ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 725

  • @champikagomes9434
    @champikagomes9434 5 หลายเดือนก่อน +21

    හොද වැඩේ. දැන් ඉන්න එවුන් ගුරුවරයෙකුට සලකන්න දන්නේ නැති නිසාත්, හොද කතිකත්වයක් නැති එකටත්. ජය වේවා, සර්. බුදුසරණයි.

  • @mangalasamarathunge678
    @mangalasamarathunge678 5 หลายเดือนก่อน +43

    හරිම ලස්සනයි සහ කාලෝචිතයි ඔබ කළ සාකච්ඡාව. තර්ක බිඳහෙලීම සහ තර්ක ගොඩ නැගීම අති විශිෂ්ඨයි. කාන්තා වැඩ සටහනක් මනාලියක් අන්දන්නා සේ හැඩ කළා. විශේෂයෙන් කාන්තාවගේ නළල් තැල්ල අරුත්බරව නිර්මාණය කළ ආකාරය ප්‍රශංසනීයයි. මා ඔබව පාසල් වියේ සිටම කියවූ කෙනෙක්. අද රටට උවමනා සමාජීය වෙනස ඇතිකිරීමට ගන්නා උත්සාහයට double salute. තව බොහෝ කාලයක් අප අතර රැඳේවා! ආදරෙයි ගොඩක් .

    • @MrAshx
      @MrAshx 5 หลายเดือนก่อน +1

      Well said ❤❤❤

    • @mangalasamarathunge678
      @mangalasamarathunge678 3 หลายเดือนก่อน

      @@MrAshx ❤️

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 5 หลายเดือนก่อน +12

    ඒක මාරයි .වාරනවලින් තොර ඇත්ත ඇති සැටියෙන් .ස්තුතියි සර්.💐💐💐

  • @WildFilmsSriLanka
    @WildFilmsSriLanka 5 หลายเดือนก่อน +39

    අපේ රටට ඔලුව හදාගත්ත නිවේදක නිවේදිකාවෝත් ⁣ඕනි කියල තේරෙනවා.. ස්තූති සන්නා..

  • @deepanifernando1329
    @deepanifernando1329 5 หลายเดือนก่อน +9

    Thank you sir, දුක දුක දුක මාකට් කරන රුපවාහිනියකලාටා හොද වැඩසටහනක් .
    දැන්වත් මිනිසුන් ට පොඩි දෙයකින් හරි සතුට හොයාගන්න හිතෙන වැඩසටහනක් කළා ට රුපවාහිනියටත් ස්තුතියි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 5 หลายเดือนก่อน +7

    අද නම් සර් සුපිරි .වැඩ්ඩන්ගේ ලොක්කා සන්නා.ඇට්ටි හැලෙන්න දුන්නා .**කාන්තා පක්ෂය **වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි ,අපිට පාර පෙන්නුවාට..මේවා තමයි සර් විය යුත්තේ...❤❤❤❤

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 5 หลายเดือนก่อน +30

    සන්නගෙ දැක්ක ලස්සනම සාකච්ඡාව....ජනතාවාදී ආණ්ඩුවක් තුළ සන්නට ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්...ඒ වෙනුවෙන් ඔබ සූදානම් වෙන්න❤❤❤❤

  • @chathuraneelaweera
    @chathuraneelaweera 5 หลายเดือนก่อน +19

    අද්දැකීම ප්‍රයෝජනවත් වන අවස්ථාවක් එනවා ලඟදීම, මගේ වගේම මේ රටේ දුවලට ඒක ගොඩක් වටී කරුණාකරලා උත්සහ කරන්න බොහොම ස්තුතියි!

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +101

    නියමයි සර්.... ටොකු ඇන ඇන නියමෙට කතාව කලා...

  • @Saniaiya
    @Saniaiya 5 หลายเดือนก่อน +49

    අදටත් ඔබම තමයි අංක 1 අපේ සිංහල ගුරුවරයා ❤🎉

  • @nishshankagunasekara3920
    @nishshankagunasekara3920 5 หลายเดือนก่อน +6

    දෙන්න ඕන දේත් ඕන කෙනාටදෙන, ගහන්න ඕන තැනට ගහන, නිර්භයව අදහස් සමාජගත කරන ඔබ සම්පතක් සර්..❤

  • @mcbbrothers6360
    @mcbbrothers6360 5 หลายเดือนก่อน +51

    ඇඟ හැදුවොත් ඇඟ විකුණන්න පුළුවන් ඔලුව හැදුවොත් ඔලුව විකුණන්න පුළුවන් ඒ කෑල්ල පට්ටසර්

  • @jayawardanapj7137
    @jayawardanapj7137 5 หลายเดือนก่อน +9

    ඇඟ හැදුවොත් ඇඟ විකුන්නන පුලුවන්, ඔලුව හැදුවොත් ඔලුව විකුනන්න පුලුවන්.
    ලැබුනු පැයෙන් මාසයක කතාවක්!
    Great සන්නා!

  • @w.c.r.w.234
    @w.c.r.w.234 5 หลายเดือนก่อน +37

    Wow සුපිරි කතාව 🙏 හැමදාම වයසක set ගෙනල්ලා ගොන් කතා සමාජගත කරන රූපවාහිනිය වගේ නාලිකාවක් ඔබතුමා වගේ කෙනෙකුට ආරාධනා කිරීම ගැන ඇත්තටම සතුටුයි 👍 ඒවගේම නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබාදීම👍

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 5 หลายเดือนก่อน +5

    Excellent Sanna sir.
    You made a history.
    Though I'm calling you Sir I'm little bit elder to you.
    But Sir is always Sir.❤

  • @wowstrayanimalscentre
    @wowstrayanimalscentre 5 หลายเดือนก่อน +161

    සන්නව පොඩ්ඩක්වත් අධ්‍යනය කරල නෑ.. අහන ප්‍රශ්න වලින් ඒක පේනව..😂
    ඒ නිසා ඇදගෙන නානව😂

    • @kapilabandara1001
      @kapilabandara1001 5 หลายเดือนก่อน +3

      හොදටම නානවා......

    • @priyanthapereramahahewage1004
      @priyanthapereramahahewage1004 5 หลายเดือนก่อน +4

      මුන් දෙන්නා මාරම මෝඩයි

    • @AmilaDGamage
      @AmilaDGamage 5 หลายเดือนก่อน +5

      හරියටම හරි....අඩුම ගාණේ මුල්ම ප්‍රශ්ණෙ ඇණ ගත්තාමවත් ඩිෆෙන්සිව් වෙන්න තිබ්බා....😅

    • @airanganijayalath1799
      @airanganijayalath1799 5 หลายเดือนก่อน +3

      Okkoma..nai..berewave..lagadima

    • @ashanlbw
      @ashanlbw 5 หลายเดือนก่อน

      නෑව්ව ​@@kapilabandara1001

  • @dhananjayawijesinghe572
    @dhananjayawijesinghe572 5 หลายเดือนก่อน +32

    මේ ප්‍රෝග්‍රෑම් එකේ සර් කතා කරනකොට සර්ව විතරක් පෙන්නන එකට මම විරුද්දයි. 😂 නිවේදකයින් දෙදෙනාවත් පෙන්වන්න ඕන. 😂❤️

  • @srilalshriyantha1509
    @srilalshriyantha1509 5 หลายเดือนก่อน +7

    නුග සෙවන පටන් අරන් කොච්චර කාලයක්ද කියන්න දන්නෙ නෑ. ඒත් අද තමයි ඉවරෙට බැලුවෙ ආසවෙන්. සුපිරි සන්න සර්.

  • @udayajayasinghe1202
    @udayajayasinghe1202 5 หลายเดือนก่อน +16

    සර්ව ආයිම ගෙන්නන එකක් නෑ මයෙ හිතේ...😃😃

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 5 หลายเดือนก่อน +6

    උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාණනි,ඔබ අර්ථාන්විතව කරුණු පැහැදිළි කර පෙන්වා දෙනවා.අද කාලේ තරුණ දරුවන්ට වඩා ඔබතුමා ගේ දැණුම ඉහළයි.ඔවැනි අය දෙන දැණුම ට වඩා ඔබතුගේ දැනුම බුද්ධිමත්.ස්තූතියි තිදෙනාම.

  • @lak-vesiya8252
    @lak-vesiya8252 5 หลายเดือนก่อน +171

    හොද වැඩේ ලාංකීය මාධ්‍යට....අද සුපිරි දවසක්...සන්නස්ගල සර්ගේ youtube චැනල් එකත් එක්ක සමගාමීව විකාශය කරන්න ලැබිලා....😂

    • @wimalism
      @wimalism 5 หลายเดือนก่อน

    • @ashanlbw
      @ashanlbw 5 หลายเดือนก่อน +3

      උකෝල ගත්තෙ 😂

  • @lakmalbandara2034
    @lakmalbandara2034 5 หลายเดือนก่อน +10

    මරු..❤ හොද වැඩෙ මැටි මෝල් රුපවාහිනියට😂

  • @Thukuliya.123
    @Thukuliya.123 5 หลายเดือนก่อน +107

    සන්නට තරගයක් දෙන්න එකෙක් තාම පහල වෙලා නෑ අප්පා❤

    • @samithagayashan9437
      @samithagayashan9437 5 หลายเดือนก่อน +8

      සමන්ත භද්‍ර හාමුදුරුවෝ 🙏

    • @deepanatharanga9562
      @deepanatharanga9562 5 หลายเดือนก่อน

      @@samithagayashan9437 😂😂😂😂

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 5 หลายเดือนก่อน

      Ai mama innay
      😅😮😢

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 5 หลายเดือนก่อน +2

      Urea saadu

    • @dumindatharaka3557
      @dumindatharaka3557 5 หลายเดือนก่อน +1

      ​@@samithagayashan9437ඌ මොකෙක්ද පව් කාරයෙක්නෙ😂😂😂

  • @NipunaBhanuka
    @NipunaBhanuka 5 หลายเดือนก่อน +13

    මම රූපවාහිනී නාලිකා බලන එක අතෑරල හුඟක් කල්. ජාතික රූපවාහිනියෙ කරපු මේ සාකච්ඡාව බැලුවෙත් සන්නගෙ චැනල් එකේ දාල තිබුන නිසා. බැලුවම මට මාධ්‍ය නාලිකාවල පසුතල නිර්මාණය ගැන සෑහෙන දුකක් ඇතිවුනා. ඒව හරි දුප්පත් අදහස්. හරි කෘතීමයි. ආලෝකකරණය දුර්වලයි. මේක රටේ ජාතික මාධ්‍යයක්. අර ආයතනවල මුල් බැහැගෙන ඉන්න අය ගැන කිව්ව කතාවෙ තවත් පැතිකඩක් මේක.

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +2

      මමත් එහෙම තමයි ටීවී බලන්නෙම නෑ 😊😅😮😮😢

    • @Maatt0024
      @Maatt0024 5 หลายเดือนก่อน

      Siraaa

  • @thusharauduwake2219
    @thusharauduwake2219 5 หลายเดือนก่อน +6

    ඇත්තටම වටිනා කථාබහක් තරැණ තරැණියන්ට වැඩිහිටියන්ටත් ගොඩාක්ම ප්‍රයෝජනවත් ඔබතුමාට ජය

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 5 หลายเดือนก่อน +11

    මම මේ වැඩ සටහන බැළුවේම නෑ .ඒත් බලන්නම දෙයක් නැති නිසා නිකමට බැලුවා .ඒක පට්ට .

  • @specialreport2361
    @specialreport2361 5 หลายเดือนก่อน +89

    නියමයි, සන්නනා නියමයි..එන එන ආණ්ඩු වලට කඩේ ගිය නිවේදකයෙක් මු..හොද වැඩේ මුට..මු හඩ්්සන්ගෙ ගොලයෙක්..මරු

    • @ritak9297
      @ritak9297 5 หลายเดือนก่อน

      T5

    • @R-me5ey
      @R-me5ey 5 หลายเดือนก่อน +1

      100%

  • @manelnissanka80
    @manelnissanka80 5 หลายเดือนก่อน +5

    ඉතාම කාලෝචිත හොදින්ම බය නැතිව කරන විග්‍රහයක්.කාන්තාවටඵලිපිට කතා කිරිමට අවස්ථාව ලදොත් ඔබ කිව්ව වගේ පුරුෂ පක්ෂය තරමකට මට්ටු වේවි. 💐👌

  • @riswanshaheed
    @riswanshaheed 5 หลายเดือนก่อน +62

    ජාතික රූපවාහිනිය ඉල්‍ලං කාපු විදිය අති විශිෂ්ඨයි. ඩයනා/හරිණි, අර male nurse ගැන දීපු එක නම් වාව් ❤ තැන්ක් යූ සන්නා

    • @dilankaperera-t8g
      @dilankaperera-t8g 5 หลายเดือนก่อน +2

      ජෙපන්ගෙත් රෙදි ගලවද්දි නියමයි කියන්න හොඳෙ

    • @the_memes_explorer
      @the_memes_explorer 5 หลายเดือนก่อน +3

      @user-up2vi7ru7q den baiyo wediya katha karan ne😂Idala idala hitala comment reply asse me wagee mathuwenawa😂

    • @riswanshaheed
      @riswanshaheed 5 หลายเดือนก่อน

      @@dilankaperera-t8g බයියන් තාම පනපිටින් ද

    • @susanthahewamudalige5538
      @susanthahewamudalige5538 5 หลายเดือนก่อน +5

      ​@@dilankaperera-t8gමෝඩයො..ජෙප්ප නෙමෙයි මොකා උනත් රෙදි ගැලවෙනව කියන්නෙ වැරදි දෙයක් දෙයක් කල උන්ට...අපි ජෙප්පො කියල ජෙප්පන්ගෙ වැරදි සුද්ද කරගෙන හංගගෙන යන උං නෙමෙයි ..වැරද්ද නම් මොකා උනත් වැරදියි...ඒක මොකා උනත් ඒකයි

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +3

      ​@@dilankaperera-t8gජෙප්පන්ගෙ රෙදි ගලවන්ඩ නම් ටිකක් අමාරු වෙයි සන්නාහරිනි හරිනියට දුන්නේ ක්‍රෙඩිට් එකක් ගෞරවයක්

  • @HopefulOpenStadium-mv4zw
    @HopefulOpenStadium-mv4zw 5 หลายเดือนก่อน +125

    සර්ව ඉන්‍ටර්වියුව් කරන්න පුලුවන් එකම පොර තමයි ඔස්ටින් මාමා

    • @nisulhimash8064
      @nisulhimash8064 5 หลายเดือนก่อน +3

      Ammo ekahh 🤭🤭

    • @jeshartstudio2467
      @jeshartstudio2467 5 หลายเดือนก่อน

      ekagai

    • @다라카시냇
      @다라카시냇 5 หลายเดือนก่อน +1

      Aniwa defaa😂

    • @NipunaSankalane
      @NipunaSankalane 5 หลายเดือนก่อน +1

      💯 හරියටම හරි

    • @atampahura
      @atampahura 5 หลายเดือนก่อน +4

      @@HopefulOpenStadium-mv4zw සිරාවටම යකෝ ....... සන්නගේ කනෙන් රිංගන්නේ ඔස්ටිය විතරයි

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 5 หลายเดือนก่อน +17

    පට්ටම පට්ටයි
    මේවා තමයි බුද්ධ බන සුපිරිම තමා
    සන්නට ජය වේවා❤❤❤❤

  • @prabodhamaduranga
    @prabodhamaduranga 5 หลายเดือนก่อน +22

    program එක ඉවර වෙද්දී presenter ආසම සද්දෙ ටොයිලට් එකට වතුර ගහන සද්දෙ 😂😂

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 5 หลายเดือนก่อน +8

    සන්නා...
    සුපිරියටම හසුරුවා ගන්නවා නිවේදකයො දෙන්නව.
    ලස්සනයි..❤

  • @UNIVERSAL0-9
    @UNIVERSAL0-9 5 หลายเดือนก่อน +24

    සන්න කියන්නෙ brand එකක්.ගොඩක් අත්දැකීම් අපෙ ජීවිත වලට අමුන ගන්න ❤පුලුවන්

    • @surangadodangoda2802
      @surangadodangoda2802 5 หลายเดือนก่อน

      මොනවද බං මුං දෙන්න මේ මනුස්සයගෙන් අහන ප්‍රශ්න

    • @UNIVERSAL0-9
      @UNIVERSAL0-9 5 หลายเดือนก่อน

      @@surangadodangoda2802 සන්න වැටෙන්නෑ...උන්ට වඩා වයසින් මෙනෙම අත්දෑකීම්වලින්ද බහුලයි.පට්ට

  • @buddhikaumesh202
    @buddhikaumesh202 5 หลายเดือนก่อน +2

    සර්ව පුද්ගලිකව දන්නෙත් නෑ...නෑයොත් නෙමෙයි ..සර්ගේ ශිෂ්‍යයෙකුත් නෙමේ..අඩුම තරමේ උසස් පෙළට සිංහල විශය විදිහටවත් ඉගෙන ගෙන නෑ..හැබැයි සර්ගේ යුටියුබ් චැනල් සේරගෙම වීඩීයෝස් බලනවා,සර් මේවගේ වැඩ සටහනකට ආවහම ඒක බලනවා,නිකන් සර්ට මම ඇබ්බැහි වෙලා වගේ..සර්ගේ කතා විලාසයට,සර්ගේ අත්දැකීම් වලට,සර්ගෙ දැනුම කියවන්න ,දැනගන්න මාර ආසයි..සර් කිව්වා වගේ දැං සමාජයේ වෙනස් වෙලා පට්ට කතා බහක්...❤ අයිසින් නැතුව අර අමු ටික අමුවෙන්ම කිව්වා මම හරි ආසයි ඒකට.☺️🙏

  • @ShanMathotage
    @ShanMathotage 5 หลายเดือนก่อน +36

    නිවේදකයා වෙනුවෙන් විනාඩියක නිහඩතාවයක් පවත්වමු

  • @hadabimalanka1677
    @hadabimalanka1677 5 หลายเดือนก่อน +109

    නිවේදකයා පටන්ගත්ත විදියෙන් ම තේරුනා නාගන්නවා කියලා 😂😂😂

    • @catiolk1890
      @catiolk1890 5 หลายเดือนก่อน

      😂😂😂😂😂😂

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi1118 5 หลายเดือนก่อน +10

    නුගසෙවන කල මෙහෙවර ලස්සනට විග්‍රහ කලා.දැන්වත් අලුත් විදිහට ඉදිරියට යමු .❤

  • @vinnimsurajcha
    @vinnimsurajcha 5 หลายเดือนก่อน +17

    Best program ever seen.thanks Sanna and රූපවාහිනී

  • @pradeepperera8208
    @pradeepperera8208 5 หลายเดือนก่อน +126

    😂😂😂😂
    සර් වැඩසටහන ඉවර වෙද්දී මාධ්‍යවෙදියාට කක්කා ගිහින් තිබුණාද ?

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 5 หลายเดือนก่อน +2

      😂😂😂

    • @nalakam
      @nalakam 5 หลายเดือนก่อน +2

      😂😂😅😅

    • @djgamaya745
      @djgamaya745 5 หลายเดือนก่อน +2

      😄😄

    • @muthuperera6244
      @muthuperera6244 5 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @ruchira296
      @ruchira296 5 หลายเดือนก่อน +2

      යන්න ඇති නේ🤣

  • @m41inu66
    @m41inu66 5 หลายเดือนก่อน +32

    මම මෙ නිවේදකයා නම් මම මෙ වැඩෙ භාර ගන්නෙ නැ😅

    • @kapilabandara1001
      @kapilabandara1001 5 หลายเดือนก่อน +7

      නැට්ටේඉද්න් ගොම නේද උගේ....😂😂😂😂

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน +32

    ආචාර්ය හරිනේ මන්ත්‍රීතුමියගේ නම දාලා තිබිච්ච නිසා බලන්න ආවා ඩොක්ට හරිනි love you 💖💖

    • @samjewellery3755
      @samjewellery3755 5 หลายเดือนก่อน +1

      Harinige ange tharamata mole ne.mole thiyanawa nam laksayak mini marapu,factory gini thiyala laksa atakata job nethi karapu,bus 2000 gini thiyapu jvp wage thrastha paksekata pandam allanne ne.

    • @udayanga786
      @udayanga786 5 หลายเดือนก่อน

      ​@@samjewellery3755Gon talk

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 5 หลายเดือนก่อน

      ​@@samjewellery3755අනෙ අනෙ යකෝ ප්‍රේමදාස කියන්නෙ කොටින්ට ආයුද කන්ටේනර් සිමෙන්ති කොට්ට දීපු පාහරයෙක් ඌට කොටින්ට සලකන්න පුලුවන්නම් තමුන්ගෙ බලේ වෙනුවෙන් සිංහලයො මරන එක මහ දෙයක්ද😢

    • @monsterc7605
      @monsterc7605 5 หลายเดือนก่อน +3

      @@samjewellery3755comment එකෙන්ම උඹගෙ මොළේ තරම පේනවා. උඹ වගේ බයිසන් ගවයො නිසා තමයි මේ රට මේ වගේ වෙලා තියෙන්නේ.

    • @samjewellery3755
      @samjewellery3755 5 หลายเดือนก่อน +1

      @@monsterc7605 gono comment oona ne mi I maruwanta,bus gini thiyapu unta,factory,gewal transformers gini thiyapu unta support karana kuliyata kahita umba wage,harini wage,sakkiliyo iddi lankawa diyu wenne ne.api kalinma americaeata maaru una.den balanakota apaaue indaka diwya loketa giya wage.

  • @slrtchannel8173
    @slrtchannel8173 5 หลายเดือนก่อน +8

    නියමයි සන්නස්ගල මහත්මයා කියන්න ඕන දේ හරියටම කීවා..

  • @BradelyX
    @BradelyX 5 หลายเดือนก่อน +70

    පූරකයා නම් අමු ගොනෙක්. කෙල්ල ටිකක් පිලිවෙලකට ජාම බේරගත්ත

    • @Vhhds136
      @Vhhds136 5 หลายเดือนก่อน +1

      කෙල්ලලස්සනයි බං... 😢

    • @FactFrenzy-5
      @FactFrenzy-5 5 หลายเดือนก่อน

      @@Vhhds136 mmm asai neee

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 5 หลายเดือนก่อน +19

    කාලෙකින් හොද වැඩසටහනක් ❤❤❤

  • @chamara7683
    @chamara7683 5 หลายเดือนก่อน +36

    මුලින් නිවේදකයා සන්නට ලොකු ටෝක් දීගෙන ඇවිත් අන්තිමේදි මිනිහා තේරුම්ගත්තා කතා කරල දිනන්න බෑ කියලා ...🤔

  • @renukarajapakshe7743
    @renukarajapakshe7743 5 หลายเดือนก่อน +2

    ඉතාම සංකීර්න කතාවක් උවත් පුදුම වටිනාකමක් තියෙන්නෙ මේ සාකච්චාව බොහොම ස්තුතියි සන්නා

  • @MalshaAmarajith
    @MalshaAmarajith 5 หลายเดือนก่อน +3

    Genuine Talk. love you Sanna...💕

  • @NiroshanPeiris-t3j
    @NiroshanPeiris-t3j 5 หลายเดือนก่อน +3

    වියන්ගය පැහැදිලි සන්නා අපිට තේරුනා ජය වේවා

  • @King-දුටුගැමුණු
    @King-දුටුගැමුණු 5 หลายเดือนก่อน +86

    😂 පව් කියල හිතුනෙ නැද්ද සර් නිවෙදකයාව

  • @ashenkavindu8534
    @ashenkavindu8534 5 หลายเดือนก่อน +9

    පටන් ගද්දිම තේරුනා නිවේදකය කක්ක ගා ගන්නව කියල..😂

  • @KasunD-tk7qw
    @KasunD-tk7qw 5 หลายเดือนก่อน +9

    Niyamai sir
    Used the space really nicely
    Well done.

  • @hiranthidalpadado5840
    @hiranthidalpadado5840 5 หลายเดือนก่อน +17

    බන්ඩක්කා ව ෙග් කකුල් හදන හැටි 😂.. සන්නා I enjoy watching your programs. As a woman I salute you for your support for women. Thank you.

  • @kumududevi5610
    @kumududevi5610 5 หลายเดือนก่อน +13

    මන් ගොඩක් ආසම කෙනෙක් සන්නස්ගල මහත්තයා ❤❤❤

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog 5 หลายเดือนก่อน +6

    නිවේදකයා තාම දන්නේ නැතුව ඇති පොරට මොකද උනේ කියලා. මේ program එක live දෙන්න රංග ගත්තූ තීරණයම මාර එකක්.

    • @samjamzee
      @samjamzee 5 หลายเดือนก่อน

      Live ❤

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 5 หลายเดือนก่อน +3

    ආදරෙයි සන්නා..
    ඇත්තටම ගැහැනු වෙනස් උනොත්, (සන්නගෙ වචන වලින්ම කිව්වොත්) "ගැහැනු ඔළුව හදාගත්තොත්" පිරිමි වැඩකට නැති වෙනවා.

  • @desilvachandima3750
    @desilvachandima3750 5 หลายเดือนก่อน +8

    කාන්තාව වෙනුවෙන් කාන්තාවො එකතුවෙලා සන්නස්ගල පාර්ලිමේන්තු යැව්වා නම් ගොඩ .ඇත්ත කාන්තාවන්ට තාමත් අපේ රටේ නිදහස නෑ..

  • @NandaGamarallage
    @NandaGamarallage 5 หลายเดือนก่อน +17

    ඔබ තුමා ගැන ආඩම්බරයි ඉල්ලා කා ගත්තා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 5 หลายเดือนก่อน +6

    ❤❤ සන්නස්ගල තව අවුරුදු 20 ක් වත් ආපස්සට ගියා නම් ,ඇත්තටම මේ කතාව වටිනවා

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 5 หลายเดือนก่อน +2

    Salpiti mahathmaya , Oba thuma ge katahanda udeta guwan widuliyen ahala thibunata rupaya dekke ada. Sathutui. Aayubowan obathumata. Udeta perani sindu ahala api obathuma ge weda satahanwalin sathutu wenawa. Minihekuta wiwida widiye nirwachana thiyanawa nam a pudgalaya watinawa kiwwa kathawa me saakachchawe wedagathma prakasaya. Thank you.

  • @chathurawijesinghe3517
    @chathurawijesinghe3517 5 หลายเดือนก่อน +8

    නිවේදකය නම් මුග්ධයෙක්.හරිම ඕලාරික ප්‍රශ්න සහ අදහස්.නිවේදිකාව නම් සන්නගෙ යූ ටියුබ් එකේ වීඩියෝස් කීපයක් බලල වගෙයි.

  • @muhammedmohideen2082
    @muhammedmohideen2082 5 หลายเดือนก่อน +5

    මිස්ටර් සන්නා කතාව පට්ට

  • @GAGAASH
    @GAGAASH 4 หลายเดือนก่อน +1

    සන්නා දුන්නා සුනාමියක් වගේ වදන්........

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 5 หลายเดือนก่อน +3

    හොඳයි ...හැබැයි ....yes api එනවා අනිවාර්ය %99...api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 5 หลายเดือนก่อน +15

    මේ වගේ පරිණත මිනිහෙක්ගෙන් ප්‍රශ්න අහන්න ඒ වගේ පරිණත කෙනෙක් දාන්න එපැයි😂 පව් මෙලෝ හසරක අත්දැකීම් නැති presentersla 😂

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 5 หลายเดือนก่อน

    මරු සර් ජාතික රූපවාහිනියට රිදෙන්නම දුන්නා සර්ගෙ කතාව 7:28 👍😊

  • @desilvachandima3750
    @desilvachandima3750 5 หลายเดือนก่อน +4

    මොනව කරත් හිනා වෙවී අහං හිටිය වටිනව අදහස්😂😂

  • @elondare8990
    @elondare8990 5 หลายเดือนก่อน +15

    නුග සෙවන නම් බලලා නෑ. හැබැයි මේ තරම් ස්ත්‍රීවාදී වෙන කතා බහක් මේකේ වෙලා තියෙනවානං දන්න එකෙක් කියපල්ලකෝ.❤

  • @raheem4740
    @raheem4740 5 หลายเดือนก่อน +17

    නිවේදකයා ගවයෙක් නෙමෙයි,
    ගවයෙක් නිවේදකයෙක් වෙලා. 🐄🐮

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 5 หลายเดือนก่อน +24

    සල්පිටි පටන් ගන්නකොටම වැඩේ කෑවා. මේ ඉන්නේ සිංහළ බාශාව පර තෙරට දන්න කෙනෙක්. එයා එක්ක මෝඩ පාට් එපා.

    • @matalekalum
      @matalekalum 5 หลายเดือนก่อน +1

      😂

    • @alagiyawaduchamara699
      @alagiyawaduchamara699 5 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @airanganijayalath1799
      @airanganijayalath1799 5 หลายเดือนก่อน

      Niyamai

    • @matalekalum
      @matalekalum 5 หลายเดือนก่อน

      පරතෙරට කෙසේ වෙතත් සිංහල හෝඩියත් වැරැදියට උගන්වන්නේ.😀

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 5 หลายเดือนก่อน +15

    ප්‍රශ්ණ අහන දෙන්න හරිය⁣ට හෝම්වර්ක් කරල ලැහැස්තිවෙලා ආපු නැති එකේ පාඩුව දැනුනා ඉතින්.අපරාදෙ මේ එන්නෙ කවුද කියල ඒ දෙන්නට අදහසක් තිබිලා නැ. ඒක අපරාදයක් ඇත්තටම

  • @karuapp6083
    @karuapp6083 5 หลายเดือนก่อน +6

    මාලිමාවෙ ගැහැණු අපි එක මිටට වැඩ සටහන් බලන්න.... තමන්ගේ පක්ෂය එහෙම ම තියාගන්න.

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 5 หลายเดือนก่อน +13

    රූපවාහිනී යූටියුබ් එකෙන් නැතුව සන්නස්ගලසර්ගෙ චැනල් එකෙන් විතරයි බලන්නෙ😗✌️

  • @BeekeepingSL
    @BeekeepingSL 5 หลายเดือนก่อน +17

    නිවෙදකයන්ට මෙලෝ දැනුමන් සැලසුමක් නැහැ අපරාදෙ කාලය

  • @mangaladayananda2536
    @mangaladayananda2536 5 หลายเดือนก่อน +1

    කියන්න ඕනදේ කෙලින්ම කියපු ඔබ රාජ්‍ය මාද්‍ය වලට රතු එළියක් පෙන්නුවා 👍

  • @lakminSiriwardena
    @lakminSiriwardena 5 หลายเดือนก่อน +2

    Sanna bro.....this one went straight over my head. Such deep thoughts...😂😂😂

  • @Rmd289
    @Rmd289 5 หลายเดือนก่อน +24

    හොඳ වැඩසටහනක් .🌹🌹🌹🌹

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 5 หลายเดือนก่อน +1

    ❤ මේ කෙල්ල ලස්සනයි ...❤😂

  • @prabathwarnakulasuriya5307
    @prabathwarnakulasuriya5307 4 หลายเดือนก่อน

    Sannasgala sar....niyamai asawen ahapu niyama wadasatahanak...

  • @ThushinDusa
    @ThushinDusa 5 หลายเดือนก่อน +4

    මේ යකා එක්ක කතා කරලා බේරෙන්න බෑ❤❤❤❤

  • @atampahura
    @atampahura 5 หลายเดือนก่อน +56

    පටං ගත්ත ගමං කක්කා පැත්තෙ දැම්මා ...... 😂

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 5 หลายเดือนก่อน +1

    The best Nuga Sevana program ever today!!🎉

  • @chathulas
    @chathulas 5 หลายเดือนก่อน +54

    නිවේදකයා අමු ගවයා 😂😂😂

    • @Nilma798
      @Nilma798 5 หลายเดือนก่อน

      😂😂😂මටත් හිතුණා

    • @airanganijayalath1799
      @airanganijayalath1799 5 หลายเดือนก่อน

      Okey..wadakaranne..galle..ayada

  • @keyonaz
    @keyonaz 5 หลายเดือนก่อน +9

    නිවේදිකාව ලස්සට වැඩසටහන කරගෙන යනවා❤

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 5 หลายเดือนก่อน +16

    Very good one. Especially about කාන්තාවන් කතා කිරීම ගැන.

  • @kumududevi5610
    @kumududevi5610 5 หลายเดือนก่อน +4

    වැහි පබළු සලි ඉගි කරනා sati ❤❤හරිම ලස්සනයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +1

    මමත් කැමති කාන්තාවන්ට කාන්තා ක්‍රීඩාවට කාන්තා සංගීත වලට 🎉🎉🎉

  • @stardustindigo
    @stardustindigo 5 หลายเดือนก่อน +2

    බුදු අම්මෝ.. රූපවාහිනී කොහොමද මේක දරා ගත්තෙ 😂😂

  • @GnanaKannangara
    @GnanaKannangara 3 หลายเดือนก่อน

    Sannasir,❤ oluwe athegala anna tokke me bolede niwedekeinte...👍

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 5 หลายเดือนก่อน +4

    Well said about ladies👏👏👏

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 5 หลายเดือนก่อน +13

    නිවේදකයා හිතාගෙන ඉන්නේ ගොඩාක් කථා කළහම තමන් බුද්ධිමත් කියලා පෙන්නන්න වෙන්නැති. කථා කළේම හරහට. එහෙත් බුද්ධිමතා සන්නා කියලා ඔප්පු වුණා. වැරදි නිවැරදි කරපු විදියෙන්ම

    • @geethasenevirathna2260
      @geethasenevirathna2260 5 หลายเดือนก่อน

      නිවේදකයා කොයිතරම් උත්සාහ කරත්..සන්නස්ගල ගෙ උපන් පහත් වාග් මාලාව.පාලනය කරන්න බැරි බව ඔප්පු උනා.

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 5 หลายเดือนก่อน +1

    Sanna is running the show. 😂 Well done.

  • @ravindugeeth6222
    @ravindugeeth6222 5 หลายเดือนก่อน +18

    'සර්' කිව්වේ නැති නිසාද මන්දා නිවේදකයට දෙනවා සුටු සුටු ගාලා

    • @kapilabandara1001
      @kapilabandara1001 5 หลายเดือนก่อน +2

      නෑ සර් එහෙම කෙනෙක් නෙවෙයි....උගෙ ඔලමොට්ටල කමට ගහන්නේ.....ඝනීභූත එකෙන්ම කෑවා😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน

      ​@@kapilabandara1001🤣😁😁🤣 ගනීභූත

  • @jpSL
    @jpSL 5 หลายเดือนก่อน +19

    කොච්චර ඉහළ තැනක තිබුණ ආයතනයක්ද මෙච්චර පහළට වැටිලා තියෙන්නේ…මෙතන කවුරුත් දිනලා නෑ රටක් විදිහට කොච්චර පහළට වැටිලද පැරදිලාද කියන එක විතරයි අපිට පේන්නෙ…

    • @arunamapa610
      @arunamapa610 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😮

  • @elondare8990
    @elondare8990 5 หลายเดือนก่อน +8

    මලාට ආයේ සන්නට ලංකාවේ චැනල් එකකට එන්න කියන්නේ නෑ. හැබැයි you tube එකේ මේකට වැටෙන views දැක්කම මුං ඔක්කොම පෝලිමේ සන්න ලඟට එන්නත් බැරි නෑ. එසේ වේවා 👍

  • @summapradeep3184
    @summapradeep3184 5 หลายเดือนก่อน +1

    හැමෝම සන්න ඉස්සරහ අරුන් දෙන්න චොර වෙච්ච හැටි කිව්වට කවෘවත් කතා කරන්න නෑ සන්න කියපු දේවල මේ ලිං මැඩි සමාජෙට තීන වැදහත්කම ❤

  • @Ajith-h1s
    @Ajith-h1s 5 หลายเดือนก่อน

    සර් කැප්ටන් චමරි වගේම ඩොක්ටර් හරිනිත් හොදම මොල ❤

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 4 หลายเดือนก่อน

    සුපිරි කයියක් 👍

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 5 หลายเดือนก่อน

    Me and my husband really value Sannasgala sir. Very open personality

  • @VisualsThish
    @VisualsThish 5 หลายเดือนก่อน +21

    පුරකයා left කරවන්නම ගිහින් තියෙන්නේ😂❤

    • @Athula_Bandara
      @Athula_Bandara 5 หลายเดือนก่อน

      ඒ වචනයම සන්නස්ගලගෙන් ගත්ත එකක්😂