"මං පස්සේ තමා දැනගන්නේ එයා Marry කරලා බබාලා ඉන්නවා කියලා, මට ලැබුණු හොදම ආදරේ ඒක "| නිලූෂි පවන්‍යා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • "මං පස්සේ තමා දැනගන්නේ එයා Marry කරලා බබාලා ඉන්නවා කියලා, මට ලැබුණු හොදම ආදරේ ඒක "| නිලූෂි පවන්‍යා #Hirugossip #nilushi #sanjanaonali #yureninoshika #hiru #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #tredingvideo #gossipvideo #2023
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 189

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 ปีที่แล้ว +355

    තිරයෙ දුශ්ට අහාංකාර චරිත සැබැ ජිවිතයෙදි අහිංසක යි හොඳ යි..එහෙම පෙන්නෙ මට විතර ද..

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว +2

    • @FathimaSharmila-f6t
      @FathimaSharmila-f6t ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 ปีที่แล้ว +3

      ඔව් තිරයේ දුෂ්ටකම් වලින් තවත් කෙනෙක්ව වීරයෙක් කරන්න හොඳ හදවතක් තියෙන්න ඕනෑ. සැබෑ ජීවිතයේ දුෂ්ට වැඩ කරන්නේ තිරයේ වීරයෝ වෙන අය. දුෂ්ට චරිත කරන අය ජීවිතේ දුෂ්ට වැඩ කරනවා අහලා තියෙන්නෙ ඉතා අඩුවෙන්.

  • @kamanimayadunna5259
    @kamanimayadunna5259 ปีที่แล้ว +141

    ඒක ඇත්ත . නොගැලපෙන හිත් එක් වුනත් ජීවිතෙ ඇත්තටම බොහොම වේදනාකාරීයි. ඔබ හිතුව දේ අපිත් කලත් අපිත් සතුටින් .🎉️

  • @ravimango-zt8bo
    @ravimango-zt8bo ปีที่แล้ว +28

    ගෙදරින් කැමති නැති නිසා දෙන්නා වේන් උනා කියලා කියද්දිත් හිරු එකේ උන් වෙන මගුලක් කියනවා 😂😂

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl ปีที่แล้ว +149

    දක්ෂ ,උගත්, ලස්සන,අවංක,අහිංසක කෙනෙක්.❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +126

    වසර ගානක් කතා කලත් එක වහලක් යට ජීවත් වෙන්න ගත්තහම තමා ඇත්තටම තේරෙන්නේ. ළමයි නිසා විදවමින් ජීවත් වෙන අය අද ගොඩක් ඉන්නේ.
    සුළු පිරිසයි ජීවිතේ විදින්නේ.

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +30

    එහෙනම් දැන් ඔයා සතුටින් අම්මල එක්ක inna.. එයාට පාඩුවේ එයාගෙ පවුල එක්ක inna දීල 😂

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 ปีที่แล้ว +61

    මම හුගාක් ගරු කරනවා ඔබ තුමියගේ,
    අනෙකාගේ දහසක් වැරදි පසෙකින් තබා තිබෙන එක හොඳක් හෝ දැකිම හා එය වර්නනා කිරීමේ ගුනයට
    ඒක හුගක් කාලාතුරකින් දකින්න පුලුවන් නමුත් මිනිස්සු ලඟ තියෙන ගුනයක්,
    කලාතුරකින් දකින්නෙ කිසිම කෘතිම ස්වබාවයකින් තොරව ස්වාබාවිකවම ඒ ගුනය ප්‍රකට වන අය
    මම දන්නෙ නෑ එතුමියගේ ඇත්ත ස්වභාවය
    නමුත් මෙම clip එකෙන් ප්‍රකට වූ ගුනය නම් 👌
    🙏🙏🙏🙏

  • @Katharushika
    @Katharushika ปีที่แล้ว +142

    බලන් යද්දි ඒ කෙල්ලගෙ ජීවිතේ විනාස කරල තියෙන්නෙ ඒ කෙල්ලගෙ ගෙදර උන්මනෙ 😢 කොච්චර ජනප්‍රිය උනත් කොච්චර සල්ලි ලස්සන තිබ්බත් හිතේ සතුට කියන දේ තමා අංක එකට තියෙන්න ඕනා ඒක නැත්තම් කිසිම දෙයක් තිබ්බට ඒවලින් ප්‍රයෝජනයක් ගන්නවත් හිතෙන්නෑ මොකද හිතේ සතුට නැතුව. මේ ලමය තාමත් අර පාසල් ප්‍රේමය ගැන හිත හිත ඉන්නවා එදා ඒ අම්මලා මේ ලමයව තේරුම් ගත්ත නම් අද වෙනකොට ගැලපෙන්නෙ නැති අය එක්ක පැටලෙන්නෙ නෑ අෆෙයාස් හදන් අයින් වෙන්නෑනේ.. එහෙනම් ඒ ඉස්කෝලෙ යන කාලෙ ඉදන් හිටපු කොල්ල එක්කම ඉන්නවා එයා මොකද මෙයා අදටත් එයා ගැන කතා කරද්දි සංවේදී වෙනවා 😢 එයාට එෆෙයාර් එකක් නවතින පාරක් ගානේ ඒ අම්මල තමා වග කියන්න ඕනා 🥺 ඇත්තටම එහෙම ලමයින්ව තේරුම් නොගන්න අම්මලා කාටවත් ලැබෙන්න හොද නෑ 🥺💔 පේනවනේ ඒ ලමයගෙ ආදරේ කියන පැත්ත විනාස කරන්න මුල්ම අඩිය තියල තියෙන්නෙ ඒ අම්මලා

    • @shanikamadhuwanthi2737
      @shanikamadhuwanthi2737 ปีที่แล้ว +12

      ඒකනම් ඇත්ත මේ වගේ දෙමව්පියෝ ඕනේතරම් ඉන්නවා ❤

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +5

      oyage lamayek iskole yana kale love karoth oya ekata ida denawada? 😂

    • @hashinihashini6761
      @hashinihashini6761 ปีที่แล้ว +7

      Eka ඇත්ත anith අයගේ sathuta වෙනුවෙන් apeta ape sathuta kapa කරන්න wenawa eka loku දුකක් dara ගන්න amaru eka duka danne e duka widina kena kawru monawa kiwwath 😢

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว

      ​@@rushand8003A/L කරන වයසෙ ළමයෙක්ව නීති දාලා කොටු කරන්න ඕනි නැහැ මමනම් හිතන්නෙ.ඒක සාපේක්ෂයි ඉතින් එක එක හේතු මත..

    • @Katharushika
      @Katharushika ปีที่แล้ว +1

      @@shanikamadhuwanthi2737 ඒ අතින් අපි හෙන වාසනාවන්තයි 🥺🥺🥺

  • @nishanperera2074
    @nishanperera2074 ปีที่แล้ว +74

    අගස්තිත් marry karala babekuth ඉන්නවා කියලා ඉක්මනටම දැනගන්න ලැබෙයි❤️

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว +5

      අම්මෝ ඒකත් හුචැස් එතකොට 🤭

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 หลายเดือนก่อน +7

    ඇත්තටම තමන්ට වැඩිය දවසක් හරි වැඩිමල් කෙනෙක්ගෙන් ආදරයක් ලබනකොටත් පිරිමි අයගෙන් පිරිමින්ගෙ සියලු අවදි නිරූපණය කලහැකිද යන්න කාන්තාවක් බැලියයුතු දෙයක්මයි !!! ඒ වගේම කාන්තාවක් ගෙන් වයස දවසක් අඩුව ලැබුවත් කාන්තාවක් වුද කාන්තාවක් ගේ සියලු අවදි තුල තම ගමන නිරූපණය කරනවාද යන්න කුමණ හෝ ක්‍රමයකින් සොයාමයි ඔය ගලපන ප්‍රමාණයේ ප්‍රතිශතය ගත හැක්කෙ !!! ( සමාජ සම්මත විවාහ වලදි වයසට අදාලව )
    ඇත්තටම මේ රටේ කාන්තාවක්ගෙ අතීතය හොයලා විනාශ කරමින් යන අයට තියන හොදම දේ තමන් ගේ වර්තමානය තුල හමුවෙන කෙනා සමග ගතින් මෙන්ම සිතින්ද නිරුවත්වන්නෙ නම් එම කාන්තාවට තමන්ට හිතා ගත නොහැකි තරම් ආයෝජනයක් ඇති බවමයි “
    මොකද අප අතීතය සොයනුවේ ඕනෑම කෙනෙක්ගෙ චරිතය නම් සිතින් නිරුවත් වූ අයෙක්ගෙ චරිතය ඇය සහමුලිංම පිරිසිදු කිරීමක් වැනිය !!!
    එය කිරීමේදී කාන්තාවන් තමන්ට සුදුසු කෙනා සමග කිරීමට අවශ්‍ය නුවණින් සන්නද්ධ වී තිබිය යුතුමය !!!
    ඒකයි සැබැ ම පිරිමි කමත් !!! ඒකයි හැමෝටම පිරිමි වීමේ හැකියාව දීර්ඝ කාලීනව( සෑම බවයක් පාසා ) නොපවතින්නත් එකම හේතුව “

  • @soni581
    @soni581 ปีที่แล้ว +99

    දෙමව්පියන්ගේ තරම .දරුවන්ගේ සිත් තෙරුම්ගන්නැහැ ..පව් මේ කෙල්ල .

    • @WasanaMaduwanthi-nq4jj
      @WasanaMaduwanthi-nq4jj ปีที่แล้ว +6

      කවදාවත් නෑ. මමත් අද දූන් විඳින්න අම්මගෙ කැමැත්තට ඉඩ දුන්න නිසා

    • @upekshaabay2622
      @upekshaabay2622 ปีที่แล้ว +2

      ​@@WasanaMaduwanthi-nq4jj😢❤❤

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว +40

    කව්ද අනෙ Windy ගෙ ඇස් දෙක make up කරෙ

    • @lakro1234
      @lakro1234 ปีที่แล้ว +1

      කවුරු හරි ගහලා තැල්මක් වගෙ 😂

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n หลายเดือนก่อน +7

    දෙමව්පියන්ගේ අසීමිත ආදරය නිසා දරුවන්ට හොදක් වෙනවා වගේම විවාහය වගේ දේවල් වලදි ගොඩක් අයහපත් දේවල් වෙනවා . දෙමව්පියන් බලන්නෙ බාහිර දේවල් ඒ දේවල් හොද නම් තිරිසන් මිනිස්සුන්ට උනත් දුවව දෙන්න ලෑස්ති දෙමව්පියන් අපේ රටේ ඉන්නවා. එයාලා දරුවන්ට ආදරේ අය නෙමෙයි. දෙමව්පියන් දරුවන්ට ඇහැ ගහගෙන ඉන්න ඕනෙ යහපත් ගති පැවතුම් තියෙන කෙනෙක් නම් දුප්පත් උනත් කමක් නැහැ . අපි ගොඩක් දුප්පත් මගෙ මල්ලි බැන්දෙ එයා රස්සාවට ගිය තැන මුදලාලිගෙ දුවව. නමුත් මල්ලි ගෑනු ලමයෙක් එක්ක යාලු උන කෙනෙක් නෙමෙයි ඒ මුදලාලිගෙ නෝනා තමන්ගෙ ලොකු දුවට යෝජනා කලේ මගෙ මල්ලිව දුව එක පයින් කැමති වෙනවා දැන් එයාට දරුවන් දෙන්නෙක් ඉන්නවා විවාහ වෙලා අවුරුදු 10 ක් මගෙ නෑනා හැමෝටම කියන දේ තමයි මගෙ අම්මා කියන දේ කල නිසා මට හරි ගියෙ කියලා අද එයාට හොද මහත්තයෙක් ඉන්නවා කියලා හරි ආඩම්බරෙන් කියන්නෙ හැම වෙලේම. එහෙමයි කියලා මගෙ මල්ලි හරි හම්බ කරගෙන ජීවත් වෙනවා මිසක් එයා බිරිදගෙ දෙමව්පියන්ගෙන් දේපල දෑවැදි හිගන්න බලාපොරොත්තු වෙන්න ඉල්ලන්න ගියෙ නැහැ. කොල්ලා තමන්ගෙ උත්සාහයෙන් තම බිරිඳ සමග උත්සාහයෙන් ජීවිතේ ගොඩ නගා ගත්තා. ඉතිං දුප්පත් කම ජීවිතේ ප්‍රශ්නයක් කර ගන්න හොද නැහැ .

  • @watvijayanthi5522
    @watvijayanthi5522 ปีที่แล้ว +64

    නොගැලපෙන් ජීවිතයක් කියන්නෙ මැරී මැරී ජීවත් වීමක්.

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว +4

      ඇත්ත 😔💔😔

    • @undupitiwije9753
      @undupitiwije9753 ปีที่แล้ว +2

      ගැලපෙන ජිවිත කියලා දෙයක් නැහැ. ගලපගන්න තමා තියෙන්නේ. ළමයි හතර පහ හැදුවම ඉබේම ගැලපෙන්නත් ගන්නව. ඒක තමා අතීතයේ උනේ.
      අද මේ කාන්තාවන්ගේ කෝලම් නිසා ගෙදරට නාකි වෙන ගැහැණු අනන්තයි
      ඔය තාරුණ්‍යයේ වීරකම් ඔක්කොම ඉවරයි වයස හතලිහ පනහ පැන්නම.

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 ปีที่แล้ว +1

      සහතික ඇත්ත ...අයින් කරන එක තමා හොඳම... නැත්නම් සදා දුකේ....👍👍

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว

      @@undupitiwije9753 ළමයි හතර පහ හැදුව කියලා කොහොමද ගැලපෙන්නේ 🥲 පොඩ්ඩක් හොයල බලන්න ළමයි හතර පහ හදලා දාල යනවා ඊට පස්සේ ළමයින්ට කන්න බොන්න දෙන්න විදියකුත් නෑ ඕන තරම් ඔය වගේ stories තියෙනවා serch කරලා බලන්න ඔච්චර ගොන් තර්ක දාන්න එපා ඔයා කියන්නේ තමන්ගේ husband ලිංගික අසහනකාරයෙක් වෙනවා එයා තමන්ගේ wife ට අනිසි විදියට කරදර කරනවා කොහොමද ගලපන්නේ ඊට පස්සේ ඔයා කියන විදියට ළමයි හතර පස්දෙනෙක් හදාගන්නවා ඊට පස්සේ ඒ ළමයි න්ගේ අනාගතේ කොහොම තියෙයි ද සමහර දෙමව්පියෝ ළමයි ඉස්සරහම ගහගන්නවා ඊට පස්සේ ළමයට හරි මානසිකත්වයක් ලැබෙන්නෙත් නෑ එහෙම ගලපගන්න පුලුවන්නම් හොදයි හැබැයි ළමයි හැදුව පලියට ගලපගන්න බෑ කොච්චර කිව්වත් සමහර partners ලා ගැලපෙන්නේම නෑ 🥲

  • @kanchanasewwandi4586
    @kanchanasewwandi4586 ปีที่แล้ว +35

    Thaththala wage inna aya thsmai godak duk deela apiwa rawattanne..😔

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka ปีที่แล้ว +63

    පිටින් මනුස්සයෙක් අදුනගන්න අමාරුයි කතාකරලා අදුනගන්න ඕන කියන්නේ අන්න ඒනිසයි😊❤

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +25

    එයාගේ කතාව අහද්දි පව් ඒත් මම ආස නෑ ඒ නිලියට

  • @CCG0069
    @CCG0069 ปีที่แล้ว +11

    එයා ආදරේ ගැන හොදට දන්න පාටය්

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว +7

    රගපාන දේ චරිත වලට වඩා හැබැ ජිව්ත වෙනස්

  • @neth196
    @neth196 ปีที่แล้ว +40

    පව් ඇත්තටම 😢

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d หลายเดือนก่อน +2

    ආදරේ නිසා හිතින් විදවන මිනිස්සු කොයිතරම් නම් මේ ලෝකේ ජීවත් වෙනවද ....?🥹

  • @nadeesha9635
    @nadeesha9635 ปีที่แล้ว +5

    Mn Danna tharamin meya kwrut ekka yalu unee nh, mehma dyk unada dane, , eya harima perfect gl knk, eya eyge aramunu wlta ynkn kisima knk ekka ylu wene nh qyl issara mta qyl tibuna, eya me cmnt eka dekkot mn qyna de mtk weii, bt nilu boru qyna knk newe, ahinsaka gl knk harima hodaii ❤❤❤

  • @shyamapriyangika2855
    @shyamapriyangika2855 ปีที่แล้ว +25

    Yureni lassanata programme eka karanawa. 😍💖

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 ปีที่แล้ว +19

    Ureni ge skin eka lassanai

  • @udulaniabekon2962
    @udulaniabekon2962 ปีที่แล้ว +3

    Anee paw.. Api divitura eke windy ta kochara baninawa da.. Ahinsaka kellek...

  • @DIMOXIST
    @DIMOXIST ปีที่แล้ว +6

    අපිට ආදරේ සහ සැප සම්පත් දෙනවා නම් නාකි ලොක්කෙක් හරිකමක් නෑ. 😂

    • @Sheeli12
      @Sheeli12 ปีที่แล้ว +1

      Oytd

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk หลายเดือนก่อน

    Akki mtath oyage wage kathawak thiyenne mata danuna adarei ada mage laga na eya mry karala inne mn aurudu ganak gihillath thama dukin inne eyawa mathak nokarana thathparayak na mta mawama miss wela habai oyawa dakkama mta hithuna na ea adarei mathaka thiyan mn jeevitheta muna denna one kiyla oya wage lassna jeewithekata

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 2 หลายเดือนก่อน

    Nikushi harima hitha hoda nihathamani kellek.harima lassanai oya

  • @himanthianurika3181
    @himanthianurika3181 หลายเดือนก่อน

    මට උනා වගේම දෙයක් හැබැයි මටත් හම්බුන හොදම ආදරේ මාව බලාගත්ත ආදරේ 🤗🙂

  • @achalasandamali2331
    @achalasandamali2331 ปีที่แล้ว +3

    Eyata sambandayak patan ganna eka atha arina eka hari lesi deyak wage.eya kiyana widiyata galapenne na galapenne na danenne na kiya kiya dahaya pahalawak atha arina patai.siriyas love karala na kawadawath eya.

  • @egoda
    @egoda หลายเดือนก่อน

    What's the name of the girl wearing yellow dress?❤

  • @anndilrukshi3176
    @anndilrukshi3176 ปีที่แล้ว

    චරිතය හොදට කරන නිසයි තරහක් එන්නෙ .එයා හරි හොදයි..

  • @RasaderiPieris-bo8zs
    @RasaderiPieris-bo8zs ปีที่แล้ว

    Aniwareni mage jivithe ehima aderiyak tiyanawa. Mage thilina thana Mt haba una hodama kina. E aderi mawa godak visiwasa kiruwa.oya Mata tgatitha kinek thilina. Mn imanawa enawa I miss you so much

  • @vibhuthi1975
    @vibhuthi1975 ปีที่แล้ว +2

    යුරේනි අක්කි ගේ කිහිල්ලේ මයිල් නැති බව දැක්කේ මම විතරද බං..

    • @aassddssddd2591
      @aassddssddd2591 ปีที่แล้ว +5

      Wanniye givath wenna aun Tama loke aduragena neha Akai urenige kihili Wala mail hevve

    • @RoshiniKumari-cq8wg
      @RoshiniKumari-cq8wg ปีที่แล้ว

      😂

    • @RoshiniKumari-cq8wg
      @RoshiniKumari-cq8wg ปีที่แล้ว

      Asa character akak❤❤❤❤ love you 😘 akkiyooo

  • @ireshadilshani4151
    @ireshadilshani4151 ปีที่แล้ว +2

    It's true

  • @Sewwandidissanayak
    @Sewwandidissanayak หลายเดือนก่อน

    Adum gena nm manda eth yureni lassanai

  • @senurinirasha6858
    @senurinirasha6858 ปีที่แล้ว +3

  • @AlliePriyashad-ch2gw
    @AlliePriyashad-ch2gw ปีที่แล้ว +2

    lectures la neweyi eladena.lecturer.apppooooooo me wage ayada univercity gihillath igena gaththa kiyanne

    • @shanikakumarasinghe9081
      @shanikakumarasinghe9081 หลายเดือนก่อน +1

      Lecturer kiyala thamai eya kiyanne..oyata eka therenne na man hithanne

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 หลายเดือนก่อน

    Alpha window- already damaged

  • @M.P.AMalkanthi-f4m
    @M.P.AMalkanthi-f4m 14 วันที่ผ่านมา

    Hiru eka

  • @senushni2582
    @senushni2582 ปีที่แล้ว +3

    ☺️

  • @iukguy1
    @iukguy1 ปีที่แล้ว

    kanaththak laga ra dakka nam aniwa baya wenawa..

  • @venukaviz8324
    @venukaviz8324 ปีที่แล้ว +1

    mageth jeewithe hodama pema deweni pema

  • @DhanushaJayasundara-ee4kw
    @DhanushaJayasundara-ee4kw ปีที่แล้ว +1

    නුවන් අයියා නේද

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj ปีที่แล้ว +1

    ඔය field eke , ඔක්කොම ,,3 4 ආදරෙ ,,3,,4 badapuwa තමා

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bm หลายเดือนก่อน

    කව්ද මේ කියන්නකො..

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq ปีที่แล้ว

    Eka Kathawa godaak duka hithenwa paw ..

  • @user-hk8eq5ig4n
    @user-hk8eq5ig4n ปีที่แล้ว

    මෙයා මෘතකදී කසාද බැන්දේ. දැන් divosda

  • @shashinimadushani9006
    @shashinimadushani9006 ปีที่แล้ว +10

    මටත් එහෙම දෙයක් වෙන්න යන්නෙ 😴🥺

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +1

    මං මේ නිළිය අදුරන්නේ නෑ.

    • @Honokaa65
      @Honokaa65 ปีที่แล้ว +2

      නිළිය උඹව අදුරන්නෙත් නෑ.

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว

      @@Honokaa65 😆😆😆😆අපි අදුරගන්න ඕනේනේ

  • @Nisheezsjnzl
    @Nisheezsjnzl หลายเดือนก่อน

    යුරේනි "මේ ඉන්නවා මේ නෑ"😂

  • @Darsh-od9il
    @Darsh-od9il 29 วันที่ผ่านมา

    Educated una bawa kathawen penawa,nathnam lankawe ennama gon katha kiyala set ekakna

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +8

    සීනි තාත්තෙක් ලෑස්තිකරන් ඉදලා ඒ මිනියගේ ගෑනී ඇවිත් කනට ගැහුවා කිවා නම් අපි පිලිගන්නවා . ඔව්වා ගරැ රගපැම් ඩාලිං 😂

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +9

      නොදැක්ක, නොදන්න මගුල් ගැන කියවන්නෙ නැතුව හිටපන් බන්. තෝ කොයන ඒව තොගෙ ගෑනිවත් පිලිගන්නවද😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      @@Oshada-colo උබ මොකද ෆයර් වෙලා . ගොට්ටද ? 😌

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +5

      @@Samanalee00Ann ඇයි තෝ දැන් මේ interview එක දැක්කම ෆයර් වෙලා.😂 ගොට්ටෙ හිලක්ද එතකොට.. කට උල්කරගත්ත ගමන් ඉන්නෙ ගෑනියෙක්ට කතාවක් හදන්න. පුදුම අසහනයක්😂

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      @@Oshada-colo 😌 අනුකම්පා ලිස්ට් එකට දැම්මා

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +4

      @@Samanalee00Ann අපි නම් කලින්ම උඹව වේස ලිස්ට් එකට දැම්ම😂😂 මොකද උබේ මුල් ලමාවිය සංවර්ධන වෙලා නෑ පොඩි කාලෙ ඉදලම වේසකමේ ගියපු නිසා😂😂

  • @shephnidiana9713
    @shephnidiana9713 ปีที่แล้ว +1

    ane manda,, mewa සේරම තොග badu තමයි 😂😂😂😂😂

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 29 วันที่ผ่านมา +1

    මේ වේස බඩු පොම් කරන්නේ.. රටේ කොච්චර වැදගත් උගත් විවිධ කේෂ්ත්‍රයේ මිනිසු ඉන්නවද.මේ හුත්තිලාගේ මොනවද ගන්න තියෙන්නේ රටට...

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 ปีที่แล้ว +23

    මේකප් එකේ කැත.ඇස් දෙක යක්ෂණියක් වගේ

    • @pujaniejayawardhana7060
      @pujaniejayawardhana7060 ปีที่แล้ว +12

      Oya Mara lassanaine e athi

    • @gayanianuruddhika6459
      @gayanianuruddhika6459 ปีที่แล้ว

      @@pujaniejayawardhana7060 මගෙ ලස්සනක් මෙතනට අදාල වෙන් නෑ😂කමෙන්ට් එක හරියට තේරෙන්නෙ නැත්නම් පාඩුවෙ ඉන්න පුළුවන් මෝඩයෙක් වගේ පැන පැන දෙන්න එපා.මං කියන්නෙ මේකප් එක කැතැයි කියලා.නිලූෂි ලස්සන කෙනෙක්.එයාගෙ eye make up එක සම්පූර්ණයෙන්ම කාලා.යක්ෂණියෙක් වගේ කරලා.ඒකයි කිවුවෙ.😊

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว +24

      යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ හැමෝම එයාගෙ ජීවිතේ කතාව අහන් ඉද්දී එයාගෙ පෙනුමෙ ඇදයක්ම හොයලා නේද ,,😅😂

    • @sudunona4908
      @sudunona4908 ปีที่แล้ว +18

      ​@@geethigeethi-vd3csලංකාවෙ උන්ගෙ හැටියක්නෙ ඒක අඩුපාඩුවක් හොයන්නම එපැයි 🤣🤣🤣

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว +7

      @@sudunona4908 අනේද කියන්නේ ,, හිතා ගන්න පුළුවන් පහුගිය කාලේ නිලියන්ගේ , ප්‍රසිද්ධ චරිත වලට හොදට පද හද හදා කමෙන්ට් කරන්න ඇති 😂😂😂😂😂😂🤭

  • @chanikajay6230
    @chanikajay6230 ปีที่แล้ว +15

    මෙයාලාගෙ සුරංගනා කතා.බොරැ කියන්නෙ ලස්සනට ගලප ගලප.මිනිස්සු අහන්න කැමති වාදිය කතා කියනවා ලස්සනට හද හද.මෙයාලා නිලියොනේ😂

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว +4

      මටත් ඕකම හිතුණා

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 ปีที่แล้ว +11

      එයාලා නිලියො කියලා හිතන්න එපා dear..එයාලත් මිනිස්සු කියලා හිතන්න.පිටින් පේන චරිතය නෙවෙයි බොහෝ විට ඇතුලාන්තයෙ තියෙන්නෙ..

    • @Darts-fr3sw
      @Darts-fr3sw ปีที่แล้ว +3

      ඔයා හිතන විදිය, ඔයා ගෙ අත්දැකීම් එක්ක හැමෝම එක විදියට දකින එක😢

    • @rashikafernando8311
      @rashikafernando8311 ปีที่แล้ว +2

      @@sithijathathsarani2410 නිලියෙක් ට ලොකු අවස්ථාව ක් ඔය වගේ ඉන්ටර්විව් එකක් පසිද්ද වෙන්න මතකද sachini ayendra කොපි චැට් එකට ඇවිත් කියපු බොරැ ව ඔය කියන හැම දේම දේවත්වයෙන් පිලිගන්ඩ එපා

    • @chanikajay6230
      @chanikajay6230 ปีที่แล้ว

      @@Darts-fr3sw ඔයාලා වගේ අය ඉන්නකන් හොදයි ඔය රටට.පව් ඉතින් පොඩ්ඩක් update වෙන්න බලන්න.

  • @user-uz9rb7qj7s
    @user-uz9rb7qj7s 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dayanirathnayake111
    @dayanirathnayake111 ปีที่แล้ว +1

    මන්නම් මෙයාව දැකල නැහැ ......

    • @dishmatharangi9964
      @dishmatharangi9964 หลายเดือนก่อน

      එහෙනම් දිව්තුරා බලපන්

  • @sherzadcader2924
    @sherzadcader2924 หลายเดือนก่อน +1

    පව් බං යුරෙනිට ගව්මක් අරන් දිපාං ලැටි කකුල් පෙන්නං ගොං අාතල් දෙනවා😂😂😂😂

  • @NawodaRuwandi
    @NawodaRuwandi 2 หลายเดือนก่อน

    A/l karanna o/l passda akke oya matanam mataka oya halmillawewa scl Ake iddi o/l pail wage ape akka kiwe

  • @nwlk9262
    @nwlk9262 หลายเดือนก่อน +1

    කවුද මේ බඩු තුන
    announcemen කරන එකී නම් නියම බඩුවක් 😂

  • @nadeerawij4283
    @nadeerawij4283 ปีที่แล้ว

    Kauda meh😂

  • @sathismdunne8692
    @sathismdunne8692 หลายเดือนก่อน

    badapu keneknam ithin aadaree godaayi thamayi.

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 ปีที่แล้ว +2

    හසන්ත මහත්තයො මේ ඇන්ටිලා තුන්දෙනාව දොරමඩලාවට ගෙන්නන්නකො plzzzzzzz😂😂😂😂

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว +1

    Uda sudu yata kalu ewa 😂

  • @amalkifernando4013
    @amalkifernando4013 ปีที่แล้ว

    Aiyyo eye make up Eka deiyane😢

  • @ajithsilva6551
    @ajithsilva6551 ปีที่แล้ว +2

    තුං විතරක් ,මුන් රටට කොඩිිවින

  • @tharindumihiran9186
    @tharindumihiran9186 ปีที่แล้ว

    Redda tama ubalage kaiya vitarai wesa ganu okko aka niliyak innawda denna tundena bedala nati ane yakoo

  • @supunwijekoon3780
    @supunwijekoon3780 ปีที่แล้ว

    Baduwak unata passe genu okkoma kiyanne oka thamai

  • @LakshanTharusha-po8le
    @LakshanTharusha-po8le ปีที่แล้ว +1

    නිලූශී මේ හැට්ටේම දිවිතුරා එකේ ඇදන් ඉන්නවා 😁

  • @BNR_RANA
    @BNR_RANA ปีที่แล้ว

    Salli. Dakkama.. ganunta . Blind ne

  • @Shiranfernando1
    @Shiranfernando1 29 วันที่ผ่านมา

    👁️👃👁️

  • @Bcum_69
    @Bcum_69 ปีที่แล้ว +2

    With
    Makeups
    Fake eyebrows
    Fake nails
    Fake hair
    Fake colour
    Women want REAL MEN💀💔

  • @dannyboy6828
    @dannyboy6828 ปีที่แล้ว

    Bandapu un thamai athatama adare gana danne

  • @udarakumarasinghe4755
    @udarakumarasinghe4755 ปีที่แล้ว

    Gon puke atal munge .

  • @undupitiwije9753
    @undupitiwije9753 ปีที่แล้ว

    උද්දච්ච කම නිසා ගෙදරට නාකි වෙන කාන්තාවෝ.

  • @KumraInduruwage-zh5qj
    @KumraInduruwage-zh5qj ปีที่แล้ว +1

    ඒ කොල්ලට සුවර් එකට සල්ලි නැතිව ඇති 😂

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 ปีที่แล้ว

    ව්ත්තවටේ හුකන ගොන් බඩු දෙන ටෝක් 😂😂