ඇරවානා පැටවු ගැන දැනගතයුතුම දේවල් | Baby Arowana CARE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 294

  • @islandfishing
    @islandfishing 4 ปีที่แล้ว +8

    නියමයි මල්ලි ❤ ,,ලංකාවේ සම්ප්‍රදායික ධිවර කාර්මන්තය බලන්න කැමති අය එකතුවෙන්න 🇱🇰

    • @gmlol-i7n
      @gmlol-i7n 20 ชั่วโมงที่ผ่านมา

      Ee islandfishy ❤

  • @sarathbasnayaka8369
    @sarathbasnayaka8369 2 ปีที่แล้ว +5

    මල්ලි සුබම සුබ උදෑසනක් වේවායි කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ විඩියෝ වලට ගොඩාක් මොකද අපිට පට්ට වටිනවා හරිම පැහැදිලි හොර බොරු නැති එකම විඩියෝ තවත් මෙවැනි විඩියෝ කිරිමට ශක්තිය ධයිරිය ලැබෙනවා

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 ปีที่แล้ว +6

    මං වීඩියෝ ගොඩක් බැලුව මේකෙන් විතරයි තේරුනේ👍👍👍

  • @kalidugihan8128
    @kalidugihan8128 3 ปีที่แล้ว +7

    Otocinculus catfish ගැන වීඩියෝ එකක් ඕනී

  • @sureshdesilva9930
    @sureshdesilva9930 4 ปีที่แล้ว +2

    මල්ලි අරවානට දාන බේත් ocean free special arowana treatments..වගේ ඒව ගන්න තැනක් ඔයා දන්නවද...මම ඉන්න පලාතෙ ශොප් වලනම් නෑ....ගෙන්නුවොත් ගාන ගොඩක් වැඩි වෙනව...ප්ලීස් කියන්න පුලුවන්ද ඔයා දන්න තැනක්....

  • @GevinduAdithya-ji5kj
    @GevinduAdithya-ji5kj 5 หลายเดือนก่อน

    අයියෙ සාමන්‍යෙන් කෙනෙක් ලොකු වෙද්දි කොච්චර විතර ලොකු tank එකක් ඔනිද? 6ft ඇති වෙයිද?

  • @kaviya5150
    @kaviya5150 2 ปีที่แล้ว +3

    පැටියෙක් ලොකු wenna කොච්චර කාලයක් yanawada

  • @ND-pd7vc
    @ND-pd7vc 4 ปีที่แล้ว +13

    ඔයාගෙ අරවානගෙ
    නම මොකක්ද.
    නමක් තියෙනවා ද.

  • @Gaming_Osa
    @Gaming_Osa 2 หลายเดือนก่อน +1

    අනිවිර්යෙන්ම ඔක්සිජන් ඕනෙද

  • @warushawithana7441
    @warushawithana7441 2 ปีที่แล้ว +1

    ලොකු ඇරවානා කෙනෙකුට අඩි කීයෙ ටැන්කියක් ඕනෙද?

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 ปีที่แล้ว +2

    ඔයා කිව්ව tank meats දාන්න පුලුවන් ද

  • @ranjaniperera7986
    @ranjaniperera7986 2 ปีที่แล้ว +5

    අයියෙ ඇරවනා පැටඋ අඩුවට ගන්න තැනක් කියන්නකො

    • @dilshi2782
      @dilshi2782 11 หลายเดือนก่อน

      Mama laga inno
      Silver arawana 3500
      Albino arwana 10000
      Second red arawana 200000

    • @sewangalaapi7788
      @sewangalaapi7788 10 หลายเดือนก่อน

      ​@@dilshi2782ඇල්බිනෝ අරවාන ඉන්නවා ද ?

  • @Scoxb-z2c
    @Scoxb-z2c 2 ปีที่แล้ว +1

    ඇරවානා පොඩි පැටව් ගෝල් ෆිශ්ලා වගෙ මාලු එක්ක හදන්න පුලවන් වෙයිද දන්නකෙනෙක් පොඩ්ඩක් කියන්නකො 🙏

    • @lankanking9695
      @lankanking9695 2 ปีที่แล้ว

      හදන්න අමාරුයි

  • @_isuru
    @_isuru 4 ปีที่แล้ว +14

    Arowana + Oscar + Bichir 😍😍😍

    • @vihanga9275
      @vihanga9275 4 ปีที่แล้ว +4

      @@RequorantFindel 😂😂🤣

  • @mihinuthsara5547
    @mihinuthsara5547 4 ปีที่แล้ว +6

    Ada mama arawana පැටියෙක් ගෙනල්ලා paya 5 athi thanks bro

  • @indunilhathalahawaththa6208
    @indunilhathalahawaththa6208 4 ปีที่แล้ว +7

    How to Maintaining the PH Balance in a fish tank?

  • @thilakamalkanthi7778
    @thilakamalkanthi7778 ปีที่แล้ว +1

    සතියක් විතර ගියාට පස්සෙ මාඑ දැමිමට කමන්නැද්ද

  • @manjugamage6562
    @manjugamage6562 ปีที่แล้ว

    අයියේ මම ඇරවානා කෙනෙක් ගන්න ඉන්නේ ඔයා ඇරවානාව කීයකට ද ගත්තේ

  • @s.k.m.fish.channel7399
    @s.k.m.fish.channel7399 2 ปีที่แล้ว

    ඔයා මේ මාළුවෝ කීයකටද ගත්තේ අයියේ මට රිප්ලයි එකක් දාන්ඩ කෝ කීයද කියලා

  • @HeshanBulathgama
    @HeshanBulathgama 5 วันที่ผ่านมา

    10 inch alligator gar kenek ekka 4 inch arawanek hadanna puluwan da , attack karaida alligator

  • @thevinduudayana3979
    @thevinduudayana3979 4 ปีที่แล้ว +7

    සුපිරියට තියනවා... පට්ට...👆💪🖤🖤🖤

  • @djbbgjsk1219
    @djbbgjsk1219 10 หลายเดือนก่อน

    Fresh water stingray godak gananda
    Ayyata ee gana video ekak karanna puluwanda

  • @DedunuWinesighe
    @DedunuWinesighe 28 วันที่ผ่านมา

    Kohenda karapoththo Hoya Gannett, motion gahapu Aya nemeine

  • @buddilasantha955
    @buddilasantha955 ปีที่แล้ว

    අයියෙ අැරවානාගැන තවව්ස්තර කියන්නකො

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්

  • @rehansadew6199
    @rehansadew6199 3 ปีที่แล้ว +1

    අයියො මගේ ටැක්එක ගොඩක් ලොකුයි එකට අරවානෙක් ගෙනත් දාන්න ඉන්නේ ඹක්සිජින් දාන්න ඹනාද

  • @ishanmanawadu7662
    @ishanmanawadu7662 ปีที่แล้ว

    Ponteka හදන්න පුළුවන් ද

  • @pramodchandupa8016
    @pramodchandupa8016 4 ปีที่แล้ว +1

    Caf lath ekka ekata hadanna puluwanda

  • @fathimasarisha1529
    @fathimasarisha1529 2 ปีที่แล้ว

    Malli mama nuwara eliye, e Nisa meyalata denna oni water temperage eka Mata kiyannako

  • @nisalarunoda5495
    @nisalarunoda5495 2 ปีที่แล้ว

    සොසේජ් වගේ දෙන්න පුලුවන්ද පැටවුට.

  • @visalvisal9192
    @visalvisal9192 2 ปีที่แล้ว

    අය්යේ මම දාන වතුර වල කිවුල වැඩී ඒකට මොකුත් කරන්න දෙයක් නැද්ද

  • @Camakuma
    @Camakuma 4 ปีที่แล้ว +1

    Planted tank co2 ekka hadana widiha karanna vedio ekak

  • @whatsappstatusvideos9124
    @whatsappstatusvideos9124 4 ปีที่แล้ว +2

    Saniru aiye koo pecockbass ge video eka ekath dannko

  • @BASSBOOSTERSONG
    @BASSBOOSTERSONG 2 ปีที่แล้ว +1

    පලල අඩියක් මදිද

  • @HappyLife-jk6mh
    @HappyLife-jk6mh 11 หลายเดือนก่อน

    Karapoththo jivitha neweda bn

  • @ranganaherath278
    @ranganaherath278 3 ปีที่แล้ว

    Aiye ඇමරිකන් arawana podi පැටියෙක් kiyak wenawada

  • @rukshanperera8888
    @rukshanperera8888 2 ปีที่แล้ว

    Arowanata palet witharak denna puluwanda loku wenakamma siment tank akaka hadanna puluwanda

  • @wijerathnaals6297
    @wijerathnaals6297 4 ปีที่แล้ว +5

    ayye mn sekend red arawana kenek gatta

  • @sirajdeen3878
    @sirajdeen3878 3 ปีที่แล้ว

    Hii broo goold arowana baby dheianawadha mawanellata delivery karannadha

  • @madushkaanuhas5053
    @madushkaanuhas5053 4 ปีที่แล้ว +3

    Red tail caring video ekak onee

  • @akinduakindu9065
    @akinduakindu9065 2 ปีที่แล้ว

    ඔයා කොහෙන්ද ගත්තේ

  • @gost4794
    @gost4794 3 ปีที่แล้ว

    flowerhorn ගැන වීඩියෝ දාන්නකෝ 😖😖

  • @Vinex_2k05
    @Vinex_2k05 10 หลายเดือนก่อน

    Albino patiyek haduwoth tank mate oonimada?

  • @mr_ucker
    @mr_ucker 2 ปีที่แล้ว

    Karapoththo Danna hodda ane. Mata. Bayai. Godak gananne monawa Hari Wei kiyala.

  • @heshanjayasinghe2876
    @heshanjayasinghe2876 2 ปีที่แล้ว +1

    අයියේ 15cm ඇරවාන පැටියෙක් ට අඩි 10 ටැංකියක් වැඩිද

    • @jinasiamaraweera6280
      @jinasiamaraweera6280 2 ปีที่แล้ว

      Wadi stress wenawa adi 4 tankiyaka loku karala adi 1 unama adi 10 yanna

  • @sampathsandaruwan7502
    @sampathsandaruwan7502 3 ปีที่แล้ว +2

    Ayye arawana price gana vedio ekk krnnko 😇👊❤️

  • @btsarmygirl6317
    @btsarmygirl6317 3 ปีที่แล้ว +1

    අයියෙ කීයක් විතර වෙයිද

  • @weerathungaharshanidilruks4381
    @weerathungaharshanidilruks4381 4 ปีที่แล้ว

    මොකද මුන් තනියම ඉන්නෙ දකින දකින එකා... ඇරවානලා දෙන්නා තුන්දෙනා එකට හදන්න බැරිද.

  • @amilaperera1526
    @amilaperera1526 3 ปีที่แล้ว +4

    ඇරවාන කීයද

  • @manjulawijesekara3594
    @manjulawijesekara3594 2 ปีที่แล้ว

    අඩි 4 දිග ටැංකියක hadan bareda

  • @ashenmax6437
    @ashenmax6437 4 ปีที่แล้ว +1

    Aiye betta fish gena krnnko ayalata dena beth ehama mage bettala thun denak tank aka as krddi kotagena waral irila half moon aya aith ayalage waral vewanawada beth thynwnm kynnko plwnm ea gena video akk krmma

  • @marvelk5452
    @marvelk5452 2 ปีที่แล้ว +1

    පොන්ඩ් වල හදන්න බැරිද...වහලා තියෙනකොට ඇතුලට ගෙම්ම්බෝ පැනලා ගෙම්බන්ව කෑවොත් අවුලක් වෙයිද ඇරවානලාට ...

    • @slfishlife6960
      @slfishlife6960 2 ปีที่แล้ว +1

      විස සහිත ගෙම්බෙක් කෑවොත් නම් අවුල් yai

  • @wijerathnaals6297
    @wijerathnaals6297 4 ปีที่แล้ว +3

    eyaa feed karanne life food witarai

  • @ayeshaumayangani6597
    @ayeshaumayangani6597 3 ปีที่แล้ว +1

    Aravana patav
    Keeyak venavada ayye.

  • @pasindusanjana6178
    @pasindusanjana6178 2 ปีที่แล้ว +2

    Thank you අයියේ ඔයාට.🙂 මං හොයහොයා හිටපු වීඩියො එකක්.
    වීඩියො එක ගොඩක් වටිනවා.👍🔥 අරවානා ගැන ගොඩක් දැනුම ගන්න පුලුවන් මේ වීඩියො එකෙන්.🐟🐟 ඔයාගෙ whatsapp no එක දෙන්න පුලුවන් ද?

  • @buddilasantha955
    @buddilasantha955 ปีที่แล้ว

    අයියෙ මෙඅැරවානා කියක් ව්තරවෙඉද

  • @doda8266
    @doda8266 4 ปีที่แล้ว +1

    මාත් හදන්න ඉන්නෙ.සාමාන්‍යෙන් අඩි 4ක් දිග,අඩි 1.5උස,අඩි1.5ක් පලල ටැන්කියක හොදටම ලොකුවිච්ච ඇරවාන්නෙක් හදන්න බැරිවෙයිද bro🤔🤔🤔🤔🤔🤔

  • @randika7990
    @randika7990 2 ปีที่แล้ว

    Aiye. Mn gava cm 5 ka vitara patiyek innav Kanne nattam mokadda karanne

  • @thareefthasneen5687
    @thareefthasneen5687 3 ปีที่แล้ว

    kohomadha arowana ganu pirimi andhu ranne

  • @isuruakalanka2992
    @isuruakalanka2992 4 ปีที่แล้ว

    Prashna okkotama uththara lebuna.... Eth eka deyak thyenawa.... Arowana petiyek kyla kynnh samanyen kochchra wayasak da size ekkda

  • @minuriishara7941
    @minuriishara7941 2 ปีที่แล้ว +1

    Aiya arowana podima size eka kiyak wanawada

  • @galhenagekaveeshhasankakav9447
    @galhenagekaveeshhasankakav9447 4 ปีที่แล้ว +1

    Pirana tank setup akak hadannako

  • @monalithomas3975
    @monalithomas3975 9 หลายเดือนก่อน

    Arowana kenek hadanna height eka 17cm diga 32 cm tank eka madida ?

  • @smaithadilshan4962
    @smaithadilshan4962 2 ปีที่แล้ว

    Simenthi tank wla hadanna puluwanda arawnawa

  • @apeekotuwa9616
    @apeekotuwa9616 4 ปีที่แล้ว +2

    නියමයි

  • @harshikakrishanthi1521
    @harshikakrishanthi1521 2 ปีที่แล้ว +1

    ඇරවානා කීයද අය්යේ

  • @boelucifer3584
    @boelucifer3584 4 ปีที่แล้ว +4

    පට්ට මාලු

  • @niminipriyadarshani6237
    @niminipriyadarshani6237 5 หลายเดือนก่อน

    ගනන පුලුවන්ද?

  • @dumindaweerasinghe5004
    @dumindaweerasinghe5004 3 ปีที่แล้ว

    Meyalata denna hoda palet wala name kiyanna puluwanda thanks

  • @chameeramuhandiram7649
    @chameeramuhandiram7649 4 ปีที่แล้ว +1

    මංගාව bisher පැටවු 2k ඉන්නවා 1 kge ඉදිරි වරල් 2 ma ne අනිත් 1 කෙනාගේ 1 ඉදිරි වරලක් පොඩ්ඩක් podi ඒවා වර්ධනය වෙනවාද නැතත් බෙහෙත් දෙන්න onida? පිළිතුරක් බලාපොරොත්තුව ඉන්නවා

    • @SaniruMudalige
      @SaniruMudalige  4 ปีที่แล้ว

      ගන්නකොටත් තිබ්බෙ නැත්නම් හැදෙන්නෙ නැති වෙයි... තුවාල වුණා නම් හැදෙනව

    • @chameeramuhandiram7649
      @chameeramuhandiram7649 4 ปีที่แล้ว

      @@SaniruMudalige man හිතන්නේ fight එකක් වෙන්න ඇති eye තමා gatte , වරල් ඇදෙන්න බෙහෙත් onimada

    • @SaniruMudalige
      @SaniruMudalige  4 ปีที่แล้ว

      @@chameeramuhandiram7649 naha... Tank eka hondata thiyenna oni habai. Water changes oni

    • @chameeramuhandiram7649
      @chameeramuhandiram7649 4 ปีที่แล้ว

      @@SaniruMudalige thanks malli i like your channel carry on good luck all the best we watch your channel thanks a lot that advice

    • @bimsarahapugala5276
      @bimsarahapugala5276 3 ปีที่แล้ว

      Aravana patau ganna innawada

  • @ashenvimoshyt8235
    @ashenvimoshyt8235 3 ปีที่แล้ว +1

    Aiye mageth flowerhorn petiyek innawa.oyage flowerhorn gena video ekak karannako.

  • @tharukaruvishan4655
    @tharukaruvishan4655 ปีที่แล้ว

    අඩි 3ක ටැංකියක කොච්චර ලොකු වෙනකන් හදන්න පුලුවන්ද

    • @kingyt3378
      @kingyt3378 ปีที่แล้ว +1

      Agal 7 wage thama

  • @geminehirusha180
    @geminehirusha180 4 ปีที่แล้ว +1

    කියක් විතර වෙයිද

  • @dushyanthiaroshanidm2802
    @dushyanthiaroshanidm2802 4 ปีที่แล้ว

    Mage arawana dan sathi dekak vithara kanne na yatatama wela inne monada karanna oni

  • @sarathamarasiri1676
    @sarathamarasiri1676 3 ปีที่แล้ว +1

    ayye ape arawana den dawas deka thunaka idala kanne na ne mokada karanne

  • @k.t.mbaikesl3060
    @k.t.mbaikesl3060 4 ปีที่แล้ว

    Adi 2 tek ekaka hadala loku unahama pont ekkat dannada

  • @slgamaing8397
    @slgamaing8397 4 ปีที่แล้ว +1

    Meyath ekka danna puluwan malu mokkuda

  • @chamathvinsara8909
    @chamathvinsara8909 4 ปีที่แล้ว +1

    Oscar fish care gana video ekaka karannako

  • @tharushanethminamedagamath9350
    @tharushanethminamedagamath9350 4 ปีที่แล้ว +1

    Viiduru tank ekaka Juanit guramiyek hadanakota tank eke size eka gena video ekk karannako.....

  • @migaradevinda804
    @migaradevinda804 4 ปีที่แล้ว +1

    12 liter tank ake betta ekka cherry shrimps hadanna puluvan neda?

  • @dishanloyet1626
    @dishanloyet1626 2 ปีที่แล้ว

    Mat no ak dannako malli maga akkanaga aha ladak gan dan ganna please

  • @ThilinaSL
    @ThilinaSL 4 ปีที่แล้ว

    අඩි 3 ටැංකියක ඇරවානා අගල් 5වගෙ පැටවු කියක් හදන්න පුළුවන් ද?

  • @Harshana-x7m
    @Harshana-x7m 11 หลายเดือนก่อน

    Maga jel guramiya oskata kotanawa ai a aiya

  • @epic_clips582
    @epic_clips582 3 ปีที่แล้ว

    koi carp ekka arowana hadanna bari wewida podi kale idanma?

  • @kaweeshasilva9438
    @kaweeshasilva9438 ปีที่แล้ว

    caf ekka arawana hadanna puluwanda

  • @hasindudilshan7047
    @hasindudilshan7047 4 ปีที่แล้ว +1

    ඇරවාන ලොකු වෙද්දි ඇස් පහලට වැටෙන්නේ ඇයී

  • @madushanipriyadarshani3388
    @madushanipriyadarshani3388 3 ปีที่แล้ว

    Kohenda arawana kenek ganna puluwan

  • @Sachiyavlogs-y3v
    @Sachiyavlogs-y3v 10 หลายเดือนก่อน

    මෙයාලට ඔක්සිජන් ඕනිමද

  • @manjulawijesekara3594
    @manjulawijesekara3594 2 ปีที่แล้ว

    මාලුවෙක් කීයක් වෙනවද

  • @dasunlakshan9261
    @dasunlakshan9261 ปีที่แล้ว

    අඩි 4 ඇති වෙයිද

  • @bridezone2391
    @bridezone2391 2 ปีที่แล้ว

    Drop eye hoda karanne kohomada

  • @harsharanathunga3980
    @harsharanathunga3980 4 ปีที่แล้ว +2

    Silwar doler 1I ne aiye

  • @dilushathushan5006
    @dilushathushan5006 4 ปีที่แล้ว +1

    Drop eye walata mona karanne ?

  • @abilash1330
    @abilash1330 4 ปีที่แล้ว

    Mage Loku Arowana Kenek inne heka ake wanna malu danna puluwan da

  • @thavinduvibodha9632
    @thavinduvibodha9632 4 ปีที่แล้ว

    Arowanata karplawa dammata kamak naddaa

  • @kasuntharanga5510
    @kasuntharanga5510 4 ปีที่แล้ว

    mage Black goldfish ge eka ehek gelawela. Eya kochcharakalayak idida. Neththam mereida.

  • @Cyber-World-
    @Cyber-World- 4 ปีที่แล้ว

    Arowana ekka catfish loku malu hadanna puluwan da

  • @charakamadu7713
    @charakamadu7713 4 ปีที่แล้ว

    Aiye arawanata ඔක්සිජන් aniwarayenma onida

  • @warnakulasuriyafernando2543
    @warnakulasuriyafernando2543 3 ปีที่แล้ว

    Arowanala 2 eka tank ekaka hadanna barida?

  • @s.mmonster9842
    @s.mmonster9842 4 ปีที่แล้ว +1

    ty