Albino Red Eye Oscar fish care In Sinhala | සම්පූර්ණ විස්තරේ සිංහලෙන් දැනගන්න​​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Albino Red Eye Oscar Caring Video In Sinhala
    .........Special Thanks for Supun Madushan Brother for helping me...
    IN THIS VIDEO YOU CAN LEARN ABOUT oscar fish overview/oscar fish tank requirements/oscar fish feeding/oscar fish tank mates/oscar fish varieties
    Diseases of the Oscar fish
    Direct By Dilshan Wishmitha
    මේ තමයි මගේ Monster Fish series එකේ පළවෙනි video එක​
    තවත් මේ වගේ Video ඉස්සරහට අරගෙන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මාව subscribe කරලා මගෙත් එක්කම රැඳිලා ඉන්න කියල ඔයාලට මම ආරාධනා කරනවා.
    Thank You
    #like#comment#share#aquarium#fishCaring#oscarfish#sinhalafishcare#srilanka#aqualabsl#aquascape#albinooscar#sinhala#monsterfish#ratnapura#sabaragamuwa

ความคิดเห็น • 120

  • @AquaLabdilshanwishmitha
    @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +29

    A little mistake Not South Africa it's south america 😂😂 Sorry about it. ඇමසන් තියෙන්නේ දකුණු ඇමෙරිකාවේ.

  • @AquaLabdilshanwishmitha
    @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว +17

    මෙයාලගේ ලෙඩ වලට බෙහෙත් කිහිපයක් මට ලංකාවෙන් හම්බ වුණා
    HITH ලෙඩේට - AntiParasite
    වරල් දිය වෙනවට - Bacto Guard
    මේවා ලංකාවේ shops වලින් ගන්න පුලුවන්

  • @syamalirajakaruna4890
    @syamalirajakaruna4890 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක් 💪💪💪

  • @manjuladilan1078
    @manjuladilan1078 4 หลายเดือนก่อน +1

    අයියෝ මම එටිකදැන ගේනහිටියෝනැහැ අද තමයි දැනගත්තේ ❤😊

  • @kapilagunarathne3334
    @kapilagunarathne3334 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනා වීඩීයෝ එකක් .... ගොඩක් දේවල් ඉගන ගත්තා . මල්ලී ඔස්කලාට කුකුල් මස් නම් එච්චර හොද නෑ නේද.

  • @safirsaiq2890
    @safirsaiq2890 2 ปีที่แล้ว +4

    අඩෝ අයියේ මේ මගේ oscar pair එක හැමතිස්සෙම ගහගන්නවා නේ ,
    ඒ හින්දා tank එක මැදින් ග්ලාස් එකක් දාලා වෙන් කරලා තියෙන්නේ දැන් මොකද කරන්නේ

  • @siluniakarshaa7764
    @siluniakarshaa7764 2 ปีที่แล้ว +1

    Godak oscar fish vedio athare oonama karunu tika පැහැදිලිව danaganna labunaa...Vedio eka supper ..👍

  • @volksilva5750
    @volksilva5750 2 ปีที่แล้ว +2

    Aiye oyage video eken mame godak dewal igengatha

  • @thepetfish4227
    @thepetfish4227 2 ปีที่แล้ว +3

    නියමයි ❤️

  • @sanjeewakumara1538
    @sanjeewakumara1538 3 ปีที่แล้ว +1

    Tanks aiye mata oyage video eka godak vadagath ona 😀

  • @NinuraramishkaSithkalana
    @NinuraramishkaSithkalana ปีที่แล้ว +3

    අයියේ කුකුල් මස් ඔස්කාර්ලට දෙන්න එපා,ඒක එයාලාට හොඳ නෑ

  • @nehashashinsa1887
    @nehashashinsa1887 ปีที่แล้ว +2

    oscarlata oxigen oneda

  • @lahirupramodya1891
    @lahirupramodya1891 10 หลายเดือนก่อน +1

    එකෙන්ම සුපිරි මචන්

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 3 หลายเดือนก่อน +1

    Ayye pop eye ප්‍රශ්නෙට විසදුමක් හොයාගත්තද

  • @user-jw1to2xo9q
    @user-jw1to2xo9q 6 หลายเดือนก่อน +1

    Aiyye man gawa oscar dennekwa dala thiyenne 2 feet simenthi tank ekakata edenna thama pataw eka hinda tank size eka awulak nadda

  • @madukajeewani3685
    @madukajeewani3685 2 ปีที่แล้ว +1

    Meyala joduwak witharak hadanna puluwanda, ethakota kota ganida ?

  • @malahasewwandi1785
    @malahasewwandi1785 2 ปีที่แล้ว +1

    මගේ ඔස්කාටත් ඔලුවෙ හිල් හැදිල තාම ලොකුවට හැදිල මන් දැන් මොකක්ද කරන්නේ කරන්න තියෙන ලේසිම ප්‍රතිකාරයක් කියන්නකෝ ඉක්මනින් replay දාන්න

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      ලේසිම ප්‍රතිකාරේ කියන්නේ ඉතින් antiParasite බෙහෙත්එක දෙන එක තමා. ලොකුවට හැදිලනම් ටිකක් අමාරුයි වෙයි. Aquarium shop එකකින් antiParasite බෙහෙත් එකක් අරගෙන නියමිත මාත්‍රාවට දාලා oxygen supply එකක් දාලා තියෙන එක.. ලුනු මේස හැන්දකුත් දාන්න.. බෙහෙත් එකට දාන්න කලින් මාලුවා කෑම කනවනම් කෑම දීලා ඉවර වෙලා දන්න.

  • @sandyachathurangani501
    @sandyachathurangani501 3 ปีที่แล้ว +3

    Ela aaa

  • @DumiduSankalpa-c8v
    @DumiduSankalpa-c8v 8 หลายเดือนก่อน +1

    Mage malu tenkiye panuvo vage hedila innava ekata mokada karanne

  • @vihangakumara7831
    @vihangakumara7831 2 ปีที่แล้ว +1

    වටින video එකක්

  • @user-jc1py3nu6e
    @user-jc1py3nu6e 11 หลายเดือนก่อน +1

    මගෙ එකා එලවලු ක්න්නෙ නෑනෙ reply please

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว

    උබ තමයි හොදටම කාරේ ආදරේයි

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 3 หลายเดือนก่อน +1

    අයියේ මෙයාට ඔක්සිජන් මෝටරයක් ඕනෙමද

  • @Shane_Mix
    @Shane_Mix 2 ปีที่แล้ว +1

    Supiri kollo

  • @gihanbigusara8441
    @gihanbigusara8441 2 ปีที่แล้ว +3

    Ayiye mage oscar karamala pumbagena inne aeyida ledakda

    • @gihanbigusara8441
      @gihanbigusara8441 2 ปีที่แล้ว +1

      Kiyannako

    • @gihanbigusara8441
      @gihanbigusara8441 2 ปีที่แล้ว +1

      Karamala pumbagena inne aeyida varal hakuluvagena

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      ආ.. oxygen හිග උනාමා ඔහොම වෙනවා සමහර වෙලාවට.. මාලුවට හුස්ම ගන්න අමාරු උනාමත් ඔහොම ඉන්නවා.. මාලුවගේ size එකයි tank එකේ size එකයි පොඩ්ඩක් කියන්න මට. Filteration දාලද තියෙන්නේ ටැංකියේ.. water condition අවුල් උනාමත් ඔහොම වෙනවා..

  • @Foxgamingyt358
    @Foxgamingyt358 ปีที่แล้ว +1

    supiriyak tama🍎🍎

  • @Demassina25
    @Demassina25 2 หลายเดือนก่อน +1

    මුහුදු තුනි වැලී දැම්මට අවුලක් නෙද්ද

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว

    හැම දේටම මෙතනින්

  • @techworld9405
    @techworld9405 2 ปีที่แล้ว +1

    Ayye mee oya laga inne albino ekka wild oscar da

  • @C_TONE_STUDIO
    @C_TONE_STUDIO 3 ปีที่แล้ว +1

    supirii

  • @sgdkingyt2389
    @sgdkingyt2389 2 ปีที่แล้ว +2

    Colour feedwalin ayu kalaya adu wenawa needa

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      ඔව්. Natural feeding එකත් එක්ක color feeding එක kalaama hari..

  • @SLFISHMAFIAlijsms
    @SLFISHMAFIAlijsms ปีที่แล้ว +1

    api itikavara pond ekak haduva.ara desk valata daana vinivida peena rubber da kohoda kavaren.eeka diraida.reply PLEASE

  • @tuskerslife1834
    @tuskerslife1834 2 ปีที่แล้ว +1

    ගුරාමි, ඔස්කාර්, පාකු එකට තියන්න පුලුවන් නේද

  • @danujadisasranudaya8356
    @danujadisasranudaya8356 2 ปีที่แล้ว +1

    අයියෙ mage albino ජෝඩුව actiw nane ane video akak dannako ee gana

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      ඔස්කලා කියන්නේ ටිකක් සංකීර්ණ මාලු ජාතියක්.. ඔයා ගාව ඉන්න pair එක ඉන්නේ stress වෙලා හරි නැත්තම් tank එකේ ඉන්න අනිත් මාලු එක්ක එයාලට එයාලගේ area එක තියගෙන ඉන්න බැරි නිසා වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්තම් එයලා breed වෙන්න ලං වෙලා වෙන්නත් පුලුවන්.. කොහොම උනත් tank එකට water change එකක් දීලා filter එක එහෙමත් සුද්ද කරලා ප්‍රෝටීන් වැඩි කෑම ටිකක් දවස් කීපයක් දීලා බලන්න... ඔයාගේ අදහසට ගොඩක් ස්තූතිය.. මම මාලුන්ගේ ප්‍රශ්න ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්නම්.

  • @sandyachandaniperera4851
    @sandyachandaniperera4851 2 ปีที่แล้ว +1

    අයියේ crayfishlathඑක්ක ඇති කරන්න පුලුවන්ද ඔස්කා

  • @bhagyasooriyabandara9306
    @bhagyasooriyabandara9306 2 ปีที่แล้ว +1

    Ayye mage oscalata penne nadda koheda mokada karanne

  • @nehashashinsa1887
    @nehashashinsa1887 ปีที่แล้ว +1

    oscar malunta කොට්ටමබා කොල දැම්මහම mokada venne

  • @fishcare3770
    @fishcare3770 2 ปีที่แล้ว +1

    2feet tank ekaka eka Oscar maluvek dammoth ikmanata loku kereganna bari veida? Reply please 🙏🥺

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว +1

      3-4 අගල් size එකක් නම් අගල් 6 කට 7 කට වගේ ලොකු වෙයි. ඒත් ඉක්ම්නට බැරි වෙයි.. ඔස්කට ලොකු වෙන්න හොදට පීනන්න කරන්න ඕනී..

  • @RasikaJayaratna
    @RasikaJayaratna 12 วันที่ผ่านมา

    මෙයාලා බිඩි කරන්න එකම තැනිමි මාලු ගත්තාම බැයිද

  • @dilshanchathuranga3988
    @dilshanchathuranga3988 10 หลายเดือนก่อน +1

    ඔස්කා එක්ක කැට්ෆිශ්ලා හදන්න බැරිද

  • @surathkalhara3766
    @surathkalhara3766 3 ปีที่แล้ว +1

    👍👍

  • @defendersrilanka7181
    @defendersrilanka7181 ปีที่แล้ว +1

    2.5 , 1.5 , 1.5 feet ටැංකියක් කීයක් වේවිද

    • @Dishon.888
      @Dishon.888 10 หลายเดือนก่อน

      4000 i

  • @dasunlakshan9261
    @dasunlakshan9261 ปีที่แล้ว +1

    Hikkari eke price kohomada

  • @sgdkingyt2389
    @sgdkingyt2389 2 ปีที่แล้ว +1

    karamal diyawenawata monawada karanne

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      කරමල් දියවෙන්නේ bacteria ආසාදනයක් නිසා.. ලෙඩ උන මාලුවාව වෙනම ටැංකියකට දාලා aquarium solt අවශ්‍ය ගානට දාලා bacto - guard කියලා බෙහෙත් එක්ක් තියෙනවා.. ඒකති අවශ්‍ය ගානට දාලා දවස් දෙක්ක් විතර හොද oxygen supply එකක් එක්ක තියන්න.. කෑමට හොද ප්‍රෝටීන් වැඩි කෑම එකක් දෙන්න..

    • @sgdkingyt2389
      @sgdkingyt2389 2 ปีที่แล้ว +2

      Thanks.

  • @SL.VehicleHub
    @SL.VehicleHub 3 ปีที่แล้ว +1

    Mge innwa agal 2ke 3ne albino tiger red patch set ekak eyala loku krgnna mnwda denna oni hikarinm me dws wala gnna widiyak na

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Mehemai.. oyata normal feed ekk denna පුළුවන් thaawakaliwa.. Hikari kiynne poddak ප්‍රෝටීන් vadi color feed ekak witarai.. ඔයාට බෙත්තරයක් තම්බලා කෑලිවලට දෙන්නත් පුලුවන්.. මස් හරි මාලු හරි දෙන්නත් පුලුවන්.. මොකුත් ම බැරිනම් සාමාන්‍ය apex eka hari copence එක හරි දෙන්න පුලුවන්. එහෙම ලොකුවට හිතන්න එපා.. ❤

    • @SL.VehicleHub
      @SL.VehicleHub 3 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha ehama dennam puluwn mn issra idala oscarla genath maruna mkd deworming kes awith dnnam gdk pallets deelama loku krgnnai hithan inne ganan adu highprotine ekak ndda hoda

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      @@SL.VehicleHub පුළුවන් apex ekai coppence ekat thiyenwa.. loku ata eka.

  • @SLFISHMAFIAlijsms
    @SLFISHMAFIAlijsms ปีที่แล้ว +1

    Kalayak kiuve

  • @sarinikumarasinghe9049
    @sarinikumarasinghe9049 3 ปีที่แล้ว +1

    ❤😊🤗

  • @madusankaliyanage6297
    @madusankaliyanage6297 2 ปีที่แล้ว +1

    Pop eye beheth monada 🤔

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      ස්ථිරම බෙහෙතක් හොයා ගන්න නැහෑ. 🙁. කරන්න තියෙන්නේ හොද පිරිසිදු වතුරක salt එක්ක බෙහෙත් දාලා ප්‍රතිකාර කරන එක තමා

    • @madusankaliyanage6297
      @madusankaliyanage6297 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha beheth monada 🤔

  • @chamikarasheheran9566
    @chamikarasheheran9566 2 ปีที่แล้ว +1

    Mage ockala malu kam echchr knne nne.bittr ehm hapal halapl dnva

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      මස් මාලු එහෙම දිගටම දුන්නද ?Deworming කලාද?

    • @chamikarasheheran9566
      @chamikarasheheran9566 2 ปีที่แล้ว +1

      @@AquaLabdilshanwishmitha ow mas ,karaval kunisso vge eg nitram denva

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@chamikarasheheran9566 මාලුවව deworming කරන්න..

    • @chamikarasheheran9566
      @chamikarasheheran9566 2 ปีที่แล้ว

      @@AquaLabdilshanwishmitha e kynne

  • @isurudilip419
    @isurudilip419 2 ปีที่แล้ว

    oscar podi pataw kale idan hadana heti video ekak krnn

  • @safirsaiq2890
    @safirsaiq2890 2 ปีที่แล้ว +1

    ඔයා pit ring එකේ size එක කීයද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      4feet.

    • @safirsaiq2890
      @safirsaiq2890 2 ปีที่แล้ว

      Oscar pair කීයක් දාන්න පුලුවන්ද එකේ?
      Pit ring එකේ price කොහොමද?

  • @samudraranasinghe4676
    @samudraranasinghe4676 8 หลายเดือนก่อน +1

    නිකන් වලි දාන්න බැරිද

  • @hasanthidayananda7556
    @hasanthidayananda7556 ปีที่แล้ว +1

    මේ මාලු නාවන්නෙ දවස් කීයකට සැරයක්ද අයියෝ

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  ปีที่แล้ว

      Lifeboy shampoo දාලා සතියට දෙපාරක්. කුණුයන්න පොල්කොස්සෙන් හොදට අතුල්ලන්නත් ඕනී

    • @anuhettiarachchi1
      @anuhettiarachchi1 ปีที่แล้ว +1

      ​@@AquaLabdilshanwishmitha😂😂😅

  • @kapiladhrmapriyanka3208
    @kapiladhrmapriyanka3208 2 ปีที่แล้ว +1

    Meyalata coppens kema eka hodaida

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      Prashnayk naa denna පුළුවන්

    • @kapiladhrmapriyanka3208
      @kapiladhrmapriyanka3208 2 ปีที่แล้ว

      Coppens කෑම එකට පාට එනවද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@kapiladhrmapriyanka3208 එච්චර ලොකුවට එන්නේ නැහෑ.. පාට ගන්න ඔනිනම් ඉතින් color feed එකක් දෙන්න.

    • @kapiladhrmapriyanka3208
      @kapiladhrmapriyanka3208 2 ปีที่แล้ว

      මම කුණිස්සෝ දෙනවා ටික කාලයක් ගියාට පාට එයි නේද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      @@kapiladhrmapriyanka3208 ow eka hodai.. ❤. Eth onwata wada denna epa normal denna

  • @ZOMBIEYA-v2r
    @ZOMBIEYA-v2r 4 หลายเดือนก่อน

    මෙයාලට කන් කුන් දුන්නට අවුලක් නැද්ද

  • @risindunethumfishosaki7817
    @risindunethumfishosaki7817 3 ปีที่แล้ว +1

    Sopiri

  • @sachinthaabeysinghe9290
    @sachinthaabeysinghe9290 3 ปีที่แล้ว

    😍

  • @dimathdidula8689
    @dimathdidula8689 3 ปีที่แล้ว +1

    4 feet cementhi ring ekaka oscarla cochara hadanna puluwndha

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  3 ปีที่แล้ว

      Yep.. Meyalata eeeka athi.. Ee ring ekee oscar la 6 denek innwa.. ikmanata lokut wenwa

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว +1

    ලොකු උන් එක්ක හැදුවොත් ඔස්කා ටක් ගාලා ලොකු වේන්නැද්ද

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  2 ปีที่แล้ว

      එකම size එකේ අය එක්ක හදන එක තමා හොදම.. මොක්ද ලොකු අය ටග්ගාලා දාන කෑම එහෙම කාලා ඉවර කරන කොට පොඩි අයට නැති වෙනවා.. තව ලොකු අය පොඩි අයට කොටන්න පුලුවන්

  • @anjanadenuwanekanayake589
    @anjanadenuwanekanayake589 2 ปีที่แล้ว +1

    Sand

  • @slfishworld1513
    @slfishworld1513 3 ปีที่แล้ว

    Vikunanavada

  • @SLFISHMAFIAlijsms
    @SLFISHMAFIAlijsms ปีที่แล้ว +1

    Thoge video balala mamanam ravatun naa.tho mee ahinsaka janayava boru video daala ravatanna epaa ballo.tho maha balliyak ne.pajatha paratta balla.yako thoo oya channel eka navaththapan .ballo.tho vadak balagena hitapiya.uba methana hitiyanam marala.

    • @AquaLabdilshanwishmitha
      @AquaLabdilshanwishmitha  ปีที่แล้ว

      අවධානෙද ඔනී ඔයාට 😂.

    • @SLFISHMAFIAlijsms
      @SLFISHMAFIAlijsms ปีที่แล้ว

      😖

    • @user-jc1py3nu6e
      @user-jc1py3nu6e 11 หลายเดือนก่อน +1

      😂😂😂😂 මුන් වගේ උන්ට තම අයියෙ දබානෙ මී මැස්සො දම්මල පු@ විද්දවන්න ඕන 😅😅

  • @SLFISHMAFIAlijsms
    @SLFISHMAFIAlijsms ปีที่แล้ว +1

    Ane mata oyage whatsapp number re denna .magee oscar gana kiyanne godak karunu thiye

    • @user-jc1py3nu6e
      @user-jc1py3nu6e 11 หลายเดือนก่อน +1

      මූ නේ බැන්නෙ 😂😂

  • @tuskerslife1834
    @tuskerslife1834 2 ปีที่แล้ว +1

    මෙයාලගෙ වර්ගෙ පැටව් ලොකු අය එක්ක එකට තියන්න බැරිද