For the first time in Sri Lanka, Golden Crossback Arowana gives birth to litters.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023
  • ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ගෝල්ඩන් ක්‍රොස්බැක් අරවානා පැටව්න් බිහිකරයි.
    ගෝල්ඩන් ක්‍රොස්බැක් අරවානා පිළිබධව ගෙන එන සම්පූර්ණ videos මෙය බවට අප තරයේ විස්වාස කරනු ලබන අතර අමබලන්ගොඩ Aqua World විසිතුරු මත්ස්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු සහ ප්‍රවීණ විසිතුරු මත්ස්‍යයින් පිලිබඳ උපදේශක අශෝක ද සිල්වා මහතාටද සම්පත් දායකත්වය ලබාදීම වෙනුවෙන් වක්‍ර කණ්ඩායමේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු.
    ► ප්‍රවීණ විසිතුරු මත්ස්‍යයින් පිලිබඳ උපදේශක අශෝක ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414
    ►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
    075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
    ►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
    Inside Sri Lanka's Biggest Arowana Breeding Farm - Arowana Fish Breeding in Sinhala :
    • Inside Sri Lanka's Big...

ความคิดเห็น • 184

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +22

    අපේ මිනිස්සු අපේදේ අගය කලේ නැහැ ..ඔබතුමා සැලෙන්න එපා ..ජයවේවා ❤️❤️❤️

  • @dulaniwickramasinghe9475
    @dulaniwickramasinghe9475 ปีที่แล้ว +33

    අපේ සර් මටත් අරවානා පැටවුන් 6 ක් දුන්නා. සල්ලි ගත්තේ නැ. මට මේ bisnese එක කරගෙන යන්න ගොඩක් උපදෙස් දුන්නා. කිසිම කුහක කමක් කවදාවත් නැ❤❤❤❤

  • @upendraindrajith8679
    @upendraindrajith8679 ปีที่แล้ว +17

    අවුරුදු 7විතර කලින් ඉගෙනගත්තා ... කිසිම කුහක කමක් නෑ ...රත්තරන් ගුරුපියෙක් ... ඔය මනුස්සයා ලන්කාවට හොද වැඩියි ....සුපිරි මොලයක්... ..i am upendra

  • @sanathnandasiri2888
    @sanathnandasiri2888 ปีที่แล้ว +27

    ඔයාල වගේ මිනිස්සු ඉන්නකොට අපිටත් මේ ශේස්ත්‍රයේ රැදී ඉන්ඩ ආස හිතෙනවා. ඔබතුමාට වගේම අපේ රටටත් ජයවේවා.

  • @mfkraz7406
    @mfkraz7406 ปีที่แล้ว +135

    එදත් කිව්වා අදත් කියනවා..මේක තමයි ලංකාවෙ ඇක්වරියම් ෆීල්ඩ් එකෙ turning point එක…මේ ඉන්නෙ මාලු නෙමෙයි ඩොලර් මැශින්ස්…best of luck king ♥️♥️♥️

  • @user-pc2gp8br9c
    @user-pc2gp8br9c 11 หลายเดือนก่อน +13

    පට්ට හිත හොද මිනිසා,,,මට මාලු නිකන්මයි දුන්නේ

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +7

    බොක්කෙම්ම ආදරයඊඉ... සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ජය වේවා සහෝදරයා දළදා සමිදු පිහිටයි

  • @luxurydream2600
    @luxurydream2600 ปีที่แล้ว +12

    Supper 👍 ඔබතුමාල වැනි මිනිස්සු තමයි අපේ රටට අවශ්‍ය ...ජයවේවා

  • @koreansolution01
    @koreansolution01 ปีที่แล้ว +9

    මෙ කරන්නෙ ලොකු සේවයක්. රටින් මෙරටට ඩොලර් ගේන එකත් ලංකාවෙ තරුනයන්ට නව රැකියා බිහිකිරීමත්❤ දිනෙන් දින දියුනුවේවා!🙏🙏

  • @chandanasilva1854
    @chandanasilva1854 ปีที่แล้ว +5

    නියමයි සර් මමත් හික්කඩුවේ දැන් අවුරුදු 30ක් විතර අාසාවට ලස්සනට මාලු හදනවා ගේ අැතුලෙ ටැංකියක හුඟක් මාලු වර්ග අැති කරා ලොකු කරල හදන ඉඩ මදි උනහම නිකන් දුන්නා හදන අයට මගේ ලොකුම අාසාවක් තමයි අාසියානු අරවානෙක් පොඩි කාලෙ ඉඳන් ලොකු වෙනකන් හදන එක මට හොඳ ලස්සන අරවාන පැටියෙක් සර්ගෙන් ගන්න ඕන අනිවාර්යෙන්ම මම සර්ව හම්බවෙන්න එන්නම්🙏🙏✊✊✊

  • @MalinduUdeesha-ud3fj
    @MalinduUdeesha-ud3fj ปีที่แล้ว +7

    Good job my brother ❤️🔥 really proud of you ❤️❤️ We appreciate your hard work and dedication❤️🔥💪🏻

  • @capitalaquatics5553
    @capitalaquatics5553 ปีที่แล้ว +6

    Supiri weddek.... congratulations and best of luck

  • @user-fc5jc6nl5f
    @user-fc5jc6nl5f ปีที่แล้ว +9

    Field එකේ සුපිරිම චරිතයක්

  • @DilshanDananjaya
    @DilshanDananjaya ปีที่แล้ว +9

    ගැම්මක් තමයි අයියේ...මටත් ඇරොවානා කෙනෙක් ඕනි..👌🔥♥️

  • @deepikanilangani7837
    @deepikanilangani7837 ปีที่แล้ว +4

    වැරදියට නොසිතන්න මට මතකයට ආවෙ මේ මයික්‍රොචිප් එක ගැන කතාවෙද්දි මට පැහැදිලි උන අදහස නම් මෙවැනි මයික්‍රොචිප් එකක්ද අපේ මිනිසුන්ට එන්නත් කරලා ඇතුල්කලේ මට සිතුනා 😭😭😭😭😭 කොහොම උනත් මෙතුමගේ ව්‍යාපාර දියුණු වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @abcdefghijk8246
    @abcdefghijk8246 10 หลายเดือนก่อน +3

    සුපිරියක් ඒක .... පට්ට ...❤️❤️❤️❤️❤️😍😍😍

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems ปีที่แล้ว +2

    ජයෙන් ජය වේවා. මමත් ආසයි, දවසක පුලුවන් වුනොත් එන්නම් බලන්න.

  • @worldaquarium1976
    @worldaquarium1976 ปีที่แล้ว +11

    මැලේශියාව ආර්තිකය කඩන් වැටුන වෙලාවෙ ආර්තිකේ ගොඩදැම්මෙ අරවානා මාලුවයි ඩිස්කස් මාලුවයි.මෙච්චර ලොකු රටකට ආර්තිකේ ගොඩ දාන්න පුලුවන්න්ම් ලංකාව වගේ රටක මේක හරියට කලොත් සිංගප්පූරුවක් කරන්න පුලුවන්.දකින්නෙ නැතුව නෙමෙයි ඇස් දෙකෙන් දකින දේවල් කියන්නෙ.(මැලේශියාවේ සිට )🚹

    • @arunakrishantha8244
      @arunakrishantha8244 ปีที่แล้ว

      ඇත්ත සීන් එක.. මාත් ඉන්නෙ මැලේසියාවෙ.. හැබැයි මැලේසියාවෙයි ලංකාවෙයි පට්ට වෙනසක් තියනව.. මැලේසියාවෙ ඕනම තැනක ව්‍යාපාරයක් පටන්ගන්න යටිතල පහසුකම් හොඳට තියනව. ඒත් ලංකාවෙ තියන යටිතලපහසුකම් පවා සීමා කරණව ඉරිසියාකාර කුහකයොයි පගා කාරයොයි..

  • @tharindumadushanka8424
    @tharindumadushanka8424 ปีที่แล้ว +7

    ❣️❣️ මම අශෝක අයියව දන්නෙ දැනට අව්රුදු 15 ට විතර කලින් නියම චරිතයක් මන් ලග දැනට ඉන්න ඇලිගේටර් ජෝඩුව ගත්තෙත් මෙයාගෙන් ❣️❣️

  • @nadeesharupasinghe2315
    @nadeesharupasinghe2315 ปีที่แล้ว +2

    Superi weddek 👍👏👏👏❤️

  • @nuwanliyanage5734
    @nuwanliyanage5734 11 หลายเดือนก่อน +4

    අරාබියේ වලං සෝදන්න ලංකාවෙන් ගෑනු පටවනවා ඩොලර් සොයන්න.. ඒත් ඒ යවන එක ගැහැණියක වෙනුවට එක අරවානා කෙනා ගානේ යවන්න පුළුවන් නම් කොහොමද උපයන්න පුළුවන් ඩොලර් ආදායම..
    අස්වැසුම, සමෘද්ධිය දීලා රටේ හිඟන්නො බෝකරනවා වෙනුවට මේ වගේ මිනිස්සුන්ට තමයි හයියක් දෙන්න ඕන ආණ්ඩුවලින්...

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 ปีที่แล้ว +2

    සුපිරි video එක 😍😍😍

  • @gayandinushka7534
    @gayandinushka7534 ปีที่แล้ว +2

    ❤❤❤Good luck sir🎉🎉

  • @SMIBRecovery-ce4uh
    @SMIBRecovery-ce4uh ปีที่แล้ว

    Great job all the best

  • @sankamadu4396
    @sankamadu4396 6 หลายเดือนก่อน +1

    ලංකාවටම දෙන්නයි තුන්දෙනයි ඉන්නේ කිව්වාම , ලයිසන් එක ගන්න කාපු කට්ට ගැන කිව්වාම, සල්ලි මදි නිසා කරපු දේවල් කිව්වාම. ඇත්තටම පට්ට ගැම්මක් ආවා.

  • @High_Capacity-SL
    @High_Capacity-SL ปีที่แล้ว +3

    කවදා හරි ලන්කාවෙන් ඔය වගෙ කෙනෙක් අඩුවට ගන්න පුලුවන් වෙයි ජය ❤

  • @erangamadushanka7394
    @erangamadushanka7394 ปีที่แล้ว +6

    දකුනේ හැමෝම දන්න හොද වැඩකාරයෙක්.අසෝක මහත්මය...සුභ පතනව හදවතින්ම..වැඩ කාරයන්ට බොරැ බැැ..බොරැ කාරයන්ට වැඩ බැැ..එ්කයි අැත්ත කතාව

    • @atampahura
      @atampahura ปีที่แล้ว +3

      දකුණ ලොකුද .......... වැඩකට නැති බෙදීම් හදන්න එපා වාහේ , දකුණටත් ලැජ්ජා කරන්න එපා හරියට සිංහල ලියනවා

  • @thefisherman-4917
    @thefisherman-4917 ปีที่แล้ว +2

    Lankawe wenasma deyak subapathum sir jayen jayama wewa sir

  • @lifescience4880
    @lifescience4880 ปีที่แล้ว +6

    මේකනම් පට්ට❤😍

  • @spwijesinghe1009
    @spwijesinghe1009 ปีที่แล้ว +9

    මේ තමා රියල් මිනිස්සු ❤❤

  • @atampahura
    @atampahura ปีที่แล้ว +6

    එයා එක්ක එකතු වෙලා එයාට උදව් කරන්න කට්ටිය ඕන , එයාගෙන් පැටව් අරං ලොකු කරලා පැටව් හදන අය ඕන , හැම දෙනාම එකතු වෙලා ලංකාවේ අරවානා හදලා අපනයනය කරන්න ඕන .......... ඕකට අපේ ඡන්දය ඇරං පාලිමන්ට් යන උන්නං උදව් කරන්නේ නෑ .............. මාළු හදන උන් අපි උඹලා එකතුවෙලා ගේමක් ගැහුවොත් තමයි ........... මේක දකින මාළු හදන එවුන් මතක තියාගනිල්ලා ............ මේ මහත්තයා වගේ .............. තමන් ලග ඉන්න පැටව් හරි තව එකෙකුට දීපල්ලා ............ සමහරක් පරයෝ ඉන්නවා ....... රෙයා වෙරයටි වල ..... බෙටාෆිෂ් මේල් දෙනවා ........ ෆීමේල් දෙන්නේ නෑ ................. මේල් විතරක් ඇරගන ගිහින් ඌව මාළු ගත්ත එකාගේ ගෑනිට පට්ටි දාන්ඩද යකෝ ................ අනිත් උන්ටත් උදව් කරගන ගොඩ යමල්ලා ................ රටක් සමාජයක් විදිහට ගොඩ නැගෙන්ඩ පුලුවන් එතකොට ............. තමන් ලග ඉන්න සතෙක් ....... තව එකෙක්ට දුන්නට කෙලවෙන්නේ නෑ ............... මොකද අපිට අපනයන කරන්න පුලුවන් ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් විදිහට ගත්තහම ......... තවම අපි 10% ක්වත් අපනයනය කරන්නේ නෑ .............. ලංකාවේ මාළු බෝකරන හැමෝම ............... වැඩිම ඉල්ලුමක් තියන හොදම මාළු හැදුවොත් ............ අපිට පුලුවන් .......... සුරතල් මසුන් ආනයනය කරන රටවල් වලට අවශ්‍ය ප්‍රමාණයෙන් වෙන රටකට අවස්තාව නොදීම .............. අපිටම අපනයනය කරන්න ........... ආණ්ඩු මේවට උදව් කරන්න ඕන උනත් ....ලංකාවේ එහෙම වෙන්නේ නෑ ............ අපි අපිම සෙට් වෙලා ගේමක් ගහගත්තොත් තමයි .............. කුහක කැරිකං නවත්තපල්ලා ............. අපි වැඩකරන්නේ ජීවිත එක්ක ........... පණ ගැහෙන ජීවිත එක්ක වැඩකරනකොට .............. ලේ බර මස් බර අත ඇරලා පණ ගැහෙන හදවතින් හිතපල්ලා ........... කුහක කැරිකං නවත්තලා ........... සහයෝගයෙන් වැඩකරලා ......... ලෝකයේ සුරතල් මසුන් අපනයනය කරන අංක එකේ රට විදිහට අපේ රට අරගන එන්න එකතු වෙයල්ලා......... අපිට ඒක කරන්න පුලුවන් ........... අපි සත්තු ගොඩාක් හදමු ............... කොලිටි සත්තු රට පටවමු ........... ඉතුරු වෙන අය සහනදායි මිලට රට ඇතුලේ විකුණමු ........... තරහා වෙන්න එපා ......... මේ ෆීල්ඩ් එකේ ඉන්න බහුතරය හිතන විදිහ මම උදාහරණයකින් දෙන්නං ............ උන්ට වටේම බඩු ගහන්ඩ ඕන .......... ගෑනිට ගහන්නෙත් නෑ ........... ගෑනිට වෙන එකෙක්ට කියලා ගස්ස ගන්ඩ දෙන්නෙත් නෑ ........... යලට මහට අහුවෙන කුණු බඩුවක් ගහගන ඉන්නවා .............. අන්න ඒ වගේ ................... තොපි අසෝක දිහා බලලාවත් හැදියල්ලා............

  • @nadeesharupasinghe2315
    @nadeesharupasinghe2315 ปีที่แล้ว +2

    Congrats 👏👏👏👏

  • @sampathchamara2406
    @sampathchamara2406 ปีที่แล้ว +2

    ජය වේවා.....💕💕💕💕👍👍

  • @surangathabrew1178
    @surangathabrew1178 ปีที่แล้ว +2

    Asoka ayiya..niyama porak❤

  • @pariganakadangaya8344
    @pariganakadangaya8344 ปีที่แล้ว +2

    සුබපැතුම් සර්

  • @kaushalsilva2490
    @kaushalsilva2490 9 หลายเดือนก่อน

    Arowana hdadanna asawak thibbata hadanna baye hitiye..me video eka dakala motivate una.dn ona mgulk kyala hdnn patan gatta💞💞me arowana video deka 6 prk baluwa..a tharam asai

  • @thanugallage1786
    @thanugallage1786 ปีที่แล้ว +5

    Ashoka sir කියන්නේ සුරතල් මත්ස්‍ය කලාවේ king ..... maath sirgen ඉගෙන ගත්තා.

  • @roicefernando1857
    @roicefernando1857 11 หลายเดือนก่อน

    Niyamai Niyamai santhosai jayawewa

  • @user-ke2jr9rr8c
    @user-ke2jr9rr8c ปีที่แล้ว +3

    Ase godaak 😊❤

  • @shashikaperera7116
    @shashikaperera7116 ปีที่แล้ว +1

    Niyamai sathutui me karapu de .

  • @dulaniwickramasinghe9475
    @dulaniwickramasinghe9475 ปีที่แล้ว +7

    අපේ සර්...❤❤❤❤

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +8

    නියමයි සහෝදරයා සිංහල ජාතියක් විදිහට ආඩම්බරයක්

  • @sahindyalakshani6106
    @sahindyalakshani6106 4 หลายเดือนก่อน

    Harima watina minissu jaya wewa🎉❤

  • @slgaming6287
    @slgaming6287 ปีที่แล้ว

    Niyemai congratulations

  • @chinabro6634
    @chinabro6634 ปีที่แล้ว +2

    Ahoka sir good luck 🤗🤗❤

  • @bathi2427
    @bathi2427 ปีที่แล้ว

    congrats ❤🔥

  • @thiransamarajeewa6753
    @thiransamarajeewa6753 ปีที่แล้ว +1

    Jayawewa 😊❤

  • @vihangaproduction6919
    @vihangaproduction6919 ปีที่แล้ว +1

    Good luck 🎉

  • @christopheraruna-xu4zp
    @christopheraruna-xu4zp ปีที่แล้ว +1

    Lassanamalu superi 😁👍🤔🤔🤔🤔🤔🤔

  • @avishkamadushan7811
    @avishkamadushan7811 ปีที่แล้ว

    අශෝක අයියා එකෙන්ම වැඩ්ඩෙක්❤

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 10 หลายเดือนก่อน +1

    පිස්සුවක් 😍❤️

  • @yasiruvidarshana
    @yasiruvidarshana ปีที่แล้ว +1

    Patta ❤

  • @nilminisenanayaka4784
    @nilminisenanayaka4784 9 หลายเดือนก่อน

    පට්ට චරිතයක් 💯💯

  • @thefishkingdom.
    @thefishkingdom. ปีที่แล้ว +12

    ඇත්තටම සතුටුයි 🙂❤ congratulations 😍👍

  • @user-dy8yi3yv5y
    @user-dy8yi3yv5y 11 หลายเดือนก่อน

    ❤saree gappi gana vidioe ekak hadanna

  • @lankafilms1212
    @lankafilms1212 ปีที่แล้ว +2

    Wakra live adarei ❤❤❤❤❤❤❤

  • @thanujadilhaniha8241
    @thanujadilhaniha8241 ปีที่แล้ว

    Good luck

  • @dumindaabayarathna7983
    @dumindaabayarathna7983 ปีที่แล้ว +2

    Super ❤️👍

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 10 หลายเดือนก่อน +1

    වැඩ්ඩෙක් 🖤

  • @fawzulkareema6501
    @fawzulkareema6501 10 หลายเดือนก่อน

    Good job..
    Matatha arawana patiyek ganna puluwantha? i have already one red tail gold
    Pls puluwannanm patiyek denne, kiyada..??

  • @phkeerthi2298
    @phkeerthi2298 5 หลายเดือนก่อน

    සුපිරි

  • @manjurathnappulige8039
    @manjurathnappulige8039 ปีที่แล้ว +3

    Proud of you❤

  • @MODERNMIUSIC-km3vi
    @MODERNMIUSIC-km3vi 7 หลายเดือนก่อน

    එල කිරි❤😂🎉😢😮😅😊

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +1

    අම්බෝ මරැ Asian Red Arowanaත් breed කරන්න❤❤❤❤❤

  • @carlyledenzil5053
    @carlyledenzil5053 ปีที่แล้ว +1

    This video is very educational & this gentleman has shown this type of can be bred in our waters, climate too.The government should help him to expand his breeding program as he has proven that it's possible & you could earn more dollars for yourself & country.He has proven to the authorities that it is practically possible even when authorities said it's impossible.So make a point to give a hand to improve on this enterprise as government employees who are involved in this field,rather than just sit warming your seats.All the best to this gentleman & I wish him to do better in the future.

  • @sathan-sathan-666
    @sathan-sathan-666 ปีที่แล้ว +5

    ජයවේවා අපේ සිංහල මිනිස්සුන්ට❤

  • @pcd2855
    @pcd2855 ปีที่แล้ว

    ජයවේවා සර්!

  • @Flowerhorn2
    @Flowerhorn2 ปีที่แล้ว +3

    😍😍😍

  • @user-fv8ul5vu3x
    @user-fv8ul5vu3x ปีที่แล้ว +5

    මටත් ගන්න ආසයි golden cross back arowana කෙනෙක්ව

    • @WakkraLIFE
      @WakkraLIFE  ปีที่แล้ว +2

      සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට අමතන්න: 076 73 13 414

  • @surajchandima4592
    @surajchandima4592 2 หลายเดือนก่อน

    golden adiyaka withara ekek kiyak wenawada

  • @lakshanmadushanka3748
    @lakshanmadushanka3748 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @isharamalinda8186
    @isharamalinda8186 ปีที่แล้ว +2

    ❤❤❤

  • @sujanimenaka394
    @sujanimenaka394 9 หลายเดือนก่อน +1

    Fish කියද

  • @Shanaka.dalaya
    @Shanaka.dalaya ปีที่แล้ว +2

    🎉❤

  • @dinushikalakshani766
    @dinushikalakshani766 ปีที่แล้ว +1

    මගේත එකම හීනේ සර් ඔයාගේ වගේම ඇරවානා ෆාම් එකක් දාගන්න ගොඩාක් උත්සාහ කරනවා

  • @NadeekaNadeekapriyangani
    @NadeekaNadeekapriyangani หลายเดือนก่อน

    👍👍👍

  • @ravindushamishka1685
    @ravindushamishka1685 11 หลายเดือนก่อน +1

    Mn kamati patan ganna.mata help eka one.math asai malu hadanna.

  • @Magathote756
    @Magathote756 11 หลายเดือนก่อน

    Ape sir ❤

  • @Relaxed_1.0
    @Relaxed_1.0 ปีที่แล้ว +1

    ❤️

  • @darshakasandaruwan1868
    @darshakasandaruwan1868 ปีที่แล้ว +1

    Ashoka aiya

  • @senurabeatzofficial
    @senurabeatzofficial ปีที่แล้ว +1

    Silver arowana patiyek kiyd

  • @Dhagaya2012
    @Dhagaya2012 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @disathmxs7916
    @disathmxs7916 ปีที่แล้ว

    ❤💪

  • @gameindika
    @gameindika 11 หลายเดือนก่อน

    👍👍👍👍

  • @kalumfernando9405
    @kalumfernando9405 ปีที่แล้ว

    ❤❤🎉

  • @dilrukshaperera5465
    @dilrukshaperera5465 ปีที่แล้ว

    .........🖤

  • @dudleyranawake6496
    @dudleyranawake6496 ปีที่แล้ว +1

    ❤❤ 🐋🐬🐟🐠🐳

  • @nimesha561
    @nimesha561 ปีที่แล้ว +2

    Budu sarani mahaththaya oya me ratata sampathak

  • @dhanushkaairawnsha8407
    @dhanushkaairawnsha8407 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @hemamalaniranasingha
    @hemamalaniranasingha ปีที่แล้ว +18

    සුභ පැතුම් 🎉🎉 අගල් 3 , 4 ක සිල්වර් අරවානා පැටියෙක් කියද😊🎉❤

    • @anurasusantha1910
      @anurasusantha1910 ปีที่แล้ว +2

      මටත් දැන ගන්න අවශයයි අැරවානා මිල ගනන්

    • @dipanidipaninilanthi4747
      @dipanidipaninilanthi4747 11 หลายเดือนก่อน +2

      මටත්

  • @ravinjayawardanajayawardan7240
    @ravinjayawardanajayawardan7240 ปีที่แล้ว +1

    ජයවේවා.මටත් ඔීන 24 arawana.

    • @ravinjayawardanajayawardan7240
      @ravinjayawardanajayawardan7240 ปีที่แล้ว +1

      ලංකාවට අාව ගමන් ඒනවා.❤

    • @ravinjayawardanajayawardan7240
      @ravinjayawardanajayawardan7240 ปีที่แล้ว +1

      අනේ මව් සතුන් නෙවෙයි ඒ වෙනුවට හදා ගන්න පැටවි තමයි ගන්නෙ.

  • @Ramisindustries
    @Ramisindustries ปีที่แล้ว +1

    2 red ekth ghmu ❤❤❤

  • @senurabeatzofficial
    @senurabeatzofficial ปีที่แล้ว +1

    මේ ඇක්වේරියම් එක තියෙන්නේ කොහේද?

  • @sithirapanapitiya3604
    @sithirapanapitiya3604 ปีที่แล้ว +1

    මටත් ගොඩක් ආසයි. ඒත් ගණන් අඩුවට පැටව් නෑනේ. හදන්න පුලුවන් පොඩිම පැටව් අඩුවට ඉන්නෙ කොහෙද ? 😢

  • @dammapasanna1249
    @dammapasanna1249 ปีที่แล้ว

    Cat fish මළු බො කරන්න පුළුවන් ද...

  • @nuwanmaduranga5394
    @nuwanmaduranga5394 9 หลายเดือนก่อน

    Methana arawana petaw wikunanna innawada

  • @sanduneranda4972
    @sanduneranda4972 ปีที่แล้ว

    Awurudu 3k hadanwa kiyannema,,game ekak. Eka me manussaya ge Asset ekak ne..

  • @krishankista6144
    @krishankista6144 8 หลายเดือนก่อน

    me wage minissu thamai 225 inna onne harak nemei

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k ปีที่แล้ว +1

    මාලු හදන කෙනා කියනවා රජයේ ආයතන උදවි කලා කියලා නිවෙිදකයා වෙන කතා කියනවා...

  • @sherannn
    @sherannn 8 หลายเดือนก่อน

    පැටව් ගන්න සම්බන්දව කරගන්න ඕනේ Mr Ashoka ව ද?