුරුවන් ට රට බීම පොවලා මනස අවුල් කළා.

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว +3

      @@Hi-ci1dw Adath andenewa.. supiriyateme.. haiyo sameee

    • @prasathsamaranayake124
      @prasathsamaranayake124 ปีที่แล้ว +2

      මේකේ සෑහෙන්න ප්‍රමානයක් ඉන්නවා සුද්දා යද්දී දාලා ගිය උන්ට වහල්කම් කරපු එවුන් comment කරලා .

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@buddhinanayakkara778 ඔබ කියන්නවූ සින්හල රජාන්ඩුව 1739 සිට 1815 දක්වා පාලනය කලේ ඔබම කියනා "වඩිගයෝ""ම තමය්.....ස්‍රි විජය....කීර්ති ශ්‍රී....රජාද සහ ශ්‍රී වික්‍රම......කියන්නෙ ලන්කාවෙ අය නොවෙය්. ඒ වගේම......ඔව්න්ගේ සහායට.... .විත්ති නායක්කර් රාම නායක්කර්....ගබඩාතුරේ නායක්කර්...නරෙන්ද්‍රප්පා නායක්කර්...නාඩු කොට්ටසාමි මුත්තුසාමි...අප්පසාමි අය්යසාමි.. රාමසාමි...පෙරියසාමි...කන්නසාමි..බන්ගරුසාමි...කොන්ඩසාමි....වේනුසාමි...විනයාගසාමි....කුමාර ස්වාමි...දොරේසාමි...යන අය.ඇතුලු.තව විශාල වඩිග පිරිසක් ඔව්න්ගේ රටේ සිට මහනුවරට පැමින සිටියා..........ඔබ කියන්නවූ කාලයේ රට පාලනය කලේ ඒ වඩිගයෝ තමය්......ඇහැලේපොල...එක්නැලිගොඩ... මහවලතැන්න....දොලොස්වල...ඉද්දමල්ගොඩ......රජවක....මඩුවන්වෙල... බටුගෙදර පිලිමතලාව ආදි නිලමෙලා විරුද්ද වූයෙ ඒ වඩිග පාලනයට තමය්

  • @harenperera8454
    @harenperera8454 ปีที่แล้ว +5

    Thank you for sharing this valuable information. 😊

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති මේ දැනුවත් කිරිම සහ වීඩියෝ ගත කිරිමට...thank you very much everyone

  • @freedomandalone9370
    @freedomandalone9370 ปีที่แล้ว +2

    කලබල වෙන්නෙ නැතුව හිටපන් තව ටික කාලෙකින් ඔතනට තමා යන්න වෙන්නේ😊😊😊😊😊
    එතකොට හොඳට හොල්මං බලාගෙන ඉන්න පුළුවන්

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk ปีที่แล้ว +2

    දැයේ කුඔුරු ටික පස් පුරවා යට නොකරන් හෙලයිනේ .අනාගත දරුවන්ට බඩගිනි දැනෙනා විට බත් කටක් නැතිව යනවා.

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +9

    නුවර මාලිගාව ඉස්සරහා පාසැලට ගියේ මාලිගත් යනව නිතර නමුත් අදයි දන්නේ මෙය ඉස්තුතියි

  • @virgeniafernando5116
    @virgeniafernando5116 ปีที่แล้ว

    Thank-you

  • @Dilshan1989
    @Dilshan1989 ปีที่แล้ว +10

    ඩොයිලි කියන්නේ තීක්ශන බුද්දියක් තිබ්බ අති දක්ශයෙක්

  • @ShasiAruna-ss7ze
    @ShasiAruna-ss7ze ปีที่แล้ว +2

    මේ කොල්ලා සුපිරි කොල්ලෙක් හොද දැනුමක් තියනවා මං එනව මචං උබව බලන්න ලගදීම 😊

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    හැමෝටම ගොඩක් ස්තුති මේ දේ වීඩියෝ ගත කරාට

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +7

    It's historical place..

  • @jlb396
    @jlb396 ปีที่แล้ว

    Informative

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว +2

    Niyama kollek 🤟❤️

  • @sashikadiluksha5264
    @sashikadiluksha5264 ปีที่แล้ว +6

    ඩොයිලි පරයා ඕකා තමයි සතා

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +4

    මේ විස්තර කරන අයියා මාරම මීටරයාක්...

  • @jayanathroha4726
    @jayanathroha4726 ปีที่แล้ว +2

    24 years kandy idalath ada neh danne meka woow aiya nam fatta updatable kollek neh good luck bro

  • @chathuraasanka8076
    @chathuraasanka8076 ปีที่แล้ว

    Harima Hoda video ekak

  • @suranjanaaye8313
    @suranjanaaye8313 ปีที่แล้ว +5

    අපේ ලොකු සීයත් මෙතන ඉනව 🥺 චාල්ස් 🖤

    • @ISHUNA
      @ISHUNA ปีที่แล้ว

      😅😅

    • @suranjanaaye8313
      @suranjanaaye8313 ปีที่แล้ว

      @@ISHUNA rodiyek ai me hina wenne 🙂

  • @samsan9759
    @samsan9759 ปีที่แล้ว

    🙏 godak wadagath broo ❤

  • @asankaperera5159
    @asankaperera5159 ปีที่แล้ว

    වීඩීයෝ එක අහම්බෙන් සෙට් වුනේ
    නියමයි 👍

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +4

    දැනුම බලය වේ

  • @niroshaniperera6748
    @niroshaniperera6748 ปีที่แล้ว

    Eyata harima lassanata පැහැදිලි karanna dannwa,hoda danumak tiyanawa ❤️🙏

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว +18

    මෙතන සමහර අය බ්‍රිතාන්‍ය පාලනය. හොද නැහැ කියන අදහසේ ඉන්නේ 1948 පසුව අපේ අයගේ පාලනය හොදයි ද???

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +2

      අපේ රටේ අය දෙස හොදින් බලන්න.... මොනවා හරි ඩෙයක් නිකන් ලැබෙනවානම් ඒක කන ගමන් ඒකෙ වැරදි තමය් කියන්නෙ. ..හොදක් කියන්නෙම නෑ......ඒ ගමන් කියනව අපේ අත්තල මුත්තල.මෙහෙමය් අරක කලා මේක කලා කියලා....බැලින්නම් කරපු දෙයක් නෑ....ඒ නිසානෙ ""කතාව දෝලාවෙන්.ගමන පය්න්"" කියලා සින්හලයාම පිරුලක් හැදුවෙ.........තව ගොඩක් පිරුලු තියෙනවා සින්හලයටම හදාපුවා...""..පු.......කහගන්න නියපොත්ත නැතුවට කටේ නරිවාදම අඩු නෑ....""*****තමුන්ගෙ ඇහෙ පොල්පරලෙ පෙනෙන්නෙ නෑ අනුන්ගෙ පිල් කෙන්ද පෙනෙනවා""****

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 ปีที่แล้ว

      Exactly 💯

    • @newfarmer8811
      @newfarmer8811 ปีที่แล้ว +1

      උබලා දන්නේ අවුරුදු 100 ක් 150 ක් ඈත අතීතය විතරයි. ඊට එහායින් සිංහලයන්ටම උරුම උන ප්‍රෞඩ ඉතිහාසයක් තිබුනා කියන එකත් ඒ හැම දේටම විනාසය ගේන්න හේතු උනේ මේ පර සුද්දොත් උන්ට කඩේ ගිය අවලන් හැත්තත් උන්ට දාව බිහිවෙච්චි කලු සුද්දොත් වගකියන්න ඕනේ කියන එක උබලා දන්නේ නෑ

    • @newfarmer8811
      @newfarmer8811 ปีที่แล้ว

      හැමදේම මුං විනාස කලා.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      @@newfarmer8811 මොඉඩයෝ ඕක පරන කතාවක්...අපේ ඉතිහාසයේ.ඒ ඒ කාලයට සාපෙක්ශව ජීවත් වූ අය..යම් යම් දේ කරල තියෙනවා....ඒ ඉතිහාසය දැන ගැනීම හොය්.........එහෙත්..අවුරුදු .60 ක් පමන සුලු කාලයක්..ජීවත්වන.මිනිසා ඔය පරන් ""ප්‍රව්ඩත්වය""දොඩවමින්...හිටියොත් ඔව්න්ගේවත් ..ඉදිරි පරපුරේවත් ජීවිත සාර්තක වෙය්ද?? අපි දැන් යම් ස්තාමයක ඉන්නවානම් එතැන සිට නොවෙය්ද..ඉදිරියට යායුත්තෙ??මේ මෝඩයා කියනා විදියට ආපසු පැරකුම් යුගයට ගිහින් .අමුඩය ඇදන් යා යුතුය්......අනික මේ ""ප්‍ර්ව්ඩ"" ඉතිහාසය ගැන කතා කරන එකෙක්වත් හරියටම ඉතිහාසය ගැන නොදැනීමත් මෙවැනි වැරදි වැටහීම් වලටත් රටේ දියුනුව අඩාල වීමටත් එක් හේතුවක්..

  • @DileepMadusanka
    @DileepMadusanka ปีที่แล้ว

    He has very good knowledge.

  • @sagaranilantha4019
    @sagaranilantha4019 ปีที่แล้ว +1

    Good video

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට .මෙවැනි සැගව ඇති අපේ පැරණි ඉතිහාසයේ නොපෙනෙන තැන් ඉදිිරියේදීත් පෙන්වන්න කියලා ආරාධනා කරනවා.

    • @praveenranndika5083
      @praveenranndika5083 ปีที่แล้ว

      අපේ පැරණි ඉතිහාසය...???

  • @KumartKumari-hz8we
    @KumartKumari-hz8we ปีที่แล้ว +5

    God bless you all family ♥️🙏♥️

  • @terrencecodipilly8994
    @terrencecodipilly8994 ปีที่แล้ว

    Kothanada meeka thiyenne ? Addres 1 nedda .

  • @anojdamsith2739
    @anojdamsith2739 ปีที่แล้ว +38

    සුද්ද හිටිය නං අපේ රටට මෙහෙම වෙන්නෑ 😪

    • @prasathsamaranayake124
      @prasathsamaranayake124 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +6

      ඔව් ඔබ හරි....සුද්දා හැමදේම පිලිවෙලට කලා..වර්තමනයෙ අපි භාවිතා කරන හැමදේම සුද්දගෙ නිශ්පාදන.....අපේ අයගෙ තියෙන්නෙ පම්පෝරිය විතරය්

    • @dinithialahakoonofficial
      @dinithialahakoonofficial ปีที่แล้ว +8

      @@kularathnakodithuwakku8823 මම පාවිච්චි කරන කවකටු පෙට්ටියත් ඒකෙ Equipments 1954 Manufactured Made in England
      Brand එක BLUNDELL HARLING "WESSEX"
      තාම එක මළකඩ ඩිංගක් වත් නැහැ...

    • @anojdamsith2739
      @anojdamsith2739 ปีที่แล้ว +2

      @@kularathnakodithuwakku8823 ❤️😪

    • @anojdamsith2739
      @anojdamsith2739 ปีที่แล้ว +7

      @@dinithialahakoonofficial made in england කියල තිබුනොත් ඉතිම් අවුරුදු හැටක්වත් යනකම් sure 😌❤️

  • @SanjivaJanjivagayan-ui9ln
    @SanjivaJanjivagayan-ui9ln ปีที่แล้ว +3

    Ape game malli kenek mamath oke wadakara

  • @westpark2992
    @westpark2992 ปีที่แล้ว +2

    උඩඩවත්ත කැලේ තියෙන්නේ . මාලිගාවට උඩින් තපෝවනය හරහා ගියහම බලන්න පුළුවන්

  • @NalinAbeygunawardhana
    @NalinAbeygunawardhana ปีที่แล้ว

    Niyamai

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 ปีที่แล้ว +1

    Anee aperata qiyunu karapu uththamayange sohon tika balandama one

  • @priyanthawelagedara7300
    @priyanthawelagedara7300 ปีที่แล้ว +1

    මේ වගේ තැනකට උචිත රටේ ඉතිහාසය සම්බන්ධව හොද දැනුමක් තියෙන කෙනෙක්,.....

  • @uditharavihansa1970
    @uditharavihansa1970 ปีที่แล้ว +4

    මෙකට යන්ට දෙනවද මාත් නුවර මාලිගාවට ගියොත් යන්‍ට ❤

  • @ruwanmunasinghe1528
    @ruwanmunasinghe1528 ปีที่แล้ว +11

    කවුද බං ඔය ජෝන් ඩොයිලිව දන්නෙත් නැති ගොන් ප්රශ්ණ අහන වීඩියෝ කරන එකා 🤣🤣🤣

    • @dhana8934
      @dhana8934 ปีที่แล้ว +2

      Aragale hitapu gobbayek machan. Supiri harakek thamai video karanne

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      One of the 🐃

  • @udayasiriperera4762
    @udayasiriperera4762 ปีที่แล้ว +6

    ඇහැ ලේපොලය රජතුමාට ගේම ගහන්න tri කලා.. රජතුමා උට ගේම දුන්න.. ඌ නැවත සුද්දෝ එක්ක එකතුවෙලා බලය ගන්න බැලුවා සුද්දා ඌ කවුද කියලා හොදට හදුනා ගත්තා.. සුද්දා උටත් ගේම දුන්න.. බළ තණ්හාව... අද දේසපාලනයත් ඕකම තමා..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว

      අඃඇලේපොල.ලන්කාවෙ උපන් ලනාකාවෙම කෙනෙක්...
      .ඔබකියන රජා ලන්කාවෙ මිනිහෙක්වත්..ලන්කා රජකම උරුම කරුවෙක්ව්ත් නොවෙය්.....අපේ එඅටේ රජවෙන්නනම්...රාජවන්සිකයෙක්ම ඕන කියාපු සින්හලයො පිටරටක රාජවන්සිකයො කියල හිතලා.රැවටිලා 1739 සිට විදේශික වඩිෆයන්ට රජකම දුන්න....ඒ අතරින් .අන්තිමයා..ඔබ කියන ස්‍රී වික්‍රම හෙවත්.කන්නසාමිගෙ පියාවත්.හරියටම දන්නෙ.නෑ...අම්මා රජ.මාලිගාවෙ නායක්කර් බිසවක්ගෙ පරිවර ස්ත්‍රියක් වූ සිරියම්ම....ඇය නැවතිලා හිටියෙ නුවරට කිමි 7 පමන දුර ගන්නොරුවේ..තම්පලා කොටුවෙ.....ඇගේ ස්වාමිය පුරුශයා වෙන්කත පෙරුමාල් නැමැත්තෙක්.....එසෙනම් කන්නසාමිගෙ පියා ඔහු විය යුත්‍ය්ය් නේ....එසේනම් .ඔහුට රජකමට හිමිකමක් තිබේද?? නමුත් ඔහුට රජකම දෙන්නෙ...රාජාදිරාජසින්හගෙ අවජාතකේට හැදුනු දරුවෙක් ලෙස හදුන්වමින්...
      මීට අමතරව කීර්ති ශ්‍රී රාජසින්හ සිරියම්ම සමග නිදාගෙන හැදුවෙක් බවත්.කියවෙනවා...ඒ පමණක් නොවෙය්.ඔහු පිලිමතලාවෙහෙ දරුවෙක් ලෙසත් අනුමාන මතයක් තිබෙනවා... ....***ඉතින්.අඃඇලෙපොල පය්ට් කලේ උගෙන් රජකම බේරාගන්නය්.....අඃහැලෙපොල සමග ස්‍රී වික්‍රම වෛර බදින්න තව හේතුවක් තිබෙනවා.....එකක් ශ්‍රි වික්‍රමගේ යකඩ දෝලියක් වූ අලුත්ගම බිසෝ මැනිකා සමග අඃඇලේපොල සම්බන්දයක් පැවැත්වීම..........අනෙක් කරුන අඃහැලේපොල කුමාරිහාමි යාලු කරගන්ට උත්සාහකර නොහැකිවීම........අඃඇලේපොල ඩිමෝට් කර සබරගමුව්ට ට්‍රාන්සර් කරන්නෙ ඒ හේතු නිසය්

    • @user-ig2ig6eh9m
      @user-ig2ig6eh9m 11 วันที่ผ่านมา

      හරියටම හරි ඔබගේ katawa.......
      Ela 👍🤜🤜

  • @sarojinirathakrishnan466
    @sarojinirathakrishnan466 ปีที่แล้ว +2

    Merci 🫢🫢

  • @samithapabasara1553
    @samithapabasara1553 ปีที่แล้ว +2

    පුස්තකාලක් ❤

  • @Chathurangachathuranga999
    @Chathurangachathuranga999 ปีที่แล้ว +1

    Location eka denna puluwanda methana ?

  • @PremaratneMunasingheArac-wu1sf
    @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว

    I went to this place in 1980 at that It coverted full of grass

  • @dayanaprabhani761
    @dayanaprabhani761 ปีที่แล้ว

    Mama kawadawath gihin nae.e unata awasana wathawata maligawata gihin eddi dekka board eka.eelaga wathawe yanna ona denuwath kalata sthuthi

  • @janakachaminda2883
    @janakachaminda2883 ปีที่แล้ว +1

    ඇහෙලේ පොළ මහා අදිකාරම් ගේ සොහොන මුරුසියේ තියනවා තව ගොඩක් අයගේ ත්

  • @thimirasandaruwan5147
    @thimirasandaruwan5147 ปีที่แล้ว +4

    Mama Mahanuwara Dharmaraja college eke shishyek othana gana apata mulinma kiyala dunne ape history sir nissanka sir ithin mai mage yaluwo thundenekui tearm test dawasaka kalin iscole ariyama othana balanna awa oya uncle apiwa athulata ekkagena gihin godak sohona gana kiyala dunna print karapu poth hatharakuth nikan dunna Thank you so much uncle wisthara kiya dunnata nuwara yana hama kenekma aniwaryenma methana balanna yanna

    • @indradasawalpita1063
      @indradasawalpita1063 ปีที่แล้ว

      Ehenan me kena lokuuuu sewayak karanawa

    • @h.asaman1997
      @h.asaman1997 ปีที่แล้ว

      යන විදිය කියන්නකො

  • @harshakulasekara2085
    @harshakulasekara2085 ปีที่แล้ว

    මේක අර earls refent ekata yana pare thiyena eka neda owa galawala danna oona

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk ปีที่แล้ว +1

    එදත් පරසුද්දාට කද් ඇද්දා අදත් පරසුද්දට කත් අද්දවන්ට එපා බොල සිංහලයිනේ එදත් සුද්දගෙ බැලමෙහෙවර අපිට කරන්ට උනා..අදත් අපේ උන් රට පටවා උන්ගෙ බැලමෙහෙවර කමි කරවනවා. මෙි රටෙි උන්ට ඇයි කොන්ද කෙලින් තියාගෙන නොසිට ඇයි යටත් විජිතයක් ගොඩනගන්නෙ.මෙිව දකින වාරයක් පාසා අපේ මුතුන් මිත්තන්ට....මිත්තනියන්ට........
    රජ පරපුරට පං අනුමෝදන් වෙිවා! සුද්දා ගැට ගසා වලදැමු අපේ ඉතිහාසය ගොඩ ගන්ට ඉදිරියට වරෙල්ලා සිහළුනේ. නැවත වහල් යුගයක් අපේ අනාගත දරු පරපුරය එපා. මගෙ අප්පචි.
    .......මෙය රකිමු බොලවු අපි යක්කු බොලවු. තුන් හෙලයම එකතු වෙයවු........

    • @yowanfernando
      @yowanfernando ปีที่แล้ว

      යක්කු යක්කු බලා ගන්න තිබ්බා තෙල් නැති උනාම පක්කු වෙන හැටි 😂😂😂😂

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว +4

    Maleriyava nisa venna athi sudhdho yanna aththe

  • @raminikhasturi9650
    @raminikhasturi9650 ปีที่แล้ว +1

    Cappitipholage smarakaya thiyenney music rajjaya

  • @camindamanoj2548
    @camindamanoj2548 ปีที่แล้ว

    Me visthara metharam vigraahthmakawa kiyaa dena oba apa ratata aadambarayak.menna desapaalakaeini balaapalla obalata me sahodarayage lagin hita gannawath puluwannda...?.

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Methanata yanne kohomada?

  • @හුදෙකලාව
    @හුදෙකලාව ปีที่แล้ว +1

    💜

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +1

    Hoda video akak

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 ปีที่แล้ว +2

    Imagine how many Sinhalese who had died of Malaria at that time. Very Sad.

  • @dilhanichathurika1359
    @dilhanichathurika1359 ปีที่แล้ว

    A boyge english ❤ සුපිරි

  • @vinodlakshitha2753
    @vinodlakshitha2753 ปีที่แล้ว

    Meka kothanada brother tiyenne. Map eke search krnne mokkd nama

  • @asimpleguy9667
    @asimpleguy9667 ปีที่แล้ว

    Kandy ❤

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 ปีที่แล้ว +19

    අපි සුද්දට බැන්නට අදටත් භූක්ති විදින්නේ එයාලගේ දේවල් රටෙ තියන දුම්රිය ධාවනය,මාර්ග සැහෙන්න දේවල් .මෙ කරපු දේවල්.හරියටම අපේ ඒවුන් කරපු ඒක දේයක් නෑ. අදටත් මෙකේ ගසා කන්නේ අදටත්, pruthugeesing hadapu dewal, අපේ ඒවුන් අලුතින් කරපු දේයක් නෑ putha geesing ආක්‍රමණය කරලා දැනට අවු. 150 ට වැඩි අදටත් විදුලි දුම්රියක් දාගන්න බෑ. අපේ මිනිස්සුන් ලංකාවට අත ඇරලා ඇයි රට යන්න දග ලන්නේ. මෙහේ කෑව, හැදුවා ,වටිනා දේවල් අරන් ගියා.පරමි පරා ගානක් අදටත් කනවා. සුද්දා ඔවූන්ගේ දේ හැදුවා විතරයි. ඒකයි අපි හැමොම යන්න හදන්නේ. යන්න දගලන්නේ.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +8

      ඔබේ අදහස සීයට සීයක්ම නිවැරදිය්....අපි උදේ අවදි වූ වෙලාවෙ සිට නැවතත් පසුදින.අවදිවනතෙක්..කාලය.පුරාවට භ්හාවිතා කරන සියලුම පොදු හා පව්ද්ගලික පරිහරනයන් සුද්දාගෙ නිර්මාන.........එහෙම කරන ගමන් අපේ ""අප්පුහාමිලා"" අපේකම ... හෙලකම ..
      රාවනා
      ...වට්ටෝරු. ...රහස් වට්ටෝරු....ස්වයන්ජාත රත් හැල්.. ....විශ්වශක්තිය *********** වගේ උන්වත් දන්නෙ නති බොරු පම්පෝරි ගහනවා....

    • @hashini1871
      @hashini1871 ปีที่แล้ว +3

      අපේ දේ කොල්ල කාලා රට ගෙනියන්න හදපු දෙවල් එත් අපේ පාලකයෝ එහෙම දෙයක් කරලා උන් රටවල් වලට වැදලා හිගා කනෝ අපේ ඉපදෙන ළමයා පාවා සුද්දට ණය කරලා රට දාලා සුද්දටම පු දෙන්න යනො

    • @sarathchandrasiri9593
      @sarathchandrasiri9593 ปีที่แล้ว +4

      Suddo mankolla kala genichcha kiwwata dan inna ayath karanne ekane. Suddata thibuna nisa Honkong ihalatama diyunu kala.

    • @udayasiriperera4762
      @udayasiriperera4762 ปีที่แล้ว +8

      ගුඩ්...රටේ ඉතිහාසය නොදන්නා උන් සුද්දන්ට බනිනවා.. ඌ ඇදන් ඉන්නෙත් සුද්දගේ ඇදුම...

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 ปีที่แล้ว +4

      @@udayasiriperera4762 ඔබ හරි..ඕක තේරුම් ගන්න බැරි මෝඩයො තමය් ඉන්නෙ

  • @sachinthadilshan7880
    @sachinthadilshan7880 ปีที่แล้ว +2

    Balanna yannam oni tenak❤️

  • @gangasiripala4962
    @gangasiripala4962 ปีที่แล้ว +4

    ඇහෙනවා මදි

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 หลายเดือนก่อน

    සූඌඌ. හම්මට සිරි. ඇත්තට😂😂😂

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 ปีที่แล้ว +4

    Viedio එකක් කරනකොට හරියට කරපියවි......

  • @chamathmaneesha6203
    @chamathmaneesha6203 ปีที่แล้ว

    gini thiyanna one sinhala minissunwa marala lamai marala mimimaruwonge mini

  • @brillianceholdings407
    @brillianceholdings407 ปีที่แล้ว

    Meka kiyana kisi deyak therenne na..eyata Mic eka dunnanam iwaraine..

  • @stanleyfernando2096
    @stanleyfernando2096 ปีที่แล้ว +1

    Tricomaleth thiyanawa oyawage ekak.