Abhidharmaya 16 අභිධර්ම | Ehipassiko | ඒහිපස්‌සිකො | sinhala dharma deshana | Abhidharma Class

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 139

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. අභිධර්මය පිලිබදව විශෙසදෙ ඉතා ඕනෑකමින් ඇහුමකන් දුනෙමි.ඔබවහන්සෙට පින්සිදුවෙවා

  • @anushkafernando7381
    @anushkafernando7381 3 ปีที่แล้ว +9

    ඉතාම හොදින් ධර්මය වැටහෙනවා අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් නිර්වාණය අවබෝධ පිණිස මේ පින් හේතු වේවා වාසනා වේවා.

  • @pushpakumari2194
    @pushpakumari2194 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට අප්‍රමාණ පිං තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @mahilafernando6640
    @mahilafernando6640 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +35

    ඉතාම හොදින් ඩර්මය අවබෝධ කරවීමට සමත් ඉතා හොද ගුරු ස්වාමින් වහන්සේ නමකි. 🙏🙏🙏..

  • @ijayaweera9719
    @ijayaweera9719 3 ปีที่แล้ว +11

    අපේ සමිදුට නිදුක් නිරෝගි බව ලබේවා.. දීර්ඝායු වේවා..උතුම් නිවනින් සැනසේවා....

  • @k9obediencetraining622
    @k9obediencetraining622 3 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @chamindanimirihana9943
    @chamindanimirihana9943 5 ปีที่แล้ว +17

    පින්වත් ස්වාමීන්වහන්සේට පතන බෝධියකින් නිර්වාණ මං පෙත් විවර වේවා. 🙏

  • @isharaudayantha4674
    @isharaudayantha4674 5 หลายเดือนก่อน +1

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +10

    සියළුම සත්ත්වයෝ සුවපත් වෙත්වා.......!!!!!!

  • @sandunimadukshika7735
    @sandunimadukshika7735 25 วันที่ผ่านมา

    ඔබවහන්සේට දීර්ඝායු වේවා පින්වත් ස්වාමින්වහන්ස !!!🙏🙏🙏

  • @indikanuwan8579
    @indikanuwan8579 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @sandunsameera3354
    @sandunsameera3354 4 ปีที่แล้ว +5

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว +9

    ලොව්තුරා සම්මා සම්බුදු පියානන් වහන්සේගේ අසිරිමත් ආශ්චර්ය මහා ප්‍රඥාවට මගේ නමස්කාරය වේවා... මේ අමාධර්මය අපට
    පෙන්වාදෙන පුජනීය පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා... ඔබවහන්සේ දීර්ගායු වේවා... සාදු.. සාදු... සාදු...

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය චිරජිවනය ලැබේවා !!! මේ උතුම් අභිධර්ම දේශනා පවත්වන කුසල් බලයෙන් ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏 සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 5 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @malanipremalatha8053
    @malanipremalatha8053 6 หลายเดือนก่อน +1

    සාදු සාදූ සාදූ !!! 🎉🎉🎉🎉🎉

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +11

    සාදු ...සාදු ...සාදු ...!!!...ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා ...බුදු සරනයි ...

  • @anuiroshi2751
    @anuiroshi2751 4 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 මේ උතුම් අභිධර්ම දේශනා ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපී මිත්‍යා විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ චතුරාර්සත්‍ය ධර්මාවබෝදය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏 ද් උපනුපන් ජාති ශ්‍රද්ධාව . දානය ශීලය භාවනාව මෙත්තා මුදිතා කරුණා සිත්ම පහලවේවා !!! සාධු සාධු සාධු 🙏🙏🙏

  • @anoma1988
    @anoma1988 13 วันที่ผ่านมา

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධු සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @jeewanimaduwanthi1
    @jeewanimaduwanthi1 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමීන් වහන්සේට....

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 6 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු...... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... සාදු සාදු සාදු....

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 16 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @සමාධිපෑලියගොඩ
    @සමාධිපෑලියගොඩ 5 ปีที่แล้ว +8

    තෙරුවන්ගේ පිහිටින් නිදුන් නීරෝගී දීර්ඝආයුස ලැබේවා !!!

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු ඔබ වහන්සෙට තෙරුවන් සරන්‍යි

  • @Thebestthingsintheworld
    @Thebestthingsintheworld 8 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට ෙතරැවන් සරණයි!!!!!!!!!!!!!!!!!!!!

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 ปีที่แล้ว +1

    Me darmaya ma hata awabodha karadun obawahansege guna ananthayi aprimanayi.mathu bududuwana oba wahanseta mage namaskaraya.diyalu sathwayo suwapath wewa,niduk wewa nirogi wewa,sadu..sadu.sadu..

  • @gayanasanka7970
    @gayanasanka7970 3 ปีที่แล้ว

    Sadu sadu sadu ....!!! Thunuruwan saranai ... swameen wahansa ...!!!

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 4 ปีที่แล้ว +7

    බුදු සරණයි... මග පෙන්වනවාට නිර්වාණය සොයා එන ගමනට

  • @2601-h6g
    @2601-h6g 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta niduk nirogi baawaya lebewa.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ..
    නමස්කාර වේවා බුදු රුවනට ..🙏🙏🙏
    නමස්කාර වේවා ශ්‍රි සද්ධර්මයට 🙏🙏
    නමස්කාර වේවා ..සංඝරත්නයට 🙏🙏
    ඓශ්චර්යයි මේ උතුම් ධර්මය ..
    නොයෙක් උදාහරණ මගින් අපිට මේ ධර්මය දේශනා කල ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා ..
    මේ දේශනා 16 ක් දැනට ඇහුවා ..සිත ගැන බොහෝ කරුනු ඉගෙන ගත්තා ..
    ආර්ය මාර්ගය කෙතරම් උතුම් ද...
    ..තෙරුවන් සරණයි ..🌷🌷🌷🌷

  • @amiththusitha2914
    @amiththusitha2914 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි...!!!

  • @rohanasalgado6996
    @rohanasalgado6996 7 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඔබ වහන්ෙස්ට ෙතරැවන් සරණයි!!!

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว +2

    ඔබ වහ්න්සෙට බුදුසරනයි

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @KeshikaKumari-ic3kx
    @KeshikaKumari-ic3kx 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏 oba wahanse ta godak pin Manasa suvapath keranavata

  • @chamindakumara9506
    @chamindakumara9506 3 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏

  • @okjgcf
    @okjgcf 7 หลายเดือนก่อน

    Hodata darmaya therun karanawa ape hamuduruwane.oba wahanseta uthum nirwaanayama awaboda vimata me pina hetbu wasana wewa.

  • @kandysena5956
    @kandysena5956 4 หลายเดือนก่อน

    ධර්මය ආසන්න ලැබීමත් වාසනාවක් 🙏🙏🙏

  • @suneethawijesingha9811
    @suneethawijesingha9811 10 หลายเดือนก่อน

    Obawahanse pothak liyanna swamin wahansa abhidarmaya ...eeka godak watinawa

  • @dayawasala4315
    @dayawasala4315 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි.

  • @janithchandra5757
    @janithchandra5757 7 ปีที่แล้ว +7

    oba වහන්සේට godak pin

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 4 ปีที่แล้ว +5

    සාධු🙏🏻🙏🏻

  • @PoornaD.
    @PoornaD. 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @awednesaluk600
    @awednesaluk600 2 ปีที่แล้ว

    ane me watinaa deshanawan dukwindina asarana sathwayinge sawana wekennata waasanawa lebewaa,kalyana mithra swaamin wahansa , siyalu sathwayage yahapatha udesaa oba wahanseta deergausha labewaaa

  • @නිශාන්තිගමගේ
    @නිශාන්තිගමගේ 9 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි ඔබවහන්සේට ....

  • @tinishiyadayananda
    @tinishiyadayananda หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷

  • @telijjavilasusamahitha6179
    @telijjavilasusamahitha6179 4 ปีที่แล้ว +3

    නමස්කාර වේවා

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 6 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ ...!!!
    බුදු ගුණ අනන්තයි !!!
    තෙරුවන් සරණයි පින්වත් සූවාමින් වහන්ස 🌹🌹🌹

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @anuruddhaamarakeerthi171
    @anuruddhaamarakeerthi171 3 ปีที่แล้ว +2

    සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 9 ปีที่แล้ว +4

    oba wahanseta uthum nirwana pala laba genimata hethu veva wasana veva... sadu... sadu... sadu.....

  • @chamaniadikari6712
    @chamaniadikari6712 3 ปีที่แล้ว +6

    සාදූ ! සාදූ !! සාදූ !!! 🙏

  • @malanimalrathna3428
    @malanimalrathna3428 4 ปีที่แล้ว +1

    Oba wahanse deshana karana darmaya asiimen maa ras karaganna kusal obawahanseta anumodan karami . Sadu ! Sadu ! Sadu !

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 ปีที่แล้ว +2

    theruwansaranai ape hamuduruwane obawahanse athulu siyalu denatama nirwana awabodaya sadahama me deshanawa hethu wewaa

    • @renukasenaratne913
      @renukasenaratne913 4 ปีที่แล้ว

      Sadhu

    • @kosalavs
      @kosalavs 4 ปีที่แล้ว

      කලින් අහලා තිබුනත් ලෝභ, මෝහ අකුසල් සිත් සිතට කා වදින ලෙසම විස්තර කර.ා..කරා. ඒ පිනෙන් ඔබ වහන්සේ මේ ආත්ම භාවයේ දීම නිවී සැනසෙන්න මේ පින හේතු වාසනා වේවා . සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @yashuninavendi8719
    @yashuninavendi8719 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamanigunathilaka2287
    @kamanigunathilaka2287 2 ปีที่แล้ว

    Sadu sadu obwansata nirwan awbod wew!!

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km ปีที่แล้ว +1

    Theruwan saranai

  • @kumarakrishantha5315
    @kumarakrishantha5315 8 ปีที่แล้ว +4

    බුදුසරණය

  • @dayawasala4315
    @dayawasala4315 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි.

  • @nadeeshamihirani9887
    @nadeeshamihirani9887 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathminikvs4464
    @pathminikvs4464 3 ปีที่แล้ว +1

    Adatath adala kaleena deshanayak. Suvapath weva... 🙏🙏🙏

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 4 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @dammikamalsinghe8588
    @dammikamalsinghe8588 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu

  • @lankalanka2942
    @lankalanka2942 9 ปีที่แล้ว +4

    harima adam barai apita bauddayo washayan

  • @waruamaw83
    @waruamaw83 3 ปีที่แล้ว +1

    Watched, Great

  • @jayanthifernando7513
    @jayanthifernando7513 3 ปีที่แล้ว +1

    Sadu,Sadu,Sadu,🙏🙏🙏🙏🙏🙏🙏

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +4

    💐💐💐🙏🙏🙏

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 ปีที่แล้ว +4

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +3

    🙏
    🙏🙏
    🙏🙏🙏
    💐💐💐💐💐

  • @chithrachithra4474
    @chithrachithra4474 4 ปีที่แล้ว +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @rangafernando7137
    @rangafernando7137 7 ปีที่แล้ว +3

    siyalu sathwayo suwapath wawa.

  • @nilanganikumari1845
    @nilanganikumari1845 7 ปีที่แล้ว +3

    Sadu saduuu saduuuu

  • @deuduu4388
    @deuduu4388 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @siripaaadawiyewishwadeshan7289
    @siripaaadawiyewishwadeshan7289 7 ปีที่แล้ว +4

    saadhu...saadhu...saadhu...!!!

  • @chithrachithra4474
    @chithrachithra4474 4 ปีที่แล้ว

    Oba wahansa ta chaturarya sattya darmaya awabodaya labawa 🙏🙏🙏 niwanama natai niwanama wathwa 🙏🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana9721 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @sumanawanninayake6100
    @sumanawanninayake6100 2 หลายเดือนก่อน

    Oba wahansetath waha waha niwan suwa laba ganiemata me pina hethu wasana wewewa.

  • @diliniliyanage2645
    @diliniliyanage2645 3 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @sampakumara6360
    @sampakumara6360 9 ปีที่แล้ว +3

    sadu sadu

  • @natural7307
    @natural7307 3 ปีที่แล้ว

    🌼🌼🌼

  • @padmiwijesinha3666
    @padmiwijesinha3666 7 ปีที่แล้ว +3

    sadhu sadhu sadhu

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @k9obediencetraining622
    @k9obediencetraining622 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️

  • @nadeeneatweighing190
    @nadeeneatweighing190 2 ปีที่แล้ว

    🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @kalumchinthaka7593
    @kalumchinthaka7593 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Parami27
    @Parami27 3 หลายเดือนก่อน

    🙏🙏🙏☸☸☸

  • @sajiwanifonseka7226
    @sajiwanifonseka7226 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌼🌸🌻💐

  • @ehebuddhika1
    @ehebuddhika1 8 ปีที่แล้ว +3

    SADU SADU SADU

  • @IhanUresh
    @IhanUresh 3 ปีที่แล้ว

    manoja priyanthi minuwangoda sadhu sadhu sadhu ape hamuduruwane

  • @padmiiwickramasigha543
    @padmiiwickramasigha543 4 ปีที่แล้ว +2

    oneesha vindula perera

  • @lankalanka2942
    @lankalanka2942 9 ปีที่แล้ว +5

    ape hamuduru waru mona tharam dakshada

  • @roshanthakaluarachchi5135
    @roshanthakaluarachchi5135 4 ปีที่แล้ว

    🙏

  • @padmiiwickramasigha543
    @padmiiwickramasigha543 4 ปีที่แล้ว +1

    shenaya

  • @padmiiwickramasigha543
    @padmiiwickramasigha543 4 ปีที่แล้ว

    saritha

  • @sampakumara6360
    @sampakumara6360 9 ปีที่แล้ว +1

    hari danushka ...website aken hambuna aka taxxxxx