බොන්සයි කලාවට අවශ්‍යවන උපකරණ, බදුන්, කම්බි... /bonsai tools,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා එකම අරමුනයි.
    නොයෙක් නාළිකා වෙතින් ඔබ මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
    අද ඔබට ඉදිරිපත් කරන්නේ--බොන්සායි කලාවේදී අපට අවශ්‍ය වන උපකරණ
    පෙර වැඩසටහන් සඳහා--
    www.youtube.co...
    #bonsai_tools #bonsai_sinhala #bonsai_tracy

ความคิดเห็น • 45

  • @slrushimedia1081
    @slrushimedia1081 3 ปีที่แล้ว +1

    Ekath hodai dana ganna puluwan una.thanka aiye

  • @nishandesilva5865
    @nishandesilva5865 ปีที่แล้ว

    හොද චැනල් එකක්.
    අපරාදේ වැහිලා ගිහින් 😥

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මාමේ බුදුසරණයි නියමයි 👌💪😍💓🖐️

  • @HKDBro-rj1ho
    @HKDBro-rj1ho 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍👍

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 3 ปีที่แล้ว

    මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....

  • @nuwanjayakoi6417
    @nuwanjayakoi6417 3 ปีที่แล้ว +1

    Aiya kohomada kubuk palayak hitawanne pala hada ganne atu walin pala enawada eee gana video ekak aniwa one aa

  • @mangaladasanayaka5250
    @mangaladasanayaka5250 ปีที่แล้ว

    man bonsai kalawate aluthe aiya

  • @dineshnuwandika8841
    @dineshnuwandika8841 ปีที่แล้ว

    Kohed gann tiyenne kmmbi

  • @kavinujayasinghe4466
    @kavinujayasinghe4466 3 ปีที่แล้ว

    ayye video ekak dannako

  • @user_zero144
    @user_zero144 3 ปีที่แล้ว +1

    niyamai mame

  • @tiktok-vt7ol
    @tiktok-vt7ol 2 ปีที่แล้ว

    Oua sekateriya kiyada

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว

    Thanks dr

  • @dinushaniwijewardhana8503
    @dinushaniwijewardhana8503 3 ปีที่แล้ว

    Thank you 👏🌸

  • @damithhemantha6082
    @damithhemantha6082 3 ปีที่แล้ว

    පැළයක් නිවරදිව මුල් කප්පාදු කරන සිටුවන විදිය කොහොමද

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 3 ปีที่แล้ว

    Godak stuti aiye

  • @chathurachathura4691
    @chathurachathura4691 3 ปีที่แล้ว

    Supper

  • @slmana5605
    @slmana5605 3 ปีที่แล้ว

    එල එල අයියා 🎉

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      🇱🇰🎖️️🏆️🎁 thanks

  • @travelguy7841
    @travelguy7841 3 ปีที่แล้ว

    👌👌

  • @vishalchadithya1011
    @vishalchadithya1011 3 ปีที่แล้ว

    thanks ayyeeeeeeeeeeeeeeeee

  • @dilanjaleewickramasingha9550
    @dilanjaleewickramasingha9550 3 ปีที่แล้ว

    Aiye Oyage 4n Number 1 Denna Puluwanda

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      0777287779

    • @lahirushan9291
      @lahirushan9291 3 ปีที่แล้ว

      @@bonsaitracy292 😂😂 මෙයා බොරු කරන්නේ

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 ปีที่แล้ว

    plz

  • @madusankabandara9644
    @madusankabandara9644 3 ปีที่แล้ว +1

    Thanks aiye. Cahanel ekath dan udata awith sathutui aaa. Ara athu kapana aduwa kohenda gaththe aiye. Ganan kohomada....

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

    මැටි පොට් එක නියමයි 👌 👍 😁

  • @vishalchadithya1011
    @vishalchadithya1011 3 ปีที่แล้ว

    vidio ekak ikmanata dannak,ooooo

  • @vishalchadithya3851
    @vishalchadithya3851 3 ปีที่แล้ว +1

    Koo ayye mokak hari prashnayakda video danne neththe

  • @mangaladasanayaka5250
    @mangaladasanayaka5250 ปีที่แล้ว

    Aiya oyage namber ake danawade

  • @champikakumari1061
    @champikakumari1061 3 ปีที่แล้ว

    අය්යේ ඔයාගෙ 4n නම්බර් එක දෙනවද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      Whatsapp vitharak ganna. 0770190947

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 ปีที่แล้ว +1

    aye pot gadana vedeo akak gena

  • @srinathmayadunna5744
    @srinathmayadunna5744 3 ปีที่แล้ว

    Oyage video hamaekakma mn bluwa mn laga thiyna gas kipayaka name dan na mta oyta photos tikak daanda puluwan number ekak denda puluwanda

  • @gasta5647
    @gasta5647 3 ปีที่แล้ว

    Koheda me upakarana ganna thiyenne

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 ปีที่แล้ว

    pot aka matida aye

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว

    ඔය වතුර ස්ප්‍රේ කරන එක කීයකටද ගත්තෙ මං දැනට ස්ප්‍රේ කෑන් දහයක් විතර ගෙනාව සතියක්වත් ගහන්න බෑ

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      රුපියල් 300ක් වගේ මතක..

    • @samanpushpakumara198
      @samanpushpakumara198 3 ปีที่แล้ว +3

      බීම බෝතලයක් අරන් ඇණයකින් පොඩි හිල් ටිකක් මූඩියේ විදින්න.සෑහෙන කාලයක් පාවිච්ි කරන්න පුළුවන්

  • @sumithrakumari7335
    @sumithrakumari7335 3 ปีที่แล้ว

    මටත් ඕක ඉගන ගන්න ඕනේ කෝස් එකක් වගේ ඉගන ගන්න බැරි වෙයිද

  • @padmalatha5820
    @padmalatha5820 3 ปีที่แล้ว

    මෙයා මොකුත් දන්නේ නෑ.අනුන්ගෙන අහන් ඔයාලට කියන්නේ.පට්ට බොරු කාරයා.හොර ගෙඩියෙක්