Veil Tail Oscar Fish Breeding Ultimate Guide in Sinhala - වේල්ටේල් ඔස්කා මසුන් අභිජනනය
ฝัง
- เผยแพร่เมื่อ 26 ต.ค. 2021
- වසර 10කට අධික කාලයක් Veil tail Oscar මසුන් අභිජනනය කිරීමේ පළපුරුදු සහිත තුෂාර ඉන්දික පෙරේරා මහතාගේ Veiltail Oscar වගාව පිලිබඳ අප මෙම විඩියෝවෙන් ඔබ වෙතට ගෙන එන්නෙමු. මෙහි විශේෂත්වය වන්නේ තුෂාර මහතා වෙනත් රැකියාවක් කරන අතරතුරම වසර 10ක කාලයක සිට Oscar මත්ස්‍ය වගාව සිදුකරන අතර off-season එකේ (අවාරයේ) වුවද Oscar මසුන් Breed (Oscar Fish Breeding) කිරීමේ දක්ෂතාවය ඔහු සතු වීමයි.
► Veil tail Oscar විසිතුරු මත්ස්‍ය වගාකරු - තුෂාර ඉන්දික පෙරේරා මහතාගේ දුරකථන අංකය: 0778 400 400
►ඕනෑම වර්ගයක ඔස්කා මාලු මිලදී ගැනීමට අමතන්න...
075 523 36 99 (Ashan) / 077 635 45 20 (Nishantha)
►සියලුම වර්ගයේ සුරතල් මත්ස්‍ය අහාර (Apex, Coppens, Micro, Till, Brineshrimp, De-Cap) සහ උපාංග තොග සහ සිල්ලර මිලදී ගැනීම සදහා අමතන්න. අශාන් 075 52 33 699.
►Wakkra TV අපගේ ප්‍රධාන TH-cam චැනලය මෙතනින් Subscribe කරන්න: / @wakkratv
#whaletailoscar, #oscarfish, #whaletailoscarfish, #copperoscarfish, #blacktigeroscarfish, #oscarfishbreeding, #oscarfishsinhala, #ඔස්කාමසුන්අභිජනනය, #oscarfishbreedingsinhala, #oskamalu, #howtobreedoscarfish, #oskamalusinhala, #ඔස්කාමසුන්, #විසිතුරුමසුන්වගාව, #fish, #oska, #oscar, #wakkralife, #veiltail, #veiltailoscar,
වක්‍ර tv එකේ මම දැකපු හොදම නිවේදකයා.වචන බාවිතය,අවශ්‍ය සියලු තොරතුරු ප්‍රශ්නකර ප්‍රෙක්ෂකයාට දැනගන්නට සැලැස්වීම සුපිරි .🎤🎤🎤
කලින් හිටපු එකා මහ මෝඩයෙක්
වක්‍ර ලයිෆ් මේ පාර කරපු වැඩෙත් නියමයි,හැම වීඩීයෝ එකකම ගන්න දේවල් ගොඩක් තියෙනව.දැනුවත් කලාට ස්තූතියි 👍🔥
සුපිරි අයියා ජය.තේරැවන් සරණයි!!
supiri---Jaya wewa , Hodin siyalu de therum kala --sthuthie wakra life
නිවේදනය විශිෂ්ඨ යි
හොද වැඩ සටහනක් ........
godak watinawa me wedasatahana.hodata pehedili.jayaweewa!!!!!
වැඩේ සුපිරි
aththatama me video eka balana godak asai godak pahadili.godak watinawa.wakkra life obata bohoma sthuthi.
Valuble .vedeo..thnnx.
Supiri ayye.jayawewa
questions superb aiya👌👌👌👌❤💖
Niyamai
නවකයින්ට හොඳ අත්වැලක් Wakra Life 🔥💯
jayaweewa.....
Good job
Great job
I love'it ✔
Tanx
එල එල බ්‍රදර්
සුපිරි ෆාමි කොහොද වක්‍ර ටීවී එතන සුපිරී දිගටම කරගන යමූ සුබපැතුමි❤️❤️❤️👍👍👍
ela ela bro
Good luck
Aiyata jayawawa
sticking malunge vedio ekak dhanna
❤️
Niyama kollek ne aiya oya
Niyami ekmanat hornet maluwa genat vdio akak karanneko
Good luck aiya
Mama ඔතනින් faitersla anjella aran thiyenawa
👍👍👍👍
Me gollo gava delivery theyanavada thoga ganna
🙏🙏🙏🙏
Malu jodu 2,3 k a wegea ganak delivery kranawadhea
7 th like
4veniyata man baluve
Meyalage dilivery thiyenavada?
Ayye ඔස්කා ලාට හිකාරි නැතුව shori හා yamato (JdP japan ekee)කෑම 2මික්ස් කරල දුන්නාම ඔස්කා ලාට හොඳයි ද ????
Breeding අව්ල් යනවද???? ඒකෑම දුන්නාම breeding අව්ල් යනවද ????
හොද්ට colour enhance වෙනවාද ???
🙋🙋🙋🙋🙋🙋🙋😍😍😍😍😍
Meka dakiddi asa hithenawa Oscar hadanna.
Vail tail akek kiyada
Oscar malu boo karanna denne kiyatada
Patau ganna puluwanda
මාළු ඩිලිවරි කරනවද
Patau nedd
ගැනුම් කරුවන් සොයා ගන්නේ කොහොමද
දුරකථන අංකය දෙනවද
Discription eke thiyanawa
ඔය පුහුනුව ලබන්න ආයතනය ක් හොයා ගන්නෙ කොමද?
මන් හොද pair එකක් ගත්ත අඩිය 4000
අඩි 10x10 කාමරයක ඉන්න එකද අඩි 20x15 කාමරයක ඉන්න එකද පහසු? අන්න ඒකයි, කෙතරම් ඔක්සිජන් ලැබුනත් කෑම ලැබුනත් මාලුන්ටත් නිදහසක් අවශ්‍යයි වරල් ගසා පීනන්න..ලොකු මාලු ඇති කරද්දි ඉඩ ගැන වඩාත් සැලකිලිමත් වන්න.
Ithin me manussayage ida kada anuwa thama tank hadala thiyenne
දුරකතන ඔනි මට
Plz dennako
Mobile no dana
අවාරේ කියුවට කෝල් කරලා ඇහුවම මෙලෝ දෙයක් නෑමේ
oya call krda.petau nedd eya gawa.
හොදයි මන්ලගත් මලු යන්නො
සතුටුයි