Elon Musk ආර්ථික ඝාතකයෙක් - හඳුන්නෙත්ති කියයි - NPP එක ආයෝජකයෝ එලවයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Thank you LifeTraveler YT for the clip
    Discussion with Tilak Dissanayake • How to get Amazon, Tes...
    ‪@NPPSRILANKA‬ ‪@Chathuranga_CA‬ ‪@AnuraDissanayake‬
    -----
    Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

ความคิดเห็น • 795

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  4 หลายเดือนก่อน +178

    මෙම වීඩියෝව සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මහත්මයා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහනක් පළ කර ඇත. එයට අනුව ඔහුගේ අතින් සිදුවූ අතපසුවීම යළි නොවීමට ඔහු වග බලා ගන්නා බවත් ඒ පිළිබඳව ඔහුව දැනුවත් කළ සමාජයේ බොහෝ දෙනාත් එය පෙන්වා දුන් මා හටත් ඔහු ස්තූති කර ඇත. අප බලාපොරොත්තු වන දේශපාලන වෙනස මෙයයි. රටේ නායකයින් හට සමාජයේ සාමාන්‍ය පුරවැසියෙකු වරදක් පෙන්වා දුන් විට එය නිවැරදි කරගැනීමට අවශ්‍ය කරන නිහතමානී ගතිගුණ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයකි. එමෙන්ම මේ ඔස්සේ ඔබටත් රටේ පාලකයන් හට බලපෑම් කර වැරදි තීරණ ආපසු හරවා ගැනීමට හැකි බවට හොඳ උදාහරණයක් සපයා ඇත. එම පුරවැසි බලය වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න. එසේ කිරීමේදී සාධාරණ හා ආචාරශීලී වන්න. අපේ රටට ජයවේවා
    27:57 I meant 1 Billion Baht (not Million)
    Tilak Dissanayake Discussion on SpaceX: th-cam.com/video/kbKXsprgcxo/w-d-xo.html
    Support us on Patreon: www.patreon.com/SanjayaElviti... to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

    • @dhanushkamadhusankathianag9398
      @dhanushkamadhusankathianag9398 4 หลายเดือนก่อน

      ඉතාම සාධාරණ විවේචනයක් වගේම සංවර ලෙස විවේචනය ඉදිරිපත් කිරීමක්.. ඔබ කියන කතාව ඇත්ත.. හඳුන්නෙත්තිලා, ලාල් කාන්තලා වගේ අය කට හැසිරවීමේදී මේ වගේ අවුල්සහගත තැන් මෑත ඉතිහාසයේ ඕනෑ තරම් සිදු වී තිබෙනවා.. එවැනි තැන් Facebook වල මමත් ඕනෑ තරම් විවේචනය කර තිබෙනවා..
      ඔවුන්ගේ attitude එක වෙනස් කරගත යුතුමයි.. ඔබේ විවේචනයට ස්තූතියි!❤❤❤

    • @russellspeering
      @russellspeering 4 หลายเดือนก่อน +2

      Isn’t that the only reason to bring them to power ? I’m so glad that there are ppl politicians in this island who are humble enough to correct themselves and open to discussions . Change what we see and what we want is happening. I don’t mind saying maalimawata jayawewa

    • @thesachitha2720
      @thesachitha2720 4 หลายเดือนก่อน

      සුනිල් හදුන්නෙත්ති Elon Musk ආර්ථික ඝාතකයෙක් ලෙස කිව්වෙ වැරදි කරුණු මත පදනම් වෙලා නිසා සමාව ගත්තා
      th-cam.com/video/La8Uq34AjG0/w-d-xo.htmlsi=EFtuMzOGSFXjTy8E
      ඒත් @tech with Wicky කරුණු ගේනවා Elon Muskගෙ ක්‍රියාකලාපය නිසා Twitter සමාගමේ බංකොලොත් බව වේගවත් වීම
      (සැ.යු. :- මෙයින් සුනිල් හදුන්නෙත්තිගේ ප්‍රකාශය වැරදි කරුණු මත පදනම් වූ බව කියන එක නැතිවෙන්නෙ නෑ
      Space X වගේ නව නිපැයුම් කළ පමණින් Elon Musk ආර්ථික ඝාතකයෙක් නොවේ යන අදහස වැරදි )

    • @System-change-SL
      @System-change-SL 4 หลายเดือนก่อน +7

      මෙන්න ඇත්ත මිනිසෙක්. මේ ආදර්ශයට ඇත්තටම ආදරයෙයි. ඔන්න ඔහොමයි සිස්ටම් චේන්ජ් කරන්නේ. කට වචනයකට වැලපෙන උං කුජීත නොවී මේ ජාතික පුනරුදයට දායක වෙමු

    • @stedi8621
      @stedi8621 4 หลายเดือนก่อน +7

      මාලිමාවෙ ඇඩ් එකක්ද මන්ද 😂

  • @dnkkumaranayana2757
    @dnkkumaranayana2757 4 หลายเดือนก่อน +48

    ෆේක් එකවුන්ට් ටිකෙන් කුණුහරුප කියාගෙන බහී දැන් සෙට් එක.. ඔයාගේ වැදගත්කමට සීයට සීයක් respect

    • @wcharithharshana
      @wcharithharshana 4 หลายเดือนก่อน +6

      Ehema kawruth ne ne, uba ne ban fake hadagena inna gewalaya...

    • @dnkkumaranayana2757
      @dnkkumaranayana2757 4 หลายเดือนก่อน

      @@wcharithharshana අර මනුස්සයා ඩිලීට් කරනව බං, fake හමුදාව ඉන්නෙ කොහෙද කියලා ඉතින් ආයෙ අමුතුවෙන් මේකෙ උන්ට කියලා දෙන්න ඕන නෑ.. මේ චැනල් ඉගෙන ගත්ත වැදගත් මිනිස්සු ඉන්නේ, මේකත් කන්නේ නැතුව ලපවානරයන්ට ගැලපෙන එකට පලයන්

    • @lahirumadusanka5219
      @lahirumadusanka5219 4 หลายเดือนก่อน +3

      කෝ එහෙම කවුරුත් බැනලා නැහැ නේ හදුන්නෙත්තියා ඌ වැරදියි කියලා පිලිගන්න තරමටම ආවා අනින් උන් වගේ නැතුව

    • @dnkkumaranayana2757
      @dnkkumaranayana2757 4 หลายเดือนก่อน

      @@lahirumadusanka5219 koheda awith thiyenne?apita penune nah,fake hamudawe comment delete karanawane

    • @dnkkumaranayana2757
      @dnkkumaranayana2757 4 หลายเดือนก่อน

      @@lahirumadusanka5219 hamotama penna danna balanna..fb 1nam eya hari kiyanna try karanawa,man dakka dasunuth randu wenawa

  • @naveenbandara9394
    @naveenbandara9394 4 หลายเดือนก่อน +66

    මේක හොද මැදිහත් විමක් Sanjaya ඔබ අවංකව මේ විවේචනය කරේ කියලා පෙනවා

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @rio_zia
    @rio_zia 4 หลายเดือนก่อน +43

    🎉🎉🎉🎉🎉 සුපිරි පැහැදිලි කිරීම... මමත් මෙ සැරෙ ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්නෙ Npp එකට. හැබැයි ඔයා කියපු කතාවට මමත් 100%ක් එකඟයි.

    • @shafrazbuhary
      @shafrazbuhary 4 หลายเดือนก่อน +1

      I too. But I don't agree 100% but 90%. Specifically don't agree with opinion allowing casinos. Casino means it is haven of criminals. By allowing large scale casinos means we are opening door for international criminals.

    • @damindutharinda8815
      @damindutharinda8815 4 หลายเดือนก่อน +2

      ​@@shafrazbuharyhow about swisterland? How about italy? They all allows cassions and all kind of investments to their country but their economy still in boost stage right? We have to be open for multi culture and their systems. As a small country it is must to absorb their culture too. Casinos are not good only in the cultural point of view but economically that is a part of tourism and generative money sources

    • @maheshweerasuriya4543
      @maheshweerasuriya4543 4 หลายเดือนก่อน

      @@shafrazbuhary International criminal organizations already operate outside of legal frameworks. Casinos are unlikely to be a major factor in their activities. Modern casinos are heavily regulated. They implement strict security measures, including surveillance, background checks, and cooperation with law enforcement to deter criminal activity . By having a globally-minded approach to regulations, casinos can implement best practices from different countries, leading to a more effective system to prevent crime and problem gambling .Casinos can create jobs, boost tourism, and generate tax revenue for the community.

    • @fatburner-zj4um
      @fatburner-zj4um 4 หลายเดือนก่อน

      @@damindutharinda8815 Italy nor Switzerland didn't become rich due to casinos, learn world history

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 4 หลายเดือนก่อน +12

    හොද පැහැදිලි කිරීමක්.
    අපි හැමෝම අපේ බුද්දිමට්ටමින් විවේචනය කරන්න ඕන වැරදි දුර්මත විසද ගන්න ඕන.
    පැහැදිලි කිරීම ගැන ස්තූතියි

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @MrSleeping
    @MrSleeping 4 หลายเดือนก่อน +36

    ඔයාගේ කතාව හරි මිනිස්සුන්ට පුලුවන් වෙන්න ඕනී එයාල වැරැද්දක් කරනවනම් ඒක පෙන්නල දෙන්න සහ දේශපාලකයෝ දැන්කන්න ඕනේ එව හදාගන්න.

    • @asankasenarath2391
      @asankasenarath2391 4 หลายเดือนก่อน +1

      NPP අනිවාරෙන්ම මේවට ඇහුම්කන්දෙනවා. ඔවුන්ට ජනතාවගෙන් තොර පැවැත්මක් නෑ. ජනතාව සමග එක්ව යන්නම වෙනව

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +2

      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා...බංකොලොත් රටකට Elon වගෙ ව්‍යාපාරිකයෙක් නිකම් ඇවිල්ල ආයෝජනය කරන්නෙ නෑ...මොකද වැටෙන රටකට ආයෝජනය කරන්න කැමති කවුද?....මූල්‍යමය ප්‍රතිලාභ නැතුව ආයෝජකයි ලංකාව වගෙ අසරණ උන බංකොලොත් රාජ්‍යකට එන්නෙ නෑ තමයි...50-50 කතාවක්...කොහොම උනත් NPP💗...අඩු පාඩු හදාගෙන ගේමක් ගහමු රට වෙනුවෙන්

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน

      ​@@FANTECsirඕක ආවත් එන්නේ වෙන case එකකට tesla හොරට ගත්තු විදිට දන්නවනම් 😂

  • @MadukaJayalath
    @MadukaJayalath 4 หลายเดือนก่อน +17

    සමාජවාදී අදහස් තියෙන ජවිපෙ සාමාජිකයින්ගෙන් ඊලොන් මස්ක් වගේ ධනවාදී ධනපතියන් ට තියෙන ප්‍රතිවිරුද්ධත්වය නැති වෙයි කියලා හිතන්න අමාරුයි.

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 4 หลายเดือนก่อน +8

    මමතා ඔබේ අදහස අනුමත කරනවා.🎉🎉එයැලගේ අඩුපාඩු ඉක්මනින්ම හදාගන්න ඔබ වැන්නන් උදවු කරන්න කරැණාකර .දැනට අපට තුයෙන එකම විසඳුම එන්.පී.පී.පමනමයී🎉🎉🎉

  • @chandramalkanthi571
    @chandramalkanthi571 4 หลายเดือนก่อน +53

    ඉලොන් මාස්ක් ගැන නොදැන කල කතාව ක්.හදූන් වැරදියි.ඔබ සමග එකගයි.

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +3

      ඔවු හදුන් FB එකෙ reply එකක් දාල තියෙනව

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน +1

      Tesla හොරෙන් aithkaragatha එක 😂 කියලා දෙන්නකෝ 😂

    • @fashello7563
      @fashello7563 4 หลายเดือนก่อน

      ​@@funnysl8695ane ape hamula monawa karath monawa kiwath api unta Kade yanawa. Api Gon wahal baiyo. Api unge redi hodanawa kiyana wachana sadaranaya karanawa 😂😂

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

    • @denethpramuditha7029
      @denethpramuditha7029 4 หลายเดือนก่อน

      ජප්පො කියල එකක් නම් මම මාලිමාවෙ රැස්වීම් වල දැකල නෑ අනිත් පක්ෂ වල නම් unp කාරයො කැපුත් කොල ගාගෙන දගලන සීන් එකක් මාලිමාවෙ
      නෑ ඒ පක්ෂෙ අරමුණු වලට එකග වුනා කියල ජෙප්පො ජෙප්පෝ ගාන්න ඕන්නෑ මිනිසුන් එකතු වෙලා ඉන්න පැහැදිලි වෙනසක් බලාපොරොත්තුවෙන් 88 89 වගෙ ජෙවිපි ගාගෙන මිනීමරන්න පිස්සුවක් නෑ

  • @worldofnissanka9222
    @worldofnissanka9222 4 หลายเดือนก่อน +43

    මෙන්න මෙ සන්වාදය තමයි රටෙ තියෙන්න ඔනෙ... අන්ද ලෙස අදහාගෙන යන පක්ශ වලට කඩෙ ගිය කාලෙ අවසන් වෙන්න ඔනෙ..

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @ChalithaSuraj-hr6pm
    @ChalithaSuraj-hr6pm 4 หลายเดือนก่อน +12

    මාලිමාවේ ආර්ථික කමිටුවේ ප්‍රධානියා එලෝන් මස්ක් ගැන දන්නේ නෑ. Sunil කියනවා ලංකාවේ යුටියුබර්ස්ලගෙන් ලු මු එලෝන් මස්ක් ගැන දැන ගත්තේ කියලා.ඒකෙන්ම හිතා ගන්න පුලුවන් මුගේ ආර්ථික දැනුමයි, මුන්ගේ ආර්ථික කමිටුවේ තත්වෙයි.මුන් ඒකනේ ආර්ථික කමිටු විවාද වලට බයේ පැනලා යන්නේ..😂😂

  • @nipunviraj3185
    @nipunviraj3185 4 หลายเดือนก่อน +17

    ඒ කාලෙ එක ජාතික ආරක්ෂාව වගේ එක factor එකක් විතරක් බලල vote කරපු මිනිස්සුන්ව හැම factor එකක්ම බලන තත්වෙට එන්න ඕනි. Hatsoff for this video❤. මාත් NPP එක positive විදිහට දකින්නෙ, ඒත් මෙහෙම වැරදි offensive නැතුව point out කරන එක මරු🔥

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +2

      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා...බංකොලොත් රටකට Elon වගෙ ව්‍යාපාරිකයෙක් නිකම් ඇවිල්ල ආයෝජනය කරන්නෙ නෑ...මොකද වැටෙන රටකට ආයෝජනය කරන්න කැමති කවුද?....මූල්‍යමය ප්‍රතිලාභ නැතුව ආයෝජකයි ලංකාව වගෙ අසරණ උන බංකොලොත් රාජ්‍යකට එන්නෙ නෑ තමයි...50-50 කතාවක්...කොහොම උනත් NPP💗...අඩු පාඩු හදාගෙන ගේමක් ගහමු රට වෙනුවෙන්

  • @Asitha_mg
    @Asitha_mg 4 หลายเดือนก่อน +37

    හඳුන්නෙත්තිගෙ ඇට්ටියුඩ් වල ලොකු අවුලක් තියේ. ඒ වගේම ටෙක්නොලජී ගැන තියෙන දැනුමත් සෑහෙන අඩුයි. අඩුම තරමෙ තමන් කතා කරන දේවල් ගැනවත් පොඩ්ඩක් හොයල බලල කතා කරන්න ඕන. දන්නෙ නැති දෙයක් දන්නෙ නෑ කියලා පිලිගන්නෙත් නෑ . කලිනුක් ක්‍රිප්ටො ගැන කතා කරන්න ගිහින් නා ගත්ත.

    • @Hirusa6808
      @Hirusa6808 4 หลายเดือนก่อน

      😂

    • @anujakuruppu253
      @anujakuruppu253 4 หลายเดือนก่อน

      මට නම් මෙතන පෙනුන ලොකුම අවුල තමා "මැලේසියාවේදී මුණගැහිලා" (තත්පර 58 දී ) කියන එක.............

    • @NatureTechTV-bu1gq
      @NatureTechTV-bu1gq 4 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 4 หลายเดือนก่อน +58

    Elon ට අකමැත්තෙන් නෙවෙයි ඔය , Elon එනවා කීවම ඒකට රැවටිලා රනිල්ට මිනිස්සු චන්දෙ දෙයි කියල එයාලා බය වෙලා ඒකයි. හැබැයි Npp එකෙන් අපි ඔයිට වඩා බුද්ධිමත් සංවාදයක් බලාපොරොත්තු උනා.

    • @nilupulindrajith
      @nilupulindrajith 4 หลายเดือนก่อน +3

      ඔව් කියන්න හදන්නේ වෙන එකක් හැබැයි කියන විදිය නිසා අර්ථය වෙනස් වෙලා පෙන්නේ සහ මේ වීඩියෝ එකේ පොඉන්ට් එක හරියටම හරි..මෙතුමන්ලා ඔක්කොටම ගැලපෙන්න කතා කරන්න නම් දන්නේ නෑ.. ඔතන් ඉන්න සෙට් එකට ඔය කතාව කිව්වට ඕක එල්යේ ඉන්න ටෙක් ගැන දන්න අයට පැහැදිලිවම අවුල්. මටත් අවුල් මොකද ඉලෝන් මස්ක් කියන්නේ සුපිරි පොරක්. රටක ඉන්න ඕනේ අන්න ඒ වගේ නියම innovative මිනිස්සු

    • @anujakuruppu253
      @anujakuruppu253 4 หลายเดือนก่อน +1

      මට නම් මෙතන පෙනුන ලොකුම අවුල තමා "මැලේසියාවේදී මුණගැහිලා" (තත්පර 58 දී ) කියන එක.............

    • @ravindudilmin4016
      @ravindudilmin4016 4 หลายเดือนก่อน

      සිරා

    • @CrazyJones-bg3hs
      @CrazyJones-bg3hs 4 หลายเดือนก่อน

      umbata an thattuwak witharai adu

  • @shehanmkg
    @shehanmkg 4 หลายเดือนก่อน +15

    මට නම් පෙන්නෙම අර 2019 ගෝඨා ආව වගේම NPP එකෙත් හොඳයි කියල පේන මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම අනිත් සෙට් එක ලංකාවෙ ඉන්න typical politicians ලම තමයි. අඩුම ගානෙ චාන්ස් එක තියෙන වෙලාවෙ කට පරිස්සම් කරගන්නවත් තේරෙන්නෙ නැති, කියන දේකට accountable වෙන්න බැරි, හතර අතට ඔහේ ගහන සෙට් එකක් තමයි මට නම් පේන්නෙ.
    මේ වගේ කන්ටෙන්ට් තමා මේ කාලෙ ලංකාවට ඕන 🙏 Hats off Sanjaya 👌

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +1

      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා...බංකොලොත් රටකට Elon වගෙ ව්‍යාපාරිකයෙක් නිකම් ඇවිල්ල ආයෝජනය කරන්නෙ නෑ...මොකද වැටෙන රටකට ආයෝජනය කරන්න කැමති කවුද?....මූල්‍යමය ප්‍රතිලාභ නැතුව ආයෝජකයි ලංකාව වගෙ අසරණ උන බංකොලොත් රාජ්‍යකට එන්නෙ නෑ තමයි...50-50 කතාවක්...කොහොම උනත් NPP💗...අඩු පාඩු හදාගෙන ගේමක් ගහමු රට වෙනුවෙන්

    • @sanasu815
      @sanasu815 4 หลายเดือนก่อน

      samfish hariyatama hari.ape wedihariyak minissunge thiyena kuhakakama thamay pennuwe.me aya inne thama 80 dasake mind set ekaka.loke inne wedima salli karayek wunama e kenata hoda wagema narakath thiyenawa.Habey ape ratata hodak wenawanam hema kenama sathutu wenna oni

  • @nisal9282
    @nisal9282 4 หลายเดือนก่อน +19

    ඔව් මටත් ප්‍රශ්නයක් තියනවා NPP එකේ beliefs and values ගැන. එයාල මීට වඩා capitalism වලට තැනක් දුන්නෙ නැත්නම් එයාලා JVP එකෙන් වෙනස් වෙන්නෙ නැ.

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 4 หลายเดือนก่อน +3

    ගොඩක් වටින විචාරයක්. ‌මේක ඒ අය දකිනවා නම් වටිනවා. NPP එකේ ඉහල පෙලෙ ඉන්න අය එකක් සම්බන්ධයක් තියන කෙනෙක් ඉන්නවා නම් මේ Video එක පෙන්වන්න. එහෙම නැති උනොත් ලොකය සමග ඉන්න ලාංකිකයන්ගේ අප්‍රසාධයට පත්වෙන්න පුලුවන්. NPP අයගේ සහ රට ඉදිරියට යන්න නියමිත ගමනට එක ලේසී වෙනවා මේ දේවල් clear කර ගත්තොත්.

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน

      අද රෑට Live එනවා Tiktok එකෙ චතුරංග...එකෙදි මේ ප්‍රශ්නෙ අහමු

  • @prabuddhakahangama5147
    @prabuddhakahangama5147 4 หลายเดือนก่อน +24

    NPP හෝ JVP වැනි දේශපාලන ව්‍යාපාර "හාදය" වගේ වචන පාවිච්චි කරන්නෙ එම චරිතය පිළිබදව සමාජයේ වැරදි, පහත් මට්ටමේ චිත්තාවේග ඇති කරන්න. මේ විඩියොව 100% ඇත්ත.

    • @Hirusa6808
      @Hirusa6808 4 หลายเดือนก่อน +2

      මහබැංකුහොරෙක් දිගටම ජනපතිකමේඉන්න එකනම් වටිනව හාදය කියන අය පාලනයට එනවට වඩා😂

    • @vadagathlatapata
      @vadagathlatapata 4 หลายเดือนก่อน

      හැම කිල්ලෝටවලම හුණු ටික ටික තියෙනව.

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @AdheeshaMunasinghe
    @AdheeshaMunasinghe 4 หลายเดือนก่อน +17

    මම NPP එකේ දකින ලොකු අඩුපාඩුවක් ඕක. මෙයාලා තාක්ශණික කාරණා ගැන update නෑ. ඕක IT industry එක විතරක් නෙවේ බදුවලට අදාලව කරන්න ඕනි update වලදි පවා පේන්න තියනවා. ඕක හොදටම පෙනුනා එදා ඇඩ්වෝකාටා එකේදි හර්ශණ සූරියප්පෙරුමගෙන් අහපු ප්‍රශ්න ඉස්සරහ අසරණ උන විදිහෙන්

  • @amilarandeni554
    @amilarandeni554 4 หลายเดือนก่อน +7

    ඔබ‍ට ස්තුතියි විශිෂ්ට පැහැදිලි කිරීමක්‌.❤ ඔබ සමග 100% එකගයි. වහල්ලු නොවන පුරවැසියෙක් ලෙස.

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @hccreations5478
    @hccreations5478 4 หลายเดือนก่อน +100

    හදුන්නෙත්තිගේ මේ කතාව නම් හොදටම අවුල් සිරාවටම...

    • @Rastha-kd2ox
      @Rastha-kd2ox 4 หลายเดือนก่อน +8

      @hccreations5478 ඒක තමා අර Cryptocurrency සීන් එක වගේම තමා

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +4

      එයා FB එකෙ Reply එකක් දාල තියෙනවා එකට

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน

      ​@@Rastha-kd2oxelon සහ crypto kiyana දෙකම පොඩි සීන් දෙකක් තියනවා eya නොදන්නා kma පෙන්නුවට මට මෙතන ලංකවේ මිනිස්සු රැවටෙන දෙකක් පෙන්නන්න පුළුවන්
      Crypto වලදී 5% ලෝකේ sucess වෙන්නෙ 90% fake projects ලොකුවට කැ ගැහුවට lankweth එහම තමා සමහර scamersla crypto project use karanawa scam කරන්න ලෝකේ බහුතරයක් රටවල අහු වෙනවා america උනත් 😂
      Elon muskge history එක danna උන් දන්නවා 😂සීන් එක බලහත්කරයෙන් tesla aithikaragaththa විදිය එහම investment එකක් කරන එක wenai අවදානෙම් ඉන්න එක wenai 😂සල්ලි බලයට කරන්න bari දෙයක් naa ඉතින් අපේ aiyala කෑ ගැහුවට sucess rate ඇහුවොත් චු යනවා 😂

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 4 หลายเดือนก่อน +1

      ඔහු තමන්ගේ වරද පිලිඅරන් ස්තූතිය පලකරලත් තියෙනෝ

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน +1

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @swsl1747
    @swsl1747 3 หลายเดือนก่อน +2

    මාත් npp එකට තමා ඒත් ඔයා හරි මේ චින්තනය හදා ගන්න ඕනි 💯 මමත් වහල් මානසිකත්වයෙන් තොර මධ්‍යස්ථ චින්තකයෙක්

  • @sudath57
    @sudath57 4 หลายเดือนก่อน +3

    ඔබගේ විශ්ලේෂණය ඉතාමත් නිවැරදියි.

  • @sasankatharaka5773
    @sasankatharaka5773 4 หลายเดือนก่อน +10

    පාලකයා හැම වෙලෙම හරි කියන මතේ නොහිට මතවාදිව විවේචන ඉදිරිපත් කිරීම නැතුව රටක් දියුනු කිරීමට බැරිය. හොද පැහැටදිලි කිරීමක්. 👍🏻

  • @ApeMahaththaya
    @ApeMahaththaya 4 หลายเดือนก่อน +35

    මෙන්න මෙහෙමයි මචන් මට හිතෙන්නෙ....
    මට පුලුවන් උපරිම විදිහට විවෘතව බැලුවොත් දැනට අපි හරිම අසරණයි.... අපිට 100% විශ්වාස කරලා තෝරගන්න කිසිම කෙනෙක් දැන් ලංකාවෙ නෑ... ඒ හේතුව නිසා විතරක් මම මේ පාර මාලිමාවට ඡන්දෙ දෙනවා කියල හිතන් ඉන්නෙ...
    හඳුන්හෙත්ති මෙතන පෙන්නන්න යන්නෙ මෙන්න මෙහෙම දෙයක්... රනිල් අතීතයේ ඉඳලා මේ වගේ ලස්සන ටොපි අපේ තරුණ මිනිස්සුන්ට ගිල්ලන්න හැදුවා... ටැබ් දෙනවා , චේන් දෙනවා වගේ දේවල්... දැන් මේ මස්ක් ගෙ සීන් එකත් මේ කාලෙ මොලයක් තියෙන තරුණයයින්ට දැනෙන දෙයක්... හඳුන් පෙන්නන්න හදන්නෙ අන්න ඒ දේ... රනිල් ආපහු තරුණයින්ට ලස්සන ගුලියක් මේ දෙන්න යන්නෙ කියලා... හැබැයි මෙතන අවුල තියෙන්නෙ ඒක කියන්න යන විදිහ.. එතනදි මස්ක් වගේ මනුස්සයෙක්ව හෑල්ලුවට ලක්වෙනවා ... අඩු ගානෙ හඳුන්හෙත්ති දන්නවද මන්දා මස්ක් කියන්නෙ කවුද කියලවත්.. ඔය පලවෙනි වතාව නෙමෙයි. ක්‍රිප්ටො සම්බන්ද දේකදිත් මීට කලින් මේ වගේම ගොන් කතාවක් කිව්වා... ඉතින් ඒ වගේ දේකදි ඇත්තටම හිතෙනවා මුන්ටද අපි බලය දෙන්න ඕනෙ කියලා....
    ඒ කොහොම උනත් මචන්...
    මේ වෙලාවෙ හැටියට අපිට කරන්න දෙයක් නෑ... මම මෙතනදි බලන්නෙ සාපේක්ෂව. මට දැනට ඉන්න කිසිම පාලකයෙක් ට වඩා මේ යන ක්‍රමයට වඩා මාලිමාව යන්න හදන පාර ගැන පොඩි විශ්වාසයක් තියෙනවා.... එකම එක පාරක් තර් ක ඔක්කොම පැත්තක දාලා මුන්ටත් ඡන්දයක් දෙන්න හිතුවෙ ඒ නිසයි...
    පාලකයෙකු හඳුනාගත හැක්කේ බලය ලබාදීමෙන් පමණි...ගැඹුරට බලන්න එපා මචන්.. මාලිමාව Perfect නෑ.. ඒත් සාපෙක්ෂව මුන් හොඳයි ...
    හිතෙන දෙයක් කරන්න .. ජයවේවා !!!

    • @anujakuruppu253
      @anujakuruppu253 4 หลายเดือนก่อน

      මට නම් මෙතන පෙනුන ලොකුම අවුල තමා "මැලේසියාවේදී මුණගැහිලා" (තත්පර 58 දී ) කියන එක.............

    • @TheMsiVideos
      @TheMsiVideos 4 หลายเดือนก่อน +1

      😂

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +1

      මමත් NPP එකට තමා චන්දේ දෙන්නෙ..මේ කතාවෙදි 100% එකග නෑ..නමුත් සමහර කරුණු වලට එකගයි...මගෙ කෝණයෙන් උපරිම විදිහට විවෘතව බැලුවම මට පෙන්නෙ එහෙමයි💗

    • @FANTECsir
      @FANTECsir 4 หลายเดือนก่อน +2

      හැබැයි මෙහෙම දේකුත් තියෙනවා...බංකොලොත් රටකට Elon වගෙ ව්‍යාපාරිකයෙක් නිකම් ඇවිල්ල ආයෝජනය කරන්නෙ නෑ...මොකද වැටෙන රටකට ආයෝජනය කරන්න කැමති කවුද?....මූල්‍යමය ප්‍රතිලාභ නැතුව ආයෝජකයි ලංකාව වගෙ අසරණ උන බංකොලොත් රාජ්‍යකට එන්නෙ නෑ තමයි...50-50 කතාවක්...කොහොම උනත් NPP💗...අඩු පාඩු හදාගෙන ගේමක් ගහමු රට වෙනුවෙන්

    • @janithsandakelum1072
      @janithsandakelum1072 4 หลายเดือนก่อน

      මේ වගේ දේවල් වලට දැන් නැවත ප්‍රතිචාර දෙන විදියෙන් යම් අදහසක් ගතහැකි අනාගතය ගැන

  • @gihanmadusanka-py8mx
    @gihanmadusanka-py8mx 4 หลายเดือนก่อน +46

    100% එකගයි අයියත් එක්ක.👍

  • @janakagayanath6560
    @janakagayanath6560 4 หลายเดือนก่อน +4

    Yes agree. මට මේක මීට අවුරුද්දකට කලින් වගෙ දැකපු, ඒත් හදුන්නෙත්තිගේ AI ගැන කියපු කතාවක වීඩියෝ එකක තේරුනා... මට එදා හිතුනේ අපි අවශ්‍ය කාලේට අවශ්‍ය ම්නිස්සු ගෙනල්ලා නෑ කියලා.... හැබෑ මිනිස්සු හැමදේම දන්නේ නැති වෙන්න පුලුවන්..අඩුම ඒක ගැන expertise knowledge එක ගන්නවා කියන්න හරි මෙයලා පොඩ්ඩක් flexible නෑ වගෙත් මට හිතුනා... හැබෑ මේ ලඟදි අනුර කුමාර දෙරනට ආපු වෙලාවේ එයගේ කතාවෙ නම් එයා ඒක open කිව්වා. ඒක හොඳ approach එකක්... හැබෑ අනෙක් අය නම් ටිකක් මේ කියන කතාව හරි අහනවා නම් ගොඩක් හොඳයි.... good explain 🥰

  • @upalik9700
    @upalik9700 4 หลายเดือนก่อน +40

    මම කැමතිම දේශපාලනඥයෙක් හඳුන් හැබැයි මිනිහා ළඟද ඉඳන් පොඩි උද්දච්චකමක් පෙන්නනවා. හඳුන් ගේ මේ ප්‍රකාශය npp එකට වඩා පෙරටුගාමීන්ට කිට්ටු අදහසක්. ශ්‍රමය සූරා කෑම ගැන ලෝකයේ මහා පරිමාණ ඇත්තක් තියෙනවා.හැබැයි ප්‍රායෝගික ලෝකෙ රටක් දියුණු කරන්න නම් ඉලෝමස් වගේ ලොකු ආයෝජන අවශ්‍යයි.

    • @niroshikagayani2224
      @niroshikagayani2224 4 หลายเดือนก่อน +1

      🤣🤣
      අපි
      මාලිමාවට
      🧭❌🧭❌

    • @anujakuruppu253
      @anujakuruppu253 4 หลายเดือนก่อน

      මට නම් මෙතන පෙනුන ලොකුම අවුල තමා "මැලේසියාවේදී මුණගැහිලා" (තත්පර 58 දී ) කියන එක.............

    • @dhanukamithila9015
      @dhanukamithila9015 4 หลายเดือนก่อน

      Elon musk එන්නේ invest කරනවට වඩා, එයාගේ starlink service එක දෙන්න. ඒක අපිට ඍජු ලාබ එන invest එකක් නෙමෙයි.

  • @EarthCircuits
    @EarthCircuits 4 หลายเดือนก่อน +3

    As a viewer, I want to express my sincere appreciation to you for boldly correcting the misinformation recently shared by S. Haduneththi. The National People's Party (NPP) has built a commendable rapport across the community, and it's reassuring to see that they accepted their mistake and assured that it won't happen again. This acceptance not only demonstrates NPP's respect for the people but also their willingness to listen and rectify errors promptly. In today's world, where trust in politicians is often questioned, such actions go a long way in fostering transparency and accountability. Thank you for your courage and dedication to upholding truth.

  • @chnannelmanager4546
    @chnannelmanager4546 4 หลายเดือนก่อน +22

    මේ වගේ සංවාදයක් තාමා දැන් අවශ්‍ය වෙන්නෙ.agree ❤

  • @ranjanaranasinghe242
    @ranjanaranasinghe242 4 หลายเดือนก่อน +1

    ස්තුති ..දිගටම කියන්න .හොද විචාරයක්..

  • @sanojdhananjaya2973
    @sanojdhananjaya2973 4 หลายเดือนก่อน +13

    අනිව අයිය කියන එක ඇත්ත අපි වහල්ලු වෙන තරමට npp එක අවත් කලින් අය වගෙම වෙනව අපි ගොන්නු වගෙ කරබගෙන හිටියොත් 👌👌👌👌👌👌

  • @KeshanFernando
    @KeshanFernando 4 หลายเดือนก่อน +3

    නිවහල් සිතුවිලි ❤️ I Respect your thoughts Sanjaya 🙏

  • @cocoon2024
    @cocoon2024 4 หลายเดือนก่อน +4

    මට අවුල් මම jvp එකේ ටිකක් හරි කැමැත්තෙන් හිටියෙ හැදුනට හා නලින්ට මොකද ටිකක් හරි මොලයක් තියන දෙන්නෙක් කියල හිතන් හිටියෙ. එත් පුංචි අම්ma එක්ක නිදියන එකෙක්ට චන්දෙ දෙන්න තරම් මට ට්‍රැක් නෑ.

  • @SanukaAthapaththu-rn8rt
    @SanukaAthapaththu-rn8rt 4 หลายเดือนก่อน +5

    ඒ කතාවේ උන දේ සරලවම අනිත් දේශපාලන පක්ෂ වල අඩුපාඩු කතා කරන්න ගිහින් වැඩේ දෙල් කරගත්ත එක.npp එකට දැන් අනිත් අයගේ අඩුපාඩු කිව්වා කියලා වාසියක් ,වෙනසක් වෙන්නේ නැ.මිනිස්සු කොහොමත් දැන් ඉන්න රජයට චන්දේ දෙන්නේ නැ. තාම npp එක වේදිකා වල අනිත් අයව target කර කර තමන්ගේ කතාව කරන්න හදනවනම් වැඩේ අසාර්ථකයි.
    විශේෂයෙන් මේ වගේ projects ගැන npp එක හිතන්නේ negative side එකකින් කියලා හිතෙනවා.
    Government එකක් විදිහට මීට වඩා responsibly තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන.

    • @code_with_sr
      @code_with_sr 4 หลายเดือนก่อน

      Agreed 💯

  • @truthoflife1158
    @truthoflife1158 4 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත. හඳුන්නෙත්ති නිහතමානි වෙන්න ඕන වැරද්ද හදාගන්න. අපි බලාපොරොත්තු වෙන වෙනසත් ඒකයි.

  • @Hiru367
    @Hiru367 4 หลายเดือนก่อน +26

    මම මගේ ජිවිතේ තරුනයෙක් විදියට මේ මොහොතේ මගේ වටිනා කාලය මාලිමාවේ ජයග්‍රහනයක් වෙනුවෙන් වැඩ කරන කතා කරන තරුනයෙක්..සංජය සහෝ ඔයා කරන විවේච්නය ඒ කතාව ඇහුවම මටත් ආව ඔය අදහසට මම 100% ට එකගයි.. මේ වැරද්ද අපි හදාගන්න ඔන.... අපි බලමු ජනතා සමුහයජ් විදියට මේ දුශ්ඨිවාදාත්මක වැරද්ද අපි හදාගන්න ඔන ඒ වගේම මේ විවේචන ඉතාමත් හොදයි... මේක තමයි වෙන්න ඔන.... ❤

    • @anujakuruppu253
      @anujakuruppu253 4 หลายเดือนก่อน

      මට නම් මෙතන පෙනුන ලොකුම අවුල තමා "මැලේසියාවේදී මුණගැහිලා" (තත්පර 58 දී ) කියන එක.............

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 4 หลายเดือนก่อน

      Brother please don't waste your time believing anyone else. Its very sad to see how many good people like you helping these politicians time to time in different parties and then these idiots destroy all those dreams. Just work on your self and try to achieve what you wanted in your life a d then help your family , friends and then the country. Just my suggestion so it's up to you to take it the way you want

    • @fatburner-zj4um
      @fatburner-zj4um 4 หลายเดือนก่อน

      ​@@kavindagunasekara1384 Your growth, your loved ones growth & lives are completely linked to politics

    • @kavindagunasekara1384
      @kavindagunasekara1384 4 หลายเดือนก่อน

      @fatburner-zj4um not really at this time of the planet. It was true before 50 years ago. But now the world is moving towards the decentralised environment, and opportunities are endless for people who can think. It's all about what you believe. If you believe like that then it would be definitely true for you

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน

      ​@@anujakuruppu253සිරා 😂

  • @prasannanawarathna
    @prasannanawarathna 4 หลายเดือนก่อน +71

    විචාර බුද්ධියක් සහිත තරුණයෙක් දුටුවෙමි .

    • @sudathmuthukumara7442
      @sudathmuthukumara7442 4 หลายเดือนก่อน +2

      රට ගැන රට යන පැත්ත ගැන දැන් හැමෝම අවධියෙන් ඉන්නෙ.

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน

      Meya kiyana හැමදේම හරි කියලා හිතන්නත් එපා 😂elon musk හොරෙන් tesla aithikaragatha විදිය මෙයාගෙන් අහන්නකො 😂

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @Anjanaventos
    @Anjanaventos 4 หลายเดือนก่อน +4

    We support NPP and this statement must be cleared and corrected by Handunneththi.. well explained Sanjaya

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 4 หลายเดือนก่อน +2

    නියමයි මචං... සුපිරී ❤❤❤ මේ දේ තමා වෙන්නෝනි...

  • @upulwaruna.abeysinghe
    @upulwaruna.abeysinghe 4 หลายเดือนก่อน +20

    Sanjaya , i am not against NPP, but appreciate your unbiased comment about it, actually NPP should change a lot and its proved by you as this examples..

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +1

      Me too. Hope they take it as it is intended.

    • @nimethmanthila2817
      @nimethmanthila2817 4 หลายเดือนก่อน

      ​Only rajapskhas can make this bancrupt country great again NPP does not have a clear vision for sri lanka 😂😂😂😊😊😊😊😊

  • @lifeindepth8010
    @lifeindepth8010 4 หลายเดือนก่อน +7

    හාදය කිවිව එකට I agree with you

  • @kathamandiraya1
    @kathamandiraya1 4 หลายเดือนก่อน +16

    Elon ගැන හදුන් දන්වා හොදට..ඔය එන්නේ jvp කාරයෙක් උපන්ගේම ඉදන් ඔලුවට දාගන්න සල්ලි තියෙන සල්ලි හදන ධනවත් මිනිස්සු ගැන තියෙනවා සෘණාත්මක කුහක ගතිය..

    • @AmarasinghaYasiru
      @AmarasinghaYasiru 4 หลายเดือนก่อน

      සමාජවාදී ඉලවුව මකබෑවිලා ගිහිල්ලා දැං අවුරුදු ගානක් වෙනව ඒ උනාට තාම සමාජවාදෙට කබුරනව

    • @prabhathbandara4122
      @prabhathbandara4122 4 หลายเดือนก่อน +1

      Yes

  • @jpSL
    @jpSL 4 หลายเดือนก่อน +4

    හොඳ අදහස් දැක්වීමක් බ්‍රදර්👍 ඇත්ත jvp අයගේ සමහර අදහස් හැසිරීම් අනුමත කරන්ඩ බෑ,මේ වගේ සංවර්ධනාත්මක විවේචන අත්‍යවශ්‍යයි…

  • @sudampabasara
    @sudampabasara 4 หลายเดือนก่อน +16

    මට ගොඩ කාලෙක් ඉදන් හිතුනු දෙයක් අයියා අද කිව්වා ඒක මාර අදහසක් ලංකාව වගේ රටක්ට space economy එකට එකතු වෙන්න තියෙන හොදම අවස්තාවක් තමා ඉලෝන් මස්ක්... එයා ලංකාවේ හම්බන්තොට වගේ පැත්ත්ක ඒකට ආයෝජනය කලොත් දශක ගානක පිම්මම්ක් එක පාර පයින්න පුලුවන් වෙනවා...

  • @රූපපෙට්ටිය-භ3ච
    @රූපපෙට්ටිය-භ3ච 4 หลายเดือนก่อน +13

    හදුන්ලා ගැන සමාජය කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද කියල මේ කතාවෙන් පේනවා... ඒ හින්ද වචනයක්වත් වරද්දා ගන්න හදුන්ලට අයිතිය ක් නෑ. ඉතාම සාධනීය විවේචනයක්..

  • @Hasi_era
    @Hasi_era 4 หลายเดือนก่อน +5

    ඔයාගේ points හරියටම හරි. රනිල් මහින්ද සජිත්ලා ගැන කතා කරලා වැඩක් නැහැ. විවේචනයක් කරන මට්ටමක වත් දෙයක් තියෙන්නේ npp එකේ විතරයි. අනිත් අය පිස්සෝ වගේ ඔහේ කියවනවා. සජිත් ලගකදී ජපන් ආචාර ධර්ම පලවෙනි පාඩමක වචන 10ක් විතර පාඩම් කරන ඇවිත් ඒ වචන ටික කියලා ණය අරන් එන්නේ එහෙමලු. ඒ මට්ටමේ දේශපාලනඥයෝ ඉන්නේ. npp එකට උනත් ගෝටා ට 69 ලක්ශේ වැදගෙන ගියා වගේ යන්න නෙවෙයි වැරදි දේවල් නම් විවේචනය කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මේ හදුන්නෙත්ති ටිකක් ego එකෙන් වගේ මෙතන කතා කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. එකගයි !

  • @naturetravellandscape7869
    @naturetravellandscape7869 4 หลายเดือนก่อน +1

    "Starlink සේවාව සඳහා පුද්ගලයෙකුට මූලික සැකසුම හෝ ලියාපදිංචි කිරීමේ පිරිවැය US$ 400 සහ US$ 600 අතර
    (ශ්‍රී ලංකා රුපියල් 120000 සිට180000 අතර) පරාසයක පවතිනවා.
    මාසික ගාස්තුව US $ 99 (රුපියල් 30000) විතර වේවි. Thank you Ranil , You solved our main problem .............

  • @rjultra5310
    @rjultra5310 4 หลายเดือนก่อน +10

    ඔයාගෙ කතාවට මාත් 💯ක් එකඟයි

  • @dila0615
    @dila0615 4 หลายเดือนก่อน +18

    100% ක් සංජය සහෝදරයා එක්ක එකඟයි...

  • @Thisumidinethra
    @Thisumidinethra 4 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් ❤❤❤

  • @Madu564Bhashan
    @Madu564Bhashan 4 หลายเดือนก่อน +11

    ඇත්ත රැ වැටුනු වලේ දවල් වැටේන්න බැහැ.......,

  • @HashanPerera-d1x
    @HashanPerera-d1x 4 หลายเดือนก่อน +1

    සියල්ලන් තම නැණ පමණින් සියල්ල තේරුම් ගනියි. සංජය මහත්මයත් තමන්ට නැණ පමිනින් තේරුම් ගත දේ මෙලෙස ඉදරිපත් කරයි.

  • @lakmala2854
    @lakmala2854 4 หลายเดือนก่อน +22

    100% එකඟයි

    • @milandash-mg4gh
      @milandash-mg4gh 4 หลายเดือนก่อน

      ඡන්දෙ ඉල්ලල රට හදන්න බැරිද දන්නෑ. ජෙප්පො ඕනෙ නෑනෙ එතකොට🤣🤣

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 4 หลายเดือนก่อน +22

    මම හදුන්නෙත්තිගේ කතාව ඇහුවා මට තේරැණ විදිහට ඔහු ඊලෝන්මස්ක් නෙවෙයි විවේචනය කලේ රනිල් රාජපක්ෂගේ ප්‍රතිසංස්කරණ

  • @gaminipad
    @gaminipad 4 หลายเดือนก่อน

    හරබර, සමබර සහ ප්‍රයෝගික විශ්ලේෂණයක්! (factful, balanced and pragmatic analysis!). සුබ පැතුම්!

  • @nilupulindrajith
    @nilupulindrajith 4 หลายเดือนก่อน +3

    එකගයි , හරි දේ හරි කියනවා වගේම වැරදි දේ මේ ව්දියටම පෙන්නලා දෙන්න ඔනී,, පක්ෂ විවාද කෙසේ වෙතත් මේවගේ මිනිසුන් පෙන්නලා දෙන අඩු පාඩු හදාගන්න බැරි උනොත්/ ඒවාට නිසි පිළිතුරු ලබා දෙනන බැරි උනොත් එතන විශ්වාසය බිදවටෙනවා,,

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 4 หลายเดือนก่อน +7

    හදුන්ගෙ කතාව ඉවර වෙනකම් අහන්න බැරි උනා ඔයා link එක දාල තියෙනවනම් බලන්නම්.
    මම 🧭 කැමතියි..දිනවන්න වැඩ කරනවා..
    ඔයා කියපු දේ හරි එයා කියන දේත් හරි
    මට නොතේරෙන ඔයාට තේරෙන වෙනස් විය යුතු තැන් එයාලට කියල දෙන්න NPP එකත් එක්ක ඒකතු වෙන්න..
    පිට ඉදන් පෙන්වනවට වඩා එය වටිනවා
    කියල මට හිතෙනවා..
    කොහොම උනත් මේ ක්‍රමය වෙනස් විය යුතුයි ..

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +3

      ඇතුලේ ඉදන් වෙනස් කරන්න බෑ. සමහර දේවල් තියෙනවා ඇතුලේ අය්ට කියාගන්න බැරි. මම ඕවට සම්බන්ද නොවෙන හේතුව ඒකයි. නිකන් ඔලුවෙ ඉතුරු කෙස් ටිකත් හලාගන්න ඔනි නෑනේ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน

      th-cam.com/video/8u9qQq5JlDI/w-d-xo.htmlsi=_v91B9GLIZslUwAG

    • @thusharasanjeewa5678
      @thusharasanjeewa5678 4 หลายเดือนก่อน

      ස්තූතියි සර්,
      කතාව බැලුවා ඔයා කියන දේ හරි...
      සමහර තැන් වල එයාල හිතන් ඉන්නවා එයාල හිතන දේම තමා හරි කියලා.
      ඒක එහෙම නෑ ඔයා ඒක පෙන්වල දුන්නා...
      හදුන් නෙත්ති මහත්මයා ඒක තේරුම් අරගෙන ..
      සමහර වෙලාවට ඔයා NPP එක ඇතුලෙ හිටියනම් එයා ඒක නොපිලිගන්නත් තිබුනා..
      වැදගත් විදියට කතාබහ කරල වැරදීම පෙන්වා දුන්නාට ඔබට නැවතත් ස්තුතියි .❤

  • @arunamanipura3864
    @arunamanipura3864 4 หลายเดือนก่อน

    You hit the top of the nail. Thanks very much for the logical analysis.

  • @dhanushkamadhusankathianag9398
    @dhanushkamadhusankathianag9398 4 หลายเดือนก่อน

    ඉතාම සාධාරණ විවේචනයක් වගේම සංවර හා සද්භාවයෙන් යුතුව කරන විවේචනයක්.. ඔබ කියන කතාව ඇත්ත.. හඳුන්නෙත්තිලා, ලාල් කාන්තලා වගේ අය කට හැසිරවීමේදී මේ වගේ අවුල්සහගත තැන් මෑත ඉතිහාසයේ ඕනෑ තරම් සිදු වී තිබෙනවා.. එවැනි තැන් Facebook වල මමත් ඕනෑ තරම් විවේචනය කර තිබෙනවා..
    ඔවුන්ගේ attitude එක වෙනස් කරගත යුතුමයි.. ඔබේ විවේචනයට ස්තූතියි!❤❤❤

    • @berty370
      @berty370 4 หลายเดือนก่อน

      මම කයන සම්පූර්ණ විස්තරයම බලන්න. ඔබ කියන පරිදි ජෝජ් සෝරෝස් සහ පෙරී පැකර් අතරට ඊලෝන් මස්ක් එකට දමල නෙවෙයි හදුන්නෙත්ති කතා කරන්නෙ. ඒක පැහැදිලියි. මොකද මස්ක් ගැන වෙනමත් අනිත් දෙන්න එකට තියලත් කතා කරන්නෙ ඒකයි. සාමාන්‍ය කතාවකදි හාදය කියන වචනය අපි බහුතරයක් දෙනා පාවිච්චි කරව. බුදුහාමුදුරුවො වගේ නෙවෙයි නේ. ඔය හාදයට ගෑනු හුටපටම කීයක් තිබුන කියල අපි අහල තියෙනවද?ව්‍යාපාරිකව කරපු දේවල් කොපමනද? තවත් ආරංචි වී ඇති සහ නැති දේවල් කීයක් තබිය හැකිද? ඔච්චර වැඳ වැටෙන්න හෝ කොන්ද තමාගන්න ඕන නෑ ඔය වගේ හාදයෙක් ඉදිරියෙ. ඔය හාදයො ලාබ ගන්න ඕනම රටකට යන්න ලෙහෙස්ති අය. නැත්නම් චීනෙට යයිද? මේ හාදයොන්ට සමාජවාදයද, ධනවාදයද, කලු මිනිස්සු ද සුදු කියල ප්‍රශ්නයක් නැහැ. බලන්නෙම දැනට ලාභ ගන්න පුලුවන් කොහොමද අනාගතයට ලාභගන්න පුලුවන් මොනව කරලද කියන එක විතරයි. යුක්තිය, සාධාරනය, මිනිස් අයිතීන් වගේ ඒව මේ හාදයන්ට වැඩක් නෑ. තම ආයතනයෙ සේවකයින්ට සලකන විදිය සහ එම සේවකයින් කොයි වගේ මතයක්ද මේ හාදය ගැන දරන්නෙ කියල හොයල බලන්න. කවුරුහරි ඒගැන කතා කරනවනම් අනිත් ටික කියන්න පුළුවන්. මෙතන තියෙන්නේ වචනයක අඩුවක් විතරයි. ඔතනදි "හදයොන්ට ඇවිල්ල -වගේම - මේ අර කුප්‍රකට ආර්ථික ඝාතකයොන්ට සල්ලි ගෙනල්ල ආර්ථිකයන් මංකොල්ලකන ජෝජ් සොරොස්ල, ජේම්ස් පැකර්ල" කියල කියුවනම් කතාව සම්පූර්ණයි. ඒ වචනය (වගේම) අඩු වීමෙ වරද විතරයි කියන්න පුළුවන්. ඇත්තටම එයාල කියන අදහස් වල හෝ ඔවුන්ගෙ දැක්මේ සහ භාවිතාවෙ වරදක් පෙන්විය නොහැකි විට වචනයක අඩුපාඩුවක් පමනයි මාලිමාව නායකයින්ගෙ අල්ලගන්න පුළුවන් වෙන්නෙ. ඒකත් පඩේ වෙඩිල්ල වගේ නෙමෙයි පඩේ න්‍යෂ්ටික බෝම්බයක් කියලා තමයි පෙන්වන්න හදන්නෙ. ඒවචනෙ නිසා එයාලගෙ ඔක්කොම දේවල් වැරදියි කියල පෙන්වන්නයි වෑයම් කරන්නෙ. ඔය එහෙම වචන මතුකරල කියන්නෙ කවුද (වීඩීයෝව කරන මහත්මය නෙවෙයි) කියල බැලුවොත් පට්ට හොරු, දූෂිතයන්, පගාකාරයන්,මිනී මරුවො, මංකොල්ල කරුවො, පාතාල වැඩ කරපු කරන අය, මුදලට විකිනෙන අය, බලය සදහා ඕනම බලු කමක් කරන අය, චරිතය වැහැරුන අය, ජනතාවගෙ මුදලින් නඩත්තු වෙන අය, ජනතා මුදල් නාස්ති කල අය, ඒව හොරකම් කරලා තම ගිනුම් වල දමාගත් අය, තව කියන්න නම් කොතෙක් දේවල් තියෙනවද? නමුත් මාලිමාවෙ නායකයො කාටවත් එහෙම චෝදනාවක් වත් තියෙන වද? අපි ඒක හරියට නොදැක්කොත් ඊලග අවුරුදු 05 ත් මෙහෙමම වල පල්ලට යනකම් හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ කියල විතරක් හිතේ තියාගන්න කියල තමයි මට නම් කියන්න තියෙන්නේ.

  • @IshanofficialYTchannel
    @IshanofficialYTchannel 4 หลายเดือนก่อน +14

    ඒගොල්ලෝ try කරන්නේ මදයම ප්‍රමාණයේ,කුඩා ප්‍රමාණයේ enterpernurs la ගෙන් ආයෝජන ගෙන්න මන් හිතන්නෙ.top බිළිනයර්ස්ලා වගේ ගෙන ආයෝජන වලට ඒගොල්ලෝ වැඩි ය කැමැති නෑ වගේ පෙන්නෙ.ඒගොල්ලෝන්ගේ ආර්ථික කම්ටු වලත් වැඩිපුර ඉන්නෙ academics ල නේද?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +6

      Ow, that is a problem too.

    • @gamezlusifer3904
      @gamezlusifer3904 4 หลายเดือนก่อน

      viyath mage hitiye lankawe hodama wiyath set eka....😅 iganimen wiyath practically zero minissu....

  • @isurusrinath9904
    @isurusrinath9904 4 หลายเดือนก่อน +18

    Good Job.... Chathuranga abesinhatata direct share karala puluwannam, Handunge a adahasa wenas karanna oni... a wede obata barayi,,,, 🥰💪

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +24

      Already done. Chathuranga will come soon for a Manasgatha again

    • @isurusrinath9904
      @isurusrinath9904 4 หลายเดือนก่อน +10

      @@SanjayaElvitigala Thanks bro🥰 Prof.wath genwanna a manasgathayata... Patta interesting weyi....

    • @Ruwan1357
      @Ruwan1357 4 หลายเดือนก่อน +2

      අයියෝ මිත්‍රයා දායක සභාවට බයේ ඇඹරෙන්නෙ නැතුව වැරද්ද කෙලින් කියන්න.

    • @ridmaherath6712
      @ridmaherath6712 4 หลายเดือนก่อน +1

      @@SanjayaElvitigala interesting.. Thank you..

    • @ErangaBandara-x5d
      @ErangaBandara-x5d 4 หลายเดือนก่อน

      @@SanjayaElvitigala interesting

  • @amilarandeni554
    @amilarandeni554 4 หลายเดือนก่อน +3

    @chaturanga abesinhe වහාම මෙයට මැදිහත් වෙන්න. විශේෂයෙන්ම NPP එකට බුද්ධියක් තියෙනවා නම් සංජය ඇල්විටිගල සහ ඔහු වටේ සිටින අනෙකුත් සගයන් ඉතා ඉක්මනින් ලං කරගෙන ඔවුන්ගේ දැනුම ආර්ථික සහ අනෙකුත් කටයුතු සැලසුම්වලට හැකි ඉක්මනින්ම එකතු කරගත යුතුයි ❤

  • @studiosarya7825
    @studiosarya7825 4 หลายเดือนก่อน +77

    මගේ ඡන්දයත් මාලිමාවට. ඒත් මෙතනදි හඳුන්නෙත්ති 100% වැරදියි. චතුරංග අබේසිංහ වහාම මෙයට පිලිතුර දිය යුතුයි.

  • @kcdmine3635
    @kcdmine3635 4 หลายเดือนก่อน +1

    ඉතා හොද විචාරකයක් 😇😇

  • @dulajamarasinghe2471
    @dulajamarasinghe2471 4 หลายเดือนก่อน +2

    Sanjaya, oya kiyapu kathawa Sunil Hadunneththi mahaththaya piliaragena thibba, Great job Sanjaya, me wage on point fair explanation akak karata❤️

  • @kG-vj7tl
    @kG-vj7tl 4 หลายเดือนก่อน +1

    ඔබ හරි සහෝදරයා. අපි දියුණු රටවල ජීවත් වෙන්නේ. අනුර ආපු වෙලේ ඔහුන් ගේ ආර්ථික සැලැස්ම පැහැදිලි කලා. එය රට ගොඩ ගන්න පුලුවන් එකක් බව පේනවා. හඳුන්නෙත්ති මෙතනදී කියන්න යන්නේ එකක්. නමුත් කියන්නේ වැරදියට​. ලාල්කාන්තත් මේ වරදම කරනවා. එයින් මාලිමාවට හානි වෙනවා. පක්‍ෂ දෙකම රට කාලා විනාශ කර ඇති වෙලාවක මිනිස්සු ඈත පේන එළියක් ගැන හිතලා මාලිමාවට හැරුනේ. මේ දෙන්නා තමන් කතා කරන දේවල් ගැන අධ්‍යයනය කරලා පැහැදිලිව කිව්වොත් හොඳයි මින් ඉදිරියේදී. මාලිමාවේ ආර්ථික කමිටුව අපි දන්නේ නැහැ. නමුත් උගතුන් බුද්ධිමතුන් රාශියක් මේ වෙලාවේ මාලිමාව වටා ඉන්නවා රටට ආදරය නිසා ආපු. හැම කමිටුවකටම ඒ විෂයය ගැන මනා අවබෝධයක් ඇති හොරු නොවෙන අය පත් කරන්න කියා මාලිමාවෙන් ඉල්ලනවා. සජ්බෙ ඉන්න රනිල්ට උපදෙස් දුන් ආර්ථික ඔස්තාර්ලා නෙමේ පොදු අරමුනෙන් වැඩකරන අවංක මිනිස්සු.

  • @newsfirelk6782
    @newsfirelk6782 4 หลายเดือนก่อน +2

    මාලිමා ආඩුවක් වැරදිලා හරි ආවොත් ඔයාලා දා​න විඩියෝ බලන්න ආසයි... සමහර විට විඩියෝ දන්න TH-cam ඇක්සස්වත් ඔයලාට තියෙයිද දන්නේ නැ... මේ කොමෙන්​ට් එක පින් කරලා තියාගන්න. !!!

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 4 หลายเดือนก่อน

    හරිනි සහ අනුර හැරුණුවිට අනෙක් අය බොහෝ අය කට වරද්දාගන්නවා.අපිට එන්න ඕනෑ අර්බුද ඇවිල්ලා ඉවරයි.ඒනිසා තමයි අවසාන වශයෙන් මේ වර ජාතික ජනබලවේගයට ඡන්දය දෙන්න අපි තීරණය කළේ .

  • @pedurudharmawansa2479
    @pedurudharmawansa2479 4 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම මම දකිනව ඉතාම නිවැරදි මෙන්ම අවංත එකක් කියල. හදුන්නෙත්ති මහතාගෙන් මෙවැනි ප්‍රකාශයක් කිසිවිටෙකත් අපේක්ෂා කලේ නැහැ. චතුරංග මහත්මාට පුලුවන් වෙයි කියල හිතෙනව මෙහි යථාර්ථය පිළිබඳව එතුමාට කියල දෙන්න. වැරදීමක් නම් වෙන්න පුලුවන්. එහෙත් එය පසුව හරි අවබෝධ උනොත් නිහතමානීව පිළිගැනීම යහපත් කියල හිතෙනව

  • @Naturescenario507
    @Naturescenario507 4 หลายเดือนก่อน +67

    මාලිමාවත් රැල්ලක් බන් මිනිස්සු ආයෙ කෙලො ගන්නව බලාම්කො😢

    • @withshadow2303
      @withshadow2303 4 หลายเดือนก่อน +9

      ඇත්ත . රට ගොඩ ගත හැකි එකම මිනිසා. කුඩා දරුවන්ගේ වීරයා. සජිත්

    • @NaveenHerath22
      @NaveenHerath22 4 หลายเดือนก่อน

      ​@@withshadow2303😂

    • @lahirumadusanka5219
      @lahirumadusanka5219 4 หลายเดือนก่อน +9

      ​@@withshadow2303 හිත හදන් සජිත්ට දෙන්න බැහැ නේ මේ වගේ ගොං කතා කොච්චර කියනවද සජිත්

    • @AmarasinghaYasiru
      @AmarasinghaYasiru 4 หลายเดือนก่อน +4

      ඔවු බං මගෙ යාලුවොත් ඕනි තරම් ඉන්නව ඇයි උංට චන්දෙ දෙන්නෙ ඇහුවම කියන්නෙ ගොඩක් අය දෙන නිසා දෙනව කියනව 😢😢

    • @ravinduthikshana341
      @ravinduthikshana341 4 หลายเดือนก่อน +4

      Eeka හදපු රැල්ලක් auto awe nee

  • @dhanu098765
    @dhanu098765 4 หลายเดือนก่อน +1

    Well explained Sanjaya!!! This should broadcast in every Sri Lankan tv channel.
    BTW, fun fact, you probably already knew about this but starlink satellites array is visible to naked eye in night sky.

  • @lahirusamaranayaka6685
    @lahirusamaranayaka6685 4 หลายเดือนก่อน +28

    NPP එක අන්තිම මොහතේ ඇන ලන්නවා JVP මත යට කරගෙන ඉඳලා කලබලේට පනිනවා වගේ පේන්නේ

    • @AmarasinghaYasiru
      @AmarasinghaYasiru 4 หลายเดือนก่อน +3

      හැකර කටවල් වලිං සමාජවාදී මත එලියට පනිනවා 😂

    • @funnysl8695
      @funnysl8695 4 หลายเดือนก่อน +3

      Elon tesla ඓතිකරගත විදිය පොඩ්ඩක් හොයල බලන්ම්කො 😂

  • @gonussa90
    @gonussa90 4 หลายเดือนก่อน +5

    ඔබේ මතය හරි... මම හිතන්නේ පළමුවෙන්ම චතුරංග හරහා හදුන්ව දැනුවත් කරන්න. ඔවුන් මේ පිළිබදව දක්වන අදහසටත් මේ චැනල් එකේ අවස්ථාවක් දෙන්න. වැඩියෙන්ම හොද වැරදෙන දේවල් හදාගන්න මිනිස්සු.

  • @kalusuba1849
    @kalusuba1849 4 หลายเดือนก่อน

    ❤ මුල්ම වතාවට අදයි ඔබේ චැනලය බැලුවෙ. මේ වීඩියෝ එකත් සුපිරිම එකක්. මුලුමනින්ම එකඟයි. සුබ පැතුම්. (අජාස් මොහමඩ්)

  • @supundarshana3510
    @supundarshana3510 4 หลายเดือนก่อน

    Starlink වලින් Personal Data වලට බලපෑමක් වෙන්න පුලුවන්ද?

  • @saliyadharmawardane6764
    @saliyadharmawardane6764 4 หลายเดือนก่อน +1

    අපට හැමදාම කෙල්වුනෙ hidden ideas තියාගෙන මඩ ගහන එවුන්ට අහුවුන එක

  • @krishantharajapaksha3489
    @krishantharajapaksha3489 4 หลายเดือนก่อน +6

    Grate explaining 100%

  • @wpkjanaka
    @wpkjanaka 4 หลายเดือนก่อน

    ඉතාමත් බුද්ධිමත් පැහැදිලි කිරීමක්

  • @Arandara1
    @Arandara1 4 หลายเดือนก่อน +22

    ඒගොල්ලන්ට ඔක්කොම හම්බවෙන්නෙ නිකංලුනෙ ඉතිං මුලුරටටමත් හැමදේම නිකං දෙනවලු 🤣🤣🥳

    • @chathuraekanyaka6037
      @chathuraekanyaka6037 4 หลายเดือนก่อน +1

      ඇයි ඔයාට ඕනේ හොරැද ඇන්ටි

    • @nimethmanthila2817
      @nimethmanthila2817 4 หลายเดือนก่อน +1

      Aka aththa apita oya Sajiya hari Basil hari mata nam hithanne Basil thama hodama

    • @AmarasinghaYasiru
      @AmarasinghaYasiru 4 หลายเดือนก่อน

      ​@@chathuraekanyaka6037ඇයි ඔයාට ඕනිද අවුරුදු ගානකට කලිං නහුතෙටම මකබෑවිලා ගිය සමාජවාදය

  • @jayzsl
    @jayzsl 4 หลายเดือนก่อน +12

    ඔය හිතන්නේ බලන්නේ නැතුව දේවල් කියන එකනම් හදුන්නෙත්ති, ලාල්කාන්ත වගේ අයගේ මන් දකින ලොකු අවුලක්. චතුරංග උනත් fB එකේ හැසිරෙන විඳිය හරිම immatured. පොඩ්ඩක් ආවොත් ආයේ podcast එකකට කියන්න. පුලුවන්නම් අනිල් ජයන්ත වගේ කෙනෙක් ගෙන්න NPP ඒකේ economy එක ගැන කතා කරන්න. අන්තිමට කියන්න තියෙන්නේ NPP ඒකේ අඩුපාඩු හින්දා NPP එකට ඡන්දය නොදී හිටියත් ඔය UNP, SJB ,පොහොට්ටු වගේ ඒවාටනම් දෙන්න එපා. ආයේ ප්‍රසන්න රණතුංග, රවී කරුණානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, Johnston වගේ උන් අපි ගැන පාර්ලිමේන්තුවේ තිරණ ගන්නවා දකිද්දී අප්පිරියයි එකයි.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +5

      අනිවා එකගයි

    • @tpeeris
      @tpeeris 4 หลายเดือนก่อน +1

      ඒ කියන්නේ හිතල මිනිස්සු රවට්ටන දේවල් කිව්වනම් හරි කියලද? ඇත්තටම මේ කියවෙන්නේ මොවුගේ දැනුම තමයි මේ වගේ මිනිසුන් පාලනයට ආවහම වෙන්නේ ඔය පොඩි පොඩි ආයෝජන වලට ඉඩ දෙයි මහාපරිමාණ දුෂනයත් අවම වෙයි නමුත් මහාපරිමාණ ආයෝජන ගෙන සැලැස්මක් නැති නිසා නවීන ලෝකය සමග රැකියා ඇතිකිරීම නැතිව රට ඉතා දුෂ්කර දිලිදු ක්‍රමයකට යයි. මේ අතර අපට විදේශ ණය ගෙවීම කරන්න උනාම දෙවැනි වරට රට බංකොලොත් වෙයි.
      ඉන්පසු ඔවුන්ගේ සැලැස්ම වෙන්නේ දැනට ධනය තිබෙන මිනිසුන් ගේ ධනය රාජ සන්තක කිරීමයි, මෙය කල වහාම රටේ දිලිදු මිනිසුන්ට පොඩි සතුටක් ලැබෙයි, ඉන්පසු රටේ ධනය හැකි අය විදේශ ගතකරයි, මොනම ආකාරයකින් වත් විදේශ ආයෝජකයන් පැමිණෙන්නේ නැති වෙයි. රටේ දේශීය ධනවත් උදවියත් ආයෝජනය නොකරන විට, නැවත ආර්ථික අර්බුදයක් මාස 6 වැනි සුළු කලකින් පැමිණෙනු ඇති, ඉහ්පසු ඔබට ඝෝට 2 බලන්න පුළුවන්. හැබැයි JVP නායකයෝ අර ලාල් කාන්ත කිව්වා වගේ දැඩි මර්ධනය ක්‍රියාකරලා රට අපායක් කරලා කලක් ඇදගෙන යන්න බැරි උනොත් දෙවැනි බල පෙරලියක් එනු ඇති.
      අවසාන වශයෙන් කියන්න ඕනේ සාමාන්‍ය මිනිසුන් අධික පිඩනයක ට වැටෙනු ඇති බවයි.

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 4 หลายเดือนก่อน

      ​@@tpeeris Maha banku horata chande denna math denne eyata

    • @jayzsl
      @jayzsl 4 หลายเดือนก่อน +1

      ​@@tpeeris කොහොමත් අපේ රට දිළිදු දුශ්කර ක්‍රමයකට ගිහින්නේ තියෙන්නේ දැන්. 77 ඉඳන් අපිට ඇවිල්ලා FDI ගත්තොත් බොහොම පොඩි ප්‍රමාණයක්. වෙන රටවල් වලට අවුරුද්දකට එන ප්‍රමාණයවත් අපිට 1977 ඉඳන් total ඇවිත් නෑ. ඔලුවෙන් හිටගෙන කිව්වත් මේ දේශපාලන ක්‍රමය වෙනස් නොකර අපිට අනාගතයක් නෑ. UNP , SJB, පොහොට්ටු අයට ඒක කරන්න බැ කියලා අත්දැකීමෙන් ඔප්පු කරලා තියෙන්නේ. ඒ පක්ෂ වල ඉන්න හොරු එක්ක Adam Smith ආවත් වැඩක් කරන්න බෑ. මොකද ඒ පක්ෂ වල කිසිම කෙනෙක් මේ රට දියුණු කරන්න, රට ගොඩනගන්න කියලා හිතන් දේශපාලනය කරන මිනිස්සු නෙමෙයි. (එක්කෙනෙක් දෙන්නෙක් ඇති) ඔක්කොම ඇවිල්ලා සල්ලි හොයන්න, තමන්ගේ business දියුණු කරගන්න, සමහර අය තනතුරුවලට තියෙන කෑදරකමට ආපු අය. එහෙම තත්වයක් තියන් කිසිම අලුත් දෙයක් try නොකර උන්ටම ඡන්ද දිදී ඉන්නවා කියන්නේ මෝඩකම. අනික ඔයා කියන ගොඩක් ඒවා assumptions ඔයාගෙ. NPP එක එහෙම කරනවා කියලා කොහෙවත් කියලා නෑ. දැන් ඔය සල්ලි තියේන අයගෙන් අරන් දුප්පත් අයට දෙනවා කියන ඒවා හෙනම බොළඳ තර්ක. එහෙම ඒවා කරනවා කියලත් නෑ කරන්නත් බැ රටක. අපිට ඡන්දය දෙන්න වෙන්නේ ප්‍රතිපත්ති බලලා සහ අතීත භාවිතාව බලලා. දැනට මං කියවපු සහ සවන් දුන්න කිසිම තැනක ඔයා ඔය කියන ජාතියේ ඒවා NPP එක කියලා නෑ. එතකොට අතීත භාවිතාව බැලුවත් හොරකම් දූෂණ චෝදනා නෑ. අනිත් පක්ෂ වල උඩ නායකයන්ගේ ඉඳන්ම දූෂණ චෝදනා තියෙන අය ඉන්නෙ. ප්‍රතිපත්ති එහෙමත් කියන ඒවා නෙමේ කරලා තියෙන්නේ. Tax එකක් ගැහුවත් ගහන්නේ උන්ගේ කාට හරි කීයක් හරි හම්බ කරගන්න. එතකොට තමන්ටත් ගාණක් එන නිසා. එහෙම බැලුවාම NPP එකටත් අවස්ථාවක් දීලා බලන්න වෙනවා මේ පාර.

    • @tpeeris
      @tpeeris 4 หลายเดือนก่อน

      @@SurangaSilva-p2q මට පෙන විදියට දෙන්න කෙනෙක් නෑ. නමුත් හරිම අවංකයි කියපු උන්ට ඉස්සල්ල මතකද චන්දෙ දුන්න උගත් උන්ට කිව්වේ වියත්තු කියල.

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 4 หลายเดือนก่อน +1

    හදුන්නෙත්ති හරි හො වැරදි Elon musk තකතිරුවා ගැන දැන ගන්න tech with wicky විඩියෝ දෙක තුනක් තියනවා. බලන්නම ඕනෙ

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 4 หลายเดือนก่อน

    හොද විචාරයක් සහ යෝජනාවක් ! 😊👍

  • @lahirumadusanka5219
    @lahirumadusanka5219 4 หลายเดือนก่อน

    හොද සංවාදයක් දේශපාලනය කරන අය විවේචනය වගේම තමාගේ අතින් වරදක් උන් බව පිලිගෙන සමාව ගන්න තරමට හදුනා නිහතමානී උන එකත් හොද දෙයක් 👍

  • @donprabath5546
    @donprabath5546 4 หลายเดือนก่อน +2

    Well said Sanjay, Like you, I too believe that NPP is the only viable option and would hope they come to power. However, that doesn't mean we should put them on a pedestal and become yes-men. Hoping that Handun realizes the mistakes and is humble about their shortcomings. Keep up the good work @sanjayelvitigala. We need young and independent thinkers like you!!

  • @nuwantheekshana
    @nuwantheekshana 4 หลายเดือนก่อน +6

    Elon Musk ඔය කියන තරම් ‍role model එකක්ද? Tech With Wicky කියලා youtube channel එකක් කරන කොල්ලෙක් ඉන්නවා එයත් දැනුමක් ඇතිව කතාකරන්නේ. එයා Elon Musk ගැන video කිහිපයක් දැම්මා. ඒකෙන් දැනගත්තකරුණුවලින් මට තේරුනේ Elon Musk ඔය කියන තරම් අදහන්න ඕන පුද්ගලයෙක් නෙමේ කියලා. ඔයාටත් පුළුවන්නම් ඒයා ගේ video ටිකත් බලලා ඒ ගැන අදහසකුත් දෙන්න. පුළුවන්නම් එයාව සම්භන්ධකරලා සාකච්චාවක් තියන්න.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +2

      People are grey

    • @prasadkarunarathne7696
      @prasadkarunarathne7696 4 หลายเดือนก่อน

      මෙයා කියන විදියට හඳුන්නෙත්ති gray වෙන්න පුළුවන්නේ.එතකොට මේකේ පදනමක් නෑ තර්කෙ

    • @Bathiya_Punsara
      @Bathiya_Punsara 4 หลายเดือนก่อน +1

      Tech with wicky ගෙ Videos ඔයා හරියට බලල තියෙනවනං ඔහොම කියන්නෑ එයා කියන්න හදන්නේ Elonmusk නරක පුද්ගලයෙක් වත් හොද පුද්ගලයෙක්වත් කියල නෙවේ ගොබ්බ සෙට් එකක් ඉන්නවා Elonmusk ඔලුවෙන් හිටගෙන රීවත් එකත් හොදයි කියන අන්න ඒ Set එකට තමා ඔය කියන්නේ වහල්ලු වගේ වෙන් නැතිව අපක්ෂපාතීව දේවල් දිහා බලන්න කියල මට හොදටම සුවර් Elonmusk පිස්සු කෙලියොත් ඒක විවේචනය කරන්නත් සංජය අය්ය දෙපාරක් හිතන්නෑ කියල ❤

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 4 หลายเดือนก่อน

    නෑ නෑ ඔබ නිවැරදියි,එසේම හදුන්නෙත්ති මහතාගේ වරද පිලිගැනීමත් අගයකලයුතුයි.

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 4 หลายเดือนก่อน +2

    Very good explanation. NPP should respond to what Hadun said.

  • @DVijebahu
    @DVijebahu 4 หลายเดือนก่อน +22

    මට නම් NNP එකේ ඇහෙන සෑම කතාවක වගේ ආයෝජකයින්ට ඔවුන්ගේ පාලනය කාලය තුලදී සතුටු දායක කල දසාවක් එනවා පෙන්නේ නෑ.

  • @cybergraphicslk9518
    @cybergraphicslk9518 4 หลายเดือนก่อน +1

    This is great brother. Let's see how they're fix this mistake or wrong mind set...

  • @nihaldesilva239
    @nihaldesilva239 4 หลายเดือนก่อน +2

    You are perfectly correct. They never accept the proposals of others.

  • @rajithadilshan5678
    @rajithadilshan5678 4 หลายเดือนก่อน +1

    Aniwaren me ayage පරස්පර අදහස් තියෙනවා චතුරංග අබේසිංහයි සුනිල් හදුන්හෙත්තියි මේ චැනල් එකට ගෙනල්ලා question karamu da ?

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน

      එහෙම එකට එන්නෙ නෑ

  • @MudithaRanasinghe-n7c
    @MudithaRanasinghe-n7c 4 หลายเดือนก่อน

    Its good that you highlight waht he has done wrong... Finally he corrected it.....

  • @blakepeter4416
    @blakepeter4416 4 หลายเดือนก่อน +2

    මේකේ තැනක කියනවා මාලිමාවේ කට්ටියගේ පෙර වැරදි නෑ කියලා. ඒක හරි කියමුකෝ. ඒත් අපිට පේනවනේ මාලිමාවේ තියෙන්නෙම jvp තිබ්බ අදහස්ම තමා. මේ එලියට එන්නෙත් ඒවම තමා. එතකොට අපිට දැන් තියෙන ඒවට වඩා jvp ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවුල මේ දැන් තියෙනවට වඩා ලොකු අගාතයකට මේක දානව කියල තේරුම් ගන්න අපහසු නෑ මම හිතන්නේ

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 หลายเดือนก่อน +1

      මේ වගේ විවේචන තුලින් එක හදාගන්න බැරිවෙයිද? දැන් මේක වැරදීමක් කියල පිළිගත්තනේ. අනික් පක්ෂ වලින් එහෙම දේවල් පේනවද?

    • @blakepeter4416
      @blakepeter4416 4 หลายเดือนก่อน +1

      කොටියගේ කෑලේ මාරු උනත් පුල්ලි මාරු වෙන්නේ නෑ කියන එක සැරින් සැරේ එලියට එනවා පේන්නේ නැත්ද?

  • @tharinduprf
    @tharinduprf 4 หลายเดือนก่อน

    It's a really good criticism with facts and an explanation. Good one Sanjaya

  • @Rjktsr6
    @Rjktsr6 4 หลายเดือนก่อน

    Good move❤ පුලුවන් කෙනෙක් මේ වීඩියෝ එක හඳුන්ට පෙන්විය හැකි නම් වටිනවා

  • @asirijanaka3192
    @asirijanaka3192 4 หลายเดือนก่อน +2

    ගෝට එනකොට රැල්ලට කෑගහපු උන්ම තමයි මොනව උනත් අපි මාලිමාවට කියල කෑගහන්නෙත්.

    • @SurangaSilva-p2q
      @SurangaSilva-p2q 4 หลายเดือนก่อน

      Api nam Maha banku horata

    • @Widath-e3x
      @Widath-e3x 3 หลายเดือนก่อน

      ඒකනම් පට්ට ඇත්ත.❤

  • @sanjeewadesilva511
    @sanjeewadesilva511 4 หลายเดือนก่อน

    Mr Sanjaya
    You are giving a very reasonable & valuable criticism to a member who passively involves to a Party to which now Sri lankans keep their last hope...
    Yes , i can see now he has excepted the fact that you lift up in very humbe way..Actually ,it is really appreciable practice that the country need in juncture, i guess..
    My personal opinion is, he should read and learned more and more about the world and change his whole attitude but not limited his words , here after.....

  • @chamindapushpakumara7924
    @chamindapushpakumara7924 4 หลายเดือนก่อน

    Great explanation, this is what we should do without saying "Yes" to everything...

  • @code_with_sr
    @code_with_sr 4 หลายเดือนก่อน

    Yes definitely....kiri heliyata goma bindywak...its like a own goal at the last minute....very difficult to recover....