පෙට්‍රල් නැතුව 100KM ගිය හැටි | A Day in My Life with TVS iQube in Colombo Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 8 ม.ค. 2025
- Experience a full day with the TVS iQube Electric Scooter as a creator! From early morning coffee runs to meetings in Colombo, shopping, movie time at One Galle Face, and late-night coffee vibes - all powered by a single charge. 🚀 With 105 KM range, turn-by-turn navigation, phone connectivity, and seamless audio controls, the TVS iQube feels like a real bike while saving time and money. Watch the full journey and discover why this scooter is perfect for city life in Sri Lanka. 🇱🇰⚡
මේ වීඩියෝ එකේදී මම පාවිච්චි කරන model එක ආසන්න වශයෙන් ලක්ෂ 10 වගේ වෙනවා . හැබැයි දැන් ශ්‍රී ලංකාවේදී TVS iQube රු.799,000 සිට මිලදී ගන්න පුළුවන් .
#SLGeek #SriLanka #Technology #Sinhala
⭐️ Stay Connected, Follow me
Instagram - / slgeek
Tiktok (SL Geek) - / slgeek
Tiktok (Pasindu) - / akaslgeek
Facebook - / slgeekshow
☎️ Contact me on pasindu@slgeek.lk
Or contact SL Geek Team on hello@slgeek.lk
🔥 Top Deals, Coupons, Discounts this week. My favourite tech gadgets. හොඳම Discounts එක්ක මන් කැමතිම tech gadgets මෙන්න - deals.slgeek.lk
🎥 My Studio - මගේ Videos හදන්න මම පාවිච්චි කරන දේවල් - studio.slgeek.lk
📱💻 ඔයාගේ හෝ ඔයාගේ ව්‍යාපාරයට Web Site එකක් හෝ App එකක්, Software එකක්, හිතේ තියන විදියටම, ඉක්මනින් සාධාරණ මුදලකට හදාගන්න , Geek Labs by SL Geek - labs.slgeek.lk
👕👗 #1 Premium Ladies Clothing Brand in SL | Soulmates Clothing
Use Voucher code "SLGEEK" for 10% Off on Your Next Order - www.soulmates.lk
📈💵 ඔයාගේ අතේ තියන සල්ලි, Business එකේ finances හරියටම manage කරමුද ? ඒක අපේ ඉලක්ක වලට යන්න සැහෙන්න උදව් කරනවා . MoneyPal අදම නොමිලේ try කරලා බලන්න. moneypal.lk/
ආසම teck චැනල් එක...මරිසි නැති චැනල එකක්.ආදරෙයි❤
❤
ඔය ඩිස්ප්ලෙ එකෙ මැප් එක තියෙනවනම් පට්ට
Mata nm oya e bike ekee range eka madi.... aduma gaane eka charge ekakin 250-300km wagewath range ekak cover karanna puluwan e bikes sri lankawe nadda.....
Apple watch eken neh payment eka kare aiye? NFC da , mokada apple pay nathi nisa.
ගෑනු අයට දුන්නම තමා ඔය ස්කූරට් වල භයානක කම තේරුම් යන්නෙ ඇවිල්ල අනිනකම් දන්නෙ නෑනෙ😅🥹
මන් ඇත්තටම respect කරන අයිය කෙනෙක්! සිරවටම ඔයානම් සුපිරියක් ❤
♥️♥️
Maru ayye digatama vlogs oni
ඒකනම් මරු ... 😀
AVR eka set naha ne. ekata uda thattuwe 360 vr ek thiye. eka pata eka penne na redi anan manan podi podi kali asse thiyenne
😁😁😁😁
පිටිපස්සේ රෝදේ පැච් එකක් ගියාම දාන්නෙ කොහොමද කියලා දන්න වද....?
Apple watch eken payment kale kohomada? Apple wallet tawama support ne neda?
පොදු විදුලි සැපයුමෙන් චාජ් කරන වාහනක් නම් ඉන්ධන දහනය කළේ නැහැ කියලා සතුටු වෙන්න බැහැ. හැබැයි ගෙදර සෝලා සිස්ටම් එකෙන් කවර් කරනා නම් සතුටු වෙන්න පුලුවන්.
මෙහෙමයි. ලංකාවේ විදුලියෙන් ලොකු ප්‍රතිශතයක් ජාල විදුලියෙන් සකස් වෙනවා . තවත් ඒවා පුනර්ජනනීය ප්‍රභව. කොටසක් තියනවා එහෙම නොවන. නමුත් ප්‍රතිශතයක් විදියට අඩුයි . අනිත් පැත්තෙන් මට මතක විදියට මේ bike එක full charge වෙන්න යන්නේ unit 2-3 වගේ . එහෙම ගනිද්දී unit 2-3 කින් වෙන පරිසර දුෂණය සහ 100KM petrol වලින් ගියොත් යන පරිසර දුෂණයට සාපේක්ෂව මම හිතන්නේ අඩුයි .
@@SLGeek ❤️❤️
@@SLGeekඑතකොට ඔය පරිසර දුෂනය විදුලිය නිපදවෙන කොට වෙන්නේ නැතිද.ඔව කන්න ඔන උනහම කබරයා තලගොයා කරනවා වගේ දේවල්?මේරටවලටත් විදුලි කාර් හදුන්වලා දුන්නා. කලින්ම නොමිලේ චාජින් පොයින්ට් එහෙම දලා?දැන් නැ?මමත් ගත්තා නමුත් සවර් කරල ගමනක් යන්න පුලුවන්කම නැ.මොකද චජ් කරන්න හැමතැනම නැ .හොදම දේ ලංකාවට හිරි එලිය හොදට තියනවා සොලා පොඩි පැනල් එකකින් පොඩියට හරි චජ් වෙන්න හදන එක?මොකද හකුලන්න පුලුවන් සොලා තියනවා .මාලගත් තියනවා .කරන්න තියෙන්නේ එහෙම යන එනගමන් හරි චජ්වෙන්න පිටිපස්සේ පෙට්ටියට හරි සවිකරන එක.
@SLGeek In Sri Lanka around 48% of electrical energy is generated by fossil fuel and coal. The average production of 2 - 3 units costs around 2.5 kg of CO2. In here we should consider energy losses as well.
In direct 100 cc engine bike which is used in good condition must do around 80 - 90 km with one litre without a problem. Also, the CO2 emissions per litre would be 2.2 kg. Suppose with other energy losses 2.5 kg of CO2 per litre. In that sense, in Sri Lanka, if we are solely depending on thermal energy it is not going to create much difference. Ain't it?
Your idea would be eligible if we shift more towards regenerative sustainable energy. Until that, we do not do much difference 🙁
Matath ganna hithuna.eka para pay karanna onida bike eka buy karanakota.naththan gewanna ganna පුළුවන් da
Nice one 🎉
ඔය කිලෝමීටර් ගාන සුවර් කරන්න පුලුවන් අලුතෙන් ගත්ත ගමන් සහ දවල් දවසේ .අඩුම බර යොදලා.ගියොත් විතරයි?බැටරි පරණ වෙන කොට 75ක් වත් යන්න බැ.අනික කදුවගේ යනවනම් ඉටත් අඩුයි ?මම හොදට පැදපු කෙනෙක්? දැන් පැතක දලා තියනවා?වරද තියෙන්නේ විකුනලා ලෙඩ එන කාලෙට ඔය දෙන ගැරන්ටි කාරයෝ කොහෙද නැති එක?මට වෙලා තියනවා.ඉටපස්සේ හදාන්න බැ.බොරැවට ඉලෙක්ට්‍රොනික් මිටරි අරව මේව ඔනම නැති විකාර
Baike supiri
Sponsorship වලට video හදලා මිනිස්සු රවට්ටන්න එපා bro, ඔය මොඩ්ල් එකෙන් bike එකක් ගද්දී වෙන බ්‍රෑන්ඩ් එකකින් දෙකක් ගන්න පුළුවන්.
Nice Informative video ❤. Please review Ather 450x EV scooter. Better performance and fun scooter and value for money.
Nice i also wanted to try an e bike for a long while
❤
Charging cost eka ganath details ona
ඔයා යම් කිසි අසතුටකින් ඉන්නවා වගේ දැනේනේ ඇයි. මොනවා හරි අසතුටකින්ද ඉන්නේ. TH-cam එකේ ඉස්සර තරම් ඔයාව දැන් views යන්නේ නැති එක දුකයි.මොකද ඔයා ගොඩක් talent කෙනෙක්. ඉස්සර තරම් ඇයි දැන් viral වෙන්නේ නැත්ත්රෙ Slgeek ව
Interesting bro Thank you ❤
❤
apple pay da use karanne i watch eken? mokadda e option eka?
Oyt issrlama oyge wallet ekt bank card add krgnn, ita passe iPhone wallet eken oyge watch ekta share krnn puluwn crd details
ada video ekanam niyamai
♥️
♥️😍
❤
ඕකෙ යන්න ලයිසන් තියෙන්නෝනද?
යන්න පුලුවන් එත් හරියට ගමනක් ගිහින් එන්න බැ.ඉලේක්ටික් බයික් කාර් ඔක්කොම එකයි.මම ලංවට ඉලෙක්ටික් බයික් එකක් ගත්තේ දැන වසර 7/8කලින්.කලින් ම ලංකාවට හදුන්වා දුන්නුවෙලේ 140000යි.මොකද මට ලංකාවේ හිටපු ටිකට ලග ලග වැඩ වලට.ලංකාවේ අදටත් තියෙන්නේ ඔවට හරියන බැටරි ලංකාවේ නිස්පාදනය නොකරන එක .එහෙම නැතිනම් සෝලාවලින් චජ් කරගන්න හදන්නේ නැති එක?
බයික් එකේ gps එකක් එහෙම් තියෙනවද ෆොන් එකෙන් තැන බලාගන්න
මෙහෙමයි . මම එයාලගෙන් අහපු වෙලාවේ GPS sync වෙන විදියක් තමයි කිව්වේ . හැබැයි බොහෝ වෙලාවට අපේ phone එක connect වෙන වෙලාවල් වලදී අපේ phone එකෙන් location එක fetch වෙනවා .
Kochara klath wdak na malli okata yadea ekka harennawath ba
ayye rec karana cam eka mokkda
මේකෙනම් ගොඩක් ඒවා iPhone 15 pro max, 16 pro max.
ඩිස්ප්ලේ එකේ එළිය ඇහැට වදිද්දි රෑට අමාරු නැද්ද?
Dark mode එකක් ඇති බොහෝවිට
😮
Ayya
Puluwnnm oke petrol ghl 100km ynna
Yadia wlta ghanna ba
රැ හොදට ගහල තැබිලි බොනව නේද
Traval with Tech
Mr electric bill එක කොහොම වෙයිද??????? 😃😃😀😀
Unit 2-3 ක් වගේ යන්නේ මතක විදියට . එහෙම ලොකු ගානක් වැඩි වෙන්නේ නැහැ පෙට්‍රල් එක්ක බලද්දී .
Thank U Mr 😃😃😀👍👍👍👍👍👍
Ayya Colombo koheda
ජයවර්ධනපුර
එක සර්විස් එකයි සේසතම left
Bro how did u connect payment to the apple watch ?
Made a video before.
aiye background sound eka mokadda
Uppbeat music කිහිපයක් තියනවා . නම් ටික නම් මතක නැහැ , edit කරලා ටික කාලයක් වෙන නිසා .
❤
ඔක්කොම හොදයි ගැන වැඩයි බයික් එකේ...මිලියනයක් වෙනවනි අඩුම 250Km range එකක් තිබ්බ නම් එ ගානට
Million ekek koheda ban wedi wenne, salli hamba karapan... Salli thiyena manussaya owa hithanne ne
පැය කීයක් යනවද ෆුල් චාර්ජ් වෙන්න😊
හරියටම sure නැහැ මොකද මම රෑ ගහලා උදේ වෙද්දී charge වෙන නිසා . කොහොම හරි මීට ගණන් අඩු model එකක් තියනවා . එකනම් පැය දෙකකින් වගේ charge වෙනවා .
❤🎉
❤
❤
බත් කන්නේ නැද්ද එතකොට කවදාවත් 🥲
❤😊😊
♥️
Meka kiyak wage weida
මේ වීඩියෝ එකේදී මම පාවිච්චි කරන model එක ආසන්න වශයෙන් ලක්ෂ 10 වගේ වෙනවා . හැබැයි දැන් ශ්‍රී ලංකාවේදී TVS iQube රු.799,000 සිට මිලදී ගන්න පුළුවන් .
Iphone charge කරලම bike එකේ battery එක බහී දුර ගමනක් ගියොත් . පවු iphone users ල
ඔය කියන හුරතල් නෑ පාවිච්චි කරද්දි
meka sponsored ne ,eka ehemanan eka kiyanna one video eke mokada oya biased review ekak denne ethakota meka athata ganna balana ekenek rawatenna puluwan
❤️🫶🏻
❤❤❤
යට ඉදන් උඩ බැලුවම, මොන්ගල් උනා ටිකක්.. 😂
තේරුනේ නැහැ නේ
@@SLGeek2:48 wennathi me kiynne 😂
මේකෙ ගාන තමයි වැඩි
දැන් 799,000 ඉදන් තියනවා .
ලක්ෂ 10 ක්ට නම් මේක පාඩූ නැද්ද
8 යි
Chuttk padui 😂
TVS brand එක නිසාම ආස අය ඉන්නවා . ඒ වගේම සමහර premium features තියනවා හොයාගන්න අමාරු .
❤
❤
❤
❤❤❤
♥️
❤
♥️
❤❤
❤