Nadagamkarayo Episode 316 || ''නාඩගම්කාරයෝ'' || 05th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1.1K

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +170

    අනේ මෙ වගේ පිං වන්ත හාමුදුරු නමක් හැම පන්සලකම ඉන්නවා නම් කොයි තරම් හොදද. වචන වලින් කියන්න බැරි තරම් පිං වන්ත චරිතයක් මෙ හාමුදුරුවන්ගෙ චරිතේ. ඉතාම විශිෂ්ටයි. ❤️

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

    • @asokabandara1061
      @asokabandara1061 2 ปีที่แล้ว +2

      පලවෙනි වතාවට කථා මාලාවකදි වුවද දක්නට ලැබීම ඉමහත් සතුටකි 💗 පහන් සිත අවදිවන අවස්ථාවක් 🙏

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +314

    "ගලන ගඟකි ජීවිතේ" "බුදු සාදු සඳුන් ගසක් වෙන්නම් මම" මේ වගේ ගීත මාස්ටර්ගෙ කලායතනයෙන් අැහෙනවා ලස්සනයි . එ් පැහැදිලි කිරීමත් ඉතාම වටිනවා.💖

  • @suduboole2904
    @suduboole2904 2 ปีที่แล้ว +72

    සාරා මොකාට ගැහුවත් අපිට හිනා 🤣🤣🤣🤣පුදුම ආතල් එකක්නෙ දෙන්නේ.

  • @Ramith2751
    @Ramith2751 2 ปีที่แล้ว +441

    කෝකිල පවන් ඔබ‍ට ඉක්මන් සුවය පතනවා. 🙏🙏

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว +3

      මක් වෙලාද බන්

    • @prasanchamika3086
      @prasanchamika3086 2 ปีที่แล้ว +7

      @@NIMSARA630 මිරිහානෙදි ඔලුවට ගහලා.

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว +3

      @@prasanchamika3086 යකො බන් පොලිසියද

    • @RubiksWadda
      @RubiksWadda 2 ปีที่แล้ว +2

      මමත්

    • @worldcricketspring7412
      @worldcricketspring7412 2 ปีที่แล้ว

      th-cam.com/channels/31T0V5MBJ-rocywwuEfXQg.html

  • @sanalijayalath8096
    @sanalijayalath8096 2 ปีที่แล้ว +216

    විශාරද නන්දාමාලිනිය අගය කිරීමට ගත් වෑයම ඉතා වටිනව. හුගක් අගය කරනව අපි. එතරම් වටින කලාකරුවන් සුදුසු කාලයේදිම අගය කල යුතුයි.Respect ❤️

  • @podi4449
    @podi4449 2 ปีที่แล้ว +175

    සමනා එන්නේ පයින්... යන්නේ උඩින් .... සරාගේ ගැම්ම සුපිරි පරිආ.......

    • @kaveeperera985
      @kaveeperera985 2 ปีที่แล้ว +1

      😂😂

    • @jayaniirosha1451
      @jayaniirosha1451 2 ปีที่แล้ว

      😂😂😂😂 ammo

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

    • @stylishs.w
      @stylishs.w 2 ปีที่แล้ว

      Eknm atha...kawda hri පයින් යන aya උඩින් යනවා kiyne eeka thma පේන විදියට 😅🤣🤣

    • @ravinduranga2094
      @ravinduranga2094 2 ปีที่แล้ว

      😅😅

  • @Shasi-dm9ss
    @Shasi-dm9ss 2 ปีที่แล้ว +95

    මාස්ටර්ගේ සංගීත පන්තියට ගොඩක් අය කැමති නෑ කියල පේනවා.ඇත්තටම අපි ලැජ්ජාවිය යුතුයි නේද අපේ රසවින්දනය තියන තැන ගැන. සමාජ මාධ්‍ය වලට ගොඩක් ඇබ්බැහි වෙලා කියල පේනව.ඇත්තටම කණගාටු වෙනව.

    • @dulas4614
      @dulas4614 2 ปีที่แล้ว

      ඔව්

    • @worldcricketspring7412
      @worldcricketspring7412 2 ปีที่แล้ว

      th-cam.com/channels/31T0V5MBJ-rocywwuEfXQg.html

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 ปีที่แล้ว

      ඔවුන් වෙනුවෙන් මගෙ සාතිශය සංවේගය

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 ปีที่แล้ว

      මගෙ නම් ප්‍රියතම කොටස

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 2 ปีที่แล้ว +232

    සරා කරන සමහර දේවලට හිනාත් යනව.😅😅😅

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +722

    සංවර්ධනයගෙ මූණ දැක්කම අපිටත් ගහන්න හිතෙනව.නියමයි සරා😹💔✊

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +113

    ලියුම් දෙකයි .ලියුමු ගොඩයි . ලියුම් වැඩිවෙනවනෙ බං . අාහ් ලියුම් කටේ. සරා මරැ වැඩ කරන්නෙ. පට්ට සරා💖

  • @harshadinesh3588
    @harshadinesh3588 2 ปีที่แล้ว +105

    නන්දා මාලනී මෑණියන් ගෙ පලවෙනි ගීතය බුදු සාදු පලවෙනි සරසවි සම්මානය ලබා ගත්තේ නන්දා මාලනී මහත්මිය තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @leader3161
    @leader3161 2 ปีที่แล้ว +297

    සංවර්ධන මහත්තයා ට තියෙන්නේ ගුටි කන මූණක් දෙයියෝඕඕ😂😂

    • @worldcricketspring7412
      @worldcricketspring7412 2 ปีที่แล้ว

      th-cam.com/channels/31T0V5MBJ-rocywwuEfXQg.html

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @w.k.r.s1255
      @w.k.r.s1255 2 ปีที่แล้ว +3

      ඒක එයගෙ දක්ෂතාවය නෙමේද 🙁💖

    • @user-ov4ys1to2w
      @user-ov4ys1to2w 2 ปีที่แล้ว +3

      ඒ අපේ ඉස්කෝලෙ drama සර්😂

    • @CrownelyWhere
      @CrownelyWhere 2 ปีที่แล้ว

      @@user-ov4ys1to2w ammoo ow බන් dra sir scbck

  • @Herath_
    @Herath_ 2 ปีที่แล้ว +111

    වැඩ නොකරන රාජ්‍ය නිළධාරීන්ට සරා කරා වගේ වැඩ තමයි කරම්න ඕනේ❤️එක්කෝ ඕකුන් වැඩ කරයි නැත්තං ගෙදර යයි🤣

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +113

    සංවර්ධනයා දිගටම කියවගෙන එනකොට කිරි පුතාගේ මුණේ expressions තමයි මරු. ඌ ගුටිකෑමට නියමිත බව හොදටම පෙන්නුවා.

    • @dilrangasampath6825
      @dilrangasampath6825 2 ปีที่แล้ว +4

      ඔව් ඔව් ... කිරිපුතා දන්නවා ඊළඟට මොකක්ද වෙන්න යන්නෙ කියල ...😏😃😃😃

    • @akarshiwijesundara2939
      @akarshiwijesundara2939 2 ปีที่แล้ว +1

      😅😅

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +134

    සංවර්ධන නිලදාරිය එදා කෑවා මදි වෙලා මෙින්න ආයමත් ඇවිත් 🤣🤣🤣

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +383

    අද සරාගෙයි සංවර්ධන නිලධාරිගෙයි යන scene එක සුපිරි...... 😆😆 සංවර්ධන නිලධාරිව දකිද්දි සරාට යකෙක් වැහෙනවා වගේ...... 😂😂 සරා නම් සුපිරියටම රගපානවා..... 👌👌

    • @chamindajayanath712
      @chamindajayanath712 2 ปีที่แล้ว +2

      Ai matath yaka wahenawa u wa dakkama

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +9

      සරා විතරද සංවර්ධනයගේ රගපෑමත් සුපිරි තමා😂💔 ඒකනේ අපිට ඌව දකිද්දි මල පනින්නෙ😂💔

    • @worldcricketspring7412
      @worldcricketspring7412 2 ปีที่แล้ว

      th-cam.com/channels/31T0V5MBJ-rocywwuEfXQg.html

    • @dimuthubagya86
      @dimuthubagya86 2 ปีที่แล้ว

      🏜️🏜️🏜️

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

  • @sk-qq9xd
    @sk-qq9xd 2 ปีที่แล้ว +160

    බිංදු බරත් නෑ සිරි බරත් නෑ ඒක නියමයි😂😂😂

  • @slunlimitedmusic
    @slunlimitedmusic 2 ปีที่แล้ว +17

    හානේ මිස් මං මොකද මූටකරන්න ඕන කියන කෑල්ල පට්ටෙටම කිව්වා සරා 😂

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +436

    සංවර්ධනයව දැක්ක ගමන් හිනා යනවා 😀 මූ නම් ඇවිත් ඉන්නෙ සරාගෙන් කන්නමයි 😀
    "නාඩගම්කාරයෝ" ආදරෙයි සෙට් එකටම ❤️

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +49

    බිංදු බරත් නැ සිරි බරත් නැ...අමිමෝ නන්දසිරි මල්වත්ත දෙන ආතල් 😃😃😃😂😂

  • @ahkprabhashi3681
    @ahkprabhashi3681 2 ปีที่แล้ว +18

    9:36 සරාගේ ඇක්ටින් පාර මරු හැබැයි 😂😂😂

  • @ksenarathne
    @ksenarathne 2 ปีที่แล้ว +218

    8:50 ඉදලා 12:00 වෙනකන් එක දිගට one shoot එකක්😍මැදින් කට් නැ.ඒක සුපිරි🔥💜️සරාගෙයි,සංවර්ධනයගෙයි acting විශේෂයෙන් සුපිරි.කැමරමන්ලත් සුපිරි🔥

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +6

      සිරාවටම බං 👌👌👌

    • @nerorandy3736
      @nerorandy3736 2 ปีที่แล้ว +2

      Undertaker:-saraaa WWE ekata enna asavak thiyanavada

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @subhashanakarunarathne
    @subhashanakarunarathne 2 ปีที่แล้ว +17

    උපතින්ම ලැබුණ හැකියාවට තමාගේම ආවේනික වූ දක්ශතාවයත් එකතු කරල මොහොතකට මේක ටෙලි නාට්‍යයක්ද කියලා අමතක වෙන ගානට ඇක්ට් කරනව ඈ, අම්මේ ඉතිං පට්ට කියන්නෙ ආයෙ පට්ට පට පට ඈ... 👌❤️❤️

  • @amilaprsanna9166
    @amilaprsanna9166 2 ปีที่แล้ว +14

    අද කතාව නම් හැම කේනාගේම හැම කොටසක්ම මරු... හරි ආසාවෙන් බැලුවා.....

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +82

    සරා නම් සුපිරි වැඩ්ඩා . සංවර්ධනයට ගහන්නෙම රෙස්ලිං ෂොට්. 😂😂 එදා බැටිස්ටා අද අන්ඩටේකර්💥 මරැ .

    • @madukavinod1991
      @madukavinod1991 2 ปีที่แล้ว +1

      @Kasun Chathuranga 😁😁👍

    • @bulletclubfans1157
      @bulletclubfans1157 2 ปีที่แล้ว

      Teker , Batista වහා කයි යකෝ 🤣🤣 සරාත් ලොන්ත Roman වගේ ගහන ගහන එක Botch කරගන්නවා 💩💩

    • @neron2448
      @neron2448 2 ปีที่แล้ว

      @@bulletclubfans1157 😄😄

    • @bulletclubfans1157
      @bulletclubfans1157 2 ปีที่แล้ว

      @Kasun Chathuranga ammo ammo මෙන්න ටිෆර් වෙලා 🤣🤣 සරාට බැන්නටද 😹 ලොන්ත 💩Roman 💩 ට බැන්නටද 💩

    • @bulletclubfans1157
      @bulletclubfans1157 2 ปีที่แล้ว

      @Kasun Chathuranga 😹😹 ammo ammo පට්ට වැඩ්ඩා 🤣 විනාඩි 10 ring එකේ active ඉන්න බැරි ලොන්ත ලෙඩ බලු කුක්කා 💩 අපරාදේ එදා brock script එකෙන් පිට ගිහින් ඔය රිමන් ලොන්තයාගේ අත කැඩුවේ නැනේ 💩 නොදකින් මේස ඔලුවා 🤣

  • @sushminisuz5971
    @sushminisuz5971 2 ปีที่แล้ว +11

    🤣🤣🤣🤣සමනා උඩින් ගියේ 🤣🤭🤭 සරාගේ වචන නම් පට්ට

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +49

    සජිතගේ acting නම් සුපිරි😍❤

  • @thilinikoralage8564
    @thilinikoralage8564 2 ปีที่แล้ว +34

    අනේ.. මට මේකට මොකද්ද මිස් මං දැන් කරන්න ඕන...🤣🤣

    • @MG-wb4df
      @MG-wb4df 2 ปีที่แล้ว

      🤣🤣

  • @deevideevi4748
    @deevideevi4748 2 ปีที่แล้ว +63

    අපොයි සංවර්දනය 😂😂😂😂ඌ නිකන් මන්ද පෝෂණය හැදිච්ච එකෙක් වගේ 😂😂😂😂😂😂නියමයි සරා 👍👍👍💪💪💪

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +56

    සද්ධා සර් කරපු වටිනාම දේ තමයි මාස්ටර්ගෙ කලායතනය මේ කතාවට ඇතුල් කිරීම.🙏🙏

  • @yayodhaprabodinie3091
    @yayodhaprabodinie3091 2 ปีที่แล้ว +235

    @sajitha රගපෑම් නියමයි... ඇත්තටම කතාවේ ජීවත් වෙනවා වගේ දැනෙනවා....♥️💪🏻

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +183

    සජිත අයියාගේ acting සුපිරි ✌️👍❤️

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @shortslk1874
    @shortslk1874 2 ปีที่แล้ว +86

    0:20 හාමුදුරුවෝ කිව්වෙ සිරා කතාවක් වටින අවවාදයක් ❤️

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +288

    අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    ලියුම් එකයි 🤭🤭
    ලියුම් දෙකයි 🤭🤭
    ලියුම් ගොඩායි 😂😂😂
    ලියුම් කටේ 🤣🤣🤣🤣🤣🤣
    අම්මෝ සරා 😁😁😁

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 ปีที่แล้ว +7

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..

    • @dulikaduu6506
      @dulikaduu6506 2 ปีที่แล้ว

      😁😁

    • @dilrangasampath6825
      @dilrangasampath6825 2 ปีที่แล้ว +6

      "ඕක රෝල් කරලා ගහගනිම් තොගෙ".කියල කියද්දි ගීතානි මිස් මැදට පැනපු හැටි...😁🤭😃

    • @jayantigilan2172
      @jayantigilan2172 2 ปีที่แล้ว +3

      දැන් කටේ🤣🤣🤣❤️👌

    • @indikaudayanga7337
      @indikaudayanga7337 2 ปีที่แล้ว

      🤣

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +36

    මාලන් .කෝකිල පවන් කලාකරුවට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @wattegedararanasinghe4021
    @wattegedararanasinghe4021 2 ปีที่แล้ว +82

    ගෝටටයි, බැසිලටයි ඔය විදියට දෙන්ට තිබ්බනන් අම්මප දෙනව😆😁😅🤩

    • @kawsargazi9569
      @kawsargazi9569 2 ปีที่แล้ว +3

      කක් කක් කපුටු කක්

  • @shanishanika2341
    @shanishanika2341 2 ปีที่แล้ว +126

    සජිතගෙ රගපෑම..❤✨️👌👌👌

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +20

    විශාරද නන්දා මාලනී ගායිකාව ගැන ගොඩාක් දේ දැන ගත්තා ගොඩාක් සතුටුයි

  • @rgofficial7849
    @rgofficial7849 2 ปีที่แล้ว +98

    රටේ පවතින ජනතා අරගලයට ජයවේවා ..! 🇱🇰💪

  • @kawidulakshan8414
    @kawidulakshan8414 2 ปีที่แล้ว +12

    සරා ලියුම කටේ දාගෙන් සන්වර්දනයගෙ මුනට ගහද්දි සුද්දට හින යනව කවුද දැක්කේ😂😁

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +49

    සංවර්ධන මහාත්තයා ගෙයි සරාගෙයි වලිය තවටිකක් තිබිබා නමි නියමයි...

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @Sheen12.
    @Sheen12. 2 ปีที่แล้ว +126

    මේ වගේ ගුටි කන සංවර්ධන නිලධාරියෙක් හැම ගමකම ඉන්නවා 🤣🤣🤣

    • @w.s.6303
      @w.s.6303 2 ปีที่แล้ว +4

      yku eka 🤣🤣

    • @nisalinimsara
      @nisalinimsara 2 ปีที่แล้ว +5

      අපෙ ගමෙ ඤැහ් 😂😂💔

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว +2

      බුදු අම්මෝ ඒ ට්ක 🤣🤣🤣🤣🤣.ස්කිප් කර කර බැලූව කීප සැරයක් .😁😁😁😁😁.

    • @lakshi9399
      @lakshi9399 2 ปีที่แล้ว

      අපේ ගමේ එහෙම එකෙක් පේන්නවත් නෑ😂😂

    • @hansakarajapaksha628
      @hansakarajapaksha628 2 ปีที่แล้ว

      😂😂ehema eun innawada?

  • @RanganaHerath984
    @RanganaHerath984 2 ปีที่แล้ว +106

    අම්මෝ නන්දසිරි මල්වත්තට ගැලපෙන ජානු අමීෂා ෂෝක් ඩබල 😆😆😆 තකට තක මොංගල් 😆😆

  • @senithisuru8874
    @senithisuru8874 2 ปีที่แล้ว +64

    කපුටු කාක් කාක් කාක් කාක්...... 😂

    • @Prabodha-ew3mj
      @Prabodha-ew3mj 2 ปีที่แล้ว +8

      බැසිල් බැසිල් බැසිල් බැසිල්..... 😁😂

    • @dsgamage7514
      @dsgamage7514 2 ปีที่แล้ว

      @@Prabodha-ew3mj 😂😂😂

    • @kawsargazi9569
      @kawsargazi9569 2 ปีที่แล้ว +3

      බැසිල් බැසිල්

    • @pasindunavodya75
      @pasindunavodya75 2 ปีที่แล้ว +1

      Ammo ammo 😂😆

    • @ckumari7103
      @ckumari7103 2 ปีที่แล้ว +3

      බැසිල් බැසිල් බැසිල් බැසිල් 😂🤣🤣

  • @maneldamayanthi6742
    @maneldamayanthi6742 2 ปีที่แล้ว +101

    සරා ඔයා නියමයිනේ හිනා යනවා ලස්සනයි අදත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️sanwardanaya ගුටි කාලා මැරෙනවා 🤣🤣🤣🤣

    • @thisumamarasinghe8171
      @thisumamarasinghe8171 2 ปีที่แล้ว +1

      sanwardanaya saraata nelai kiyala hithennne mata witharada

    • @maneldamayanthi6742
      @maneldamayanthi6742 2 ปีที่แล้ว

      @@thisumamarasinghe8171 🤣🤣🤣

    • @sanjayawithanage4969
      @sanjayawithanage4969 2 ปีที่แล้ว

      Mata hinawendako taniyama. Inna Mata kawuruth. na hinawenda😮

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +53

    ඇත්තන්ම සජිතගේ ඇක්ටින් මරු... සුපිරි පරියටඇක්ට් කරනවා...🙏🙏🙏🙏🙏

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @amazingjapanbykaushi3716
    @amazingjapanbykaushi3716 2 ปีที่แล้ว +56

    හපොයි සමන් ... ඔයාටත් සරාගෙන් හොඳ කෑමක් කන්නේ නැතුව නින්ද යන්නේ නැහැ වගේ නේද 😃

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +31

    යූ නියන් එක අනියන් වගේ කාලා සමන්ගෙ මූනටම කෙල ගැහුවා.....නියමයි සරා මටත් ඔය සමන් පෙන්නන්න බෑ.....

  • @chamarasilva9794
    @chamarasilva9794 2 ปีที่แล้ว +29

    සරා ගේ රංගනය ගැන කියන්න වචන නැහැ.ඒ තරම් සුපිරියි.
    හැබැයි චරිතයට කරන සාධාරණත්වය බැලුවොත් නාඩගම්කාරයෝ වල විශිෂ්ටතම රංගධරයා තමයි මාස්ටර්.

  • @user-bd5rw1pc6q
    @user-bd5rw1pc6q 2 ปีที่แล้ว +93

    සංවර්ධන නිලධාරියා දැක්ක ගමන් සරාට යකා ආවේස වෙනවා 😆😆

  • @pathminipathmini117
    @pathminipathmini117 2 ปีที่แล้ว +36

    සරානම්...........මාරු ඉතින් සංවර්ධනය දැක්කා ම තෑන් තෑන් ගාල නෙලන්නම තමා ඔනී.....👍👍😍😍😍

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @sameerasenani1895
    @sameerasenani1895 2 ปีที่แล้ว +26

    සරාගේ වචන ටිකට තමා මාරම ආස ❤️

  • @SLLakaya99
    @SLLakaya99 2 ปีที่แล้ว +34

    සමන් වගේ වැඩ කරන සමහර සංවර්දන රාජ්‍ය නිලදාරීන් හට සරාගෙ ශොට් ටික උපහාරයක්ම වේවා 😁

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +50

    සංවර්ධනයා ගෙ වැඩෙ සරා ගෙන් ටෑං ටෑං ගාලා කාලා යනවා🤣🤣👌🙏🇶🇦අදත් කතාව ලස්සනයි සියලුම දෙනාටම බුදුසරණයි🙏🌼💕❤

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +50

    සංගීත පන්තිය skip කරලා බලන අය කව්ද

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +22

    සංවර්ධනයා කුහකයා..ගොඩාක් තැන්වල ඉන්නවා ඔය වගේ උන්.....කමෝන් සරා🙂 😃👊ඒ අස්සෙන් මාලන්ගේ උලුක්කුව🙂

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +17

    ❤❤කතා නම් ලස්සනයි සංවර්දනය මහතය හැමදාම ගුට් කනවා මාස්ටර් මම ගේ පන්ති යා නියමයි ඒ සින්දු නම් මාර ලස්සනයි පරණ සින්දු මාලන් ❤රසික විගාට එකතු උනොත් හොදයි ❤❤❤

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +16

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏

  • @seetharanjani4807
    @seetharanjani4807 2 ปีที่แล้ว +40

    සුදු චූටි කිව්ව සිංදුව සුදු චුටිගේ කටහඬ නෙවෙයි වගේ🙄🙄

  • @leshanhenuka2948
    @leshanhenuka2948 2 ปีที่แล้ว +19

    ජයවේවා අරගලයට දිනේවා මව්බිම ❤️❤️🙏🙏👍👍👍

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @kavindulakshan7304
    @kavindulakshan7304 2 ปีที่แล้ว +6

    ආදරෙයි නාඩගම්කාරයි 💖

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 ปีที่แล้ว +13

    නැවතත් hit ද moon බැක්ටූ earth 😂😂😂😂

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 2 ปีที่แล้ว +4

    සරා නියමයි ඔයාගේ රංගනය .💓💓💓💓💓👍👍👍👍👍👍සෙටි ඒකටම සුබපතනවා බුදුසරනයි.

  • @anushapriya4416
    @anushapriya4416 2 ปีที่แล้ว +45

    අනේ සරා ඔය ක්‍රමයට බැරිද අර මී හරක් 225 ගෙදර යවන්න ..දැන් නම් ඇති උන් නැටුවා...🙏🙏🙏🙏🙏

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

      🤭 ඒකත් මරුහ්🤣🤣🤣

    • @shamilashakaf8640
      @shamilashakaf8640 2 ปีที่แล้ว +1

      තාත්තා නම් කැමති වෙන්නේ නැති වෙයි

    • @ilsara
      @ilsara 2 ปีที่แล้ว

      ඒකනේ පාරට බැස්සේ

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +6

    ඔන්න ඔය වගේම සටන් ජවනිකා වලින් තමා පාර්ලිමන්ට් ගාල් එකේ හරක් 225ට කරන්න ඕනේ ජනතා අරගලයට ජය ✌️

  • @ramanikeragala4877
    @ramanikeragala4877 2 ปีที่แล้ว +12

    හැමදාම බලාගෙන් ඉන්නෙ මාස්ටර් ගෙ කලා නිර්මාන සංවාදය අහන්න

  • @sajeewafernando5949
    @sajeewafernando5949 2 ปีที่แล้ว +26

    අම්මෝ සංවර්ධනයව අද බිජ්ජෙන් උස්සලා ගැහුවා පොලොව සරා ආයේ . . . 👌 ඔය 225 ටත් ඔය ටික කරන්න තියෙනවනම් ආයේ සුපිරි තමා 💪 😂

  • @user-defined920
    @user-defined920 2 ปีที่แล้ว +5

    නාඩගම් කාරයො සරා නම් මරු👍👌✌️🤙👈

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +81

    අදරෙයි නඩගම්කරයො 💖💖💖💖💖🙏

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +3

    සරාගේ එ වචන මාර ගැම්මේන් ව්නාඩ් 5හෙන් මෙතන හාමුදුරුවනේ

  • @dilzi603
    @dilzi603 2 ปีที่แล้ว +50

    සංවර්ධන මහත්තයා ..සංවර්ධන නෝනා...😂 සරා මහත්තයා 😜

    • @junglecreativeideas5606
      @junglecreativeideas5606 2 ปีที่แล้ว +3

      Oya hnde ekeda inne

    • @d.m.skumara8291
      @d.m.skumara8291 2 ปีที่แล้ว +2

      Dil

    • @kapila4562
      @kapila4562 2 ปีที่แล้ว +1

      දිල්... මතක්වෙනව නිතරම ඔයාව.💖💖💖

  • @kapila4562
    @kapila4562 2 ปีที่แล้ว +18

    මේ බිංදුව කියන හිපාටුවව කවද්ද අප්ප අයින් කරන්නෙ. අප්පිරියයි දැන්නම් හොඳටම.හොඳටම. 🤮🤮🤮

  • @badranidisanayaka8727
    @badranidisanayaka8727 2 ปีที่แล้ว +3

    මරු සරා

  • @SIKKASLK
    @SIKKASLK 2 ปีที่แล้ว +26

    ආදරෙයි සෙට් එකටම.ජයවේවා

  • @rasikamanjula7390
    @rasikamanjula7390 2 ปีที่แล้ว +40

    අද සරා තමා නියම....

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +3

      සරා හැමදාමත් නියමයි✌️

  • @subhahanshani7194
    @subhahanshani7194 2 ปีที่แล้ว +3

    සංවර්ධනයටනම් තියෙන්නෙ ගුටිකන මූණක් විතරක් නෙමෙ ගුටිකන ඇඟක් 😂💚

  • @kanchanamaduwanthi5787
    @kanchanamaduwanthi5787 2 ปีที่แล้ว +6

    මට සංවර්ධන මහත්තයා ගැන දුකත් හිතෙනො ....කට්ටියම චරිත වලට සාදාරනයක් කරනවා 😍

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +10

    මචන් චාමර සම්පත් ,,,දැන්වත් ගජමෑන් ව දාපන් බං,,,කම්මැලියි ඌ නැතුව ,,😩

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +49

    මේ සංවර්ධනයා ගුටිකාල පාඩමක් ඉගන ගන්න එකෙක් නම් නෙවේ. ගුටිකකා එතෙන්ටම රිංගනවා. තව කට ගහගෙනත් යනවා.

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @chathuskitchen3325
    @chathuskitchen3325 2 ปีที่แล้ว +12

    වැඩ නොකර ලකුණු දාගන්න හදන රාජ්‍ය නිලධාරීන්ට සරාගෙන් කනේ පහරක්,, 😘😊🍇

  • @mixpickle0330
    @mixpickle0330 2 ปีที่แล้ว +16

    මේ දවස් වල ගහන ඒවමයි හැමතැනම පෙන්න තියෙන්නේ 😁😁😁😁😁

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +19

    අදත් පට්ටම පට්ට කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👍👌

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @chathuskitchen3325
    @chathuskitchen3325 2 ปีที่แล้ว +36

    බින්දුසිරි බරද අනේ, බිංදු බරත් නෑ සිරි බරත් නෑ,, යන්තං හරි හුළඟේ යන්නැතුව තියෙන්නේ කබ්රාල් කෑල්ල හින්දා,,
    නන්දෙ තමා හොඳටම කරේ,,, 🤣🤣🤣🤣🤣

  • @dullabro6484
    @dullabro6484 2 ปีที่แล้ว +11

    අඩො සංවර්ධනයා කාපු කෑම ඩෝං😂🙏

  • @wifecat859
    @wifecat859 2 ปีที่แล้ว +3

    9:36 ඉදන් 10:10 දෙබස පට්ට ලස්සනයි සරෝ අනේ මට මේකට මොකක්ද මිස් දැන් මං මුට කරන්න ඕන.
    අනේ මේකගෙ දිග කියන ඒවගෙ

  • @amazingcyber6577
    @amazingcyber6577 2 ปีที่แล้ว +5

    සරා කොලෙ කාන කොට මිස් ගෙ මුන අම්මො 🥺❤️

  • @hashinieranga6365
    @hashinieranga6365 2 ปีที่แล้ว +4

    සරා මරැ

  • @imrancool3738
    @imrancool3738 2 ปีที่แล้ว +17

    මන්ත්‍රී අයියා නම් සුපිරි ඇත්තටම දෙෂපාලකයන් පාරාදයි

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +30

    අනේ නිලදාරිතුමනි යන්නෙ බොරුවට ගුටි නොකා 😅😅😅

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @kandyRoyalcakes
    @kandyRoyalcakes 2 ปีที่แล้ว +27

    සජිත ඇන්තනි ලෝක ප්‍රකට ගායක මයිකල් ජැක්සන් තරුණ කාලෙ වගේමයි💖

    • @ayeshafdo8312
      @ayeshafdo8312 2 ปีที่แล้ว +1

      මොකක්...මයිකල් ජැක්සන් ද,ජැක්සන් ඇන්තනී ද

    • @githmisamindya6791
      @githmisamindya6791 2 ปีที่แล้ว

      Confuse unaa..jackson anthony neda

    • @cerencaymaz6231
      @cerencaymaz6231 2 ปีที่แล้ว

      th-cam.com/video/hogkKnRYS9g/w-d-xo.html

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +2

    සරා හැරැනකොට කිරි පුතා දන්නවා ඊ ලගට වෙන්නේ මොකද්ද කියලා කිරි පුතා හරිම නිහතමානී කොල්ලෙක්

  • @shashikasandyanishashika3986
    @shashikasandyanishashika3986 2 ปีที่แล้ว +3

    අම්මෝ සරාගේ ඇක්ටින් මරු

  • @sunshinelive6740
    @sunshinelive6740 2 ปีที่แล้ว +3

    අනේ මාලන්ගෙ කට උලුක් උනා😂😂

  • @Ramith2751
    @Ramith2751 2 ปีที่แล้ว +16

    මගේ රටට දළදා සමිදු පිහිටයි!🙏🙏

  • @rsv6429
    @rsv6429 2 ปีที่แล้ว +5

    sara nam best acting.habai tikak tharaha yana scenes wadi wage sarage.but original gamaka paduwe inna kollek wage act krna tika thamai sarage supiri.

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +5

    මන්ත්‍රියාගේ ටෝක් ඵක අද පට්ට බින්දුව බරත් නෑ සිරී බරත් නෑ කබ්රාල් තමා ටිකක් හරි බරට තියෙන්න සුපිරි ටෝක් ඵක

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +37

    සජිත අයියගෙ Acting ගැන නමිි කතා කරල වැඩක් නෑ🔥

  • @madusilva8363
    @madusilva8363 2 ปีที่แล้ว +5

    9.30 ඉදන් බලපන්කො සරා කියනවා අනේ....මුට මොකක්ද මම කරන්න ඔන මිස්..එ කල්ල පට්ට හොදෙ..10 පාරකට වඩා බලුවා.😍😘

  • @slbike8019
    @slbike8019 2 ปีที่แล้ว +3

    Ado ado උස්සලා පොලේ ගහන්න බෑ හැම පාරම 😅😅

  • @swethasenehas9301
    @swethasenehas9301 2 ปีที่แล้ว +3

    ආදරෙයි ලස්සනයි ❤❤❤❤😍😍