අද එයාට හදපු කෑම එක | වැව්මාළු | කිරි කොස් | මුකුණුවැන්න මැල්ලුම් | lake fish curry | Mother’s Day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 550

  • @jeewweerasinghe2800
    @jeewweerasinghe2800 ปีที่แล้ว +51

    හැමදාම කෑමක් හදද්දි අක්කිගෙ ගෙවත්තෙන්ම හුගක් ජාති එකතු කර ගන්නවා..ඒක හරිම ආදර්ශවත්💪

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +4

      ස්තූතියි මල්ලි ❤️🥰💕🙏

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 ปีที่แล้ว +4

    මේ වගේ හස්බන්ඩ් කෙනෙක් ලබන්න දරුවෙක් ලබන්න අක්කා ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේම සොබා ධර්මයත් එක්ක මේ වගේ මුසු වෙලා කටයුතු කරන්න ලැබුණු එකත් මේ ජීවත් වෙන ටික කාලය ඇස් දෙකට ප්‍රිය සුන්දර පරිසරයක ජීවත් වෙන්න ලැබීම අක්කා ලබපු ලොකුම භාග්‍යයක්.. මම අක්කගේ වීඩියෝස් බලන්නේ මුලින්ම අද ඉතින් සතුටුයි

  • @niroshanipradeepika
    @niroshanipradeepika ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හරි ෂෝක් ගොඩක් ස්තුතියි නිළියන්ගෙන් ඔයා විතරයි මේ වගේ වැදගත් දේවල් කරන්නේ හරිම සතුටක් ලබනවා

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว +23

    අනේ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි. කෑම ටිකත් හරිම රසපාටයි.රාහුල් බබා හරිම ෂෝක් දරුවෙක්.අනේ බෝලෙ වගේම පූසෙක් අපේ ගෙදරත් ඉන්නවා.අක්කත් හොඳම හොඳ බිරිඳක්,අම්මා කෙනෙක්. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      හුකාගනිල්ලා
      පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      කොමෙන්‍ට් කරපන් ජන්ගිය ගලවලා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🥰❤️

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 ปีที่แล้ว +3

    අක්කිගෙ video බලන්න අපි හරි ආසයි.අලුත් දෙයක් හැමදාම ඉගෙන ගන්නවා .අ.එකට thanks.

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    මමත් හරි ආසයි ගෙවත්තෙම වවල කඩාගෙන උයන්න ඔයා වගේම ඔයාගෙ වැඩවලට මම හරිම ආසයි එතමුතුව ඉන්න ඕන හරිම සුන්දරයි. රාහුල් පුතා ෂෝයි❤

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි හැමෝටම සුබම සුබ දවසක් කෑම වෙල රසයි කියලා හිතෙනවා සතුටින් ඉන්න නිරෝගි වෙවා හැමෝම බුදු සරනයි ස්තුතියි

  • @dilkasilva2611
    @dilkasilva2611 ปีที่แล้ว +1

    Nangi oya kema piliyela karaddi wena wenama daganna puluwan kotas karapu plate eka gatte koheda kiyannako.......❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඔන්ලයින් පේජ් එකකින් දැකලා ගත්තේ නම නම් දැන් මතක නෑ

  • @gampovsgs4730
    @gampovsgs4730 ปีที่แล้ว +10

    ම්ම්ම්ම්..අක්කි හදන කෑම හරිම රස පාටයි ❤️❤️❤️එදා හදපු japanese pancakes මමයි අම්මයි ට්‍රයි කරා..මාර රසයි💛💛

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      සතුටුයි ❤️🥰💕

  • @AnakshiAseka
    @AnakshiAseka 10 หลายเดือนก่อน +3

    best wife and also best mother

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 ปีที่แล้ว +21

    හැමදාමත් සතුට සැනසීම නිරතුරුවම රැදේවා ! මම දැකපු ලස්සනම,නිහතමානී කලා පවුලක්.හරිම ආදරණීයයි.හැමදාමත් ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤
    Happy mother's day princess .❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp ปีที่แล้ว +3

    නංගී මමනම් කොස්, දෙල් හදනකොට අබ තෙම්පරාදු කරනවා වෙනුවට කබලේ බදිනවා කියන්නේ ඒ විදියට බැදලා හොදට කුඩු කරලා කොස් එකට උඩින් දානවා එහෙමත් රසයි වේලිච්ච මිරිස් කරපිංචා තෙම්පරාදු කරනවා මගෙත් ආසම කෑමක් තමයි කිරි කොස් මාලුව 🤤 ඔයාගේ කෑම ටික නම් රස පාටයි ආදරෙයි ❤️❤️❤️

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +1

    කවෙිටි රටෙි ඉන්න මමත් කොරලි හදන්නේ ඔයා හදන විදිහට ඇත්ත රසයි රහුල් පුතා බුදු සරනයි

  • @teampaboda577
    @teampaboda577 ปีที่แล้ว +2

    Oyage vedio mama nidahase balanava Skip karaanne nathiva... Thanks, Nangi, for your valuable video ... Wish you all the best ! ❤❤❤❤

  • @manoriraajakaruna3123
    @manoriraajakaruna3123 ปีที่แล้ว +3

    මව් වරුන්ගේ දිනයට ඔයාටත් සුභ පැතුම් dear ..හැමදාමත් සතුටින් ඉන්න ...❤️❤️

  • @kavisharathnayaka4315
    @kavisharathnayaka4315 8 หลายเดือนก่อน +1

    Akkh...මුකුනුවැන්න සම්බෝලේ හදලා බලන්නකෝ රස කොහොමද කියලා... ft rsai...😍gotukola sambole hdnne ee widiht hdnnko mrm rsai ft...❤😍

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +5

    අද විඩියෝ එකත් මරු .මාත් ආසයි වැව් මාලුවලට.රස පාටයි .ඔයාලා හැමොටම බුදුසරණයි 🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🥰💕

  • @sathsara797
    @sathsara797 ปีที่แล้ว +9

    Happy Mother 's day Ridma ඇස් වලින් අදත් ඔයාගෙ කෑම රස බැලුවා .මමත් හරිම කැමති menu එකක් 😋

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +14

    Happy Mothers Day!..අක්කි හදන කෑම කන්න ආස හිතෙනවා.අක්කි ගෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා.ඇත්තමයි ඔයා හරි ලස්සනයි .ඔයා දැක්කම හිත පිරෙනවා.මම ඔයාට හරිම ආසයි.ආදරෙයි අක්කි.ඒ වගේම රොෂාන් අයියත් හරිම හොඳයි.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි..තෙරුවන් සරණයි!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ආදරෙයි ❤️🥰💕🙏

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      පෝයකට වත් පන්සලකට නොගියපු නමට බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි
      ජන්ගිය ගලවලා හෙලුවෙන් බනක් අහපිය

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว +3

    Mn hari asai Akki oyage life style ekata…hamotama labenna ona Oyata wage lassana adaraniya jeewithayak❤❤

  • @NadeekaEgoda-el5tz
    @NadeekaEgoda-el5tz 10 หลายเดือนก่อน +1

    මාළු කටු ඇති අනේ පැටියා පරිස්සමට..❤️❤️

  • @HapuwalanaChandrawansa-gg9qj
    @HapuwalanaChandrawansa-gg9qj 9 หลายเดือนก่อน

    ඔයාල සෑමදෙනාටමත් යහපතක් සෙතක් ශාන්තියක් සැනසිල්ලත් නිරන්තරයෙන්ම සැලසේවා සැලසේවා, කියා මෙත් සිතින් ප්‍රාර්ථනය කරනවා .
    සෑමදෙනාටමත් උතුම් වූ තෙරුවණ් සරණයි ....!

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +6

    කෑම ටිකනම් රස පාටයි අක්කේ 😊
    මං හදන්නේ කිරිකොස් හදලා මැල්ලේකොල,මිරිස් බැදලා කරවල තෙල් දාලා මතක් වෙද්දිත් බඩගිනි හැදෙනවා 😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      පෝයකට තියා වැස්සකට වත් පන්සලකට නොගියපු සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      ජන්ගිය ගලවලා හෙලුවෙන් දුවපිය බනක් අහන්න

    • @maheshil2505
      @maheshil2505 ปีที่แล้ว

      @@sakyagawthama8502 😬😂

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 💖💖💖👏👏👏👍👍👍👍🌹🌹 ගොඩක් අසාවෙන් රස වින්දා තෙරුවන් සරණයි හැමදාමත් ජයම වේවා

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +3

    රස පාටයි වැව් මාළු වෑංජනෙ හදල බලන්නම් ..ලොකු සෝබන නෑ ..සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා ..ඒ විදිහට අපි හරි ආදරෙයි ..😍😍😍😍😍

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      පෝයකට වත් පන්සලකට නොගියපු කාලකන්නි සින්හල බෞද්ධ ගොන්මීහරක් ටික
      නමට බෞද්ධ
      ජන්ගිය ගලවලා හෙලුවෙන් දුවපිය බනක් අහන්න පන්සලකට

  • @scorpionmobile8372
    @scorpionmobile8372 ปีที่แล้ว +8

    අක්කා රස්ට කෑම හදන්වා....මටත් ආසා හීතුනා ඒ 🐟 1ක හදන්න...පරිස්සමෙන් එන්න අක්කා..අයියා...චුටි සුදු මාහත්තයා ඔයාත්...❤❤❤❤❤❤❤💘💘💘💘💘💘

  • @madaramalshani5112
    @madaramalshani5112 ปีที่แล้ว +1

    Aththatama harima sathutak danenawa akke oyage video balanakota.jeewath wenna jeevithe sathutin vidinna Asa hithenawa.oyata godk pin mama oyage video blnne godk asawaen.oyatath oyage Paule samatath budu saranai .adarei hamotama

  • @msqueen1216
    @msqueen1216 ปีที่แล้ว +1

    Oya malu ekata kalu kudu tikak hodda hadunata passe udinna tikak ihala arinnko thvath rasai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඔව් නේද මගේ කලු හදපු කුඩු ඉවරයි, වැස්ස නිසා කුලුබඩු වේලන්න විදිහක් නෑ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +2

    කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න බුදුසරණයි🙏🙏🌷🌷🌷🌸🌸🇶🇦

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +1

    Ada video ekath lassanai akki.ane matath oyalage gedara inna thibunanam kiyala hithuna.harima vadanavantha gahaniyak oya akki.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🥰💕

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +17

    මෙච්චර ලස්සන කෙනෙක් උයනවා කියලා හිතන්නවත් බෑ. ඇත්තටම පොලවේ පය තියලා ඇවිදින කෙනෙක් . රොෂාන් කොච්චර වාසනාවක් කරලා අද්ද මේ වගේ පරිපූර්ණ බිරිදක් ලබන්න . හරිම හොදයි මේක බලං ඉන්න පුලුවන් . රොෂාන් නිලියක් බදිනවට වඩා මේ සාමාන්‍ය ගැහැණිය කොච්චර සැපක්ද. රොෂාන් හුගක් ආදරේ කරන්න රිද්මට. සුබ පැතුම් රිද්මා family

    • @jwsujatha
      @jwsujatha ปีที่แล้ว

      Katakanmatath kama ekak ewnna

    • @nehamathews611
      @nehamathews611 ปีที่แล้ว

      අනේ මන්දා තේරෙන්නේ නෑ. කටනම ... ඔන්න ඔය වගේ එකක්. තේරෙන්නේ නෑ .

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🥰💐💕❤️🙏

  • @kaviska5291
    @kaviska5291 ปีที่แล้ว +1

    Akke malu ,mas wge dewl uynkota wahala uynna hodanelu .ewge wisak tynwnm ewa washpeth ekka pitawenwlu whla thibbam ay eka pita wene nene

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      එහෙම ගොඩක් හදන්නේ කැලෑ මස් වර්ග කියලා මම අහලා තියෙන්නේ ඌරු/ මුව/ ගෝන වගේ මස් ❤️👍

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว +1

    Ada Rupavahini ekata avith hitiya family ekama. Aparade ridi sodanna bathroom gihin mata tikai balanna labune

  • @wathsalakumari8462
    @wathsalakumari8462 ปีที่แล้ว +7

    හැමදාම ආදරෙයි. ඔයාලා තුන්දෙනාට ඔය විදිහට සතුටෙන් ඉන්න හැමදාම. දෙවි පිහිටයි

  • @IshanSameera-ln1ir
    @IshanSameera-ln1ir ปีที่แล้ว

    Akka gewatthen kaduwe amu thkkaale ath kama walata akathu kale rathu pata una thakkaale

  • @darshanarathnayaka9117
    @darshanarathnayaka9117 ปีที่แล้ว +1

    Akki lassanaiiiiii godak kiyna wachana na 😍 etharam asawen balnwa video

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +5

    හරිම රසපාටයි අක්කි. අනේ අක්කි පිලිවෙලට හැමදේම කරනවා. අක්කි මාත් හදනවා අක්කි උයන විදියටම ❤️❤️

  • @shilasriyatha7232
    @shilasriyatha7232 หลายเดือนก่อน

    Rasa kama welak god bleß your family🙏🙏❤️❤️

  • @navindiwinshika562
    @navindiwinshika562 ปีที่แล้ว +1

    Harima නිස්කලංක calmness music ekath ekka ලස්සනයි akkii video eka

  • @ashinkajayasuriya6412
    @ashinkajayasuriya6412 ปีที่แล้ว +4

    අනික් නිලියො වගේ බොරු ශෝ නැති නිහතමානී කෙනෙක් අක්කි ඔයා...ඔයාගෙන් ගන්න ආදර්ශ ගොඩයි...❤️💕❤️

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว

    Sha ada maru kamatika badagini wadiuna Budu saranai parissamin inna

  • @isharawelagedara9103
    @isharawelagedara9103 ปีที่แล้ว +1

    Paara dige drama eke oba thumage acting maarama lassanai.budu saranai.

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 ปีที่แล้ว +2

    අක්කියො හැමදාමත් වගේ ම අද ත් ලස්සනයි❤😘❤😘 ...අයියා ගොඩක් පින් කරලා තියෙනවා අක්කි වගේ කෙනෙක් ලබන්න.අක්කිගෙ කට හඩ භාවනාව ක් වගේ ...හැමදාමත් අදරෙයි ඔයාලට ❤️❤️😘❤😘❤ පරිස්සමෙන් ඉන්න

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +3

    Ane godak rasa patai.rahul puthai Roshan aiyai godak wasanawanthai. thank you ridhma nangi theruwan saranai

  • @SamadiSekaragea
    @SamadiSekaragea หลายเดือนก่อน

    Oya mate badu ganna kohanda

  • @PriyadarshaniAttanayaka-bk4km
    @PriyadarshaniAttanayaka-bk4km ปีที่แล้ว +1

    Ane oya hari shok akki ane oya use karana cream monada

  • @renukaferanad0731
    @renukaferanad0731 ปีที่แล้ว +9

    ❤❤මාලු වැන්ජනය රසයි වාගේ ඔයාගේ පුතාට රසවත් දෙවල් හදලා දෙනවා පුංචි පවුලේ ආදරේ දැක්කාම හරිම සතුටයි දෙවිපිහිටයි පුංචි පවුලට

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      පෝයකට වත් පන්සලකට නොගියපු සින්හල බෞද්ධ ගොන්මීහරක් කාලකන්නි
      කිම්බට රෙන්න ඕන තොපේ
      උයන්න කලින් බනක් අහපිය

  • @thanugalakmali8246
    @thanugalakmali8246 ปีที่แล้ว +3

    තුන් දෙනාටම බුදු සරණයි හැමදම සතුටින් ඉන්න අදරෙයි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    බුදුසරණයි ..හරිම ආදරණීය පව්ලක්....වාසනාවන්..තෙරුවන් සරණයි ❤ 💐😘💃

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +6

    හැමදාම ආලෙන්ම වේලිලා ඉන්න හදවතින්ම සුබ පතනවා සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 ปีที่แล้ว +1

    Api hari asawen oyalage video balanne..oya wage hamadama sathutin inna..budusaranai ❤️❤️❤️

  • @sadudisanayaka8027
    @sadudisanayaka8027 ปีที่แล้ว

    Akke wew malu miris thunapaha bedala heduwama rasai

  • @dilrukshiwickramasinghe7652
    @dilrukshiwickramasinghe7652 ปีที่แล้ว

    Oyage videos balanna asai mamath ,harima adaraniyai oyala 3 dena , sathutin inna ,budu saranai,❤

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว

    🤩💐❤️ සැමදා සතුටින් ඉන්න ..ආදරෙයි අපි.

  • @kalumprasanna3597
    @kalumprasanna3597 ปีที่แล้ว +2

    දැම්ම ගමන් බැලුවා අක්කේ ...පට්ටම ලස්සනයි ...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ....ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️🥰💕

    • @kalumprasanna3597
      @kalumprasanna3597 ปีที่แล้ว +2

      @@ridmapilapitiya ආදරෙයි ඔයාගේ ඔය නිහතමානීකමට හැමදාම ඒවගේම ගරු කරනවා

  • @SuganthikaMaduwanthi-kb4yl
    @SuganthikaMaduwanthi-kb4yl ปีที่แล้ว

    හරිම ආදරණීය චරිතයක් අක්කේ නිහතමානීව, මනුස්ස කමින් පිරුන ❤

  • @shashinikwshallya2816
    @shashinikwshallya2816 ปีที่แล้ว

    Budu saranai oyalata .hemadam mn oyage video balanawa akkiyo

  • @thasi1462
    @thasi1462 ปีที่แล้ว +3

    අක්කා පින් කරලා තියනවා ඔය වාගේ හොද හස්බන් කෙනෙක් හම්බෙන්න 🤗

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +8

    ලස්සනයි, අන්තිමට කෑම කවන්න, කවන එක ලස්සනයි, ❤❤❤
    රස, ගුණ පිරි කෑම වේලක්. 😋

  • @hirunisathyanka6148
    @hirunisathyanka6148 ปีที่แล้ว +1

    lassana family ekak . harima ahinsakai baba harima nivichcha daruwek budusaranai ❤

  • @ashanchamara8415
    @ashanchamara8415 ปีที่แล้ว +46

    රොශාන් අයියා හරි cool පොරක්.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +3

      ❤️🥰💕

    • @Kavi.Anu..
      @Kavi.Anu.. ปีที่แล้ว +4

      අැත්තටම කාටවත් කරදරයක් නැති හරි නිහතමානී පවුලක්❤❤❤❤

  • @rasikab908
    @rasikab908 ปีที่แล้ว +1

    Adath super. Kauda sitha achchi kiyanna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      රාහුල් පුතාගෙයි මගෙයි තනියට ඉන්න කෙනා තමයි ඒ❤️

  • @hansanirandima8287
    @hansanirandima8287 ปีที่แล้ว

    Supper kama tikak akka dekkamath katata kela unanawaaaa.mag mahaththayath hari kamathi ohoma kanna.habai waw malu apita kanna bee.putha nisa.

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +2

    Roshan malli wasanawanthae pahu wela hare me wage beredak labanna. Hamotama ehama wenna one appa.mage pathuma

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +2

    Ane ලස්සනයි nanga video eka.අපිත් හදලා balannako .....මුළු පවුලට theruwan saranai ❤❤❤❤

  • @m.k.iroshaninimalkanimal-ur5ps
    @m.k.iroshaninimalkanimal-ur5ps 11 หลายเดือนก่อน

    Akke ඕලු පැල වලට මල් පිපෙන්න මොනවද කරන්න ඕනි.මදුරුවො හැදෙන්නෙ නැති වෙන්න මොකද්ද කරන්නෙ

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Ada oya rasawath kama welak haduwa.apitath kana asa hithuna.aththemma oya hoda mawak. adaraniya harima wasanawantha biridak.❤️❤️❤️❤️❤️

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +2

    Very beautiful family and love you so much.happy mother's Day.adarei hemadama oyalaye paulata.sathuten adarayen Inna lebewa.

  • @DinuDinusha-d4h
    @DinuDinusha-d4h 10 หลายเดือนก่อน

    Man asama charithayak ridma.hemadama sathutin innna lebewa.

  • @piumiupamalika1948
    @piumiupamalika1948 ปีที่แล้ว

    තුන්දෙනාම සතුට්න් ඉන්න .බුදු සරණයි ඔයාලාට .

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +3

    Ammo kata monada una.kema teka dakala. Oyalage bada redae balagena.b.s.

  • @MdEaman-si3cc
    @MdEaman-si3cc หลายเดือนก่อน

    ඇත්තටම කිසිම කෙනෙකුගේ ඇස් වහ කට වහ එයාලගේ පවුල් ජීවිතයට ළංවෙන්නවත් සියලූම දෙවිවරුන්ගේ රැකවරණය නිරතුරුවම ලැබේවා චූටි රාහුල් පුතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා

  • @sigwon9391
    @sigwon9391 9 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔය fried rice කොත්තු කන්න මැරෙන්න හදන උන්ව මට පේන්න බෑ .මෙහම උයල රහට කන්න නොදන්න අය තමයි එහෙම කන්නෙ.මල ජරාවල්.හරි ම රස පාටයි අක්කෙ.❤❤❤❤❤❤❤❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +19

    ජයවෙවා පොඩි කෙල්ලට හැමදාම සතුටෙන් ඉන්න රස කැමක් ලොකු කම් ෆොස් සින් නැහැ ආදරෙයි 3 දෙනාට ම තෙරැවන් සරනයි 😍😘🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ආදරෙයි ❤️🥰💕🙏

  • @maheshiekanayake7078
    @maheshiekanayake7078 ปีที่แล้ว +4

    මේ විදිහට කොරලි මාලු උයන් නම් වෙනසකටත් තෙක්ක...මේ වගේ අලුත් අදහස් අරන් එනවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 අක්කි ඔයා මට නම් මෝටිවෙශන් එකක්.. හෙට උදෙ 8ට ඔයාල live එන නුග සෙවනත් බලන් න්ම්...ආදරෙයි ..අලුත් vedio එකක් අරන් ඉක්මනින් එන්න...❤❤❤

  • @ewey9510
    @ewey9510 ปีที่แล้ว +1

    Akkige kama nm rasa paatai😋 Ape gedarath innwa puus babek gedara inna hamotma kalin kama illanne eya😊

  • @pushparani6825
    @pushparani6825 10 หลายเดือนก่อน +1

    ඔයානමිි දේවතාවියක් අැත්තටම හරිම කරැනාවනිතයි හැමදාම තුන්ටදනාම සතුටින්ඉන්න තෙරැවන්සරනයි මම හරිම ආසාවෙන්බලනවියෝඑක

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 9 หลายเดือนก่อน

    Dear daughter, very nice family. I'm very happy❤❤Rahul baby is cute. Roshan putha, you are our favorite actor. Wish you all the best❤️❤️good luck. Budusaranai!! ❤❤❤

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว

    වැව් මාළු උයන්නත්,කෑමට ගන්නත් හරිම කැමතියි මම..ලූලු මාළු හරිම රසයි .ගුණයි.

  • @priyadilru7721
    @priyadilru7721 ปีที่แล้ว +4

    Maru menu eka akkee........katata kelath awa.......😋😋😋😋😋😋😋😋😋😋😋

  • @shanakawijayasekara5924
    @shanakawijayasekara5924 ปีที่แล้ว +1

    mmth e vidiyata maalu hadala balana oni.. akki hadana kema dakkama asa hithenawa..

  • @ashanirangika974
    @ashanirangika974 ปีที่แล้ว

    Setha achchi kawuda?

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Ane rasama rasa kemak erh ethin kanna asae gedara yanna wenne masayakatq passe monawa karannada adare menika ❤❤❤❤❤

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    ඔවු හැමදාම වගෙමයි ලස්සනයි දුව රහුල් පුංචි පුතා ඔයාටත් තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ආදරෙයි❤️🥰💕🙏

  • @akuranagegeetha7361
    @akuranagegeetha7361 ปีที่แล้ว

    Harima rasa adi thank you

  • @shanaligunasinghe2327
    @shanaligunasinghe2327 ปีที่แล้ว +2

    හරිම ආදරණීයයි 💞

  • @ajanthadamayanthi2704
    @ajanthadamayanthi2704 ปีที่แล้ว +1

    Lankawen awata passeme vaw malu kaweme naha. Your cooking looks tasty. Good luck

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 ปีที่แล้ว +1

    Abul wadi nadda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      පොඩ්ඩක්වත් වැඩි නැහැ , ඒ ඔක්කොම එකතු වෙද්දි හැමදේම ගානයි

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @m.cchanal4132
    @m.cchanal4132 ปีที่แล้ว

    Tv program eka thiyenne hetada

  • @sandunifernando6591
    @sandunifernando6591 ปีที่แล้ว +1

    මේ විදිහටම හැදුවා. හරිම රසයි

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +8

    Wow Ridma the fish curry looks superb . අද අපේ ගෙදරත් මාලු කොස් හා මැල්ලුම්. ❤ love ur vedios . Good luck dear. Happy mothers day🎉

  • @TgnPriyadarshani-ly6cm
    @TgnPriyadarshani-ly6cm ปีที่แล้ว +2

    Oya uyanakota sellam bath uyanawa wage,hari saralai,asa hithenawa,babath saralai,loku wada na,eka hodai akke,❤

  • @nisanidilrukshiku7181
    @nisanidilrukshiku7181 ปีที่แล้ว

    Ada video 1 harma lassani anee,,katata kela unanava,,,,,,Rahul manika lassani ,Adarii godaak ,,,,bs,,,good bless ,,love shomch

  • @chathuranirathnaweera5072
    @chathuranirathnaweera5072 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි පිලිවෙලයි පැහැදිලි යි. රොෂාන් අයිය දැක්කම හිනා යනවා මතක් වෙන්නෙම නානා

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว +3

    මට උණ හැදිලා දවස් ගාණක් hariyata kemak ne . ඔයාගෙ කෑම එක දැක්කම අනේ මට තිබුණා නම් 😢 හිතුනා. ඇත්තටම ආස හිතුනා. ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @sherinefernando2041
    @sherinefernando2041 ปีที่แล้ว +2

    Food nam super dear... I always balanawa oyage video.. harima proud video... mama harima asai. Love your family ❤ tc

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow superb meal 🙏 Thank U so much darling for ur so lovely recipes

  • @DilkiSilva-uy1dx
    @DilkiSilva-uy1dx ปีที่แล้ว +3

    My favorite TH-cam channel ❤️

  • @ජිත්මි
    @ජිත්මි ปีที่แล้ว +1

    Akke oyta berida mage achchi ammawa palann Anna ayata 98 wayasa Aya Roshan aiyat godak asai den ayata awa. Balann be Aya a gen dukin enne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      කොහේද ඉන්නේ ආච්චි අම්මා

    • @ජිත්මි
      @ජිත්මි ปีที่แล้ว

      @@ridmapilapitiya mirigama raddalgoda

    • @ජිත්මි
      @ජිත්මි ปีที่แล้ว

      Aya asa Roshan aiyat essara Aya asawen ayawa beluwa