Sherlock Holmes (1887 දෙසැම්බර්) | තරුණ අධිනීතිඥයා | The Adventure, Sherlock Holmes AudiobookSinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @SandaruwanAvishka
    @SandaruwanAvishka 20 ชั่วโมงที่ผ่านมา +3

    Thank you. තරහ ගිහින් බැලුවේ...😑 කටහඬ ඇහුණු ගමන් තරහ නිවුනා... ❤️🙃 හිතට හරිම සනීපයක් දැනෙනවා...😊

  • @IRESHAMadhumali-zc6qx
    @IRESHAMadhumali-zc6qx 16 ชั่วโมงที่ผ่านมา +1

    මග බලන් හිටියේ කතාවක් දානකල් .. Thanks CN ❤❤❤❤❤❤

  • @FerdiK28
    @FerdiK28 วันที่ผ่านมา +3

    Today I'm flying to Sri Lanka... I think the transit time won't be too boring 😊
    Love from New Zealand ❤️❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      wow really. 😲 Wish you a good trip. 😊❤❤❤

  • @Spencer_Dilini
    @Spencer_Dilini วันที่ผ่านมา +5

    මං මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් පොත තමයි භයානක මිනිහා පොත. ඒක තියෙන කතා ඔක්කොම නියමයි.
    භයානක මිනිහා
    ඇබනෙටි පවුලේ අවුල
    ඇලීසියා නම් රුවල් නැව
    ආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුම
    තරුණ අධිනීතිඥයා
    හරිම භයානක මිනිහෙක්
    ❤❤❤

    • @boylaki-b8i
      @boylaki-b8i วันที่ผ่านมา +2

      Mama kiyeuve prdipagareye vicramaya

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @DhanushkaSenadheera-i4u
    @DhanushkaSenadheera-i4u 19 ชั่วโมงที่ผ่านมา +1

    අදත් ඇදුම් අයන් කලා කතාව අහන ගමන්... සුපිරියි... ගොඩක් ස්තුතියි 🎉

  • @TheTravelShowWazana
    @TheTravelShowWazana วันที่ผ่านมา +3

    Really I was searching for new one … ❤thank you 🎉

  • @DandD_07
    @DandD_07 วันที่ผ่านมา +2

    බොහෝම ස්තූතියි CN!.... ❤✨

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา +1

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @ChandupaIsuru
    @ChandupaIsuru วันที่ผ่านมา +6

    ඉනිඩ් බ්ලයිට්න්ගේ කතා ගේන්න පුලුවන්ද

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา +1

      එතුමියගේ සමහර කතා වලට විශේෂ අවසරයක් ගන්න වෙයි. මොකද ඒවා තවම public domain හෙවත් ලෝකයේ පොදු වසම කියන කොටසට ඇතුළත් වෙලා නැහැ. ඒකට තවත් වසර 25ක් විතර යනවා.
      Public Domain නම් අවසර ගැනීමක් අවශ්‍ය නැහැ. ඒවා මහජනයාට අයිතියි. ඒ නිසා public domain යටතේ තිබුණොත් ඒවා audiobook කරන්න බලනවා. නැත්නම් අවසර අරගෙන ගේන්න බලන්නම්. ඒත් ටික කාලයක් ගත වෙයි.
      1924 ට පෙර මියගිය සියලු කතුවරුන්ගේ ඔනම පොතක් ගෙන එන්න පුළුවන්.
      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @apepanthiyabyaparnaliyanag2077
    @apepanthiyabyaparnaliyanag2077 10 ชั่วโมงที่ผ่านมา

    හැමදාම බල බලා හිටියෙ ඔයාගෙ කතාව දානකල්🥹❤

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 วันที่ผ่านมา +2

    සුපිරියි මේ කතාවත් ❤

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @SudarshaniPradeepa-z5n
    @SudarshaniPradeepa-z5n วันที่ผ่านมา +3

    Wassath ekka supiri....appai plain tea wage😅😊❤

    • @CnAudioStories
      @CnAudioStories  วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි 😊❤❤❤

  • @dileepadissanayake1320
    @dileepadissanayake1320 วันที่ผ่านมา +1

    Thank you ❤❤❤❤❤

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤❤❤

  • @nilupulhasaranga1136
    @nilupulhasaranga1136 วันที่ผ่านมา +1

    Thank you cn ❤❤❤❤❤❤❤

  • @lahirumadhuwantha2302
    @lahirumadhuwantha2302 วันที่ผ่านมา +1

    Superb. Keep it up ❤

  • @snn887
    @snn887 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි කතාව

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      ගොඩක් ස්තූතියි ❤❤❤

  • @Piyumantha1022
    @Piyumantha1022 วันที่ผ่านมา +13

    මේකෙ මුල්ටික කලින් කතාවෙ මුලම නේද...වැරදිලා කලින් එකම අරන්ද බැලුවත් එක්ක මම 😂😂😂

  • @lakmallansakara1209
    @lakmallansakara1209 วันที่ผ่านมา +1

    Good luck

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤❤❤

  • @WasanaDissanayaka-i3c
    @WasanaDissanayaka-i3c วันที่ผ่านมา

    අගහරුවද ඉදන් බලන් ඉන්නේ.කතා වක් දානකන්.... Thanks CN....

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      මේ සතියේ අගහරුවාදා දෙන්න වුණේ නැහැ. ගොඩක් ස්තූතියි ❤❤❤

  • @chefmaheshcreations4785
    @chefmaheshcreations4785 วันที่ผ่านมา +1

    ❤️❤️

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

  • @UdaraDarshana-ne6cq
    @UdaraDarshana-ne6cq วันที่ผ่านมา +1

    1kkh anakal balan hitiye brh ❤❤

    • @CnAudioStories
      @CnAudioStories  วันที่ผ่านมา

      ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @madhushikadilhani8944
    @madhushikadilhani8944 17 ชั่วโมงที่ผ่านมา

    ethkota ai enm "mm wasa biwwa!" kyla kiw bawata boruwak sewikawa qwe?

  • @nethnimnaguneththi
    @nethnimnaguneththi วันที่ผ่านมา +1

  • @Design.Studio-DS
    @Design.Studio-DS วันที่ผ่านมา

    මේ , ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් මහතාගේ ශර්ලොක් හෝම්ස් කථා නෙවෙයි නේද ?

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา +1

      නැහැ මෙය වෙනත් කතුවරයෙක්ගේ. ❤❤❤

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs วันที่ผ่านมา +2

    Meeta kalin meka dala thibba neda😊

    • @CnAudioStories
      @CnAudioStories  วันที่ผ่านมา +1

      නැ මේක අලුත් එකක්

  • @sahanjayawanasinghe1760
    @sahanjayawanasinghe1760 16 ชั่วโมงที่ผ่านมา

    Katawa keti karala danna....

  • @bhagyapilapitiya9587
    @bhagyapilapitiya9587 22 ชั่วโมงที่ผ่านมา

    Butter plate eken hoyagaththa murder eka dandkooooooo ☹️☹️☹️

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา

      ඒ කතාවේ නම කියනවද?

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs วันที่ผ่านมา +1

    සහෝ මේකෙ මුල් ටික කලින් කතාවක රෙකෝර්ඩ් එකක් නේද 😂ඔයා කම්මැලි වෙලා 😂😂😂

    • @CnAudioStories
      @CnAudioStories  วันที่ผ่านมา +2

      නැ අලුතින් recording කලේ. මේ දවස් වල යන කතාවෙ මුල් හරිය හැම එකකම ටිකක් එක වගේ ලියලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට එහෙම හිතෙන්නේ 😁❤❤❤

    • @dilainromaniavlogs
      @dilainromaniavlogs วันที่ผ่านมา

      @@CnAudioStoriesඑල❤❤

    • @Spencer_Dilini
      @Spencer_Dilini วันที่ผ่านมา +2

      නෑ. පොතේ විදියමයි. අකුරක්වත් වෙනස් නෑ

    • @dilainromaniavlogs
      @dilainromaniavlogs วันที่ผ่านมา

      @@Spencer_Diliniඕකෙ 🎉❤

    • @dilainromaniavlogs
      @dilainromaniavlogs วันที่ผ่านมา

      @@Spencer_Diliniමම කතාව අහන ගමන්. ලස්සනයි ❤❤❤❤❤

  • @wasundaramadubhani
    @wasundaramadubhani วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sewwpeiris
    @sewwpeiris วันที่ผ่านมา

    Videos upload කරණකම් මෙච්චර කල් බලන් ඉන්න බෑ හොඳේ😏 කම්මැලි වෙන්න එපා. අපි මෙහෙ බලන් ඉන්නවනේ 🤨

    • @CnAudioStories
      @CnAudioStories  21 ชั่วโมงที่ผ่านมา +2

      අනේ නැ මේ සතියේ අසනීප වුණා. ඒ නිසා අමාරුවෙන් sherlock holmes එක recording කර ගත්තා ඒත් edgar rice burroughsගේ පොළව මැද ලෝකය recording කරන්න බැරිවුනා. පුළුවන් තරම් ඉක්මනින් ගේන්න බලන්නම්.

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @lahiruperera4128
    @lahiruperera4128 วันที่ผ่านมา

  • @user-kumudu1118
    @user-kumudu1118 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @sammaniweerasooriya4962
    @sammaniweerasooriya4962 วันที่ผ่านมา

    ❤❤

  • @netminaranaweera1899
    @netminaranaweera1899 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤