ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයා මේක ඉදිරිපත් කරන විදියට අහගෙන ඉන්න අයට චිත්තරූප මැවෙනවා... ගොඩාක් අගය කරනවා ඒ වෙන මහන්සියට... ❤❤❤
දැන් ගොඩාක් දෙනෙක් ඔබගේ කාතා මාලාව අසනවා මට එක පට්ටම සතුටක් එකනම් මාරම හැගීමක් පට්ට හැමදාම කාතාවක් දාන්න ඔබ කාතාවක් දානකන් මම බලා ඉදිමි. ඔබට ජය
මාර ලස්සනයි ...
අද සෙට් උනෙ චැනල් එක. මෙක පට්ට නෙ.🙂❤️ අඩොහ් ඩ්‍රැකියුලාගෙ කතාවක් ඔන ඉස්සරහට🙂පුලුවන්ද
Thank you. තරහ ගිහින් බැලුවේ...😑 කටහඬ ඇහුණු ගමන් තරහ නිවුනා... ❤️🙃 හිතට හරිම සනීපයක් දැනෙනවා...😊
මග බලන් හිටියේ කතාවක් දානකල් .. Thanks CN ❤❤❤❤❤❤
ඉතාමත් අනර්ඝයි ! බොහොම ස්තුතීයි ! ඔබට ජයෙන් ජය 💐💐
අදත් ඇදුම් අයන් කලා කතාව අහන ගමන්... සුපිරියි... ගොඩක් ස්තුතියි 🎉
බොහෝම ස්තූතියි CN!.... ❤✨
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Today I'm flying to Sri Lanka... I think the transit time won't be too boring 😊Love from New Zealand ❤️❤️❤️
wow really. 😲 Wish you a good trip. 😊❤❤❤
සුපිරියි මේ කතාවත් ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ගොඩාරියක් ස්තූතියි❤
අබිරහස් දොස්තර කතාව ඕනි❤
Wassath ekka supiri....appai plain tea wage😅😊❤
Really I was searching for new one … ❤thank you 🎉
Thank you 😊❤❤❤
Get well soon bro❤. Good job 👍. පොළොව යට ලෝකය 2 ත් ඉක්මනටම ගේන්න. ඔබේ ගමනට සුභ පැතුම්.
අපූරු ඉස්කෝලේ - සුදත් රොහාන් ( පොත් 12)නිවුන් දගකාරියෝ - ගාමිණි සමරකෝන් ( පොත් 6)..... මෙ කතාව ගේන්න පුලුවන්ද කරුනාකරලා🥺❤️❤️ එකම කතාවක් ඔක පරිවර්තකයෝ දෙන්නෙක්ගෙ....❤
හැමදාම බල බලා හිටියෙ ඔයාගෙ කතාව දානකල්🥹❤
ඉනිඩ් බ්ලයිට්න්ගේ කතා ගේන්න පුලුවන්ද
එතුමියගේ සමහර කතා වලට විශේෂ අවසරයක් ගන්න වෙයි. මොකද ඒවා තවම public domain හෙවත් ලෝකයේ පොදු වසම කියන කොටසට ඇතුළත් වෙලා නැහැ. ඒකට තවත් වසර 25ක් විතර යනවා. Public Domain නම් අවසර ගැනීමක් අවශ්‍ය නැහැ. ඒවා මහජනයාට අයිතියි. ඒ නිසා public domain යටතේ තිබුණොත් ඒවා audiobook කරන්න බලනවා. නැත්නම් අවසර අරගෙන ගේන්න බලන්නම්. ඒත් ටික කාලයක් ගත වෙයි.1924 ට පෙර මියගිය සියලු කතුවරුන්ගේ ඔනම පොතක් ගෙන එන්න පුළුවන්. ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤ අලුත් එකක් එනකන් බලන් හිටියේ...
Thank you cn ❤❤❤❤❤❤❤
Thanks nilupul ❤❤❤
Thank you ❤❤❤❤❤
Thank you ❤❤❤
Supiri.
මං මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් පොත තමයි භයානක මිනිහා පොත. ඒක තියෙන කතා ඔක්කොම නියමයි.භයානක මිනිහා ඇබනෙටි පවුලේ අවුලඇලීසියා නම් රුවල් නැවආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුමතරුණ අධිනීතිඥයාහරිම භයානක මිනිහෙක්❤❤❤
Mama kiyeuve prdipagareye vicramaya
Math okkoma poth kiywuwa
Den a katha okkoma ahnwa
Cn Audio Stories💛 "
Superb. Keep it up ❤
මුල් ටික එකමනේ...සර් ආතර් කොනන් ඩොයිල්ගේ නෙවෙයි නේද? චන්දන මැන්ඩිස්ගේ ශර්ලොක් හෝම්ස් කාතාවල එයා ලියපුවත් තියනවනේ....❤❤❤❤
පොලව යට ලෝකය දෙවනි කොටස ඉක්මනට ඕනි
ගොඩක් ලස්සනයි කතාව
අගහරුවද ඉදන් බලන් ඉන්නේ.කතා වක් දානකන්.... Thanks CN....
මේ සතියේ අගහරුවාදා දෙන්න වුණේ නැහැ. ගොඩක් ස්තූතියි ❤❤❤
1kkh anakal balan hitiye brh ❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤
මම කැමති ඉල්ලීමක් කරන්න පුලුවන්නම් ඩාවින්චි කේතය රචකයා ගේ තවත් කාතාවක් දාන්න පුලුවන් ද
I’ve heard this story before.recently Amelia opened up about their divorce, revealing that she had cheated on him.when he discovered it, he was shocked, feeling deeply angry and betrayed.
Good luck
🙌
පොලව යට ලෝකය 2 කොටස ඉක්මනින් දාන්න
මේකෙ මුල්ටික කලින් කතාවෙ මුලම නේද...වැරදිලා කලින් එකම අරන්ද බැලුවත් එක්ක මම 😂😂😂
ඔව් ඒකනෙ
😊😂❤
Same😂😂
Math hithuwe eka kiyl...
නෑ
Mewane chanel❤
ethkota ai enm "mm wasa biwwa!" kyla kiw bawata boruwak sewikawa qwe?
❤
❤❤❤
❤❤❤❤😘😘😘😘
පොළව මැද ලෝකයක් කවද්ද ගේන්නෙ ඉක්මනට ඕන 😊
❤❤❤🎉🎉🎉
Meeta kalin meka dala thibba neda😊
නැ මේක අලුත් එකක්
❤❤
❤❤❤❤❤❤
Butter plate eken hoyagaththa murder eka dandkooooooo ☹️☹️☹️
ඒ කතාවේ නම කියනවද?
මේ , ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් මහතාගේ ශර්ලොක් හෝම්ස් කථා නෙවෙයි නේද ?
නැහැ මෙය වෙනත් කතුවරයෙක්ගේ. ❤❤❤
Katawa keti karala danna....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහෝ මේකෙ මුල් ටික කලින් කතාවක රෙකෝර්ඩ් එකක් නේද 😂ඔයා කම්මැලි වෙලා 😂😂😂
නැ අලුතින් recording කලේ. මේ දවස් වල යන කතාවෙ මුල් හරිය හැම එකකම ටිකක් එක වගේ ලියලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට එහෙම හිතෙන්නේ 😁❤❤❤
@@CnAudioStoriesඑල❤❤
නෑ. පොතේ විදියමයි. අකුරක්වත් වෙනස් නෑ
@@Spencer_Diliniඕකෙ 🎉❤
@@Spencer_Diliniමම කතාව අහන ගමන්. ලස්සනයි ❤❤❤❤❤
පොලව යටට ගිය කතාවේ අනිත් එක ඉක්මනට දාන්න.
Videos upload කරණකම් මෙච්චර කල් බලන් ඉන්න බෑ හොඳේ😏 කම්මැලි වෙන්න එපා. අපි මෙහෙ බලන් ඉන්නවනේ 🤨
අනේ නැ මේ සතියේ අසනීප වුණා. ඒ නිසා අමාරුවෙන් sherlock holmes එක recording කර ගත්තා ඒත් edgar rice burroughsගේ පොළව මැද ලෝකය recording කරන්න බැරිවුනා. පුළුවන් තරම් ඉක්මනින් ගේන්න බලන්නම්.
❤️❤️
❤❤❤❤
ඔයා මේක ඉදිරිපත් කරන විදියට අහගෙන ඉන්න අයට චිත්තරූප මැවෙනවා... ගොඩාක් අගය කරනවා ඒ වෙන මහන්සියට... ❤❤❤
දැන් ගොඩාක් දෙනෙක් ඔබගේ කාතා මාලාව අසනවා මට එක පට්ටම සතුටක් එකනම් මාරම හැගීමක් පට්ට හැමදාම කාතාවක් දාන්න ඔබ කාතාවක් දානකන් මම බලා ඉදිමි. ඔබට ජය
මාර ලස්සනයි ...
අද සෙට් උනෙ චැනල් එක. මෙක පට්ට නෙ.🙂❤️ අඩොහ් ඩ්‍රැකියුලාගෙ කතාවක් ඔන ඉස්සරහට🙂පුලුවන්ද
Thank you. තරහ ගිහින් බැලුවේ...😑 කටහඬ ඇහුණු ගමන් තරහ නිවුනා... ❤️🙃 හිතට හරිම සනීපයක් දැනෙනවා...😊
මග බලන් හිටියේ කතාවක් දානකල් .. Thanks CN ❤❤❤❤❤❤
ඉතාමත් අනර්ඝයි ! බොහොම ස්තුතීයි ! ඔබට ජයෙන් ජය 💐💐
අදත් ඇදුම් අයන් කලා කතාව අහන ගමන්... සුපිරියි... ගොඩක් ස්තුතියි 🎉
බොහෝම ස්තූතියි CN!.... ❤✨
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Today I'm flying to Sri Lanka... I think the transit time won't be too boring 😊
Love from New Zealand ❤️❤️❤️
wow really. 😲 Wish you a good trip. 😊❤❤❤
සුපිරියි මේ කතාවත් ❤
ගොඩක් ස්තූතියි ❤❤❤
ගොඩාරියක් ස්තූතියි❤
අබිරහස් දොස්තර කතාව ඕනි❤
Wassath ekka supiri....appai plain tea wage😅😊❤
ගොඩක් ස්තූතියි 😊❤❤❤
Really I was searching for new one … ❤thank you 🎉
Thank you 😊❤❤❤
Get well soon bro❤. Good job 👍. පොළොව යට ලෝකය 2 ත් ඉක්මනටම ගේන්න. ඔබේ ගමනට සුභ පැතුම්.
අපූරු ඉස්කෝලේ - සුදත් රොහාන් ( පොත් 12)
නිවුන් දගකාරියෝ - ගාමිණි සමරකෝන් ( පොත් 6)..... මෙ කතාව ගේන්න පුලුවන්ද කරුනාකරලා🥺❤️❤️ එකම කතාවක් ඔක පරිවර්තකයෝ දෙන්නෙක්ගෙ....❤
හැමදාම බල බලා හිටියෙ ඔයාගෙ කතාව දානකල්🥹❤
ඉනිඩ් බ්ලයිට්න්ගේ කතා ගේන්න පුලුවන්ද
එතුමියගේ සමහර කතා වලට විශේෂ අවසරයක් ගන්න වෙයි. මොකද ඒවා තවම public domain හෙවත් ලෝකයේ පොදු වසම කියන කොටසට ඇතුළත් වෙලා නැහැ. ඒකට තවත් වසර 25ක් විතර යනවා.
Public Domain නම් අවසර ගැනීමක් අවශ්‍ය නැහැ. ඒවා මහජනයාට අයිතියි. ඒ නිසා public domain යටතේ තිබුණොත් ඒවා audiobook කරන්න බලනවා. නැත්නම් අවසර අරගෙන ගේන්න බලන්නම්. ඒත් ටික කාලයක් ගත වෙයි.
1924 ට පෙර මියගිය සියලු කතුවරුන්ගේ ඔනම පොතක් ගෙන එන්න පුළුවන්.
ගොඩක් ස්තූතියි ❤❤❤
❤❤❤ අලුත් එකක් එනකන් බලන් හිටියේ...
Thank you cn ❤❤❤❤❤❤❤
Thanks nilupul ❤❤❤
Thank you ❤❤❤❤❤
Thank you ❤❤❤
Supiri.
මං මුලින්ම කියවපු ෂර්ලොක් හෝම්ස් පොත තමයි භයානක මිනිහා පොත. ඒක තියෙන කතා ඔක්කොම නියමයි.
භයානක මිනිහා
ඇබනෙටි පවුලේ අවුල
ඇලීසියා නම් රුවල් නැව
ආන්ස්වර්ත් මාලිගයේ මිනීමැරුම
තරුණ අධිනීතිඥයා
හරිම භයානක මිනිහෙක්