COFFEE STUDIO WITH MUDITHA AND ISHI II 2021-06-06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 171

  • @Sanjananethu
    @Sanjananethu 2 ปีที่แล้ว +62

    AL වලට මට මාස 5යි. මං මෙච්චරකල් හිතාගෙන හිටියෙ තාම කාලය මදි කියලා. හැබැයි මේ කතාව ඇහුවම තේරුනා තාම කාලය ඇති කියලා. 🙂❤️

  • @dineshiratnayake1082
    @dineshiratnayake1082 3 ปีที่แล้ว +73

    ගොඩක් උගත්තු මම තමයි බුද්දිමතා කියල ලොකුවට පෙන්නුවා මිසක් අත්තටම ඉගෙනගත්තෙ කොහොමද් එතනට ගියෙ කොහොමද කියල කීවේ නැහැ. ඒක කර්න්න් බැරි දෙයක් කියල විතරයි අපිට හිතන්න ඉඩ තිබ්බෙ. ඒ තවත් කෙනෙක් එතනට එනවට අකමැති හින්දා. ඇය හරිම නිහතමනි විදියට කීවා ඕන කෙනෙක්ට ජේවිතේ දිනන්න පුලුවන් කියලා. මේන් මෙහෙමයි ඒක කරන්නේ කියලා. මේකටත් unlike කරපු ඇයගේ වැර්දි හොයපු උන් වගෙ උන් ඉන්න හින්ද තමයි මේ රටට හරියන්නේ නැත්තේ. මේක බලලා ඉගෙන ගන්න කී දෙනෙක්ගෙ හිත් වල අලුත් බලපොරොත්තු ඇති වෙන්න ඇතිද.. මැඩම් ඔයාට පින්. මගෙ හිතෙත් අලුත් හීනයක් ඉපැද්දුවාට.

  • @darshaniperera436
    @darshaniperera436 3 ปีที่แล้ว +62

    නිහතමානීයි අව්‍යාජයි විතරක් නෙමෙයි, ඇය හරිම ආදරණීයයි. මේ තරම් සුන්දර ගුණාංගවල එකතුවක් මම දැක්කාමයි. ඇය සමග කතා කරන විට, ඇයව දකින විට, කොහොමහරි ඇය වගේ වෙන්න ඕනි කියලාමයි හිතෙන්නේ. ඒ තරම් ඇය ආකර්ශනීයයි. පින්වන්තයි. ❤️❤️❤️

    • @ShanDasanayakafernando
      @ShanDasanayakafernando 2 ปีที่แล้ว +2

      මගෙ අම්මෝ සිරාවටම සිරාවටම සිරාවටම නේද ,මහ අමුතුයි ,මාරයි ,කවුරු වුණත් කමක් නෑ,වාසනාවන්ත ස්වාමිපුරුෂයෙක් .මේ වගේ කෙනෙක් ලැබෙන්න.

  • @tharindusampath4932
    @tharindusampath4932 2 ปีที่แล้ว +45

    මං මේ episode ඒක සතියට ඒක පාරක් හරි බලනවා......ඒ මිස්ගේ කටහඩ අැහුවත් හිත පිරෙනවා.....බුදු සරණයි හැමෝටම......

  • @sanathperera9138
    @sanathperera9138 3 ปีที่แล้ว +39

    මැඩම් ඔයාගේ අම්මාටත් අප්පච්ටත් ගොඩක් පින් මේ වගේ දුවේක් රටට දුන්නාට මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා අපේ දරුවන් ගේ මනස හදන්න. මැඩම්ගේ ජිවිතය සාර්ථක වේවා 🙏🙏🙏

  • @sithumini3248
    @sithumini3248 3 ปีที่แล้ว +41

    දවසක් හරි ඇයගෙන් ඉගෙනගන්න මට වාසනාව තිබුණ...ඒක තමයි මගෙ ජීවිතේ මාව වෙනස් කරපු දවස...ආදරෙයි මැඩම් ❣️

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +3

    මං මේ වීඩියෝ එක බලන පලවෙනි වතාව නෙවේ මේ. 🤗 මිස්ගේ කටහඩ අහන්න ලැබුණත් ඇති මට. ජීවිතේ පලවෙනි වතාවට මටම කියලා මට ගැලපෙනම ඉලක්කය මම හදා ගත්තෙ මිස්ගේ වීඩියෝ එක බලලා.එදා ඉදලා අද වෙනකම් මගේ හීනෙට වැඩ කරනවා. .🥰 මං දැක්ක නිහතමානීම තවත් චරිතයක් වාසනා මිස්.🙏🙏🙏❤️❤️❤️ ගොඩක් රූපවාහිනී වැඩසටහන් අතර වැදගත් වැඩසටහනක් .thank you all of you. ❤️❤️

  • @samindinishara3577
    @samindinishara3577 3 ปีที่แล้ว +21

    Madam, you are one of the most popular lecturers in UWU. you told us, how important our smile to the world and you always practice it. stay blessed madam. all the best for your future.

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 3 ปีที่แล้ว +39

    ලංකාවේ මම දැකපු නිහතමානීම මහචාර්‍යවරිය. මහචාර්‍ය නෙවෙයි කථිකාචාර්යවරුන්ගෙ තියන අඩම්බරකමවත්,හීනමානයවත් ඔබ ලග නෑ.

  • @ashandilshan2207
    @ashandilshan2207 3 ปีที่แล้ว +13

    One of a humble and talented lecturer I have met in my undergraduate life at Uva Wellassa. Respect you Ma’am! Good Luck! ♥️

  • @hasaadissanayake5818
    @hasaadissanayake5818 3 ปีที่แล้ว +20

    Madam කතාකරන hama welema Madamge කතාවක් අහන හම වෙලේම මාරම විදිහට හිත හදෙනවා. ❤️

  • @deshanisanjana3048
    @deshanisanjana3048 2 ปีที่แล้ว +24

    දෙයක් කියන්නම් මිස්....සමහර විට මන් දැන් අහම්බෙන් වගේ මෙ program එක දැක්කෙ ....මගෙ ජිවිතේ වෙනස් වෙන්න හෙතුවක් මේක වෙන්න පුලුවන් වෙයි කියල මට හිතෙනව ...මොකද මටත් වෙලා තියෙන්නෙ මේ හැගීම් දුර්වලතාවය ...අපි ඒ දේ හදා ගත්තනම් හරි කියන දේ මට දැන් තෙරුම් ගියා ...thanks ❤

  • @beautifulmemories2358
    @beautifulmemories2358 2 ปีที่แล้ว +2

    සුන්දර හිනාවක් තියන නිහතමානි උගත් බුද්දිමත් දිරිය මහාචාර්යවරියක්.ගොඩක්ම ස්තුතියි මෙවැනි වැදගත් වැඩසටහන් සමාජයට යොමු කිරීම ගැන.

  • @theswanilush3617
    @theswanilush3617 2 ปีที่แล้ว +3

    අහම්බෙන් වගේ දැක්ක මේ කතාව ඇහුවම ම⁣ගේ අනාගත බලාපොරොත්තුව ගැන මට ලොකු ආසාවක් ඇති වුනා.🥲🙂☺️......අපි කවුරුත්ම දුර්වල , අදක්ෂ නැ......අපි හිතන විදිය තමයි සාර්ථක විදියට වෙනස් කර ගන්න ඕනි....😊.....හුගක් වටිනවා මිස් .....ගොඩක් ආදර්ශමත් කතාවක්... .☺️🙏🙏🙏🙏........මිස්ගේ අනාගත බලාපොරොත්තු සියල්ල සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ..😍........Good luck madamm...💞
    Thanks you 💚✍️

  • @jeewanilakmali6437
    @jeewanilakmali6437 3 ปีที่แล้ว +8

    ඔබ එතුමියට බොහොම පින්,දු දරුවන්ට මෙවැනි උපදෙසක් දිම.නැවත නැවතත් මෙවැනිම දිරි ගැන්වීමක් කරන්න.ඔබට මම හරි කැමතියි හරි ආදරෙයි මැඩම්. අපෙ දරුවන් බෙරා ගමු අමතක විම නැති කොට අනාගතය දීප්තිමත් කිරිමට.

  • @charuni857
    @charuni857 3 ปีที่แล้ว +45

    ජිවිතය වෙනස් කරපු එක කතාවක්. අනිත් හැම අහපු ජිවිත කතා වලට වඩා මෙක වටිනවා.

  • @chami7107
    @chami7107 3 ปีที่แล้ว +62

    ගොඩාක් සතුටුයි බදුල්ලෙන් මෙවැනි මානව සම්පතක් බිහිවීම ගැන.නිවේදක මහත්මයාණෙනි මෙතුමිය වාසනා නොව.මහාචාර්ය වාසනා.ඇයට ඒ ගෞරවය ලැබිය යුතුයි.

    • @sudilasooriyabandara6527
      @sudilasooriyabandara6527 3 ปีที่แล้ว +7

      බදුල්ලෙන් නොවෙයි ශ්‍රී ලංකාවෙන් බිහිවීම ගැනයි අප සිතිය යුත්තේ. ප්‍රාදේශීය වශයෙන් බේදීමෙන් නොව රටක් ලෙස සිතීමෙනුයි මෙවැනි චරිත තව තවත් ඔප් නැංවිය හැක්කේ. ඇය බදුල්ලට,ලංකාවට පමණක් නොවෙයි ජාත්‍යන්තරයටමයි. අපි බදුල්ලෙද කොලඹද නෙවෙයි.අපි ශ්‍රී ලංකාවෙ කියලයි කිව යුත්තේ! ඇය වැනි තවත් ශ්‍රී ලාංකික චරිත මෙරටේ බිහිවේවි.ඔවුන් ජාත්‍යන්තරයේ ලංකාවෙ නම තබාවි...

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว +1

      Anivarenma ❤

  • @madumkm9690
    @madumkm9690 3 ปีที่แล้ว +6

    You remind me my 1 st year 1st lecture again. Thank you madam. The knowledge and the skills you gave us are still worth for us.

  • @sudarshaniherath8771
    @sudarshaniherath8771 2 ปีที่แล้ว +3

    Seems to be a humble lady...thank u for the priceless story ...thank u coffee studio..great work..

  • @himayadewmini2607
    @himayadewmini2607 2 ปีที่แล้ว +5

    මෙ මැඩම්ගෙ කතාව ඇහුවට පස්සෙ මගෙ අනාගත හීනෙත් ඇත්තටම වෙනස් වුනා.❤️

  • @kasunweragoda7542
    @kasunweragoda7542 3 ปีที่แล้ว +15

    Dear Madam, today program was a precious one & it was very interesting. Thank you madam & Coffee studio. Madam, today is one of your special days, it is your birthday.
    🎂🥧🍧🍨Wishing you a wonderful birthday to one of the most humble professors I have ever seen and I respect so much. 😇😇❤️❤️ I’m hella obsessed and blessed to have this young, talented💪 and gorgeous teacher as my mentor😇😇❤️❤️.You are an inspiration to us and I owe my success to you my dear professor. 😇❤️🥰
    I know that it is not easy to tolerate students like us🥴 but you always guided us through thick and thin with love and affection❤️🥰😇. May your strengths💪 and wisdom double everyday to teach others as you taught us and that’s my inner heart wish for you.😇❤️🥰 Stay safe and happy forever.❤️😇🥰😊🤗 Again happy quarantine birthday to you my dear Professor.🎂🥧🍧🍨

  • @sanjalawimalarathna9125
    @sanjalawimalarathna9125 2 ปีที่แล้ว +3

    හරිම ආදරණීය ආදර්ශමත් චරිතයක් .❤️ මගේ හීනෙ ගැනත් ලොකු බලාපොරොත්තුවක් මට ඇති උනා . ඔබතුමියට බුදු සරණයි🙏🙏🙏

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 3 ปีที่แล้ว +4

    She is one of my role models for years. But, after watching this programme, I think I want to be a lecturer. Thanks Swarnawahini....😍

  • @lllllll1685
    @lllllll1685 3 ปีที่แล้ว +7

    කැලණිය විශ්ව විද්‍යාලයෙ කථිකාචාර්යවරයෙක් විදියට සේවය කරන ආචාර්ය චරිත් ජයතිලක සර්ව මේ වැඩසටහනට ගෙන්නන්න පුලුවන් නම් සෑහෙන්න වටිනව . සර්ගෙ අත්දැකී ම් සෑහෙන්න වටිනවා

    • @hashinidivyanjali1543
      @hashinidivyanjali1543 2 ปีที่แล้ว

      අපේ සර් 🙏. ගුරු දෙවියෙක්

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne2274 3 ปีที่แล้ว +33

    She reminds me of Yashodha Wimaladharma, with the way she speaks

  • @PabasaraSanjani
    @PabasaraSanjani 3 ปีที่แล้ว +3

    I read articles about you madam and I most like you.Your words more important to students like us.Thank you madam give valuable knowledge to us through your life.❤️🙏

  • @lasantha2003
    @lasantha2003 ปีที่แล้ว +1

    aththatama rata wedak thiyena wedasatahanak mewage ayagen apata ganna godal de thiye. budusaranai dewi pihitai madam❤

  • @hirunijayarathne8978
    @hirunijayarathne8978 2 ปีที่แล้ว +3

    I met her as my research supervisor in my undergraduate career. She is a brilliant and humble lecturer I have ever met. Good luck Wasana madam.

  • @umeshagimhanifernando6133
    @umeshagimhanifernando6133 3 ปีที่แล้ว +16

    Madam...❤😍 man dekapu නිහතමානීව goddddddddddddddddddddddk awanka ආදරණීය charithayak.madam laga weda kranakota unath kisiiima පීඩනක් denenne nh.hariiima frendly charithayak. Welawakata ammek wage welwakta yaluwek wage.. hri dee weradii dee gena kiyala denne apita therena vidiyata.lokuu lokuuu barabathala vidiyata kiyl dunnoth katwth therenne nhne..eka nisa madamgee ee skill eka maraii.maram talented...❤❤ hemdeema thiyena maram educated, ee wageema lasssna..😍😍😍 ammmooh... man dekka supurima charithayak.... man dnn thrmin mechchr loku gamank awath madam mee wenkam kaagewth hithak riddala nethuw athii..ee tharam hoda hinaa wela hemdema kiyla dena awanka charithayak madam...❤ idiri බලාපොරොත්තු ee vidiytm ishta wenna suba pathanwa madam mulu hdawathinma.😍❤😘

  • @T.Kanchana
    @T.Kanchana 2 ปีที่แล้ว +5

    She is really beautiful and very talented....❤️❤️❤️

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    හැමෝටම ආදර්ශයක් .හරිම සරලව hemadema කියලා දුන්න.හරිම ආදරණීය කෙනෙක්

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 3 ปีที่แล้ว +8

    බොහොම වැදගත් වැඩසටහක් හා වැදගත් පිළිතුරැ හා ගැටලු...

  • @nimeshab.h4251
    @nimeshab.h4251 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩසටහනක් මගෙ ජීවිතේට.. ඒ වගේම ආදර්ශමත් චරිතයක් ❤❤❤

  • @vidhurakavishka8246
    @vidhurakavishka8246 3 ปีที่แล้ว +2

    One of the best,import and valuable speech.Thank you very much madam..

  • @jayanthawickramasinha156
    @jayanthawickramasinha156 2 ปีที่แล้ว +3

    Ane mis punchi deyak newei loku deyak igena gatta.ape ratata oba wasanawak.

  • @rameshdasanayaka248
    @rameshdasanayaka248 2 ปีที่แล้ว +4

    අහන්න ආස හිතෙන කටහඩක්💐💐

  • @anurasanjayawanasinghe7552
    @anurasanjayawanasinghe7552 2 ปีที่แล้ว +1

    හරිම හොඳ වට්නා අදහස් ට්කක්. ස්තුතියි.

  • @josephperera2377
    @josephperera2377 3 ปีที่แล้ว +32

    මේතෙක් මා දුටු හරවත්ම වැඩසටහන

  • @NilashaKuruppu
    @NilashaKuruppu 9 หลายเดือนก่อน

    මන් ආසම මේ ලෝකෙ ඉන්න මහාචාර්යවරිය😍💖🌹❤️😘

  • @asharalapanawe9538
    @asharalapanawe9538 3 ปีที่แล้ว +11

    ආදරණීය චරිතයක්❤️

  • @h.upekkhaabhayarathne2274
    @h.upekkhaabhayarathne2274 3 ปีที่แล้ว +8

    Thank you madam and the program organizers...

  • @indikajayawardena6334
    @indikajayawardena6334 3 ปีที่แล้ว +2

    This what you call communication skills
    She must be very good in her job!!

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ සියලුම කටයුතු ඒ අයුරින්ම සාර්ථක කර ගන්නට ශක්තිය වාසනාව ලැබේවා ...බුදු සරණයි

  • @chathurikakarunarathna8289
    @chathurikakarunarathna8289 3 ปีที่แล้ว +10

    thank you madam for your important and valuable words ❤️

  • @kusalapathiranage2647
    @kusalapathiranage2647 3 ปีที่แล้ว +1

    Jeevithe ahapu sundara saha watina kathawak athdakeemak ekka apita dunna. Lassanama lassana kanthawak. Oya apita hari adambarayak. Digatama issarahata yanna wasanawa shakthiya labewa. Api innawa oya langa. Budu saranai

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 2 ปีที่แล้ว +4

    වෙන මුකුත් ඕනේ නෑ ඒ හිනාවම ඇති හිත පිරෙන්න ❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 หลายเดือนก่อน

      😂😂 Ane gobbyo kiyana de ahagnin 😂😂😂😂

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +2

    අද්‍යාපනයෙන් එන Stress එකට ලොකුම හේතුව තමයි තමන්ට අදාල නැති අසාවක්‌ නැති දේවල් පස්සේ දඩයමක් පස්සේ දුවන බල්ලෝ වගේ දුවන එක. එකට ලොකුවට බලපානවා ගෙදරින් දාන පීඩනයයි බයයි. ඔන්න ඔතන වෙනස් කරගත්ත නං වැඩේ ගොඩක් ලේසියි. Miss මනස පිලිබඳ බොහොම ලොකු අවබෝධයක්‌ යුතු කෙනෙක්. දීර්ගායු වේවා 🙏

  • @achinthasandaruwan9814
    @achinthasandaruwan9814 3 ปีที่แล้ว +4

    Medam oyata th ehagiya macharya vara yek venna hithahadapu obathumiyata sthuthi

  • @dhanukathriarachchi1128
    @dhanukathriarachchi1128 2 ปีที่แล้ว +2

    හරිම ආදරණීයයි මැඩම් 🥰🥰🥰

  • @automobiletechnically7819
    @automobiletechnically7819 3 ปีที่แล้ว +4

    ජිවිතය ගැන හොද පඩමක් ඉගන ගත්තා.

  • @yuganiranga5999
    @yuganiranga5999 ปีที่แล้ว +1

    එතුමියට නම නොකියා මහාචාර්යතුමියනි යනුවෙන් ආමන්ත්‍රණය කරන්න නිවේදක මහතා නිහතමානි වෙන්න

  • @sadamaliherath4391
    @sadamaliherath4391 3 ปีที่แล้ว +7

    Wish u all the best and proud of u akkiiiiiiiii......

  • @nayomiharshani4970
    @nayomiharshani4970 3 ปีที่แล้ว +15

    A real icon 💗

  • @Nirasha1719
    @Nirasha1719 2 ปีที่แล้ว +1

    Sthuthi oba thumiyata....♥️♥️♥️♥️♥️

  • @rpw3181
    @rpw3181 3 ปีที่แล้ว +6

    Thank you maam
    Wish you all tha best😊😊

  • @irumaludyoga3985
    @irumaludyoga3985 2 ปีที่แล้ว +1

    Very knowledgefull and humble conversation

  • @hirusandumusix6727
    @hirusandumusix6727 3 ปีที่แล้ว +4

    Really valuable programme ❤️

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +1

    Valuable programme

  • @kingslyfernando8474
    @kingslyfernando8474 3 ปีที่แล้ว +1

    Jiwithaye herawum.lakshayk una medamge kathawa goak pin

  • @poojasanduni2610
    @poojasanduni2610 3 ปีที่แล้ว +14

    පුදුම ආදරණීය වාසනාවන්ත චරිතයක් ..බුදු සරණයි මිස්..

  • @manorigamage7421
    @manorigamage7421 3 ปีที่แล้ว +3

    Thank you akki proud of you💪💪💪💪

  • @nishanthijayawardhana8263
    @nishanthijayawardhana8263 2 ปีที่แล้ว +2

    Aththatama mam math oya wage Mai mage life eke Ternin point eka Grade 6 Eda idan mama hodata wada kala

  • @krsrupika5442
    @krsrupika5442 3 ปีที่แล้ว +6

    Congratulations madam.graduate training program ekata madam awa communication gena kathakaranna.api asawen hitiya management program ekedi.🙏

  • @t.hewawasam4718
    @t.hewawasam4718 2 ปีที่แล้ว +2

    Thank u ❤🙌

  • @erandiawanthika535
    @erandiawanthika535 3 ปีที่แล้ว +8

    Best speech ❤️👌

  • @dewindisewmini1181
    @dewindisewmini1181 2 ปีที่แล้ว +2

    Harima nihathmani charithyak ..😘😘😘

  • @shanidumalshan4225
    @shanidumalshan4225 3 ปีที่แล้ว +2

    Very Proud of you Madam.
    From UWU Family.

  • @thusharasampath2665
    @thusharasampath2665 3 ปีที่แล้ว +6

    Aththatama vatinawa meka

  • @isuruishara6623
    @isuruishara6623 3 ปีที่แล้ว +4

    Thank you ❤️🙏

  • @jenalidiwya9011
    @jenalidiwya9011 3 ปีที่แล้ว +9

    madam oya hoya gaththa rahasa meeta tika kalaykata kalin mamath hoya gaththa. dan mamath e rahasa follow karanawa. matath eken godak hada prathipala thiyenawa

    • @sameera600
      @sameera600 3 ปีที่แล้ว

      Mokakda A?mata madam kiwwa eka therune nahe

    • @Nethmini487
      @Nethmini487 2 ปีที่แล้ว

      Low of attraction ned

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 3 ปีที่แล้ว +18

    Proud of you punchi 🥰❤️😍💯

    • @LifeWithChathuLK
      @LifeWithChathuLK 3 ปีที่แล้ว

      @Anjana Navarathne yes 💜️

    • @LifeWithChathuLK
      @LifeWithChathuLK 3 ปีที่แล้ว

      @@mathematicallife5388 ඔව් මගෙ පුන්චි ..💜️

  • @diliniranasuriya8870
    @diliniranasuriya8870 2 ปีที่แล้ว +1

    Love this personality

  • @arunadulantha8360
    @arunadulantha8360 3 ปีที่แล้ว +1

    Matath harima asai dawasaka Mrs wa hambela katha baha karanna matath asai mrs ta wagema jiwitha kathwak uda kraganna .mage prathranwa ista wei kiyala hithanawa

  • @learnfordream21
    @learnfordream21 3 ปีที่แล้ว +2

    We are very lucky to see your program madam❤️

  • @asankagamage9184
    @asankagamage9184 2 ปีที่แล้ว +1

    මැඩම්ට කොහොමද ඉගෙන ගන්න ඕනේ කියලා හිතුණේ?

  • @kavindamax7896
    @kavindamax7896 3 ปีที่แล้ว +1

    Godak watinawa godak pin....

  • @chamodinethmali9482
    @chamodinethmali9482 2 ปีที่แล้ว +1

    Godak watinwa❤️❤️❤️

  • @asankagamage9184
    @asankagamage9184 2 ปีที่แล้ว +1

    මැඩම් කොහොමද කැම්පස් යන්න වැඩ කරේ?

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +3

    Congratulations❤️❤️madam.

  • @nethumunasinghe2365
    @nethumunasinghe2365 2 ปีที่แล้ว +1

    Thankyou madam ❤️🔥

  • @anushadayarathna9207
    @anushadayarathna9207 3 ปีที่แล้ว +3

    Proud of u akki♥️♥️♥️

  • @achinthasandaruwan9814
    @achinthasandaruwan9814 3 ปีที่แล้ว +3

    Ane mis oyata sthuthi💖👍😂

  • @nethdherasinha5412
    @nethdherasinha5412 2 ปีที่แล้ว +2

    ලොකු වෙනස් කතාවක්

  • @1minuteaccount743
    @1minuteaccount743 2 ปีที่แล้ว +1

    *manifestation* The key🙂💥

  • @dimuthmedicine
    @dimuthmedicine 3 ปีที่แล้ว +4

    Godak pin madam..

  • @luckysamarasingha8375
    @luckysamarasingha8375 3 ปีที่แล้ว +1

    thank you madam..

  • @prabodyarashini1377
    @prabodyarashini1377 2 ปีที่แล้ว +1

    You are my hero ♥️

  • @dilminisri1325
    @dilminisri1325 3 ปีที่แล้ว +1

    Ammo adarei ❤️❤️❤️ mahacharyawariyya

  • @maheshindika4563
    @maheshindika4563 3 ปีที่แล้ว +1

    Sithivli godak aya aduranne api ta ana sithuvli adura ganna puluwan unoth loke godak dewal wenas karanna puluwan

  • @brightmania6698
    @brightmania6698 2 ปีที่แล้ว +1

    Fero akki th gennannako

  • @shenu2711
    @shenu2711 2 ปีที่แล้ว +2

    හිනාව

  • @remixgeneration9916
    @remixgeneration9916 3 ปีที่แล้ว +1

    Amazing!

  • @rish31
    @rish31 ปีที่แล้ว +1

  • @sujaninisansala797
    @sujaninisansala797 3 ปีที่แล้ว +5

    මැඩම්...❤

  • @tarangawasana1348
    @tarangawasana1348 2 ปีที่แล้ว +2

    ♥️♥️♥️♥️

  • @jayanthakusum9926
    @jayanthakusum9926 3 ปีที่แล้ว +3

    Ayi appa me තරම් parakku une meakata එන්න

  • @achinthasandaruwan9814
    @achinthasandaruwan9814 3 ปีที่แล้ว +2

    I love you miss 👍

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 3 ปีที่แล้ว +1

    Good Luck....!!!!

  • @knpbandara8392
    @knpbandara8392 3 ปีที่แล้ว +3

    nice medam

  • @kalyanikeragala7482
    @kalyanikeragala7482 3 ปีที่แล้ว +1

    All the best akkiii