රැල්ලක් තියෙනවනම් තියෙන්නේ npp එකට🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @SLVLOG
    @SLVLOG  2 หลายเดือนก่อน +22

    docs.google.com/forms/d/e/1FAIpQLSfrkueGIg4DXqMX8vWOW2l5NsH2AdPKVnoG9ggDt0DR0pejgg/viewform?usp=sf_link

    • @mrShihamDiamond
      @mrShihamDiamond 2 หลายเดือนก่อน +5

      Tv number 7

    • @Kanthi-kw2dh
      @Kanthi-kw2dh 2 หลายเดือนก่อน +1

      No

    • @SLSoundWaves
      @SLSoundWaves 2 หลายเดือนก่อน

      39:50 details

    • @dinushajayasinghe7816
      @dinushajayasinghe7816 2 หลายเดือนก่อน

      Please add an option "Other" for the online or any other methods of canversing as such campaigns cannot be categarized under one specific polling district.

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 2 หลายเดือนก่อน +24

    ගෑස් සිලින්ඩරයක් ජයග්‍රහණය කරන ලද සතීෂ් අයියට අපේ උනුසුම් සුභ පැතුම්

  • @CodeWithDasun
    @CodeWithDasun 2 หลายเดือนก่อน +195

    තක්ෂිට කැමරාවකුයි මයික් එකකුයි ඕන කියන අය මේකට ලයික් එකක් දාන්නෝ...

    • @kasunpremadasa4454
      @kasunpremadasa4454 2 หลายเดือนก่อน +10

      ස්තිර කරනවා. තක්සි ලස්සයිත් එක්ක 😍

    • @nayanavilochana2961
      @nayanavilochana2961 2 หลายเดือนก่อน +4

      🎁 gift box

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +7

      යෝජනාව සම්මතයි😃

    • @layanthaariyarathna4433
      @layanthaariyarathna4433 2 หลายเดือนก่อน +2

      Oya kagahanne Abhi neda?

    • @funnygenieM
      @funnygenieM 2 หลายเดือนก่อน +2

      චන්ද්‍ර ලකුණු අතර හෝතඹුවන් නෑනේ.
      චැහ්!

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 2 หลายเดือนก่อน +12

    Bruno Divakara, my son, my dear friend, you and your team are keeping me glued to the screen. I plan to be back in SL in September, I would like to meet with those I have not met, and discuss the possibility of my supporting your work.

    • @SLVLOG
      @SLVLOG  2 หลายเดือนก่อน

      ❤❤❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน +33

    ළමයි වඩා ගත්තට පොළොව ඉම්බට මේ පාර චන්දෙ දෙන්නෙ නෑ...තාත්තා ජනාධිපති වෙලා ඉද්දි නාමල් දාපු සෙල්ලම් මතකයි අපිට...තරුණ තරුණියන් වෙනුවෙන් මොනාද කලේ නාමල්....

    • @forgotten_lyricists
      @forgotten_lyricists 2 หลายเดือนก่อน +6

      තරුණයන් ට නම් මන්දා තරුණියන් ට නම් සෑහෙන දේවල් කරලා තියනවා

    • @nimsarapara
      @nimsarapara 2 หลายเดือนก่อน

      ​@@forgotten_lyricists😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 2 หลายเดือนก่อน +3

    කලගුණ දක්වන එක ගැන තිවංක කරපු පැහැදිලි කිරීම පට්ට..👍👍..Slvlog ❤️❤️❤️

  • @ajithedirimanna641
    @ajithedirimanna641 2 หลายเดือนก่อน +4

    සිරාවටම මම කැමතිම සෙට්ටෙකක් තමයි ඔයාල සෙට්ටෙක.මම හරිම ආශාවෙන් බලනව.❤❤❤❤ ආදරෙයි ඔයාල හැමෝටම ...❤️❤️

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 หลายเดือนก่อน +19

    මේ දවස්වල ජිවත් වෙන්න ඕනි,වැරදි කරපු කිසි දේශපාලුවෙකුට කිසිම සමාවක් නොදෙන ගතියක් සහිතවයි.හිත හයි කරගෙන එච්චරයි.🤔🤔☸️☸️☸️

  • @AshenUdara1995
    @AshenUdara1995 2 หลายเดือนก่อน +101

    බෙල්ට් එක හොඳයි රනිල්ට කලිසම හැමතිස්සෙම වැටෙනවානේ 😂😂😂

    • @gangamarapane8819
      @gangamarapane8819 2 หลายเดือนก่อน +1

      🤣🤣

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 2 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      පොහොට්ටුවේ ඔක්කොම කලිසම අස්සෙ බැස්සම කලිසම ඉතින් 😂😂😂😂

    • @sunilkanthi4167
      @sunilkanthi4167 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 หลายเดือนก่อน +40

    "බිජ්ජක් තිබේනම්, නොගිය පුකක් නැති, ඒ නාමල් රාජපක්ෂ" - සනත් නිශාන්තගේ බිරිඳ

  • @mohammadniyas1955
    @mohammadniyas1955 2 หลายเดือนก่อน +49

    රනිල්ට සොහොන් ලකුණු තමයි හොදම එක දේශපාලනයන් සමු ගන්නා ලකුණ

  • @lahiruchamod2484
    @lahiruchamod2484 2 หลายเดือนก่อน +8

    අඩේ තිවංක මරුනේ රොෂාන් බැට් එකෙන් ඉල්ලන්නේ😮😮😂

  • @samdharmapala7285
    @samdharmapala7285 2 หลายเดือนก่อน +43

    🛑 රනිල් සාගලට ආදරේ නම් චන්ද ලකුණ වශයෙන් අයිස්ක්‍රීම් එක තෝරා ගන්නවා. 🤔

    • @Prasaaaa
      @Prasaaaa 2 หลายเดือนก่อน +3

      😂😂😂

    • @Prasaaaa
      @Prasaaaa 2 หลายเดือนก่อน +4

      ලොලිපොප් එක නැද්ද..😊

    • @ruchira296
      @ruchira296 2 หลายเดือนก่อน +2

      ඒ ලොලිපොප්😂

    • @Lankapura2024
      @Lankapura2024 2 หลายเดือนก่อน +2

      ඊයා මෙයා

    • @yohan7705
      @yohan7705 2 หลายเดือนก่อน

      පොන්සියා, contact if you like s..k.

  • @globalnet9979
    @globalnet9979 2 หลายเดือนก่อน +3

    #නාමල්පහකරමු

  • @MrSleeping
    @MrSleeping 2 หลายเดือนก่อน +116

    Brunoo පගාව ගන්න හොර පොලිස්කාරයෙක් වගේ .. 🤣🤣🤣

    • @gangamarapane8819
      @gangamarapane8819 2 หลายเดือนก่อน

      🤣🤣

    • @LyricLegacy629
      @LyricLegacy629 2 หลายเดือนก่อน +1

      adeee owmai mn hithuwe mata witharai ehema hithune kiyala

    • @MrSleeping
      @MrSleeping 2 หลายเดือนก่อน

      @@LyricLegacy629 🤣

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😁😁😁👍

    • @navodhyapawani8359
      @navodhyapawani8359 2 หลายเดือนก่อน

      😂😂😂😂

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +5

    ජනතාවට සංවේදී එකම ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක .ජාතික ජනබල වේගයට ජයවේවා .

  • @dilshansandakalum3666
    @dilshansandakalum3666 2 หลายเดือนก่อน +3

    Desperate ~ බලාපොරොත්තු සුන් වූ උත්සාහය

  • @Prasaaaa
    @Prasaaaa 2 หลายเดือนก่อน +4

    රෑ බලද්දි "රනිල්ට රැල්ලක්"...
    උදේ බලද්දි "රැල්ලක් තියෙනව නම් තියෙන්නෙ NPP එකට "...
    මං හිතුවේ අලුත් එකක් කියල..😪🫣

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +21

    රෝහිත අබේගුණවර්ධන මැතිතුමා ඇවිල්ලා තියෙනවා නේද අද DD එකට ❤😂😂 BRUNO එලෙස කෙළෙස 😂

    • @chathuramadhusankha4301
      @chathuramadhusankha4301 2 หลายเดือนก่อน

      රැවටුණා නෙවෙයි විශ්වාස කලා..🤣🤣

  • @williammahaendran1367
    @williammahaendran1367 2 หลายเดือนก่อน +1

    Symbol for Ranil will be counch shell , second option for Ranil will be Mango.

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 2 หลายเดือนก่อน +26

    මට නම් හිතෙන්නේ රනිල්ට ගැලපෙන්නේ ටයරය කියල.මොකද ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව ඒ කාලයේ ඒක ගොඩක් ප්‍රයෝජනයට ගත්තා.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 หลายเดือนก่อน +26

    දෙරනේ චතුර එක්ක විමල් කරන වැඩ සටහානකදි විමල් විරවන්ස කියනවා චන්දය දවසට චන්දය ගනන් කරන අතරතුර මාලිමාව දිනාගෙන එනවනම් නැවත බංග්ලාදේශයේ වගේ අරගලයේ B කොටස නිර්මානය කරනවලු කවුද මේක කරන්නේ විමල් විරවංස කියන විදිහට මේ අපරාධ කරන්න ලැස්ති වේන්නේ රනිල් රාජපක්ෂලා සජිත් ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමල් විරවන්ස ඥනසාර රතන චම්පික තව මේ ජඩ තක්කඩින්ට කඩේ යන විවිදාකාර පක්ෂ එකතු වේලා තමයි මේ අපරාධය කරන්න ලැස්ති වේන්නේ මේ අපරාධට කාලාකාරයෝ ටිකකුත් ඉන්නවා අනුර සහොදරයාව හිරේ දාලා මුන් නැවත මුන්ගේ පාතාලකාරයෝ කුලි මිනිමරුවෝ යම් කාලාකාරයෝ ටිකකුත් මේ අපරාධට හවුල් මුන් හදන්නේ බංග්ලාදේශයේ වගේ අපරාධයක් කරන්න හදනවා කියලා දෙරනේ වැඩ සටහානකදි චතුර ආහාන පුස්නයකදි විමල් විරවන්ස කියන්නේ මේවා ඔබලා සොයා බලන්න

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 2 หลายเดือนก่อน +1

      Unge parrjaya siduwela awasaanai . Un anthawaadeenge kulee hewaayo. Aththa ekai . Thopi monawada ballo danne

  • @sathiraabeygunawardana
    @sathiraabeygunawardana 2 หลายเดือนก่อน +5

    මගේ ගෙස් ටික...
    1. ටයරය
    2. පදක්කම
    3. ඉන පටිය
    4. කනප්පුව
    5. අත් කාචය
    6. Headset එක
    😂😂😂
    කොටින්ම කිවුවොත් රවුමට තියන මොකක් හරි මගුලක්

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good explanation by thiwanka and others thank you

  • @nilukachamalee6784
    @nilukachamalee6784 2 หลายเดือนก่อน +15

    API first time NPP aketa vote karanney Jayaweva 👍👍👍

  • @path2progres
    @path2progres 2 หลายเดือนก่อน

    ඇත්තටම පෞද්ගලිකව මම කැමතියි ඔයාලගෙ දේශපාලන මතය ඉදිරිපත් කරල වීඩියෝ එකක් කරනවනම්.

  • @core2duo175
    @core2duo175 2 หลายเดือนก่อน +18

    මගෙ මතෙ නම් ලැට්වල 👍

  • @chamikasampath1781
    @chamikasampath1781 2 หลายเดือนก่อน +1

    රනිල් ගන්නේ 1:කැල්කියුලේටරේ. 2:පලතුරුකූඩය. 3:පදක්කම. ෆයිනල්ආන්සර් ( පදක්කම )

  • @dhanushka49
    @dhanushka49 2 หลายเดือนก่อน +10

    For Ranil-ඇස් කණ්ණාඩි

    • @Prasaaaa
      @Prasaaaa 2 หลายเดือนก่อน

      මටත් හිතුන..

  • @nilanthalakmuni8820
    @nilanthalakmuni8820 2 หลายเดือนก่อน +1

    THIVANKA Ada nam oya next level ❤great job 🎉

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 2 หลายเดือนก่อน +6

    බෘනෝ කිව්වනම් ඒක වෙනවාමයි❤
    මාලිමාවට ජය වේවා✊❤

  • @anusuros
    @anusuros 2 หลายเดือนก่อน +1

    තිවංක සහා සතිෂ් නියම හෙලයන්. බ්‍රනො වැදගමීමකට නැ.ස්තුතියි තිවංක සතිස් රටට දායාදයක් පුතෙ. උබල තමන්ගෙ බඩ ගැන නොහිතන අය.🙏

  • @Tha2001Jay
    @Tha2001Jay 2 หลายเดือนก่อน +27

    1. AKD 2. Ranil 3. Honourable Sajith the greatest 4. Namal 🎉🎉🎉🎉🎉🎉

    • @LyricLegacy629
      @LyricLegacy629 2 หลายเดือนก่อน +3

      silarathana hamuduruwoyi namalgeyi thama tharage

    • @asithanilanka2000
      @asithanilanka2000 2 หลายเดือนก่อน

      Sajith 1

    • @memedose-md
      @memedose-md 2 หลายเดือนก่อน

      @@asithanilanka2000😂😂

    • @roybrown4711
      @roybrown4711 2 หลายเดือนก่อน

      Akd 80 lakks votes
      Sajith 40 lakks
      Ranil, narma. Under 20 lakks..

    • @nimsarapara
      @nimsarapara 2 หลายเดือนก่อน

      ​@@asithanilanka2000😂 trak da

  • @dimankavishwajith2822
    @dimankavishwajith2822 2 หลายเดือนก่อน +1

    සතිශ් අයියාට සුබපැතුම් ❤

  • @WishGo-ty2js
    @WishGo-ty2js 2 หลายเดือนก่อน +7

    සවුල කපලා අලුත් බෲනෝව කොහේ හරි දැකල තියනවා මතකයි වගේ 🤔🤔🤔මතක් කර කර ඉද්දිනුයි මතක් උනේ දැන්. අපේ තාත්තා වගේ😌

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +1

    මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරමු. බුද්ධිමත්ව සිතන්නට සූදානම් නැතිනම් අපට රටක් ලෙස කිසිදා ඉදිරියට යා නොහැක.

  • @ඉමා-ථ5ද
    @ඉමා-ථ5ද 2 หลายเดือนก่อน +3

    අඩෝ සතිස් අන්නා ඔයා මාරයි 😂 තිවා ඔයත් ❤

  • @prageethdissanayake3835
    @prageethdissanayake3835 2 หลายเดือนก่อน +1

    Dear Bruno, I like know can you guys make this available English and Tamil Language subtitles in progress... please 🤞🙏

  • @lasanthakumarasinghe7783
    @lasanthakumarasinghe7783 2 หลายเดือนก่อน +3

    මොන නාලිකාව යටපත් කරත්...අපි පුළුවන් සෑම මොහොතකම මාලිමාව දිනවන්න මිනිස්සු දැනුවත් කරනවා .......ඒ අපිට කිසිම පුද්ගලික අවශ්ෂ තාවකට නොවේ...මේ රට බෙදාගෙන කපු උන්ගෙන් බේරගන්න ඕන නිසයි ...

  • @theslexploresonalimbulana
    @theslexploresonalimbulana 2 หลายเดือนก่อน +1

    Desperate - මංමුලා සහගත

  • @PradeepaAbeysinghe1986
    @PradeepaAbeysinghe1986 2 หลายเดือนก่อน +30

    රනිල්ට ගැලපෙන්නේ වවුලා 🦇 . . වවුලා වගේ එල්ලිලම ඉන්නවා දාල යන්නෙම නැනේ . ..

    • @ajithboralugoda8906
      @ajithboralugoda8906 2 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣👋👋👋

    • @PradeepaAbeysinghe1986
      @PradeepaAbeysinghe1986 2 หลายเดือนก่อน +1

      @@ajithboralugoda8906 😂😂😂😂

    • @R-me5ey
      @R-me5ey 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 หลายเดือนก่อน +1

      කූඩැල්ලත් හොදයි නේ...😁😁😁😁

    • @PradeepaAbeysinghe1986
      @PradeepaAbeysinghe1986 2 หลายเดือนก่อน

      @@shiromawijekoon1057 ඔව් එකත් ගැලපෙනවා , එල්ලිලා ඉන්නවා විතරක් නෙමේ මිනිස්සුන්ගේ ලේත් උරා බොනවනේ 🤣🤣🤣

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 2 หลายเดือนก่อน +2

    AKD ❤❤❤❤❤

  • @terancepadmal577
    @terancepadmal577 2 หลายเดือนก่อน +19

    රනිල්ගේ ලකුණ අශ්ව ලාඩම

  • @NeriusFernando
    @NeriusFernando 2 หลายเดือนก่อน +1

    Very good

  • @britanniait9456
    @britanniait9456 2 หลายเดือนก่อน +4

    ගැස් සිලින්ඩරය. දිපන් gift එක මට

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 2 หลายเดือนก่อน +2

    සතිෂ් ට ජයවේවා ගෑස් කිව්වා ට.

  • @foodformind2252
    @foodformind2252 2 หลายเดือนก่อน +13

    ඇත්තටම බෲනෝ පගා ගන්න පොලිස් සාජන් කෙනෙක් වගේ 😂😂😂

  • @MarieFernando-bw2nb
    @MarieFernando-bw2nb 2 หลายเดือนก่อน +1

    My guess is - MICROPHONE

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 2 หลายเดือนก่อน +3

    තිවංක ඔබ හරි මෙච්චර දේවල් වෙලත් මහින්ද ආවත් ඡන්ද දෙන set එකක් ඉන්නවා තාමත්😅😅😅😅

  • @AsianHart
    @AsianHart 2 หลายเดือนก่อน

    1:17:21 Please මෙයා මේක කොහොම හරි ගොඩදාමු........... ❤❤❤

  • @NipunaAkalanka-d8z
    @NipunaAkalanka-d8z 2 หลายเดือนก่อน +3

    සතිෂ් දේවාලයක් දා ගත්තොත් නරකද

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 2 หลายเดือนก่อน +1

    Classic example Thilanga and Arjuna sitting together in SJB

  • @daca5375
    @daca5375 2 หลายเดือนก่อน +3

    මේ ලගදි ගමේ ගිහින් ආවා එකෙක් කියනවා පොහොට්ටුවෙන් පබයෙක් දැම්මත් ඡන්දේ දෙනවලු , දැන් ඉතින් ඡන්දේ දෙයි ඔය පබයට😂❤ 29:40

  • @tharangavlogs
    @tharangavlogs 2 หลายเดือนก่อน +2

    සතීෂ් අයියා, තිවංක හරි😁

  • @UD-95
    @UD-95 2 หลายเดือนก่อน +15

    මගේ guess එක
    "හක්ගෙඩිය"
    ඔප්ශන් දෙකක් දෙනවා නම් දෙවනි එක "පිහාටුව"
    👍👍👍👍

    • @MadurangaSirisena
      @MadurangaSirisena 2 หลายเดือนก่อน +1

      හෙළ උරුමේ?

    • @Lankapura2024
      @Lankapura2024 2 หลายเดือนก่อน

      අං තට්ටුව

  • @ranjithrathna5690
    @ranjithrathna5690 2 หลายเดือนก่อน +1

    ❤❤❤😂😂😂akd pracident of srilanka 🔥💯

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +5

    අපට අනිවාර්යයෙන්ම වෙනසක් අවශ්‍යයි. හොරු, අපරාධකාරයො ගෙදර යැවිය යුතුයි. වෙනත් විකල්පයක් නැත. මාලිමාව පමනයි'. මාලිමාවට ජයවේවා.

  • @PadmasiriThalpe
    @PadmasiriThalpe 2 หลายเดือนก่อน +1

    කෙව්ලාලකුන කවුද ?

  • @thusharimanuel4286
    @thusharimanuel4286 2 หลายเดือนก่อน +3

    Npp jayawewa ❤ ❤ ❤ ❤ ❤

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 2 หลายเดือนก่อน +1

    Bruno you look 10 years younger. Keep that look. Ranil got Gas cylinder as his symbol

  • @pasanwicky
    @pasanwicky 2 หลายเดือนก่อน +7

    NPP එකට මේ මාසේ සම්පූර්ණ සහය දෙන්න.බෘනොම කියනවා.පුදාන මාධය වල කිසිම සහයක් NPP එකට නෑ කියලා.NPP එකට රටට ජය.

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +1

    Let's change the political culture completely in this country. If we are not prepared to think wisely, we can never go forward as a country.

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 หลายเดือนก่อน +7

    සලකුන අත්කාචය වෙන්නත් පුලුවන් මාලිමාවට සමාන නිසා දන්නෙ නැද්ද රනිල්ගෙ කපටි මොලෙ නැත්තන් ගෑස් සිලින්ඩරය මොකද පෝලිම් නැතිකරා කියලා වෙනම කැම්පෙන් එකක් කරයි එ සලකුනෙන්❤😂

  • @shakirsanoon7637
    @shakirsanoon7637 2 หลายเดือนก่อน +1

    සිරාවටම අද උඹල හතර දෙනා රෝං ටොක් හසාව අමතකම වුණා

  • @R-me5ey
    @R-me5ey 2 หลายเดือนก่อน +8

    බටලන්දෙට හදවතක් නෑ.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ganidugunawardena4170
    @ganidugunawardena4170 2 หลายเดือนก่อน +1

    රනිල්ට හොදම ලකුණ මම හිතන්නෙ නම් කුරුලු පිහාටුව ,හරිම සැහැල්ලුවෙන් එයා කියනවනෙ, රටට මෙච්චර කෙලවෙලා තියෙද්දිත්, එයා මේක ගොඩ දාල තියෙන්නෙ කියලා.

  • @sumidurandika5001
    @sumidurandika5001 2 หลายเดือนก่อน +3

    Npp ජයවේවා....🎉🎉🎉🎉

  • @mariodilano
    @mariodilano 2 หลายเดือนก่อน +2

    අනෙ පිලිස් ඔයාලා දේවාලයක් දාගන්න අයියෝඔ😂😂😂❤

  • @jehanfernando5699
    @jehanfernando5699 2 หลายเดือนก่อน +4

    අඩෝ බුරු බුරු නෝ සතිස් තමයි හොදටම කලේ....... එක්කෝ .සතිස් රරනිල් ගේ ඉත්තෙක්,නැත්නම් ඥානා අක්කගේ අත් උදවු කාරයෙක් 😂😂

  • @GihanOshitha-j7l
    @GihanOshitha-j7l 2 หลายเดือนก่อน +1

    තිවංක අයියා ගෙ guess ing mru...ගෑස් සිලින්ඩර එක තමා

  • @bmxjaya
    @bmxjaya 2 หลายเดือนก่อน +3

    සතිස් අයියයි තිවංකයි කිව්වා වගේ මාත් සිනි වැඩි උනාම තේ හැන්දෙන් බත් කන්නේ , එක වේලට කන බත් එක වේල් දෙකකට ඇති. එදා වේල ටුවර්ස් දේශපාලනයටත් දැන් වේල් දෙකක්😆😆

  • @ThivanthaHarischandra
    @ThivanthaHarischandra 2 หลายเดือนก่อน

    Calculator - Ranil

  • @bmxjaya
    @bmxjaya 2 หลายเดือนก่อน +4

    ඉස්සර බෘනෝ ඉසමාම් උල් හක් වගේ😍😍😍 දැන් නම් රොහිත (රත්තරං) වගේ😂😂😂

    • @SLVLOG
      @SLVLOG  2 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @bmxjaya
      @bmxjaya 2 หลายเดือนก่อน

      @@SLVLOG 😂😂😂

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 2 หลายเดือนก่อน +1

    ඔරලෝසුව , ලන්තෑරුම, Calculator

  • @sgunethilake780
    @sgunethilake780 2 หลายเดือนก่อน +7

    රනිල්ට හරියන්නේ ටයරේ

  • @RavinduYasara
    @RavinduYasara 2 หลายเดือนก่อน +2

    Clock ⏰ eka tamai icon eka

  • @charlesgladstone5029
    @charlesgladstone5029 2 หลายเดือนก่อน +5

    මුන් ඔක්කොම ගෙදර යවන්ඩ ඔනේ...අපි NPPයට

    • @nimsarapara
      @nimsarapara 2 หลายเดือนก่อน

      100%

  • @saravanaakumar1999
    @saravanaakumar1999 2 หลายเดือนก่อน +1

    1. කැටපොලය or
    2.එන්නත් සිරින්ජය

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 หลายเดือนก่อน +7

    සමනළයා 😂😂😂

  • @prashan6057
    @prashan6057 2 หลายเดือนก่อน +1

    SL VLOG තොපිට කෙලවෙන්න HEADSET තමයි ලැබෙන්න ඕනේ රනියට 🤗🤭🎧🎧🎧🎧

  • @sgunethilake780
    @sgunethilake780 2 หลายเดือนก่อน +7

    පදක්කම තමයි චන්ද ලකුන රනිලගේ

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 2 หลายเดือนก่อน +2

      ද නැතුව. ඩි දcමිමොත්.....?????

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน +2

      බන්කොලොත් කිරීමේ පදක්ක්ම😍

    • @sgunethilake780
      @sgunethilake780 2 หลายเดือนก่อน +1

      @@slmicro3857 එයාගේ පදක්කං කියලා වැඩක් නෑ
      බටලන්ද පදක්කම
      රට ව්කුනන් කෑමේ පදක්කම
      තව බොහෝ තියෙනවා

    • @slmicro3857
      @slmicro3857 2 หลายเดือนก่อน

      @@sgunethilake780 හොරු රැකීමේ පදක්කම

  • @SDKPWS.1
    @SDKPWS.1 2 หลายเดือนก่อน

    ඇස් කන්නාඩිය 7:56

  • @sameera_Sankalpa
    @sameera_Sankalpa 2 หลายเดือนก่อน +4

    රනිල් - කුරුලු පිහාටුව

  • @anuradhahewainna
    @anuradhahewainna 2 หลายเดือนก่อน +2

    සතීෂ් 😅
    හරියටම කිව්වා

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 2 หลายเดือนก่อน +2

    85000 ක් සමීක්ෂණයක් සඳහා + වූ බව රැචිර විජේසේන ගේ සමීක්ෂණ වාර්ථාවක දැක්වේ.එහි NPP 79%.

  • @samangunaherath6926
    @samangunaherath6926 2 หลายเดือนก่อน +1

    Bruno රැවුල හරි වැදගත් .පර්සනැල්ටියට.

  • @SupunSudaraka
    @SupunSudaraka 2 หลายเดือนก่อน +23

    ජේවීපී එකත් එක්ක කරට කරට තරගයක් වැටෙන නිසා රනිල්ට මේ පාර ගැලපෙන්නෙම නං ටයරය තමයි

    • @eleeshafdo3141
      @eleeshafdo3141 2 หลายเดือนก่อน +2

      කරට කර..එහෙමද ආස.😂😂😂

    • @sajeevaniepriyanka4553
      @sajeevaniepriyanka4553 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂😂😂

    • @ruchira296
      @ruchira296 2 หลายเดือนก่อน +1

      රනිල් මොකෙක්ද බන් ලියලා තියාගනින් උපරිම ඡන්ද ලක්ෂ 15 ගනි එච්චරම තමා😂🤣

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 2 หลายเดือนก่อน

      ​@@ruchira296mawa mthk thiygnin pky npp dinai paka

    • @the_memes_explorer
      @the_memes_explorer 2 หลายเดือนก่อน

      @ashenthiwanka4877 උබව මතක තියාගන්න ඇයි උබ පකිර්ද 😂😂පොනිලට 15% ක්‌ එයි උපරිම 😂😂😂

  • @shehankurera
    @shehankurera 2 หลายเดือนก่อน +2

    @satheesh අන්නා.... තෑගි ඉල්ල ගන්න
    ගෑස් සිලින්ඩරය දූන්නා

  • @Ramesh_ariyawansha
    @Ramesh_ariyawansha 2 หลายเดือนก่อน +4

    රනිල් හක් ගෙඩිය ගයි
    රංගෙට වජිරට ගම කාල හා ගන් නැතුව ප්‍රමෝට් කර ගන්න පුළුවන්

  • @asankakumara1736
    @asankakumara1736 2 หลายเดือนก่อน +1

    Butterfly ×🦋 for ranil

  • @pakaya8007
    @pakaya8007 2 หลายเดือนก่อน +5

    සමනලයා නම් පිනාට ගැලපෙනවා .

  • @tharangaa594
    @tharangaa594 2 หลายเดือนก่อน +2

    මොනයම් පක්ෂයක් අයිස් ක්‍රීම් සළකුණ ගත්තොත්, 21 වෙනිදා Poling booth ආසන්නයේ අයිස් ක්‍රීම් දන්සල් දාන්න බැරි නැහැ.

  • @CarloLuvinski-qf1nn
    @CarloLuvinski-qf1nn 2 หลายเดือนก่อน +7

    Matanam Bruno police karayek wage. 😂

  • @lakmal-uc6ql
    @lakmal-uc6ql 2 หลายเดือนก่อน +1

    Npp එකේ රැල්ල වහන්න මේ වෙලාවේ channels ගොඩක් try කරන බවක පෙන්වා.
    එකට මේ දවස් දෙක තුනේ විසදුමක් හොයා ගන්න බැරි උනොත් npp එකට දිනන එක අමාරුයි.

    • @pasanm.liyanage3348
      @pasanm.liyanage3348 2 หลายเดือนก่อน

      Eunata news break unata anith paksha ekkatawath kamathk hithena deyk wenne Nene...okkoma negative news witharai yanne...wadak ne okkoma ekai anith un

  • @jeewanithilakarathna-xz4xz
    @jeewanithilakarathna-xz4xz 2 หลายเดือนก่อน +4

    චොකා හිත උනුවෙලා ගියා නෙමේ...කලවාන නිවිතිගල ඡන්ද නෑ...එහෙම පැරදෙන්න බැරි නිසා

    • @R-me5ey
      @R-me5ey 2 หลายเดือนก่อน +1

      රනිල් ඵක්ක කහවත්ත යන්නත් බෑ 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lukamario5943
    @lukamario5943 2 หลายเดือนก่อน +2

    ගෑස් සිලින්ඩරේ චන්ද ලකුණ... රනිල් සීයාගේ

  • @chandaniperera3956
    @chandaniperera3956 2 หลายเดือนก่อน +4

    රනිල්ට විරුද්ධ ව විරෝධතා ගොනු කරලා කියලා දැන් news එකක් තියෙනවා .පොලිපති පත් නොකිරීම ගැන .

  • @NilanthaDissanayake-f2z
    @NilanthaDissanayake-f2z 2 หลายเดือนก่อน +1

    Sri lanka will get an excellent political leadership

  • @shanthalal8693
    @shanthalal8693 2 หลายเดือนก่อน +4

    බකමූණා හොඳයි රනිල් ට, එයත් පොඩ්ඩක් විරිත්තුවාම ඌට සමානයි නේ, පෝස්ටර් ගහන්න ඕනත් නෑ .

  • @stardustindigo
    @stardustindigo 2 หลายเดือนก่อน +1

    20:15 on fire 😂😂😂