Ulpathayi Senehase : උල්පතයි සෙනෙහසේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 6

  • @bandulakuruwita-arachchi6111
    @bandulakuruwita-arachchi6111 2 หลายเดือนก่อน +2

    Hada pere suba patum malli.Harima lassana sarala sundara hada badinaa padha walak.sithganna sulu uga gaayanayak.harawath sangeetayak.wade wada nathe soduru roopa rachanayak.mawan guna saru nermaana karannata saveya ,deriya labewaa!jaya wewaa!❤🎉

  • @aruniwickramasinghe787
    @aruniwickramasinghe787 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සන නිර්මාණයක් නංගි

  • @dileepagalagedera3379
    @dileepagalagedera3379 2 หลายเดือนก่อน

    nice song.

  • @KadukaraGayanBandara
    @KadukaraGayanBandara 2 หลายเดือนก่อน +1

    අම්මා කියන්නෙම සසරක් උනාහම මොන තරම් ගීත ඇහැව්වත් ලිව්වත්. මදි.... හරිම ආදරනීය පද ගෙත්තමක් අයියා... හැමදාමත්....... වගේ සොඳුරු සංගීතවේදියා අපෙ අනුරාධ අයියගෙ සංගීතයත් ඒ හඬත් ගීතයට ආලෝයකක්. ඒ වගෙම Eshma සොයුරියගෙ හඬත් හරිම නැවුම් හඬක්..... සුභ පැතුම් අයියා..❤❤❤

  • @thusithanakandala
    @thusithanakandala 2 หลายเดือนก่อน

    ප්‍රියන්ත බණ්ඩාර කුලසේකර ( කුලේ)ඔහුගෙ මව වෙනුවෙන් හදවතින්ම එන ආදරය ඉතාම ලස්සනට පදවැල් වලට හරවා අපිව හැගිම් බර කරනව. පදවැල් වලට එකතුවූ නාද සංකලනය , රශ්මා සහ අනුරාධ ගෙ ගායන හැකියාව අපව මව් සෙනෙහසින් සුවපත් කරවනව. සුජිවත්ව සිටින මැණිවරුන් වැලද සිප ගන්නටත් , මෙලොවින් නික්මුනු මැණිවරුන් නොමියන මතකයන්ගෙන් සිප වැලද ගැනිමට ත් මෙම ගිතය අසන සැම කෙනෙකුම පොලොබවනු බව නියතය. ගිතය නිර්මාණය කල සැමට අපගේ උත්තමාචාරය . කුලේ ඔබ සැබෑ ම දක්ෂයෙක්. අපිට ඔබ ගැන ආඩ්ම්බරයි.🙏

  • @tamarajayathilake6072
    @tamarajayathilake6072 2 หลายเดือนก่อน

    මව්ගුණ ගීයක තිබියයුතු ශාන්ත රසය ,කරුණා රසය නොඅඩුව ඇති වදන් පෙළක් හා තනුවක්.
    ගැයුම එය අභිබවා යන්නෑ. අගෙයි.