මේක සුර අසුර යුද්ධයක් | මං වෙනත් දිව්‍ය තලයක සිට එවූ ප්‍රෝග්‍රෑම් කරපු කෙනෙක් | Thilak Kandegama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • තවමත් PRAMUKA TV - TH-cam චැනල් එක Subscribe කර නැත්නම් දැන්මම Subscribe කරන්න.
    Like Us - / pramukatv
    Pramuka TV හී වෙළඳ දැන්වීම් පළකරවා ගැනීම සඳහා පමණක් පහත දුරකථන අංකය අමතන්න
    ☎ +94775697070
    #PramukaTV #Thilak_Kandegama #Sri_Lanka #Diyasen_Kumaraya

ความคิดเห็น • 307

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +123

    මේ මහත්මයාට කෘෂිකර්ම අමාත්‍යාංශය බාර දුන්නොත් අපේ රට ලෝකයේ දනවත් ස්වයංපෝෂිත රටක් වෙනවා. අපේ දූශිතයෝ මේ දේවල් කරන්න දෙන්නේ නෑ.රටේ කරුමෙද අපේ කරුමෙද දන්නේ නෑ.කන්දේගම මහතාට ස්තුතියි 🙏

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +47

    චිරාත් කාලයක් ඔබතුමාගේ සේවය අපට උවමනා කර තිබෙනව. සියලු සිහින සැබෑවෙිවා. බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා!!! 🙏 🙏 🙏 🙏 🙏

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +40

    ඔබතුමාට දීඝායු වේවා ! රටේ වාසනාවට යලිත් කෘෂිකර්මය දියුණු කරන පක්ෂයක් රට මේ අගාධයෙන් ගොඩගන්න ලෑස්තියි . ඔබතුමාගෙ වටිනා අදහස් සහ සේවය ඔවුන්ට ලබාදෙයි කියලා හිතනව

  • @suniljayasinghe2353
    @suniljayasinghe2353 ปีที่แล้ว +61

    කන්දේගම මහතා අපේ රටට ඉතා වටිනා පුස්තකාලයක්

    • @chandrachandra8128
      @chandrachandra8128 ปีที่แล้ว +1

      Obathumata tharuwan saranI Hoda pahedele keremak godak hodai 🙏❤️

    • @sajeewabandara4494
      @sajeewabandara4494 ปีที่แล้ว

      මේ මිනිහා කියන තරමක් කියන්නේ බොරු රාවණ අවතාරය, දියසේන, මේවා ඕප්පු කරන්නට පුලුවන් දේවල්ද යාලුවා හැකිතරම් බුදුබණ අහන්න

  • @sampathrathnayaka2735
    @sampathrathnayaka2735 ปีที่แล้ว +20

    මේ වගේ රටට යහපත් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පුලුවන් නායකයෝ රටේ බිහිවේවා ❤

  • @sunnykathie3731
    @sunnykathie3731 ปีที่แล้ว +10

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏මම සවුදි අරාබියේ වැඩ මේ වෙලාවේ ඔබතුමාගෙ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙලාවක් නෑ වෙලා තියන තියන වෙලාවට ටික ටික බලනවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว +15

    මෙතුමා අපේ රටට ඉතාමත් වටිනා මිලකළ නොහැකි වස්තුවක් ආයුබොහෝවේවා තෙරුවන් සරණයි ඔබදෙදෙනාටම!

  • @anulavithana5913
    @anulavithana5913 ปีที่แล้ว +10

    ඔබතුමාගේ කතාව නෙතට කදුලක්ගෙන එනවා හේතුව නොතේරෙයි .චිරන්ජයතු උතුමානෙනි.

  • @nuwanmc
    @nuwanmc ปีที่แล้ว +17

    අනාගතයට හැමදේම බාර දෙන්න ගියහොත් කිසිවක් වෙනස් නොවේ එසේ කිරීමට නොහැකි වේ ,මේ මොහොතේ සිට තම ත්මන්ග්ට අදාළ කාරයන් ඉටුකර යුතුය ,තියන සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුය

  • @roshanweddingstudio4634
    @roshanweddingstudio4634 ปีที่แล้ว +4

    ඔබතුමා අපේ රටට එවපු දේවාරක්ෂකයෙක්.... දෙව්‍ කෙනෙක් ගෙන් වැඩ ගන්න හිතක් පහළ වෙන වාසනාවන්ත පුද්ගලයන් රටට පහළ වේවා ... මම රත්නපුර ..හරි මිනිහෙක් රට බාර ගන්නවනම් රත්නපුරෙන් විතරක් රටේ ණය ගෙවල දාන්න පුලුවන් ...ඔබ තුමට ජය... දීර්ඝායු...

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +8

    මම මේ උපදෙස් පොතක ලියනවා . ඔබතුමාට බොහොම පිං.ජාතියේ පිණට පහල වූ වියතෙක්,,,තෙරැවන් සරණයි ,,දීර්ඝ ආයු වේවා

  • @Nilu157
    @Nilu157 ปีที่แล้ว +5

    කන්දෙගම සර් මම ඔබතුමාට හැමදාම ගෞරවය කරනවා.. ඔබතුමාට නිදුක් නිරෝගී දිවියක් ලැබේවා. කන්දෙගම සර්ගෙ වීඩියෝ පුළුවන් හැමවෙලේම බලනවා. මං මගෙ ගෙදර ප්‍රධාන දොර දැම්මේ කන්දෙගම සර්ගෙ අවවාද වලට අනුවයි . ඇත්තටම පුදුම සිරියාවයි දැන් මගෙ ගෙදර .

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Happy new year yaluwa
      Kohomada oyata nilu

    • @Jithcomlk
      @Jithcomlk ปีที่แล้ว

      වාසනාවන්.....
      තෙරුවන් සරණයි
      ඔබතුමාට ...

  • @ramyagoda433
    @ramyagoda433 ปีที่แล้ว +7

    ඹබ තුමාට සියලු දෙවි පිහිටයි.අපෙ මෙම මව් බිම නැවතත් නගා සිටුවීමට ඔබ තුමාට හැකි වෙවා.දිර්ගායු ලැබෙනවා තෙරුවන් සරණයි

  • @nadeeradilshan2684
    @nadeeradilshan2684 ปีที่แล้ว +3

    පුළුවන් තරම් කන්දෙගම මහතා සමග විවිධ ක්ශේත්‍ර ඔස්සේ වැඩසටහනක් පවත්වන්න...බොරු බයිලාකාරයෝ වගේ නෙවෙයි මං දැකපු හොදම ඇවිදින පුස්තකාලයක් මෙතුමා ❤️🙏

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว +19

    කන්දේගම මහතාට තේරුවන් සරනයි 🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 9 หลายเดือนก่อน

    තුන් සිංහලයට දැනුම් සමිභාරක් ඇති මෙතුමා ගැන කතා අහන්න ලැබිම ඉමහත් සතුටුයි රටටම අවශ්‍ය මෙතුමා වැනිරටට ආදරය සියළුම දෙනාටම දැස් දැල් වෙිවා රටෙහි ඉදිරියේ දැකිම හදවතින් ජනපති ආශිර්වාදය ලැබෙිවා එතුමා වැනි අයකුට භාරකාර දිම ඉමහත් ය කුෂිකර්මාන්තයද දියුණු කරගැනීම හොද අවබෝධය ඇති එතුමා ට ගැන කියන්න කිසිවක් නොමැත දිර්ඍයු පතමි තෙරැවන් සරණ යි

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +38

    තිලක් කන්දේගම මහතාගේ දැනුම මිනිස්සු අතරට යායුතුයි වැදගත් වැඩසටහනක් හැබැයි දෙපිට කාට්ටු නිවේදකයො අයින් කරනව නම් හොදයි 😂😂

    • @asirisampath5366
      @asirisampath5366 ปีที่แล้ว +2

      අනිවා🤣🤣🤣

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว +1

      @@laksirijanaka7287 mewage katha karana ubaw penna beri mtvitharad😂😂

  • @malwee9363
    @malwee9363 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් . කරුණාකර දිවි කරණය සහ සිංහ කරණය ගැන පැහැදිලි කරදෙන්න . බොහොම පින් බුදුසරණයි

  • @gayanguna4600
    @gayanguna4600 7 หลายเดือนก่อน

    ඔබතුමාට බුදු සරණයි ඔබතුමා කියන විදිහට තමයි අපි ගමේ අල හදන්නේ ඔබතුමා කිව්ව කතාව සහතික ඇත්ත ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.wdarmasiri6682
    @h.wdarmasiri6682 ปีที่แล้ว +43

    හෙලයේ උතුම් මිනිසා එදත් අදත් හෙටත්... ඔබමයි....

  • @anusongs6629
    @anusongs6629 ปีที่แล้ว +2

    ඹයාල මොන තලයකින් මෙලොවට ආවත් ... අපි නම් මරණින් මතු ජීවිතය ~ පරනිර්මිත වසවර්තී දිව්‍යලෝකට තමයි යන්න තීරණය කරලා තියෙන්නේ ! එහේදී ඹයාලා මොන ලෝකෙද ඉන්නේ කියලා අපි දන්නවා ... එතකල් ... දැං අපේ අරමුණ ස්වයං පෝෂිත ආර්ථික රටාවක් ලෝකයේම බිහිවන පරිදි ... රටක් සංවර්ධනය කරලා පෙන්නන්න ! ඒ දේ කරන්න රටක් නැතුවයි ... කොමෙන්ට් කර කර ඉන්නේ ... ( අපි පිට රටකින් සැලසුම් එළි දැක්වුවහොත් ... ඒ පාලකයාට ලෝකෙම will Respect ) .. ඹයාල හැමෝම සතුටින් සනීපෙන් ඉන්න ඹ්නේ කියලා හිතෙනවා හැමදාම වගේ අදත් 💓

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      අ හ සෙ මා ළි ගා !!!
      වඩ වඩා ඉ හ ළ අ තු අ ල් ල න් ට හදන කොට
      පහළ ඒව ත් නැ ති ව ය ට ට යා ද හැ කී !!!

  • @UtopianPlanet
    @UtopianPlanet ปีที่แล้ว +13

    මිනිස්සු සංවාද කල යුතුයි බුද්ධිමත්ව.
    කන්දේගම වැනි බුද්දිමතුන් අපේ රටට වාසනාවක් .
    මේ රටේ ඇති නරක සංස්කෘතිය නැති කරලා හොඳ තැනකට ගෙන්න හැමෝගෙම වගකීමක් තියෙනවා .
    හොඳ දේවල් ලං කරගෙන නරක දේවල් ඉවත් කරන්න මිනිස්සු හුරු වෙන්න ඕනි.
    මිනිස්සු බුද්ධිමත්ව වෙනස් වුන දවසට මධ්‍යස්ථ චින්තනයක් හදාගත්ත දවසට රට යහපත් වේවි.
    නීතියට අවනත වීම ,අන්‍යන්ට ගරු කිරීම ,ඉවසීමෙන් කටයුතු කිරීම වැනි හොඳ ගුණධර්ම හුරුපුරුදු වෙන්න හැමෝම.

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 ปีที่แล้ว +3

    Thank you very much sir 🙏❤️

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Good Afternoon Lankans thanks so much 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥 😋 🙏 👌 ♥️ 😍 🔥

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว

    ඔබතුමා ගේ දැනුමෙන් සැමදෙනාම ප්‍රයෝජන ගනිත්වා ! ඔබතුමාට තෙරුවන් සරණයි !🌾🌾🌾

  • @vijithaperera2658
    @vijithaperera2658 ปีที่แล้ว +2

    Obathumata Labiyauthu Watinakama thawamath Aperatan labenaha. Kanagatui Obathumatath Wishwayatah Anekawarayak Sthuthi 🙏🙏🙏💐

  • @sumiyurusumiyurus6513
    @sumiyurusumiyurus6513 ปีที่แล้ว

    බොහොම ස්තූතියි එකතු කල ඒ දැනුම් සාම්භාරෙට. ආයුබෝවේවා සියලුම දෙනාට..

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว +2

    බොහොම වටිනව. ස්තුතියි ඔබට

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞 😞

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @naena.3972
    @naena.3972 ปีที่แล้ว

    මෙතුමාගේ වටිනා අදහස්,ප්‍රයෝජනයට ගත්තොත්,ගොවියා ගොඩ
    රටක් ගොඩ.දීර්ඝායු වේවා.ඔබතුමාට.බුදු සරණයි ජේසු පිහිටයි.🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ......🙏🙏🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +4

    කන්දේගම මහතාට කුෂිකර්මාන්තය බාරදුන්නානම් අද ලංකාව සුරපුරයක් කන්දේගම මැතිදුනි චිරාත් කාලයක් ආයු ලැබේවා

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +3

    අනෙ මේචිචර වටිනා සම්පතක් මේතුමා රටම සුවන් පොසිත කරන්න පුළුවන් ඔබ තුමාට 🙏🏼 අනාගතයෙහි ඔබ තුමාලා තමයි මේ රට භාරගන්න ඕනෙ 🙏🏼🙏🏼🙏🏼

  • @wreakingcrew-livestreaming4344
    @wreakingcrew-livestreaming4344 ปีที่แล้ว +10

    වෙද මහත්තයා වගේ තමා මේකත් 😋😋😋😆😆

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Mahee..mathawa..Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 😟 Lankans thanks 🙏 😊 😀 😉 😄 😜 🙏 😊 😀

  • @isurumawadawila5143
    @isurumawadawila5143 ปีที่แล้ว +1

    සුර අසුර යුද්ධයක් නැවතිලා දැන් බොහෝ කල්ය..
    නැවැත එවැන්නක් සිදු වන්නේ නෑ..
    අසුරයන්ගේ ශක්තිය වැඩි වූවා මිස අඩු වූයේ නැත..
    බොහො අසුරයන් මේ වෙන විට මහා දෙවියන් වෙනුවෙන් සේවය කරමින් සිටි..
    තවත් බොහෝ දෙනා බ්‍රහ්මයා සහ මෑණියන් වෙනුවෙන් විශ්වපාලනයට දායක වීමෙන් සිටි..
    අසුර යනු සුරයන්ටත් වඩා වෙනස්ම ජීවි කාණ්ඩයකි..
    අසුර කාණ්ඩ මේ විශ්වයේ ජීවි තලයන් නොවන අතර, අසුරයන් බිහිවීම වෙනස්ම කතාවක් වන අතර,
    අසුරයන් සතුව ශක්ති ප්‍රමාණයන් ද වෙනස් වේ..
    සරලම දෙය නැවත සුර අසුර යුද්ධයක් කිසිවිටෙක සිදු වන්නේ නැත...

  • @ramyama2066
    @ramyama2066 ปีที่แล้ว +5

    🙏❤️🙏💖තෙරුවන් සරණයි

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Mahee mathawa Namaskar Mahee mathawa Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 😟 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 sabu sabu sabu sabu 😞 😔 😟 🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 Lankans thanks for your message 😞 😔 😟 🙏 😊 😀 😞 😔 Lankans thanks 🙏 😊 😘 😄 😀 👍 🙏 😊 😘 😄 😀 👍 🙏 😊

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ‍ ! තවත් .ශක්තිය ලබේවා ! ඔබ තුමාට 🙏🙏

  • @hemalifernando7805
    @hemalifernando7805 ปีที่แล้ว +1

    කන්දේගම මහතා අපේ රටට ඉතාමත් වටිනා කෙනෙක් ඔහුටත් ඔබතුමාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @lahirutharanga5502
    @lahirutharanga5502 8 หลายเดือนก่อน

    කන්දෙ ගම මහතාට දිර්ඝායුශ❤❤❤

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +15

    කෘෂිකර්මා අමාත්‍යංශය පමණක් නොවෙයි එතුමාට සංස්කෘතික අමත්යන්ශයත් දෙන්න ඕන මේ රට එදාට හැ දෙයි. ඒ මට දැනෙන පෙනෙන විධිහයි.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +1

    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමට ආදරේ කරන සියලූම දෙනා
    ආරක්ෂා වේවා
    නිදුක් වේවා
    නීරෝගී වේවා
    සුවපත් වේවා
    ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා

  • @dhanushkaprabhath5530
    @dhanushkaprabhath5530 ปีที่แล้ว

    හෙළයේ මහා ගොවි පියාණන්ට....දීර්ඝායුෂ ලැබේවා....

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว +3

    tharanga හොඳටම බයවෙලා ඉන්නේ.

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva guruthuman saha sahodha madhya saga chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว

    Terwan sarani mamat godak kamati mahatmayek ratta watina wastuwak danum gabadawak sundara pudgalayake oba tumata niduk neerogi bawaya labewa deergayu wewa budusarni

  • @kuwtkuwt185
    @kuwtkuwt185 ปีที่แล้ว

    ඔබතුමා ට දීර්ගායු වේවා අපේ රටට වාසනාවක්‌ ඔබ තුමා බුදුසරණයි

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම මෙයාගේ මොලේ programme කරල මොනවා හරි කරලා තියෙනවා........මටනම් හොදටම ෂුවර් මෙයා තාරකා දොරටුවකින් පෘථිවියට බැහැපු කෙනෙක්.............

    • @ajsumanasekara7500
      @ajsumanasekara7500 ปีที่แล้ว +2

      අංගොඩත් ඉන්නවා ඛං සමහරු....

  • @version-xl8ze
    @version-xl8ze ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว

    Obathumata Niduk Neerogy suwa. Yoda Bala, yoda shakthiya, Deergausha lebewa.....!🙏❤💐
    🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰

  • @praba.
    @praba. ปีที่แล้ว

    Thanks

  • @sethapathmakanthi5702
    @sethapathmakanthi5702 ปีที่แล้ว +4

    මේ රටෙහි පැවත්ම උදෙසා ඔබේ ජීවන දැක්ම අවැසි මොහොත උදා වෙමින් පවතින්නේ . කල්‍ යල් බලා කෙරෙන ගොවිකම් මෙන්ම රට වෙනුවෙන් කලයුතු මෙහෙකම්ද අවැසි යුගයක් මයි මේ දුගී දුප්පත්කමෙහි රුදුරු දාහයෙන් දැවෙන මිනිසුන්ගේ ජීවිත වලට ඔබේ පරිනත බුද්දියේ ආශිර්වාදය සහ සිසිලස ලබා දෙනු මැනවි. නිසි කාලයයි මේ නිසි දීපයයි මේ. වර්තමානය සහ අනාගතය වෙනුවෙන් කෙරෙන මහා යුග මෙහෙවරක් වනු නොඅනුමානයි.
    හෙලයේ මහා ගොවිරජිදුනි ඔබට ච්‍•ර• ජයතු!!!!!!!

    • @renukw
      @renukw ปีที่แล้ว

      .👌👌👌👌

    • @OppoA-cv4wo
      @OppoA-cv4wo ปีที่แล้ว

      Gowi rajjuruwnt budusarni

    • @sunnykathie3731
      @sunnykathie3731 ปีที่แล้ว

      👍👍👍

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว

    Kandegama mahathata nirogee suwa adishtana karami. Obathumata deeergaayu wewa.

  • @user-oy3wq7jx3z
    @user-oy3wq7jx3z ปีที่แล้ว

    මමත් පොතක් පුවත් පතක් ගත් විගස අන්තිම පිටුව බැලීම පුරුද්දක් වුවත් ඔබ තුමාගේ හැකියාවන් මට නොමැති බව කිව යුතුයි

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 ปีที่แล้ว +1

    Thank you sir for your information, 😢Inwould like to ask Sunny Hemps are good fertilizer ,.promote to in our land.

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว

      No can do.. as our folk got their brains where the sun don't shine ...

  • @thilakbandara8481
    @thilakbandara8481 ปีที่แล้ว +1

    Cahanbrya Namaskar Cahanbrya Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu 😞 😔 😟 🙏 😊 😀 😞 😔 😟 🙏 😊 😀 😞 😔

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว

    🙏 නොලද දෙයින් දුක් නොවී විශ්වයේ දැනුම් දීමට අනුගත වෙමු

  • @tharushajeewantha1638
    @tharushajeewantha1638 ปีที่แล้ว +2

    මේ දැනුම මිනිස්සු ගන්න ඕනෙ 🖤

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    සුව අත්වේව

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ තුමීට 🙏

  • @srimalisureka5378
    @srimalisureka5378 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 ปีที่แล้ว

    ඹබ තුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🏽

  • @user-oj7jk3bx6i
    @user-oj7jk3bx6i 5 หลายเดือนก่อน +1

    Sorry namskar wewa 😊😊😊cahandrya namskar wewa mahee mathawa namskar wewa 😊😊😊😊😊

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 ปีที่แล้ว

    Kohobha yaka neni ,dirgayu 🙏🙏🙏
    Jathiye pranamaya 🙏🙏🙏

  • @chandanakamal7053
    @chandanakamal7053 4 หลายเดือนก่อน

    ඉක්මනින් .සුවපත් වෙවා.😂😢😂😢

  • @Magdalin7
    @Magdalin7 ปีที่แล้ว

    ස්තුතියි 🙏🙏🙏🙏 කන්දේ ගම මහත්මයාට සහ ප්‍රෝගෑම් එක කරන කෙනාට .

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා🙏❤️🙏
    මේ දැනුම මිනිසුන් අතරට යත්වා🙏

  • @tilankamana5010
    @tilankamana5010 ปีที่แล้ว

    Ape rate boho denek danne behet pohora tika gahala govitan karanna.ete metumage swbawika govi tamai ape ratatath hoda parisarayat rakenne👍👍👍👍👍💯

  • @ravibenaragama6616
    @ravibenaragama6616 ปีที่แล้ว

    බුදු සරනයි දෙවිපිහිටයි ඔබතූමාට .

  • @divinejourney-official50
    @divinejourney-official50 ปีที่แล้ว +12

    කන්දේගම මහත්තයා , සමන්තබද්‍ර හාමුදුරුවෝ එකතු වෙන්න ඕන !!! දීර්ගායු වේවා !! 🙏🏻💕
    ඉංග්‍රීසි / හින්දි කතා කරන තව ලමයෙක් දැක්කා , නයිවල ළමයා වගේම ....

    • @warunafernando6787
      @warunafernando6787 ปีที่แล้ว +18

      මහත්මිය යමක් පවසමි.බුද්ධ චිවරය ඇත්තේ නිවන් දැකීමට සසරින් එතෙර වීමටය...

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 ปีที่แล้ว

      @@warunafernando6787 😴

    • @rukmaalrukmaal9374
      @rukmaalrukmaal9374 ปีที่แล้ว

      🤣

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      හින්දි කතා කරන ඒ ළමයා විස්තර ???

    • @Nandasenaa
      @Nandasenaa ปีที่แล้ว +2

      අම්මෝ එකතු වෙන්න එපා.මේ එක එක ගෑණු කිව්වට

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว

    කන්දෙ මහතානනි ඔබට දීර්ඝායුශ🙏🙏🙏🙏

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +8

    දැන් නම් හොඳටම වැඩිවෙලා අසනීපේ

  • @miyurangadilshan9458
    @miyurangadilshan9458 ปีที่แล้ว +3

    මේ වගේ උන්ට රැවටෙන මෝඩ කාලකන්නිත් ලංකාවේ ඉන්නවානේ

  • @ruwankumara7549
    @ruwankumara7549 ปีที่แล้ว

    Lokayak watina manussayek ﹰTeruwan saranai

  • @sahansajyasingha2241
    @sahansajyasingha2241 ปีที่แล้ว

    Mama kandegama mahaththayage wedasatahan hungak banna kaemathiyi.pahala gataluwata wisandumak kiyanna

  • @upekshaupulmawilmada245
    @upekshaupulmawilmada245 ปีที่แล้ว

    oba thumata gaurawa karanawa. me kala sura asura yauudak sidu wenne na.

  • @cinnamonlake1412
    @cinnamonlake1412 ปีที่แล้ว +7

    Wicramaarachchi ekka program elak
    Karanna

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl ปีที่แล้ว +1

    Wikramarachchi veda mahathage
    Friend Neda me

  • @shashindunimmika1767
    @shashindunimmika1767 ปีที่แล้ว

    මම හැම අවුරුද්දේම ගුරුතුමාගේ ලිත ගන්නවා.. ඇත්තටම අති සාර්ථකයි.. පොල් පැල එහෙම ඉත්තෑවන් ඌරෝ කන්නෑ.. රිලව් එන්නේ නෑ..

  • @rangaranga8508
    @rangaranga8508 ปีที่แล้ว +8

    මුන් කොච්චර බොරු කිව්වද මෙච්චර කල්

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 ปีที่แล้ว +13

    මේ වගේ මිනිස්සු එක්ක ප්‍රෝගෑම් කරන්න වික්‍රමාඅරච්චිලා හොයන් යන්න එපා උන් ලෝක හොරු නේ බන්. රටේ මිනිස්සු අසරණ කරන්නෙ නැත්නම් උබලමයි උන්ගෙන් සල්ලි අරන්..

  • @nilanthagamage4955
    @nilanthagamage4955 ปีที่แล้ว

    කංසා ගැන විස්තර හෝ පැහැදිලි කිරීමක් කරන්න 2023 සුබ වේවා 🙏

  • @ajithpriyankara8776
    @ajithpriyankara8776 ปีที่แล้ว

    Oba thumata deergayusha 🙏🙏🙏💐💐💐💐💐

  • @sampathpushpakumara5230
    @sampathpushpakumara5230 ปีที่แล้ว

    Hadapu pala hitawanawanam geyak athule! Mal hadanna! Kohomada ehema karanne mahaththayo?❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏

  • @wageeshachandrasekara8055
    @wageeshachandrasekara8055 ปีที่แล้ว

    දැනුම් සාගරයක් ඔබ තුමා

  • @denipitiyajayawardena1879
    @denipitiyajayawardena1879 ปีที่แล้ว

    Ane oba thumata dergau wewa. Methumata lankawe krushikarmaya baradenna

  • @sahansajyasingha2241
    @sahansajyasingha2241 ปีที่แล้ว

    Api angaharuwada sawasa maiyokka hitewwa.namuth gas haduneth never hondin alath kudai.wal uoro ala okkama hardware.ehema une ai?

  • @user-ln2gz8sm5i
    @user-ln2gz8sm5i ปีที่แล้ว +2

    හම්බෝ ඉගෙන ගත්තට පත පොතේ දැනුම තිබුනට...තනිකරම මානසික ලෙඩෙක්😹😹

  • @maheshchathuranga1048
    @maheshchathuranga1048 ปีที่แล้ว +6

    Ara wickramaarachchi wage තවත් ekek

    • @Sameera_saputhanthri
      @Sameera_saputhanthri ปีที่แล้ว +2

      මාත් කියන්න ගියෙ 🤣🤣🤣

    • @user-rv7vo4uv8x
      @user-rv7vo4uv8x ปีที่แล้ว

      සමහර වෙලාවට මෙය ත් විකාර කියවනවා කන්දේගම මහතා මේ මොහොතේ ඉන්න සියල්ල පැහැදිලි වේ

  • @sriyanikumari3393
    @sriyanikumari3393 ปีที่แล้ว

    Me thama viswaviddeyala pusthe kale wareyek danum dirgayuwewa oba thumat bs jp

  • @sampathpushpakumara5230
    @sampathpushpakumara5230 ปีที่แล้ว

    API ge athule wawaddi Kohomada kawadada karanna oni?❤

  • @sunilbandarakaluhimihamillage
    @sunilbandarakaluhimihamillage ปีที่แล้ว

    Oba tumata testun koteyak dave davataun vahansalag pehetae araksavae

  • @naturevideos2655
    @naturevideos2655 ปีที่แล้ว +4

    ලඟදි වික්‍රමාරච්චි එක්ක program එකක් කළේ නැද්ද...😝😝😝😝😝

    • @Uma-nn3fd
      @Uma-nn3fd ปีที่แล้ว

      😂😂😂😂😂

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 ปีที่แล้ว

    Budu saranayi

  • @chandimalpeiris8767
    @chandimalpeiris8767 ปีที่แล้ว +1

    Meyath gahanma amuyhuma baila owa wadak nha

  • @prasanranaweera9800
    @prasanranaweera9800 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් !! 💐💐