ලස්සන ගෑණු ළමයෙක් මාව අගය කරනකොට මට දුරකතන අංකය ඉල්ලා නොගෙන ඉන්න හිත දුන්නෙ නැහැTHUMINDU DODANTHENNE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 631

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 2 หลายเดือนก่อน +109

    හරිම අපූරුයි කැලුම්.
    මෙලෝ රහක් නැති නළු නිළියන් ගෙන්නලා සමහර යූටියුබ් නාලිකාවල කරන හිරිකිත වැඩසටහන්වලට ඔබගේ මෙම වැඩසටහන අගනා ආදර්ශයක්.උදාරයි උදාරයි.විශිෂ්ටයි .
    තුමිඳු යනු ප්‍රතිභා පූර්ණ ඉතා දක්ෂ කලාකරුවෙක්.අද ඔහු ඉදිරිපත් කළ කරුණු ඉතා විශිෂ්ටයි.ඔහුගේ දක්ෂකමට උගත්කම මුසුවීම එයට ප්‍රධානම හේතුවයි.ඔහුගේ කතා විලාශය ඉතා ආකර්ෂණීයයි. ඔහු කතා කළ දේවලින් එක වචනයකවත් හරසුන් බවක් තිබුණේ නැහැ.
    තුමිදු ඇත්තටම ඔබ වාසනාවන්තයි.
    ඔබ බිරිඳ ගැන කියූ කරුණු ඇස්වලට කඳුළු ගෙන ආවා.ඇය ඉතාම ගුණ යහපත් කාන්තාවක් බව කැළුම්ගේ මෙම වැඩසටහනටම පැමිණි වෙලාවේ හොඳටම තේරුම් ගියා.
    ඔබ දෙදෙනා මුණගැසී ඇත්තේ සංසාරේ කළ පින් මහිමය නිසාවෙන්මයි.
    දෙදෙනාගේම සරල කාරුණික ජීවන රටාව ,මනුෂ්‍යත්වය අති විශිෂ්ටයි.
    මෙවන් දෙමාපියන් ලද අපූර්ව ඉතාමත් වාසනාවන්තයි.
    ඔබගේ ලස්සන පවුල නිදුක් නිරෝගීව යෙහෙන් වැජඹේවා.
    දරුවන් අනාථ කර දමා හිතුමතේ හතර අතට දුවන කලා පවුල්වලට ඔබලා සපයන්නේ මහත් වූ ආදර්ශයක්.
    ආචාර්ය තුමිඳු දොඩන්තැන්න මහා කලාකරුවා හරසරින් පිළිගැනීමට ශ්‍රී ලක් මෑණිය මහත් ආඩම්බරයෙන් මග බලා සිටි.
    ආසම කලාකරුවෙක් සහකලාකාරිනියක් තුමිදු සහ කලණි.
    කැලුම් ඔබටත් බොහොම ස්තුතියි.
    එවැනි වැදගත් උගත් චරිත හරහා මහජනතාව දැනුවත් කරනවාට.
    සියල්ලන්ටම තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා.
    An excellent program .
    Congratulations and best wishes for everyone .💐💐💐💯💯💯👌👌👌👌👏👏👏👏👏👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +4

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වට්නා අදහස් දැක්වීමට සහ සුබපැතුමට 💐💐💐💐💐🙏🙏🙏🙏

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 หลายเดือนก่อน +1

      @@sunilmaithreege2972 respect u for kind hearted comment with out jealousy sooo kind idea

  • @cddr2203
    @cddr2203 2 หลายเดือนก่อน +147

    අම්මෝ කූඹියෝ 2🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜එනවා....නටාපල්ලා,ගයාපල්ලා,ප්‍රීති වෙයල්ලා 🎉🎉🎉
    ආදරෙයි ගොඩාරියක් ❤❤❤❤❤❤........සදා ජය කැලුම් මහත්තයා👍👍👍🙏🙏🙏

    • @samithagayashan9437
      @samithagayashan9437 2 หลายเดือนก่อน +11

      මාලිමාවේ විජයග්‍රහණයත් සමඟම කූඹියෝ 2 පටන් ගන්නවා.❤

    • @RasalSR
      @RasalSR 2 หลายเดือนก่อน +1

      @@samithagayashan9437 😅

    • @shammiofficial8807
      @shammiofficial8807 2 หลายเดือนก่อน +5

      Oka eddi 2030 wath wei

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      🌺💐🌺💐🌺💐🌺💐💐🌺🌺

    • @binodchapagain6608
      @binodchapagain6608 25 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumudukanchana5289
    @sumudukanchana5289 2 หลายเดือนก่อน +92

    අතිදක්ශයෙක්, නිහතමානී පුද්ගලයෙක් . ❤ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    කූඹියෝ 2 එනවා කිව්වම මාර සතුටුයි .

  • @Skzworld646
    @Skzworld646 2 หลายเดือนก่อน +64

    ලොක්කා ඔයා අපිට අමුතුම වීරයෙක්. ඒ වීරකම වෙන කිසිම නාට්‍යයකටවත් වෙන කිසීම නළුවෙකුටවත් දෙන්න බැහැ ඒක සදා අමරණීයයි...සිංහල සිනමාවේ විජය කුමාරතුංග වගේම තමා🥰🥰ටෙලි නාට්‍යය කලාවේ🥰🥰... තුමිඳු ගොඩතැන්න

    • @NiroshaRuwani-l9m
      @NiroshaRuwani-l9m 18 วันที่ผ่านมา +1

      Attatama patta adarai❤❤❤❤❤

  • @Lochi815
    @Lochi815 2 หลายเดือนก่อน +24

    කූඹියෝ 2 එනවා කීවම පුදුම සතුටක් දැනුනේ..එනකන් ආසාවෙන් බලන් හිටියෙ.කූඹියෝ බලපු වාර ගාන මතකත් නැ එච්චරට බැලුවා.ආසම කතාව❤

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 หลายเดือนก่อน +99

    ස්තුතියි කැලුම් මල්ලි ගොඩක් ඔයාටත්..මට නම් දුමිදු දොඩන්තැන්න කියන්නේ බ්‍රෑන්ඩ් එකක්..ගොඩක් ආදරේ කරන හරිම දක්ෂ කලාකරුවෙක් ඒ වගේමයි මං එයාගේ වයිෆ්ටත්..දැනුමෙන් පරිපූර්ණ වූ කලාකරුවෙක් ඔහු ඔහුගේ චරිත ඔහුගේ කලාව ඔහුගේ දැනුමෙන් මැනේජ් කරගෙන මිනිස්සුන්ගේ හදවත් තුළ රැඳෙමින්.ඉදිරියට යන ඉතාමත් දක්ෂ ආදරණීය නිහතමානී කලාකරුවෙක්..හරිම ආදරයෙන් සතුටෙන් බලන් ඉන්නවා කූඹියෝ දෙක එනකන්.. අපිට ලැබුණු හොඳම නිවුස් එක..කැළුම් මල්ලි අද ඔයා ගොඩාක් ලස්සනයි...හැමදාමත් වගේම දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 2 หลายเดือนก่อน +34

    හරිම සුන්දර බිරිදක් ඔබට ලැබිලා ඉන්නෙ දුමිදු පුතා ඇය සමග කැලුම් කල වැඩ සටහනත් බැලුවා ඔබේ ආචාර්ය උපාධිය අවසනයේ මව්බිමට පැමිණෙනවා ඇසීමත් සතුටුයි පුතා ❤ ඔබ දෙදෙනාටම සුභ පැතුම් ❤❤ තුම්දු දොඩම්තැන්න මේ වැඩ සටහනට එකතු කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 หลายเดือนก่อน +32

    සොදුරු මිනිසුන් දෙදෙනෙකුගේ සොදුරු කතාබහක් හරිම ආසාවෙන් රස වින්දා.❤❤❤😍😍🤗🤗🤗

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 2 หลายเดือนก่อน +19

    පුදුම තරම් නිහතමානී කමක්.පුදුම තරම් වැදගත් කමක් හැදිච්ච කමක්,උගත්,බුද්ධිමත්,හැකියා⁣වන්ගෙන් පරිපූර්ණ ⁣දුමිදු ඔබට අපි හමදාම ආදරෙයි.ස්තුතියි කැලුම් ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 💐

    • @indikabandara6814
      @indikabandara6814 2 หลายเดือนก่อน +1

      දුමිදු නෙවේ අනේ තුමිදු...

  • @maneljajanthi1128
    @maneljajanthi1128 2 หลายเดือนก่อน +37

    සහෝදරයා වගේ නාට්‍යයකින් තුමිදු ඔබත් රොශාන් රවීන්ද්‍රත් ආයෙත් දකින්න ආසය්.ඔයා දක්ශයෙක්...සුභ පැතුම් ..කැලුම් ඔයාට ත් තුමිදු ඔයාටත්..

    • @chandrabasnayaka9389
      @chandrabasnayaka9389 2 หลายเดือนก่อน +2

      රොශාන් , දුමිදු දෙන්නම හරිම දක්ශයි . ආදරෙයි දෙන්නටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐💐🙏

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 หลายเดือนก่อน +14

    බොහොම දක්ෂ ඔහුගේ රංගනය ඉතා විශිෂ්ට විදිහට හරිම ලස්සනට කරනවා.මෙ සොදුරු කතා බහට බොහොම ස්තුති කැලුම් අයියා.දුමිදුගෙ සහා අයියාගෙ අනාගතයට සුබ පතනවා.අයියා මෙ දක්ෂයන් ගෙනැවිත් කරන මෙහෙයට බොහොම ස්තුතියි.බුදුසරණයි ඔබ දෙදෙනාටම.ජය වේවා ❤❤

  • @Wasanthajayawickrama
    @Wasanthajayawickrama 2 หลายเดือนก่อน +24

    තුමිදු ඔයා පින් කරපු කෙනෙක් කලණි වගේ කෙනෙක් ලබන්න ඇයත් මේ program එකට ආව මම බැලුව ඇය සුන්දර tamil යුවතියක් උන එකම ඔබේ වාසනාවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐💐💐

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 2 หลายเดือนก่อน +15

    අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කූඹියෝ 2 ;බලන්න .
    අති දක්ශ නලුවෙකු ලෙස ඔබට ආශිර්වාද කරනවා.

  • @C424c424
    @C424c424 2 หลายเดือนก่อน +11

    ඔහු ගැන පිටුගණන් හෑලි ලියන්න අවශ්‍ය නැහැ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු නියම දක්ශ කලාකරුවෙක් ලබන ජනවාරි වෙනකල් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව කූඹියෝ 2 නරඹන්න ..බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඔහුව වැඩසටහනකට ගෙනාවට..❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 2 หลายเดือนก่อน +7

    දැන් දවස් කීපයකට උඩදි මතක් වුණා..මෙතුමා ඔබේ වැඩසටහන ට ආවේ නෑ නේද කියල අපිත් බොහෝ කල් මග බලාගෙන හිටිය කතාබහක්.මං බොහෝ වැඩසටහන්වල අහල තියෙනවා ඔහු මුල පටන් ගන්නෙ අනුරාධපුරෙන් ..මුල මතක ඉතා නිහතමානී අති දක්ෂ රංගන ශිල්පියෙක් ..❤❤❤❤💐💐💐💐
    ඔබටත් බොහොම ස්තුතියි මේ කතාබහට💐💐💐❤️❤️❤️

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 2 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ඔහුගේ කතා විලාසය... උගත් බුද්ධිමත් දක්ෂ රංගන ශිල්පියෙක් නිහතමානී චරිතයක් දුමිදු ඔබට ජීවිතේ ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා.... කැලුම් ඔබ හරිම රසවත් කතා බහක් දුමිදු සමග කලා,..දුමිදුට වගේම කැලුම් ඔබටත් තෙරුවන් සරණයි 🙏.. සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏
      ඔබටත් තෙරුවන් සරණයි

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 2 หลายเดือนก่อน +20

    තුමිදුට සමානකම් තියන තවත් නලුවෙක් තමයි රොන් ටෙලිග්‍රාමා එකේ..‍රොමියෝගේ චරිතයට පන පොවන ප්‍රදීප් ධර්මදාස...ඔහුත් කුඹියෝ 2 එකට සම්බන්ද කරගන්න තිබුනොත් සුපිරික් වෙයි
    👍❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      💐💐💐💐

    • @devikamalki1983
      @devikamalki1983 2 หลายเดือนก่อน +2

      පදිප් දර්මදාස දක්ෂ යෙක්

    • @kanthiranatunga4865
      @kanthiranatunga4865 หลายเดือนก่อน

      රොෂාන් රවීන්ද්‍ර ඊට වඩා දක්ශයි.

    • @vs4649
      @vs4649 22 วันที่ผ่านมา +1

      Math asama kenek

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 2 หลายเดือนก่อน +12

    ස්තුතියි කැළුම්. සොඳුරු කථා බහක්. දක්ෂ රංගවෙදියෙක්. කූඹියො 2 බලන්න ආශාවෙන් ඉන්නෙ. තුමිදු වගේම කලනිගෙ රගපෑම් බලන්නෙත් හරිම ආශාවෙන්. මම කැමතිම කලාකරුවන් වන රොෂාන්, කලන,ජගත් ඒ අය රංගනයෙහි යෙදූනූ දක්ෂ නිර්මාණත් මෙ වෙලාවෙ මතකයට එනවා. කැළුම් ඔබගෙ මෙම කථා බහ අපට රසවිදිය හැකි අයුරින් ඉදිරිපත් කිරිම සතුටක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰
      ඔබට බොහොම ස්තුතියි 💐💐

  • @chameladilu780
    @chameladilu780 2 หลายเดือนก่อน +12

    හරිම දක්ශ කලාකරුවෙක් . මන් හරිම කැමති කෙනෙක් .තුමිදු, රොශාන් , මනුවර්ණ එකෙන්ම පට්ට

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +1

      සම්පූර්ණ එකඟයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      💐💐💐💐👌

  • @Preethika.322
    @Preethika.322 2 หลายเดือนก่อน +5

    කූඹියෝ නම් මාරම ලස්සන ටෙලියක්. ඒක නැවත නැවත නොබැලුවාට සියවරක් නැරඹුවා හා සමානව එහි රසය අපට කා වැදිල ඉවරයි..ඒක answer කරන්නම ඕන call එකක් තුමිදු ඒක කියන විදිය අපේ කන්වල තවමත් ඉතුරු වෙලා තියෙනව/ තවමත් ඇහෙනවා ඇහෙනවා වගේ. තුමිදු ඔබ නම් හරිම අපූරු රංගන ශිල්පියෙක්. ඔබගේ ජීවන දර්ශනය ට මම හරිම කැමතියි. ඒ සේරටම වඩා කළණිට මම හදවතින්ම ආදරෙයි. ඇත්තමයි ඔබ නම් හරිම වාසනාවන්ත යි එවන් සුරංගනා වක් සමග ජීවිතය බෙදා හදාගන්න. බොහොම ස්තූතියි කැලුම් අය්යා ආදරණීය ආදර්ශමත් චරිත අපට මතක් කරල දෙනවා ට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌💐

  • @udith3078
    @udith3078 2 หลายเดือนก่อน +4

    හරිම ආදරණීය මනුස්සයෙක් මම දැක්කෙ අයියා oxford දිරිය පවුර අවුරුදු උත්සවයේදි හරිම හොදට කතා බහ කලා හැමෝම එක්ක..සම්මාන මොනවා තිබ්බත් ඇත්තමයි හැමෝම එදා කතා උනේ අයියාගෙයි අක්කාගෙයි නිහතමානී කම.කූඹියෝ දෙක waiting ❤❤❤❤

  • @SpaceLay2023
    @SpaceLay2023 2 หลายเดือนก่อน +6

    හරි බර කටහඬක්. තුමිඳු දොඩම්තැන්නව මුලින්ම මන් දැක්කේ සංඛාරා film එකෙන්. සූරිය අරණ ආපු කාලෙම, ඉස්කෝලෙ නිවාඩු කාලෙකදි තාත්තා ඒ film එක බලන්න එක්කන් ගියා. පොඩි කාලෙ නිසා film එක තේරුණේ නැහැ, නමුත් රඟපෑමට දක්ෂ කෙනෙක් කියලා නම් ඒ කාලෙදිම තේරුණා. 💚
    ළඟදී ඉඳන් මන් හරිම ආසයි මේ channel එකේ background එක හදන විදියට. ගොඩක් මහන්සි වෙලා කල්පනා කරල කරන දෙයක් වෙන්න ඕන. 💚

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට 🙏🙏🙏💐
      ඔව්.. මම background එක ගැන බොහොම සැලකිලිමත් වෙනවා

  • @thanjasenarth6340
    @thanjasenarth6340 2 หลายเดือนก่อน +9

    ⁣හරිම නිහතමානී පරිපුර්ණ කලාකරුවකු ලෙස තුමිදුව දකිනවා ඔහුගේ අනාගත කලාකටයුතු වලට සුබපැතුම් 💐💐💐❤️❤️❤️

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 หลายเดือนก่อน +15

    මෙයා,.....දෙන්නේ අමුතුම ....වෙනමම එකක්,........කුබියෝ කියන්නේ ..........ලංකා ටෙලි නාට්‍ය වංසකථාවල අලුතෙන් ලිවිවේ කුඹියෝ,...... ඔබ දෙදෙනාටම සුබ අනාගතයක්❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +3

      බොහොම ස්තුතියි 💐💐💐🙏🙏🙏🙏

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 หลายเดือนก่อน +11

    වචන හසුරුවන විදියේ ලස්සන ❤️ ඇත්තෙන්ම දක්ෂයෙක් ... කළු චරිතයක් වුවත් ගොඩක් ගැහැණු ළමයි ආදරේ කරන චරිතයක් ... සුබ පතනවා ඔබගේ ඉදිරි වැඩකටයුතු වලට Bless You 🙏✝️✨

    • @malaperera5595
      @malaperera5595 2 หลายเดือนก่อน +2

      Kalu charithayak???

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 2 หลายเดือนก่อน +1

      @@malaperera5595 kubiyo tele drama eka gana kiwuwe 😌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      🌺💐🌺💐🌺💐🌺💐

  • @anurakiriella1801
    @anurakiriella1801 2 หลายเดือนก่อน +2

    දුමිදු කියන්නේ අපේ රටේ සම්පත්.රැකගතයුතු වටිනා කලාකරුවන්.මේවගේ සුලු පිරිසක් තමයි අපිට ඉන්නේ.ඒවගේමතමයි දුමිදුගේ ආදරනීය සහකාරිය තෝරාගැනීම .එයාලගේ ආදරනීය ජීවිතයට අපේ සුබ පැතුම්.

  • @kalanikawijayaratne3167
    @kalanikawijayaratne3167 2 หลายเดือนก่อน +9

    කතා කරන පුංචි සුරංගනාවිය 🧚‍♀️ ආසම නිලියක් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      👌💐👌💐👌💐👌

  • @inokapriyanthiwijeweera4581
    @inokapriyanthiwijeweera4581 หลายเดือนก่อน +1

    චරිතාංග රංගනයෙහි ඉදිරියෙන් ම සිටින, ඒ පිලිබඳ පුළුල් කියවීමක් ඇති, උගත් බුද්ධිමත් රංගධරයෙක් සමග කළ හරවත් සංවාදයක් ගෙන ඒම පිළිබඳව ඔබට බොහෝම ස්තුතියි ❤

  • @ShiromiRathnamali-c3v
    @ShiromiRathnamali-c3v 2 หลายเดือนก่อน +4

    මට මතකයි මන් koobiyo බලලා ඉවර වෙලා thumidu ගැන ගොඩක් search කර කර හෙව්වා. TH-cam eke thibuna ඒවා beluwa. අපේ hero වෙලා හිටියේ ❤️

  • @dayaniperera9645
    @dayaniperera9645 2 หลายเดือนก่อน +2

    මං හැමදාමත් කැලුම් අයියාගෙ වැඩ සටහන් බලනවා...
    අද හරිම සතුටුයි තුමිදු එක්ක කතා බහට..
    තුමිදු වටිනා කලකරුවෙක්..
    මං ආදරෙම රංගවෙදියෙක් ..ඔහුට සුබ අනාගතයක් වේවා ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දයානි
      දිගටම බලන්නකො... 🙏💐

  • @asangaperera2303
    @asangaperera2303 2 หลายเดือนก่อน +3

    කිහිපවතාවක් repeat බලපු එකම ටෙලි සිත්තම. Thank you Mr. Kelum for the great valuable discussion.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      My pleasure.
      Many thanks for watching

  • @NadeeraGalagamage
    @NadeeraGalagamage 2 หลายเดือนก่อน +2

    සොඳුරු කතාබහ අපූරුයි. ඇත්ත ටම අපිට ලැබුණු වටිනා ම සම්පත් තමයි මෙවැනි බුද්ධිමත් චරිත . ආදරණීය නලුවෙක්.❤❤

  • @chandrajanaka1331
    @chandrajanaka1331 2 หลายเดือนก่อน +3

    ඔබගේ වැඩ සටහන ඉතා ආශාවෙන් බැලුවා. වෙනසක් කරලා මේරට ලස්සන කරමු....

  • @dilhanisilva6539
    @dilhanisilva6539 2 หลายเดือนก่อน +3

    දුමිදුට......කලනිව ලැබීම අපිටත් වාසනාවක් 👍🌹❤🙏

  • @dtharuka3906
    @dtharuka3906 2 หลายเดือนก่อน +7

    Thumindu is not a actor only. He is a brand❤

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 2 หลายเดือนก่อน +4

    කැමරාව හරවද්දි කොයි පැත්ත බැලුවත් සුන්දර, දක්ෂ මෙන්ම වැදගත් මිනිසුන් දෙදෙනෙක්. ඒ වගේම ආසාවෙන් බලන වැඩසටහනක් වෙලා දැන්නම්. දෙදෙනාටම ජය. ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      අනේ.
      🥰🥰🥰🥰
      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @krishantharajapaksha8536
    @krishantharajapaksha8536 2 หลายเดือนก่อน +5

    නැවතත් කූඹියෝ බලන්න තීරණය කරා මේ වීඩියෝ එකෙන් පස්සෙ..😄.කොච්චර බැලුවත් එපා වෙන් නැති සුපිරි කතාවක්..ජේහාන් ආසම චරිතයක් ..❤

    • @Lochi815
      @Lochi815 2 หลายเดือนก่อน +1

      Matth okama hithunaa😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      👌👌👌👌👌💐💐👍👍

  • @dushanthimendis4269
    @dushanthimendis4269 2 หลายเดือนก่อน +7

    Kubio 1 was a super hit and I didn't miss a single episode,Dumidu is a very talented actor. Waiting for kubio 2❤❤

  • @chamaralakmal-bm4xf
    @chamaralakmal-bm4xf 8 วันที่ผ่านมา

    කූඹියෝ 2 එනවා කීවම පුදුම සතුටක් දැනුනේඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපූරුයි කැලුම්.

  • @Suneth_Ekanayake
    @Suneth_Ekanayake 2 หลายเดือนก่อน +15

    තුමිදු දොඩන්තැන්න කියන්නේ මාරම චරිතයක් ❤
    කලන ගුනසේකර +යුරේනි නොශිකා දෙන්නත් දක්ශ නලුවෝ✨️💙
    කලන අයියගෙයි යුරේනි අක්කගෙයි අලුත්ම cambination එක රිකන්ඩිශන් කෙල්ල අලුතින් ම පටන් ගත්ත ටෙලිය
    ඔයාලත් බලන්න...❤️‍🔥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      💐💐💐👍

    • @iukguy1
      @iukguy1 2 หลายเดือนก่อน +1

      kawadada , mona channel ekeda eka?

    • @Suneth_Ekanayake
      @Suneth_Ekanayake 2 หลายเดือนก่อน

      @@iukguy1 සෙනසුරාදා ඉරිදා 8.30 ස්වර්නවාහිනියේ...✨️

    • @mohommadsirisena6598
      @mohommadsirisena6598 2 หลายเดือนก่อน

      ​@@iukguy1weekend 8.30pm Swarnawahini

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 2 หลายเดือนก่อน +4

    දීමිදු කිවුවිදියට හොඳ වැඩ සටහනක් බලද්දී ආශා හීතනනවා.
    කැලුම් ගේ වැඩ සටහනද ඒවාගේ.
    කැලූම් ඉතාමත් ඉවසිලිවන්ත සංසුන් මහත්මා ගති වලින් උතුරා ගීය උතුම් ම, උතුම් කෙනෙක්.
    මම දිමුදු ගේ නාට්‍ය බලන්න ලැබූ නේ නෑ😢ඒත් මම කෝම හරී බලනවා.
    සතූට සාමය දෙවියන්ගේ ආශිර්වාදය ලබා ඔබලා දෙදෙනා ටම ලැබේවා.
    ජේසුපිහිටයී දීමිදු. 🙏
    ජේසුපිහිටයී කැලූම්🙏🌹🥀🌹🥀💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      ඔබට බොහොම පිං ලෙනින්
      තෙරුවන් සරණයි 💐💐💐💐💐🙏

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 หลายเดือนก่อน +11

    කැලුම් මහත්මයා ඔබට සුභ උදෑසනක් ප්‍රාර්ථනා කරනව.උදෙන්ම දැක්ක කැමතිම චැනල් එක.ඒ වගේම හරිම කැමති කලාකරුවෙක් සමග කරන සංවාදයක්.බොහොමත්ම ස්තූතියි මේ අති විශිෂ්ඨ කලාකරුවානන්,,මැදිරියට ගෙන්නුවාට...එතුමාගේ වැඩසටහන් මං හරිම ක්මැත්තෙන් බලනව.ඒ වගේම ටෙලිඩ්‍රාමා...හරිම තාත්විකයි...කැලුම් මහත්මයා ඔබටත් එතුමාටත් සියලු කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.බුදු සරණයි ....!!💐💐❤️❤️🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @Bojith87
    @Bojith87 2 หลายเดือนก่อน +2

    පරිණත,ජීවිතය ගැන හොද වැටහීමකින් සතුටින් ජීවත්වෙන මිනිසෙක්,දක්ෂයෙක්

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +2

    අතිදක්ෂයෙක්,නිහතමානී මහත්මා ගතිගුණ පිරිපුන් කළාකරුවෙක් ස්තුතිය කැලුම් සර් 🙏 ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 2 หลายเดือนก่อน +3

    මේ වගේ දක්ෂ විශිෂ්ට මිනිසුන් තව තවත් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ ගෙ රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය සැම සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉

  • @dmn3491
    @dmn3491 21 วันที่ผ่านมา +1

    කූබියෝ කියන්නෙ ආගමක් මේ වෙනකොට 8 පාරක් බලලා තියෙන්නෙ දෙබස් එක්කම කටපාඩම් ❤😊

  • @moonlighting4661
    @moonlighting4661 2 หลายเดือนก่อน +3

    කොච්චර ටෙලි නාට්‍ය බැලුවත් ඇත්තටම අමතක නොවෙන නාට්‍ය තමයි කුහුඹියෝ 🐜🐜🐜🐜❤

  • @Thilini98
    @Thilini98 2 หลายเดือนก่อน +4

    ආසම නලුවෙක්.කලණි අක්කටත් ගොඩක් කැමතී ❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 หลายเดือนก่อน +1

    හරිම අපුරු වීඩියෝ එකක් ....හරිම ආසාවෙන් බැලුවා ....හොද , දක්ෂ නළුවෙක් ....ප්‍රිය කරන කෙනෙක් ....❤❤❤❤❤❤ කැළුම් මහතාට බොහොම ස්තුතියි .....

  • @hexcrypto-wq1qj
    @hexcrypto-wq1qj 2 หลายเดือนก่อน +3

    ❤ කැළුම් අයියා මේ Program එක ලස්සනට කරනව..🙏
    තුමිඳුගේ මේ වැඩසටහ මරු❤👌 බලාගෙන හිටිය එකක්...!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐

  • @gimara1930
    @gimara1930 หลายเดือนก่อน

    හරිම බුද්ධිමත් විදිහට katha කරනවා. හරිම නිහතමානී

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ස්තුති වන්ත වෙනවා කැළුම් අයියාට මෙිවනි ශෙෂ්ට ආදරණීය කලාකරුවන් ගෙනත් ලස්සන කතාබහක් ලස්සන මතක ගෙනත් අපි අතර බෙදාහරිනවට... ආසවෙන් අහන් ඉන්න පුලුවන් ලස්සන වැඩසටහනක්.💐💐💐💐💐💖💖💖 දෙන්නටම බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      💐👌💐👌💐👌💐

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 2 หลายเดือนก่อน +1

    ස්තුතියි !වැඩ සටහන සතුටින් බැලුවා .සුබ අනාගතයක් !❤️ඔබ දෙපලටම .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐👌

  • @pereralakmal-mp6mo
    @pereralakmal-mp6mo 2 หลายเดือนก่อน +1

    ❤❤❤ ගොඩක් ආසාවෙන් බැලුවේ කැලුම් අයියේ. වචන වලට දෙන අගය. ඔහුගේ තියෙන නිහතමානීබව. අපේ රටේ වාසනාවට බිහිවෙච්ච ලස්සන මිනිස්සු අතර තවත් එක් මිනිහෙක්. ජයවේවා...!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🥰🥰🥰👌👌👌👌👌🙏💐

  • @thusharinilmini1619
    @thusharinilmini1619 2 หลายเดือนก่อน +1

    ආසම නලුවෙක් ...බොහොම ස්තූතියි ඔබට මෙවැනි නිර්මාණකරුවන් සමග දොඩමළු වනවාට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 🙏💐

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 หลายเดือนก่อน +1

    ඔබ දෙදෙනාගේම දයාබර රසිකවියක් තුමිදු කාලෙකින් ඔබ දකින්න, හඩ අසන්න ලැබීම ලොකු සතුටක් කලා නිර්මාණය එනතුරු මග බලන් ඉන්නවා දෙදෙනාටම හදවතින්ම උණුසුම් සුබ පැතුම් කැලුම්, ඔබ‍ට ගොඩක් ස්තුතියි ❤❤ ජයවේවා 🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏💐🌺💐🌺💐🥰

  • @thilinadhananjana5690
    @thilinadhananjana5690 2 หลายเดือนก่อน +5

    නිහතමානී රංගන ශිල්පියෙක් ❤ ❤ ❤

  • @dushantharasika1183
    @dushantharasika1183 2 หลายเดือนก่อน +2

    තුමිදු & කළණ...❤
    හිතා ගන්න බැරි රගපෑම්....😮

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      👍👍👍👍👌👏👌👏

  • @999nilu
    @999nilu 2 หลายเดือนก่อน +2

    කුඹියෝ දෙක ඉක්මනින්ම දකින්න ලැබේවා අපට ❤
    තුමිදු ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, ආදර්ශවත් චරිත ❤ කතා කරනව බලා ඉන්න ආසයි, මෙහෙම චරිත ගේන කැලුම් ඔබටටත් ස්තුති,
    ආචාර්ය, මහාචාර්ය වෙන දවසත් ඉක්මනින්ම උදා වේවා,ඔබට ඒ වාසනාව තියෙනව

  • @sriyanirajapaksha7631
    @sriyanirajapaksha7631 2 หลายเดือนก่อน +1

    ඔබත් කළණි ත් දරුවාත් ඉතා වාසනාවන්තයි.ලස්සන පවුලක්.ආදරෙයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 หลายเดือนก่อน +2

    හ්ම්ම් නෝනාට දෙවෙනි නෑ ..මහත්තයා 😅 අදත් කැලුම් අහ ගෙනම හිටියා අනේ ෂෝක් ...හොඳ වැදගත් හරබර කතා තමය් ඉතින් ඕනෑවට වැඩිය කැලුම් පුතාව උඩ තියන්න හොඳ නැ නේ 😂තෑන්ක්ස් ගොඩ ගොඩාක් දෙන්නාටම තෙරුවන් සරනය් ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      😂😂😂😂👌💐👍💐👌💐👍

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 หลายเดือนก่อน +7

    කැලුම් අයියා හොදම් කෙනා අද ගෙන්ලලා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰👌👌👌💐

  • @koumkoum3545
    @koumkoum3545 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ටෙලිනාට්‍යය නොබලපු මට බලන්න ආසා හිතුන නාට්‍ය තමයි කූඹියෝ....
    සහෝදරයා ...තුමිදු කතා කරද්දි අහපවු මුල ඉදල බලන්න හිතුනා ...ඒ දක්ෂ නළු නිළියො හැරුනත් ඒ චරිතෙ ඇතුලෙ කිදා බැහැල ඉන්නවා ...සුබ පතනවා හදවතින්ම ....

  • @IndikaKumara-rq9vf
    @IndikaKumara-rq9vf 14 วันที่ผ่านมา

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි .kubiyo 2asawen inea බලන්ඩ thanks ...

  • @sarathsen1
    @sarathsen1 16 วันที่ผ่านมา +1

    තුමිදු ඉතාමත් ආදරය කරන චරිතයක් මම. කලනිටත් ඒ වගේම. සහෝදරය drama එකෙන් පේනව නේද එම සංවිධානයේ කෙනෙක් නැතුව උනත් ප්‍රතිපත්ති ඉදිරියට යනව කියල.

  • @SithuSitharaharshani
    @SithuSitharaharshani 23 วันที่ผ่านมา

    අනෙ අම්මේ ජෙහාන් දැක්කත් සතුටුයි 😍😍 දැන් මාර Handsome වෙලා ලස්සන වෙලා 😍😍❤️ හරිම ආදරෙයි ❤️❤️❤️

  • @VindyaPabasara
    @VindyaPabasara 2 หลายเดือนก่อน +1

    ස්තූතියි කැලුම් සර්❤මේ වගේ රටට වටින චරිත ගෙනල්ලා හරවත් වැඩසටහන් කරනවට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබටත්

  • @dinidushane3768
    @dinidushane3768 หลายเดือนก่อน +1

    මන් ආදුනික රන්ගන ශිල්පියෙක්. කූබියෝ ජෙහාන් මගේ මනස යතාරතයත් එක්ක ප්‍රශ්න කරන තැනට ගෙනාවා. මේ පාර ජනාධිපතිවරණය කාලයේදීත් මම කුබියෝ බැලුවා. ඒ නාට්‍යයේ තිර රචනය යතාර්තයකට ගෙනාපු විදිහ පුදුම දක්ශකමක්. කුබියෝ බලන හැම වතාවකම
    මන් අලුතින්
    දේවල් දකිනවා. ලන්කා ඉතිහාසයේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාවේ හැරවුම් ලක්ශක් කූබියෝ , ජෙහාන් තැබූ ඒ ප්‍රමිතිය මම දකින විදිහට වෙනස් කරන්න බැරි එකක් . ඔබට ජය 🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      👍💐👍💐👍💐👍💐

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 หลายเดือนก่อน +2

    මුලු ඉන්ටවිව් එකම ඉතාම රසවත්. එතනින් වැදගත් දේ හැම වෙලේම පේන්න ඉන්න එක නලු කම නෙවෙයි කියපු එක , ඉදලා හිටලා පෙනුනත් යමක් කරල තියෙන කෙනෙක් නම් මිනිස්සුන්ට මතකයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 หลายเดือนก่อน +3

    දුමිඳු ,, ඔයා කිව්වා කූඹියෝ ඇතුලෙ ආදරයක් ආලයක් ප්‍රේමයක් තිබුනා, ඒත් ප්‍රේක්ෂකයාට ඒක දැනුනෙ නෑ කියලා . ඇත්ත ඒත් ඒක හැඟීම් තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට දැනුනා, ඒක ප්‍රේමයක්.
    ඔය විදියට ගලාගෙන ගිය අපූරු කතාවක් මන් Facebook එකෙන් කියෙව්වා. ඒකත් අද සමාජයේ පැති කඩවල් ගනනාවක් පෙන්නුම් කරන අපූරු කතාවක්. ඒ කතාවෙත් සමාජයේ පැතිකඩ එක්ක ගිය අපූරු ප්‍රේමකතාවල් තිබ්බා . මට ඒ කතාව මතක් උනා. කූඹියෝ කතාව අපූරුවට රස වින්ද කෙනෙක් මම.
    කිං කිරිස්සන්ත තාරකා -Tina Wewallage
    ඒකත් අපූරු කතාවක්. ❤

  • @kr4264
    @kr4264 2 หลายเดือนก่อน +2

    Yet another meaningful discussion . Thumindu is an intelligent Artist & he has to be interviewed by an equally Smart person. Fine combination 👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      Thank you so much for these kind words 💐💐💐🙏🙏🙏🙏🙏

  • @merilkurera7815
    @merilkurera7815 2 หลายเดือนก่อน +5

    බලපු හොඳම ටෙලිය කූඹියෝ..

  • @srilankacreation
    @srilankacreation 2 หลายเดือนก่อน +2

    අනේ අපි Thumindu එනකන් බලාගෙන හිටියේ. හරි සතුටුයි දැක්කම ❤❤❤❤

  • @chandibadullage7145
    @chandibadullage7145 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වැඩ සටහනක් ස්තුතියි ඔබ දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🥰🥰🥰💐💐💐💐🙏

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 2 หลายเดือนก่อน +1

    අනේ..ඒ සතුට ..❤❤...ඉක්මනින් ඉක්මනින් ඕනඕන ❤❤❤

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 2 หลายเดือนก่อน +2

    ඇත්තටම සහෝදරයා කතාවේ ඔබ මියගියාද නැද්ද කියන එක අතර අප දෝලනය උනා....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      😳😳😳😳🤔😳🤔🥰🥰

  • @rwbd-123
    @rwbd-123 หลายเดือนก่อน +1

    හරි ම හොද තේරිමක් අය්යෙ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @AshanUdayanga-z7k
    @AshanUdayanga-z7k 11 วันที่ผ่านมา

    අම්මො කූබියො 2 එනවා කිවුව වෙලෙ ඇගට පට්ට ෆීල්ඩ් එකක් එක්ක කියා ගන්න බැරි සතුටක් ආවා❤🎉

  • @haveendravishmika4359
    @haveendravishmika4359 2 หลายเดือนก่อน +1

    හරිම රසවත් 😍 කොමෙන්ට් බැලුවම කූබීයෝ ට තියෙන ප්‍රතිචාර ❤️❤️

  • @anjaloperera7538
    @anjaloperera7538 2 หลายเดือนก่อน +3

    ලස්සන විනීත,,අර්ථවත් මිනිසුන්ව අපිට අපගේ හදවතින් හදවතට ලෙන්ගතු කරනවට බොහොම ස්තුතියි ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐🙏

  • @AnulaAnu-t6c
    @AnulaAnu-t6c 2 หลายเดือนก่อน +1

    තුමිදු . කලනි අපුර්ව . ..... කැලුම් අයියා ....ආදරෙයි ... ලස්සනයි එ ජිවිත... සුබ පැතුම් ...

  • @darshanarajapaksha6303
    @darshanarajapaksha6303 2 หลายเดือนก่อน +1

    ලක්මාල් මහත්තයා ගොඩක් ස්තුතියි❤

  • @upalisanath8333
    @upalisanath8333 2 หลายเดือนก่อน +1

    වැඩ්ඩොම දෙන්නෙක් ඒ දෙන්නාගේ ලස්සන කථාව රසවින්දා.....❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🥰🥰🥰🥰

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 หลายเดือนก่อน +1

    I sincerely love and adore Thumidu and Kalani. ❤ Such educated, talented and down to earth couple.
    Super excited for Kubio 2.
    Best wishes for your higher education!

  • @pushpikashani7036
    @pushpikashani7036 2 หลายเดือนก่อน +3

    ආයෙ කූඹියො එනව කියන්නේ අපේ වාසනාව...

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 2 หลายเดือนก่อน +3

    Definitely this is a Heart to heart program ..♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      Thank you so much 💐💐💐🙏
      If possible kindly share this video

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 2 หลายเดือนก่อน

      @@kalumwijesooriya sure aiya..♥️

  • @inokaperera1r
    @inokaperera1r 2 หลายเดือนก่อน +1

    කූඹීයෝ 2 එනවා කියලා අහපු එක තමයි හොඳම news 1❤

  • @amiya53200
    @amiya53200 2 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ එකෙන්ම පට්ට වැඩ්ඩෙක් ❤

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 หลายเดือนก่อน

    තුමිඳු කලණි කියන්නේ පුදුම තරම් ආස කරන ආදරය කරන දෙන්නෙක්.. කැලුම් මහතට පිං අපිට මෙහෙම අවස්ථාව සලස්වා දෙනවට...❤❤❤

  • @daneingram7139
    @daneingram7139 2 หลายเดือนก่อน +2

    Another great episode with one of the few great actors
    Kudos mate

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      Thank you very much 💐💐💐🙏

  • @The-Diary31
    @The-Diary31 หลายเดือนก่อน +1

    තුමිදු දොඩන්තැන්න සහ කළනි දොඩන්තැන්න කියන්නෙ එකෙන්ම බ්‍රෑන්ඩ් 2ක්❤

  • @sahanpeiris4233
    @sahanpeiris4233 2 หลายเดือนก่อน +3

    තුමිදු මාස්ටර් ක්ලාස් ඇක්ටර් කෙනෙක්.. ලෙජන්ඩ් කෙනෙක් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      🙏💐👌

    • @sahanpeiris4233
      @sahanpeiris4233 2 หลายเดือนก่อน

      @@kalumwijesooriya ස්තූතිය කැළුම් සහෝ වැඩසටහනට.. ❤️❤️

  • @indranidesilva1075
    @indranidesilva1075 2 หลายเดือนก่อน +5

    අනේ අදත් කලණිත් ආවනම් කොච්චර හොදද කියලා හිතුනා. ඒ දෙන්නා නම් මාරම ගැලපීමක් නේද! පුදුම ආදරණීය චරිත දෙකක්. අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි! කැලුම් ඔබත් හොඳම කෙනා වෙලාවට ඩැහැ ගත්තා නේද! ස්තූතියි !❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน

      🥰🥰🥰🥰🥰🥰
      බොහොම ස්තුතියි 🙏🙏🙏💐

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 หลายเดือนก่อน +1

    කූඹියෝ වගේමයි සහෝදරයෝ ඩ්‍රාමා එකත්..සුපිරියි..

  • @LakshanVithanage-x7e
    @LakshanVithanage-x7e หลายเดือนก่อน +1

    බලාගෙන හිටිය වැඩසටහන ❤️

  • @nilanthisamarathunga-vz2xm
    @nilanthisamarathunga-vz2xm 2 หลายเดือนก่อน

    ඉතාමත් සොඳුරු කතා waka නිමාවට ස්තුති කැළුම් අයියා ඔහු ගැන තවත් namonawa කියාපාන nada ඉතිරි අනාගත යට සුබපැතුම් ❤ theruwan saranai❤❤

  • @nimalkajayakody8320
    @nimalkajayakody8320 2 หลายเดือนก่อน +1

    අහාන කොටත් සතුටුයි🙏🏾මේතේක් බලබු හොදම ටේලි ඩ්‍රමා වලින් කුඹියෝ නොමිබර ඒකට දේක තප්පරයක් දේන්න.

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 หลายเดือนก่อน +1

    Thumidu,We are waiting to see "Koobiyo 2" Thank you, Kalum, for having him in your program. All the best for both of you for your future endeavors. 💐❤️😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 หลายเดือนก่อน +1

      Coming soon💐💐💐👌

  • @bhagyakirillawala27
    @bhagyakirillawala27 หลายเดือนก่อน

    තුමිඳු ඇත්තටම ඔබ වාසනාවන්තයි...මිහිබිට සුරංගනාවියක් වගේ බිරිඳක් ඔබට ලැබිලා තියෙනවා...කැලුම් මහත්මයගෙන් මං ඉල්ලන්නෙ ආයේ මේ දෙපලම එකම වැඩසටහනකින් අපට දැක ගන්න සලස්වන්න....❤❤❤❤❤❤

  • @IndikaPiyasekara
    @IndikaPiyasekara 2 หลายเดือนก่อน +1

    Excellent program, Thumindu is a best actor & gentlemen,