Nadagamkarayo Episode 330 || ''නාඩගම්කාරයෝ'' || 26th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 649

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +130

    "ගමේ සංචිත අයිති ගමේ කපුටන්ට". කොහොම හරි මන්ත්‍රීතුමා කියන්නෙ නම් අැත්තටම වෙන දේ තමයි.😁

  • @seuwandiilanganthilaka1351
    @seuwandiilanganthilaka1351 2 ปีที่แล้ว +128

    When මන්ත්‍රී අයියා said
    පලමුවත් රැවටීම
    දෙවනුවත් රැවටීම
    තෙවනුවත් රැවටීම
    I felt it

    • @dragongaming6221
      @dragongaming6221 2 ปีที่แล้ว +1

      hi

    • @admobiles4661
      @admobiles4661 2 ปีที่แล้ว +1

      Hzdrs

    • @AdeeshaJr
      @AdeeshaJr 2 ปีที่แล้ว +2

      Damn girl..😂

    • @chamothchamoth8593
      @chamothchamoth8593 2 ปีที่แล้ว

      පලමුවත් රට
      දෙවනුවත් රට
      තෙවනුවත් රට
      ගෝටා එය ඔබටත් එසේ විය යුතුයි 😂😂
      අද වගේ මතකයි මයිනගෙ කතාව 😂

    • @tharangajagath7101
      @tharangajagath7101 2 ปีที่แล้ว

      Anee huthoo palakoo

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +26

    වැරදි කරන්නේ තව කෙනෙක්.
    සැක කරන්නේ තව කෙනෙක්..
    පොළීසියෙන් ⁣අරන් යන්නේ තව කෙනෙක්...
    පොළීසිය එක්තරා කැකිල්ල රජ කෙනෙක්.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +115

    නාකි මයිනා ඉක්මනින් හිරේ යන්න කියලා ප්‍රාර්ථනා වත් කරමුද

    • @kanishkachathuranga6512
      @kanishkachathuranga6512 2 ปีที่แล้ว

      ඔය පොන්න වේස බල්ලා ඉක්මනට මක බෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...😡😡😡

    • @AsankaNuwanjith
      @AsankaNuwanjith 27 วันที่ผ่านมา

      අන්තිමට පොන්සි පොනිල් ට කියලා උඹේ තාත්තට පුකේ ඇරෙව්වා නේද ?😁😁😁

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว +49

    අම්මෝ මේ සධ්ධා මහත්තයා නම් හෙනම game කාරයෙක් වගේ, අරහෙන් බණ්ඩාගේ චරිතෙන් game ගහනවා, දැන් ඒපාර මෙහෙන් බිංදුසිරි ගේ චරිතෙන් game ගහනවා 😂😂😂 අනේ මන්දා, ලඟින් ආශ්‍රය කරන අයට ප්‍රවේසම් වෙන්න වෙයි 🤣🤣🤣🤭🤐

  • @sandarunavod9429
    @sandarunavod9429 2 ปีที่แล้ว +49

    ලංකාවේ පොලීසිය ඇත්ත තත්ත්වෙම පෙන්නලා තියනවා 😂💔

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +155

    පළමුවත් රැවටිල්ල
    දෙවනුවත් රැවටිල්ල
    තෙවනුවත් රැවටිල්ල...😂😂
    දේශපාලන ටොක්ක.👺

  • @nuwanchamara778
    @nuwanchamara778 2 ปีที่แล้ว +32

    පොලිසිය😏 .දුප්පතාට සැර දාලා පොහොසතාගෙ කටු කාලා .✍️

  • @buddika2567
    @buddika2567 2 ปีที่แล้ว +123

    නාඩගම්කාරයො youtube බලන්නෙ මන් කාලය ඉතිරි කර ගන්න😒 TV එකේ AD යනව වැඩියි 😒 පටන් ගන්නෙත් විනාඩි 5 ක් විතර පරක්කු වෙලා 😒 10.00P.M. වලට ඉවර විය යුතු කතාව සමහර දින වලට 10.10P.M. විතර වෙනකම් ම තියනව 😕 TH-cam AD නෑනෙ 🤗 😍

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +11

      කියලා වැඩක් නැහැ bro එකනේ අපි සැමදා youtube බලන්නේ😅 ඕනම කතාවක් youtube බැලුව් නම් හරි කතාවට වඩා AD වැඩි 🤐🤐 එකම ගොන් AD දැකලා එපා වෙනවා යකෝ 🤮

    • @timestamplease
      @timestamplease 2 ปีที่แล้ว +4

      TH-cam එකේ විනාඩි 10න් ඉවරයි

    • @chamaraireshgunasena7200
      @chamaraireshgunasena7200 2 ปีที่แล้ว +2

      2

    • @kumari6279
      @kumari6279 2 ปีที่แล้ว +6

      මම සවුදි ඉන්න නිසා යූ ටියුබ් එකෙන් බලන්නෙ

    • @vclub1527
      @vclub1527 2 ปีที่แล้ว +3

      ඒ විනාඩි දහයෙන් රජ වෙයිද 😂

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +61

    බිංදුසිරියා කැලේ පදිංචිවෙලා .💥රත්නෙ සරාගෙ මඩුවට සෙට් වෙලා. මරැ කඩේ යන්න අාපු එකා.😄

    • @dinuka826
      @dinuka826 2 ปีที่แล้ว +1

      Lekama ussala thiyenne Bindusiriya, uva kale hangan inne. Eda Malanta e patthata yanna dunne neh, ada watertax kama ekai wathura ekai aran e patthata giya.

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +202

    " උබලා පරිප්පු කන්න ඕන්නෑනේ " සරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @thushuntha9359
      @thushuntha9359 2 ปีที่แล้ว +1

      😍😍😍😍😍

    • @himeshlahiru2883
      @himeshlahiru2883 2 ปีที่แล้ว +3

      දැන් පරිප්පු 560 😭😭😭😭 GoHomeGota 2022

    • @Veexsh
      @Veexsh 2 ปีที่แล้ว +3

      මේක ටෙලි නාට්‍යයක් සරා ඔයා මේක කරන්න අරක කරන්න කිව්වට වැඩක් නෑ

  • @chathurathnayake2546
    @chathurathnayake2546 2 ปีที่แล้ว +46

    දියෝග tax ත් සරාලට සෙට් වෙලා පොල් ලෙලි බිස්නස් එකට එකතුවෙයි ද දන්නැ

    • @user-pn9rs5xi1x
      @user-pn9rs5xi1x 5 หลายเดือนก่อน

      මටත් ඕකම හිතුනා 👍

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e 2 ปีที่แล้ว +30

    නොදකින් අපේ රටේ කාල කන්නි පොලිසිය ඔන්න ඔක තමයි ඇත්ත කිසිම දේයක් ගැන හොයලා බලන්නෙ නැහැ අහිංසක මිනිස්සු තමයි හැමදේකටම පලි

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +43

    ලේකමා හංගගෙන ඉන්නෙ බිංදුව දියෝග tax කෑමයි වතුරයි අරගෙන කැලේට ගියේ ඵ්කයි මංතිරිය තමයි හොදටම කිව්වෙ 😃😃😃

  • @gayashanmadu5790
    @gayashanmadu5790 2 ปีที่แล้ว +169

    සිගිතිට ආදරේ සෙට් එක 😍😍😍

  • @saduwazy5152
    @saduwazy5152 2 ปีที่แล้ว +86

    අරගලය ට සහභාගි වෙන කොල්ලො කෙල්ලො ටිකට ජයවේවා සහ එයින් නිවන් ගිය සැමෝටම😔 ජේසු පිහිටයි බුදු සරණයි ❤️❤️

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +187

    මන්ත්‍රයාගේ කතාව නම් පට්ට. හැමදාම අහිංසක ජනතාව රවටපු ඵක තමා ඇමතියෝ කරේ. ඇමතියන්ට හෙනම ගහන්න ඕනෑ

    • @gasthashmini1118
      @gasthashmini1118 2 ปีที่แล้ว +1

      ි්‍ර්‍ර්‍ර්‍ර්‍ර

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +2

      ඇමතියෝ විතරක් නෙවෙයි. දේශපාලුවෝ ඔක්කොම එකයි. 🤮හැබැයි දේශපාලකයන් ගොඩට මන්ත්‍රීලත් අයිති. මේ කතාව අස්සෙන් මන්තිරියගෙ කෙරුවාවෙන්ම ඒක බලා ගන්න පුළුවන්🙄

  • @slmaraya2991
    @slmaraya2991 2 ปีที่แล้ว +178

    සුද්දට ආදරේ කට්ටිය කෝ 😍😍😘

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +83

    ආසාධාරණකම මේ කතාවෙන් මැනවින් පෙන්නුම් කරනවා සාරාලා දියුණු වෙන්න ගැටයක් ගහාගෙන යනකෝට මොකාක් හරි අවුලක් කතාවට උනාත් සාරාලා හරිම පව් ඒ දෙවල් ඇත්තෙන්ම සිදුවන අවස්තා එමටයී 😥😥

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +113

    පොලිස් බල්ලො නම් නාට්‍යයක උනත් දැක්කම මල පනිනවා දැන් 😡

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 ปีที่แล้ว

      ඔව්.පොලිස් ජඩ බල්ලෝ අහිංසකයන්ට වෙඩි තියලා හොරු රකිනවා.

    • @prabathdissanayaka298
      @prabathdissanayaka298 2 ปีที่แล้ว

      Ai ubata puke ariyada

    • @user-fw4gd3yv8n
      @user-fw4gd3yv8n 2 ปีที่แล้ว +2

      😂😂

  • @chintheka
    @chintheka 2 ปีที่แล้ว +258

    වරේන්තුවක් නැතූව අත්අඩංගුවට ගැනීමට නොහැකි බව සමාජයට කියාදිමට අවස්ථාව මග ගැහැරැනා. සංචිත පාඩම හොදයි.

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +23

    පටන්ගන්නත් කලින් 🐓 බබා දෙශපාලනයට සමුදීපුඑක හොදයි 🤣

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +26

    පොලිස් කොල්ලනේ උබලාව දකිද්දිත් මට නම් තරහායි තරහායි 🙂🙂🙈

  • @dkmr9570
    @dkmr9570 2 ปีที่แล้ว +89

    මාසෙකට පස්සෙ කතාව බැලුවෙ අද, ඒත් කිසිම දෙයක් මගඇරිලා නෑ.. 😂😂😂😂 කතාව තාම එකම තැන, එකම විදිය හැමදාම 🤣

    • @sajithranasinghe
      @sajithranasinghe 2 ปีที่แล้ว +11

      ඇයි බැලුවේ උඹ😂😂

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +24

      දැන් කතාව ඇදෙනවානන් තමා.එ උනාට ඕකනන් බොරුවක් බං.මාසෙකට පස්සෙ කතාව බැලුවා කියන්නේ මාස්ටර් ගංජා සීන් එක්කට අහුවෙච්චා,ලේකම් අතුරුදන් වෙච්චා ගැන උබ දන්නැනෙ.ඒ කියන්නේ මගඇරිලා නැ කියන්ඩ බැ.දැන් කාතාවෙ වෙන සීන් තේරෙනෙවා කියන්ඩත් බැ🙂😂අනිත් එක උබ කතාව බැලුවත් නැතත් මෙ කතාවෙ නිශ්පාදකයාට ඒක වැඩක් නැ.තාම මේක බලන මිලියනගානක් මිනිස්සු ඉන්නවා උබ නැති උනාට.ඊයේ කොටස පැය 17ක් යන්ඩ කලින් 1M views පහුපහුකරලා trending 10ට ආවා.මෙ වෙනකන් ගියපු හැම episode එකක්ම trending 🙂

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +9

      Aparade beluwe...kochchra dig unath api balanawa

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +13

      උබාලා මොක්කුද බන් සිදූ එකට කිව්වා ඇදෙනවාවැඩි කියලා දැන් මේකටකියනවා එකම තැන කියලා අනෙ උබලා සාප වෙන් නැතුව පලයන්කො

  • @studiosl1850
    @studiosl1850 2 ปีที่แล้ว +17

    පොලිස් කාරයට දෙන්න හිතෙනවා ටෑන් ටෑන් ගාල😂😂😂

  • @tashithasankalpa1271
    @tashithasankalpa1271 2 ปีที่แล้ว +33

    බුදු හාමුදුරුවෝ වදාල දේ මේ රටේ පාලකයොන්ට කර ගන්න බැරි උනානේ ආපදාසු භවිස්සති

  • @nimanthasupun5748
    @nimanthasupun5748 2 ปีที่แล้ว +139

    පලමුවත් රැවටීම .දෙවනුවත් රැවටීම. තෙවනුවත් රැවටීම😹 i felt it 🌚👍

    • @ivonpeiris4178
      @ivonpeiris4178 2 ปีที่แล้ว +3

      මයින left 🤣🤣🤣

    • @nimanthasupun5748
      @nimanthasupun5748 2 ปีที่แล้ว +1

      @@ivonpeiris4178 😅🥴

    • @aadhyafernando9943
      @aadhyafernando9943 2 ปีที่แล้ว +2

      මරාගෙ රෙදි ඉල්ලෙ.... 😅😅😅😅

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      කතාව සහතික ඇත්ත මන්ත්‍රියෝ හැමදාම අහිංසක ජනතාවට කරේ ඕක තමා

    • @pasidulakshan1374
      @pasidulakshan1374 2 ปีที่แล้ว +1

      හෝයාලා හෝම comment දාන්නෙත් මයිනා ඉන්දා කියලා මතක තියාගන්න 😁

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +112

    අද රට වෙනුවෙන් ජන අරගලවලට ජය සාධාරණය දිනේවා🙏 ආසාධාරණය වැනසිලාම යන්න ඕන අපේ ජනයා දෙවියන්ම රැක දේවා 🙏❤

  • @malshasrimali3145
    @malshasrimali3145 2 ปีที่แล้ว +16

    ඕනම කතාවක් ඒකෙ peek එකේදි ඉවර වෙන්න ඕනෙ..කූඹියෝ, ජනයි ප්‍රියයි වගේ... peek එක පහු උනාම කම්මැලියි....

  • @imrancool3738
    @imrancool3738 2 ปีที่แล้ว +69

    මන්ත්‍රී කියන කතාව සම්පූර්ණ ඇත්ත දෙෂපාලකයන් පස්සේ යන උන්ට රිදෙන්නම දිලා තියෙන්නෙ

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +13

    පොලිසිය කොහොමත් එකයි පොඩි මිනිහට තමා බොරු චෝදනාවක් දාල අරන් යන්නේ රගපෑමත් එහෙමයි ඇත්ත උමුත් එහෙමයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +45

    අද කතා ව ගොඩක් ලස්සනයි ගමේ කවිරු මොනවා කලත්සරා තමයි අවුවෙ න් නේ පවු අසරන කොල්ලෝ හතරදෙනා සරා සුද්දා කිරි පුතා කවඩි යා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @champjanlyn8740
    @champjanlyn8740 2 ปีที่แล้ว +22

    "ගමේ සංචිත අයිති ගමේ කපුටට"
    😀😀😀

  • @peshalamahesha4739
    @peshalamahesha4739 2 ปีที่แล้ว +16

    අනේ අපේ රටට මොනවයින් මොනව වෙයිද😢😢😢😢😢

  • @Music-xq1sw
    @Music-xq1sw 2 ปีที่แล้ว +134

    අම්මෝ සරාගෙ හිනාව,මරු 😂😂

  • @nisalsudharaka3820
    @nisalsudharaka3820 2 ปีที่แล้ว +26

    මාස්ටර් කලා ආයතනේ කරන්නෙත් සල්ලි අරන් නෙවේ නම් කන්නෙ බොන්නෙ කොහොමද කියල කල්පනා කරන මම. 🙂🧠

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +2

      මුල් ඉඳන් බැලුවනම් තේරෙයි

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว

      😂 ow bung

    • @dimuthutharanga3091
      @dimuthutharanga3091 2 ปีที่แล้ว

      Ok matath pashnayak

    • @namalfernando8155
      @namalfernando8155 2 ปีที่แล้ว +1

      වතුපිටි කුඹුරැ තියෙනවා

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      කුඹුරු තියෙන්නෙ මාස්ටර්ට. කලින් මාස්ටර්ගෙ කුඹුරු අඳේට අරන් කරේ මුදියන්සේ😄

  • @lasa_official_02
    @lasa_official_02 2 ปีที่แล้ว +34

    මේ යන විදියට මේ කතාව බලන අයගේ අප්‍රසාදයට කතාව පත් වෙලා ලස්සන විදිය පිලිවෙලකට ඉවර වෙයි කියලා හිතුවට ජනප්‍රිය නාට්‍යයක් උන නිසා ඇදන් යනවා🙂එහෙම එපා ලස්සන විදියට ඉවර කරන්න ගොබ්බ කරලා එපා නොකර😒

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว

      එකනම් ඇත්ත

    • @malshasrimali3145
      @malshasrimali3145 2 ปีที่แล้ว +3

      මුල ඉදන් බලපු නිසා බලනවා... නැත්නම් දැන් මේකෙ ලොකු විශේෂයක් නෑ... කම්මැලි වේගෙන එන්නෙ...

    • @hiru6353
      @hiru6353 2 ปีที่แล้ว

      @@malshasrimali3145 ඇත්තටම. පුරුද්දට බලනවා. අනෙක් කතාවලට වඩා තාත්ත්විකයි තමයි. ඒත් දැන් වෙන්නෙ වැඩිපුර ජනප්‍රිය වෙන්න ගිහින් තිබ්බ ජනප්‍රියත්වයත් නැති වෙන එක.

    • @chamindaegodagedara6128
      @chamindaegodagedara6128 2 ปีที่แล้ว +1

      Ane me kemati nethnam balanne netuwa hitapan balana unta balanna dila

  • @dulanjanakalugala8514
    @dulanjanakalugala8514 2 ปีที่แล้ว +25

    පොලීසිය කොහොමත් ගූ 🤣🤣

  • @tharindudeneth5611
    @tharindudeneth5611 2 ปีที่แล้ว +27

    කාතාව අදිනව වැඩියි ලගදිම දෙවනි ඉනිම වේයි වාගේ😂😂😂😂😂😂😂😂😂😂🤤🤤🤤🎛️🎛️🎛️🎛️🎛️

    • @SarithMadusanka
      @SarithMadusanka 2 ปีที่แล้ว +3

      ලගදිම නෙවෙයි දැම්මම දෙවෙනි ඉනිම වගේ තමා 😑

    • @tharindudeneth5611
      @tharindudeneth5611 2 ปีที่แล้ว +1

      @@SarithMadusanka ow bn

    • @SarithMadusanka
      @SarithMadusanka 2 ปีที่แล้ว

      ඒත් තාම ඔහේ බලනවා😂

    • @oshithaupekaoshitha
      @oshithaupekaoshitha 2 ปีที่แล้ว +1

      Ithin hutho hodane.devini inima kiyane maha gugodakne 🤢. nadgamkaryo balanda bainam nikan idopan 😅

    • @navodyadulmini2699
      @navodyadulmini2699 2 ปีที่แล้ว

      Ou adinawa wadi..master ge sindu kali danawa paya ganak..epa wenawa

  • @worldwide-m5i
    @worldwide-m5i 2 ปีที่แล้ว +20

    අදනම් කතවෙන් බාගයක් skipe කලා, මොකද අසාධාරණය රජ උන කොටසක් බවට පත්වුනා අද කතාව

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +11

    ග්‍රාම සවකයාගේ මුණ කරතයට අහුවෙච්ච kagulalla වගේ 😄😄😄

  • @kasundarshana2631
    @kasundarshana2631 2 ปีที่แล้ว +44

    කල්පනි ලස්සනයි කියන අය ලයික් කරන්න

  • @wijetv
    @wijetv 2 ปีที่แล้ว +18

    සියලු දෙනාට රට වෙනුවෙන් ජාත්‍යාලය වැඩිවේවා...

  • @sandundevinda4706
    @sandundevinda4706 2 ปีที่แล้ว +35

    මේකත් දැන් ඇදෙනවා වැඩී.. ගූ ගොඩක් වෙන්න යන්නෙ මේකත් දැන්.. ආසාවෙන් බලපු එකකට තිබ්බෙ මේක විතරයි.

    • @naradalakshitha309
      @naradalakshitha309 2 ปีที่แล้ว +3

      වෙන්න යන්නේ නෙමේ වෙලා ඉවරයි

    • @maleeshamadhushadinee9611
      @maleeshamadhushadinee9611 2 ปีที่แล้ว +6

      ඔයා තමයි ගූ ගොඩ.විවේචනය කරන්න විතරයි දන්නේ.මේ රටට මෙහෙම වෙන්නත් ඔයාලා වගේ අයත් හේතුවක්.අප්පිරියක් හැමදේකම ඇද කුනු හොයන අයව.

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 2 ปีที่แล้ว +2

      Aulk naa itim

    • @SarithMadusanka
      @SarithMadusanka 2 ปีที่แล้ว +1

      @@maleeshamadhushadinee9611 ඇද හොයනවා නෙවේ ඇත්ත කියන්නෙ😌

    • @naradalakshitha309
      @naradalakshitha309 2 ปีที่แล้ว

      @@maleeshamadhushadinee9611 කිසිම හරයක් නෑනේ මේ කතාවේ දැන්.බොරුවට විව්ස් වලට ඇදගෙන යනවා.ජරාවක් ජරාව විදිහට දකින්න බැරිඋන හින්දා තමා මෙච්චර මේ රටට කෙල උනේ.වැරදි වෙනකොට විවේචනය කරන් නැතුව බටර් ගාලා තමා ඔක්කොටම හැ*නිලා ගියේ 😂

  • @anushkadinesh7075
    @anushkadinesh7075 2 ปีที่แล้ว +11

    පොල්ලෙලි කපන්න ඩිසල් ගන්නෙ කිහෙන්ද කියන්න පුලුවන්ද..🙏🙏

  • @nethuyt
    @nethuyt 2 ปีที่แล้ว +12

    කපුටු කාක් කාක් 😹 =

    • @e233su
      @e233su 2 ปีที่แล้ว

      උබට

    • @sewwandithakshila4845
      @sewwandithakshila4845 2 ปีที่แล้ว +1

      බැසිල් බැසිල් බැසිල් 😁

  • @gihanishara2006
    @gihanishara2006 2 ปีที่แล้ว +15

    සරාලට ඉන්න දෙන්නෙම නැහැ මේ කාලකන්නි ටික ....ගේමමයි ඉල්ලන්නෙ....🥲🌹

  • @dasoontharaka3595
    @dasoontharaka3595 2 ปีที่แล้ว +73

    සිරිසේනයි මන්ත්‍රීතුමයි එකට හම්බවෙන්නෙ නෑනෙ... දේශපාලනය ගැන කතාකරන්න 🤤😂😂

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว +10

    හැබැයි ඉතින් ඇත්ත හරිහැටි දැනගන්නැතිව සැකේට අත්අඩංගුවට ගන්නඑක වැරදියි මගේ මතය පෝලීසිය කොහොමත් බල්ලට ගිහින්නෙ දැන්

  • @jaliyaherath9651
    @jaliyaherath9651 2 ปีที่แล้ว +23

    මෙහෙම අත් අඩංගුවට ගත්තේ අපි හොරා පොලිස් කරන කාලේ.. කතාවට උනත් නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා පෙන්නුවා නං වටිනවා

    • @lasanthasandaruwan6223
      @lasanthasandaruwan6223 2 ปีที่แล้ว +1

      hariyatama pennala tiyanawa oka tamai attha tathwe

    • @habarakadawaththa3694
      @habarakadawaththa3694 2 ปีที่แล้ว +1

      හරියට තමා පෙන්නලා තියෙන්නේ.අපෙන් කලා හොරු රකින හිඟන හැත්ත🤣🤣

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +28

    ලේකම් ඉන්නේ බිංදු සිරි ගාව ඒක තාම කාගෙවත් ඔළුවට ඇවිල්ලා නැහැ බිංදු සිරි කාටවත් නොදැනෙන්න ගේම දීලා

    • @niroshanviyanage5228
      @niroshanviyanage5228 2 ปีที่แล้ว

      Yes..👍

    • @kavingasandaruwanksk3547
      @kavingasandaruwanksk3547 2 ปีที่แล้ว

      Kema aran yanne uta

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว

      කතාව දිගටම බලපු අය නම් දන්නවා පොලිස් මහත්තුරු තමයි දන්නේ නැත්තේ

  • @nishawickrama9129
    @nishawickrama9129 2 ปีที่แล้ว +33

    සරා සජිත ඇන්තනි සුපිරි කියන්නෙ ඉතින් මෑත යුගයේ දුටු ඉතා තාත්වික බෙස්ට් ඇක්ටර්.. ජාන වලින්ම ආපු එමම හැකියාව අම්මෝ ඒක

    • @rangawasala256
      @rangawasala256 2 ปีที่แล้ว

      සුපිරි ඇක්‍ට් දැකල නැති ගොබ්බයන්ට

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඇත්ත

    • @nishawickrama9129
      @nishawickrama9129 2 ปีที่แล้ว

      @@rangawasala256 පල පල හුත්තා තෝයි මායි දන්න ඇක්ටින්

  • @tharushathathsara888
    @tharushathathsara888 2 ปีที่แล้ว +30

    ඇයි අනේ මේ කතාව ලක්ෂ ගාණක් බලලත් comments එකකට like පන්දාහක් වත් නැත්තේ 🤔🤔🤔🤨🤨🤨🤨❓❓❓❓

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +1

      යකෝ ඒක 😅😅

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +1

      දෙවෙනි ඉනිම තරම් කමෙන්ට් වත් නැ

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +42

    සරාලා හරිම පවි දියුණු වෙින්න හැදුවා විතරයි

  • @Movie_Review_Sinhala
    @Movie_Review_Sinhala 2 ปีที่แล้ว +31

    මේ මොහොතේ අරගලයේ යෙදෙන අපේම සොයුරන්ට කැස්සක් වත් නොසෑදේවා💫🙂
    මර්ලින් (Merlin) Season 1 කේ ඉඳන් බලන්න මේ පැත්තට එන්න 🙂

    • @sasandesilva9703
      @sasandesilva9703 2 ปีที่แล้ว

      Koooo

    • @Movie_Review_Sinhala
      @Movie_Review_Sinhala 2 ปีที่แล้ว

      @@sasandesilva9703 මගෙ මේ චැනල් එකේ දාලා තියෙන්නෙ 😊❤️

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว

      Last eka thiyeda bn

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +10

    බින්දුසිරියත් එක එක ගේම්.ගහ ගහ ඉන්නව..එකක් වත් හරි යන්නෙ නැහැ ගහන ගහන ගේම කෙලවෙනව...හරියට අර අපේ රටේ අහවල් පව්ල වගේ 😀🙈

  • @ravishankawelagedara4649
    @ravishankawelagedara4649 2 ปีที่แล้ว +40

    මේ කතාවත් ඉවරයි දැනටමත් episode ටික ඉවර වෙලා තීන්නෙ😪😪

  • @isuru253
    @isuru253 2 ปีที่แล้ว +11

    Business ඒක හොදට කරන් ආපු සරාලට වේච්ච දේ පව් බන්

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +11

    Episode 330 ම you tube තමයි ඉතින් බැලුවේ ❤️

  • @seafoodslovers
    @seafoodslovers 2 ปีที่แล้ว +13

    පොලිස් කාක්කෝ නම් ලනු කන එකම තමයි කරන්නේ පීචන් නපුංසක පොලිස් කාලකණ්ණි 🖕🏼🖕🏼

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +2

    ග්‍රාමසේවක හිරේ දැම්මනම් මරු

  • @lakgallery1801
    @lakgallery1801 2 ปีที่แล้ว +45

    අම්මෝ... පොලීසිය.. 🤣🤣🤣🤣 නිකන් චාටර් වෙනවා.. නීතිය බල්ලටම දාලා..මිනිස්සුන්ව ඔහොම උස්සන් යන්න උගේ අප්පගේ නීති එව්වා.. 😅😅😅

  • @chanusandun7152
    @chanusandun7152 2 ปีที่แล้ว +5

    ලේකම් තෙල් පෝලිමෙ හිරවෙලාලු 😕😕😕

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +44

    අදත් නියිමයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌👌

  • @chandanideepika7656
    @chandanideepika7656 2 ปีที่แล้ว +30

    හැම කාතාවකම අසාදාරනය විතරයි දුප්පත් අය ට තමා මෙ දෙවල්

  • @kkmixsong3026
    @kkmixsong3026 2 ปีที่แล้ว +8

    මට ආසයි කඩෙ බත් එකක් කන්න

    • @navodiwarnasuriya3524
      @navodiwarnasuriya3524 2 ปีที่แล้ว +4

      Dn itin owwa Heena thamyi sahoo😪

    • @kr11142
      @kr11142 2 ปีที่แล้ว +3

      Matath😢

    • @sachiglos7879
      @sachiglos7879 2 ปีที่แล้ว +2

      ඒ බත් එක දකිද්දි මටත් හිතුනා😥

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +7

    මස්ටර් ගේදර කලායතන එක හොඳයි

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 2 ปีที่แล้ว +16

    පොලිස් කාරයා නම් පිස්සෙක්

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 ปีที่แล้ว +5

    පොළිසියේ SI මහත්තයා පොරගේ චරිතය සිරාම කරනවා

  • @Movie_Review_Sinhala
    @Movie_Review_Sinhala 2 ปีที่แล้ว +6

    🌟💫🌟💫🌟කෝ බලන්න නාඩගම්කාරයෝ එක Episode එකක්වත් මග නොහැර බලපු අය 🌟💫🌟💫🌟
    මර්ලින් (Merlin) Season 1 කේ ඉඳන් බලන්න මේ පැත්තට එන්න 🙂

  • @chamilaprasaddamunugahakum6663
    @chamilaprasaddamunugahakum6663 2 ปีที่แล้ว +22

    නාඩගම්කාරයෝ එඩිටර් පිස්සු කෙලිනවා කියල හිතෙන්නේ නැද්ද ??

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 9 หลายเดือนก่อน +1

    This is the best place for " Kalayathanaya"❤❤❤❤❤ Peaceful surrounding. Mentally relaxed. ❤❤❤❤❤

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +28

    අදරෙයි නඩගම්කරයො හැමදමත් ❤❤❤❤❤

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 ปีที่แล้ว +5

    Hamuduruwonge charithen loku watinakamak denw me kathawata ❤️❤️❤️

  • @shamaliindika9140
    @shamaliindika9140 2 ปีที่แล้ว +10

    මොන මගුලක් ද වෙන වෙන මගුල් ගෙනත් කතාව ගූ කරලා ඊට උඩිං සුජ්ජ කරලා සික් අෆ්ෆා

  • @udharachannaka5934
    @udharachannaka5934 2 ปีที่แล้ว +3

    දියෝගබදුගේ පිල් මාරුව ලඟදීම.........
    ඉතා ආසන්න දිනකදී දියෝගබදු යනවා සරා ලඟට

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 2 ปีที่แล้ว +8

    ගමේ සංචිත තියෙන්නෙ ගමේ කපුටන්ට😂😂

  • @akvideo9880
    @akvideo9880 2 ปีที่แล้ว +2

    පොලිස් බල්ලන්ගෙ තියන මෝඩ ගොබ්බ ගතිය මෙහෙම හරි රටට පෙන්නල දෙන එකනන් ගොඩක්වැදගත්

  • @chandulacreations8959
    @chandulacreations8959 2 ปีที่แล้ว +1

    රත්නෙ ඉතින් සුපිරි

  • @aragala_samaya1450
    @aragala_samaya1450 2 ปีที่แล้ว +13

    පොලීසියේ උන්ව තමා මට පේන්නම බැරි...ශික් 🤮

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +5

    ග්‍රාමසේවකයා ගම ගැන නෙවෙයි බලන්නෙ ලේකමා ගැනයි පන්සලේ කලායතනයයි පන්සලයි ගැනයි විතරයි .මරු ග්‍රාමසේවක 😏😏😏😏
    කොහොම උනත් කොටස් 350 කින් හරි ඉවර උනොත් ඇති .දැම් මෙකෙ කිසිම ගතියක් නෑ

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +22

    ❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 නාඩගමිකාරයෝ Teledrama 💪👍

  • @vajirakumara3866
    @vajirakumara3866 2 ปีที่แล้ว +15

    මහින්ද රාජපක්ෂ අද දින මෙලොවින් සමුගෙන ඇත.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +4

      බොරු එපා බන්.ඕක මැරුන නම් රතිඤ්ඤා පත්තු කරනව හිටු කියලා .මාත් ගෙනාව

    • @vajirakumara3866
      @vajirakumara3866 2 ปีที่แล้ว +3

      @@samannandalalranasinghe5740 දවසේ කතාව😂😂

    • @roshanjayasekara2370
      @roshanjayasekara2370 2 ปีที่แล้ว +2

      ණය වේලා හරි එකනම් සමරනවා ඉහළිම්ම

    • @edijayasekara9626
      @edijayasekara9626 2 ปีที่แล้ว

      Comment krnna ubawath ithuru wenne ne ea manussya nathnm, gunamaku sinhala haththa

    • @vajirakumara3866
      @vajirakumara3866 2 ปีที่แล้ว +3

      @@edijayasekara9626 uba රාජපක්ෂගේ පුක ලෙව කාපන් ගොබ්බයා

  • @malikayasanthi8802
    @malikayasanthi8802 2 ปีที่แล้ว +11

    ගොටාබය හා මහින්ද රාජපක්ෂ ත් සංචිතයක් ඇරලා තියෙන්නේ උගන්ඩාවෙි හදිස්සියක් උනොත් ගන්න කියලා තමයි(අපිට නෙමේයි උන්ටම)😁😁😁😁😁😁

  • @imeshafernando8535
    @imeshafernando8535 2 ปีที่แล้ว +6

    ඕනාවට වඩා ඇද්දොත් නම් එපා වෙනව.කාලෙ ඉවර වෙද්දී ලස්සන අවසානයක් එක්ක ඉවර කරන්න ඕන.නැත්තන් සන්ගීතේ වගේ එකම තැටිය කැරකැවෙන්නෙ.

  • @erandikamadushani1961
    @erandikamadushani1961 2 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකා පොලිසියත් එකයි නාට්‍ය පොලිසියත් එකයි

    • @w.aasanka597
      @w.aasanka597 2 ปีที่แล้ว

      කියලා වැඩක් නැ 🙄

  • @samanchandana3942
    @samanchandana3942 2 ปีที่แล้ว +33

    අරගලයට ජය

  • @tharinduchamod4265
    @tharinduchamod4265 2 ปีที่แล้ว +5

    ගමේ සංචිත ගමේ කපුටන්ට😂

  • @fakexdula8145
    @fakexdula8145 2 ปีที่แล้ว +5

    පොඩ්ඩක් අහන්න සර් අපි ලේකමාව ඉස්සුවේ නෑ නේ

  • @bokka9668
    @bokka9668 2 ปีที่แล้ว +11

    දැන් දැන් කතාව ඇදෙනවා වගේ😥මුල ඉදලා ආසාවෙන් බැලුවා දැන් යන්නේ එකම ටිකනේ

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว +1

      අයියෝ උබට වැඩක් නැ වගේනම් බලන එක නවත්තලා පලයන්කො

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว

      @@evopowerbomb3862 අඩෝ සිරා කතාවක් කීවේ මාත් නාඩගම්කාරයෝ ෆෑන් කෙනෙක් තමයි අනික ඕන කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් උබ පාඩුවේ ඉදපන්

    • @charithabuddika2705
      @charithabuddika2705 2 ปีที่แล้ว

      දෙවෙනී ඉනිමට වඩා මේකෙන් සමාජේට ආදර්ශයක් හරී දෙනවා

    • @bokka9668
      @bokka9668 2 ปีที่แล้ว +1

      @@charithabuddika2705 අප්පෝ ඔව් දෙවනි ඉනිම වගේම දෙරණේ කතා බලන්නේ අද බාල මෝඩයෝ මචන් මම ආසම නාඩගම්කාරයෝ එකටයි පාරදිගේ එකටයි❤️

  • @TomoTechno
    @TomoTechno 2 ปีที่แล้ว +34

    This series is like Oshin series, which helped Japan to raise up!!! Well done!!! and Keep it up!!!

    • @russp622
      @russp622 2 ปีที่แล้ว

      Huh?

  • @dinufernando9751
    @dinufernando9751 2 ปีที่แล้ว +5

    පොලීසිය නම් කොහොම ත් එහෙම නෙ දුප්පතාට සද්දෙ දානව ගුටි දෙනව ... හොරුන්ගෙ කටු කනව උන් ලඟ නැවෙන්න ඕන නැති තැන්වලිනුත් නැවෙනව සක්කිලි😒 හොර දේසපාලුවන්ට කඩෙ යන උන්ට, උන්ගෙ කටු කන උන්ට (කටුකන බල්ලො) ,අහිංසක මිනිස්සු න්ට වැරැද්ද ක් නැතුව හොයන්නෙ බලන්නෙ නැතුව ලොකු පාර්ට් දාන උන්ට සාප වෙන්න ඕන පවුල් පිටින් හැඳිගෑවෙන්න ඕන උප නූපදින ලමයුන්ට පවා සාප වේවා (මම මෙ කිව්වෙ ඇත්ත ජීවිතෙ සක්කිලි පොලිස් කාරයොන්ට.../හොඳ නීතිය රකින පොලිස් මහත්තුරුන්ට නෙවෙයි ...සක්කිලි පොලිස් බල්ලොන්ට

  • @user-cv1us8bl3k
    @user-cv1us8bl3k 2 ปีที่แล้ว +2

    ඇත්තටම පොලිසියට ඔහොම මිනිස්සු අරන් යන්න පුලුවන්ද?🙄🙄

    • @nisalsupun5947
      @nisalsupun5947 2 ปีที่แล้ว +1

      ඔව්. ලංකාවෙ ගොබ්බ නීතිනෙ තියෙන්නෙ. 😅

  • @lansikadilushi7716
    @lansikadilushi7716 2 ปีที่แล้ว +15

    කතාවත් අදිනවා වැඩි

  • @dj-deshan
    @dj-deshan 2 ปีที่แล้ว +11

    හෙට කොටසට 😪 කුතුහලයක් ඇති කරලා ඇයි ඉවර කලේ දෙයීයෝ 😪 වාවන්නෑ

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +37

    දැන් ඉන්න දේශ පාලුවෝ න්ට වඩා ජානු හොදයි තමයි 😅නාකි මයිනො, කපුටෝ

    • @90mm67
      @90mm67 2 ปีที่แล้ว +1

      ජානු ගීතා කුමාරසිංහ වගේ

  • @200isururajapaksha3
    @200isururajapaksha3 2 ปีที่แล้ว +2

    කතාව ඇදල එපා කෙරෙව්වට ගොඩක් පින්.

  • @pradeepakumari4328
    @pradeepakumari4328 2 ปีที่แล้ว +2

    මහබැංකුවෙ සංචිතේටත් වැඩේ දීලා අපේ රජ කාලෙ රජ්ජුරුවෝ ටික ඒකනෙ වැඩේ මහජනතාවට කන්න දෙන්න තියා හොයාගෙන කන්නත් නැති වෙන්නයි යන්නෙ

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +2

    පළමුවත් - රට -රැවටිම 2005
    දෙවනුවත් - රට-රැවටිම 2010
    තෙවනුවත් - රට -රැවටිම 2019.

  • @madushanwickramasinghe7809
    @madushanwickramasinghe7809 2 ปีที่แล้ว +5

    දැන් නම් මෙලෝ රහක් නැති වේගන එන්නෙ