Dasa Disa Piritha (දස දිසා පිරිත හෙවත් චූල ජින පඤ්ඤරය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • විවිධ පොත්පත් වල සඳහන් ආකාරයට සහ විවිධ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රකාශ වලට අනුව මෙම දස දිසා පිරිත මගින් විවිධාකාර වූ අපල උපද්‍රවයන්ට උදාහරනයන් ලෙස විශේෂයෙන්ම දරුණු රෝග සුවයට, ගැබිනි මවුවරුන්ට, භූත දෝෂවලට, නඩු හබ ජයග්‍රහණයට, බාලගිරි දෝෂයට, මල්වර දියණියට, සර්පයන්ගෙන් ආරක්‍ෂාවට, නිවෙසේ ආරක්‍ෂාවට වැනි දේ වලට සහනය සලසා ගත හැකිය.
    #Angulimala Piritha වාසනාවන්ත දරු උපතකට අංගුලිමාල පිරිත#youtubestudio#HelaDerana#

ความคิดเห็น • 438

  • @kasunKumara-fy3mu
    @kasunKumara-fy3mu 7 ชั่วโมงที่ผ่านมา

    මේ පිරිතේ බලයෙන් මාගේ පවුලේ සියලු දෙනාගේම ලෙඩ රෝග සුව වේවා!

  • @pradeepikarathnathilaka8561
    @pradeepikarathnathilaka8561 11 หลายเดือนก่อน +23

    මගේ අප්පච්චිට ඉක්මන් සුවය ලැබේවා..🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා...!!!

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 10 หลายเดือนก่อน +37

    මේ පිරිත් දේශනා බලයෙන් මගේ දරුවා ගේ පපුවේ ගෙඩි යසුවපත්.වෙවා🇰🇼🇱🇰🙏

  • @SumithaSilva
    @SumithaSilva 18 ชั่วโมงที่ผ่านมา

    Mea pirithe balayen mage gedara daru munuburan samatama yahapathakma veva.niduk neerogi veva deergau labeava.ekmanin mata ayoma yasiya labeava.sravanaya karana samatama yahapathakma weva❤

  • @NishanthiSuwarnsmalie
    @NishanthiSuwarnsmalie 7 หลายเดือนก่อน +14

    මෙපිරිත්.බලයේන් මගෙඅත ඉක්මනින්ම සුවය ලැබේවා ඵවගෙ.මගේ පපුවේ. ගෙඩියසුවවෙවා Sadu Sadu Sadu

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 6 หลายเดือนก่อน +8

    Me utu පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් සියලු දෙවියන්ට සියලු sattwayo phiten දුකින් මිදීමට ලැබේවා අපිට 🙏🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 4 หลายเดือนก่อน +40

    🙏🙏🙏සාදු සාදු සාදූ🙏🙏🙏 මහා බලඇති මේ දසදිසා පිරිත් බලයෙන් මාගේ නිවසේ හා දරුවන්ගේ සියලු දෝස දුරු වේවා සොර සතුරු පිඩා නොවේවා සතුරෝ මිතුරෝ වෙත්වා නිවසට දරුවන්ට යහාපතක්ම වේවා කරන කියන සියලුම දේ අති සාර්ථකත්වයට පත් වේවා දියුනුවෙන් දියුනුවම ලැබේවා saloon එකද එය ආරම්බකල සහෝදරියටද දියුනුවෙන් දියුනුවට පත් වේවා සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ආසිර්වාද ලැබේවා🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදූ🙏🙏🙏

    • @maheshithalavitabandara473
      @maheshithalavitabandara473 หลายเดือนก่อน +1

      SADU SADU SADU❤

    • @ShriyaniGammanpila
      @ShriyaniGammanpila 18 วันที่ผ่านมา

      😊සාදු.සාදු.මෙි.පිරි.බලයේන්.මාගෙ.වැඞටිහ.සාර්ඨන.වෙිවා.සාදු.සාදු.සාදු

  • @SingithiWickramanayake
    @SingithiWickramanayake 6 หลายเดือนก่อน +10

    මගේ රත්තරන් අම්මාගේ සියලු ලෙඩ දුක් හිරු දුටු පිනි සේ සුවපත් වෙවා

  • @dmwijerathna
    @dmwijerathna 5 หลายเดือนก่อน +7

    මෙම පිරිතෙ ආනුභාවයෙන් අපෙ රටට හොද පාලකයෙක් බිහි වෙවා.තෙරුවන් සරණයි.😊

  • @kamalavitharana7259
    @kamalavitharana7259 5 หลายเดือนก่อน +13

    මෙම පිරිත් දේසනාවේ බලයෙන් මාගේ සියලු රෝග සුවපත් වේවා සාදු සාදු සාදු !!!

  • @Athula_Bandara
    @Athula_Bandara 3 ปีที่แล้ว +19

    මෙම පිරිත ශ්‍රවණය කරන ඔබට විවාහ ප්‍රමාදයන් ඇත්නම් මෙම පිරිතේ ආනුභාවයෙන් ඒ සියලු දෝෂ දුරු වී වාසනාවන්ත විවාහයක් ඉතා ඉක්මනින් සිදුවේවා..

    • @nishanthikumari3056
      @nishanthikumari3056 2 ปีที่แล้ว +2

      ඔබේ ප්‍රාර්ථනව මෙන්ම මාගේ ප්‍රාර්ථනාවද එයමය්

    • @Athula_Bandara
      @Athula_Bandara 2 ปีที่แล้ว

      @@nishanthikumari3056 😇

    • @chamaedirisingha2630
      @chamaedirisingha2630 2 ปีที่แล้ว +1

      ඔබෙත් මගෙත් එම ප්‍රාර්ථනාව ඉස්ශ්ට වේවා 🙏🙏🙏

    • @pradeepajayasekara1103
      @pradeepajayasekara1103 2 ปีที่แล้ว +2

      විවාහ වීමට සිටින හා විවාහ වී ඇති අයගේ විවාහ දෝශ තිබේ නම් මෙම පිරිත සජ්ජායනය කිරීමෙන් විවාහ දෝශ දුරුවේවා. යහපත් වාසනාවන්ත විවාහ ජීවිතයක් සියලු දෙනාට ලැබේවා.

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 7 หลายเดือนก่อน +11

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..!!, නිරෝගී වෙත්වා...!!... සුවපත් වෙත්වා...!!🙏🙏

  • @PriyangikaPriyadarshani-m5n
    @PriyangikaPriyadarshani-m5n 11 หลายเดือนก่อน +32

    මගේ පවුලේ අයට මටත් සියලුම ලෝ වාසින්ටත් තිබෙන්නවු සියලු රොග පීඩවන් දුරින් දුරැ වේවා අගහිගකම් දුරැ වේවා අනවින කොඩිවින දුරැ වේවා අමුනුෂ්ෂ දොස දුරැ වේවා සිතුම් පතුම් ඉටුවේවා සෙතක් සන්තියක් ලැබේවා සාදු සාදු සාදු

    • @VirangaLiyanage
      @VirangaLiyanage 3 หลายเดือนก่อน +4

      😅..😅
      😅.😅

  • @enokapl
    @enokapl 8 หลายเดือนก่อน +14

    දසදිසා.උතුම්.පිරිත්.බලයෙන්.මගේ.හිසේ.සිට.පාධාන්තය.දක්වා.ඇති.සියලුම.රෝග.වේදනා.දුරින්.දුරු වි.මා.සුවපත්වේවා.ඒ.භාග්‍ය අන්.හැමදේනාටම.ලැබේවා.සාදු🎉සාදු🎉සාදු

  • @AjithJinadasa
    @AjithJinadasa 4 หลายเดือนก่อน +8

    මේ උතුම් පිරිත් දේශනාවේ මහානුබාව බලයෙන් මාගේ දරුවන්ටත් සියලු ලෝක වාසීන්ටත් සියලු සත්වයින්ටත් නිදුක් නිරෝගී තිර ජීවනය උදාවේවා!!!

  • @danushkasadaruwan9650
    @danushkasadaruwan9650 10 หลายเดือนก่อน +16

    දනුෂ්ක සදරැවන් මගේ ස්වාමිපුරුෂයා ඉක්මනින් සුවපත් වේවා

  • @WEERASOORIYAWIMAL
    @WEERASOORIYAWIMAL หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවා සයුරි දුව නිරෝගි වේවා.ඉගෙනිමේ කටයුතු සාර්ථක වේවා..අසන සැමටම බුදු සරණයි.

  • @chamaedirisingha2630
    @chamaedirisingha2630 2 ปีที่แล้ว +27

    මගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...🙏🙏🙏

  • @raniheen281
    @raniheen281 4 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ⁣නමෝ බුධිධාය 🙏🙏🙏 සියලුම දෙනාට යහපතක් වෙවා

  • @rathnasiriads
    @rathnasiriads 7 หลายเดือนก่อน +10

    සියලු සත්වයො නිදුක් වෙත්වා...නිරොගි වෙත්වා... සුවපත් වෙත්වා.........සාදු... සාදු ...සාදු.....

  • @bandarasena3648
    @bandarasena3648 2 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ.නිදුක්වෙත්වා.නිරෝගිවෙත්වා.සුවපත්වෙත්වාදුකින්මිදෙත්වා.නිවන්දකිත්වා

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 6 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මගේ හිසේ සිට පාදාන්තය දක්වා සියළුම රෝග ලක්ෂණ සුවපත් වොවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SSailla
    @SSailla 5 หลายเดือนก่อน +6

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏මේ උතුම් දස දිසා පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන් ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ ආච්චි අම්මගේ පවුලේ සියලු දෙනාගේ මෙන් ලෝක වාසි සියලු දෙනාගේම හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග අතුරුදහන් වේවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪻🌼🪻🌼🪻🌼🪻🙏🙏🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 6 หลายเดือนก่อน +5

    මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු සදු

  • @nuwansanjeewa-i1i
    @nuwansanjeewa-i1i 10 หลายเดือนก่อน +18

    මගේ බිරිඳගේ ග්‍රහ අපල දුරු වී...නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා ...!!!🙏🙏

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 9 หลายเดือนก่อน +22

    මේ උතුම් පිරිත් දේසනවෙ බලෙන් මගේ අහිංසක අප්පච්චිගේ ලෙඩ සුව පත් වේවා සාදු සාදු සාදු

  • @SwarnamaliGamage-q7u
    @SwarnamaliGamage-q7u 3 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් නදුන් ගේ මනූෂගේ සියලු අපල දුරු වී සෙතක් සාන්තියක් ම උදා වේවාඕ❤

  • @hemamaliganegoda646
    @hemamaliganegoda646 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සියලු සත්වයෙ⁣ා් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 9 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත් වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු

  • @wasantiwasanti2105
    @wasantiwasanti2105 2 ปีที่แล้ว +5

    Me pirete balyen magi senasuru apala දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara4940 7 หลายเดือนก่อน +8

    මේ පිරිත් බලයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා

  • @RuviniSulochana
    @RuviniSulochana 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏sadu....mage malli saha akkagen Leda suvapath වේවා සාදු....සාදූ.........

  • @sriyanikodithuwakku9546
    @sriyanikodithuwakku9546 4 หลายเดือนก่อน +5

    අනන්ත බුදු ගුන බලයෙන් සැමට යහපතක්ම වේවා ❤❤

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා! මාගේ දරුවන් ගේ ග්‍රහ අපල දුරුවෙවා මාගේ නිවසේ අනවින කොඩිව්න දුරුවේවා සතුට සමගිය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @ashagunathunga3018
    @ashagunathunga3018 2 ปีที่แล้ว +9

    මේ පිරිතේ බලයෙන් ආශා ගේ අපල දුරු වේවා

  • @ayomikumari7479
    @ayomikumari7479 9 หลายเดือนก่อน +3

    Chaminda herath wana magey හිතට සැනසීම ලැබේවා

  • @siriyadr3282
    @siriyadr3282 ปีที่แล้ว +5

    මගේපුතා..ඉන්දිකචාමින්ද.දුවතනුජාචුටිපුතාබිනුගනිදුක්වෙිවා.නිරොගිවෙිවා.සුවප්වෙිවා.දිර්ගායුවෙිවා

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයේන් මම වැඩකරන මේගේදර අැතිවි තිබේන කරදර දුරැ වේවා 🙏 මම කටාර්

  • @Bandu123Kumara
    @Bandu123Kumara 6 หลายเดือนก่อน +6

    සියලු අයට සෙතක් ම වෙවා

  • @LakshmiKumari-et1xo
    @LakshmiKumari-et1xo หลายเดือนก่อน +3

    මගේ. අම්මගේ ලෙඩ රෝග. සුව වේවා

  • @nimesharathnayake3575
    @nimesharathnayake3575 วันที่ผ่านมา +2

    බුදු ගුණ අනන්තයි 🙏මේ පිරිතේ බලයෙන් මගේ රත්තරන් දුවට නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා ...ඉක්මනින්ම ඇවිදින්න ලැබේවා 🙏පුතේ

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 หลายเดือนก่อน +2

    සියලු ලෝකවාසීන්ට යහපතක් වේවා !!🙏🙏🙏

  • @KaralinaKodithuwakku
    @KaralinaKodithuwakku 2 หลายเดือนก่อน +2

    මේ perth.blaya.අක්කා .සුවය ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @malikagedara1058
    @malikagedara1058 5 หลายเดือนก่อน +6

    සාධු සාධු සාධු .🙏🙏🙏

  • @Soma21-v3m
    @Soma21-v3m 5 หลายเดือนก่อน +5

    සාදූ.සාදූසාදූ
    මාගේ.නමස්
    කාරය.වේවා
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏❤

  • @sitheniwana-8195
    @sitheniwana-8195 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් බලයෙන් අප නිවසටත් සියළුම දෙනාටත් යහපතක්ම වේවා!!!සියලු රෝග දුරු වේවා!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +18

    දස දිසා පිරිත් දේෂනාවෙන් මගේ සියලුම රෝග දුරැවෙිවා මගේ පවුලේ සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏🙏🙏 සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු .

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏මේ පිරිත් බලයෙන් සැමටම නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalanifonseka463
    @nalanifonseka463 4 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 8 หลายเดือนก่อน +4

    Me pirithe anubawen mage daruvange mage ayyage akkage mage siyalu ledaduk suwa path wewa 🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @nalanifonseka3939
    @nalanifonseka3939 5 หลายเดือนก่อน +4

    Dasadisa pirithe anubawa balayen mage hise sita depa thula thek thibena leda roga suwa wewa 🙏🙏🙏 siyalu sathwayo niduk wethwa suwapath wethwa nirogi wethwa 🙏🙏🙏

  • @chathurikaudayangani7304
    @chathurikaudayangani7304 หลายเดือนก่อน +2

    Me piritha anu baweyn maga siyalu yahpath bala poroththu ista weya 🙏🙏🙏 sadu sadu

  • @somawikramage4443
    @somawikramage4443 3 ปีที่แล้ว +12

    බුදු සරණයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน +1

    Ape දරුවන් මට ආරක්ෂා කරන්න පුළුවන් මෙහෙම පිරිත් බලයෙන් .🙏buddha කියන පින්වත් .බුදුරජාණන් whansege depa නමස්කාර කරමි 🙏🙏🙏

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara4940 7 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු.....

  • @ManelKahawatta
    @ManelKahawatta 4 หลายเดือนก่อน +2

    Mage pawle sìyalu denageth lovasi siyalu denath me pirith balen niduķ nirogi suvaya labeva!.

  • @sumedahimi2022
    @sumedahimi2022 2 ปีที่แล้ว +2

    Ma me desanawa nitarama srawanaya karanne එක්තරා බලාපොරොත්තුවkini.yahapatunta teruwan saranai siyalu dewi රැකවරණයි 🙏🙏

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 ปีที่แล้ว +2

    Me අනුභවයෙන් mage ukula කොන්ද දණහිස් සුවපත් වේවා

  • @randikaranneththi9064
    @randikaranneththi9064 หลายเดือนก่อน +2

    mama wara wibagaya ihalin samat wawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NestaKanthiRajapaksa
    @NestaKanthiRajapaksa 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් සියළුම දෙනාටම වාසනාවන්ත කාලයක් උදා වේවා ..ඔබ වසන්සේලාට ධර්මා බෝධය පිණිස ම හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි .

  • @MalliekaMalli
    @MalliekaMalli 21 วันที่ผ่านมา +1

    සාදූ..සාදූ..සදූ..මේ.පීරීත්.දේසනා.කරන...ස්වාමීන්...වහන්සේලා..නීදූක්.වෙවා.නීරෝගී.වේවා....සුවපත්..වේවා...මේ.උතුමී.පීරීත්.දේසනාවේ...අම්මා..ඇතුලු.අනීකුත්.සීයලු.දේනාම.සුවපත්.වේවා🙏🙏🙏🙏බුදූ.සරනයී

  • @AmilaThusepereraliyanara-mr4ud
    @AmilaThusepereraliyanara-mr4ud หลายเดือนก่อน +2

    සියලු. සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා මගෙ සහ ගෙදර අයගෙ සහ නෑදෑයන්ගෙ සියලු අපල දුරැ වෙවා මෙම රටට යහපත් නායකයෙක් බිහි වෙවා අගහිගකන් න

  • @weerasinghe5519
    @weerasinghe5519 4 หลายเดือนก่อน +2

    Mage පුතාට ඉක්මනින් ලෙඩ duk දුරු vi සුවපත් වේවා

  • @kwtkwt5421
    @kwtkwt5421 2 ปีที่แล้ว +4

    Budu. Sarani. Apa. Hamuturawan. Sadu. Sadu. Sadu🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු දසදිසා පිරිතේ ආනුභාවයෙන් අපි හැමෝටම නීරෝගී භාවය ලැබේවා පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් තෙරුවන් සරණයි

  • @chandrikajayasinhe7481
    @chandrikajayasinhe7481 2 หลายเดือนก่อน +1

    දසදිසා පිරිතේ ආනුභාවයෙන් මගේ වකු ගඩු රෝගය සුවපත් වේවා සියලු රෝග සුවපත් වේවා

  • @priyanthikarunanayake1420
    @priyanthikarunanayake1420 9 หลายเดือนก่อน +3

    Mema pirithe aanubaawayen mage siyaluma duk karadara duru wewa

  • @sunandanavodani8219
    @sunandanavodani8219 4 หลายเดือนก่อน +4

    ඉන්දිකට සෙත් වේවා !!!!!

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว +5

    Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරණයි

  • @kumari7398
    @kumari7398 หลายเดือนก่อน +1

    සාදු 🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻🙏🏻🙏🏻sadu🙏🏻🙏🏻🙏🏻 🌹🌹🌹 මහා බලඇති මේ දසදිසා පිරිත් බලයෙන් මගේ දරුවන් ගේ සියළුම දොස් ලෙඩ දුක් දුරිම්ම් දුරු වේවා කරන කියන රැකිරස්සා දිනෙන් දින දිඋණු වේවා යහපතක්‌ම වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @malikagedara1058
    @malikagedara1058 6 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු .🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 6 หลายเดือนก่อน +9

    සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,

  • @bkindrni2444
    @bkindrni2444 4 หลายเดือนก่อน +2

    මෙ බුදු බලයෙන් සියලු දෙවි පිහිටෙන් සචි පුතාගෙ මනස සහල්ලු වේවා සචි පුතා ඇතුළු පවුල රැකදේවා!

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +2

    කොළඹ පිටකොටුවේ පන්සල ගාව හදන කුරුසේ වහාම නවත්තන්න ඕන පන්සල් ලග කුරුස පල්ලි සෑදීම වහාම රජය විසින් නීතිය නැවැත්විය යුතුයි

  • @rangachanaka1733
    @rangachanaka1733 2 ปีที่แล้ว +32

    මේ උතුම් පිරිත් වහන්සේ ශ්‍රරවණය කරන ආනුභාවයෙන් සජ්ජායනා කරන ආනුභාවයෙන් මගෙ බලාපොරොත්තුව වගේම ඔබේ බලාපොරොත්තු ද ඉටුවේවා සියලුදෙනා සුවපත්වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🤴

  • @shobhaobeysekara
    @shobhaobeysekara 7 หลายเดือนก่อน +2

    උතුම් දසදිසා පිරිතේ හාස්කම් න් මගේ.ගතේ ඇති සියලුම රෝග දුරු වේවා

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +2

    කවදාවත් හිතන්න එපා සිංහලයන් පාගා ගෙන බුදුදහමට උඩින් යන්න එහෙම වුනොත් ධර්ම

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 5 หลายเดือนก่อน

    මේපිරිතේ සත්ත බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල නවග්‍රහ අපල දුරැවී සැම දෙනාටම සෙතශාන්තිය උදාවේවා ආශීර්වාදයක්මවේවා තෙරැවන් සරණයි නමෝබුද්ධාය සාදු සාදු සාදු ❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 หลายเดือนก่อน

    Mage දරුවන් කැනඩාවේ පදිංචියට ගියා ..ඒ.අයට .ආරක්ෂාව .රැකවරණයක් lbewa .tunuruwane පිහිටෙන් .දුකක් අහන්න නොලැබෙන දේවල් වේවා 🙏🙏🙏

  • @nalanifonseka3939
    @nalanifonseka3939 4 หลายเดือนก่อน +18

    මේ පිරිතේ ආනුබාව බලයෙන් මගෙ හිසෙ සිට පාද තෙක් තිබෙන ලෙඩ රෝග සුව වෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු ස් සාදු 🙏🙏🙏

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 8 หลายเดือนก่อน +17

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි යාට තිබෙන්නා වූ ශාරීරික හා මානසික රෝග සුව වේවා. සුව වේවා. සුව වේවා. මෙය කියවන සියලු දෙනාගේම ශාරීරික හා මානසික රෝග සුව වේවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 หลายเดือนก่อน

    අපිට . .tiyena ලෙඩ රෝග දරුවන් සියලුම අයට .grhadosa. .සියලු දේවල් .දුරු වේවා shadu🙏🙏🙏

  • @SuniweeraManthri
    @SuniweeraManthri 2 หลายเดือนก่อน +1

    මෙම පිරිතෙහි බලයෙන් මගෙ අත සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 5 หลายเดือนก่อน +1

    මෙම උතුමි පිරිත් ආනුභාව යේන චුටි පුතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏

  • @ayshakwi7192
    @ayshakwi7192 2 หลายเดือนก่อน +1

    Ma.pirit.anubawayanmamaatulu.siyaludanatam.rakwarnaya.labawa.sadu.sadu.sadu

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 หลายเดือนก่อน

    මට දරාගන්න බැරි අමාරැවෙන් මීට මොහොතකට පෙර අමාරැවෙන් මගේ අම්ම අපිට අසනීප උනාම මේ පිරිතෙන් තෙල් සහ තෑම්බුම් හොදි පිරිත් කර ගානව මට ඒක මතකයට ආව මම මේ පිරිත අහන ගමන් මගේ සියලුම අමාරු හිරෑදුටු පිණි බිදක් සේම නැතිව ගියා .
    බුදු ගුණ ධහම් ගුණ
    සඝ ගුණ අනන්ත අප්‍රමාණ ඒ සත්‍යානු භාවයෙන් මම සුවපත් වු බව ඒකාන්ත සත්‍ය යි
    ලෝක වාසී සියලුම දෙනා නීදුක් වෙත්වා නිරෝගී වෙත්වා
    මට මේ මොහොතේ ලැබුන දැනෙන සුවය හැමෝටම ලැබේවා
    සාදු🎉❤ සාදු ❤🎉 සාදු❤🎉
    මගේ මව්තුමිය දැන් ජීවතුන් අතර නැත
    මගේ මෑණියන්ට මේ පින් අනුමොදන් කරමි අනුමොදන් වෙත්වා
    සාධු 🎉❤සාධු ❤🎉 සාධු 🎉❤

  • @ranjithpr2843
    @ranjithpr2843 5 หลายเดือนก่อน +2

    Me uthum pirith whansege anubawen mage puthage apala duruwewa eyawa arksha wethea 🌹🌹🌹🙏🙏🙏

  • @manelkuruvita2298
    @manelkuruvita2298 2 ปีที่แล้ว +2

    Maga putata hoda wiwahyakata ma bbalagatu pirit dasanaya phitawawa

  • @rukmandayasiri7928
    @rukmandayasiri7928 หลายเดือนก่อน

    ඉරේෂාගෙත් දිනුලිගෙත් බෙල්ලෙ අසනිපය සුව වේවා .ඉනුක රුක්මන්ගෙත් ග්‍රහ අපල දුරුවේවා .🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මෙම පිරිත් බලෙන්

  • @sandayasandya159
    @sandayasandya159 2 ปีที่แล้ว +6

    දසදිශාවෙ.වැඩසිටින.උතුම්බුදුරජානණ්වහන්සෙලාගෙ💐🙏🙏🙏අනණ්තබුදුගුණබල.ආශිර්වාදයෙන්🙏විශ්වයෙ.සිටින.මාමෙන්මසියළුරොගීයොසුවපත්වෙවා

  • @admaadma9473
    @admaadma9473 2 ปีที่แล้ว +4

    සාදුසාදුසාදු

  • @sriyanisenadera
    @sriyanisenadera 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනවේ බලෙන් මං ඇතුළු අසනීප වලින් පීඩා විදින ලෝක වාසි සියලුම සත්වයන් නිදුක් නීරොගි සුවපත් භාවයට පත්වේවා .නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වේවා .දුකින් මිදෙත්වා.🙏🙏🙏.

  • @amithaamitha157
    @amithaamitha157 7 หลายเดือนก่อน +2

    namobuddaya.🎉🎉sadu🎉🎉sadu🎉🎉sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Nirmalaweerakkodi
    @Nirmalaweerakkodi 4 หลายเดือนก่อน +1

    මෙ පිරිතේ අානුබාවයෙන් මට අැති වි තිබෙන මෙ කරදර අපහාස නින්දා වෙන් මා මුදවන සේක්වා.මාහට අැති වි තිබෙන සියලු අපල දුරු වෙවා සාදු! සාදු! සාදු!!! 😢😢😢😢😢😢

  • @achinilasanthika2043
    @achinilasanthika2043 2 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!

  • @sajeewanirajakaruna6482
    @sajeewanirajakaruna6482 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් සියලුම ලෝකවාසීන් නිදුක් නීරෝගී වේවා 🙏 සියලු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏

  • @susilavithana2862
    @susilavithana2862 20 วันที่ผ่านมา

    මෙම සේ පිරිත් බලයෙන් තිනුගේ අසනිපතත්වය ඉක්මි්ම සුවපත් වේවා නිසි වෛදය ප්‍රතිකාර ලැබේවා පවුලේ සැමටමසුවසෙත සහනය ලැබේවා

  • @siriyadr3282
    @siriyadr3282 ปีที่แล้ว +1

    මගේ
    පුතාඇතුලුපචුලේසියලුදෙනාමසුවපත්වෙිවා

  • @prasangalokumaramba9777
    @prasangalokumaramba9777 2 ปีที่แล้ว +14

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා!!!

  • @vasanthasr245
    @vasanthasr245 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගෙත් මගෙ දරුවගේත් අපල දුරු වේවා කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග දුරින් දුරු වේවා ලෙඩින් සිටින සියලුම දෙනාම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏