thanks amma.I'm a hindu house wife.but me and my husband with our two little girls enjoy your recipe.I try that meal it's very testy....again and again thankyou.(the tamil family when they going to trip they will cook "siymbala bath"(Tamarind rice and potatoto fry with lemon pical)
Ammage ath dekada devi pihitai. Thawa thawath shakthiya dairraya labewa. Me wage api modanna ape parani kema wattoru kiya denawata Oba thumiyata niduk neerogi sampaththiya labewa. Jesu pihitai.❤❤❤
Miss me Pol sambolaya me widiyata hadala Rata Inna kenekuta geniynna hdaida A gena denuwath kaloth oyta godak pin,thnx oyla hmtma niduk, nirogi, dirgau, sampathama labewa hmtma Sri dalada samidu saranai DP TC ♥️🏯🙏🙏🙏🙏🙏💐
Ammalage ath homa thama akki. Gedara uyanne wada karanne nathi ayage ath nam susiniduwata thiyei wayasata yaddi. Ammage kama dakkiddi ape athamma mathak wenawa eya idenna aba maluwak , hari polos maluwak hari thiyanawa . Godakma rasa patai apitath dawasaka ammage athin kama kanna thiyenawanam😍❤❤❤ Ammata dirgausa labenna one. Oyatath thanks akki me ape dewal kila denawata Adarei oyalata Sathutin hodin parissamen inna Budusaranai!!🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aneee your mom's hands are beautiful. Who ever commented anything bad about your mom's hands mustn't have seen other Sri Lankan Cooking channels 😂. I love listening to your voice and love to see your mom add 'kota gathu enasahal karabu nati tikkak ' ❤ good luck keep up the good work.
අවශ්‍ය ද්‍රව්‍ය:
කරවල බැදුම
කරවල ග්‍රෑම් 250ක්
රම්පේ
කරපිංචා
අමු මිරිස් කරල් 2ක්
බීලූණු ගෙඩි 6ක්
සුදුලූණු බික් 3ක්
කෑලි මිරිස් මේස හැඳි 1 1/2ක්
කහකුඩු ස්වල්පයක්
රස අනුව ලුණු
මිරිස් කුඩු තේ හැන්දක්
අල කරිය
අල ග්‍රෑම් 500ක්
රම්පේ
කරපිංචා
අමු මිරිස් කරල් 2ක්
බීලූණු ගෙඩියක්
කහ ගුලියෙන් සහ මිරිස් ගුලියෙන් ටිකක්
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1/2ක්
බැදපු උළුහාල් ටිකක්
තෙම්පරාදු පොල් සම්බෝලය
කෑලි මිරිස් මේස හැඳි 2ක්
ගම්මිරිස් කුඩු තේ හැන්දක්
ලුණු ටිකක්
රතුලූණු ගෙඩි 10ක්
ගාගත් පොල්
සුදුලූණු බික් 2ක්
බීලූණු ගෙඩියක්
වියළි මිරිස් කරල් 2ක්
කරපිංචා
අබ ඇට ටිකක්
පිසගත් බත් මේස හැන්දක්
💐අද වෙද්දී අපෙන් ගිලිහී තිබෙන, පැරණි කාලේ වෑංජන රස කරපු අත්තම්මාගේ පහේ පොල්කට්ට
th-cam.com/video/ld1ASTEWrEE/w-d-xo.html
💐රසට, ගුණට, සුවඳට නියම ප්‍රමාණවලින් හදන පාරම්පරික තුනපහ වට්ටෝරුව
th-cam.com/video/nttEDqLKvzU/w-d-xo.html
නංගී ආසම menu ekak. අම්මට budu සරණයි ❤❤❤❤
බුදු සරණයි අක්කි🙏💐❤️
නොසල් කොළේට බත් ටිකක් හදලා එවන්න බැදැ😁
😁😁😁
Sthuthi
මගේ අම්මා ගේ අත් ඔය වගේ. ඔයාගෙ vedio බලද්දී මට මගේ අම්මා මතක් වෙනවා .මගේ අම්මා ට හරිම රසට කෑම උයන්න පුළුවන්.ඔයාගෙ අම්මා ට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤
ඔයාගේ අම්මට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏.. අම්මගේ අත්දෙකට තව තවත් හයිය හත්තිය ලැබේවා.🌷🙏
බොහොම ස්තූතියි අක්කි❤️❤️❤️
අපි comments නොදැම්මත් නිතරම බලනවා ලොකු දැනුමක් ලබාගන්නවා.මගේ ආච්චි අම්මා ඉන්න කාලේ ඔය විදියට උයනවා හරිම රසයි.ඒ අපි පොඩි කාලේ .බුදුසරනයි අම්මාගේ දෑතට
බොහොම ස්තූතියි ඔබගේ ආදරණීය කමෙන්ටුවට❤️❤️❤️බුදු සරණයි ඔබට🙏💐❤️
අපේ අම්මලගේ අතුත් ඔය වගේ තමා නංගි. ඒ අත් වලින් කරපු වැඩ මහා ගොඩයි බුදු සරණයි අම්මට.
බුදු සරණයි අක්කි🙏💐❤️
උයන අපේ අතුත් ඉතින් ඔහොම තමා ගෙදර අය සතුටින් නම් ඒ ඇති ..පුළුවන් ලස්සනට ඉන්න ගමන්
මේ වගේ අත් වල ගුනය සහ අගය නොදන්න අයගෙ අත් ඔයිට හපන්
ගනන් ගන්න එපා. අම්මටනිදුක් නිරොගී දිර්ගායුශ මේ වගේ තවත් හොද දේ කරන්න දහිර්ය ශක්තිය ලැබේවා.❤❤❤
මන් නිතර ඔයාගේ වීඩියෝ බලනවා. අම්මගේ අත් දෙක දකින හැම දවසකම ලොකු ආදරයක් තමා ඇති උනේ . හරිම පිරිසිදු දෑතක්.
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
අම්මගේ දෑතට බුදු සරනයි ❤
කොච්චර සුන්දර ඇද්ද අතිතය...රත්තරං අම්මෙක් ඔයාට ඉන්න එක වටිනවා අක්කේ ❤🙏
ඔබතුමියගේ මැණියන්ගේ දැතින් තව බොහෝ කාලයක් රසවත් ඉවුම් පියුම් වැඩ කටයුතු කරන්න නීරෝගිකම සහ දිර්ඝායුෂ පතනවා.බුදුසරණයි සියලු දෙනාටම. ❤
බුදු සරණයි ඔබට🙏💐❤️
රස බත් මුලක්..😊 හරි ම පැහැදිලි ව විස්තර කරනවා ... ඒ අත් දෙකෙන් කොයි තරම් කෑම වට්ටෝරු හදලා හරි ම පැහැදිලි ව විස්තර කරන එක ම කොයි තරම් දෙයක් ද... විශේෂ යෙන් පැරණි ක්‍රම වලට .. සුසිනිඳු කම නෙවෙයි වැදගත් 😍....
බොහොම ස්තූතියි ඔබගේ වටිනා කමෙන්ටුවට❤️❤️❤️
ඕනේ ම තරාතිරම ක කෙනෙක් ට ඔබතුමිගේ කෑම හදන්න පුලුවන්, සමහර අය හදන කෑම හදන්න මද්යම පාන්තියේ කෙනෙක්ට බෑ,, ඔබ තුමියලා පොළවෙ පය ගහලා ඉන්න අපේම මිනිසුන්, ගොඩක් පිං
බොහොම ස්තූතියි ඔබට🥰❤️❤️
Oya ath deka dakkama amma kenek kiyala adarayak vitharai athi une budusaranai ammata
මගේ අම්මත් රසටම උයනවා.එයා හදන කිරි හොද්දෙ සුවදත් එක්ක පාන් ගෙඩියක් කන්න පුළුවන්.
❤️❤️❤️
සුසිනුදු අත් වලට වැඩිය අපේ අම්මලාගේ දෑත් රත්තරන් නේද සහෝදරී ඔයාට තෙරුවන් සරණයි 🙏
ඔව් අනිවාර්යෙන්ම ඩියර්😍❤️බොහොම ස්තූතියි❤️❤️❤️
ඇත්තටම ඔයාටත් ඔයාගෙ අම්මටත් ගොඩක් පිං අක්කෙ දීර්ඝායුශ ලැබෙන්න ඕන.අපේ පැරණි දේවල් මේ විදිහට සමාජ ගත කරන එක ඇත්තටම ගොඩක් හොද දෙයක් .මමත් අලුතින් උයන්න ඉගෙන ගන්න කෙනෙක්.ඔයාගෙ channel එකෙන් ගන්න දැනුම ගොඩක් වටිනවා .ගොඩක් ස්තූතියි ❤🥰
සියල්ල මේ විඩියෝස් වලින් දැනගන්න නංගා. හොඳට උයන්න. ඒකයි අපේ සතුට❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍
ඒ අත් වලින් හදන කෑමක රස අපි කොච්චර ඉවුවත් ලැබෙන්නේ නැහැ.තෙරුවන් සරණයි අම්මට..🙏
බුදු සරණයි🙏💐❤️
Budusaranai oyage ammata ගොඩක් pin mewa apeta kiyala දෙනවට ammata නිරෝගී සුව ලැබේවා
බුදු සරණයි🙏💐❤️
Ammalage ath ehema thama. Namuth a ath ratak watinawa. Ammatath duwathath budu saranai. Deergausha labewa.
Bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
වෙහේස මහන්සි වී වැඩ කරපු ඒ අත් දෙකට සවිශක්තිය අඩුවක් නැතුවම ලැබේවා ඒ උතුම් අත් දෙකෙන් අපිටත් රසට ගුනට කෑම හදන්න කියල දෙනවටත් ගොඩ ගොඩාඩාඩාඩාඩාක් පින් අපෙ අම්මට දීර්ගායුෂම ලැබෙන්න ඕනේ ආදරෙයි අම්මා අක්කි බෝලේ ❤️❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏🙏 බුදුසරණයි
බොහොම ස්තූතියි නංගෝ ඔබේ එදා ඉදන් අද දක්වා අපිට තියන ආදරයට❤️😍❤️බුදු සරණයි🙏💐❤️
Vegetarian ayatath gogak recipes balaporoththu wenawa mage ammamma uyapu widiya saha eyage thunapa polkatta mathak karala dunna oyage vedio eka. Anika eyatath puduma ath gunayak thibbe puduma rasai kama
Oyage ammata niduk nirogi suwaya saha dirgausha labewa ahamben dakapu kottapol lunu mirisa nisa mata vadagath chanal ekak labuna idiri gamanata jaya ❤🙏
Aniwaryen aran ennam dear😍😍😍bohoma sthuthi obage agaya kireemata💐💐💐
Hari watinawa oyage video
Bohoma sthuthi obata😍😍😍
Ammage ath 2 lassanai godak. Kochchara wasanawantha dethakda ammata thiyenne. Yodabala yodashakthiya lebenna ona.. idiripathwena1 kochchara watinawada. Api harima asawen balanne oyalage videos. Theruwan saranai..🙏🙏🙏
Bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
රත්තරන් දෑතක්. මොන පුරශ්නයක් වත් නෑ නංගී.අපි තමා ලැජ්ජවෙන්නඕන. තෙරැවන් සරණයි අම්මල සියලුමදෙනාට !.
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි අක්කි🙏💐❤️
Ane ammage ath deka mata nam rathranwalata wada watinawa ...oayage ammata theruwan saranai
Api tirp yankota ape amma ata kadala parippu mirisata uyala haal massna thel daanawaa. Oyaata theruwan saranai.
රැලි තරමටම වටිනා අත්දෙකාක්❤❤❤
❤️❤️❤️
ඔයාගෙ වීඩියො හරිම වැදගත් .ස්තුතියි 🙏
බොහොම ස්තූතියි❤️❤️❤️
කතා විලාසය හරිම අපූරුයි.
බොහොම ස්තූතියි❤️❤️❤️
Ammaga athadakai oya ga katahadai hadan kamathi harida lassani rassssi
Blessing to your mother’s strong 💪🏾 hands❤️
thanks amma.I'm a hindu house wife.but me and my husband with our two little girls enjoy your recipe.I try that meal it's very testy....again and again thankyou.(the tamil family when they going to trip they will cook "siymbala bath"(Tamarind rice and potatoto fry with lemon pical)
ස්තුති ...හරිම වටිනා දෙයක්...
සම්බෝලය,අලකරිය ගොඩක් වටිනවා..
බොහොම ස්තූතියි ඔබට❤️😍❤️
Budusaranai
🙏💐❤️
Ammage ath dekada devi pihitai. Thawa thawath shakthiya dairraya labewa. Me wage api modanna ape parani kema wattoru kiya denawata Oba thumiyata niduk neerogi sampaththiya labewa. Jesu pihitai.❤❤❤
බුදු සරණයි ඔබට🙏💐❤️
Oyatath raththaran oyage ammatath theruwan saranai. Dirgausha wewa!
Bohoma sthuthi obata😍😍😍බුදු සරණයි🙏💐❤️
Ada thama oyage vidiyo aka mulinma believe.godak hoda wedak.duwe oyage ammata niduk nirogi deergayusa pathami.
Bohoma sthuthi obata❤️❤️❤️
aththatama akke oya kama tikamai.ape karawala wenuwata halmasso thel dala.adarei
Woow nango niyamai🥰❤️😍
අල ටික සොදන විදියයි කපන විදියයි ලූනු සුද්ද කරන විදියයි නැතුව ඉක්මනින් බලන්න පුලුවන් ලස්සන පැහැදිලි කිරීමක් .😍
ලස්සනයි .....කටහඬ...
බොහොම ස්තූතියි❤️❤️❤️
ඇයටත් තිබුණි දෑතක් සිනිදු සුසිනිදු
මල් කැකුලක්ව ඉපදී සිනාවන් පිදූ
ලොකුවී ටිකෙන් ටික ජීවිතේ දරපූ
නිසා මුදු අත් වීය දින දින ටිකක් රළු පරළූ
වදා දරැවන් දෙඇස සේ රැකි නිසාවෙන් අම්මා
හැම වෙලාවෙම දෑත් ඈගේ කඩිසරව තිබුණා
ඉවුවෙ පිහුවේ සේදුවේ රෙදි නිමක් නැති පෙමිනා
ජීවිතේ ගැන කියාදෙන නුඹෙ දෑත් හරි වටිනා
බුදු පුදට සුදු මල් නෙළූවෙත් මේ අතින් අම්මා
බුදු හිමිට කිරිපිඩු තැනූවෙත් මේ අතින් අම්මා
රස කෑම හද හදා බෙදුවෙත් නුඹයි සුදු අම්මා
හෙමින් ඇවිදින් දෑත සිඹිනට අවසරද අම්මා❤
හරිම ලස්සනට පද ගලපලා තියෙනවා ඔබ🥰🥰🥰මගේ අම්මාට හරිම සතුටුයි මෙය දැක❤️❤️❤️බෙහෙවින්ම ස්තූතියි ඔබ දෙන මේ වටිනාකමට😍❤️😍බුදු සරණයි🙏💐❤️
❤❤❤❤
හොඳට පැහැදිලිව කියලා දෙනවා ස්තුතිය අම්මා & දුවට 🙏🙏
බොහොම ස්තූතියි❤️❤️❤️
තෙරුවන් සරණයි
අම්මෝ ලඟදි ලංකාවට යනවා මේ resapiyama හදල කෙසෙල් කොලේ බත් මුලක් බැඳගෙන කොහේ හරි ගෙනිහින් kanawa
ඉස්තූතියි ඔයාටත් අම්මටත් මෙවා කියලා දෙනවට
ඔයාලට සුවපත් දිවියක් වේවා
බොහොමත්ම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
ඔයාගෙ voice eka ලස්සනයි .හොද present ta kenek.kamath රසවත් .දිගු ගමනක් තියෙනවා ඔයාට .අම්මටත් ඔයාටත් තෙරුවන් සරනයි.
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Ane ammata dirgayusha lebeewa... Aadareii amme godaak... Theruwan saranai oyalata...
බුදු සරණයි ඔබට🙏💐❤️
Harima rasai pol sambola eka. Mama ada ude heel daneta pooja kara. Oyatai ammatai godak pin 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Bohomathma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@@rooeats බුදු සරණයි 🙏🏼🙏🏼
🥰🥰🥰
Mouth watering... will certainly try this out.
Sure dear thank you❤️❤️❤️
a unique recipe ❤️💜💙🥰😋
Thank you😍🥰❤️
අම්මා ගේ අත් ගුනය නම් බොහොම යි කියල පේනවා තෙරුවන් සරණයි ...
අපි දකුණේ ...
අපේ අම්මා ඒකාලෙ කතරගම යනකොට හදනවා ......
පරිප්පු හින්දල
අල බැදුම
අබ(mango ) වේලපු ව්‍යාංජනය (දකුණේ විශේෂ යි )
හරිම රසයි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Akke oyage amma wage thma ape ammath ea ath deken kochrak wada කන්දරාවක් karanna aththda budu saranai ammatath akkatath pawle hamotamath meh wage watina dewal kisidu රහසක් නැතුව apita kiyala denawat bohoma pin....🙏♥️😊
බොහොම ස්තූතියි මල්ලි😍😍😍බුදු සරණයි🙏💐❤️
Miss me Pol sambolaya me widiyata hadala Rata Inna kenekuta geniynna hdaida A gena denuwath kaloth oyta godak pin,thnx oyla hmtma niduk, nirogi, dirgau, sampathama labewa hmtma Sri dalada samidu saranai DP TC ♥️🏯🙏🙏🙏🙏🙏💐
Kesel kole thiyaganna widiha poddak kiyala dennako akke
Ammalage ath homa thama akki.
Gedara uyanne wada karanne nathi ayage ath nam susiniduwata thiyei wayasata yaddi.
Ammage kama dakkiddi ape athamma mathak wenawa eya idenna aba maluwak , hari polos maluwak hari thiyanawa .
Godakma rasa patai apitath dawasaka ammage athin kama kanna thiyenawanam😍❤❤❤
Ammata dirgausa labenna one. Oyatath thanks akki me ape dewal kila denawata
Adarei oyalata
Sathutin hodin parissamen inna
Budusaranai!!🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
Anee bohoma adaraneeya comment ekak nango😍❤️😍adarei❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
මේ වගේ බත් මුලක් බැඳගෙන මටත් වන්දනාවේ යන්න ආස හිතුණා.😊❤😊
Roo Eats ඔයාළට තෙරුවන් සරණයි🙏
ඒකනේ ස්වීටි😍😍😍දවසක බත් මුලක් බැදන් ට්‍රිප් යමුකෝ❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
Parippu hindhala, Karola, polsambala, polos curry.... ♥️
හරිම ආසයි දැක්කම ගොඩක් ස්තුතියි ❤
බොහොම ස්තූතියි❤️❤️❤️
බොහෝම ස්තුතියි .....🙏🏻❤️
🥰🥰🥰
Adatath trip yaddi ape amma hadana kama eka❤
❤️😍😍
Video eka godak lassanai👍 . Godak watinawa. Thanks akke.e wageema thamai oyage ammatath godak pin kiyanna me wage wedakata oyath ekka sambanda wela me karana wedasatahanata. Mokada dannethi deyak unath dannethi kenek harima ikmanin igena gannawa. oyalage denuma me widihata hemomath ekka beda ganna nisa ona kenekta harima pahasuwen deyak igena ganna puluwan. Me denuma beda denawata e ammatath godakkkkkkk pin akke...🙏🙏🙏🙏. Ape ammageth ath oyawagee.😥 Ath deka reli wetunata ki denekgee kusa purawala athida e raththaran ath dekn. Ekata jathi jathi pin💖. .. oyatath oyagee ammatath dirgayusha lebenna oni akke.🙏💖
Me wachana tikema obage adaraya apita danenawa nango❤️❤️❤️bohoma sthuthi obata🥰🥰🥰බුදු සරණයි නංගා🙏💐❤️
akkage u tube channel eke apekama kiyana de hodatama denenawa..amma harima dakshai..dennatama budu saranai..
බොහොම ස්තූතියි නංගා😍😍😍බුදු සරණයි🙏💐❤️
අම්මගෙ දෑතට බුදු සරණයි
Hetama hadanna ona👌👌👌👌👌👌👌hadala rasa kiyannamko
Aniwaryen dear❤️❤️❤️
Niyama kathawa atha gana .ape samahara ayata mara akalpa thiyenne waradak adupaduwak mi hoyanne 👍🤩
😁😁😁
කටට කෙළ උනන්න ආගම් භේදයක් නෑ
ඔබට අල්ලාහ් දෙවි පිහිටයි
ඔබ ගේ වීඩියෝ බොහොම වටිනවා තෙරුවන් සරණයි සුවපත් වේවා
බුදු සරණයි🙏💐❤️
Oyalata godak pin ammata birgayu ledewaa🙏🙏🙏🙏
ඔබට බෙහෙවින් ස්තූතියි❤️❤️❤️
Ammage adarei. Ammage ath gunein 2 kma had ena kama thama rasama
❤️❤️❤️
❤ Thank you
😍😍😍
රසම රස...බත් මුලක්....❤ කොස් අට තෙල් දා ලා...මුන් ඇට හින්දාලා ...dallo පුරවපු බත් එකත් හරිම රසය්...❤
වාව් නියමයිනේ ඩියර්😍😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
Awesome wish u both good health wealth n happiness
Thank you soooo much❤️❤️❤️
රසම රස බත් මුල .ඔබ දෙපලටම ස්තූතියි
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
Oya bath mulata parippu kariyajkuth hindala denne ona ethekota thawath rasa patayi ammata oyata jayama wewa
Bohoma sthuthi obata❤️😍❤️
Aneee your mom's hands are beautiful. Who ever commented anything bad about your mom's hands mustn't have seen other Sri Lankan Cooking channels 😂.
I love listening to your voice and love to see your mom add 'kota gathu enasahal karabu nati tikkak ' ❤ good luck keep up the good work.
Thank you sooo much dear❤️❤️❤️really appreciate your comment🙏💐😍It means a lot🥰🥰🥰
ගොඩක් වැදගත් වීඩියෝවක් 😊 තැන්ක් යු බුදුසරණයි කට්ටියටම💙
බුදු සරණයි ඔබට🙏💐❤️
Thank you miss
Amma parippu hindquarters Holmes so tel dala oya wage sambola hadanaw
🥰🥰🥰
Best
Thank you❤️❤️❤️
Kos Ata aggala.
Ediappa asmi.
😍😍😍
Niduk norogi suwa lebeva ammata
Harim lassanai taruwan saranai Amma❤️
Bohoma sthuthi❤️❤️❤️
අපේ අම්මත් කොහෙ හරි යනකොට අල තෙල් දාලා.සම්බෝල එක්ක.පොලොස් ඇබුලයි.කරවල හෝ සැමන්.ඒ බත් එක කන්න හැමෝම පොර කනවා.මගේ අම්මා වගේ තමි ඔයාගේ අම්මත් .තෙරැවන් සරනයි අම්මලට
බුදු සරණයි ඔබට🙏💐❤️
Ape amma apitath me vidiyata bath ekak hadala denawa kohe hari yanakota aran yanna 🥰
❤️❤️❤️
මගේ අම්මා සිහිවෙනවා ංඔය රන්දෑත දකින හැමදාම...........
අම්මා බැන්ද ජනප්‍රියම ගමන්බත්මුලනෙ ඹය..............
සෙරය කරවල ගැඹුරු තෙලේ සුවඳට බැදලා, ඒතෙලේම අඟලට විතරකැපුව කරල්මිරිස් කරස්හඬට බැදල, bලූණු වෙනම බැදල පසුව මේසේරම කලවම් කරනවා.......ගම්හතකට පැතිරෙන සුවඳක් ..........
අපේඅම්ම කියන්නෙ ආදිකාලෙ රජදැක්මට වන්නියෙන් හැදුවෙ මේ කරවල බැදුමය් පොළොස් ඇඹුලයි කියල........
ගිනිඅඟරේ බැදලා ගත්ත මිරිස් ගලේතලල හදන සම්බලේට තෙල් දානවා..........
අලපෙති පහේසමඟ වතුරෙන් අනලා ලිපතියලා හොදට තැම්බීගෙන එනකොට තෙල්දාල ගත්තම සතියක් වුණත් කල් තියෙන්න පුළුවන්............
මව්තුමියට දිර්ඝායුවේවා...........ත්‍රිවිධ රත්නයේම පිහිටයි දෙදෙනාටම 🙏
මෙහෙම බත් මුලක් ඉස්සර අපේ ගෙදර ට්‍රිප් යනකොට හදනවා.මේක දකිද්දි ඒ අතීතය මතක් වුනා වගේම කටට කෙළ කෝටියක් ආවා..
අනේ❤️❤️❤️
දීර්ඝායුෂ වේවා ඔයාගේ අම්මට
Apita me danuma laba denawata oyata godaaaaak pin ❤🙏
Thank you so much
😍😍😍
අම්මට බුදුසරණයි ❤
බුදුසරණයි🙏💐❤️
ස්තුතියි ❤❤❤
ඔයාලට බුදු සරණයි
🥺❤️ godk rasa pati hoya hoya hitiya vedio ekak 😍 rata inna kenkt kal thiya ganna puluvan kema warga th one akka❤
Ow aniwaryen hadamu nango❤️😍❤️
Ethumiyata Dergayu Wewa ...❤❤
❤️❤️❤️
වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු අම්මගෙ අත් දෙකට සවි ශක්තිය තවත් ලැබේවා. ඒ අත් වලින් හදපු රස පිරුනු රසවත් භෝජන බෙදා හදාගන්න යහපත් සිතුවිල්ල අම්මට දුන්න ඔයාට පිං.
අනුන්ගෙන් යැපෙන අනුන්ගෙන් කඩා වඩාගන්න සමාජෙක වැඩ කරලා රැලි වැටුන අත් කෝටි ප්‍රකෝටි වටී
බොහොම ස්තූතියි ඔබට😍😍😍
Dura gaman geaniyana thawath mea wagea kaama recipes darnna dear..
Aniwaryen hadamu tawath ewani kema warga❤️❤️❤️
budu ammo oyage kama dakkama katata kela unanawa
ammo puduma rasak athi
oya shook appa
Aneeww😍😍😍Thank you sooo much dear❤️❤️❤️
Oya dennata budu saranai,
බුදු සරණයි ඔබටත්🙏💐❤️
ප්‍රයෝජනවත් විඩියෝ එකක් තැන්කිව් අක්කි ❤❤
බොහොම ස්තූතියි නංගා❤️😍😘
Thanks baba
අවුරුදු දවසට මෙහෙම හදන්න කන්න ඕන
අනිවාර්යෙන් නංගා❤️❤️😍
අනේ නංගී, අම්මට කියලා බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට උයන්න ඔනා රස මෙනූ එකක් කියලා දෙන්නකෝ... රස වගේම ලස්සනට ගෙනියන්න පුලුවන් ක්‍රමයක්.. (තල්කොළ පෙටියක වගේ). "අම්මෙ" ඔයාගේ අත්දෙක අපිට ගොඩක් වටිනවා ! ඔය අත්දෙනෙක් හාල් සේරු ගනනාවක් උයලා,කීදෙනෙකුගෙ නම් බඩ පුරවන්න ඇද්ද! ඔබ යුරු මව් සෙනෙහසක අසිරිය, සසර සැරිසරන තුරුම ලබනට මගේ මේ පෙරුම් !. හැමෝටම ඔය වගේ අම්මලා ලැබෙන්නෙ නෑ නංගී!
බොහොම ස්තූතියි අක්කි මේ වටිනා කමෙන්ටුවට❤️❤️❤️අනිවාර්යෙන් හදමු😍😍😍
රස ම රස බත් මුලක්...බොහොම ස්තූති ....❤
ඔබටත් බොහොම ස්තූතියි❤️❤️❤️
අක්ක්ගේ අම්මට බුදු සරනයි ❤️
බුදු සරණයි🙏💐❤️
බුදු සරණයි අම්මට.
🙏💐❤️