ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එහෙන් මෙහෙන් කියන්නේ රටේ තියෙන අරගලයේ ගැන නේ. ඇත්ත තමයි කේන්ති අරන් ප්‍රශ්න විසදන්න බැරි බව but මිනිස්සුන් ගේ ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ. වටිනවා ඔයාලගේ dram එක ඇතුලේ දෙන අදර්ශ්වලට ❤ අරගලයට ජය ❤
කෝකිල පවන්ට ඉක්මන් සුවය පතනවා🙏🙏
මාලන් යනු පෙනෙන තරම් විහිලුකාර චරිතයක් නොවන බව ඒ එල්ල කල කනේ පහර ආශ්‍රිත තාත්ත්වික රන්ගනයෙන් හොඳින් පෙනේ... නාට්‍ය ඉදිරියේදී මාලන් යන චරිතය සමග කුතුහලයෙන් පිරි යනු ඇත...
මම ආසම ටෙලිනාට්‍යයක් ❤මම කැම්තිම වලි වලට...බලු කුක්කන් වගේ අසාධාරණය අයට නෙලනවට මා පට්ටම කැමතී...ආන්ඩුවේ උනුත් මෙහෙම කනවනම් අනේ ❤❤❤👈
අද නම් මාලන් දුන්න කැකුලට සුපිරි කනේ පාරක්... අද තමා මාලන්ට කේනිති ගියේ, මන්ත්‍රීටත් ඉන්න බෑනෙ කාගෙන් හරි කන්නම ඕන,
අම්මෝ සුපිරි ඈ..මෙච්චර කාලෙකට එක කොටසක්වත් මග නොඇර බලපු එකම කතාව...සද්ධා මාමා තමා හොදටම කලේ...😂
😂වරෙං ,come, වරෙං යකෝ, come යකෝ. සරා ,මාලන් සුපිරිම චරිත දෙකක්.💖
අදත් ලස්සනයි කතාව...අම්මාවරුනේ...ගීතය ගායනාකල දුවනියනි හරිම ලස්සනයි ..මිහිරී කනට
සරා -: වරෙංමාලන් -: come සරා -: වරෙං මාලන් -: come සරා -: වරෙං යකෝමාලන් -: come යකෝඅම්මෝ හිනා වෙලා පණ යනවා ✌️🤣😅😝
ගීතානි මිස් සාරීයට හරිම ලස්සනයි අනේ 🥺❤️
අම්මෝ මාලන්ගෙ කනේ පාර සැර වැඩිද මන්ද.හා හා ඔොහම යමු.👏👏👏👏
මාලන්ගෙ රංගනයනම් සුපිරි පරි කිරි ඉතිරෙනවා.හැමෝගෙම රංගන ය ලස්සනයි එ්ත් මාලන්ගෙ විශේෂයි.නාඩගම්කාරයෝට ජය වේවා.🔥🔥
th-cam.com/users/shorts8A4MxBpe-9c?feature=share
අයියෝ සංවර්ධන ඇන්ටි ඇණයක් වෙන්නෙපා. බලාගන්න තිබ්බ ලස්සන වලියක් නැතිවුණා 😭😭
Me gani kiyana widiyata aru echara dewal karaddit oluwa pat karn inna ona neddakin gu godak me ganinam
කෝකිල පවන්ට ඉක්මන් සුවය පතනවා!🙏🙏👍💚🌹කැකුලා සහ මන්ත්‍රී කෑමට නියමිතයි. මටනම් මන්ත්‍රී පෙන්නන්න බැ ඇත්තමයි. 🙄😏🤣🤣 අරගලයට ජය!👍👍🌹💚නාඩගම්කරයෝ තමයි හොදටම කරේ. 🤣🤣මේ කතාවෙන් අපට හොද ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. සුපිරි කතාව. අදරෙය් නාඩගම්කරයෝ.💗💗👍👍💗🌺💖මම බලන්න ආසම කතාව මේක 👍thank you සර්ණවහිනි tv💗මේ කතාවේ තියෙන්නේ මාරම ආතල් වැඩි පුර සරාගේ 🤣🤣👍👍👍මගේ රටට දළදා සමිදු පිහිටයි!සියලු දෙනාට තෙරුවන් සරණයි!🙏🙏🥰 BAY 🖐️✋️🤟🤞
👍
Ekagayi ❤️❤️
ගිරිරාජ් මාමාගෙ දුව හොදට සින්ඩුව කීවා. තෙරුවන් සරණයි .
අඩෝ සිරාවට ? 🤗 ලස්සන කෙල්ල.
Kalapana kiyanne giriraj mamage duwada
ගීතානි මිස් නෙවෙයිද ගිරා මාමගේ දුව ?
@@sihinidenashawickramasingh5716 නෑ.
@@sihinidenashawickramasingh5716 ගීතානි මිස් කියන්නේ ලොකු හමුදුරුවොන්ගේ දුව.
කල්පනාගේ අම්මාවරැනේ ගීතය නම් සුපිරිපරි ඉතිරෙන්න කීවා ලස්සනයි ජයවේවා
වරෙන් යකෝ - Come යකෝ 😂 සරා - මාලන් යාළුකමට එහා ගිය සහෝදරකම 😌❤️
🤣🤣🤣
@@seethaseetha6797 wo
වරෙන් come වරෙන් come වරෙන් යකෝ come යකෝ 😀😀😀😀 අම්මෝ මාලන් සරා අදනම් හිනා වෙලා පන ගියා 😆😆
U
Ooooooooo
😊😊😊😊😊😊😄😍😍😍❤️❤️❤️
@@sidsid7182 q
කල්පනා ලස්සනයි ...කටහඩත් ලස්සනයි ....😊
eya Girirajge duwa.
ඔයත් ලස්සන ඇතිනේ
වරෙං යකෝ....Come යකෝ....🤣අම්මෝ මස්සිනාලා..... 🤣🤣🤣සුපරි පරි ආ......🤣🤣🤣🤣🤣
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
සරා මාලන් සුපිරි ඈ..අම්මාවරුනෙ හරි අපූරුවට ගායනා කලා කලායතනයත් සුපිරි 💗💗💗💗💗💗
කල්පනා ....අම්මවරුනේ ගීතය ලස්සනටම කිව්වා ...💓💓💓
Ohh really brilliant and excellent 😂මාලනගෙ වචනයි සරාගෙ අැක්ටිනුයි තමා සුපිරි 😂😂
සරා 😄😄තෝදුවපන් ඉතින්.😄😄😄❤️❤️❤️නියමයි ඔයාල.
මාරම ලස්සනයි කතාව ලස්සන වෙලා තියෙන්නේ මේකෙ ඉන්න චරිත ටික රගපාන නළු නිළියෝ නිසා 😄😄
සංවර්ධන මිස්ගේ කතාව නම් පට්ට...👍
Anmo මාලන්. බොඩි ගාර්ඩ් කියලා කියන එකයි ඔලුවේ අත් දෙකම ගහගන්න සීන් එකටයි නම් හිනා යනවා..
"පිට්පස්සේ ඉන්න එක්කෙනාගෙනුත් පරිස්සම් වෙලා ඉන්න " 😂😂😂 කවඩියා ගැම්මක්
😀😤😢😕
😂😂😂😂😂
Z
ZZ
ගජමෑන්ව කාටද මතක් වෙන්නෙ🥺🥺❤️
ඇයි ඇත්තටම ගජමෑන් නැනේ 🥱🥱🥱
Superb song sister
"සරා කැකුළා try to kill me"😂 . මාලන් ගහපු කනේ පාර කැකුළට වැදුනා සුපිරියටම😂
ඒක ආතල් 😂😂
Lllll
මන් ගිහින් එන්නම් ඔයාව හම්බෙන්න 😂😂😂
අයියෝ මාලන් ඔයා දෙන ආතල් come යකෝ 😃 සරා වෙන්න මස්සිනා ට ගොඩක් ආදරෙයි නෙ😂 මට නම් මේ බිංදුව අප්පිරියයි
මේ දවස් ටිකේම කනේ පාරවල් ශොට් ටිකක් නම් බලාගත්තා..... 😂😂 සරා මදිවට දැන් මනමාලනුත් කනේ පාරවල් දෙන්න පටන් අරන්...... 😂😂 කනේ පාර දීලා මේ යකා දුවනවනේ...... 😂😂 මරු අනේ...... 🤣🤣
🤣🤣🤣🤣
😁😁😁
@@dilushakumari1510 d
X
@@dilushakumari1510 ඔයාලගෙ අම්මා ඉන්නවනම් මට සෙට් කරලා දෙන්න පුළුවන් ද
අද නම් මරු 😂😂😂 සරා මාලන් ❤️❤️ ලස්සනයි අදත් ❤️❤️ නාඩගම්කාරයෝ ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💜️
මරු මරු
මාස්ටර්ගෙ කොටස හැමදාම ස්කිප් කරන අය කෝ😁👍
Ado math
Math
ado math bn
Thadiya. Ko
නෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඔකයි
සරාගෙ හිත මිස් ලග නවති කියලමයි හිතෙන්නෙඅර බිංදුසිරිව අයිම් කරන්නැද්ද අප්පා...ලැට් වලක් කඩලා දාලා වගේ..මූව ඇත්තටම මරන්න හිතෙනවා..එතකොට ආයේ සක්කිලි මූනට රගපාන්න වෙන්නෙ යමලොකේ ඉදම් තමයි
මාත් කැමති ඒකට නම් සරාට ගැලපෙන්නේ සුදු චුටි නෙවෙයි සංවර්ධන මිස්
මාලන්ගෙ කනේ පාරට ඇස් දෙකත් පියවුනා.හුස්මත් හිරවුනා.දුන්නනෙ කෝකිල අයියා චටාස් විතරයි ඇහුනේ.🤭🤭කොහොමත් නිසල දිය ගැබුරුයි ❤
දියෝගබදුවා තමා හොදටම කලේ.බිංදුසිරියගේ ඇගට නොදැනී ඌටම කිව්ව ලස්සන.🤣.අම්මෝ මාලන්,සරා කියන්නේ වෙනම පිස්සුවක්.😀😀😀
මදුශානි ! මේ ඔයාලගෙ අම්මා ඉන්නවද ? ලස්සන ද ? අනේ මැණික නොම්බරේ දෙන්නකො ඔයාගෙ අම්මගෙ 🥺🥺🥺🥺
@@කමල්අද්දරාරච්චි 😂
@@Dopeboy389 ඔයාට මොකටද අම්මගේ නම්බරේ.කවුද ඔයා.ඔයාට වැරදිලා ඇති.මදුශානිලා කොච්චර ඉන්නවද.😁
වරෙං ,come,වරෙං යකෝ,come යකෝ😂😂. සරා ,මාලන් කැකුලට ඇපත් නැහ😂😂
නියමයි👌
th-cam.com/channels/PlvENcpo23GHkYNoBXuEuw.html
මොනවාඋනත් මාලන් සරා මාලන්ව තනිකරන්නැ
@@sanurathejan3519 bdjhfd
😅අමිමො මෙ ටිකෙ හොද සෙල්ලමි ටිකක් බලතැකි....😅💔මනමාලනුත් දුවල හරි ගෙම ඉල්ලනව...🤭💔
සාරා : - වරෙන් යකෝ 😠මනමාලන් : - come යකෝ😡 😅😅😅😅හමෝ ඒක නම් සුපිරි
අදනම් නියමයි හිනායන්නේ මේ මාලන්ගේ එවටනේ අප්පා,🤣🤣
හෙට පෙන්නන ටිකේ බිංදුවට ඔත්තු දෙන ඩෑල් එක තමා හොදටම කරන්න ඉන්නේ...😂💔🙉
3:46 කොහොමද දියෝගtaxගේ hint එක...බිංදු උට නෙවේ වගේ හිටියා
සංවර්ධන මිස් එක්ක නම් තරහත් ගියා...අපරාදේ සුපිරි ගේමක් නැවැත්තුවා...🤣🤣🤣👍
මාලන්ට ඉක්මනට සුව වේවා, කැකුලා හොද ආහාර වේලක් කෑමට නියමිතයී ....
Ow ma malan thqma bokka ❤️😙
අම්බෝ ඒ කානේපාර 😹❤කැකුලාගේ කන ලේප්ට් බන් ඉතින් 😹🖤 පට්ට කානේ පාර ඔකාට නේමේ මන්ත්‍රීටත් ගහන්න ඔනේ ඔකා මට පේන්න්න බැ 😒😌
නාඩගම්කාරයෝ වෙනස්ම පැත්තකට ගලා යනවා ලගදීම. මේ ලැබෙන ආදරේට ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි .❤🙏
aththei manikah udgoshana walata giye nadda
,ඔව්. න
Oya godak lassanai
සෙනාලි ඔයා ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹ආදරේයි ummma
Fake
Sara s facial expressions.. those sharp features.. just wooooow ❤️👌
අම්බෝ මාලන්. හිනාව පාලනය කරගන්න බැරි උනා
දේශයේ ජය වෙනුවෙන් ගෙන යන ජනතා අරගලයට ජය! දූශිත දේශපාලන පක්ෂ සියල්ල අතුගා ජනයා අතරින්ම නායකයෙක් සහ පාලකයෙක් බිහි වේවා !
ඔයාගෙ ලස්සන 😍🌹♥️🥺 ඔයා ඔහොම ලස්සනයි නං ඔයාව වදාපු අම්ම් කොච්චර ලස්සන ඇද්ද . අනේ මට ඔයාගේ අම්මාව යාලු කරලා දෙනවකො ^_^
@@කමල්අද්දරාරච්චි හරි හමන් මවකගෙ කුසින් ජාතක නොවී , තිරිසනුන්ගෙ කුසකින් මෙලොවට ජාතක වූ උඔලා වගේ මුඩුක්කු කුලේ අවජාතක නූගත් මානසික ලෙඩ්ඩු මේ රටේ සිටිනතාක් රටටත්, ජාතියටත් අවැඩක්ම සිදුවේවි. මගෙ අහිංසක අම්මගෙ නම ගාවගන්නවට වඩා උඔවගේ සක්කිලියෙක් වදපු ඒ වේසා ගෑණි එක්ක උඔ ඇති තරම් බුදියැව්වානම් උඔ හොයන ප්‍රශ්නයට විසදුම අනිවාර්යයෙන් ලැබේවී..
@@amayasadamali2635 අනේ තෝ මොනවද පට්ට බැල්ලි මේ රට ගොඩ ගන්න කරේ ආහ් . තො පි හිතන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගන ගන රජයේ රස්සා කරන කාලකන්ණි මේ රටට වාසනාවක් කියලාද ? අද මේ රටේ උගත් කියලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගන රජයේ රස්සා කරන උන් නිසා තමයි අපේ රටෙත් පුනරාවර්තනය වියදම් මෙච්චර වැඩි වෙලා තියෙන්නේ .තෝ දැනගනින් ඔය උගත් කියන කාලකන්නින්ට පඩි ගෙවන්න තමයි මේ රටේ අහිංසක මිනිසුන්ගෙ බදු වලින් 80% යොදවන්නෙ. එතකොට අපිද සාපෙ . ඈ පට්ට බැල්ලි ?
වේසි
ලෙකම් ගෙ කට ව්තරයි තව පොඩ්ඩක් කනවා සුපිරි පොරියල් එකක් බ්ංදුසිරි ගෙන් 😂😂😂
මාලන් නිසා english වචනයක් හරි ඉගෙන ගත්තු අයත් ඇති නේද 😘😘
මම උස්සන් නං උඹේ ඔය අතේ තියෙන ගෙඩිය මට බස්සන්න බැරි ද
@@කමල්අද්දරාරච්චි 😖මොනාද මේ මූ කියවන්නේ
@@කමල්අද්දරාරච්චි l
ඔව් අම්මහ්..............😍 එපා වේලා ආයෙත් ඕන වේනවා
@@chamila8107 ඌ මරු කියෝනවා 🤣🤣🤣🤣🤣🤣
රගපෑම් අතින් නම් සරා මාලන් කියන්නේ සම්මාන පිට සම්මාන දෙන්න වටින මිනිස්සු
ඔය වැඩ්ඩො කියන එකෙක්වත් වැඩ්ඩො නෙවේ උන්ගෙ කට විතරයි අම්මෝ දියෝග බදු ඔයා තමා හොදටම හින්ට් එක දුන්නෙ 😂
Marama lasanay
Iekam mahaththaya idala hitala hoda veda karanawa 😍😍😍😞😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😞😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️
එදිරිමුණිගෙ දෙවනි ඉනිමෙයි,සංගීතෙයි ඉන්න සීනි බෝල චන්ඩි වගේද බලපන් අපේ සරා අයිය.අන්න නියම චන්ඩි පාටිි👊.බලද්දි අපෙ මයිලුත් කෙළින් වෙනව💥❣️😎✊සුපිරි ඇක්ටින්💖💖
Sira 💕
දියණි බලන්නෙ නැද්ද ඔයා..
මාස්ටර්ගෙ කලායතනයෙන් අදත් ලස්සනම සිංදුවක් ගායනා කරා.💖
And ow .
Kakula mudalalige aththama duwa e😊
@@punsaraliyanaarachchi1255 ow
ලස්සනයි අම්මා වරුනේ සිංදුව කල්පනා හොඳින් ගායනා කරා
නාඩගම්කාරයෝ අදත් හෙටත් මගේ අාසම ටෙලි නාට්‍ය තමයි.නාඩගම්කාරයෝට ජය.😊😊😊😊
ළයික් එකක් දාගෙන යමු.❤❤❤❤
සංවර්ධන මිස්ගේ ඇස් දෙකටයි හිනාවටයි පිස්සු වැටෙනවා ඕයි
Gota go home කියන සෙට් එක කමෙන්ට් කරන්න
අන්සතු එකත් පට්ටයි හොදේ. ඔයයි සුපිරියටම කරනවා හොදේ.
Ane ow eya siriyawantai
Adooo...පන්සලේ රාළහාමි 🤣🤘
අද කැකුලා කනවා හොද කෑමක් 😋😋 මාලන්ට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා අරගලයට ජය වේවා!
මටනමි කොච්චර උනත් ඔය බින්දුසිරියගේ චරිතෙම සෙටි නෑ..අදත් සුපිරි මාලන් සරා ❤️
මාලන් තමයි ආතල්ම.😁😁😁සරා මරු ❤️🔥❤️🔥අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
කවදා ඉදන්ද කුකුලා මුදලාලිගේ කොටස් යන්නේ ආසාවෙන් ඉන්නේ😍❤
මුදලාලි දැන් නෑනෙ😔😔😔💦
@@කාලී-ඛ6ග ඉස්සරහට එනවා.. රූගත කරපු ෆොටෝ දාලා තිබ්බා
Ada sinduwa kiuwe eyage duwa
සරාය් ගීතානී මිසුය්💕
මාලන් තමයි සුපිරී ❤
සරා මාලන් නියමයි ❤❤❤❤
සරාත් දැන් අරගලේ, වටේටම නෙලනවා😂
කල්පනා හරි ලස්සනයි. ඒ වගේම හරිම ලස්සනට ගායනා කරනවා.
අරගලයට ජයහ් 🥰 මාලන්ට ඉක්මන් සුව
පාඨලීට වඩා මිස් ලස්සනයි😍
Mis pandithai
Ow
Ow miss lassanai
වරෙන් යකෝවිCome යකෝවි මනමාලන් සරා Super එකෙන්ම 🌺🌹🌹👌🌺🌹
ඒ කෙල්ලෙ උබ මාර ලස්සනයි උඹලගේ අම්මව සෙට් කළ දෙන්න බැරිද
සරාගේ කේන්තිය නැතුවත් කතාවේ ගතියක් නෑ🥲මැර චරිතේ ඉස්සරහටත් ඕනේ කියන අය කෝ😍
ලේකම්කාරයා දැක්කම අපෙ ගමෙ පන්සලෙ වැඩ්ඩ කියල හිතන් ඉන්න බයියෙකුත් මතක් වෙනව 😁😁
කාටහරි ප්‍රභල ආත්ම ශක්තියක් ඇති කරගන්න ඕන නම් කලයුතු දේ තමයි මේ. ඒ තමයි අප විසින් කරන, යෙදී සිටින ඕනෑම කාර්‍යයක් කාගෙවත් ඇගයීම්, ප්‍රශoසා, වර්ණනා ආදී කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ගෙම ආත්ම තෘප්තිය සඳහා පමණක්ම කිරීමේ හැකියාව ඇති කරගැනීම.සාමාන්‍ය පුහුදුන් මිනිසුන්ගෙන් බහුතරයකට 'මුදිතා' ගුණය පිහිටනව අඩුයි. මුදිතාව කියන්නෙ අන් කෙනෙක්ගෙ සතුට, සාර්ථකත්වය එහෙමත් නැත්නම් දක්ෂ කමක් වගේ දෙයක් දැකල අවoකවම සතුටුවීමේ හැකියාව. මේ ගුණය පිහිටන්නෙ අතලොස්සක් පමණ ඉතා ඉහල ආත්මාභිමානයක් සහ ශක්තිමත් පෞරුශයක් තියෙන අයට පමනයි. බහුතරයකට අනුන්ගේ සාර්ථකත්වය දැක්කම ඇතිවන්නේ අතාර්කික තරඟය නිසාම හටගන්නාවූ ඊර්ෂ්‍යාවක්. ඉතින් ඒ නිසා කාගෙ හරි සාර්ථකත්වයකදි හදවතින්ම සතුටුවීමේ හැකියාව බොහෝ දෙනෙකුට නෑ.ඒ නිසා ඔබට ප්‍රභල ආත්ම ශක්තියක් ඇති කරගන්න ඕන නම් කිසිම කෙනෙක්ගෙ අවoක ඇගයීම්, ප්‍රශoසා බලාපොරොත්තු නොවී ඔබේ කාර්‍යය හුදු ඔබේම ආත්මීය වින්දනය සඳහාම අරමුණින් කරගෙන යන්න. මේක කුඩා කාලෙ ඉඳලම දරුවන්ටත් කියල දිය යුතු නිර්දය සත්‍යයක්. නැත්නම් දරුවො අනුන්ගෙ ඇගයීම් වගේ දේවල් බලාගෙන ඉන්න බොලඳ තත්වයකට පත්වෙලා අසරණ වෙනවා.😂❤
🤍💫
අම්මෝ ඒ බටනලා පාර 😍😍😍❤️🤘🤘
"ඔය වැඩ්ඩො කියන එකෙක්වත් වැඩ්ඩො නෙවෙයි බිංදු මාත්තයා.කටේ සද්දෙ විතරයි අපි දන්නවනේ"කොහොමද දියෝගබදු හීන් නූලෙන් බිංදු සිරියට ඇරිය හින්ට් පාර🤣
සිරාවට මාත් මේ ඒ ගැන කල්පනාකර කර කතාව බැලුවේ
ඔව්..ඒත් බිංදුවාට ඒක තේරුනෙ නෑ🤣🤣 ..මේකෙ ඉන්න එකම වැඩ්ඩා සරා විතරයි.. වලියට අධිපති වලි රජා= සරා❤️
මාලන්ගෙ ලස්සන හිනාව😃😃😃
කොලු සීන් එකේ වගේ ඉන්නෙ නෙ
@@Darshanaperera-96 🤔🤔🤔🤔
මනමාලං මුහුණ වහාගත්ත එක තමා සුපිරි 😜😀😜😀
ගීතානි මිස් ඔයා තමයි හොදටම කරේ
හරිම ලස්සනයි අමන්දයා නංගී ඔයාගෙ සිංදුව ඔයා ගොඩක් අහිංසක නිහතමානී කෙනෙක් දිගු ගමනක් යන්න ලැබේවා තෙරුවන් සරණයි
❤️❤️❤️ මන් ආසම කතාවක් තමා
ලේකම්තුමාටත් පුලුවන් මාස්ටර් වගෙ අහිංසක මිනිස්සුන් එක්ක හැප්පෙන්න තමයි.කටින් විතරක් චංඩියෝ වෙන බිංදු සිරියා එක්ක හැප්පෙන්න බයයි .නන්දා මලනී මහත්මියගෙඅම්මාවරැනේ සිංදුවට මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආසයි 3න් පාරක් ඇහුවා.ලස්සනට කිව්වා සිංදුව.🌹❤💖💞💖🌹🇱🇰
ඒ ගෑනියේ තොගෙ ලස්සන උඹේ අම්මව මට සෙට් කළ දෙන්න බැරිද
@@කමල්අද්දරාරච්චි මේ මොකාද අහක යන කුණු දාගන්න එකා 😄😄😄😅😅😅😁😁😁😀😀😀😅😅😅😁😁 මෙතන එහම එකක් කියලා නෑනේ ඔළුව කැරැවල් වෙලා වගේ මුන්ගෙ 😁😁😁😅😅😅😀😀😀😄😄😄😁😁😅😅😀😄 උදෙන්ම ලේ ටිකත් පිරිසිදු උනා..
කුකුලා ලකුන මුදලාලි මාමා එනවා කිව්වට තාම නෑනෙ...... හැබැයි දුවගෙ සිංදු නම් මාරම ලස්සනයි.......නිකමට හිතුනා නන්දා මාලනී මහත්මියද කියලා.....
අම්මා ඉන්නවද 🥺😍
කල්පනාද කුකුලා මුදලාලිගෙ දුව..ගීතානි මිස් නෙවෙයි ද
@@pabasaradulmini6391 😂නෑ අනේ කල්පනා දුව
@@කමල්අද්දරාරච්චි 🙄🙄🙄😣😣😣😣😭😭😭😭😭😭
@@කමල්අද්දරාරච්චි mokkd oya kiynne
කැකුලා කනකම් බකන් හිටියෙ.😂....මනමාලන් ගෙ දිවිල්ල තම සුපරි ...👍..සරා තමා සුපරිම.❤️✨️
කැකුලගේ තොලත් පැලිලා මාලන්ගේ කනේ පාරට 😂😂😂😂😂😂
Kane parata kohomada tola palenne
😂😂💔
@@sheelaperera3375 Ammo 😂💔
මං කුකුළා නෙවෙයි වලි කුකුළා.... ඒක පට්ට බින්දු සිරි 🥱🥱🥱🥱🥱🥱🤫🤫
සුදු මූණ දැක්කම ආදලේ හිතුනා
💕♥️🌹😍 ඔයා ලස්සනයි 🌹 අනේ පුලුවන් නම් මට ඔයාගෙ අම්මව යාලු කරලා දෙන්නකො 🥺 ඔයා වගේම අම්මත් ලස්සනයි කියලා හිතුනා 🥺😍🌹
@@කමල්අද්දරාරච්චි ඇයි අප්පා අම්මට එහෙම කියන්නේ 🥱😭😭😭
@@chathurangigunarathna5010 මේ මිනිහා හැමෝටම ඔහොම කිය කිය යනව.මානසික පිස්සෙක්ද කොහෙද🤣
@@kingqueen8547 එකනේ බලන්නකෝ අපි comments එකක් දන්නේ කතාව දිරි ගන්වන්නනේ අපි ගැන හිතන ඉන්නේ වැරදි විදිහට 😭
ගැම්මක් කෝකිල අයියා❤️❤️❤️
සරා මිස් එක්ක තියෙන බැඳීම හරිම ලස්සනයි. පිරිසිදුයි.
අයියෝ බින්දුවෝ රාලහාම් එන්නෙ බොරුවට දුවන්න එපා😂😂😂😂😂🤣🤣🤣🤣
රාළහාමි කියන්නේ හාමුදුරුවෝ ළඟ ඉන්න රාළහාමි. හාමුදුරුවෝ වඩින්නේ බිංදුසිරියා ළඟට. ඒකයි රාළහාමි එනවා කිව්වේ. 😌❤🙈
@@AbilasH8 🤣🤣🤣🤣ඔවු
@@lifewithsamee 😌❤
නාඩගමිකාරයෝ කතාව number 1 One කරමු 👍👍👍👍 ලස්සන ❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති සුපිරි කතාවක් 🤘🤛🤟❤️💓
Aniwa
මං හැමෝටම ලයික් දානවා එ්ත් මට ලයික් එකක් දාන්න කවුරැත් නෑ😪😪😪😪
පවනෙන් ගීතයක් ඇතුල් කරන්න මේ නාට්‍යට.. ඒක අදට ගොඩාක් වටිනවා..
Malanta ඉක්මන් සුව ලැබේවා ❤️
වරෙන් Comeවරෙන්Comeවරෙන් යකෝCome යකෝ 🤣🤣🤣🤣
මාලං ගැහුව කම්මුල් පාරනං නියමේටම වැදුනා කැකුලට🤣🤣🤣🤣යසයී ඕකට
සිංදුව නියමයි කල්පනා
අම්මා ඉන්නවද තොපෙ
මං කියන්නේ සරා ගිතානි මිස්ට කැමති කියන්න ඔින එ්ක ගොඩාක් ලස්සනයි
මාලන් තමා හොඳටම කරේ........🤣
එහෙන් මෙහෙන් කියන්නේ රටේ තියෙන අරගලයේ ගැන නේ. ඇත්ත තමයි කේන්ති අරන් ප්‍රශ්න විසදන්න බැරි බව but මිනිස්සුන් ගේ ඉවසීමේ සිමාව පැනල තියෙන්නේ. වටිනවා ඔයාලගේ dram එක ඇතුලේ දෙන අදර්ශ්වලට ❤ අරගලයට ජය ❤
කෝකිල පවන්ට ඉක්මන් සුවය පතනවා🙏🙏
මාලන් යනු පෙනෙන තරම් විහිලුකාර චරිතයක් නොවන බව ඒ එල්ල කල කනේ පහර ආශ්‍රිත තාත්ත්වික රන්ගනයෙන් හොඳින් පෙනේ... නාට්‍ය ඉදිරියේදී මාලන් යන චරිතය සමග කුතුහලයෙන් පිරි යනු ඇත...
මම ආසම ටෙලිනාට්‍යයක් ❤
මම කැම්තිම වලි වලට...බලු කුක්කන් වගේ අසාධාරණය අයට නෙලනවට මා පට්ටම කැමතී...ආන්ඩුවේ උනුත් මෙහෙම කනවනම් අනේ ❤❤❤👈
අද නම් මාලන් දුන්න කැකුලට සුපිරි කනේ පාරක්... අද තමා මාලන්ට කේනිති ගියේ, මන්ත්‍රීටත් ඉන්න බෑනෙ කාගෙන් හරි කන්නම ඕන,
අම්මෝ සුපිරි ඈ..මෙච්චර කාලෙකට එක කොටසක්වත් මග නොඇර බලපු එකම කතාව...සද්ධා මාමා තමා හොදටම කලේ...😂
😂වරෙං ,come, වරෙං යකෝ, come යකෝ. සරා ,මාලන් සුපිරිම චරිත දෙකක්.💖
අදත් ලස්සනයි කතාව...අම්මාවරුනේ...ගීතය ගායනාකල දුවනියනි හරිම ලස්සනයි ..මිහිරී කනට
සරා -: වරෙං
මාලන් -: come
සරා -: වරෙං
මාලන් -: come
සරා -: වරෙං යකෝ
මාලන් -: come යකෝ
අම්මෝ හිනා වෙලා පණ යනවා ✌️🤣😅😝
ගීතානි මිස් සාරීයට හරිම ලස්සනයි අනේ 🥺❤️
අම්මෝ මාලන්ගෙ කනේ පාර සැර වැඩිද මන්ද.හා හා ඔොහම යමු.👏👏👏👏
මාලන්ගෙ රංගනයනම් සුපිරි පරි කිරි ඉතිරෙනවා.හැමෝගෙම රංගන ය ලස්සනයි එ්ත් මාලන්ගෙ විශේෂයි.නාඩගම්කාරයෝට ජය වේවා.🔥🔥
th-cam.com/users/shorts8A4MxBpe-9c?feature=share
අයියෝ සංවර්ධන ඇන්ටි ඇණයක් වෙන්නෙපා. බලාගන්න තිබ්බ ලස්සන වලියක් නැතිවුණා 😭😭
Me gani kiyana widiyata aru echara dewal karaddit oluwa pat karn inna ona neddakin gu godak me ganinam
කෝකිල පවන්ට ඉක්මන් සුවය පතනවා!🙏🙏👍💚🌹කැකුලා සහ මන්ත්‍රී කෑමට නියමිතයි. මටනම් මන්ත්‍රී පෙන්නන්න බැ ඇත්තමයි. 🙄😏🤣🤣 අරගලයට ජය!👍👍🌹💚
නාඩගම්කරයෝ තමයි හොදටම කරේ. 🤣🤣මේ කතාවෙන් අපට හොද ආදර්ශයක් ලබා ගන්න පුළුවන්. සුපිරි කතාව. අදරෙය් නාඩගම්කරයෝ.💗💗👍👍💗🌺💖මම බලන්න ආසම කතාව මේක 👍thank you සර්ණවහිනි tv💗මේ කතාවේ තියෙන්නේ මාරම ආතල් වැඩි පුර සරාගේ 🤣🤣👍👍👍මගේ රටට දළදා සමිදු පිහිටයි!සියලු දෙනාට තෙරුවන් සරණයි!🙏🙏🥰 BAY 🖐️✋️🤟🤞
👍
Ekagayi ❤️❤️
ගිරිරාජ් මාමාගෙ දුව හොදට සින්ඩුව කීවා. තෙරුවන් සරණයි .
අඩෝ සිරාවට ? 🤗 ලස්සන කෙල්ල.
Kalapana kiyanne giriraj mamage duwada
ගීතානි මිස් නෙවෙයිද ගිරා මාමගේ දුව ?
@@sihinidenashawickramasingh5716 නෑ.
@@sihinidenashawickramasingh5716 ගීතානි මිස් කියන්නේ ලොකු හමුදුරුවොන්ගේ දුව.
කල්පනාගේ අම්මාවරැනේ ගීතය නම් සුපිරිපරි ඉතිරෙන්න කීවා ලස්සනයි ජයවේවා
වරෙන් යකෝ - Come යකෝ 😂
සරා - මාලන් යාළුකමට එහා ගිය සහෝදරකම 😌❤️
🤣🤣🤣
@@seethaseetha6797 wo
වරෙන් come වරෙන් come වරෙන් යකෝ come යකෝ 😀😀😀😀 අම්මෝ මාලන් සරා අදනම් හිනා වෙලා පන ගියා 😆😆
U
Ooooooooo
😊😊😊😊😊😊😄😍😍😍❤️❤️❤️
@@sidsid7182 q
කල්පනා ලස්සනයි ...කටහඩත් ලස්සනයි ....😊
eya Girirajge duwa.
ඔයත් ලස්සන ඇතිනේ
වරෙං යකෝ....Come යකෝ....🤣
අම්මෝ මස්සිනාලා..... 🤣🤣🤣
සුපරි පරි ආ......🤣🤣🤣🤣🤣
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
සරා මාලන් සුපිරි ඈ..අම්මාවරුනෙ හරි අපූරුවට ගායනා කලා කලායතනයත් සුපිරි 💗💗💗💗💗💗
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
කල්පනා ....අම්මවරුනේ ගීතය ලස්සනටම කිව්වා ...💓💓💓
Ohh really brilliant and excellent 😂මාලනගෙ වචනයි සරාගෙ අැක්ටිනුයි තමා සුපිරි 😂😂
සරා 😄😄තෝදුවපන් ඉතින්.😄😄😄❤️❤️❤️නියමයි ඔයාල.
මාරම ලස්සනයි කතාව ලස්සන වෙලා තියෙන්නේ මේකෙ ඉන්න චරිත ටික රගපාන නළු නිළියෝ නිසා 😄😄
සංවර්ධන මිස්ගේ කතාව නම් පට්ට...👍
Anmo මාලන්. බොඩි ගාර්ඩ් කියලා කියන එකයි ඔලුවේ අත් දෙකම ගහගන්න සීන් එකටයි නම් හිනා යනවා..
"පිට්පස්සේ ඉන්න එක්කෙනාගෙනුත් පරිස්සම් වෙලා ඉන්න " 😂😂😂 කවඩියා ගැම්මක්
😀😤😢😕
😂😂😂😂😂
Z
Z
Z
ගජමෑන්ව කාටද මතක් වෙන්නෙ🥺🥺❤️
ඇයි ඇත්තටම ගජමෑන් නැනේ 🥱🥱🥱
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
Superb song sister
"සරා කැකුළා try to kill me"😂 . මාලන් ගහපු කනේ පාර කැකුළට වැදුනා සුපිරියටම😂
ඒක ආතල් 😂😂
Lllll
මන් ගිහින් එන්නම් ඔයාව හම්බෙන්න 😂😂😂
අයියෝ මාලන් ඔයා දෙන ආතල් come යකෝ 😃 සරා වෙන්න මස්සිනා ට ගොඩක් ආදරෙයි නෙ😂 මට නම් මේ බිංදුව අප්පිරියයි
මේ දවස් ටිකේම කනේ පාරවල් ශොට් ටිකක් නම් බලාගත්තා..... 😂😂 සරා මදිවට දැන් මනමාලනුත් කනේ පාරවල් දෙන්න පටන් අරන්...... 😂😂 කනේ පාර දීලා මේ යකා දුවනවනේ...... 😂😂 මරු අනේ...... 🤣🤣
🤣🤣🤣🤣
😁😁😁
@@dilushakumari1510 d
X
@@dilushakumari1510 ඔයාලගෙ අම්මා ඉන්නවනම් මට සෙට් කරලා දෙන්න පුළුවන් ද
අද නම් මරු 😂😂😂
සරා මාලන් ❤️❤️ ලස්සනයි
අදත් ❤️❤️ නාඩගම්කාරයෝ
❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥💜️
මරු මරු
මාස්ටර්ගෙ කොටස හැමදාම ස්කිප් කරන අය කෝ😁👍
Ado math
Math
ado math bn
Thadiya. Ko
නෙ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඔකයි
සරාගෙ හිත මිස් ලග නවති කියලමයි හිතෙන්නෙ
අර බිංදුසිරිව අයිම් කරන්නැද්ද අප්පා...ලැට් වලක් කඩලා දාලා වගේ..මූව ඇත්තටම මරන්න හිතෙනවා..එතකොට ආයේ සක්කිලි මූනට රගපාන්න වෙන්නෙ යමලොකේ ඉදම් තමයි
මාත් කැමති ඒකට නම් සරාට ගැලපෙන්නේ සුදු චුටි නෙවෙයි සංවර්ධන මිස්
මාලන්ගෙ කනේ පාරට ඇස් දෙකත් පියවුනා.හුස්මත් හිරවුනා.දුන්නනෙ කෝකිල අයියා චටාස් විතරයි ඇහුනේ.🤭🤭කොහොමත් නිසල දිය ගැබුරුයි ❤
දියෝගබදුවා තමා හොදටම කලේ.බිංදුසිරියගේ ඇගට නොදැනී ඌටම කිව්ව ලස්සන.🤣.අම්මෝ මාලන්,සරා කියන්නේ වෙනම පිස්සුවක්.😀😀😀
මදුශානි ! මේ ඔයාලගෙ අම්මා ඉන්නවද ? ලස්සන ද ? අනේ මැණික නොම්බරේ දෙන්නකො ඔයාගෙ අම්මගෙ 🥺🥺🥺🥺
@@කමල්අද්දරාරච්චි 😂
@@Dopeboy389 ඔයාට මොකටද අම්මගේ නම්බරේ.කවුද ඔයා.ඔයාට වැරදිලා ඇති.මදුශානිලා කොච්චර ඉන්නවද.😁
වරෙං ,come,වරෙං යකෝ,come යකෝ😂😂. සරා ,මාලන් කැකුලට ඇපත් නැහ😂😂
නියමයි👌
th-cam.com/channels/PlvENcpo23GHkYNoBXuEuw.html
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
මොනවාඋනත් මාලන් සරා මාලන්ව තනිකරන්නැ
@@sanurathejan3519 bdjhfd
😅අමිමො මෙ ටිකෙ හොද සෙල්ලමි ටිකක් බලතැකි....😅💔මනමාලනුත් දුවල හරි ගෙම ඉල්ලනව...🤭💔
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
සාරා : - වරෙන් යකෝ 😠
මනමාලන් : - come යකෝ😡 😅😅😅😅හමෝ ඒක නම් සුපිරි
අදනම් නියමයි හිනායන්නේ මේ මාලන්ගේ එවටනේ අප්පා,🤣🤣
හෙට පෙන්නන ටිකේ බිංදුවට ඔත්තු දෙන ඩෑල් එක තමා හොදටම කරන්න ඉන්නේ...😂💔🙉
3:46 කොහොමද දියෝගtaxගේ hint එක...බිංදු උට නෙවේ වගේ හිටියා
සංවර්ධන මිස් එක්ක නම් තරහත් ගියා...අපරාදේ සුපිරි ගේමක් නැවැත්තුවා...🤣🤣🤣👍
මාලන්ට ඉක්මනට සුව වේවා, කැකුලා හොද ආහාර වේලක් කෑමට නියමිතයී ....
th-cam.com/users/shortseh9aNiFdbEQ?feature=share
Ow ma malan thqma bokka ❤️😙
අම්බෝ ඒ කානේපාර 😹❤
කැකුලාගේ කන ලේප්ට් බන් ඉතින් 😹🖤 පට්ට කානේ පාර ඔකාට නේමේ මන්ත්‍රීටත් ගහන්න ඔනේ ඔකා මට පේන්න්න බැ 😒😌
නාඩගම්කාරයෝ වෙනස්ම පැත්තකට ගලා යනවා ලගදීම. මේ ලැබෙන ආදරේට ප්‍රතිචාර වලට බොහොම ස්තූතියි .❤🙏
aththei manikah udgoshana walata giye nadda
,ඔව්. න
Oya godak lassanai
සෙනාලි ඔයා ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹ආදරේයි ummma
Fake
Sara s facial expressions.. those sharp features.. just wooooow ❤️👌
අම්බෝ මාලන්. හිනාව පාලනය කරගන්න බැරි උනා
දේශයේ ජය වෙනුවෙන් ගෙන යන ජනතා අරගලයට ජය! දූශිත දේශපාලන පක්ෂ සියල්ල අතුගා ජනයා අතරින්ම නායකයෙක් සහ පාලකයෙක් බිහි වේවා !
ඔයාගෙ ලස්සන 😍🌹♥️🥺 ඔයා ඔහොම ලස්සනයි නං ඔයාව වදාපු අම්ම් කොච්චර ලස්සන ඇද්ද . අනේ මට ඔයාගේ අම්මාව යාලු කරලා දෙනවකො ^_^
@@කමල්අද්දරාරච්චි හරි හමන් මවකගෙ කුසින් ජාතක නොවී , තිරිසනුන්ගෙ කුසකින් මෙලොවට ජාතක වූ උඔලා වගේ මුඩුක්කු කුලේ අවජාතක නූගත් මානසික ලෙඩ්ඩු මේ රටේ සිටිනතාක් රටටත්, ජාතියටත් අවැඩක්ම සිදුවේවි. මගෙ අහිංසක අම්මගෙ නම ගාවගන්නවට වඩා උඔවගේ සක්කිලියෙක් වදපු ඒ වේසා ගෑණි එක්ක උඔ ඇති තරම් බුදියැව්වානම් උඔ හොයන ප්‍රශ්නයට විසදුම අනිවාර්යයෙන් ලැබේවී..
@@amayasadamali2635 අනේ තෝ මොනවද පට්ට බැල්ලි මේ රට ගොඩ ගන්න කරේ ආහ් . තො පි හිතන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් පිනට ඉගන ගන රජයේ රස්සා කරන කාලකන්ණි මේ රටට වාසනාවක් කියලාද ? අද මේ රටේ උගත් කියලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගන රජයේ රස්සා කරන උන් නිසා තමයි අපේ රටෙත් පුනරාවර්තනය වියදම් මෙච්චර වැඩි වෙලා තියෙන්නේ .තෝ දැනගනින් ඔය උගත් කියන කාලකන්නින්ට පඩි ගෙවන්න තමයි මේ රටේ අහිංසක මිනිසුන්ගෙ බදු වලින් 80% යොදවන්නෙ. එතකොට අපිද සාපෙ . ඈ පට්ට බැල්ලි ?
වේසි
ලෙකම් ගෙ කට ව්තරයි තව පොඩ්ඩක් කනවා සුපිරි පොරියල් එකක් බ්ංදුසිරි ගෙන් 😂😂😂
මාලන් නිසා english වචනයක් හරි ඉගෙන ගත්තු අයත් ඇති නේද 😘😘
මම උස්සන් නං උඹේ ඔය අතේ තියෙන ගෙඩිය මට බස්සන්න බැරි ද
@@කමල්අද්දරාරච්චි 😖මොනාද මේ මූ කියවන්නේ
@@කමල්අද්දරාරච්චි l
ඔව් අම්මහ්..............😍 එපා වේලා ආයෙත් ඕන වේනවා
@@chamila8107 ඌ මරු කියෝනවා 🤣🤣🤣🤣🤣🤣
රගපෑම් අතින් නම් සරා මාලන් කියන්නේ සම්මාන පිට සම්මාන දෙන්න වටින මිනිස්සු
ඔය වැඩ්ඩො කියන එකෙක්වත් වැඩ්ඩො නෙවේ උන්ගෙ කට විතරයි අම්මෝ දියෝග බදු ඔයා තමා හොදටම හින්ට් එක දුන්නෙ 😂
Marama lasanay
Iekam mahaththaya idala hitala hoda veda karanawa 😍😍😍😞😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😞😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💜️💜️💜️💜️
එදිරිමුණිගෙ දෙවනි ඉනිමෙයි,සංගීතෙයි ඉන්න සීනි බෝල චන්ඩි වගේද බලපන් අපේ සරා අයිය.අන්න නියම චන්ඩි පාටිි👊.බලද්දි අපෙ මයිලුත් කෙළින් වෙනව💥❣️😎✊සුපිරි ඇක්ටින්💖💖
Sira 💕
දියණි බලන්නෙ නැද්ද ඔයා..
මාස්ටර්ගෙ කලායතනයෙන් අදත් ලස්සනම සිංදුවක් ගායනා කරා.💖
And ow .
Kakula mudalalige aththama duwa e😊
@@punsaraliyanaarachchi1255 ow
ලස්සනයි අම්මා වරුනේ සිංදුව කල්පනා හොඳින් ගායනා කරා
නාඩගම්කාරයෝ අදත් හෙටත් මගේ අාසම ටෙලි නාට්‍ය තමයි.නාඩගම්කාරයෝට ජය.😊😊😊😊
ළයික් එකක් දාගෙන යමු.❤❤❤❤
සංවර්ධන මිස්ගේ ඇස් දෙකටයි හිනාවටයි පිස්සු වැටෙනවා ඕයි
Gota go home කියන සෙට් එක කමෙන්ට් කරන්න
අන්සතු එකත් පට්ටයි හොදේ. ඔයයි සුපිරියටම කරනවා හොදේ.
Ane ow eya siriyawantai
Adooo...
පන්සලේ රාළහාමි 🤣🤘
අද කැකුලා කනවා හොද කෑමක් 😋😋 මාලන්ට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා අරගලයට ජය වේවා!
මටනමි කොච්චර උනත් ඔය බින්දුසිරියගේ චරිතෙම සෙටි නෑ..අදත් සුපිරි මාලන් සරා ❤️
මාලන් තමයි ආතල්ම.😁😁😁
සරා මරු ❤️🔥❤️🔥
අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
කවදා ඉදන්ද කුකුලා මුදලාලිගේ කොටස් යන්නේ ආසාවෙන් ඉන්නේ😍❤
මුදලාලි දැන් නෑනෙ😔😔😔💦
@@කාලී-ඛ6ග ඉස්සරහට එනවා.. රූගත කරපු ෆොටෝ දාලා තිබ්බා
Ada sinduwa kiuwe eyage duwa
සරාය් ගීතානී මිසුය්💕
මාලන් තමයි සුපිරී ❤
සරා මාලන් නියමයි ❤❤❤❤
සරාත් දැන් අරගලේ, වටේටම නෙලනවා😂
කල්පනා හරි ලස්සනයි. ඒ වගේම හරිම ලස්සනට ගායනා කරනවා.
අරගලයට ජයහ් 🥰 මාලන්ට ඉක්මන් සුව
පාඨලීට වඩා මිස් ලස්සනයි😍
Mis pandithai
Ow
Ow miss lassanai
වරෙන් යකෝවි
Come යකෝවි
මනමාලන් සරා Super එකෙන්ම 🌺🌹🌹👌🌺🌹
ඒ කෙල්ලෙ උබ මාර ලස්සනයි උඹලගේ අම්මව සෙට් කළ දෙන්න බැරිද
සරාගේ කේන්තිය නැතුවත් කතාවේ ගතියක් නෑ🥲මැර චරිතේ ඉස්සරහටත් ඕනේ කියන අය කෝ😍
ලේකම්කාරයා දැක්කම අපෙ ගමෙ පන්සලෙ වැඩ්ඩ කියල හිතන් ඉන්න බයියෙකුත් මතක් වෙනව 😁😁
කාටහරි ප්‍රභල ආත්ම ශක්තියක් ඇති කරගන්න ඕන නම් කලයුතු දේ තමයි මේ. ඒ තමයි අප විසින් කරන, යෙදී සිටින ඕනෑම කාර්‍යයක් කාගෙවත් ඇගයීම්, ප්‍රශoසා, වර්ණනා ආදී කිසිවක් බලාපොරොත්තු නොවී තමන්ගෙම ආත්ම තෘප්තිය සඳහා පමණක්ම කිරීමේ හැකියාව ඇති කරගැනීම.
සාමාන්‍ය පුහුදුන් මිනිසුන්ගෙන් බහුතරයකට 'මුදිතා' ගුණය පිහිටනව අඩුයි. මුදිතාව කියන්නෙ අන් කෙනෙක්ගෙ සතුට, සාර්ථකත්වය එහෙමත් නැත්නම් දක්ෂ කමක් වගේ දෙයක් දැකල අවoකවම සතුටුවීමේ හැකියාව. මේ ගුණය පිහිටන්නෙ අතලොස්සක් පමණ ඉතා ඉහල ආත්මාභිමානයක් සහ ශක්තිමත් පෞරුශයක් තියෙන අයට පමනයි. බහුතරයකට අනුන්ගේ සාර්ථකත්වය දැක්කම ඇතිවන්නේ අතාර්කික තරඟය නිසාම හටගන්නාවූ ඊර්ෂ්‍යාවක්. ඉතින් ඒ නිසා කාගෙ හරි සාර්ථකත්වයකදි හදවතින්ම සතුටුවීමේ හැකියාව බොහෝ දෙනෙකුට නෑ.
ඒ නිසා ඔබට ප්‍රභල ආත්ම ශක්තියක් ඇති කරගන්න ඕන නම් කිසිම කෙනෙක්ගෙ අවoක ඇගයීම්, ප්‍රශoසා බලාපොරොත්තු නොවී ඔබේ කාර්‍යය හුදු ඔබේම ආත්මීය වින්දනය සඳහාම අරමුණින් කරගෙන යන්න. මේක කුඩා කාලෙ ඉඳලම දරුවන්ටත් කියල දිය යුතු නිර්දය සත්‍යයක්. නැත්නම් දරුවො අනුන්ගෙ ඇගයීම් වගේ දේවල් බලාගෙන ඉන්න බොලඳ තත්වයකට පත්වෙලා අසරණ වෙනවා.
😂❤
🤍💫
අම්මෝ ඒ බටනලා පාර 😍😍😍❤️🤘🤘
"ඔය වැඩ්ඩො කියන එකෙක්වත් වැඩ්ඩො නෙවෙයි බිංදු මාත්තයා.කටේ සද්දෙ විතරයි අපි දන්නවනේ"කොහොමද දියෝගබදු හීන් නූලෙන් බිංදු සිරියට ඇරිය හින්ට් පාර🤣
සිරාවට මාත් මේ ඒ ගැන කල්පනාකර කර කතාව බැලුවේ
ඔව්..ඒත් බිංදුවාට ඒක තේරුනෙ නෑ🤣🤣 ..මේකෙ ඉන්න එකම වැඩ්ඩා සරා විතරයි.. වලියට අධිපති වලි රජා= සරා❤️
🤣🤣🤣
මාලන්ගෙ ලස්සන හිනාව😃😃😃
කොලු සීන් එකේ වගේ ඉන්නෙ නෙ
@@Darshanaperera-96 🤔🤔🤔🤔
මනමාලං මුහුණ වහාගත්ත එක තමා සුපිරි 😜😀😜😀
ගීතානි මිස් ඔයා තමයි හොදටම කරේ
හරිම ලස්සනයි අමන්දයා නංගී ඔයාගෙ සිංදුව ඔයා ගොඩක් අහිංසක නිහතමානී කෙනෙක් දිගු ගමනක් යන්න ලැබේවා තෙරුවන් සරණයි
❤️❤️❤️ මන් ආසම කතාවක් තමා
ලේකම්තුමාටත් පුලුවන් මාස්ටර් වගෙ අහිංසක මිනිස්සුන් එක්ක හැප්පෙන්න තමයි.කටින් විතරක් චංඩියෝ වෙන බිංදු සිරියා එක්ක හැප්පෙන්න බයයි .
නන්දා මලනී මහත්මියගෙ
අම්මාවරැනේ සිංදුවට මං ගොඩාක් ගොඩාක් ගොඩාක් ආසයි 3න් පාරක් ඇහුවා.ලස්සනට කිව්වා සිංදුව.🌹❤💖💞💖🌹🇱🇰
ඒ ගෑනියේ තොගෙ ලස්සන උඹේ අම්මව මට සෙට් කළ දෙන්න බැරිද
@@කමල්අද්දරාරච්චි මේ මොකාද අහක යන කුණු දාගන්න එකා 😄😄😄😅😅😅😁😁😁😀😀😀😅😅😅😁😁 මෙතන එහම එකක් කියලා නෑනේ ඔළුව කැරැවල් වෙලා වගේ මුන්ගෙ 😁😁😁😅😅😅😀😀😀😄😄😄😁😁😅😅😀😄 උදෙන්ම ලේ ටිකත් පිරිසිදු උනා..
කුකුලා ලකුන මුදලාලි මාමා එනවා කිව්වට තාම නෑනෙ...... හැබැයි දුවගෙ සිංදු නම් මාරම ලස්සනයි.......නිකමට හිතුනා නන්දා මාලනී මහත්මියද කියලා.....
අම්මා ඉන්නවද 🥺😍
කල්පනාද කුකුලා මුදලාලිගෙ දුව..ගීතානි මිස් නෙවෙයි ද
@@pabasaradulmini6391 😂නෑ අනේ කල්පනා දුව
@@කමල්අද්දරාරච්චි 🙄🙄🙄😣😣😣😣😭😭😭😭😭😭
@@කමල්අද්දරාරච්චි mokkd oya kiynne
කැකුලා කනකම් බකන් හිටියෙ.😂....මනමාලන් ගෙ දිවිල්ල තම සුපරි ...👍..සරා තමා සුපරිම.❤️✨️
කැකුලගේ තොලත් පැලිලා මාලන්ගේ කනේ පාරට 😂😂😂😂😂😂
Kane parata kohomada tola palenne
😂😂💔
@@sheelaperera3375 Ammo 😂💔
මං කුකුළා නෙවෙයි වලි කුකුළා.... ඒක පට්ට බින්දු සිරි 🥱🥱🥱🥱🥱🥱🤫🤫
සුදු මූණ දැක්කම ආදලේ හිතුනා
💕♥️🌹😍 ඔයා ලස්සනයි 🌹 අනේ පුලුවන් නම් මට ඔයාගෙ අම්මව යාලු කරලා දෙන්නකො 🥺 ඔයා වගේම අම්මත් ලස්සනයි කියලා හිතුනා 🥺😍🌹
@@කමල්අද්දරාරච්චි ඇයි අප්පා අම්මට එහෙම කියන්නේ 🥱😭😭😭
@@chathurangigunarathna5010 මේ මිනිහා හැමෝටම ඔහොම කිය කිය යනව.මානසික පිස්සෙක්ද කොහෙද🤣
@@kingqueen8547 එකනේ බලන්නකෝ අපි comments එකක් දන්නේ කතාව දිරි ගන්වන්නනේ අපි ගැන හිතන ඉන්නේ වැරදි විදිහට 😭
ගැම්මක් කෝකිල අයියා❤️❤️❤️
සරා මිස් එක්ක තියෙන බැඳීම හරිම ලස්සනයි. පිරිසිදුයි.
අයියෝ බින්දුවෝ රාලහාම් එන්නෙ බොරුවට දුවන්න එපා😂😂😂😂😂🤣🤣🤣🤣
රාළහාමි කියන්නේ හාමුදුරුවෝ ළඟ ඉන්න රාළහාමි. හාමුදුරුවෝ වඩින්නේ බිංදුසිරියා ළඟට. ඒකයි රාළහාමි එනවා කිව්වේ. 😌❤🙈
@@AbilasH8 🤣🤣🤣🤣ඔවු
@@lifewithsamee 😌❤
නාඩගමිකාරයෝ කතාව number 1 One කරමු 👍👍👍👍 ලස්සන ❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති සුපිරි කතාවක් 🤘🤛🤟❤️💓
Aniwa
මං හැමෝටම ලයික් දානවා එ්ත් මට ලයික් එකක් දාන්න කවුරැත් නෑ😪😪😪😪
පවනෙන් ගීතයක් ඇතුල් කරන්න මේ නාට්‍යට.. ඒක අදට ගොඩාක් වටිනවා..
Malanta ඉක්මන් සුව ලැබේවා ❤️
වරෙන්
Come
වරෙන්
Come
වරෙන් යකෝ
Come යකෝ 🤣🤣🤣🤣