ඇරවානා මාළුවෙක් එක්ක ඔස්ක ජෝඩුවක් හදන්න පුලුවන්ද??? | Oscar fish pair with Arowana...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මගේ ඇරවානා මාළුවත් එක්ක ඔස්කා ජෝඩුව හදන්න පුලුවන්ද කියල බලපු උත්සහයෙ හැම විස්තරයක්ම අඩංගු විඩියෝව...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Sponsorships & Advertising
    sanirudivanjana.999@gmail.com
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Facebook page එකට like කරන්න අමතක කරන්න එපා...
    / saniru-mudalige-743042...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මගෙ Instagram page එක follow කරන්න වෙනස් video බලන්න...
    / saniru_mudalige
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------
    අපේ මාළු ප්‍රශ්නවලට අපිටම උත්තර හොයාගන්න ලේසිවෙන්න මගේ facebook group එකට join වෙන්න...
    / 655068521707399

ความคิดเห็น • 354

  • @gamingwithaya9835
    @gamingwithaya9835 4 ปีที่แล้ว +84

    මං හිතුවෙ ඇරවානා ටැන්කියෙ හිටපු නැතිනිසා පොන්ඩ් එකට දාලයි කියලා ඒත් එයා විකුනුවා කිව්වහම හිත සැලුනා සනිරු ඒකටනම්😢😢

  • @nethminamedagama3712
    @nethminamedagama3712 4 ปีที่แล้ว +53

    අනේ අයියෙ පව් ඇරවානා ඔයාට ඉතින් 6feet tank එකක් ගේනකන් ඇරවානව ඔය ටැංකියේම හදන්න තිබුනනේ. පව්නේ ඇරවානා....😔😔😢😢😭😭😦😭😭

  • @RandKfishing
    @RandKfishing 4 ปีที่แล้ว +14

    මරු bro...

  • @dulanichathurika5159
    @dulanichathurika5159 4 ปีที่แล้ว +44

    අයියෝ මේ ඔස්කා නිසා ඇරවානව විකුණුවේ ඇයි අපරාදෙ. පවු ඇරවානවා😢😢😢😐😯

  • @wishwabawantha4881
    @wishwabawantha4881 4 ปีที่แล้ว +54

    මදැයි...අරොවානව pond එකට දනකන් හිටියා....😡😡😡😡

    • @nethminamedagama3712
      @nethminamedagama3712 4 ปีที่แล้ว +4

      කියල වැඩක් නෑ ඕයි

    • @wishwabawantha4881
      @wishwabawantha4881 4 ปีที่แล้ว +4

      Arowana pond ekkta danna video ekka youtube ekkta uplod karankn දින ගනන් කරපු මිනිස්සු බන් අපි 😡😡😡😡😡🤬🤬🤬🤬🤬

    • @ravindusachinka9567
      @ravindusachinka9567 4 ปีที่แล้ว +2

      Ow bn kochara kal idn da bln hitye

    • @redx6039
      @redx6039 4 ปีที่แล้ว +2

      Mokek hari aragena yai bn

    • @minindusanjana6826
      @minindusanjana6826 3 ปีที่แล้ว

      @@wishwabawantha4881 eka aththa bn.... 😠😠😠

  • @upulkumara6313
    @upulkumara6313 4 ปีที่แล้ว +52

    ඉස්සෙල්ලම ආපු අරවානට වඩා පස්සෙ ආපු ඔස්කා ලොකු උනානේ

    • @emalshaishani3270
      @emalshaishani3270 4 ปีที่แล้ว +3

      Ekanm aththa. Karapu wade nam kthai

    • @upulkumara6313
      @upulkumara6313 4 ปีที่แล้ว +1

      😥😥😥😥

    • @menuraguruge7564
      @menuraguruge7564 4 ปีที่แล้ว +1

      ammapa

    • @kir303yenul5
      @kir303yenul5 3 ปีที่แล้ว +1

      මාහා බලු වැඩක්

    • @yanethdamhiru
      @yanethdamhiru 2 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sithumdilshan5878
    @sithumdilshan5878 4 ปีที่แล้ว +13

    ඇරවානා විකිනුවෙ නෑ ලොවෙත් මැරුනා ඇත්ත කියන්න

  • @manjularoshan2690
    @manjularoshan2690 4 ปีที่แล้ว +12

    Mannam kiyanne Oscar la pond ekata hodai. Ida thiyanawa unta hadenna

  • @RK-fm9yx
    @RK-fm9yx 4 ปีที่แล้ว +18

    පව් අයියේ ඇරවානා....😣

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +35

    Arowana ස්ට්‍රෙස් වෙලා තුවාලත් වෙලා පව්

  • @sumindarathnabandara7796
    @sumindarathnabandara7796 4 ปีที่แล้ว +5

    මං මේ video එක slow කරල බැලුව. ඔස්කා කොටන එක සෙරටම වදිනව arawana ට. අත්තම කතාව arowana මැරුනා. ඒක ඔයාලට කිව්වොත් ඒක එයාට හොද නැ . ඒකය් එකාපරටම විකුනුව කියල කිවෙ. නැ ත්තම් arowana යවන video එක විතරක් නොදා ඉදිද?.

    • @slgamingkolla2943
      @slgamingkolla2943 4 ปีที่แล้ว +3

      Siravata

    • @himalakmeemana4793
      @himalakmeemana4793 4 ปีที่แล้ว +2

      මූ කියන්නෙ ඇරවානා ඔස්කාට කෙටුවා කියලා😓

    • @slgamingkolla2943
      @slgamingkolla2943 4 ปีที่แล้ว +1

      @@himalakmeemana4793 එ කිව්වත් ඔස්කව එහෙනම් අයෙ පොන්ඩ් එකට දාන්න තිබ්බනෙ

    • @himaliabeykoon7407
      @himaliabeykoon7407 4 ปีที่แล้ว

      ඔව් මාත් හිතන්නේ එහෙමයි

    • @sumindarathnabandara7796
      @sumindarathnabandara7796 4 ปีที่แล้ว

      Arowana agrassive maluwek newe. Godak welawata samakamiwa inna balanne. Anika meyalata loku gammage ekk dara ganna be oscar wage newei. Tank eke kisi awlk nethuwa idl ekaparatama oscar wag maluwekge parawal wedunma oroththu denne ne.

  • @neero2776
    @neero2776 4 ปีที่แล้ว +11

    අයියෙ ඉක්මනින් monster fish tank එකක් හදන්න

  • @slpetscafe5620
    @slpetscafe5620 4 ปีที่แล้ว +8

    Ela elaaah. රඹුටන් හැදිලා...... 😁😍 turtle කෙනෙක් හම්බවුණා කිව්ව නේහ්. කෝ අයියෙ එයා... 👍 ❤

  • @migaradevinda804
    @migaradevinda804 4 ปีที่แล้ว +15

    Aththa kiyapnn arowana ube varaddak nisa maru na ne 😂😂😂😂 vikka kiyala shape venna ba kollo 😌😌😌

  • @bikewadda3665
    @bikewadda3665 4 ปีที่แล้ว +2

    Hadanna Bari Malu Mona Magulakatada Ganne Yako. Anika Uba Maha Lokuwata Kiwa subscribersla 20 000 pannuwama ali loku tanki aran malu hadanawa kiyala ko haduwada dan 20 000 kalith naha borunan blahan ube q and a video aka. arowanawa wikinuwa balla.

  • @isuruwijesekara106
    @isuruwijesekara106 4 ปีที่แล้ว +21

    පළවෙනි වතාවට unlike කළේ ඔයාගේ vidio එකක්.👎😠😭

  • @niludissanayake310
    @niludissanayake310 4 ปีที่แล้ว +4

    අපේ ඇරවානාට දුන්නෙ Dry shrimp.දැන් දවස් පහක් එයාගෙ කෑම එක ඉවර වෙලා.වෙන brands දෙකක් ගෙනාවා ඒවා කන්නෑ.කලිනුත් ඔය වගේම උනා අමාරැවෙන් හොයා ගත්තෙ.දැන් දන්න හැම තැනටම ගියා එයාලා කියනවා කොරෝනා නිසා ඒ brand එක එන්නෙ නෑලු.හරිම දුකයි මොනවා දෙන්නද තේරෙන්නෑ.ගෙනාපුවා කටට අරන් එලියට දානවා.

    • @chamudithaheshan404
      @chamudithaheshan404 2 ปีที่แล้ว

      Deddi kawalame deeela balanna. Mata hariyatama kiyannna be mokada arowana watina maluwek

  • @dilmithwijethunga7516
    @dilmithwijethunga7516 4 ปีที่แล้ว +6

    Ai aravana vikke
    Aparade
    Bala bala hitiye pond ekata danakan

  • @reborn_zone
    @reborn_zone 4 ปีที่แล้ว +1

    Machan arowanawa aran uge thuwala udin aquriam salt dala podak thapara 10 thiyala wathurata daphn dawas dekai thuwala na bhn dan ithin monawa krannada mata hitiyanam hadanawa paw bhn uu kathai

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +2

    Sold water fish හදන්න video එකක් ඉදිරිපත් කරන්න bro

  • @neero2776
    @neero2776 4 ปีที่แล้ว +5

    අසයි තව arowana ගෙනෙක් දකින්න

  • @chanidaramanayaka1774
    @chanidaramanayaka1774 4 ปีที่แล้ว +1

    Sure bn arowana maragena saniruwa balapan uuu active aduwela mullata wela inna hati paw bn 😥😥

  • @titusthisera6709
    @titusthisera6709 3 ปีที่แล้ว +2

    arowanawa pond ekata dammoth arowana rtc dennata kotala tharaha gihi rtc denna arowanawa kai.eka hinda wikunapu eka hondai

  • @GreenExplorer
    @GreenExplorer 4 ปีที่แล้ว +7

    ඔස්කා මාළු ඇරවානගෙ වරල් වලට කොටනවා, මාත් ඔය දේම කරන්න ගිහින් ආයෙ ඔස්කලා අයින් කරා, ඒත් ඇරවානව බේරගන්න බැරිවුනා 😓

    • @bikewadda3665
      @bikewadda3665 4 ปีที่แล้ว +2

      Ai Oscar carin vidio akedi saniruma kiwwe osca arowanalage waral walata kotanawa kiyala.
      mama nam kiyanne arowana marila kiyalama thama 👎😠

    • @inukafishcare109
      @inukafishcare109 3 ปีที่แล้ว

      Soooooo sad 😢 😢😢😢

    • @indunilsupuntharanga
      @indunilsupuntharanga 3 ปีที่แล้ว

      දැන් කාලේ ඉන්ෙන් ෙමෙහමත් බුරුවෝ....😐😐😐😐😐

    • @indunilsupuntharanga
      @indunilsupuntharanga 3 ปีที่แล้ว

      saniru කරන වැඩ. මදැයි arowana pond එකට දැම්මෙත් නැහැ😡😤😡.

  • @slrobottechworld1442
    @slrobottechworld1442 3 ปีที่แล้ว

    අයියෙ ඔය video එක නිසා tank wala ඉඩ ඉතුරු උනා මගේ thanks 🙏 🙏

  • @nethminamedagama3712
    @nethminamedagama3712 4 ปีที่แล้ว +7

    ඇරවානව කීයකටද විකුණුවේ?????

  • @gayanbandaranayake9986
    @gayanbandaranayake9986 4 ปีที่แล้ว +1

    Duke nadde obete arowana Gane

  • @machatte2368
    @machatte2368 4 ปีที่แล้ว +1

    Brother iridescent shark knk carps la giant gurami wage ayath ekka hadanna puluwan da... podi malu kanwda eyala?

  • @wanasaranna
    @wanasaranna 4 ปีที่แล้ว +9

    Oscala gane ekak one ikamanata 🙄🤘🤘😋😋🤣💪

    • @mihilsalitha2610
      @mihilsalitha2610 4 ปีที่แล้ว +1

      oscala hdanna asawak awada

    • @wanasaranna
      @wanasaranna 4 ปีที่แล้ว

      @@mihilsalitha2610 ow bn hadanna asai

  • @rasangachandika496
    @rasangachandika496 ปีที่แล้ว

    පොඩි පොඩි මාලු වර්ග ගැනත් වීඩීයො එකක් දාන්නකො.

  • @samilkeshawa2885
    @samilkeshawa2885 4 ปีที่แล้ว +2

    කැට් ෆිශ්ලා ඉන්න ටැන්කියකට aquarium salt දාන්න හොද නැද්ද..?????

  • @shortinventionswithyasith2763
    @shortinventionswithyasith2763 4 ปีที่แล้ว +3

    ඇත්තටම අැරවානා විකිනුවද මැරුනද🤔🤔😯😯

  • @anjee94
    @anjee94 4 ปีที่แล้ว +7

    ඇරවානා වික්කේ නෑනේ මැරුනනෙ.. පව් අසරණයා 😢

  • @giyanranawake3023
    @giyanranawake3023 4 ปีที่แล้ว +1

    tiger oscar 2 albino oscar2 velvet oscar 1 innawa 3500 katada one?oscar hama ekekma 6-7 inch

  • @tamara-xh7wu
    @tamara-xh7wu 4 ปีที่แล้ว +1

    Ai bn vikunanne arowana kenek gaththe

  • @janudavidmal1105
    @janudavidmal1105 4 ปีที่แล้ว +1

    2 nd like saniru ayye
    Digatama karagena yamu hadawathinma suba pathanawa

  • @thilinanethmina6824
    @thilinanethmina6824 3 ปีที่แล้ว +1

    Oya hadanne oskalava maraganna

  • @ruwantharanga4811
    @ruwantharanga4811 2 ปีที่แล้ว

    Ieman oscage pata wadikaragane kohomada

  • @desmondglaze1006
    @desmondglaze1006 3 ปีที่แล้ว +1

    Ayyia oyanam patta

  • @dilushathushan5006
    @dilushathushan5006 4 ปีที่แล้ว +7

    යකෝ පනින්නේ නැද්ද මගේ ඇරවානා ටැංකිය ඔහොම අස්කරා නම් අම්බො 😱වෙනම දාන්න ඕනි නැත්නං අනිවාර්යයෙන් පැනලා තුවාල කර ගන්නවා

  • @slanimalparadise5990
    @slanimalparadise5990 2 ปีที่แล้ว +1

    Mama saniru aiya wuna nam mama karanne arawanawa thiyaganne oscar dennawa dilla danawa,apita arawana kenek heenayak wela,meyata hambelath meya wikunanawa.mara ekkenwkne oya saniru aiye.

    • @slanimalparadise5990
      @slanimalparadise5990 2 ปีที่แล้ว +1

      Anika oscar joduwak ayema ganna hari puluwan,maha loku ganak yannne nanee deiyanee🤦🤦

  • @reviewer94
    @reviewer94 4 ปีที่แล้ว +17

    අැරවානාට යකා නැගලා අැති

  • @IndunilTV1
    @IndunilTV1 4 ปีที่แล้ว +11

    ඇලේ මාලු බලන්න අපේ පැත්තට එන්න

  • @malindumethsara8633
    @malindumethsara8633 4 ปีที่แล้ว +3

    Bro මුලින් ජෑම් ගුරාමියෙක් ඉන්න ටැංකිය ට අලුතින් ජෑම් ගුරාමියෙක් ගෙනත් දාන්න පුළුවන් ද?..මුලින් ඉන්න ජෑම් ගුරාමියා අලුතින් ගෙනාව ජෑම් ගුරාමියට කොටලා මරනවද??❤️❤️🤔

  • @srilankandecorclub9538
    @srilankandecorclub9538 4 ปีที่แล้ว

    Colomo awata bishersla ganna thanak kiyannako

  • @FreeFire-gp7mc
    @FreeFire-gp7mc 3 ปีที่แล้ว

    ඔයාගෙ birdsla tika pennannako

  • @tjaquapro8248
    @tjaquapro8248 4 ปีที่แล้ว

    Arowana puwakpitiye malu kadetada dunne, anthenys fish emporium ekatada

  • @sithumnimsara299
    @sithumnimsara299 4 ปีที่แล้ว +1

    I love oscar fish.

  • @chamindajayarathna7756
    @chamindajayarathna7756 3 ปีที่แล้ว

    Thamuse aravanava vikunuvada moday

  • @thehansha1819
    @thehansha1819 4 ปีที่แล้ว +1

    අයියෙ ඔයාගෙ lemon oscar දෙන්නම කීයටද ගත්තේ

  • @kolithakumara8761
    @kolithakumara8761 4 ปีที่แล้ว

    Man lagadi genapu eka monster maluth ekkka wenkaranna gal dala thibbe hebiyi u gihin anthimata oluwa witharayi ithiriwune

  • @ashanipalliyaguru7739
    @ashanipalliyaguru7739 3 ปีที่แล้ว

    arawana gatta mona kadanda

  • @shortinventionswithyasith2763
    @shortinventionswithyasith2763 4 ปีที่แล้ว +1

    ඔය ටැංකියෙ size කීයද

  • @chenukakavithra7005
    @chenukakavithra7005 3 ปีที่แล้ว

    Mama gawa aka oska kenek innawa aa oskata thawa akek dammoth kess akak weida😒

  • @Mr_Sugiya
    @Mr_Sugiya 4 ปีที่แล้ว +1

    arowana kiyatada vikinuve??? 🐟🐟

  • @ravindukusal9630
    @ravindukusal9630 4 ปีที่แล้ว

    Oscar lata "colour feed" wenna denna puluwan kaama jaathi monawada tiyenne?

  • @spvibes1421
    @spvibes1421 3 ปีที่แล้ว

    Oscarla joduwata wada hitiyoth joduwakage petau anith Oscarla kanawada

  • @nalindapriyalal7400
    @nalindapriyalal7400 3 ปีที่แล้ว

    Oya arowanawa gaththa aquarium eka mokakda

  • @gamingshimmu188
    @gamingshimmu188 2 ปีที่แล้ว

    aiye arowana kenek va hadanna kochchara speace tank ekak oonida

  • @dodsstreet1491
    @dodsstreet1491 4 ปีที่แล้ว

    Kota ganna eka pudumayak neme.. oya tank eka arawana tath ida madi. Oya size tank 1k giant lata hariyanna

  • @singeravissawella1218
    @singeravissawella1218 4 ปีที่แล้ว +1

    මල්ලි අඩි 8 දිග,උස,පලල2×2. විදුරු ටැන්කියකට කාෆ්ලා ජොඩු කියක් විතර දාන්න පුලුවන්ද.

  • @hashanweerasekara3636
    @hashanweerasekara3636 4 ปีที่แล้ว

    Mage bicherla dennama maruna ,black ghost kenek hitiya eyage kallak wath hoyaganna bariunaaa. . .arowana attack karalaa. . . .

  • @user-ld1wj1dz1j
    @user-ld1wj1dz1j 3 ปีที่แล้ว +1

    Wikunapu eka hodai okawa

  • @robbin813
    @robbin813 4 ปีที่แล้ว +4

    පෙයා වෙලාද බ්න් ජෝඩුව

  • @everytube6560
    @everytube6560 4 ปีที่แล้ว

    Ai catfish la inna tank walat salt danna hoda nathtge

  • @ranjaniranjani4596
    @ranjaniranjani4596 8 หลายเดือนก่อน

    Me malli mata kiyannako pacu ekka danna puluwAn malu

  • @maleeshadilshan5466
    @maleeshadilshan5466 3 ปีที่แล้ว

    Adi keeyaka tank ekak onida

  • @slhiranga5188
    @slhiranga5188 4 ปีที่แล้ว

    Saniru aiye malunta awashya tank sice eka kohomada api wisinm denaganne

  • @rasikachandana3499
    @rasikachandana3499 3 ปีที่แล้ว

    Saniru oyage arowsna tank eke saise eka adi kiyada

  • @animalswitpubudu4858
    @animalswitpubudu4858 4 ปีที่แล้ว +3

    අයියේ සුපිරියි

  • @slinfinity1499
    @slinfinity1499 4 ปีที่แล้ว

    Aparade oscar nisa wikunuwaama hithuwe pond ekata dala kiyala

  • @ashwincosta501
    @ashwincosta501 4 ปีที่แล้ว

    Podi kale idan hadala vikunapu eka dukaine.
    Vikunuvada marunada

  • @dammikavipula2373
    @dammikavipula2373 3 ปีที่แล้ว

    Aiye aravana koheda inna kade

  • @fteeprodaction2347
    @fteeprodaction2347 4 ปีที่แล้ว +1

    Aiiye fitet the hothe gappy the podi tankiyakata.

  • @slpowerking842
    @slpowerking842 4 ปีที่แล้ว

    ayya okata osiwa damoth kita ganida

  • @gamingkavindubro4993
    @gamingkavindubro4993 4 ปีที่แล้ว

    10cm Flower horn lage podi kale hump eka nathna aya en nadda

  • @thilakkumararathnayaka7394
    @thilakkumararathnayaka7394 2 ปีที่แล้ว

    මොන්ස්ටර් මාලු පැටව් 2 කියක් විතර වෙනවද

  • @pasindugihan3640
    @pasindugihan3640 2 ปีที่แล้ว

    Ay oyage anik oska maluvath ekka me joduva danne naththe

  • @Kalumprashadpremakumara
    @Kalumprashadpremakumara 3 ปีที่แล้ว

    හදන්න පුලුවන් .
    මන් දැන් සති දෙකක් විතර වෙනවා ඇරෝ ඉන්න ටැන්ක් එකට පොඩි ඔස්කා දෙන්නෙක් දැම්ම හොදට ඉන්නවා

  • @teekay797
    @teekay797 4 ปีที่แล้ว

    Monster tank ekata hari gan arawa danawada...

  • @emalshaishani3270
    @emalshaishani3270 4 ปีที่แล้ว

    Aththatama matanam godak tharahai. Oscarla denna nisa arowana wikunuwe. Ochchara tank thiyana eke 6feet tank ekak haduwanam moko wenne

  • @galwije
    @galwije 4 ปีที่แล้ว

    Can I keep one male gaint gurami with 1 female oscar?

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 4 ปีที่แล้ว +2

    අය්යෙ ටැංකියට ලිං වතුර දානවනම් දාන්න කලින් මොනාහරි කරන්න ඕනද???

    • @hasithbuddhima4803
      @hasithbuddhima4803 4 ปีที่แล้ว

      ow malli..ita kalin lidaka kapala lidak hada ganna oniii

    • @dhanukaprabhashwara6681
      @dhanukaprabhashwara6681 4 ปีที่แล้ว +3

      ප්‍රශ්නයක් ඇහුවම අදාල දේට උත්තර දීපන්...දන්නැත්තන් පුක නොදී හිටපන්

    • @sadaruwanbandara231
      @sadaruwanbandara231 4 ปีที่แล้ว

      ඒව උල්පත් වතුර නිසා හොඳ අති කිවුල් වතුර නම් දාන්න එපා aquarium salt චුට්ටකුත් දාන්න

    • @dhanukaprabhashwara6681
      @dhanukaprabhashwara6681 4 ปีที่แล้ว

      @Sadaruwan Bandara ok 👍

    • @charukakavinda9315
      @charukakavinda9315 4 ปีที่แล้ว

      මම දාලා මගෙ ටැංකිය සෑහෙන්න සවුත්තු උනා කිව්ල නිසා

  • @heshanbandara5489
    @heshanbandara5489 4 ปีที่แล้ว +2

    ඇත්ත කියන්න සනිරු ඇරවානා මැරුනා නේ

  • @upeksenanayake6713
    @upeksenanayake6713 4 ปีที่แล้ว

    Machn math oka try kara 3 parakma eth oscarla arowanawa maruwa kotala

  • @pathumudayanga151
    @pathumudayanga151 4 ปีที่แล้ว

    Ayye arowanata hodama food gana names ekka kiynna puluwnda

  • @slpowerking842
    @slpowerking842 4 ปีที่แล้ว

    arawani oskai ratil cat fisuhi akata dala widiyo akkak karannako

  • @sithumnimsara299
    @sithumnimsara299 4 ปีที่แล้ว

    Oscarlage male female anduragnne kohomada.

  • @sahanmalshan9697
    @sahanmalshan9697 4 ปีที่แล้ว

    Saniru ayiye oyaa gawaa inna serama malu gana video ekakk karanna podi pahadili kirimakuth ekka thwaa malunata denna hod malu kama ekak ganath video ekakk karanna 👍🤗

    • @sahanmalshan9697
      @sahanmalshan9697 4 ปีที่แล้ว

      Goldfish gana wenama video ekak onaa

  • @CharithCooray
    @CharithCooray 4 ปีที่แล้ว +1

    කියටද දුන්නේ

  • @spvibes1421
    @spvibes1421 3 ปีที่แล้ว

    Oscarla atha kanawada

  • @menujamethsan1315
    @menujamethsan1315 4 ปีที่แล้ว +11

    Unlike කරා ,
    ආසම මාලුවා දැන් නෑ 😥😥😥😥

  • @monsterfishlovers7788
    @monsterfishlovers7788 4 ปีที่แล้ว +1

    Ai bn ehema uba adarayen hadapu arawanane bn

  • @sewwandimadushika5789
    @sewwandimadushika5789 4 ปีที่แล้ว

    මලාවිලගෙ ජීවන පරිසරය හදාගන්න විදිහේ වීඩියො එකක් දාන්නකො

  • @sandalugimhan
    @sandalugimhan 4 ปีที่แล้ว +2

    අයියා බ්‍රෝ flower horn ට tank mates ලා ගැන වීඩියෝ එකක් ඕනී 🔥😎

  • @gameplaywit5965
    @gameplaywit5965 4 ปีที่แล้ว

    Oyage arowana keeyak unada

  • @adeeshagimhan3893
    @adeeshagimhan3893 4 ปีที่แล้ว

    Bichar uparima kochchara loku wenawada

  • @binomithsara8296
    @binomithsara8296 4 ปีที่แล้ว

    Arowana atha damahama kanne nada

  • @aakashravichandran7524
    @aakashravichandran7524 3 ปีที่แล้ว

    Don’t u use anti chlorine?

  • @virajpasindu4268
    @virajpasindu4268 4 ปีที่แล้ว

    Arowana inna tank eke size eka kiyada