Numbath Kothenada | Suneera Sumanga | Official Lyrical Video | Music by Darshana Wickramatunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 396

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 5 หลายเดือนก่อน +51

    අනේ මේ දරුවා වයසට වඩා කොච්චර පරිනතද? පිස්සු කෙලින කොල්ලො අතරේ?
    පුතේ නුබ වාසනාවන්👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @gamingwithishanka
    @gamingwithishanka 5 หลายเดือนก่อน +71

    මේකනම් වාසනාවන්ත සතියක් ❤️ සුනීර අයියගෙ සිංදු දෙකක්ම එකම සතියෙ 🥺❤️

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 5 หลายเดือนก่อน +2

      ඒක තමයි

    • @LionkiggjgKings
      @LionkiggjgKings 5 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +10

      බොහොම ස්තූතියි ආදරණීය සොයුර..
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

    • @gamingwithishanka
      @gamingwithishanka 5 หลายเดือนก่อน

      @@darshanawickramatunga ❤️

    • @-sukiri564
      @-sukiri564 5 หลายเดือนก่อน

      ❤❤❤ ow eka thami

  • @chamariyashodara2979
    @chamariyashodara2979 5 หลายเดือนก่อน +30

    ආර්ථික වාසි බලාගෙන කලාව පවා දෙන තරුණ කලා කරුවන් අතරේ .ඔබ මිනි පහනක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @KumuduKrishani
    @KumuduKrishani 5 หลายเดือนก่อน +23


    නුඹත් කොතැනද මමත් කොතැනද
    කොහේ දෙතැනක තනිවුණාදෝ..
    ඉපැදෙනා හද සුසුම් අතරේ
    අපේ ප්‍රේමය සැගවුනාදෝ..
    තවත් නොරිදෙන රිදුනු සුසුමක
    පැතුම නුඹ වී ගිලිහුනාවේ
    දැවෙන්නට නෑ තවත් ඉතිරිව
    හදේ සිව්කොන ඇවිලුනාවේ...
    හුරුපුරුදු නැති පාළු තනියට
    ඉතින් හදවත් හුරුවුනාවේ
    ඉතිරි වූ පෙම් මතක පමණක්
    කඳුළු අතරම හිනැහුනාවේ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @gihanmadushanka5919
    @gihanmadushanka5919 4 หลายเดือนก่อน +16

    සුනීර සුමන්ග කියන්නේ නූතන යුගයේ අමරදේවයි ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 5 หลายเดือนก่อน +19

    සුනීර අයියෙගෙ සිංදු හැමදාම රිලීස් කරත් එපා වෙන්නෙ නෑ... ඕනි තරම් වෙලා අහන් ඉන්න පුලුවන් කටහඬක් ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 4 หลายเดือนก่อน +11

    කියන්න වචන නැහැ.. සුනීර ලංකාවෙ සංගීතයේ icon එකක් වෙන දවස ලඟයි..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @shyamasam16
    @shyamasam16 4 หลายเดือนก่อน +7

    ලස්සන වචන ටිකක් සුනීර ගෙ ලයාන්විත හඩ ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 4 หลายเดือนก่อน +7

    Reality star අතරින් මගේ ප්‍රියතම සුනීර . ගැබැයි සුනීර ගීත එලියට දාන වේගෙ වැඩී කියලයි මගේ පුද්ගලික අදහස.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @SakuniMaleesha
    @SakuniMaleesha 5 หลายเดือนก่อน +7

    "අපේ ප්‍රේමය සැගවුනාවේ"!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 5 หลายเดือนก่อน +11

    අනේ ඒ හඩ තනිකරම භාවනාවක්
    වෙන කියන්න දෙයක් නැහැ පුතේ ........
    දර්ශන ඔබටත් ගොඩක් පින් ..... තෙරුවන් සරණයි .❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 5 หลายเดือนก่อน +8

    සුනීර මල්ලිට තියෙන්නේ හිත නිවන්ත පුලුවන් හරිම මිහිරි කටහඬක් .ඒ ලස්සන කටහඬට දර්ශන අයියගෙ මියුරු සංගීතය සහ වේදනාබර ඒ පද එකතු වුනහම හිතට දැනෙන හැගීම්බර ලස්සන ගීතයක් වෙලා .හදවතින්ම සුබ පැතුම් ආදරණීය ඔබ සැමටම .💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nimeshasandamali4436
    @nimeshasandamali4436 หลายเดือนก่อน +2

    ලස්සන ගීත රසවිඳින පිරිස අතලොස්සකි...❤️

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 4 หลายเดือนก่อน +6

    නුඹත් කොතැනද ❤️
    සුනීර අයියගෙ voice එක නම් භාවනාවක් ❤️🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @LGDHGunathilaka
    @LGDHGunathilaka 4 หลายเดือนก่อน +4

    ❤️ ඒ කටහඩ භාවනාවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne1789 5 หลายเดือนก่อน +6

    ආසම ගායකයා සුනීර සුමංග❤ ඒ කටහඬ සින්දු වල පද අතරේ අපිව හිර කරනවා ආයේ එතනින් එළියට එන්න නොහිතෙන්නම😍🌸 හැමදාම ඔහොම රහට සින්දු කියලා අපිව නිවන්න ඔයාට වාසනාව ලැබේවා අයියේ🙏 බුදුසරණයි!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @MaduJayasekara-sr4ct
    @MaduJayasekara-sr4ct หลายเดือนก่อน +2

    පාළුවක් දැනුණු වෙලාවට හිත නිවීමක් දැනෙනවා

  • @shiromanie2259
    @shiromanie2259 5 หลายเดือนก่อน +3

    පුතාගේ සන්ගීත වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා , ගායනය බාවනාවක් පුතේ ඔයා ගෙ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @NilanthaSamarathunga-s9c
    @NilanthaSamarathunga-s9c หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ පද වැල ගොඩක් හොඳ සංගීතයකින් රසවත් කරල රහට ගයනව

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 4 หลายเดือนก่อน +10

    සුනිර සුනිර සුනිර ඔබගේ ගායනය ඇත්තටම භාවනවක්ම තමයි.ඔබට දිගු ගමන්යා හැක. ඔබට ආදරය කරන හැමකෙනාගේම ආශිර්වාදය ඔබට ඇත. හදවතේම ඉන්න ගායකයා ඔබයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @keshaniumesha9069
    @keshaniumesha9069 5 หลายเดือนก่อน +6

    දවසට එක ගානේ සිංදු release කරත් කිසිම ප්‍රශ්නයක් නෑ .....ආදරෙන් බාරගන්නව....සුනීර අයියගෙ නාමයෙන් ❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @NishamalieJayasekara
    @NishamalieJayasekara 4 หลายเดือนก่อน +3

    හිතට තදින්ම දැනෙන ගීතයක් . කටහඩ පුදුම ලයාන්විතකමක්. සුනංග අමරදේව නාමය ඉදිරියටම ගෙනියන්න පුතේ. ඔයාට බුදු සරණයි !!! 🎉️🌹❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 4 หลายเดือนก่อน +3

    මේවා වචනම විතරක් නෙවෙයි ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @awanthinisansala9732
    @awanthinisansala9732 5 หลายเดือนก่อน +6

    නුඹත් කොතැනද මමත් කොතැනද
    කොහේ දෙතැනක තනි වුනාවේ
    ඉපැදෙනා හද සුසුම් අතරේ
    අපේ ප්‍රේමය සැඟවුනාවේ 😍😍 😍
    Superb....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nilanthifernando8091
    @nilanthifernando8091 5 หลายเดือนก่อน +9

    මිහිරි වේදනාවන් හදවත් කළඹන...ගීතයක් ඔය හඬ ....දේව තිළිණයක් පුතේ....ජයවෙිවා....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @Chathu_Girl
    @Chathu_Girl 5 หลายเดือนก่อน +6

    මටම ලියන සිංදු මේවානම් 💔❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @hashi1679
    @hashi1679 4 หลายเดือนก่อน +3

    භාවනාවක්...❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 5 หลายเดือนก่อน +4

    දෙරනෙන් ආපු සුපිරිම තරුව මන් දැක්ක කියන්න වචන නෑ සුනීර මල්ලී ගුඩ්ලක් ❤..සන්ගීතයෙන් හා පදරචනයෙන් දායක උන දෙදනාට ස්තුතියි සුපිරි ❤❤..තෙරුවන් සරණයි ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @aasha-x9t
    @aasha-x9t 5 หลายเดือนก่อน +5

    විරහව කියන්න වචන නැ නිර්මාණයට දායක වු සැමදෙනාටම ජේසු පිහිටයි !අාදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @ParmilaRanasinha
    @ParmilaRanasinha 4 หลายเดือนก่อน +2

    කෙහෙ හො නුඹ නතර වී කාටහො ආදර

  • @darshanimadumali7029
    @darshanimadumali7029 7 วันที่ผ่านมา +1

    හිත නිවන කටහඬ වගේම පද පෙලත් ගොඩක් ලස්සනයි.තව දුර දිග ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @ChathuranganiThilakarath-wb5si
    @ChathuranganiThilakarath-wb5si 5 หลายเดือนก่อน +5

    දැවෙන්නට නෑ තවත් ඉතිරිව
    හදෙ සිවු කොන ඇවිලුනාවේ😪😪❤❤❤❤❤❤❤😪😪😪😪

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @KumaraMoratuwage
    @KumaraMoratuwage 4 หลายเดือนก่อน +2

    දර්ශන mahathmaya obe සංගීත nirmana karapu ඔක්කොම sindu maara ලස්සනයි ... ❤❤❤obata jaya

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 4 หลายเดือนก่อน +2

    මියුරු සරම ඇසේවා ම්ම්ම්ම් දවවන්නට නැ හදවත සිව්‍ කොන අවිලුනාවේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @geethihewage546
    @geethihewage546 5 หลายเดือนก่อน +7

    මේ වගේ හරවත් රසවත් ගීතයක් ජනගත කරන්න දායක වුණු හැමෝට ස්තූතියි.❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤
      මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ යූටියුබ් චැනල් එක subscribe කරන්න ❤🙏

  • @Sandar444
    @Sandar444 4 หลายเดือนก่อน +2

    ඒ සින්දුව ගැන මට කියන්න වචන නෑ ඇත්තටම.මටම ලියලා වගේ.ගායකයාගේ කටහඬ නම් ඒ සින්දුවට පණ දුන්නා වගේ.හරිම ලස්සනට පද ගලපලා තියෙනවා.සුබ පැතුම් ඔබට🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @NaduniApsara-tp5wo
    @NaduniApsara-tp5wo 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි...❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @chalaninimasha8804
    @chalaninimasha8804 5 หลายเดือนก่อน +2

    භාවනාවක් වගේ හඩක් ලබන්න ඔයාට පින තිබුනා වගේම , ඒ හඩින් හිත නිවන ගී අහන්න අපිට වාසනාව තිබිලා...❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sadunitharaka3118
    @sadunitharaka3118 5 หลายเดือนก่อน +3

    දවසට සිංදුව ගානෙ රිලීස් කලත් අහනව එ තරම් පිංවන්ත කටහඩක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @thamalidilrukshi9661
    @thamalidilrukshi9661 5 หลายเดือนก่อน +4

    ඒක නම් හදවතට දැනෙන තරම් කියන්න වචන නෑ...😔 සුපිරිම සංගීතයක්, පද පෙළක්, ආසම කටහඬක්❤️❤️🤗🤗✌️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @bandarakumaranayaka9365
    @bandarakumaranayaka9365 4 หลายเดือนก่อน +2

    මට නම් හරීම ලස්සනයි හැම තත්පරයක්ම
    ද්‍රර්ශන මල්ලී සුනීර පුතා. පද වැල් ගැන මට පොඩි ඊරිසියාවක් වගේ..ජයවේවා ජයෙන් ජයවේවා ආදරෙයි ඔබ සැමටම මේ නිර්මාණය අපට දුන්න. ❤️😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරණීය අයියේ ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා ❤️🙏 තව තවත් අපූරු ගී නිර්මාණ ඔබේ අතින් බිහිවේවා ❤🙏

  • @damayanthierathnayake6588
    @damayanthierathnayake6588 หลายเดือนก่อน +1

    හිත නිවෙන ගී...ලස්සන ම ලස්සනයි ....❤️🩷💛💗🧡❤️‍🩹

  • @ThamaraIrangani-i9w
    @ThamaraIrangani-i9w 4 หลายเดือนก่อน +1

    නුබත් කොතැනද මමත් කොතැනද කොහේ දෙතැනක හනිවුනාදෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 5 หลายเดือนก่อน +2

    දැහැන් ගත වෙනවා වෙනදා වගේම නිදහසේ ගලාගෙන යනවා කෙනෙක් නැති සිතිවිලි නැති කියාගන්න බැරි කොදෙව්වකට ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @gaminijayalath8730
    @gaminijayalath8730 5 หลายเดือนก่อน +6

    It's lovely . I'm really glad that you're getting closer to one hundred thousand subscribers now and you deserve even more than that All the best,Darshana Malli!❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +1

      Thank you for being a source of inspiration and motivation. Your generous comments are a great blessing to us. We cordially invite you to stay tuned for enjoy more songs ❤ Please share this song among your friends too ❤ Thanks again ❤🙏

    • @sajeewaniherath161
      @sajeewaniherath161 5 หลายเดือนก่อน

      හිතට දැනෙන ලස්සන නිර්මාණයක්....

  • @SujeewaniWathsala
    @SujeewaniWathsala 4 หลายเดือนก่อน +1

    හදේ සිව්කොන ඇවිලුනාවේ...❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @panthirigesomawathi9145
    @panthirigesomawathi9145 5 หลายเดือนก่อน +2

    අපේ පෙර පිනකට මැවුනු සුසංයෝගයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @theenglishclass8637
    @theenglishclass8637 4 หลายเดือนก่อน +2

    This will be my favorite song forever 💗💗💗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @DSPinto80
    @DSPinto80 5 หลายเดือนก่อน +2

    සුමංගල ගායනක් ...🙏🙏 කනක රසය පිරුණු තනුවක් දර්ශන සර් ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @aa-kw7zu
    @aa-kw7zu 5 หลายเดือนก่อน +2

    නිරහන්කාර සොදුරු හඩ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @OlunillikaWickramarathna
    @OlunillikaWickramarathna 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සන ගීයක් ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @mithilasrima2008
    @mithilasrima2008 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පුතාට .....🙏❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @SudeeshaManohari
    @SudeeshaManohari 5 หลายเดือนก่อน +4

    Aye aadare karanna epa eyawa munatawath dakinna lebenna epa kiyala eyama kiwwa mokothaka ahanna lebuna me sinduwa wath mage thaniyata indivi....❤❤❤ R❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @Galaxytiger72
    @Galaxytiger72 5 หลายเดือนก่อน +7

    පුදුම ලස්සනයි❤❤❤❤පද පෙල..ඒ සුමිහිරි හඩ ..හැමදාමත් වගේ ගොඩාක් සොදුරුයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe 5 หลายเดือนก่อน +2

    ඒ හඩට ඒ වචන අම්මෝ මරු❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @kaviniupeksha3308
    @kaviniupeksha3308 4 หลายเดือนก่อน +2

    Me voice ekata harima adarei ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @niranjalaabayasundara2706
    @niranjalaabayasundara2706 5 หลายเดือนก่อน +2

    සංවේගය සංතාපය කැටි වු අපුරු ගීතයක් ගායනය සහා සංගීත ඉතා මිහිරි යි හැගුම්බර යි.. තිදෙනාට ම සුභ පතමි ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @agrasstyle
    @agrasstyle 4 หลายเดือนก่อน +2

    "තවත් නොරිදෙන රිදුනු සුසුමක
    පැතුම නුඹ වී ගිලිහුනාවේ..
    දැවෙන්නට නෑ තවත් ඉතිරිව
    හදේ සිව් කොන ඇවිලුනාවේ "❤
    හුරු පුරුදු නැති පාළු තනියට
    ඉතින් හදවත් හුරු උනාවේ
    ❤ඉතිරි උනු පෙම් මතක පමනක්
    කදුළු අතරින් හිනැහුනාවේ❤ 🎸

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara 5 หลายเดือนก่อน +3

    හදවතට හැමදාම දැනෙන කටහඩක්..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @igneshiyaperera2503
    @igneshiyaperera2503 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි භාවනා වක්ම තමා 👍💕⭐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @achinz
    @achinz 5 หลายเดือนก่อน +3

    Darshana ayya❤ suneera❤ හොද සුසංයෝගයක් අනාගතයට!!! හදවතට දැනෙන ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 หลายเดือนก่อน +4

    සුනීර පුතාගේ කටහඬ... කියන්න වචන නෑ.
    ඔබේ මිහිරි සංගීතයත් මුසුවුනාම තවත් මොනව ද
    ලස්සනම නිර්මාණයක් 👍🌹❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

    • @ishankadinushi9151
      @ishankadinushi9151 3 หลายเดือนก่อน

      හදවතට කතා කරන ආදරණීය ලස්සන හඩක් .හදවතට දැනෙනවා මේ සිංදුව හරිම ලස්සනයි ❤

  • @subhashinikumari9598
    @subhashinikumari9598 5 หลายเดือนก่อน +4

    My favorite Singer ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @cdlmis
    @cdlmis 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනම ගායනයක්, පදරචනයක් හා තනුව වගේම සංගීතයත් ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @lasatube
    @lasatube 5 หลายเดือนก่อน +2

    හඬ ❤ පද ❤ සුභ පැතුම් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @english1minutes
    @english1minutes 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @malinisansala-yq2jy
    @malinisansala-yq2jy 5 หลายเดือนก่อน +2

    ලයාන්විත ගැයුමක්... ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 5 หลายเดือนก่อน +2

    ඉතිරි වුණ පෙම් මතක සටහන් ගායනය පදවැල තනු නිර්මාණ ගැලපෙන පරිදි යොදා ඇත ජයවේවා තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 5 หลายเดือนก่อน +1

    ලස්සනයි. අසාවෙන් ඇහුව. Thank you හැමෝටම

  • @thilinideepikadissanayake9054
    @thilinideepikadissanayake9054 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි හඩත් ඒ වගේමයි හදවතට කතා කරනව

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @KanthiKankanamge
    @KanthiKankanamge 4 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන තරම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @sheromanilanthi5340
    @sheromanilanthi5340 5 หลายเดือนก่อน +2

    Lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @NimashaPerera-fk3hf
    @NimashaPerera-fk3hf 4 หลายเดือนก่อน +1

    Harima lassana padapelak lassanata nirmanayak ,fhawath meaning nirvana karanna oyala 3 denatama sakthjya labewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @SwarnalathaEdirisingha-e8z
    @SwarnalathaEdirisingha-e8z 5 หลายเดือนก่อน +2

    මන් අහන්න ආසම කටහඩක්.මේ සිංදු නම් භාවනාවක් ❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @danagenayamu1951
    @danagenayamu1951 4 หลายเดือนก่อน +2

    Great 👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @malkaweerasinghe6271
    @malkaweerasinghe6271 4 หลายเดือนก่อน +2

    Love your songs. ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

    • @malkaweerasinghe6271
      @malkaweerasinghe6271 4 หลายเดือนก่อน

      @@darshanawickramatunga
      I did already. I love his songs. Love from Canada

  • @geethhettiarachchi9806
    @geethhettiarachchi9806 5 หลายเดือนก่อน +2

    very nice. perfect voice and nice melody.😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @User34p8td
    @User34p8td 5 หลายเดือนก่อน +1

    මොන සින්දුවක් කිව්වත් හදවතටම දැනෙන්න කියනවා සුපිරි ❤️❤️❤️❤️❤️

  • @SuduPutha-c8o
    @SuduPutha-c8o 4 หลายเดือนก่อน +1

    නෙලාගැනුමට වගේ සින්දු කියන්න වැඩි වැඩියෙන් ලැබෙිවා ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @krishmiaravindi8003
    @krishmiaravindi8003 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සුනීර අයියගේ සින්දු ❤😊
    එකම සතියේ සින්දු 2ක් ම.
    එකින් එකට රස , හඩ වෙනස් සින්දු .මනෝභාවමය රස මවනවා ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 4 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @IsabelaSiriwardena
    @IsabelaSiriwardena 5 หลายเดือนก่อน +1

    සංවේදී ගීතයකට , සංවේදී ගැයුමක්...............💘💦💘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @priyantakumara1652
    @priyantakumara1652 5 หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ ..ලස්සනයි ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 4 หลายเดือนก่อน +2

    Its great

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @priyangiadasooriya6619
    @priyangiadasooriya6619 4 หลายเดือนก่อน +1

    ඉතිරි උන පෙම් මතක පමණක්
    කඳුළු අතරින් හිනැහුනාවේ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට 🙏❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු🙏❤
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤

  • @niroshafernando3440
    @niroshafernando3440 4 หลายเดือนก่อน +1

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @muthutharanga6094
    @muthutharanga6094 5 หลายเดือนก่อน +2

    Sabema dakshayek, miyuru thanuwak as always 🎉🎉🎉❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @ChampikaPiris-bk8pv
    @ChampikaPiris-bk8pv 5 หลายเดือนก่อน +2

    Putha oyage hama sinduwakma harima lassani aluth sindu deka godak lassani

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @krishankaushalya
    @krishankaushalya 5 หลายเดือนก่อน +3

    සුනීර ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @nadunimalisha6505
    @nadunimalisha6505 5 หลายเดือนก่อน +1

    හදවත් ස්පර්ශ කරන මියුරු ගීතයක් 🥺❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @rasijayawardhane8569
    @rasijayawardhane8569 5 หลายเดือนก่อน +2

    💜️❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sudeekadamayanthi2126
    @sudeekadamayanthi2126 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මල්ලී ජයම වේවා💐💐💐 ❤️❤️❤️ පද හරිම ලස්සනයි . නද ගැන නම් කුමන කතාද හරිම මිහිරියි. එයටම සරිලන සූනීර මල්ලීගේ හඬ ජයෙන් ජයම වේවා සැමටම 💐💐💐 ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @udulashinsana8038
    @udulashinsana8038 4 หลายเดือนก่อน +2

    Suneera 😍✨️👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @NethmiJayasekara-cd6lq
    @NethmiJayasekara-cd6lq 4 หลายเดือนก่อน +1

    මේ වොයිස් එක.නම් දැන් පිස්සුවක්..😍🫡

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 5 หลายเดือนก่อน +2

    අම්මෝ ඒක ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 5 หลายเดือนก่อน +2

    Suneera ❤ a voice aka

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @KanthiKankanamge
    @KanthiKankanamge 4 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන තරම් පුදුම ලස්සනක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @padminiliyanapathirana353
    @padminiliyanapathirana353 5 หลายเดือนก่อน +3

    පුතා ❤❤❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ආදරණීය ඔබට...
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @sithu_vish
    @sithu_vish 4 หลายเดือนก่อน +2

    Suneera sumanga 🤍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sanathjayaweera6628
    @sanathjayaweera6628 24 วันที่ผ่านมา +2

    පපුව..පැලෙන්න..වගේ.....😢😢😢😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  19 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏